Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ දේශපාලන කියවීම දැනුම ආකල්ප වැඩපිළිවෙල සහ ඔහුගේ රට ගැන තියෙන හැඟීම කිසිම දේශපාලන පක්ෂයක නැහැ. 225 න් තොර දේශපාලනයක් මේ රටට ගෙන එමු.දෙවන පරපුර වටා මිනිස්සු එකතුවිය යුතුයි. අත්වැල් බැඳගන්න දෙවන පරපුර වටා.❤❤❤❤
ජයෙන් ජයවේවා!අපේ නායකත්වය ට.ඔබේ නිහතමානීව කරන දේශපාලන ආකල්පය වලින් අපේ රට පුරා පෝෂණය වෙන්න තව බොහොම ටික කාළයක් පමනයි.ජයවේවා 👊👊👊❤️
පක්ෂයක් නිර්මාණය කළ නායකයාගේ උරුමයට නව දේශපාලනයක් නිර්මාණය කිරීම ට හැකියාවක් ඇති බව විශ්වාසයි ජය වේවා
හදවතින්ම ස්තුතියි සහෝදරයා අපිටත් අවස්‍ය දේශපාලන ව්‍යාපාරයක් නොව ලාන්කික කියන නාමය හදවතට දැනෙන පුරවැසියන් බිහි කර අපේ මව් බිම ඒ වෙනුවෙන් සෑම පුරවැසියෙක්ම මව් බිමේ හෙට වෙනුවෙන් හිටගන්නවා දැකීමයි
ජයවේවා උවිදු.👍👍👍👍
බුදුසරනයි දෙවිපිහියි දරුවෝ උගත් බුද්දිමත් ඔබ වැනි දරුවෙක් දැකීමත් වාසනාවක් ඔබ ඉපදුනේ ලන්කාවෙ මිනිස්සු න්ගේ වාසනාවට මයි ඔබ කියන කරන සියලුම දේවල් සාර්තක වේවා සියලු ජයග්‍රහණ ලැබේවා බුදුසරනයි දෙවිපිහියි
ජයවෙිවා ❤❤
ජයවේවා ❤❤❤❤
Uvedu obata jayavawa
මම දැනගෙන හිටිය ඔබ තුමත් අවශ්‍ය තැනදි රටට පැමිනෙයි කියල ඔබ තුමාගේ දැනිම මේ රටට අනිවාර්යයෙන්ම අවශඅවශ්‍යයි ❤❤❤❤
Jayawewa❤❤❤
Puthe oyata Jesus pihitaie.enna puthe.allanna rata api oya samagaie 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයේන් ජය ජයම වේවා බුදු සරනයි❤❤
ඔබවත් හෙළයෙක් වෙන තුරාවට අපි ඔබට කැමතියි, එතෙක් ඔබ සමග අපි, මේ හෙළබිම තුළ තිබූ බුද්ධ ඉතිහාසය සහ හල ඉතිහාසය දකින්න, සුද්දා එන්න ඉස්සෙල්ලා තිබු ඉතිහාසය දකින්න, එදාට ඔබ උතුමෙක්.
බුදුන් උපන් දේශය ස්වයංපෝෂිත කල හැක්කේ ඔබටමයි. පුතේ ඉදිරියටම යන්න. සුවපත් වේවා….!!!
budun ipadune nepalaye moda harako
😂 මුන්ගෙන් මීට වඩා උත්තර බලාපොරොත්තු වෙන්න එපා මිත්‍රයා 😂😂😂@@Heshanpramod-k2l
hoda dakmak tiyenawa ..obata jaya..✊✊
වෙනස්ම ආකාරයේ දේශපාලන දැක්මක් ඇති මේ යොවුන් නායකත්වයට ජයම වේවා 🙏නිසි අයුරින්, මේ රට තුල ඔබ පැවසු දේවල් ක්‍රියාත්මක කරන්න හැකි වුවහොත්, ඔබ නව දැක්මක් ඇති නායකයෙක් ලෙස ජය ගන්නවාමයි👍
ජය වේවා සහොදරයා අප ඔබත් සමග
ජයවේවා ..✊✊✊
අනිවාර්යයෙන් අනාගතයේ ලක්බිමේ අභිමානවත් ජනාධිපති වෙනවාමයි.ඔබට සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🥰🥰
අනිවාර්යයෙන් ❤❤❤
අනිවාර්යයෙන්ම සුබ පැතුම් පුතේ ,ආදරෙයි නුබට
ජයවේවා...
ජය වේවා උවිඳු සහොදරයා
අපිට සතුටුයි ඔබ තුමන්ලා වගේ ලොකු දැනිමක් තියන අය එක්ක එකට යන්න ලැබුනු එකට පුහු මිනිසුන් පිටිපස්සෙ දුවලා ඇති වෙලා තියන මොහොතක❤
බුද්ධිමත් නිහතමානය කෙනෙක් නායකත්වයට සුදුසුකම් පෙන්නුම් කරනවා. ඔබට ජය නියතයි
Excellent
මේ රටේ වර්තමාන කැමතිම චරිතය. මොන රටක ගියත් තම ආගම දහම අමතක කලේ නෑ.
හදවත පසාරු කරගෙන යන හැඟීමක් මට දැනුනා. රෝහණ විජේවීර සහෝදරයා ඔබ මිය ගියේ නැත විරූවන් කවදක්වත් මිය යන්නේ නැත
ජයනියතයි නුඹට පුතේ🙏✌️😍🌺🌺🌺
ඔබතුමා එනතුරු අපි බලා සිටිනවා ❤️❤️❤️
Excellent political knowledge wish you all the best for your organisation
ජයවෙන්න ඕනි දැන් වත් මේ රටට
ජයවේවා
ඔබගේ මතවාදය හොඳයි.
I respect you 💯 👏🏼 🙏🏻
ඡයවෙවා පුතේ❤❤❤❤❤❤❤❤
කවිදු සහෝදරයා මටත් තියෙන්නෙ ඔයාගේ වගේම කඳුළු ජීවිතයක් තමයි මගේ මහත්තයත් මේ අරගලයට ජීවිතය පූජා කරා අසූ නමයේ අවුරුද්දේ මගේ මහත්තයත් අරගෙන ගිහිල්ලා මරලා දැම්මා මේ දුක කාට කියන්නද ඔයා වගේම තමයි මමත් මේ දුක හිතේ දරාගෙන හිටියා අපිට දැන් තමා කාලය ආවේ 🙏 මදි මවට ජයවේවා
තනිවම මේ වගේ පාලු තැනකට ඉන්ටවීව් වලට යන්ඩ එපා... ❤️
විපක්ෂ නායකයා වෙනවට අපි කැමති ඔබතුමා
නියත ජනපති #2024#දෙවනපරපුර#ජයවේවා🌸☸️🇱🇰🏆
ජය වේවා උවිදු පුතා,අපේ අනාගත නායකයා,
PUTHATA. JAYA. WEWA
@@anandasenarathan9974👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
This is the best leader
❤❤❤
මාලිමාවෙ බාසවෙල්ලො බයවෙලා මඩගහයි ඔබ ඉදිරියටම යන්න දෙවැනි පරපුරට ජය වේවා
Pohottuwen chandeilluwe mulin😊
pawul deshapalane malimawe na kiyala dan penawane .thaththata aththatama adare nam meya karanna oni Malimawata sahaya dena ekane
@@amalimadusha4091meyawa gththoth geppnta baduma thamaa....😂😂😂
තාත්ත දොස්තරකම අත හැරල තිස්සමහරාම පො ළේ මුට්ට කරගහල .බස් .ගාස්තුව හොයා ගත්තෙ . පුද්ගල ප්‍රතිරූපය පුම්ඹ ගත්තෙ නෑ ඔහු මම දොස්තරකම අතහැරල ආව කියල පාරම් බෑවෙ නෑ එච්චරට ඔහු නිහත මානියි .
@m.pnimalasena8984 ඔයාගේ කථාව වැරදියි ඒ තාත්තා මේ පුතා 2024දශකයේ තරුණයෝ හනමීටි අදහස් නෑ පුතා ඊට වඩා එඩිතරව ඉන්නවා පුතා මොලේන් වැඩ කරන්නේ තාත්තා පාර පෙන්නුවා වෙනස් චරිත
රෝහණ විජේව්ර සහෝදරයගෙ පුතුට අපි අාදරෙයි❤❤❤❤❤❤❤❤
ආදරෙයි❤❤❤❤❤
ජය වේවා
නිවේදකයා පව් අප්පා. ඌ සැහෙන්න ට්‍ර්‍යි කරනවා කොල්ලව jvp එක්කෙ අවුලවන්න. ඌ නියම නායකයෙක්. දවසක රටට වැඩක් කරමු කොල්ලෝ.
ජය ජය ජය ...නියතඉ
Good idea 🫱👍👍👍
සහෝදරය අපි කැමති ඔබත් එකක එකතු වෙන්න. රට බෙදන්න හැදුවොත් අපේ ජීවිත පරදුවට තියලා ඒ රකින්න අපි සූදානම්. ඉදිරියේදී එකතු වෙලා වැඩ කරමු...🖤මම ඡන්දෙ දුන්නෙත් අනුර කුමාරට, ඒ වෙන දෙන්න කෙනෙක් නැති නිසා. මෙවර මගේ ඡන්දය දෙවන පරපුරට ✍️මව්බිම නැත්නම් මරණය !
ඇත්තටම මේ 2005ම පාර්ලිමේන්තුවේ දෙසි 25ම උවමනා නෑ අලුත් ගමනක් යමු
අපි එකගයි 226ම හොරු කීවේ අපි නෙමෙයි අරගලයේ සහෝදර සහෝදරියන් එහෙමනම් අලුත් මූණක් යවමු ඔක්කොම එකයි බොරු මවනව
උත්සහ කරන්න ඔබට ගමනක් යන්න පුළුවන් රට කියන්නේ ජනතාව දිනාගන්න ජනතා ආදරය බුදුසරණයි
ඉදිරියෙද මගෙ ජ්න්දය නුබටය. නුබට ජය🎉🎉🎉🎉
Obata jaya putha👍
අපේ රටේ දේශපාලනට එන්න ඕන තරුණයෙක් උගත් බුද්ධිමත් අවංකවම රටට දැයට ආගමට ආදරය කරන ගරු කරන ඇත්ත කථා කරන චරිතයක්❤🙏 අනුරකුමාරයි අනිත් හිගන ජෙප්පෝ වගේ හැම දේශපාලුවටම කඩේ ගිහින් උන් එක්ක ඩීල් දාලා සල්ලි හම්බ කරන් ජරා දුෂිත අසුවී ගද ගහන රටට විරුද්ධ ද්‍රෝහියෝ එක්ක ඩිල් දාලා ඩොලර් හම්බ කරගෙන පට්ට පල් බොරු වලින් වහල්ලු රවට්ටන අනුන්ගෙන් කකා පිනට ලගින රටේ වැදගත් හැම දේම කඩාකප්පල් කරන ගෝනී බිල්ලෝ මේ කොල්ලට බයයි.රට හදන්න ඉස්සෙල්ලා ලපයට තිබුනා මේ කොල්ලගේ පවුලට අධාර කරන්න ඌ ඒකත් හොරකම් කලා .ජෙප්පෝ අනිවාර්යයෙන්ම පන්නන්න ඕනේ සක්කිලි ඕකුන් තමයි රට විනාශ කලේ ගද හැතිකරේ
Owa .....Kathe...vithrai
Uvidu😍😍😍
Nothing wrong with his talk. sounds like a knowledgeable person. I do not care what channel he uses to express his opinion. Everyone should be able to express their opinion.
You are correct 🙏
❤
අපි අවබෝධයට ගන්න ඕනේ ඉන්දියාව කොහොමද නැගිටලා තියෙන්නේ චීනය කොහොමද නැගිටලා තියෙන්නේ? අන්න ඒ තුළින් අපි අපේ රටේ තියෙන සම්පත් පළවෙනියෙන් අරගෙන අපි නැගිටින්න
Api ta one mewage නායකයෝ ❤
උවිදු උත්සාහ කරන්නෙත් තාත්තාගෙන් පුතාට දේශපාලනයද . මෙතන තියෙන්නෙත් පවුල් වාදය නේද .පක්ෂ දේශපාලනයට අකමැති නම් බලාපොරොත්තුව තව කැරැල්ලක් මගින් තරුණයො ටිකක් වලපල්ලට යවන්නද ?
May Triple Gems Bless you
බසිල්ගෙ කුබුර.හාන.දෙවනපරපුර
ගොන් ජෝක්
Jaya wewa
Very happy for you son. All the best.
Good putha ..go ahead
Budu saranai puthe jayawa🙏💐❤️❤️
ප්‍රශ්නය පක්ෂ වහලුන්
👍
මිනිසා හදන්න ඉස්සෙල්ලා මිනිසා ජීවත්වෙන පරිසරය හදලා පරිසරයට ඔබින විදියට මේ තරුණියෝ ටික අපි හදන්න රට හදමු
දෙවන පටපුර පසු බැස්සෙ ඇයි
Mama harima kemathi ohuge adas walata
❤❤❤❤❤❤❤❤
I have many questions...?
Come and join with Devana Parapura.then you will get all ur answers 🙏
Adarei puthe hemadamath ,thaththa gen kiyankot dukai ,oyat jaya niyathai ,
කාටවත් දොස් නොකියන එකම දේශපාලන නායකයා ඔබයි
Anagatha janade patheta jaya wewa bs ❤❤
තාත්තා ගිය පාරෙනම් යනවා පෙන්නැ තාත්තාගෙ නම්බුව රකින්න 😢
පින් මද පුතුන් සියයක් ලැබුනත් නිසරු...ඇත්තටම පව් රෝහණ😢
තාත්තා ගිය පරේ ගිහින් 60,000 වළපල්ලට ගියා.. ආයුධ අතට ගැනිම උවිදු ප්‍රතික්ෂේප කරනවා
රෝහන විජේවීර සහෝදරයා කියන්නෙ පැහැදිලි දේශපාලන දර්සණයක් තිබුනු අපේ වීරයා එහෙත් ඔහුගෙන් පසු තවමත් එවැනි කෙනෙක් බිහිනොවීය. එයයී.කේදවාචකය
උපන් ගේයිම මල චරිතයක්
ඔයාගේ තාත්තගේ දේශපාලනය නිසා මගේ නංගිගේ ජීවිතය අපට අහිමි වුනා. දරුවන් දෙදෙනෙකුට අම්මා අහිමි වුනා. එයා කිසිම දේශපාලන විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවු අහිංසකයන් මහ රෑ ගෙදරට ඇවිල්ලා දොර ඇරපන් කියලා ගෙදරට ඇවිත් දරුවන් හඩද්දඊ එයාව එලියට අරගෙන ගේට්ටුලගට ගෙනත් වෙඩි කීපයකින් ඇය එතනම මරාදමා ගියා. 1989-03-19,රාත්‍රී 10.00 වෙලාව. එවැනි අසාධාරණ මිනීමැරුම් නිසා අපට JVP ගැන ඇත්තේ කලකිරීමකි.
මමත් ජවිපෙ ගැන තිබුනෙ වෛරයක්.නමුත් ඒ වෛරය හිතින් අයින් කරන්න තවත් විජේවීර කෙනෙකුට පුළුවන් වීම ගැන මම ඇත්තටම ආඩම්බරයි.අද දෙවන පරපුරට ගැටගැහිල යහපත් රටක් නිර්මාණය කිරීමේ එකම අරමුණින් වැඩකරනවා.ඔබත් එන්න උවිඳු සමඟ එකතුවෙන්න.එවිට තේරෙයි ඔහු කවුද කරන්නේ කුමක්දැයි කියා🙏
😂😂😂😂😂
ඔබ හරියට හරි මේ මාලිමාව කියන්නේ ගොඩක් දියුණු එකක් බයනැතිව මාලිමාව ට දෙන්න...
apeth meruwa jvp eken nemeyi ,,, anduwe merayo
නංගිගේ ජීවිතෙ jvp අය නැතිකලෙ කියල හරියටම කොහොමද. කියන්නෙ.සමහරු පෞද්ගලික කෝන්තරත් එ අස්සෙ පිරිමහගත්ත. ප්‍රේමදාස මහත්තයගෙ අනට. තරුණ තරුණියන් විනාස උනා.කතරගම රූපසුන්දරිය දුසනය කරල මැරුව පංති වලට සමිබන්ධ වුනා කියල.පාස්කුපහාරය බලය ගන්න කල උප්පර වැටිටියක්නමි. මෙ දෙසපාලකයන්.විස්වාසකරන්න පුලුවන්ද
I am sure.One day he will become a president of Srilanka.
ඔබ මාලි මාව සමඟ සහයොගයෙන් කටයුතු කරන්න සහෝදරයා.දෙසිය විසි පහේ කතාව කියනවාට මම විරුද්ධයි මොකද දේශපාලනයෙන්ම තමයි මේ රට ගොඩ දාන්න පුළුවන් .225 ඇතුලේ හොඳ මිනිසුන් ඉන්නවා සහෝ.❤
නැහැ ,නැහැ ,කෙසේවත් එය නොසිදුවිය යුතුයි ....ඔහු මුලපුරමින් යන නව ගමනක් තමයි යා යුත්තේ .
@EduacademySL anura koheda yako moda modayekt physics degeree ekak gann puluwand
කවිදු.ඔබ.තවත්.පසුගාමි.නොවි.මාලිමාවට.ඵකතුවන්න.ඔබදකින.ලෝකයගොඩනගන්න.ඔබට.තේරෙන්නෙනැද්ද.දැන්හැමෝම.ඪකතුචොලාකියලා.ඔයා.ආන්ඩුවෙ.ඉත්තෙක්වෙන්නඵපා.ලැබුඅවස්තාවෙ..බලලුන්ලවා.කෞඇට.බාන්ඵපා.මාලිමාවෙ.ඵකඡන්දයක්භෝ.නැතිවෙනවානම්.ඔබව්ජේවීරගෙ.පුතෙක්නොවේ.කඩාකප්පල්කාරයෙක්
Oyala bayawela neda uvidu essarahata eikiyala
Thathava jr palanayen allagena yana kota oba ladaruvk.ape janapathi visrama yana kalayedi oba sudanam vanna❤
යකෝ රජ වෙන්නවෙලාව එන්න ඕනෙ . රජ කම නියමනම් අනාගතේදි උවිදු රජ වෙයි. මේඒකට වෙලාව නෙවෙයි. මේ කාලකන්නිගෙන් රට බේර ගත්ත එක ලොකු දෙයක් .
Ape me punchi rata punchi kollek lassana karai eka ira hada wage viswasai budusaranai puthe visnu deviduge araksawai
සනීපත් නැ වගේ 😩
ගරහන්න එපා jvp උරුම කරුවා
තාත්තගෙන් පුතාට උරුම වෙන පක්ෂයක් නෙවෙයි තාත්තා හැදුවේ .
උවිඳු යන දේශපාලන ගමන වහලුන්ට රිදිල
අනිවාර්යයෙන්ම ඔහු 2030 අපේ රටේ බාර කරුවා වෙනවාමයි👊
තේරුම් ගැනීම වැරදියි පවුල් දේශපාලනය විජේවීර ළග තිබුණේ නෑ.ඉතින් ජ.වි.පෙ ඊළඟ නායකයා මෙයා වෙන්න බැහැ.මට දැනෙන්නේ මෙයා රාජපක්ෂ සෙවනැල්ලක් කියා.මොකද මෙයා නිව්ස් පේපර් එකකට දුන්න ඉන්ටර්වීව් එකක් මං කීයෙව්වා.ඔහු මහින්ද රාජපක්ෂට පක්ෂවයි කතා කරලා තිබුණේ ඔවුන්ට හැමදේම දුන්නේ ඔහු කියා.මේ රෝහණ විජේවීර නම් භාවිතා කරමින් අනාගත දේශපාලනය සදහා රාජපක්ෂ ආයෝජනයක් කියායි මට හැංගෙන්නේ.
@@gayathrimahesh6675eten oyala bayawenna epaandu paksaya npp wenakota deweni parapura wepaksewenawa degollantama ona rata hadannane eten uviduge terane tama hare
Excellent Uvindu
❤පුතේ.දැන්මේ.අවසාන.අවස්ථාව.ඔබ.උඩගෙඩ්.වලටරැවට්.ඔබෙපියාගේනම.කන්නඵපා.මාලිමාවට.ජයවේවා
ඕක තමයි කුහක කම.ඒ දරුවට ආශිර්වාද කරන්න අලුත් ගමනක් යාමට උත්සහ කරනවාට..
Oba wage ugath kamin thamai ape Ratata wadaka youthte jaya
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විජේවිරට මහතාට කවුරුත් ආදරෙයි...
Elaga mathi warana sadaha oba ediripath wenna🎉
Sahodaraya sambanda wenne kohomada
වැරදියි, දැනුමනම් විශිෂ්ඨයි, නමුත් දේශපාලනික පරිනත බවක් නෑ, දැක්ක වැරදි ටිකක් කියන්නම්,1991 කට කලින් සෝවියට් දේශය සහ ඇමරිකාව ප්‍රමුඛ ද්වි ධ්‍රැවීය ලෝකයක් පැවතුනි , ඉන්පසු 91 එය බිද වැටුනහම පස්සේ ඇමරිකාව, නේටෝ සංවිධානය ප්මුඛ ඒක ධ්‍රැවීය ලෝකයක් බිහි විය, නමුත් නෑවත චීනය සහ රුසියාවේ නැගීටීම සිදුවිය, ක්‍රමයෙන් ඉන්දියාවේ ආර්ථිකය ශිඝයෙන් දියුනු විය, අද වන විට BRICS සංවිධානය ප්මුඛ බහුධැවීය ලෝකයක් තමා නිර්මාණය වී සහ වෙමින් පවතින්නේ, ඇමරිකානු ඩොලරයේ අගය ක්මයෙන් පහත යමින් පවතී, නේටෝ සංවිධානයේ ජනප්‍රියතාව සීඝයෙන් පහත යමින් පවතී.ඒ වගේම මෙතුමන් පවසනවා අපිට නියමිත කදවුර අපි තෝරාගත යුතුය යන්න, එය වැරදියි, අපිට අමතක කරන්න බෑ කලාපීය බලවතුන් චීනය සහ ඉන්දියාව මේ දෙකමත් එක්ක අපි වැඩ කල යුතුය, ඒ වගේම රුසියාව අමතක නොකල යුතුය, තෙල් ප්‍රශ්නය තියෙන වෙලාවේ අපිට යම් අඩූ මුදලකට තෙල් ලබා දුන්නේ රුසියාව, ඒ වගේම තිරිගු නිෂ්පාදන, ඒ වගේම සංචාරක කර්මාන්තයේ බහුතරය රුසියන් ජාතිකයන්,ඒ වගේම අපිට ඇමරිකාවද අමතක කල නොහැක ඔවුන්ගේ සහනාධාර ආදිය ඒ වගේම යුරෝපා හවුල සහ IMF එක , ලෝක බැංකුව මේ සියල්ලම අපට මේ මොහොතෙන් ගොඩ ඒමට අවශ්‍යය, ඒ නිසා අපි කල යුත්තේ මේ මොහොතේ නොබැදි පිලිවෙලක් අනුගමනයයි, එසේ නැතිවුනහොත් අපට වෙන්නේ තවත් කාගේ හරි අත කොලුවක් පමනක් වීමටය..ඒ වගේම රට ගැන තිබෙන පුලුල් ජාතික ප්තිපත්තීන් ජාතික ජන බලවේගය සතුව ඇත, එය පක්ෂ දේශපාලනයකට එහා ගොස් විවිධ වෘත්තීය වයාපාර , උගතුන් , බුද්ධිමතුන් එකතු කරගත් ජාතික වැඩපිලිවෙලක් සහිත පුලුල් පෙරමුනකි. ඒ නිසා එය මේ මොහොතේ ශ්‍රි ලංකාවේ සියලු තත්ත්වයන්ට සුදුසුම වයාපාරයයි .🚩
Oyata sudusu ate habai apitanam epa
🎉🎉🎉
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
මේ දේශපාලන කියවීම දැනුම ආකල්ප වැඩපිළිවෙල සහ ඔහුගේ රට ගැන තියෙන හැඟීම කිසිම දේශපාලන පක්ෂයක නැහැ.
225 න් තොර දේශපාලනයක් මේ රටට ගෙන එමු.
දෙවන පරපුර වටා මිනිස්සු එකතුවිය යුතුයි.
අත්වැල් බැඳගන්න දෙවන පරපුර වටා.❤❤❤❤
ජයෙන් ජයවේවා!අපේ නායකත්වය ට.ඔබේ නිහතමානීව කරන දේශපාලන ආකල්පය වලින් අපේ රට පුරා පෝෂණය වෙන්න තව බොහොම ටික කාළයක් පමනයි.ජයවේවා 👊👊👊❤️
පක්ෂයක් නිර්මාණය කළ නායකයාගේ උරුමයට නව දේශපාලනයක් නිර්මාණය කිරීම ට හැකියාවක් ඇති බව විශ්වාසයි ජය වේවා
හදවතින්ම ස්තුතියි සහෝදරයා අපිටත් අවස්‍ය දේශපාලන ව්‍යාපාරයක් නොව ලාන්කික කියන නාමය හදවතට දැනෙන පුරවැසියන් බිහි කර අපේ මව් බිම ඒ වෙනුවෙන් සෑම පුරවැසියෙක්ම මව් බිමේ හෙට වෙනුවෙන් හිටගන්නවා දැකීමයි
ජයවේවා උවිදු.👍👍👍👍
බුදුසරනයි දෙවිපිහියි දරුවෝ උගත් බුද්දිමත් ඔබ වැනි දරුවෙක් දැකීමත් වාසනාවක් ඔබ ඉපදුනේ ලන්කාවෙ මිනිස්සු න්ගේ වාසනාවට මයි ඔබ කියන කරන සියලුම දේවල් සාර්තක වේවා සියලු ජයග්‍රහණ ලැබේවා බුදුසරනයි දෙවිපිහියි
ජයවෙිවා ❤❤
ජයවේවා ❤❤❤❤
Uvedu obata jayavawa
මම දැනගෙන හිටිය ඔබ තුමත් අවශ්‍ය තැනදි රටට පැමිනෙයි කියල ඔබ තුමාගේ දැනිම මේ රටට අනිවාර්යයෙන්ම අවශඅවශ්‍යයි ❤❤❤❤
Jayawewa❤❤❤
Puthe oyata Jesus pihitaie.enna puthe.allanna rata api oya samagaie 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයේන් ජය ජයම වේවා බුදු සරනයි❤❤
ඔබවත් හෙළයෙක් වෙන තුරාවට අපි ඔබට කැමතියි, එතෙක් ඔබ සමග අපි, මේ හෙළබිම තුළ තිබූ බුද්ධ ඉතිහාසය සහ හල ඉතිහාසය දකින්න, සුද්දා එන්න ඉස්සෙල්ලා තිබු ඉතිහාසය දකින්න, එදාට ඔබ උතුමෙක්.
බුදුන් උපන් දේශය ස්වයංපෝෂිත කල හැක්කේ ඔබටමයි. පුතේ ඉදිරියටම යන්න. සුවපත් වේවා….!!!
budun ipadune nepalaye moda harako
😂 මුන්ගෙන් මීට වඩා උත්තර බලාපොරොත්තු වෙන්න එපා මිත්‍රයා 😂😂😂@@Heshanpramod-k2l
hoda dakmak tiyenawa ..obata jaya..✊✊
වෙනස්ම ආකාරයේ දේශපාලන දැක්මක් ඇති මේ යොවුන් නායකත්වයට ජයම වේවා 🙏
නිසි අයුරින්, මේ රට තුල ඔබ පැවසු දේවල් ක්‍රියාත්මක කරන්න හැකි වුවහොත්, ඔබ නව දැක්මක් ඇති නායකයෙක් ලෙස ජය ගන්නවාමයි👍
ජය වේවා සහොදරයා අප ඔබත් සමග
ජයවේවා ..✊✊✊
අනිවාර්යයෙන් අනාගතයේ ලක්බිමේ අභිමානවත් ජනාධිපති වෙනවාමයි.ඔබට සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🥰🥰
අනිවාර්යයෙන් ❤❤❤
අනිවාර්යයෙන්ම සුබ පැතුම් පුතේ ,ආදරෙයි නුබට
ජයවේවා...
ජය වේවා උවිඳු සහොදරයා
අපිට සතුටුයි ඔබ තුමන්ලා වගේ ලොකු දැනිමක් තියන අය එක්ක එකට යන්න ලැබුනු එකට පුහු මිනිසුන් පිටිපස්සෙ දුවලා ඇති වෙලා තියන මොහොතක❤
බුද්ධිමත් නිහතමානය කෙනෙක් නායකත්වයට සුදුසුකම් පෙන්නුම් කරනවා. ඔබට ජය නියතයි
Excellent
මේ රටේ වර්තමාන කැමතිම චරිතය. මොන රටක ගියත් තම ආගම දහම අමතක කලේ නෑ.
හදවත පසාරු කරගෙන යන හැඟීමක් මට දැනුනා. රෝහණ විජේවීර සහෝදරයා ඔබ මිය ගියේ නැත විරූවන් කවදක්වත් මිය යන්නේ නැත
ජයනියතයි නුඹට පුතේ🙏✌️😍🌺🌺🌺
ඔබතුමා එනතුරු අපි බලා සිටිනවා ❤️❤️❤️
Excellent political knowledge wish you all the best for your organisation
ජයවෙන්න ඕනි දැන් වත් මේ රටට
ජයවේවා
ඔබගේ මතවාදය හොඳයි.
I respect you 💯 👏🏼 🙏🏻
ඡයවෙවා පුතේ❤❤❤❤❤❤❤❤
කවිදු සහෝදරයා මටත් තියෙන්නෙ ඔයාගේ වගේම කඳුළු ජීවිතයක් තමයි මගේ මහත්තයත් මේ අරගලයට ජීවිතය පූජා කරා අසූ නමයේ අවුරුද්දේ මගේ මහත්තයත් අරගෙන ගිහිල්ලා මරලා දැම්මා මේ දුක කාට කියන්නද ඔයා වගේම තමයි මමත් මේ දුක හිතේ දරාගෙන හිටියා අපිට දැන් තමා කාලය ආවේ 🙏 මදි මවට ජයවේවා
තනිවම මේ වගේ පාලු තැනකට ඉන්ටවීව් වලට යන්ඩ එපා... ❤️
විපක්ෂ නායකයා වෙනවට අපි කැමති ඔබතුමා
නියත ජනපති #2024
#දෙවනපරපුර
#ජයවේවා🌸☸️🇱🇰🏆
ජය වේවා උවිදු පුතා,අපේ අනාගත නායකයා,
PUTHATA. JAYA. WEWA
@@anandasenarathan9974👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
This is the best leader
❤❤❤
මාලිමාවෙ බාසවෙල්ලො බයවෙලා මඩගහයි ඔබ ඉදිරියටම යන්න දෙවැනි පරපුරට ජය වේවා
Pohottuwen chandeilluwe mulin😊
pawul deshapalane malimawe na kiyala dan penawane .thaththata aththatama adare nam meya karanna oni Malimawata sahaya dena ekane
@@amalimadusha4091meyawa gththoth geppnta baduma thamaa....😂😂😂
තාත්ත දොස්තරකම අත හැරල තිස්සමහරාම පො ළේ මුට්ට කරගහල .බස් .ගාස්තුව හොයා ගත්තෙ . පුද්ගල ප්‍රතිරූපය පුම්ඹ ගත්තෙ නෑ ඔහු මම දොස්තරකම අතහැරල ආව කියල පාරම් බෑවෙ නෑ එච්චරට ඔහු නිහත මානියි .
@m.pnimalasena8984 ඔයාගේ කථාව වැරදියි ඒ තාත්තා මේ පුතා 2024දශකයේ තරුණයෝ හනමීටි අදහස් නෑ පුතා ඊට වඩා එඩිතරව ඉන්නවා පුතා මොලේන් වැඩ කරන්නේ තාත්තා පාර පෙන්නුවා වෙනස් චරිත
රෝහණ විජේව්ර සහෝදරයගෙ පුතුට අපි අාදරෙයි❤❤❤❤❤❤❤❤
ආදරෙයි❤❤❤❤❤
ජය වේවා
නිවේදකයා පව් අප්පා. ඌ සැහෙන්න ට්‍ර්‍යි කරනවා කොල්ලව jvp එක්කෙ අවුලවන්න. ඌ නියම නායකයෙක්. දවසක රටට වැඩක් කරමු කොල්ලෝ.
ජය ජය ජය ...නියතඉ
Good idea 🫱👍👍👍
සහෝදරය අපි කැමති ඔබත් එකක එකතු වෙන්න. රට බෙදන්න හැදුවොත් අපේ ජීවිත පරදුවට තියලා ඒ රකින්න අපි සූදානම්. ඉදිරියේදී එකතු වෙලා වැඩ කරමු...🖤
මම ඡන්දෙ දුන්නෙත් අනුර කුමාරට, ඒ වෙන දෙන්න කෙනෙක් නැති නිසා. මෙවර මගේ ඡන්දය දෙවන පරපුරට ✍️
මව්බිම නැත්නම් මරණය !
ඇත්තටම මේ 2005ම පාර්ලිමේන්තුවේ දෙසි 25ම උවමනා නෑ අලුත් ගමනක් යමු
අපි එකගයි 226ම හොරු කීවේ අපි නෙමෙයි අරගලයේ සහෝදර සහෝදරියන් එහෙමනම් අලුත් මූණක් යවමු ඔක්කොම එකයි බොරු මවනව
උත්සහ කරන්න ඔබට ගමනක් යන්න පුළුවන් රට කියන්නේ ජනතාව දිනාගන්න ජනතා ආදරය බුදුසරණයි
ඉදිරියෙද මගෙ ජ්න්දය නුබටය. නුබට ජය🎉🎉🎉🎉
Obata jaya putha👍
අපේ රටේ දේශපාලනට එන්න ඕන තරුණයෙක් උගත් බුද්ධිමත් අවංකවම රටට දැයට ආගමට ආදරය කරන ගරු කරන ඇත්ත කථා කරන චරිතයක්❤🙏 අනුරකුමාරයි අනිත් හිගන ජෙප්පෝ වගේ හැම දේශපාලුවටම කඩේ ගිහින් උන් එක්ක ඩීල් දාලා සල්ලි හම්බ කරන් ජරා දුෂිත අසුවී ගද ගහන රටට විරුද්ධ ද්‍රෝහියෝ එක්ක ඩිල් දාලා ඩොලර් හම්බ කරගෙන පට්ට පල් බොරු වලින් වහල්ලු රවට්ටන අනුන්ගෙන් කකා පිනට ලගින රටේ වැදගත් හැම දේම කඩාකප්පල් කරන ගෝනී බිල්ලෝ මේ කොල්ලට බයයි.රට හදන්න ඉස්සෙල්ලා ලපයට තිබුනා මේ කොල්ලගේ පවුලට අධාර කරන්න ඌ ඒකත් හොරකම් කලා .ජෙප්පෝ අනිවාර්යයෙන්ම පන්නන්න ඕනේ සක්කිලි ඕකුන් තමයි රට විනාශ කලේ ගද හැතිකරේ
Owa .....Kathe...vithrai
Uvidu😍😍😍
Nothing wrong with his talk. sounds like a knowledgeable person. I do not care what channel he uses to express his opinion. Everyone should be able to express their opinion.
You are correct 🙏
❤
අපි අවබෝධයට ගන්න ඕනේ ඉන්දියාව කොහොමද නැගිටලා තියෙන්නේ චීනය කොහොමද නැගිටලා තියෙන්නේ? අන්න ඒ තුළින් අපි අපේ රටේ තියෙන සම්පත් පළවෙනියෙන් අරගෙන අපි නැගිටින්න
Api ta one mewage නායකයෝ ❤
උවිදු උත්සාහ කරන්නෙත් තාත්තාගෙන් පුතාට දේශපාලනයද . මෙතන තියෙන්නෙත් පවුල් වාදය නේද .පක්ෂ දේශපාලනයට අකමැති නම් බලාපොරොත්තුව තව කැරැල්ලක් මගින් තරුණයො ටිකක් වලපල්ලට යවන්නද ?
May Triple Gems Bless you
බසිල්ගෙ කුබුර.හාන.දෙවනපරපුර
ගොන් ජෝක්
Jaya wewa
Very happy for you son. All the best.
Good putha ..go ahead
Budu saranai puthe jayawa🙏💐❤️❤️
ප්‍රශ්නය පක්ෂ වහලුන්
👍
මිනිසා හදන්න ඉස්සෙල්ලා මිනිසා ජීවත්වෙන පරිසරය හදලා පරිසරයට ඔබින විදියට මේ තරුණියෝ ටික අපි හදන්න රට හදමු
දෙවන පටපුර පසු බැස්සෙ ඇයි
Mama harima kemathi ohuge adas walata
❤❤❤❤❤❤❤❤
I have many questions...?
Come and join with Devana Parapura.then you will get all ur answers 🙏
Adarei puthe hemadamath ,thaththa gen kiyankot dukai ,oyat jaya niyathai ,
කාටවත් දොස් නොකියන එකම දේශපාලන නායකයා ඔබයි
Anagatha janade patheta jaya wewa bs ❤❤
තාත්තා ගිය පාරෙනම් යනවා පෙන්නැ තාත්තාගෙ නම්බුව රකින්න 😢
පින් මද පුතුන් සියයක් ලැබුනත් නිසරු...
ඇත්තටම පව් රෝහණ😢
තාත්තා ගිය පරේ ගිහින් 60,000 වළපල්ලට ගියා.. ආයුධ අතට ගැනිම උවිදු ප්‍රතික්ෂේප කරනවා
රෝහන විජේවීර සහෝදරයා කියන්නෙ පැහැදිලි දේශපාලන දර්සණයක් තිබුනු අපේ වීරයා එහෙත් ඔහුගෙන් පසු තවමත් එවැනි කෙනෙක් බිහිනොවීය. එයයී.කේදවාචකය
උපන් ගේයිම මල චරිතයක්
ඔයාගේ තාත්තගේ දේශපාලනය නිසා මගේ නංගිගේ ජීවිතය අපට අහිමි වුනා. දරුවන් දෙදෙනෙකුට අම්මා අහිමි වුනා. එයා කිසිම දේශපාලන විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවු අහිංසකයන් මහ රෑ ගෙදරට ඇවිල්ලා දොර ඇරපන්
කියලා ගෙදරට ඇවිත් දරුවන් හඩද්දඊ එයාව එලියට අරගෙන ගේට්ටුලගට ගෙනත් වෙඩි කීපයකින් ඇය එතනම මරාදමා ගියා. 1989-03-19,රාත්‍රී 10.00 වෙලාව. එවැනි අසාධාරණ මිනීමැරුම් නිසා අපට JVP ගැන ඇත්තේ කලකිරීමකි.
මමත් ජවිපෙ ගැන තිබුනෙ වෛරයක්.නමුත් ඒ වෛරය හිතින් අයින් කරන්න තවත් විජේවීර කෙනෙකුට පුළුවන් වීම ගැන මම ඇත්තටම ආඩම්බරයි.අද දෙවන පරපුරට ගැටගැහිල යහපත් රටක් නිර්මාණය කිරීමේ එකම අරමුණින් වැඩකරනවා.ඔබත් එන්න උවිඳු සමඟ එකතුවෙන්න.එවිට තේරෙයි ඔහු කවුද කරන්නේ කුමක්දැයි කියා🙏
😂😂😂😂😂
ඔබ හරියට හරි මේ මාලිමාව කියන්නේ ගොඩක් දියුණු එකක් බයනැතිව මාලිමාව ට දෙන්න...
apeth meruwa jvp eken nemeyi ,,, anduwe merayo
නංගිගේ ජීවිතෙ jvp අය නැතිකලෙ කියල හරියටම කොහොමද. කියන්නෙ.සමහරු පෞද්ගලික කෝන්තරත් එ අස්සෙ පිරිමහගත්ත. ප්‍රේමදාස මහත්තයගෙ අනට. තරුණ තරුණියන් විනාස උනා.කතරගම රූපසුන්දරිය දුසනය කරල මැරුව පංති වලට සමිබන්ධ වුනා කියල.පාස්කුපහාරය බලය ගන්න කල උප්පර වැටිටියක්නමි. මෙ දෙසපාලකයන්.විස්වාසකරන්න පුලුවන්ද
I am sure.One day he will become a president of Srilanka.
ඔබ මාලි මාව සමඟ සහයොගයෙන් කටයුතු කරන්න සහෝදරයා.දෙසිය විසි පහේ කතාව කියනවාට මම විරුද්ධයි මොකද දේශපාලනයෙන්ම තමයි මේ රට ගොඩ දාන්න පුළුවන් .225 ඇතුලේ හොඳ මිනිසුන් ඉන්නවා සහෝ.❤
නැහැ ,නැහැ ,කෙසේවත් එය නොසිදුවිය යුතුයි ....
ඔහු මුලපුරමින් යන නව ගමනක් තමයි යා යුත්තේ .
@EduacademySL anura koheda yako moda modayekt physics degeree ekak gann puluwand
කවිදු.ඔබ.තවත්.පසුගාමි.නොවි.මාලිමාවට.ඵකතුවන්න.ඔබදකින.ලෝකයගොඩනගන්න.ඔබට.තේරෙන්නෙනැද්ද.දැන්හැමෝම.ඪකතුචොලාකියලා.ඔයා.ආන්ඩුවෙ.ඉත්තෙක්වෙන්නඵපා.ලැබුඅවස්තාවෙ..බලලුන්ලවා.කෞඇට.බාන්ඵපා.මාලිමාවෙ.ඵකඡන්දයක්භෝ.නැතිවෙනවානම්.ඔබව්ජේවීරගෙ.පුතෙක්නොවේ.කඩාකප්පල්කාරයෙක්
Oyala bayawela neda uvidu essarahata eikiyala
Thathava jr palanayen allagena yana kota oba ladaruvk.ape janapathi visrama yana kalayedi oba sudanam vanna❤
යකෝ රජ වෙන්නවෙලාව එන්න ඕනෙ . රජ කම නියමනම් අනාගතේදි උවිදු රජ වෙයි. මේඒකට වෙලාව නෙවෙයි. මේ කාලකන්නිගෙන් රට බේර ගත්ත එක ලොකු දෙයක් .
Ape me punchi rata punchi kollek lassana karai eka ira hada wage viswasai budusaranai puthe visnu deviduge araksawai
සනීපත් නැ වගේ 😩
ගරහන්න එපා jvp උරුම කරුවා
තාත්තගෙන් පුතාට උරුම වෙන පක්ෂයක් නෙවෙයි තාත්තා හැදුවේ .
උවිඳු යන දේශපාලන ගමන වහලුන්ට රිදිල
අනිවාර්යයෙන්ම ඔහු 2030 අපේ රටේ බාර කරුවා වෙනවාමයි👊
තේරුම් ගැනීම වැරදියි පවුල් දේශපාලනය විජේවීර ළග තිබුණේ නෑ.ඉතින් ජ.වි.පෙ ඊළඟ නායකයා මෙයා වෙන්න බැහැ.මට දැනෙන්නේ මෙයා රාජපක්ෂ සෙවනැල්ලක් කියා.මොකද මෙයා නිව්ස් පේපර් එකකට දුන්න ඉන්ටර්වීව් එකක් මං කීයෙව්වා.ඔහු මහින්ද රාජපක්ෂට පක්ෂවයි කතා කරලා තිබුණේ ඔවුන්ට හැමදේම දුන්නේ ඔහු කියා.මේ රෝහණ විජේවීර නම් භාවිතා කරමින් අනාගත දේශපාලනය සදහා රාජපක්ෂ ආයෝජනයක් කියායි මට හැංගෙන්නේ.
@@gayathrimahesh6675eten oyala bayawenna epaandu paksaya npp wenakota deweni parapura wepaksewenawa degollantama ona rata hadannane eten uviduge terane tama hare
Excellent Uvindu
❤පුතේ.දැන්මේ.අවසාන.අවස්ථාව.ඔබ.උඩගෙඩ්.වලටරැවට්.ඔබෙපියාගේනම.කන්නඵපා.මාලිමාවට.ජයවේවා
ඕක තමයි කුහක කම.ඒ දරුවට ආශිර්වාද කරන්න අලුත් ගමනක් යාමට උත්සහ කරනවාට..
Oba wage ugath kamin thamai ape Ratata wadaka youthte jaya
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විජේවිරට මහතාට කවුරුත් ආදරෙයි...
Elaga mathi warana sadaha oba ediripath wenna🎉
Sahodaraya sambanda wenne kohomada
වැරදියි,
දැනුමනම් විශිෂ්ඨයි, නමුත් දේශපාලනික පරිනත බවක් නෑ, දැක්ක වැරදි ටිකක් කියන්නම්,
1991 කට කලින් සෝවියට් දේශය සහ ඇමරිකාව ප්‍රමුඛ ද්වි ධ්‍රැවීය ලෝකයක් පැවතුනි , ඉන්පසු 91 එය බිද වැටුනහම පස්සේ ඇමරිකාව, නේටෝ සංවිධානය ප්මුඛ ඒක ධ්‍රැවීය ලෝකයක් බිහි විය, නමුත් නෑවත චීනය සහ රුසියාවේ නැගීටීම සිදුවිය, ක්‍රමයෙන් ඉන්දියාවේ ආර්ථිකය ශිඝයෙන් දියුනු විය, අද වන විට BRICS සංවිධානය ප්මුඛ බහුධැවීය ලෝකයක් තමා නිර්මාණය වී සහ වෙමින් පවතින්නේ, ඇමරිකානු ඩොලරයේ අගය ක්මයෙන් පහත යමින් පවතී, නේටෝ සංවිධානයේ ජනප්‍රියතාව සීඝයෙන් පහත යමින් පවතී.
ඒ වගේම මෙතුමන් පවසනවා අපිට නියමිත කදවුර අපි තෝරාගත යුතුය යන්න, එය වැරදියි, අපිට අමතක කරන්න බෑ කලාපීය බලවතුන් චීනය සහ ඉන්දියාව මේ දෙකමත් එක්ක අපි වැඩ කල යුතුය, ඒ වගේම රුසියාව අමතක නොකල යුතුය, තෙල් ප්‍රශ්නය තියෙන වෙලාවේ අපිට යම් අඩූ මුදලකට තෙල් ලබා දුන්නේ රුසියාව, ඒ වගේම තිරිගු නිෂ්පාදන, ඒ වගේම සංචාරක කර්මාන්තයේ බහුතරය රුසියන් ජාතිකයන්,
ඒ වගේම අපිට ඇමරිකාවද අමතක කල නොහැක ඔවුන්ගේ සහනාධාර ආදිය ඒ වගේම යුරෝපා හවුල සහ IMF එක , ලෝක බැංකුව මේ සියල්ලම අපට මේ මොහොතෙන් ගොඩ ඒමට අවශ්‍යය, ඒ නිසා අපි කල යුත්තේ මේ මොහොතේ නොබැදි පිලිවෙලක් අනුගමනයයි, එසේ නැතිවුනහොත් අපට වෙන්නේ තවත් කාගේ හරි අත කොලුවක් පමනක් වීමටය.
.
ඒ වගේම රට ගැන තිබෙන පුලුල් ජාතික ප්තිපත්තීන් ජාතික ජන බලවේගය සතුව ඇත, එය පක්ෂ දේශපාලනයකට එහා ගොස් විවිධ වෘත්තීය වයාපාර , උගතුන් , බුද්ධිමතුන් එකතු කරගත් ජාතික වැඩපිලිවෙලක් සහිත පුලුල් පෙරමුනකි. ඒ නිසා එය මේ මොහොතේ ශ්‍රි ලංකාවේ සියලු තත්ත්වයන්ට සුදුසුම වයාපාරයයි .🚩