😂putha ape sri lanken minissu bohomayak hari moda foolish kapati kalakanniyo. Noseli sitinna. satya jaya ganni. oba thama ekama dekmak ethi ekama nayakaya . mada gahana untama mada wedenawa
There is nothing call good people and bad people, there is only people. No one from their birth good or bad. But our surrounding social economical system influence people into become good or bad or ugly. Answer is simple, Scientific Socialism for humanity!
දෙවනපරපුර සංවිධානය සමග අපි.ඉදිරියට යමු...
හිතට අමුතු සතුටක් දැනෙනව අනාගතේ ගැන හිතිලා..🥺🥺🥺❤️
😊
Loki wadak karanna
ඔබ ගැන ලොකු විශ්වාසයක් තියනව පුතේ.අපේ නායකය ඔබයි.පෙරට එන්න මේ රට ගොඩ ගන්න ඔබට ශක්තිය තියනව.ජයවේවා...
😮
❤q@@SamanthiJayasundara
ඔබතුමා බලයට ඒන්න. මම ඔබ තුමාගේ කතා අහල හොද අවබෝදයක් දැනුමක් තියන දරුවෙක්. බුදුසරණයි
Aniwaryen meya tamai janapthi venna one ilaga para .
Hi
K😊oi.😅..kiuiiiii😮u.@@WarnakulaAmarakoon
බුදු සරණයි සහෝදරයා
ඔබ හොඳයී පුතේ එවුනාට කාගේවත් අත කොලුවක් වෙන්න එපා ජනතාව වෙනුවෙන්
ඔබගේ අදහස් ඉතා දියුනුයි අරන් තියන පක්ෂ
නායන් සමඟ සකච්චා කිරීම පතික්ශප කිරීම
කිරීම ඉතාමත් වැදගත් . මේ ඉන්න සියළු නායකයන් පහළ මට්ටමේ ජනතාවගෙන් පුතික්ශේප වෙලා තියෙන්නෙ . මේ රටේ දැන්
පවතින ක්‍රමයට පක්ශ මාරැවත් නැවැත් විය
යුතුයි . ඔබ තුමාගේ අරමුණු වලට ජය.
උවිඳු ඔබේ මතවාදී අරගලය අපේ රටට අත්‍යවශ්‍යම කාරණයක්. ඇත්තටම අපේ රටේ හොරුන්ට හොරුන්ම තමයි එකතු වෙන්නෙ.මෙය වෙනස් කළ යුතුමයි.හෙන්චයියන්ට කරන්න පුළුවන් මඩවාද විතරයි.සැබෑ තරුණ දේශපාලන වෙනසකට අප බලා සිටිනවා. වහල් හැතිකරේට ඔබව කොහොමත් හිස රදයක් වෙයි.ඔබේ මතවාදයට ජය තෙරුවන් සරණයි!
🙏
😅
ඔබේ ජීවනගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🌹🌹🌹 සියල්ල ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
උවිදු මල්ලී.ඔබ වැනි තරුනයකු රටට ආඩම්බරයකි .ඔබ ලිදෙ සිටින ගෙම්බෙකු නොව ලොකය ගැන දැන ගත් හොද දරුවෙකි නුඹ වැනි දරුවන් අපේ රටෙ තව දහස් ගණනින් බිහිවේවා .ඔබට ප්‍රියන්ති බෝගොඩගේ ජීවය ලැබුවෙමි ගීතය හරියටම හරියයි
අනිවාර්යයෙන් මමත් දෙනවා .
ඔබ තරුණයෙක් බොහෝ දුර ගමනක් යන්න තියෙනවා .බොහෝ අත්දැකීම් ලබන්න තියෙනවා .කලබල නොවී ඔබ යන ගමන හරි.කාගෙවත් උගුල් වලට අහුවෙන්න එපා.පරිස්සමෙන් පිරිස ආරක්ශා කරගෙන ගමන යන්න .ඔබේ තරුණ ජීවිතය කැපකලාට ස්තුතියි .ඔබට ජය රටට ජය
Puthe holding Kampala karala wada katanga me rata because gonna thaniyama nagitinna the rowan saranai
ඔබව දකින්න ලැබුුන එක මට ලොකු සතුටක් ඔබට ජය❤❤❤
හොද සාකච්චාවක්. ජනතා විමුක්ති පෙරමුණ මෙයට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියල අපි බලාගෙන ඉන්නවා
🙏
Besil besil kiyai wena mokadda
Npp ekata meyata ona nam join wennna puluwan. Echcharai.
අනිවාර්යයෙන්
ගොඩාක් හොඳ අදහස් ටිකක්..❤️
ඒ වගේම සහතිකයක් දිය යුතුයි රට වනසපු, හොරකම් කරපු, දූෂිත සියලු දෙනාගේම හොරකම් කරපු සහ ඉන් ඉපයූ වත්කම් සියල්ලම නැවතත් ජනසතු කරන බවට සහ කිසිඳු දූෂිත ව්‍යාපාරිකයන්ගෙන්, වංචනිකයන්ගෙන් හා මෙතෙක් ප්‍රධාන පක්ෂ වල සිටි කිසිඳු දේශපාලකයෙකු එකතු කර නොගන්නා බවට (ඔවුන් කිසිවෙකුත් වාසි තකා මිස ඔබ හා එක් නොවනු ඇත)..☝️
🙏
තාත්තාගේ සජීව් කතා මම බලන් ඉදලා තියෙනවා .කිසි වරදක් නැහැ. ආසයි අහන් ඉන්න. ස්තූතියි පුතා.
😢bana
කොන්දක් නැති බංකොලොත් දේශපාලන කතා වලට සැලෙන්න එපා..අතීතයේ ඉදලාම ඒක ඔවුන්ගේ තිබුන පහත් අනන්‍යතාව . ඔබේ ගමන විශ්වාසයෙන් යන්න අපි ඔබත් එක්ක..
ඔබෙගමන සාර්තකයි අපි දිනනකම් සඨන්කරමූ.ඉදිරිය සාර්ථකයි.
නියමයි උවිදු..මේ හොදම කාලයයි ඉදිරියට එන්න..කවුරු මඩ ගැහුවත් මඩ පිටින් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
අනිවාර්යයෙන්
😂putha ape sri lanken minissu bohomayak hari moda foolish kapati kalakanniyo. Noseli sitinna. satya jaya ganni. oba thama ekama dekmak ethi ekama nayakaya .
mada gahana untama mada wedenawa
තෙරුවන් සරනයි...යහපත් සිතුවිලි වලින් කරන සියල්ලම සාර්තක වේවා... හම්බවෙමු....
බඩගෝස්තර වදයට තිත තියමු...
Great one !
Thanks Ramesh ayye
එ
ඔබේ මතවාදය සේම අවංක භාවයට හා අනෙකාට මඩ නොගැසීමේ ගුණාංගය අති විශිෂ්ටයි
@DAWASA NEWS එනකොට එන්නේ එහෙම තමයි අලුත උපන් පූස් පැටියා වගේ.
ජය ශ්‍රී මචන් නල්ලේ චැනල් එකට. එකෙන්ම සුබපැතුම් 🇱🇰🙏💐. ඇත්තටම උවිදු එක එක පක්ශ වලට කඩේ නොයා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරගෙන රට හරි තැනකට අරන් යන වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරනවානම් මම සපෝර්ට් කරනවා අන්වාර්‍යෙන්ම.අක්බර්🇱🇰🙏 🇨🇿
🙏
උවිදු රාජපක්ෂලට විරැද්දව මොනාහරි කිවනම් ...ඔයවිදියට හිතයිද මන්දා
බුද්ධසාසනයත් සිංහල ජාතියත් සමග සමග යන සමාජවාදයක් නමි අපි කැමතියි.
Aagama abin kiyana ewun anthimata lankaawa sathu ekama wasthuwa therawaadi budu sasunath iwarama kerai
මෝඩ පකයලා.
@@upulmanavadu5057 තේරවාදී බුදුදහම දැං රැකිලද තියෙන්නෙ.
@@momotaro8439 ehka kare thiyan pennana sanga mudalaalila langa neha.eth budu bana rakina thawa thawa Purana ayata awasya denuma thiyenawa.ehka Dan nethi ewunuth innawa
Jvp එකේ එවුන්ට ආගමක් ධර්මයක් කියලා දෙයක් නෑ.උවිඳු හොඳ ගමනක් යයි. සුභ පතනවා!!
උවිඳුගේ දේශපාලනික කියවීම ඇත්තටම මම අගය කරනවා. ජ.වි.පේ කියන්නෙ උතුම් අරමුණකට හදපු පක්ෂයක් ඒක අවිවාදයකින් තොරව අපි පිලිගත යුතුයි. විජේවීර කියන්නෙ අදටත් මම ගරු කරන එකම දේශපාලනික නායකයා. ගැටලුව ඒක නෙවෙයි. ලංකාව වගේ දැඩි ආගමික හා සංස්කෘතික පදනමකින් පෝෂණය වුණු බහුතරයක් ගැමි ජීවිත ගත කරන රටක ජ.වි.පේ හෝ පෙරටුගාමීන් ඉදිරිපත් කරන සමාජවාදී මතවාදය ගැලපෙන් නැහැ. ගලපන්නත් බැහැ. ඒක ඔව්න් පිලිගන්නැතිව එකම මතවාදයක සම්ප්‍රදායිකව ඇලීගෙන ඉන්න එකෙන් වෙන්නේ රටට අවශ්‍ය හොඳ මිනිස්සු අහිමි වීම. ඔව්න් මතවාදීව බෙදීමෙන් තව තවත් ප්‍රධාන පක්ෂ වල බලය තහවුරු වීමයි පමණයි. ඒකයි අදටත් ලංකාව හොරු දෙගොල්ලකට නතු වෙලා අගාධයට වැටිල තියෙන්නෙ. උවිඳු නිවැරදියි. සමාජවාදය නිවැරදිව පිහිටුවා ලෝකෙ දියුණු රාජ්‍යයක් වුණු රටක් අදටත් හොයාගන්න බැහැ. ඒක සමාජවාදයෙ වැරැද්දක් නෙවෙයි. සමාජවාදය කියන වචනෙවත් අහල නැති මිනිස්සු බහුතරයක් ඉන්න රටක සමාජවාදයක් ඇති කරන්න යන මිනිස්සුන්ගෙ වැරැද්දක්. සමාජවාදය ලංකාවට Link කරන්න බෑ කියන එක පෙරටුගාමීන් සහ ජ.වි.ප තේරුම් ගත යුතුයි. ලංකාව තුල සමාජවාදය කිව් සැණින් ගම්වල ජනතාවට ඔලුවට එන්නෙ මාක්ස් කියපු සමාජවාදයක් නෙවෙයි 88/89 භීෂණ සමය. ඉතින් කොහොමද ලංකාවට සමාජවාදයක් ගලපන්නේ ? ලංකාවට අවශ්‍ය වෙන්නේ නව ලිබරල්වාදයේ හොඳ කරුණු සහ සමාජවාදය තුල ඇති ප්‍රයෝගික කරුණු සමග මිශ්‍ර වුණ මානුශීය ප්‍රායෝගික හා ක්‍රමවේදයක්. මං දකින විදිහට දැනට සාර්ථකම ක්‍රමයන් තියෙන්නෙ ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් වල. එවැනි ප්‍රයෝගික ක්‍රමයක් අපි අපිටම නිර්මාණය කරගත යුතුයි. උවිඳුට එය කළ හැකියි. මේක කවදාවත් බෙදිල මරාගන ගොඩදාන්න බැහැ. හොඳ මිනිස්සු ටික එකම තැනකට එකම මතයකට අමාරුවෙන් හරි එකතු කරගන්න ඕනි.
Thanks. obalage ekathuwa ohuta shakthiyak wewi
Janatha aragaoayata Sahara denna giyoth narakada obata adarei godak
උවිදූ පුතේ ඔබ සැබැ දේශප්‍රේමී පුතෙක් වෙනස් වන ලෝකයේ ඍජු අදහස් කෙලින් කථාව හරිම ආඩම්බරයි තාත්තා ට අපරාධ කරපු උන්ට පල දුන්නා සත්තිය අවංක සිත පිවිතුරු චේතනා ඔබව රැක දෙනවා විශ්වාසයි
කොලූට අපි ගැම්මක් වෙමු
ස්තුතියි , අදයි මේක දැක්කෙ.ප්‍රශ්න රාශියකට විසදුම් ලැබුණ.
ජයවේවා තෙරුවන් සරණයි ඔබට
රටට ඔබ අවශ්‍ය වෙලාව
වැදගත් කථාවක්..අරමුණත් හොඳයි.බුද්ධිමතුන්, තරුණයින් එකතුකරන් රටට වැඩදායි වැඩක් කිරීමට හිතන එක ගැන සතුටුයි..එ් වගේම දැන් තියන කිසිදු පක්ෂයකට සම්බන්ධ නොවී තනිවම අළුත් විදියට ගමනක් යනවනම්, මගෙන් සුබපැතුම්..(උවිඳු විජේවීර තවත් එක් දේශපාළුවෙක් නොවේවා...)
🙏
රාජපක්ස බලු නකුටා = උවිදු
@@kinkinirandeni9323 ඔබතුමා කියන දේ සත්‍යතවයක් තියනවා.එ්නිසයි "තවත් එක් දේශපාළුවෙක් නොවේවා" කියලා ලිව්වේ.
ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා මමත් හදවතින්ම ඔබ කියන දේට එකගයි ඔබට සාර්ථක ගමනකට දේවාසීර්වාද ලැබේවා ජේසු පිහිටයි
Tattha kele de putha nokelanam u nottige putha
මම ඔබේ අදහස් වලට එකඟයි කැමතියි
කොන්ද කෙලින් තියගෙන කතා කිරීම තමයි මනුස්සයෙක්ගෙ ලොකුම ගුනාන්ගය..ජයවේවා ...ඔබ තුමාට..
සුපිරි පුතේ ඔයා සුපිරි👍👍👍💖
ඔබේ ගමන සාර්ථකව න් ජය ගැනීමට ශක්තිය දයිරිය ලැබේවා ...
🙏
අතී සාර්ථකව යන්න පුලුවන් රාජපක්සලා එක්කනේ යන්නේ. මූ ඉක්මනින්ම හොඳ සල්ලිකාරයෙක්
Tattha kele de putha nokelanam u nottige putha
රාජපක්ෂ අය මිනීමරුවො නෙවයි... උවිදු මහත්මයා ඔබ තුමාට ෙජ්සුපිහිටයි ආශිර්වාදය ඔබ සමග තියෙනවා..... ඔබට තුමාට සොබාදහමත් ආදරෙයි !
සජිත් නිතරම කියවනව තාත්තා වගෙ වැඩ කරනව නමුත් පුතේ ඔයා එහෙම කිව්වෙ නැ ගොඩාක් ප්‍රශ්න වලට මූණ දුන්න කෙනෙක් ඒ දේ ආදර්ශය ට අරගෙන යන ගමන සාර්ථක වේවා යහපතක් ම වේවා
ඔබට ජය නියතයි. තෙරුවන් සරණයි .
තිලක් කන්දේගම මහතා සමග ළඟදීම වැඩසටහනක් කරන්න 🌹🌹🌹🙏🙏🙏බුදුසරණයි ❤❤❤ජයවේවා අපි ඔබ සමගයි. රට පෙරට 👍👍
උවිඳු
.....ඔයා..තරැණ..තරුණයින්.සමග.ඉදිරියට.එන්න
උවිදු ඔබගේ දැක්ම ගැන මා සතුටුවෙමි.ජනතාව මේ වන විට ඔබ කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තබාගෙන සිටිනබව පෙනියනව.අපි එකතුවෙලා අපේ රට ගොඩනගමු.මම ඔබගේ ප්‍රතිපක්ති ප්‍රකාශයට එක්තුකරන්න වටිනා අදහස් ටිකක් එක්කරන්නම්.මුලින්ම සිoහල බෞද්ධ රටක් තුල සෑම ජාතියකටම එක සමාන නීතියක් එක සමාන අයිතියක් එකම නීතියක් තිබිය යුතුයි.යාපනයේ සිද්ධාර්ත්ටත් හොද දැක්මක් තියන බව දැනට පේනව.ඔහුවත් එක්කරගන්න.යුද්දෙ නිමකරපු රණවිරුවන්ව මානවහිමිකම් චෝදනා වලින් ආරක්ශාකරගන්න ඕන.ඒ වගේම පාර්ලිමේන්තුවව මන්ත්‍රීන් 100 කට උපරිම යන ව්‍යාවස්ථාවක් මුලින්ම ගේන්න ඕන.පලාත්සභා අහෝසිකරල ප්‍රාදේශීය සභාවලට වැඩකරන්න බලය දෙන්න ඕන.දේශපාලන අදිකාරියේ ඕනම කෙනෙක් දූශිත සහ වරදකාරයෙක් වූවොත් ඔහු හෝ ඇය තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි.සෑම දිස්ත්‍රික්කයකටම ජාතිකරෝහලමෙන් පහසුකම් ඇති රෝහලක් තිබිය යුතුයි.දේශීය කර්මාන්ත නගාසිටිය යුතුයි.සoවර්ධනයේදී පරිසරයට හානි නොවන ආකාරයට ඒව කල යුතු අතර පරිසරවේදීන්ගෙන් උපදෙස් ගත යුතුයි.අඩ්‍යපනය දියුනුකල යුතුයි.විශේෂයෙන්ම ජාතික ආරක්ශාව ගැන අවධානය යොමුකල යුතුමයි.ස්වයන් රැකියා කෙරෙහි අවධානය යොමුකරන්න.ක්‍රීඩාව දේශපලනීකරනය නොකල යුතුයි.පොලීසිය,උසාවිය රජයයේ ආයතන මේ සියල්ල දූශනයෙන් තොර ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාකල යුතුයි.කුඩු ගන්ජ ,කසිප්පු මේ සියල්ල වහාම නතරකල යුතුමයි.වැව් ගoගා ,මුහුද මේ සියල්ල අපි රැකගත යුතුයි.ඒ වගේම කුනු කලමනාකරනය සහ චක්‍රීයකරනය කරන ක්‍රමයක් සැකසිය යුතුයි.තව අදහස් ගොඩක් තොයනව මේ අදහස් ටිකත් සිහියට ගන්න අපි හොද රටක් හදමු.දැනට සිටින කිසිම දේශපාලන අදිකාරියේ ප්ක්ශයක් එකක ගිවිසුම් ගහන්න එපා.තනි පක්ශයක් විදියට ඉදිරියට යමු.හවුල් ආන්ඩු එපා.ඔබගේ දුරකතන අoකය මට inbox කරන්න.පුද්ගලිකව මා ඔබ අමතන්නම්.මව්බිමට ජය වේවා.තෙරුවන් සරණයි.
🙏
Appa wage mini marantanam hadanta epa. ...ehema unoth ube paramparawath ekka athi wana wairaya jaathi wadi aragalayakatath wada wadi wei. ...
ඔබට බුදු සරණයි ඡය පතමි ඔබ ට පක්ෂ ෙයන් වුන අසාධාරනයන් ගැන කනගාටු ෙ වමි. සැ ෙලන්න
ඵපා.
උබ පරිස්සමෙන් මල්ලි ...මේ ජරාජීර්ණ දේශපාලනය තුල උබ උන්ට කරදරයක් වේනකොට උන් උබට නැති චොදනා කරලා කොහෙන් හරි උබගේ ගමන නවත්තන්න උත්සාහ කරයි ..මේ රටේ ඉන්නේ පොන්න දේශපාලුවෝ ...උබට ජය වේවා ...
කතාව අහගෙන ඉන්න ආසයි හරිම වැදගත් පාටයි ජයවේවා
උවිද ගොඩක් මිනිස්සු මොඩයි පරිස්සමින් කලබල නොවී ඉවසීමෙන් යන්න ජයවේවා
Jayawewa Uvindu obe piya man dakala thiyenawa ohu niyama nayakayek .... obatath thatha wage athi ....
අතිවිශීෂ්. ඪයී. ♥️🇱🇰💯🙏
උවිදු ඔබේ අදහස් වලට අපි බොහොම කැමතිය් අපි ඔබ සමගය් 👍👍👍👍👍
අපි කැමතියි ඔබ ඔය කියන විදිහට ගමනක් යනවනමි..අපෙ නිරතුරැ සහය. Jvp ගමන් මග ගැන අපට කලකිරීමක් තියෙන්නෙ. ඔවුන් සමත් වී නැහැ අද සමාජය තේරැම් ගන්න.
🙏
Ane ubalata watahenataramaka mahima ratta neme hbalage daruwanta me wechha daewalata wagakkwa uttet ubalageoya watahkmama tamai balanaidapalla u vidu awit karanakan
කාලෙකට පස්සෙ ප්‍රධාන පක්ෂ දෙක අත ඇරල තුන්වන පාර්ෂවයක් ගැන මිනිස්සු හිතනවා.
ඒත් බැලින්නම් උන්ගෙ කිසි එකමුතුවක් නෑ ,!ඡන්ද ටික බෙදි බෙදි යනවා .ආයත් පරණ උන්ටම බලය යනවා. ඕක තමා ඊළගට වෙන්නේ.
සමාරය තේරුම් ගත්තා කියලා ඔයාලා හිතපු එවුන්නේ අවුරුදු 70 ක් විතර පාලනය කලේ
තෙරැවන්සරණයිි පුතා .දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
හොද සාකච්චාවක්
🙏
හොඳ අදහස් තියෙන්නෙ .ඒ සියල්ල ජයගන්නට ඔබට ශක්තිය ලැබේවා .
ඔබගේ දර්ශනය හොඳයි උව්දූ
🙏
Mr. Uvindu Wijeweera, Welcome, Congratulations.
Hope And Pray You Will
Be A Kind Hearted Leader
For Us Putha In Future.
Putha, We Are Very Happy To See You Like This. We Wish You Always To Become A Suitable Leader In Future.
පුතාගෙ තාත්තගෙ දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ. දැන් ඉන්න JVP යත් මට කදුරු වගේ තිත්තයි. නමුත් පුතේ ඔයා යන මාවත හොදයි කියල මට දැනෙනව, පුතාගෙ video එක බැලුවාම. ඔය මාවත වෙනස් කරන්න එපා පුතේ. පුතාට හොද අනාගතයක් තියෙනවා. මේ රට ගොඩගන්න දැන් ඉන්න ජෙප්පො ලංකරගන්න එපා. පුතාට බුදු සරණයි.
කවුරැන් සමගද ඔබේ අදහස...
Mamath polewe payagahala parisarayata adarayakarana sobadahamata adarayakarana kenek obekathawa harai nihathamain mama kamathi oyalage dakmata jayanjayama
@@romeocappry5th in in
Math inne obage mathe.man akamethi panchayat jvp kiynne.eth me paulata sadaranyak wela ne.duai
Oba yana ගමන යන්න .obata ජය වේවා .
Great intention. Highly appreciated. Always be honest to nation & have transparent developing policies . You will never fail.
🙏
උවිදු ඔබගේ අදහස් නිර්ව්‍යාජ යි.ඔබට ජය.එතෙක් දුර ගමනක්. යෑමට ඔබට සිදුවනු ඇත.
🇱🇰 වෙනුවෙන් 👍
🙏
මම ඔබට ආදරෙයි ♥️🙏🙏🙏
පුතෙ ඔබගේ ගමනට අපි කැමති ඒත් පොහොට්ටුවෙ බලල් අතක්වත් යු එන් පි බලල් අතක්වත් නොවි තනියම ගමනක් යන්න ලැස්ට්හිවෙන්න විමල් වේරවන්ස නරියනම් ලන් කරගන්න එපා ඔබ ආවොත් මුලු ලන්කාවම ඔබ සමග ඉන්නව ඔබට ජය
ඇත්තමයි ඔයාලාවගේ අය තමයි රටට ඔනේ ❤❤❤
උවිදු ඔබ පක්ශයක් පිහිටුවන්න ඔබ සමග පෙරමුනේ යන්න තරුන අපි සූදානම්....
නියමයි. ජයවේවා!!!
අනිවාර්යයෙන් උවිදු
@@kamanidesilva1916 w1w
Aniwa
Good luck
🙏
🙏
ඔබ තුමන්ට දීර්ඝායු ලැබේවා...
දක්ෂ පුතෙක් ,අනාගතයට සුබ සිහිනයකි.
නියම interview එක ❤️❤️
🙏
හැම නායකයෙකුගෙම දරුවො වගෙම තමා උබත් උබෙ පැවත්ම වෙනුවෙන් වෙඩ කරගනින් අපිට දෙවියන් ගෙ පිහිට තම...
🙏
අනාගත ජනාධිපති ජයවේවා.
Very beautiful Video Blessed Brother May God Bless you !🙏❤
🌹🌹🌹🌹🌹🌹ඔබ තුමාට සුභ පැතුම් ❤❤❤❤❤❤❤
🙏
Good luck
Thank you so much ❤
Good luck good job .....වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා....💐💐
Thanks Nelanka ayye
@@uturnwithnalle5836 ෙපාඩි විජේවිර මහත්මයා ඔබ තුමාට ෙජ්සුපිහිටයි ! ඔබ තුමාට යහපත් දෙවියන්වහන්සේ ෙග් ආශිර්වාද තියෙනවා !🙏
මම ඔබ ගැන හුගාක් පැහැදිලා ඉන්නෙ
ඔබේ උත්සාය බළතණ් හාව නොවන බව පැහැදිළයි රටේ සංවර්ධනයය
ගැන යි ඔබේ ඉලක්කය
ඔබ ට ජයෙන් ජය ඔබ තිලක්කන්දෙගම මහතා සමග සම්බන්ද වන්න කුසිකර්මයට මහත් රුකුලක් වෙවි.
අනිවාර්යෙන් 👍👍
ආ ඔව් තිලක් කන්දෙගම කියන්නෙත් පිස්සෙක් ,,,
@@arunaranjana9552 අනුරයත් පිස්සෙක් 😂😆
@Anura Santha අනේ මේ නහින දෙහින කාලේ තිලක් මහත්තයාට දෙයියනේ කියලා ඉන්න දෙන්න.
අනිවාර්යෙන්
හදවත පසාරු කරගෙන යන හැඟීමක් මට දැනුනා. රෝහණ විජේවීර සහෝදරයා ඔබ මිය ගියේ නැත විරූවන් කවදක්වත් මිය යන්නේ නැත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
ෙපාඩි විජේවිර මහත්මයා උවිදු මහත්මයා .. ඔබ තුමාට ෙජ්සුපිහිටයි ! ඔබ තුමාට යහපත් දෙවියන්වහන්සේ ෙග් ආශිර්වාද තියෙනවා !🙏
මහත්තයා 😂😂😂😂
@@samithkularathna1616 😆😒
පුතේ ඔබ කිසිම පක්ශයකටවත් කෙනෙකුටවත් සම්බන්ද නොවියයුතුය.හේතුව ඔබට තිබෙන සුදුසුකම් ගතිගුන හා වැදගත් ආකල්ප හොඳ ටම ඇති මේ රටේ දේශපාලනය කරන්න.හැබැයි කිසිම කෙනෙක් ඕනෙ නෑ ස්වාදීනව එන්න.වැඩිහිටියන් වශයෙන් අපි ඕනෙම දෙයකට ඔබට සහය දෙනව.ඔබගේ අදහස් එක්ක එය විකුර්ති වීමට ඉඩ නොදී වැඩකිරීමට බුද්ධිමත් වන්න.බලු කතාව නම් නියමයි.ඔබ වෙනම පක්ශයක් හදාගන්න.
ඔබට සුබපැතුම්
🙏
Good explain sir. Sri Lanka young generation.good future.God bless you.
Stay with us
මැදමුලනට කඩේ යෑමක් වගෙ
ඔබේ දැනුම, ඔබේ අත්දැකීම් ඔබව දිගු ගමනකට මග පාදාවි.කටු පදුරු සිපගන හෙට මලක් වනු පිණිස...
දේශපාලන පෙරලිය , සැබැ රටට වෙනසක් උවිදු ජය නුබට
ඇත්ත මිනිසුන් එකතු වෙනකො ඒක වලක්වන්නට ජරා මිනිසුන් , මඩ ගහනව , උවිදු ගෙ කතාව හොදින් තේරුම් ගන්න ,
There is nothing call good people and bad people, there is only people.
No one from their birth good or bad.
But our surrounding social economical system influence people into become good or bad or ugly.
Answer is simple, Scientific Socialism for humanity!
කාලෙකට පස්සෙ ප්‍රධාන පක්ෂ දෙක අත ඇරල තුන්වන පාර්ෂවයක් ගැන මිනිස්සු හිතනවා.
ඒත් බැලින්නම් උන්ගෙ කිසි එකමුතුවක් නෑ ,!ඡන්ද ටික බෙදි බෙදි යනවා .ආයත් පරණ උන්ටම බලය යනවා. ඕක තමා ඊළගට වෙන්නේ.
mat sapot
@@shaggadulan9713so true machan waiting for mext drama
පුතානෝ ලාගේ දේශපාලනය 2024.09.22 වැනි දින පටන් ගරා වැටුණු බව මතක තබාගන්න..‼️තාත්තාව විකුණා කෑමෙන් වළකින්න..රට හදන මනුස්සයෙකුට ඒ දේ කරන්නට ඉඩ හරින්න එච්චරයි..‼️❤️👊
අවසානයේ දැත් ශක්තිමත් කරන්න යයි ෂුවර් එකටම
😄
අපි තත්තාට හරි අදරෙයි ඔයාටත්
🙏
ඔයා නම් හොදයි, හැබැයි පුතේ බැසිල් කීයක් හරි දෙනවා කිව්වද?
ඔයාගේ කතාව අනුව මොකක් හරි හන්ගන් කතා කරනවා.
ජවිපෙ ඔයාලගේ බූදලයක් නෙවෙයි කියලා මතක තියාගන්නවා නම් හොදයි.
අයෙත් තරුණ මනස් වෙනස් කරන්න එපා. මේක අන කිරීමක් නෙවෙයි අහිංසක තාත්තගේ ඉල්ලීමක්
ඔයා දන්නේ නැතුවට තාත්තා හැමදාම දාපු කැප් එකේ සුදු යකඩ තරුව මගේ අතින් හදපු එකක්.
ඔබ ලියා ඇති කරුණු රටේ බොහෝ අය දරනා බව කිව යුතුමයී. ඔබ දැන් ජවිපෙට සම්භන්දව කටයුතු කරනවාද කියා දැනගන්න කැමතියී
Aqaaq
උවිඳුගේ පිටිපස්සේ මහින්ද. ඒකයි චතුර මෙයාව කරලියට ගෙනාවේ
@@ThilakaRandeniChannel නිස්සංක සේනාදිපති උතුමා🤣😃 නැද්ද
@@judyferdinando1222 🥕🥕🥕😄
ආදරනීයයි පුතේ ඔයා! ❤❤❤❤❤❤❤ ඔයාට ජය නිසැකවම ලැබෙනවා.
තත්තා උදාර ම්නිසෙකි ඔබ පියා ගෙන තැනින් ඉදිරියට යන කදඋරක් ඇත එතනින් හමන්කිරිම අරබන්න ඔබට ජය
කිව යුත්ත වචන කිහිපයකින් කෙටියෙන් කිවවා ,ස්තුතිය් ඔබට මහත්මයා
Thank you Mr Uvindu Wijeweera
මේ කරන්නෙ ජව්පෙට දිනෙන් දින වැඩි වෙන චන්ද කඩන්න පොහොට්ටුවෙ කොන්ත්‍රාත් එකක්.කවුරු හරි හිතනවනම් තනි පුද්ගලයෙක් මේ රට හදයි කියලා ,ඒක ලොකු මුලාවක්.
Honest person. Genuineness is clearly being displayed.
සුබ අනාගතයක පෙරනිමිත්තක්
මෙහි comments බැලුවම පේන්නේ කුහක, කියනදේ බුද්ධියෙන් තේරුම් ගන්න බැරි පල් මෝඩයන් නිසා තමයි රටට මෙහෙම වුනේ. ඔබ ඉතා වටිනා සම්පතක්. හෙමින් ඉදිරියටම එන්න. ඔබ සත්‍ය ජයග්‍රහනය කරන නායකයෙක් වෙන්න. දේශපාලන මඩ පල්බොරු වලින් පසුපසටනම් යන්න එපා. රතු මඩ වැඩියෙන් වදීවි. ඔබට ජය නියතයි👍👍👍
මොකා මොනව කිව්වත් ඔබේ ගමන නිවැරැදිව යන්න මල්ලියෙ අපිත් ඔබ සමගයි..
JESUS LOVES YOU..
JESUS BLESS YOU !🙏
@@MJ-cy1jq ජේසුස් මෙයාට විතරයිද bless කරන්නේ?
ඔබට ජයෙන් ජය
🙏
Tattha kele de putha nokelanam u nottige putha
ජයවේවා
Excellent speech... Keep it up Uvidu 👏👏👏
Ane mage raththan puthe , me horungen rata beraladenna..........
“Oyata thurunuwange saranai”
🙏
Niyamae ohomayan. Budusaranae
බොහෝම ස්තුතියි
අවුරුදු ගානක් තිස්සෙ අපි දියුණු වෙන රටක්ලු.ඔය මගුල අහලා එපා වෙලා..රටට හොද දෙයක් වෙනවනම් ඒක වෙනුවෙන් එකතු වෙන්න අර කියනවා වගේ හොද පිරිසක් ඉන්නවා...මම දන්නෙ එච්චරයි..මේ රටට ආදරේ මිනිස්සු තාම ඉන්නව හැම තැනකම.හොද නායකයෙක් පත් වෙලා හරි පැත්තට හැමදේම කරනවා නම් ඒ අය පාට පක්ශ නැතුව එකතු වෙයි❤️
Uvindu Wijeweera 🇷🇺🤛🏼🙏
Me gon pataya milechchawayata para kapanawa
@@egodagedaragunarathna4692 😂😂