Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිවාර්යයෙන් ...තරිඳු ජයවර්ධන ...පට්ටම නිහතමානී මිනිහෙක් ....ස්තූතියි උඹ පරිස්සමෙන් ලයිෆ් ට්‍රැවලර්....ඔයාත්...ආදරවන්ත සොදුරු මිනිස්සු ...චිරාත් කාලයක් ජීවත් වේවා ....❤
තරිඳු ස්තූතියිඅනුර සහ මාලිමාව විශ්වාසයි
කාවවත් ඕනාවට වඩා විස්වාස කරන්න ඕනේ නෑ.කරුණාකර රජයට බලපෑම් කරන්න සත්‍ය එළි කරන්න.Good job Tharindu.
0)) lm@@ThilinaDhananjaya-ey8qs
@@ThilinaDhananjaya-ey8qsකරන්නේ නැත්නම් නේ බලපෑම් කරන්න ඕනෙ 😂
@@KalumPrasanna-o3t අනිවා කරන්න වෙනවා. නැත්නම් 'මුං ඔක්කොම යාළුවො මල්ලි' ලේබලයේ වදිනවා.
තරිදු ,ජීවිත අවධානම නොතකා ඔබ කරන මෙහෙවර විශිෂ්ථයි.❤❤❤
මාධ්‍යවේදීයෙක් කියන්නේ ඔයාලා වගේ අයට අපේ උත්තමාචාරය ❤
අපට අහිමි වූ වටිනා මිනිස්සුන්ගේ ජීවිතවලට සාධාරණයක් කළ හැකි අවසන් අවස්ථාව ඇත්තේ NPP රජයට පමණයි. ඔවුන් එය ඉටු කරනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.
නීති ගරුක සංවර්ධිත යහපත් දේශයක් වෙනුවෙන් හඩ නගන ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා
මම හරි සතුටුයි Life Traveller තරිඳුව interview කිරීම ගැන තරිඳුලා දෙන්නාම ජනතාව වෙනුවෙන් වගකීම තම කරට ගත් අභීත මාධ්‍යවේදියෝ කවර හොඳ රජයක හෝ ගැත්තත් නොවි හරි දෙය වෙනුවෙන් පෙනී සිටීම හා සටන් කිරීමයි වැදගත්Life Traveler ත් ඒ පදනමේ ම පවතීය කියා මා අපේක්ෂා කරනවා
නිවැරැදි මතවාද සමාජයට ගෙනඒමට මාධ්‍ය සදාචාරය සුරකින ඔබලාට හිසනමා ආචාර කරමු 🫡🫡🫡🫡🫡🫡🫡🫡🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දැන් TV වලින් බොරු කියන්නෙ.අපි ඉන්නෙ සමාජ මාධ්‍ය වේදීන් එක්ක. හොඳ ගමනක් යන්න සුබ පතනවා ඔබ දෙපල ට
අසාදාරණයට ලක්උන සියළුම දෙනාට සාදාරණයක් ඉටුවේවා හොරුන්ට මිනීමරුවන්ට උපරිමයෙන්ම දඩුවම් ලැබේන්නම ඕනේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සෙල්ලම්බඩු නෙමෙයි යුක්තිය ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏
Kohomath oya galauda aththa ton pacha kiyana siwuru norek hemadama gotalage wradi weda walata kath Edda un patta dushithayo idiriyedeeth danduwam lebiya yuthui.garu adikaranaya hariyata karana bawa apata wishwasai ❤🎉 pio news labadeema pilibanda obalata apen watina pranamaya.❤❤🎉🎉
දැනුනේනැවෙලාවක් යනවා හොදවැඩ සටහනක් ගොඩක් දෙවල් දැනගත්තාස්තුතියි
අසාදාරණයට ලක්උන සියළුම දෙනාට සාදාරණයක් ඉටුවේවා හොරුන්ට මිනීමරුවන්ට උපරිමයෙන්ම දඩුවම් ලැබේන්නම ඕනේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සෙල්ලම්බඩු නෙමෙයි යුක්තිය ඉටු වේවා
මේ වීඩියෝ වැඩ සටහන ජනතාවට ප්‍රයෝජනවත්ය❤!
මචන් තරිඳු පරිස්සමෙන් ඉදපං...උබට හෙන ආදරේයි...අර http මුකුත් කරන්න බැරි නෑ...බුදු සරණයි...💪
ඔව් ඇත්තටම ❤
Http😂😂
@@dilhanirathnayake8011ඒක නම්😂😂😂
මාලිමාව ට ස්ථාවර බලයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යයි වෙනස්කම් කරන්නට නම්. ඒ වෙනුවෙන් වැඩි බලයක් ගොඩනැගීමට පෙළ ගැසෙමු. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊💜💜
අනිවාර්යයෙන්ම
අනිවාරෙයන්!
Thank you Tharidu
අනිවාර්‍යයෙන් එහෙම නොවුනොත් හොරැ ,,,,ඉතිරිටික හිතාගන්ඩ.#මාලිමාවටකෝටියක්#අපිනෙඡංදෙදෙන්නෙ
ඔබ ඉතාමත් හොද විශිෂ්ඨ .....
තරිඳුජ. තරිඳු උ පුතාලා දෙදෙනාටම අනේක වාරයක් ස්තුතිය සහ ආදරය අප සැමගේ .❤️
පරෙස්සමින් දරුවනේ . Malimawata ජයවේවා ❤❤❤ ...හොරු මිනීමරුවෝ apaaaa
නියමයි, තරිදු...
ස්තුතියි තරිඳු !
Thanks to both of you!
ප්‍රභූ කියන නරින්ගේ ආරක්ෂාව අයින් කරල තරිදු වගේ වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම පොරවල් වෙන උන්ට දෙන්න ඕනෙ
තරිඳු උබ රටට ජාතියට ණය නැති කෙනෙක්. ආඩම්බරයි උබ ගැන. ❤❤❤
තරිඳු ,මචන් ගවේශනාත්මක මාධය්‍ය කරනයත් එය ඉදිරිපත් කිරීමේ සන්‍යමයත් එය සදහා ඔබ තුල පවතින පරිකල්පන හැකියාවත් දක්ශතාවයත් මොනවට පැහැදිලිකරන්නකි.ඔබ සමකාලීන (දෙක පන්හෙ )මාද්‍ය කරුවන්ට පරමාදර්ශයකි.සුබ පතුම්!!!!!!❤❤❤❤
තරිදු ජයවර්දන ලන්කාවෙ ඉන්නෙ ගවේශනාත්මක මාද්යවේදියෙක්. ඔබ කරන සේවයට ගොඩක් ස්තූතියි. ඇත්තටම ඔහු ජාතියේ ප්‍රනාමය ලැබිය යුතුයි.
මේකට දේශපාලුවෝ ආරක්ෂක අංශ වල godak එවුන් සම්බන්ධයක් තියෙනවා ඒකයි ඔය වාර්තා මිනිස්සුන්ට දැනගන්නට denne නැත්තේ සාමාන්‍ය මිනිස්සු විදියට අපට තේරෙනවා
තරිඳු , ඔබ ඉතාමත් විශිෂ්ඨ සේවයක් කරනවා. සියලු සාධක අනාවරණය කරමින් ගත යුතු පියවරවල් ඉතාමත්ම සාවධානව විස්තර කිරීමෙන් ජනතාව සහ අදාල පුද්ගලයින් දැනුවත් කරනවා. 👍🙏
තරිඳු ගැන දැනගත්තෙ slvlog එකෙන් , ආඩම්බරයි තරිඳු ඔයා ගැන ...❤
මට ඊයේ ජර්මන් ලේඩි කෙනෙක් මුණගැහුණා.පාස්කු ප්රහාරය උන වෙලේ ලංකාවේ ඉදලා එයාට මොකුත් damage එකක නැහැ.එයා ගොඩක් දුක් උනා.ආයෙම ලංකාවට යන්න ආසයි කිව්වා.ඒ වගේම බලය ගන්න දේශපාලකයින් කරපු වැඩක් කියලත් එයා දැනගෙන හිටියා...
ස්තූතියි තරිඳු සහ ලයිෆ් ට්‍රැවලර්❤
Tharindu puthe oyatath apitath ukthiya ituwewa.God bless you.
Tharindu jayawardena Tharindu uduwaragedera puthala dennatama jayawewa.api obawenuwen innawa. God bless.
Z youtube channel අතරමම දන්න විදිහට නං තරිඳු ජයවර්ධන කියන්නේ නිර්භීතව අවංකවම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් හැටියට තමයි අපි දකින්නේතරිඳු ජයවර්ධන මහත්මාඔබ මෙරට ජනතාව දැනුවත් කරනවාට ඔබට හදවතින්ම අපි ස්තුතියි කරනවා
තරිඳු ඔබ විශිෂ්ට මාධ්‍යවේදියෙකු පමණක් නොව අති විශිෂ්ට මිනිසෙකි.
කල්පිටියේ දහම් පාසල් ගුරුවරියට උණු අසාධාරණය ගැන සොයා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි කල්පිටි පොලිසියෙන් ඔහුට අයිස් නඩුවක් දමා බන්ධනාගාරගත කොට ඇත
කල්පිටිය පොලිසියේ ඉරණම ඉක්මනින්ම විසදේවි
ලංකාවේ පාර රාජ්‍යයක් තියෙනවා. 😢 අධිකරණ විනිසුරුවනුත් ඉන්නවා කියලා හිතෙනවා මට මේ වෙන දේවල් දැක්කම. කවුරුත් කියන්න බය උනත්.
ආදරණීය සහෝදරයො දෙන්නෙක්ම ඉන්නවා තරිදු නමින් දෙන්නටම හදවතින්ම ගෞරව කරනවා කරන මෙහෙයට ඒ වගේම මේ සංවාදය මෙහෙයවන මාධ්‍යවෙදීයත් නියමයි මාරම වැදගත් ❤❤❤👍
මිනී මරු රාජපක්ෂ hathikaraya හිරේ dannama ඕනෑ marunu අහිංසක මිනිසුන් වෙනුවෙන් අනිවාර්යයෙන්
අපි 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පුරවැසියාගේ කාර්යය භාරය ඉටුකරමු.
අනේ, තරිදු, ඔයයි උඩුවරගෙදරයි නම් දේශපාලනය නොකර මේ කරන දැනුවත් කිරීම තමා අතවශ්‍යම. මේ විදිහටම කාලින අවශ්‍යතාව ඉටු කිරීමට ඔබ දෙදෙනාටම හැකියාව ලැබේවා !!❤
අපි මේතාක් දැඟලුවේ සිස්ටම් චේන්ජ් එකකට...අනිවාර්යයෙන් ඒක සිදුවිය යුතුමයි...
Thank you TharinduGod will bless your bravement ❤❤❤
Thanks for revealing the truth. Budusarani obathumata. Keep it up good work.
AMILA NAATH, THARIDU, J. thanks for your discussion
You guys are awesome ❤❤❤ keep up your great work 👍
රටට ඇත්තටම ආදරේ මිනිහෙක්ගෙ වචන ❤
මම tv බලන්නෙ නෑ...you tube පමණයි ....tv තනිකර කඩේ යනව විතරයි ....
දෙයියනේ චමුදිතලා එහෙමත් මාධ්‍යවේදියොලුනෙ නේද.හිතාගන්න බෑ අප්පා.UA-cam, facebook කියලා දෙයක් නැතුව දිනමිණ,දිවයින,ලංකාදීප,ජාතික,ස්වාධීන,හිරු,දෙරණ,සිරස විතරක් එහෙම තිවුනනම් අපිට මේ කාලකන්නි හැත්ත මොනා නොකරයිද....😥😥😥 බුදු සරණයි බ්‍රෝ,මටනම් හිතාගන්නවත් බෑ කොහොමද ඔයාලා ඔච්චර දක්ෂ,ශ්‍රේෂ්ඨ මිනිසසු උනේ කියලා.කවදාවත වරදින්නත් එපා පරදින්නත් එපා.ජයෙන් ජයම වේවා.
Tharidu jayawardana is the best journalist in Sri Lanka congratulations
Exellent job
ලාල්කාන්ත. සහෝදරයා. කිව්ෙව්ත්. ෙමයම. තමා
Respect you tharidu @ life traveler thanks lot B.S.❤
අපිට දැන් හොදට තෙරෙනවා මෙතුවක් කල් මේ රට මුං කරලා තියෙන විදිහ, ලංකාවේ පෙර පිනකට තමා මේ පාර හරි මිනිස්සු ඇත්ත තෙරැම් ගත්තෙ , දැන් හුගක් හොරැ මිනි මරැවො වගෙම උංගෙ එ සෙරටම සම්බන්ධ එවුන් දැන් එලව මෙලව නැති වෙන්ඩ බය වෙලා තියෙන්නෙ එ නිසා මුං දැන් දගලන්නෙ සෙරම එකතු වෙලා මෙවා කඩාකප්පල් කරන්ඩ හැබැයි මුලු රටෙම රටට ආදරේ මිනිස්සු ඉන්නවා මාලිමාව එක්ක ❤🎉
Great program. Thanks. 👍👍👍
ඔබට ස්තූතියි Tharindu
බොහෝ තුති 🙏
තරිඳු අයියලා නිසා තමයි රට මෙ වෙනස එන්නෙ 🙏🙏🙏 ඉස්සරහට වැඩක් කරමු...හොරු බොරු කාලකන්නි මිනිමරුවො අල්ලලා මට්ටු කරමු...
තරිඳු පරිස්සමෙන් ❤
නිර්භීත ඔබලාට රටේ ප්‍රනාමය!
Respect you malli ❤❤🎉🎉
Excellent explanation
Respect to you both ❤🎉❤🎉❤🎉
තරිදු උඩුවරගෙදර එක්ක ප්‍රෝගැම් එකක් කරන්න මේ ගැන තරිදු අයියෙ.ආදරෙයි තරිදු ඩබලටම ❤
Tharindu thamuse nam pissek oi. Respect!
excellent explanation both of you
අපි ප්‍රවෘත්ති බැලුවොත් බලන්නෙ සියත ප්‍රවෘත්ති විතරයි
සියලු හොරු තක්කඩි අතුගා දමන්නඅපට අවශ්‍ය පිරිසිදු පාර්ලිමේන්තුවක්. මාලිමාවට ජයවේවා.
ඔබ. Kiuwa. හරි.. අපි. දැනටමත්. සාමාජ. මාධ්‍ය. Thamai. Piliganne
respect Mr.Tharindu..
tharindu qynne metha ithihasaye mama dakapu supirima mdyawediya ❤ jayawewaa tharindu
Malimawa dinawamu ❤❤❤
බුද්ධික පතිරන කියන ධාතු සුනඛයව ආයෙ දියවන්නාවට නොඑවන්න අකුරැස්ස ජනතාවට මොළේ පෑදේවා කියල හිතනවා...
Thank you
තරිඳු පුතා, මාසින්හ පුතා, හරිම නිවැරදි ඔබලාගේ ඉදිරිපත් කිරීම, මට හරිම සතුටුයි. ඉදිරි කාලයේ දී නිවැරදි ව මෙවා සිදුවන වා,NPP රජයක් යටතේ.අපි බලාගෙන ඉන්නවා. හිටපු රජයට නිවැරදි කර න්න බෑ, උන් ඔක්කොම හොරු නිසා
ගවේශනාත්මක මාධ්‍ය වේදී තරුදු ඔබ කරන ඔය සේවය දිගටම කරගෙන යන්න සුභ පතනවා..ඇත්තටම මට මේ ප්‍රධාන කියන මාධ්‍ය බැලීම අප්පිරිය වෙලා තිබුනෙ..උන් එලි පිටම එක එක පක්ශ වලට කඩේ යන එක දැක්කා..බැලුව නම් බැලුවෙ සියතයි ..සිරසයි විතරයි..ඒකෙනුත් සියත ටෙලිවිෂන් ටෙලි වැකිය මාරයි...ඊට අමතරව ගොඩාක්ම බැලුවෙ සමාජ මාධ්‍ය වල මධ්‍යස්ත විඩියෝස්..අනිවාර්යයෙන්ම රටේ ප්‍රධාන මාධ්‍ය හැසිරීම අන්තීමයි..දවසක මිනිසුන් මේ ප්‍රධානයි කියන මාධ්‍යයන් ප්‍රතික්ශේප කරනවා.
Thanks ❤❤❤saudi saman
“දී කිරට සාක්කිදෙන බලල” ගේ භූමිකාව රඟපාන නීතිපති සහ නීතිපති දෙපාර්ථමේන්තුව. It’s bullying behaviours which are observed by the public easily and also must stop and take appropriate action against them.
ඉතින් නීතී පති දෙපාර්තමේන්තුව නේ සුරාජ් අත්අඩංගුවට ගන්න එක නවත්තන්න කටයුතු කලේ කියල සාක්ෂි දුන්න නේද
Tharindu love you SonYou are so wonderful ❤️ 💖 💕 💗
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සලේ කියන්නේ කව්ද......? මෑන් තමයි......මාධ්‍ය වේදියා කියන එකාව රජ කරවන හෝ එලොව යවන දෙවියා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගිය අව්රිද්දේ Channel 4 - Dispatches වැඩසටහනේ මේකගැන පැහැදිලිවම කියලතිබෙනවා
යුක්තිය හැමටම ඉටුවෙන්න ඕනා
real journalists, very rare in Srilanka!
tharindu kiyanne danata inna supirima gaweshana shili madyawediya mn dakina vidiyata .me wage manussayo me rate watina manawa sampath❤
everyone should watch this
නියමයි, තරිදු... නියමයි
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Npp Only......❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️
දේශපාලුවොන්ට බැනල හරියන්නේනෑ , රටේ මිනිස්සු ප්‍රතිපත්ති හදල ඒවට නීත්‍යානුකූල එකගවෙන පක්ෂ වලට සහයෝගය දෙන්න ඕන , අනික නීතියේ ආධිපත්‍යය තදින් තහවුරු කරන්න ඕන ,එතකම් හරියන්නෙ නෑ , ඒක විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය යන තුනටම අදාල වෙන්නත් ඕන .
ඕනම කෙනෙකුට තේරෙනවා ගෝටා රාජපක්ෂලා ඕකට සම්බන්ධ බව ඒ වගේම රනිල් ඕක දන්නවා ඌත් මුන්ටික ආරක්ෂා කරන්න තමයි ජනාධිපති කලේ
Very good job tharindu
ගවේෂණාත්මක මාධ්‍යවේදී කෙනෙක් කියන්නේ කවුද කියලා දැනගත්තේ තරිඳු ජයවර්ධන මහතාගෙන්.
මේ වැනි වැඩසටහන් දෙමල බාසාවෙන් මොන විදිහකින් හරි එලියට දාන්න පුලුවනනම් වැදගත්
Very good broadcasting thank you much all the time
අනවශ්‍ය කලබල විතරක් කරන්ත එපා. අපිත් 1980 ගනන් වල ඉදල වෙනසක් බලාගෙන වැඩකල අය. එම ගමනට අකුල් හෙලන, කකුලෙන් අදින්න සූදානම් වෙන අය සමගත් සටනක් අපිට තිබෙන බව අපි දන්නවා. හරි දේ කරනව කියන්නෙ නැවත වැරදි කල අයට ඉදිරියට එන්න ඉඩ සලසන එක නෙවෙයි කියලා කවුරුත් තේරුම් ගත යුතුය.
මේ අපරාධය කරපු උන්ට හොඳක් නම් වෙන්නෑ ශාප වෙනවා
මාලිමාවත් ඒ ටිකම කරොත් ජනතාවට අබ සරනයි ආයේ එකෙක්ට මිනිස්සු කතිරේ ගහන් නෑ කවුරුත්
Good job ❤
👍👍👍
Ranawiruwek.. අපරාධකරුවෙකු. උනාම.. තවදුරටත්. Ranawiruwek. Nowe
Man dekka lankawe hodama investigation journalist..#Tharidu Jayawardene..❤
අනිවාර්යයෙන් ...
තරිඳු ජයවර්ධන ...පට්ටම නිහතමානී මිනිහෙක් ....ස්තූතියි උඹ පරිස්සමෙන්
ලයිෆ් ට්‍රැවලර්....ඔයාත්...
ආදරවන්ත සොදුරු මිනිස්සු ...
චිරාත් කාලයක් ජීවත් වේවා ....❤
තරිඳු ස්තූතියි
අනුර සහ මාලිමාව විශ්වාසයි
කාවවත් ඕනාවට වඩා විස්වාස කරන්න ඕනේ නෑ.
කරුණාකර රජයට බලපෑම් කරන්න සත්‍ය එළි කරන්න.
Good job Tharindu.
0)) lm@@ThilinaDhananjaya-ey8qs
@@ThilinaDhananjaya-ey8qsකරන්නේ නැත්නම් නේ බලපෑම් කරන්න ඕනෙ 😂
@@KalumPrasanna-o3t අනිවා කරන්න වෙනවා. නැත්නම් 'මුං ඔක්කොම යාළුවො මල්ලි' ලේබලයේ වදිනවා.
තරිදු ,
ජීවිත අවධානම නොතකා ඔබ කරන මෙහෙවර විශිෂ්ථයි.❤❤❤
මාධ්‍යවේදීයෙක් කියන්නේ ඔයාලා වගේ අයට අපේ උත්තමාචාරය ❤
අපට අහිමි වූ වටිනා මිනිස්සුන්ගේ ජීවිතවලට සාධාරණයක් කළ හැකි අවසන් අවස්ථාව ඇත්තේ NPP රජයට පමණයි. ඔවුන් එය ඉටු කරනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.
නීති ගරුක සංවර්ධිත යහපත් දේශයක් වෙනුවෙන් හඩ නගන
ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා
මම හරි සතුටුයි Life Traveller තරිඳුව interview කිරීම ගැන
තරිඳුලා දෙන්නාම ජනතාව වෙනුවෙන් වගකීම තම කරට ගත් අභීත මාධ්‍යවේදියෝ
කවර හොඳ රජයක හෝ ගැත්තත් නොවි හරි දෙය වෙනුවෙන් පෙනී සිටීම හා සටන් කිරීමයි වැදගත්
Life Traveler ත් ඒ පදනමේ ම පවතීය කියා මා අපේක්ෂා කරනවා
නිවැරැදි මතවාද සමාජයට ගෙනඒමට මාධ්‍ය සදාචාරය සුරකින ඔබලාට හිසනමා ආචාර කරමු 🫡🫡🫡🫡🫡🫡🫡🫡🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දැන් TV වලින් බොරු කියන්නෙ.අපි ඉන්නෙ සමාජ මාධ්‍ය වේදීන් එක්ක. හොඳ ගමනක් යන්න සුබ පතනවා ඔබ දෙපල ට
අසාදාරණයට ලක්උන සියළුම දෙනාට සාදාරණයක් ඉටුවේවා හොරුන්ට මිනීමරුවන්ට උපරිමයෙන්ම දඩුවම් ලැබේන්නම ඕනේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සෙල්ලම්බඩු නෙමෙයි යුක්තිය ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏
Kohomath oya galauda aththa ton pacha kiyana siwuru norek hemadama gotalage wradi weda walata kath Edda un patta dushithayo idiriyedeeth danduwam lebiya yuthui.garu adikaranaya hariyata karana bawa apata wishwasai ❤🎉 pio news labadeema pilibanda obalata apen watina pranamaya.❤❤🎉🎉
දැනුනේ
නැවෙලාවක් යනවා හොද
වැඩ සටහනක් ගොඩක්
දෙවල් දැනගත්තා
ස්තුතියි
අසාදාරණයට ලක්උන සියළුම දෙනාට සාදාරණයක් ඉටුවේවා හොරුන්ට මිනීමරුවන්ට උපරිමයෙන්ම දඩුවම් ලැබේන්නම ඕනේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සෙල්ලම්බඩු නෙමෙයි යුක්තිය ඉටු වේවා
මේ වීඩියෝ වැඩ සටහන ජනතාවට ප්‍රයෝජනවත්ය❤!
මචන් තරිඳු පරිස්සමෙන් ඉදපං...උබට හෙන ආදරේයි...අර http මුකුත් කරන්න බැරි නෑ...බුදු සරණයි...💪
ඔව් ඇත්තටම ❤
Http😂😂
@@dilhanirathnayake8011ඒක නම්😂😂😂
මාලිමාව ට ස්ථාවර බලයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යයි වෙනස්කම් කරන්නට නම්. ඒ වෙනුවෙන් වැඩි බලයක් ගොඩනැගීමට පෙළ ගැසෙමු. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊💜💜
අනිවාර්යයෙන්ම
අනිවාරෙයන්!
Thank you Tharidu
අනිවාර්‍යයෙන් එහෙම නොවුනොත් හොරැ ,,,,ඉතිරිටික හිතාගන්ඩ.
#මාලිමාවටකෝටියක්
#අපිනෙඡංදෙදෙන්නෙ
ඔබ ඉතාමත් හොද විශිෂ්ඨ .....
තරිඳුජ. තරිඳු උ පුතාලා දෙදෙනාටම අනේක වාරයක් ස්තුතිය සහ ආදරය අප සැමගේ .❤️
පරෙස්සමින් දරුවනේ . Malimawata ජයවේවා ❤❤❤ ...හොරු මිනීමරුවෝ apaaaa
නියමයි, තරිදු...
ස්තුතියි තරිඳු !
Thanks to both of you!
ප්‍රභූ කියන නරින්ගේ ආරක්ෂාව අයින් කරල තරිදු වගේ වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම පොරවල් වෙන උන්ට දෙන්න ඕනෙ
තරිඳු උබ රටට ජාතියට ණය නැති කෙනෙක්. ආඩම්බරයි උබ ගැන. ❤❤❤
තරිඳු ,
මචන් ගවේශනාත්මක මාධය්‍ය කරනයත් එය ඉදිරි
පත් කිරීමේ සන්‍යමයත් එය සදහා ඔබ තුල පවතින පරිකල්පන හැකියාවත් දක්ශ
තාවයත් මොනවට පැහැදිලි
කරන්නකි.
ඔබ සමකාලීන (දෙක පන්හෙ )මාද්‍ය කරුවන්ට පරමාදර්ශයකි.
සුබ පතුම්!!!!!!❤❤❤❤
තරිදු ජයවර්දන ලන්කාවෙ ඉන්නෙ ගවේශනාත්මක මාද්යවේදියෙක්. ඔබ කරන සේවයට ගොඩක් ස්තූතියි. ඇත්තටම ඔහු ජාතියේ ප්‍රනාමය ලැබිය යුතුයි.
මේකට දේශපාලුවෝ ආරක්ෂක අංශ වල godak එවුන් සම්බන්ධයක් තියෙනවා ඒකයි ඔය වාර්තා මිනිස්සුන්ට දැනගන්නට denne නැත්තේ සාමාන්‍ය මිනිස්සු විදියට අපට තේරෙනවා
තරිඳු , ඔබ ඉතාමත් විශිෂ්ඨ සේවයක් කරනවා. සියලු සාධක අනාවරණය කරමින් ගත යුතු පියවරවල් ඉතාමත්ම සාවධානව විස්තර කිරීමෙන් ජනතාව සහ අදාල පුද්ගලයින් දැනුවත් කරනවා. 👍🙏
තරිඳු ගැන දැනගත්තෙ slvlog එකෙන් , ආඩම්බරයි තරිඳු ඔයා ගැන ...❤
මට ඊයේ ජර්මන් ලේඩි කෙනෙක් මුණගැහුණා.පාස්කු ප්රහාරය උන වෙලේ ලංකාවේ ඉදලා එයාට මොකුත් damage එකක නැහැ.එයා ගොඩක් දුක් උනා.ආයෙම ලංකාවට යන්න ආසයි කිව්වා.ඒ වගේම බලය ගන්න දේශපාලකයින් කරපු වැඩක් කියලත් එයා දැනගෙන හිටියා...
අනිවාර්යයෙන්ම
ස්තූතියි තරිඳු සහ ලයිෆ් ට්‍රැවලර්❤
Tharindu puthe oyatath apitath ukthiya ituwewa.God bless you.
Tharindu jayawardena Tharindu uduwaragedera puthala dennatama jayawewa.api obawenuwen innawa. God bless.
Z youtube channel අතරමම දන්න විදිහට නං තරිඳු ජයවර්ධන කියන්නේ නිර්භීතව අවංකවම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් හැටියට තමයි අපි දකින්නේතරිඳු ජයවර්ධන මහත්මාඔබ මෙරට ජනතාව දැනුවත් කරනවාට ඔබට හදවතින්ම අපි ස්තුතියි කරනවා
තරිඳු ඔබ විශිෂ්ට මාධ්‍යවේදියෙකු පමණක් නොව අති විශිෂ්ට මිනිසෙකි.
කල්පිටියේ දහම් පාසල් ගුරුවරියට උණු අසාධාරණය ගැන සොයා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි කල්පිටි පොලිසියෙන් ඔහුට අයිස් නඩුවක් දමා බන්ධනාගාරගත කොට ඇත
කල්පිටිය පොලිසියේ ඉරණම ඉක්මනින්ම විසදේවි
ලංකාවේ පාර රාජ්‍යයක් තියෙනවා. 😢 අධිකරණ විනිසුරුවනුත් ඉන්නවා කියලා හිතෙනවා මට මේ වෙන දේවල් දැක්කම. කවුරුත් කියන්න බය උනත්.
ආදරණීය සහෝදරයො දෙන්නෙක්ම ඉන්නවා තරිදු නමින් දෙන්නටම හදවතින්ම ගෞරව කරනවා කරන මෙහෙයට ඒ වගේම මේ සංවාදය මෙහෙයවන මාධ්‍යවෙදීයත් නියමයි මාරම වැදගත් ❤❤❤👍
මිනී මරු රාජපක්ෂ hathikaraya හිරේ dannama ඕනෑ marunu අහිංසක මිනිසුන් වෙනුවෙන් අනිවාර්යයෙන්
අපි 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පුරවැසියාගේ කාර්යය භාරය ඉටුකරමු.
අනේ, තරිදු, ඔයයි උඩුවරගෙදරයි නම් දේශපාලනය නොකර මේ කරන දැනුවත් කිරීම තමා අතවශ්‍යම. මේ විදිහටම කාලින අවශ්‍යතාව ඉටු කිරීමට ඔබ දෙදෙනාටම හැකියාව ලැබේවා !!❤
අපි මේතාක් දැඟලුවේ සිස්ටම් චේන්ජ් එකකට...අනිවාර්යයෙන් ඒක සිදුවිය යුතුමයි...
Thank you Tharindu
God will bless your bravement ❤❤❤
Thanks for revealing the truth. Budusarani obathumata. Keep it up good work.
AMILA NAATH, THARIDU, J. thanks for your discussion
You guys are awesome ❤❤❤ keep up your great work 👍
රටට ඇත්තටම ආදරේ මිනිහෙක්ගෙ වචන ❤
මම tv බලන්නෙ නෑ...you tube පමණයි ....tv තනිකර කඩේ යනව විතරයි ....
දෙයියනේ චමුදිතලා එහෙමත් මාධ්‍යවේදියොලුනෙ නේද.හිතාගන්න බෑ අප්පා.UA-cam, facebook කියලා දෙයක් නැතුව දිනමිණ,දිවයින,ලංකාදීප,ජාතික,ස්වාධීන,හිරු,දෙරණ,සිරස විතරක් එහෙම තිවුනනම් අපිට මේ කාලකන්නි හැත්ත මොනා නොකරයිද....😥😥😥 බුදු සරණයි බ්‍රෝ,මටනම් හිතාගන්නවත් බෑ කොහොමද ඔයාලා ඔච්චර දක්ෂ,ශ්‍රේෂ්ඨ මිනිසසු උනේ කියලා.කවදාවත වරදින්නත් එපා පරදින්නත් එපා.ජයෙන් ජයම වේවා.
Tharidu jayawardana is the best journalist in Sri Lanka congratulations
Exellent job
ලාල්කාන්ත. සහෝදරයා. කිව්ෙව්ත්. ෙමයම. තමා
Respect you tharidu @ life traveler thanks lot B.S.❤
අපිට දැන් හොදට තෙරෙනවා මෙතුවක් කල් මේ රට මුං කරලා තියෙන විදිහ, ලංකාවේ පෙර පිනකට තමා මේ පාර හරි මිනිස්සු ඇත්ත තෙරැම් ගත්තෙ , දැන් හුගක් හොරැ මිනි මරැවො වගෙම උංගෙ එ සෙරටම සම්බන්ධ එවුන් දැන් එලව මෙලව නැති වෙන්ඩ බය වෙලා තියෙන්නෙ එ නිසා මුං දැන් දගලන්නෙ සෙරම එකතු වෙලා මෙවා කඩාකප්පල් කරන්ඩ හැබැයි මුලු රටෙම රටට ආදරේ මිනිස්සු ඉන්නවා මාලිමාව එක්ක ❤🎉
Great program. Thanks. 👍👍👍
ඔබට ස්තූතියි Tharindu
බොහෝ තුති 🙏
තරිඳු අයියලා නිසා තමයි රට මෙ වෙනස එන්නෙ 🙏🙏🙏 ඉස්සරහට වැඩක් කරමු...හොරු බොරු කාලකන්නි මිනිමරුවො අල්ලලා මට්ටු කරමු...
තරිඳු පරිස්සමෙන් ❤
නිර්භීත ඔබලාට රටේ ප්‍රනාමය!
Respect you malli ❤❤🎉🎉
Excellent explanation
Respect to you both ❤🎉❤🎉❤🎉
තරිදු උඩුවරගෙදර එක්ක ප්‍රෝගැම් එකක් කරන්න මේ ගැන තරිදු අයියෙ.ආදරෙයි තරිදු ඩබලටම ❤
Tharindu thamuse nam pissek oi. Respect!
excellent explanation both of you
අපි ප්‍රවෘත්ති බැලුවොත් බලන්නෙ සියත ප්‍රවෘත්ති විතරයි
සියලු හොරු තක්කඩි අතුගා දමන්න
අපට අවශ්‍ය පිරිසිදු පාර්ලිමේන්තුවක්. මාලිමාවට ජයවේවා.
ඔබ. Kiuwa. හරි.. අපි. දැනටමත්. සාමාජ. මාධ්‍ය. Thamai. Piliganne
respect Mr.Tharindu..
tharindu qynne metha ithihasaye mama dakapu supirima mdyawediya ❤ jayawewaa tharindu
Malimawa dinawamu ❤❤❤
බුද්ධික පතිරන කියන ධාතු සුනඛයව ආයෙ දියවන්නාවට නොඑවන්න අකුරැස්ස ජනතාවට මොළේ පෑදේවා කියල හිතනවා...
Thank you
තරිඳු පුතා, මාසින්හ පුතා, හරිම නිවැරදි ඔබලාගේ ඉදිරිපත් කිරීම, මට හරිම සතුටුයි. ඉදිරි කාලයේ දී නිවැරදි ව මෙවා සිදුවන වා,NPP රජයක් යටතේ.අපි බලාගෙන ඉන්නවා. හිටපු රජයට නිවැරදි කර න්න බෑ, උන් ඔක්කොම හොරු නිසා
ගවේශනාත්මක මාධ්‍ය වේදී තරුදු ඔබ කරන ඔය සේවය දිගටම කරගෙන යන්න සුභ පතනවා..ඇත්තටම මට මේ ප්‍රධාන කියන මාධ්‍ය බැලීම අප්පිරිය වෙලා තිබුනෙ..උන් එලි පිටම එක එක පක්ශ වලට කඩේ යන එක දැක්කා..බැලුව නම් බැලුවෙ සියතයි ..සිරසයි විතරයි..ඒකෙනුත් සියත ටෙලිවිෂන් ටෙලි වැකිය මාරයි...ඊට අමතරව ගොඩාක්ම බැලුවෙ සමාජ මාධ්‍ය වල මධ්‍යස්ත විඩියෝස්..අනිවාර්යයෙන්ම රටේ ප්‍රධාන මාධ්‍ය හැසිරීම අන්තීමයි..දවසක මිනිසුන් මේ ප්‍රධානයි කියන මාධ්‍යයන් ප්‍රතික්ශේප කරනවා.
Thanks ❤❤❤saudi saman
“දී කිරට සාක්කිදෙන බලල” ගේ භූමිකාව රඟපාන නීතිපති සහ නීතිපති දෙපාර්ථමේන්තුව. It’s bullying behaviours which are observed by the public easily and also must stop and take appropriate action against them.
ඉතින් නීතී පති දෙපාර්තමේන්තුව නේ සුරාජ් අත්අඩංගුවට ගන්න එක නවත්තන්න කටයුතු කලේ කියල සාක්ෂි දුන්න නේද
Tharindu love you Son
You are so wonderful ❤️ 💖 💕 💗
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සලේ කියන්නේ කව්ද......? මෑන් තමයි......මාධ්‍ය වේදියා කියන එකාව රජ කරවන හෝ එලොව යවන දෙවියා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගිය අව්රිද්දේ Channel 4 - Dispatches වැඩසටහනේ මේකගැන පැහැදිලිවම කියලතිබෙනවා
යුක්තිය හැමටම ඉටුවෙන්න ඕනා
real journalists, very rare in Srilanka!
tharindu kiyanne danata inna supirima gaweshana shili madyawediya mn dakina vidiyata .me wage manussayo me rate watina manawa sampath❤
everyone should watch this
නියමයි, තරිදු... නියමයි
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Npp Only......❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️
දේශපාලුවොන්ට බැනල හරියන්නේනෑ , රටේ මිනිස්සු ප්‍රතිපත්ති හදල ඒවට නීත්‍යානුකූල එකගවෙන පක්ෂ වලට සහයෝගය දෙන්න ඕන ,
අනික නීතියේ ආධිපත්‍යය තදින් තහවුරු කරන්න ඕන ,එතකම් හරියන්නෙ නෑ , ඒක විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය යන තුනටම අදාල වෙන්නත් ඕන .