Uvindu, your Dad had a vission, he sacrificed his life for his vision. Father to Son politics is over. You are a professional, your mum brought up you on her own, respect your Parents and stay away from politics. Thats the best honour you can do to your Dad!!!
Wow oww meyage maha Ekaterinburg ape rate hondama spirit eka university hitiye geweni para pura thamai vimukthiya denawa kiyala u hangila aragalaya pawadila…. Asarana devein para pura sohonpalata yawwe, dupath asarana demawpiyange daruwange mala mini days ganna gangawala pauna….. mahaun hanguna…….mouth e awathare….. deweni para pirate vimukthiya denna avilla. MERATE watch thiya ganna sudusu Naha……..👎🏿👎🏿👎🏿👎🏿☠️👹☠️👎🏿👎🏿
Your are a broad minded youth leader, who pays attention to the reality, that really needs to the run a sustainable country with proper culture and a own vision. Wishing you a great future
Me manussaya kiyana de eththa bawa dana dana kiyanawa balahathkarayen jeppo tika chun wenawa kiyanne mokadda kiyanne unta therenne naha Jeppo apu dawasata rataiwarai
Api balamu anura 60000 k tharunayan ge hina pawadipu goni billekda sabaa viplawawadiyekda kiyala me para rata anurata dila bedana handa mona wageda kiyala api vimasillen imu wade wenne naththam awaboden anurawath elawamu ❤❤❤
Kurutu mallila thamai 60000k api venuven divi pudapu sahodarayan venuven sadaranayak itu karanne.danapathiyoth ekka deel dapu samajavadayak vijayweera keewada
2024 ජනාධිපතිවරණයේ නිවැරදි ඡන්ද ප්‍රතිඵල election.divaina.lk වෙබ් අඩවියෙන්, Divaina Facebook පිටුවෙන් සහ WhatsApp සමූහයෙන්....chat.whatsapp.com/ELSHJowjgep3i5zpZSaY0C -
මෙම link එකෙන් ඔබත් දැන්ම අපගේ දිවයින පුවත් WhatsApp සමූහයට එකතු වෙන්න
ඔබ තව දුරටත් ඉවසන එක සතුටුයි අපි ඔබ සමග ඉන්නවා දැන් ඔහොම යමු❤❤❤
උවිදුගෙ ආස දෙයක් තියෙනවා තමන්ගේ තාත්තා කල වැරදි වැඩ සුද්ද කරන්න යන්නෙ නෑ එය වටිනවා
එහෙම නම් හොදයි
Anea thopi okkma mada ghannea npp eka baleat eanna nissa
Thaththa waradi ayata daduwan dunne barima thana eka thama aththa habae minimaranna kewa ekkenek newa rohana wijewera😮
අනුරයා ඒවා සුද්ද කරනවා.ඌට චන්ද අඩුවෙයි කියලා
ඇයි උවිදු 71/88/89 ගැන ඇත්ත, මුල අග සමාජගත නොකරන්නේ. මරනපරික්ෂණයකින් තොර පනත් සමිිමතයන් ගැන ????? ඇයි මගහැරලා කතාව
ඔබ ඇත්ත ඇති සැටියෙන් කථා කරනවා. අගය කරනවා ඔබේ දැක්ම රට ගැන සහ දේශීය සංස්කෘතික වටිනාකම් ගැන.
ඔබ ඉතාම නිවැරැදි තීන්දුවක් ගත්තෙ .මෙී රට හදන්න ඉන්න පෙර ගමන්කරැවෙක් ඔබ.ජයවෙීවා
උවිඳු අන්තවාදි නෑ.. ඒක හොද ලක්ෂණයක්.. කාලයත් එක්ක පරිනත වෙනකොට අනාගතේට හොද නායකයෙක් වේවි..
මොන ලස්සනක්ද..! 😅
එහෙම වෙන්න පුලුවන් නමුත් එදා රෝහණ වීජේවීර අද අනුර කුමාර වගේ දැක්මක් තිබ්බ නම් ජීවිත ගොඩක් බේරෙන්න පුලුවන්. මොකද වාමාංශික කියන්නේ අන්තවාදීවත් අරගලවාදීවත් නෙමේ... නියම සමාජවාදී තමයි වාමංශික වෙන්නේ. උවිඳු දකින්නේ එදා රෝහණ විජේවීර දැකපු විදියටයි ඒක අදට ගැලපෙන්නේ නෑ.
රටක නායකයාට තියෙන්න ඕනේ සමාජවාදී ධනවාදී අන්තවාදී මේ හැම විදියේ අයටම නායකයෙක් වෙන්න. ඒ හැම අයගෙ හිත්වල නායකයා විදියට පිළිගන්න පුලුවන් කෙනෙක් වෙන්න අනුරකුමාර ඒ වගේ... අලුත් පරම්පරාව එයාව ආදර්ශයට ගත යුතුමයි☝️👍❤️
@@sunalihaththotuwa2748 ඔබ කොහොමද උවිඳු, රෝහණ විජේවීර දැකපු විදිහට දකිනවා කියන්නේ? ඔහු මෙහි ප්‍රකාශ කරන දේවල් වලින්ම ඔහු අන්තවාදි වාමාංශික කෙනෙක් නොවන බව පැහැදිලියි. ඒකයි ජාතික දේශපාලනය සහ ජාතික කදවුර ගැන කතා කරන්නෙ. එවක දේශපාලනය අද්‍යනය කලොත් ඔබට වැටහේවි විජේවීර නිවරධිබව. ඉංදු ලංකා ගිවිසුම සහ එකල දේශපාලනය අධ්‍යනය කර බලන්න. විජේවීර නොසිටින්න ලංකාව අද ඉන්දියාවේ ප්‍රාන්තයක්.
@@sunalihaththotuwa2748
හොඳ දේශපාලන දැක්මක් !
Anura wage wenta puluwan.
ඉතාමත් ආකර්ශනීයයි. අනාගතයේ හොද නායකයෙක් වෙයි.
මමත් පට්ටම ආසයි.ඔහු හතු පිපෙන්න වගේ එනවා නෙමෙයි.මම දක්ශිනාංශික.කදවුර නියෝජනය කරන චරිතයක්.නමුත් දවසක මම මෙයාට චන්දය දෙනවා
@@vinithadesilva4333 එන්න දෙවෙනි පරපුරත් එක්ක එකතු වෙලා වැඩ කරමු
1982 ජනාධිපතිවරනයේදී රෝහන සහෝදරයා සමග කැමරාකරු විදියට දිස්ත්‍රික්ක 25 ක් ආවරනය කලා . ඔබට මගේ සුභ පැතුම්.
enna
නිර්භීත මනුස්සයෙක් ඔබ නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ❤
ඔබට තේරෙනවා නේද එදා තිබුනු jvp නෙවෙයි අද තියෙන්නේ කියලා
මෙයට උදවු කරන්න ඔබලා එකතුවෙලා ආයෙත්👍
enna saakachchaawakata
උවිඳු ඔබ කලබල නොවන්න හදිසි වෙන්න එපා හොදින් අධ්‍යනයක ය යෙදෙන්න ඔබට අවශය ඉලක්කයට යන්න පාර හැදේවි.
ඔව් වැරදි අඩුපාඩු තිබ්බ නම් ඒවට තාත්ත ත් වග කියන්න ඕනනෙ ඔබට නිදහසේ තමන්ගෙ දේශපාලනේ කරන්න පාර හැදෙයි දැන් කාලය ඇවිත් ඔබත් දේශපාලනය ට එන්න .❤
You are great and you have a good and clear vision I appreciate it 🌺🌺🌹🌹❤️❤️👍👍👍👌🙏
Yes ofcourse,his honast,clear,vision will lead to a very good path.we wish him for a bright future.
ඔබ හරියි මා සිතනවා.හරි වෙලාව එනතුරු ඉවසීමෙන් සිටීම අකර්මණ්‍ය තාව නෙමේ.
කුහක වෛරි අර්ථ කතන එපා
😂😂😂😂😂😂🎉❤@@SusanthaSilva-pu3bi
දෙවනපරපිර නායක තුමා දරන අදහස නිවැරදී මේ මොහොතේ ගතයුතු හරිම තීරනය ගෙන තිබෙනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජයවේවා
ඇයි ඉතින් කවුරුවත්
අහන්නෙ නැහැනේ.
ඔබට මගේ ගෞරවය මේ වෙලාවෙ අවශ්‍යතාවය තේරුම් ගැනීම ගැන , ඊලඟ මැතිවරනය ඔබගේ දැක්මත් එක්ක එන්න
@chithraniband❤❤❤❤❤❤🎉ara4489
මාගේ අදහස නම NPP මේ කාලයේ දිනුවොත් මින් පසු ඇතිවන පක්ශ සාමිප්‍රදායික පක්ශවලින් තොර වෙනම මට්ටමක උගත් නව පක්ශ බිහිවෙවි .එවිට උවිදු ප්‍රදාන අලුත් නායකයකු විමට හැකි.නමුත් මෙම ක්‍රමය වෙනස් වි සුදුස්සාට සුදුසු තරන ලැබිමට NPP ආන්ඩුවක් බිහිවිය යුතුයි
උවිදු ඒ වේදිකාවට සුදුසු නෑ...මාලිමාවට ඕනම නෑ
ඔබ මේ අවස්තාවෙ වගකීම් වලින් බැහැර වෙනව,npp ජය්‍රහණයෙන් පසු වැඩක් නැතිවෙයි ඔබේ පක්ශ
මහා රූක්ෂ ගස් යට පොඩි පැල වර්ධනය වෙන්නේ නෑ
ඔන්න උනා යාලු අපි ඒක කලා මොකද මම දකුණේ එකෙක්
මොහු මොනම ආන්ඩුවකටවත් සම්බන්ධ වීමෙන් තම පිරිසිදු බාවය නැතිකර නොගතයුතුය.
අනාගතය දකින,අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඉදිරියට යන,රටට ආශිර්වාදයක් වෙන තරැණ නායකයෙක් ලෙසයි උවිඳු විජේවීර මම දකින්නෙ.
සුපිරි මේක තමා ඇත්තම දේශපාලන දැක්ම ❤❤❤
පුතා ඔබ දැනටමත් ඇරපු. කට, හොදටමත් ප්‍රමානවත් , ඒ අනුව
ඔබ කවුද? කොහොමද? කොහොටද යන්නේ , කොහෙන්ද කෙලවර වෙන්නේ කියන එක හොදටම පැහැදිලි ව ඇත.
අවංකව කෙලින් කතා කරන බවක් පේන්න නැහැ මේ අවස්ථාවේ රට ගැන හිතනවනම් කතාව මිට වඩා වෙනස් වෙන්න තිබුනා .
අනුර කෙලවර කරන තැනින් ❤
ඒ මැර ජ්විපෙ අයිතිය ගැන ඔබතුමා නොහිතන එක ගැන අපිට ආඩම්බරයි. අනාගතයේ අපි ඔබතුමා ට සහය දෙනවා.
UA-cam Eke Sarch Karala Balanna "kaarige Channel ""
කවුද යකෝ මැර පේමදාසලානේ මැර
226 න් තොර අලුත්, හරි දැක්මක් වැඩපිළිවෙළක් තියෙන නායකත්වයක් තෝරගන්න මිනිස්සුන්ට බුද්ධිය ලැබේවා.
දෙවන.පරපුරට.ජයවෙිවා.
වීර පුතනුවණි නියම හෙළයන්ට එකතුවේවායි අදිෂ්ඪාන කරමි ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි ,කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
Weera putthu dakala na wage.😂😂
Thopilage Weerayo ara plen eken Bahala Polowa imbala Ratama Bankoloth karapu evun kiyala nam penawa.
Me Nariya Rohana Vijeweerage Putheknam nemei Paawadennek.
Weera Puthu Horunta Gotta Allane ...
😂😂😂😂
Hariyata hari mage pranamaya.
ඔබවැනි හික්මුනු නිවුනු උගත් නැණවත් දේශහිතේෂියෙකුගේ නිමැවුම නුබේ උතුම් මැනියන් විසින් මේ රටට දායාද කල පිනම ඇති ඇයට සදා සැනසෙන්න
උවිදු ඔබගේ තීන්දුව හරියටම හරි👍👍👍
මා ඔබ සතු දේශපාලන ප්‍රවීනත්වය කියවා ගන්නේ මේ අවස්තාවේ ඔබ විසින් ගත් තීන්දුව තුලිනුයි... ඔබට ශ්‍රී ලාංකීය දේශපාලනයේ මහපොළොවේ යථාර්ථයේ නාඩිය ඉතා නිවැරැදි ලෙසම ක්‍රියා කරන බව තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයයි... මේ රටේ දේශපාලනයේ අද දිනට බොහෝ දුරට සමාන ම මැතිවරණයක් එළඹුණා. එම අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සටනට එළඹුනා. එදා ඔහු එම අවස්ථාව නොගෙන සිටියා නම්,,, මෙවර ශ්‍රී ලංකාවේ ජනපති ලෙස ඔහු පත්වීම නවතාලීම කිසිවෙකුටත් නොහැකියි. මෙයයි ඔහුට ලැබීමට නියමිතව තිබූ අවස්ථාව... එම වැරැද්ද ඔබ විසින් මෙම අවස්ථාවේ නොකර සිටිනු දැකීම ඔබ සතු දේශපාලන පරිචය සහ මෙරට දේශපාලනයේ ඉදිරි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබට ඇති ඉහළ දැනුම කියාපාන්නකි... ඔබ ශ්‍රී ලංකාවේ නියත ජනාධිපතිවරයෙකි. ඔබ සතු ජාන,,, නිවැරදි පාර නිවැරදි තීරණය නිවැරදිම වේලාව ඔබට තෝරා බේරා දෙනු ඇත... කිසියම් දිනක මේ රටට බිහිවන දේශපාලන ඉතාහාසයේ බුද්ධිමත්ම ජනපතිවරයා ඔබ යැයි මා ඒකාන්තයෙන්ම විශ්වාස කරමි... ඉතිහාසය තුළ මේ රට සම්පූර්ණ වශයෙන්ම සියයට සියයක් වෙනස් කරනා ඉන්ද්‍රජාලික ජනාධිපතිවරයා ඔබ යයි මා තදින්ම විශ්වාස කරමි...
ඔබට විශ්වයේ සියලු බල ශක්තීන්ගේ රැකවරණයි....
✨ඔබට ජය පතමි✨
ඒ මොහොතේ රාජපක්ෂ කදවුර පරාජය නොකරානම් මෙහෙමවත් රටක් නැත.
@@gayangatamanna1978 නමුත් ඔබට මතක නම්, ඒ මොහොතේ රාජපක්ශ කදවුර පරාජය වූයේ නැත. වුනා නම් රට මීට වඩා හොද තත්වයක පවතිනවා නොඅනුමානය
අනාගතේ පැතුම...වේවා පුතේ උවිඳු
අවංකව අදහස් දැක්වීමක් .වැරදි අඩු පාඩු පිළිගැනීම ගැන ඇත්තටම සතුටුයි.අපි වෙනස් දේශපාලන අදහසක් දරන පිරිසක්.සමහරැ සුදනෝ වගේ රගපානවා අද වේදිකාවල
ඔබට සුභ පැතුම් ඉදිරි දේශපාලන ගමනට
ජයවේවා uvidu vijeeviira.
Oba ithama Budhdhimathwa Madyawediya samaga adahas dakwuwa obata deepithimath anagathayak saha ratata niwaradi abhimanawath nayakayek bihiwewai mage pathumai
වැරද්දේ මුලයි වදගත්. එතන වංක, අවංක ත්වයට වඩා
උවිඳු කියන කතාව ඇත්ත.මම බොහෝ දේ ලියන්නෙ නෑ.මම පාසැල් අවදියේ ඉඳල රෝහණ විජේවීර,උපතිස්ස ගමනායක ඇතුළු පක්ෂයේ හිටපු ඉහල නායකයන් බොහෝදෙනෙක් ඇසුරු කරන්න ලැබුන.මොකද මගේ පියා බොහොම ළඟින්ම වැඩකලා.අපේ නිවස ජ.වි.පෙරමුණේ නවාතැනක්.මම පාසැල් නිවාඩුව ජ.වි.පෙරමුණේ කාර්යාලයෙ සිටිය කාලෙත් එදා ජ.වි.පෙරමුණේ අයගෙ ක්‍රියාවන් දැකල තියෙනව.ඒ අනුව වර්තමාන ජ.වි.පෙරමුණ ගැන කල කිරීමක් තියෙන්නෙ.පුන්චි දෙයක් ලියන්නම්.උපතිස්ස ගමනායකගෙ බිරිඳ ඇතුළු තව සහෝදරියන් 4 දෙනෙක් අපේ නිවසෙ හිටියෙ.අද උපතිස්ස ගමනායකගෙ බිරිඳ සහභාගි වෙලා හිටිය වර්තමාන ජ.වි.පෙරමුණ සමග.ඒක දුටු මට විශාල කණගාටුවක් ඇතිවුනේ.
මෙකයි.පරන ජේවීපී එකේ විජෙවීර ඉන්න තැන කිව්වෙත් ඩී එම් ආනන්ද නේ.ගොඩක් උන් ගුටි කාලා මැරිලා තියෙනවා විජේවීර ඉන්න තැන නොකියා.අන්තිමේ පාව දුන්නෙත් මහ උන් තමා
88 wage දේශපාලනය කරන්න dan ba
වෙනස් නොවන සියල්ල වදවී යයි.
වෙනස් නොවන සියල්ල වඳවී යයි..😊
දේශපාලන දැනුම නොමැති වීමෙන් එන එන රැල්ලට හසු වෙන ඡන්ද දායකයන් ඉන්න අපේ රටේ මුඛරි කටක් තියෙන ඕනෑම කෙනෙකුට පිනුම් ගැහුව හැකි. කව්රුහරි කියන දේට පිටින් ස්වාධීනව හිතන්න ඔළු හදලා/හැදිලා නෑ.
Uvindu, your Dad had a vission, he sacrificed his life for his vision. Father to Son politics is over. You are a professional, your mum brought up you on her own, respect your Parents and stay away from politics. Thats the best honour you can do to your Dad!!!
Uvindu does not approve jvp principals. We approve Uvindu's principals. We wish you all good lu ck for your future.
අනාගත නායකත්වයකට පිය නගමින් ඉන්න හැඩයි. වාරය එනතුරු ඉවසීමෙන් ඉන්න.ඔබට ජය👍
ස්තුතියි දිවයින ❤
පෙරහැර ගියාට පස්සේ හිස්බිමක ඔබ තනිවෙයි
යුද්දෙට නැති කඩුව ස්කොටන්නද තියාගෙන ඉන්නේ
පුතෙ ඔබ ට නැති චරිත යක් වෙන කාට වත් දෙන්නෙ කොහොම ද❤
ජය දෙවන පරපුර ❤️
වැදල කියන්නේ ඔහෙට
මොනවත් අවුලක් නොකර
පාඩුවෙ හිටහං.....
මාලිමා රනිල් රට හදයි කොහොමත්.බලන් ඉඳහල්ලා😂
අනාගතයේ දී ජය ලැබෙනවා.
වේලාව, එන් තුරැ බලන් ඉන්න පුතේ ඔයාට ජයනේ ජයම වේවා උතුම් දළදා සමිදුගේ ආශිර්වාදයෙන් සියළු දේවියගේ පිහිටෙන් ඉක්මනින් ඔයගේ පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 ඔබගේ පියාණන් අජරාමර නිවනින් සැනසීම ලැබේවා පුතේ
ඔයා ගොඩක් හොද කෙනෙක්
මම ඇත්තටම කැමතියි අපේ රටට නායකයෙක් වෙලා ඔබ එනවනම්
ගම්පහ බවුද්ද බාලිකා ලමා නිවාසෙට ආව වෙලාවෙ ඔබ ගැන අපි ගොඩක් පැහැදුනා
අපේ රටට අවශ්‍ය දියසෙන් ඔබතුමා තමයි
දෙවන පරපුරට ජයවේවා
Wow oww meyage maha Ekaterinburg ape rate hondama spirit eka university hitiye geweni para pura thamai vimukthiya denawa kiyala u hangila aragalaya pawadila…. Asarana devein para pura sohonpalata yawwe, dupath asarana demawpiyange daruwange mala mini days ganna gangawala pauna….. mahaun hanguna…….mouth e awathare….. deweni para pirate vimukthiya denna avilla. MERATE watch thiya ganna sudusu Naha……..👎🏿👎🏿👎🏿👎🏿☠️👹☠️👎🏿👎🏿
රත්තරන් පුතේ ඔබේ පියාණන් අපගේ වීරයා
ඔයා harima හොඳ කෙනෙක් පුතේ බුදුසරනයි
අපි මොනවද දේසපාලනය ගැන දන්නේ. උවිඳු හරි ලස්සනට. උත්තර දෙනවා. අද තමා. දන්නේ. රෝහණ විජේවීර ගේ පුතෙක් කියලා. බුදුසරණයි ❤️
සතුටුයි uvindhu....අනාගත බුද්ධිමත් නායකයෙක් .....
ඔබ පිරිහීමට පත්විය හැකි හේතුව තමයි ඔබ තාත්තගේ උතුම් දේශපාලන චින්තනයෙන් ඉවත්ව රාජපක්ෂ දේශපාලන චින්තනය අගය කිරීම . ඒ අනුව අප හට තේරුම්ගත හැකි ඔබගේ දේශපාලනය හොරුන්ට කත්ඇදීම බව පැහැදිලිය . ඔබ උගත්කමට ගැලපෙන රැකියාවක් සොයාගෙන යහපත් ජීවිතයක් ගත කිරීම දේශපාලනය කරනවාට වඩා සුදුසුය . ❤
අනිවාර්යයෙන් .ඔබ හරියටම හරි.තාත්තා මේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු උතුම් මිනිසෙක්
අනේ බන් දැන් ඉන්න ජෙප්පො කියන උන්වත් කොහේද බන් විජේවීර ගොඩනැගූ මතවාදය තුල ඉන්න්😂😂
විජේවීර මව්බිම නැතිනම් මරණය කියද්දි දැන් ඉන්න ජෙප්පො කියා ගන්න උන්ට ඩොලර් ලැබෙනවා නම් රට විනාශ කරලා දාන්නේ .
බිමල්ම කිව්වේ දැන් සමාජවාදී විලිරුදාවක් නැහැ කියලා 😂
පව් ඉතින් උබලා 😂
@@nadeeshaprasangika746ඒ මිනිසා විකුනලා ජෙප්පො කියා ගන්න උන් එතුමාව විකුනාගෙන ජීවත් වෙන හින්දා පුතා එහෙම ජිවත් වෙන්නේ නැති එක හුගාක් අයට අමාරුයි
@@nilminihewa1106එතන තමා ඔබට වැරඳුනු තැන. ඩොලර් එවන්නේ රටින් පිට ඉන්න අයනේ. ඒ බහුතරය ජේවීපී නෙමේ. අනුරට මාලිමාවට සහාය දෙන අය. විජේවීර නායකයෙක් ලෙස හොඳ ප්‍රතිපත්ති තියෙන පක්ෂයක් හැදුවා. නමුත් මේ රැල්ල තියෙන්නේ ජේවීපී එකට නෙමේ මාලිමාවට. ජේවීපී කියන්නේ වමට බරවුනු පක්ෂයක්. මාලිමාව මධ්‍යස්ථ අදහස් දරන මැද මාවතක යන පක්ෂයක්.
a@@nilminihewa1106ane pala harako yannna😂
උවිදු කියන්නේ ඇත්ත .ඒක පාට කණ්නාඩි දා ගත්ත අයට තේරුම් ගන්න සහ තේරුම් කරන්න ගොඩක් අමාරුයි .මට පක්ෂ පාට මුකුත් නැහැ ඒක නිසා මට එහෙම පේනවා ...
❤❤❤❤👍
හොද අදහස් තිබෙන තරැණයෙක්
සුභ පතනවා
Good luck Uvindu we are always with you ❤
රටෙි වෙනසක් අවශ්‍ය නිසා ඔබගේ හැසිරීම සහ සහයෝගය පුශංසනියයි. ඉදිරිය හැකිතාක් අධ්‍යනය කරන්න. මාධ්‍යවල අහන ලපටි පුශ්නවලට පිලිතුරැ දෙන්න කල්පනාවෙන්. වර්තමානය සහ අනාගත වෙනස අධ්‍යනය කර බුද්ධිමත්ව ඉදිරිය සැලසුම් කරගන්න .
තාත්තගෙන් පුතාට දේශපාලනයට තිත තියන්න ඕනා. ඕක තමා මේ රට කෑවේ අවුරුදු 75ක් තිස්සෙ
සහතික ඇත්ත, එක අතකින් මේ පුද්ගලයා වීජේවීර කියන නමට අගරුවක්. පියානො නැත්නම් මොකෙක්ද කියලා මොකෙක් වත් දන්නේ නෑ . හැබැයි හිතනවා පියානෝ නිසාම දෙසපාලන පක්ෂ වලින් මුන්දෑ කරතියාන් යන්ඩ ඔනේ කියලා . ඉතින් ඔය සන්තෑසිය නොවැ අනිකුත් කුනුවෙලා තියෙන දෙසපාලන පක්ෂ වලත් තියෙන්නේ . ඔය දේට ඔනේ තරම් පියානෝ පුතානෝලා ඉන්නවා තව එකෙක් ඔනේ වෙන්නේ නැති තරමින්.
දැන් උවිඳු ඡන්දය ඉල්ලන්නේ ජවිපෙන්ද
අනිවාරයෙන්ම 👉🙌👌✅❤️
අනිවාරයෙන්ම
Oya Baba ge thaaththa wijeweera nemey. Nishshanka 7nvle😂 kanna bonna salakanne eya
Your are a broad minded youth leader, who pays attention to the reality, that really needs to the run a sustainable country with proper culture and a own vision. Wishing you a great future
විජේවීර වගේම දුරදකින අදහස්.. හෙමින් හෙමින් ගොඩනැගෙන එක හොදයි. අලුත් තරුණ පිරිස් රටේ දේශපාලනයට අවතීර්ණ විය යුතුයි.
👍🙏
ඔබතුමා පැහැදිලි ශ්‍රීලාංකික අනන්‍යතාව ඇතී, ඉතාමත් දක්ෂ නායකත්වයක් අපි දකිනවා ....
උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා .....!
දාර්ශනික
මේ තරම් පැහැදිලිව පරිස්සමෙන් කිසිම පක්ෂයකට පුද්ගලයකුට මඩ ප්‍රහාර එල්ල නොකර කතාරන කිසිම දේශපාලකයකු මම මින්පෙර දැකනැහැ.දෙවනපරපුරට ජය..
ඔබ හරිඋවිදු,අදහස් ගරුකරමි!
මූ කරන්නේ එහෙම වක්‍ර මඩ ගහන එක තමයි 😂.
ඔබගේ තීරණය ඉතා නිවරදියි. මේතෙක් පැවති දේශපාලන කල්ලි කන්ඩායම් වල අවසාන අවස්තාවයි. මින් පසු මෙතෙක් පැවති දේශපාලන පක්ෂ කල්ලි කන්ඩායම් සියල්ල වල්පල්ලට යනු නියතයි. ඉන් පසු එලබෙන්නේ ඔබලාගේ හා මහා සමාජ තීරුවෙන් අලුත් නායකත්වයකට අවස්තාවයි. එතෙක් ඔබ ඉවසා සිටීමට උචිතයි. මා විශ්වාස කරනවා මේ ජනාධිපති වරනයෙන් පසු ඉතා ඉක්මනින් ජනතාව යතාර්ථය වටහා ගනී කියලා. හැබැයි එකක්. ඒ වන විට අපි ඉතාම අමාරු අඩියකට වැටී සිටින බව නම් විශ්වාසයි. අපි එදා ඉදන් පැරදුනේ සටන් කරලා නෙවෙයි ගිවිසුම් හා පවාදීම නිසා..අපි තාමත් සොයන්නේ උත්තරය නොව විකල්පයයි.
Meka janapathi wenna hithagena hetiye kelaunama kiyanawa nahallu
රටට ජාතියට ආගමට ලැදි ඉතිහාසය ආදර්ශයක් කරගත් අවබෝධ ඇතිව ජනතාවට ආදරය කරන මහොෂධ පඩිවරැ නායකත්වයට බිහිවෙිවා
❤❤❤❤❤
Puthe obage kathawa itha
Akarshaneeyai idiriyatama
Yanna iwaseemen .
Budu saranai.❤❤❤❤
මේකෙ මාධ්‍යවේදියා සෑහෙන උත්සාහයක් ගන්නව උවිදු ගෙ කටින් ජාතික ජනබලවේගෙට විරුද්ධව වචනයක් ගන්න. උවිදු ලස්සනට ඒක බැලන්ස් කරනව..
ඇයි තේරුනේ නැද්ද කිව්වා ජනබලවේගයත් ඉන්නෙ etca ගිවිසුම අත්සන් කරන පැත්තෙ කියලා.😂
@@thusithbs ඇයි ඒහෙනම් රට ගැන හිතල පාඩුවෙ ඉන්නෙ 😂
@@ElevateIntellectBeDangerous ඔබයි අපේ අනාගත නායකයා.......
@@thusithbsද්ද්ද්ද්ද්ද්ද්ද්වද්ද්
❤❤❤❤❤❤❤❤❤
2030 නාමල් vs උවිදු ජනපතිසටන!😊
Na. Na. 2040
ජය වේවා ඔබගේ දැක්ම සත්‍යයක්
පොත් වල තියෙන නියාවලුයි..මහ පොලවේ යතාර්තයයි..කියන්නේ දෙකක්...
Aniwaryen
මහපොළොව නුහුල්ලන ඇමෙරිකාවට කඩේ යාමක්නේ අනුරගේ තියෙන්නේ. ආයේ අඩන්න නම් එපා
@@mangalikadias8223 ඇමරිකාවට කඩේ යනවා කියන්නේ මොකද්ද
ketiyen pahadi;i kaloth
මෙහෙමයි දේශපාලනය කරන්න උවිදුට දැනුම තියනව කාලයත් එක්ක අත්දැකීම් වලිනුත් පෝෂණය වෙයි.
ඔබ ගත් තින්දුව නිවරදියි ඔබ සමග එක්වන්නට සිතම්න් ඉන්නෙ
oba oya kiyana dewal therumganna minissunta masa keepayak yavi ...jayawewa
88/89 කාලේ ඕගොල්ලෝ පොඩි ළමයි, අනිත් එක ඕගොල්ලන්ගේ පවුලම හැමදාම හිටියේ නාවික හමුදා කදවුරකනේ, ඕගොල්ලන්ගේ සිතුවිලි ඒ නිසා වෙනස්
වැලිසර.
ඒක ඇත්ත .
පල😂
Umba hariii...neya laga rohana sahidarayage adahas naha
Anura rate hadenewa. Edate putha sathutu wei . Budu sarenai
උවිදු ඔබ විජේවීරගෙ පුතුන් බව අපි දනිමි ...ඔබ ,ඔබෙ ,පියාණන්ට,ඔහු පැතු..දේශපාලනයට ආදරේනම් ...මේ රට විනාස කල ,ලෝකය ඉදිරියේ දුක්ඛිත රාජ්‍යයක් කල ඒකාදිපති,බලතන්හාවෙන් පිරි,පිරිසකට ආවඩන්නෙ නැතුව ..පාඩුවේ ඉන්න...මොකද අපි අපේ ජිවිතෙ .ළමා කාලය ,තරුණ කාලය ගෙවා දැමුවෙ දුක්ඛිතව..ඔබ කුමණ හේතුවක් පදනම් කරගෙනද..මේලෙස කියවන්නේ...ඔබේ පියා පැතු ලොව 2024/9/21 උදාවෙනවා..✍️
ඔව් අපි මේ බලාගෙන ඉන්නේ ඒ ලස්සන දවස උදා වෙනකල්.
ඒකට බාධා කරනවා තියා රවලාවත් බලන්න එපා.
පව් සිද්ධ වෙයි.ප
ehema deyak me sakachchawe una awasthawa penwa denna puluwanda mahathmaya
ඔව්. මෙයා මේ වගේ ප්‍රකාශ කරන්න ළාබාල වැඩියි.
@@NamaleeShama උවිදු කාගෙවත් බබල් අතක් වෙන්න එපා ඔබේ පියාට අපහාස වෙන විදියට කට්‍යුතු කරන්නඑපා
දෘශ්ටිගත නොවී උපක්‍රමශීලීව කටයුතු කරන්න.❤🙏
මම දන්න තරමින් නම් අනුරලා සෑහෙන්න කැප කිරීම් කලා පක්සේ ගොඩනගන්න..ධෛර්යවත්ව නැගී සිටියා..අවුරුදු ගාණක් තිස්සේ ඒ මිනිස්සු උගුර ලේ රහා වෙනකන් කෑ ගහ ගහ මිනිස්සුන්ට ඇත්ත කිව්වා..විමල් වීරවංශත් අත ඇරලා ගියා..ඒත් කවදාවත් අනුරලා අතෑරියේ නෑ..කුහක වෙන්න එපා මල්ලි..❤ හරි පැත්තේ හිටගන්න..ඔයාගේ තාත්තා හිටියනම් ඔයාගේ ඔය මතවාදය පිළිගන්නේ නෑ..ඔයාට තියෙන්නේ දැන් තියෙන npp එකේ අය එක්ක මොකක් හරි ඇරියස් එකක්..අපේ පොඩි දරුවන්ගේ අනාගතය කන්න එපා.අපි දන්නවා ඔයා වැඩ කරන්නේ කාටද කියලා..❤ ප්‍රශ්නයක් තියෙනවා නම් හෙමින් විසඳගන්න..පක්ෂයක නායකත්වය තාත්තගෙන් පුතාට යන්න ඕන නෑ..ඒක ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි..❤ඔයා තව ටිකක් තේරුම් ගන්න..මේ වෙලාවේ ඔය පල්හෑලි කියන්න එපා..තෙරුවන් සරණයි..
ජවිපෙ දැන් රැඩිකල්
හරි පැත්ත ඇමෙරිකාවට රට පාවා දී කඩේ යාමද. ඉරකයට ලිබියාවට බංගලාදේශය ඊළගට ලංකාවද
@@mangalikadias8223කැලෑ නීතිය අයින් කරල ප්‍රජාතන්ත්‍රවාදී උන එකම මදිද.
@@mangalikadias8223කවද්ද ජවිපෙ ඇමරිකාවට රට පාවා දුන්නෙ? රට පාව දුන්නෙ රනිල්ල, මහින්දල නෙවෙය් ද? අනික ජවිපෙට බලයක් ලැබුනෙත් නෑ රටක් පාවා දෙන්න තියා කිසි දෙයක් කරන්න මොනාද ගෑනියේ කියවන්නෙ ගන්ජ ගහලද?
මෙයාට නායකත්වය දුන්නෙ නැති නිසා කුහකකම.අනුර සහෝදරය එක්ක හැරෙන්න වත් බෑ ඔයාට.විජේවීර සහෝදරයට අපහස නොකර ගෙදරට වෙලා ඉන්න❤
පුතේ උවිදු, පලමුව මේ තක්කඩි හොරු රැළ ඉවත් කරමු. ඔයාට තුනුරුවන්ගේ පිහිටයි .
ඔයා ගේ තාත්ත ගේ රටේ දුප්පත් ජනයා වෙනුවෙන්ම ජිවිතය පිදු සිහිනය සැබෑම වෙමින් යන මොහොතක,,ඔයා කට වහගෙන ඉන්න,,රටේම කාන්තාවන් අවුස්ස ගන්නේ නැතුව ,,මාලිමාවට ජය ❤❤
අනිවාර්යයෙන් .
Me manussaya kiyana de eththa bawa dana dana kiyanawa balahathkarayen jeppo tika chun wenawa kiyanne mokadda kiyanne unta therenne naha Jeppo apu dawasata rataiwarai
පෙරටුගාමි සෙට් එක මේ කොල්ලගෙ අනාගතය විනාසම කරා මෙයා npp එකේ හිටියනම් මොන තරම් ආදරයක් ලැබෙනවද අනුරගෙන් පස්සෙ නායකත්වය උනත් ගන්න තිබුනා දැන් ඉතින් චරිතය විනාශ කරගෙන ඉවරයි..
Nakinta wada tharuna ayata mole thiyenva. Me manussa kiyana de hari. Naki tika walalenna hadanava
Uda daganin gangiyak oluwata pakaya.ponnaya.
ලංකාව ගැන නියම සත්‍යය
කිසිම අපේක්ෂකයෙක් මේගැන කථා කරන්නේ නැහැ ,මාලිමාවද එසේය
අපි අනුරටත් වඩා ගරු කරනවා විජේවීර සහෝදරයාගේ කැපවීමට.එතුමාගේ පුතා හැටියට අපි ඔබතුමාටත් හරිම ආදරෙයි.
ඒත් පුතේ මේ වෙලාවේ අපි රට ගොඩ ගන්න නම් අනුර දිසානායක ජනාධිපති කළ යුතුමයි.අපි එකතුවෙලා එයාව රජ කරවල දෙවනුව ඔය කියන විදිහට රට පසුව හදමු.පළමුවෙන්ම දූෂිතයෝ එළවා දමමු .එනිසා මේ වෙලාවේ එයාට එරෙහි වෙන්න එපා.ඒක මුළු රටේම අහිංසක ජනතාවට එරෙහිවීමක්.
රැඩිකල් කප්පම් කාරයෙක් ජවිපෙ
පෙරටුගාමි සෙට් එක මේ කොල්ලගෙ අනාගතය විනාසම කරා මෙයා npp එකේ හිටියනම් මොන තරම් ආදරයක් ලැබෙනවද අනුරගෙන් පස්සෙ නායකත්වය උනත් ගන්න තිබුනා දැන් ඉතින් චරිතය විනාශ කරගෙන ඉවරයි..
@@mangalikadias8223ඇන්ටි ගිහිල්ල සජිත් කියන ජෝකර්ට හරි රනිල් කියල දාම ගාතකයට හරි ජන්දෙ දෙන්න
@@kwwishvajith5053AI senadipathi
අනිවර්යෙන්ම
අනේ පාඩුවේ ඉන්න පුතේ.තත්තාගේ පැතුම ඉෂ්ඨ වෙන දවස වැඩි ඈත ක නෙවී.ඔයාට බුදුසරණ යි. පොඩ්ඩක් ඉන්න පාඩුවේ.අපේ දරුවන්ට පාරේ බැහැලා යන්න පුලුවන් ලස්සන රටක් ගොඩනැගෙන්න යන මොහොතේ.
😂😂
අනේ වාසනාවන්..🫵🥹
🙃😂😂
☠️☠️☠️☠️☠️
මෝඩයිනේ npp කියන්නෙ ජ.වි.පෙ.නෙමෙයි දැන් බලයට ආවනෙ තේරෙයි
අනාගතේ..❤
කිසිම දේශපාලන කඳවුරකට කඩේ යන්නැති එකට නම් ගරු කරමි.❤❤
බැසිල් පස්සෙ ගියා දන්නෙ නැද්ද
ජයවේවා
අපේ රටේ දේශපාලනය කරන කොටසක් සමාජවාදය තව සමහරු ධනවාදී සංකල්ප දරනවා මම දකින විදිහට මේ දෙගොල්ලොම වෙන රටක වෙන කෙනෙක් හෝ කන්ඩායමක් කරපු දෙයක් මේ රට ඇතුලේ කරන්න හදනවා උදාහරණයක් විදිහට උවිඳු මහත්මයා මතු කරන සමලිංගික පනත ඒක කොහෙවත් රටක අනුමත කරා කියල්වත් එහෙමත් නැත්නම් ඒක තවත් රටක තහනම් කරා කියලවත් අපි ඒක අනුමත හෝ තහනම් කරන එක වෙන්න ඕනි කියලා මම හිතන්නේ නෑ ඒ වගේ දෙයක් ගැන තීරණයක් ගද්දී ඒක අපේ රටට ඕනිද එපාද කියන එක බලන්න ඕනි ඇයි සමරිසි අයිතියක් ඉල්ලන්නේ මොකක්ද විද්‍යාත්මක පැත්ත මොකක්ද සංස්කෘතික පැත්ත මේ හැමදේම ගැන හිතන්න ඕනි කියන එක මගේ අදහස , අපි මීට අවුරුදු ගානකට කලින් හිටපු තැනයි ඒ වෙද්දී වෙන රටක් හිටපු තැනයි අද අපි ඉන්න තැනයි ඒ රට අද තියන.තැනයි සන්සන්දනය කරනවා මම හිතන විදිහට එදා ඉඳන් මේ වර්තමානය වෙනකොට කෘශිකාර්මික, කාර්මික , වෙලඳ , තාක්ෂණික කියන යුග පහුකරන් ඇවිත් තියනවා ඒ ඒ යුගවල අපිට තිබුනු සම්පත් , දැනුම , ගැටලු ( දේශපාලනත් ඇතුළු) වගේම අපි ඒ සන්සන්දනය කරන්න තෝරගන්න රටේ ඒ ඒ යුගවලට සාපේක්ශව තිබුනු දැනුම , සම්පත් , ගැටලු මේ දේවල් වෙනස් මේ හැම දේකම එකතුවක් විදිහට තමයි මම හිතන විදිහට දියුණුව කියන එක තීරණය වෙන්නේ ඉතින් අපි එහෙම සන්සන්දනය කරලා කාට හරි බයින එක හරි මේක තමයි වැරැද්ද කියලා අර කීව කොටස්වලින් එකක් විතරක් අල්ලගෙන ඒකට පැලැස්තර ගහන එක තේරුමක් ඇති දෙයක්ද , අපිට ඕනි ධනවාදයද නැත්තන් සමාජවාදයද ඇත්තටම අපේ රටට ගැලපෙන අපේ රට රටක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුලුවන් නායකයෙක් ඉන්නවද මම පෞද්ගලිකව එහෙම කෙනෙක් දකින්නේ නෑ. අපි එක්කෝ වම දකුන කියලා පිල් බෙදිලා ඒ පිල්වලට මරාගන්නවා එක්කෝ අගමක් අල්ලගෙන ඒකට මරාගන්නවා නැත්තන් කුලයක් අල්ලගෙන නටනවා ඒකෙන් අවස්තාවාදී මිනිස්සු ප්‍රයෝජන ගන්නවා (දේශපාලනික දැනුම සැසඳූ විට මා හට ඇත්තේ උප පරමානුක අංශුවකටත් වඩා කුඩා දැනුමක් ( සමාජවාදය හා ධනවාදය යම් තාක් දුරකට අධ්‍යනය කර තිබුනත් පුළුල් දැනුමක් නොමැති වීමට පුලුවන්) ඉතින් මේ පිලිබඳ ඔබේ අදහස් දක්වන්න
අවසානයටත් මාගේ ප්‍රශ්නය අපිට ඕනි ධනවාදයද අපිට ඕනි සමාජවාදයද අද අඒ රට මේ වැටිලා තිය්න තැනට වගකියන්න ඕනී දූශිත දේශපාලකයොමද අප විශ්වාසකරන ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනු අපි පරිනාමය ආපස්ස්ට සිද්ද උනාද එහෙම නැත්තන් එ ඉතිහාසයත් බොරුද නැත්තන් ඒ ඉතිහාසයත් කොහේ හරි රටකින් පිටපත් කරපු එකක්ද ?
No problem කතාකරන්න. චන්ද කැඩෙන්නේ නැහැ. ඕවා හිතළු.
පක්ෂෙකට කඩේ යන එවුන්ට තමන්ගෙ පක්ෂවල බොරුව පේන්නේ නෑ.
ඒක තමා මහපොලොවේ යථාර්ථය .....
අනිවාර්‍යෙන්
අනිවාර්යයෙන්
Ou
Mama medaa para malimawata eheth anura balu wadak karoth kisima samawak na api ube paththe sahodaraya
අහන්න වටින කතාවක්
ජයවේවා ❤
Looks a balanced minded youth leader with a great vison, rather a short term visionaries. We wish you to be a leader of this country
කොල්ලො දැන් අපි ඉස්සර වගේ නොවේ ඔබ කියන ව්දිය ට චන්ද
කඩන බැ රැකියා වක්කරන් ජිව ත්
වෙයන් පුතෙ එක යිඇත්ත❤
වහල්ලු න්ට කොහොමත් ඕවා තේරෙන්නේ නැහැ තමයි 😂
උන් දන්නේ මහ පචයා කියනා ඕනෑ පචයක් පරම සත්‍ය කියාගෙන ජංගිය ගලවලා වරෙන් කිව්ව්ත් ඒකත් කරන උන් තමයි ඉතින් 🤣
@@nilminihewa1106ජේවීපී එකේ ඉන්න එවුන් වහල්ලු නම් අනිත් පක්ෂවල එවුනුත් වහලු තමා..මොකද තමන්ගේ වහල්භාවය තමන්ට පේන්නෙ නෑ..අවුරුදු හැත්තෑ ගණනක් රට කන්ඩ උඹලගේ ඔය වහල් භාවය හේතු වුණා ..ඒක මතක තියාගනිල්ලා..😂
උබලගේ NGO ජවිපෙ සෙට් එක කලබලවෙලා..බලපං කොමන්ට්..
@@madikagunasekara9538i
@@madikagunasekara9538 ජංගිය ගලවලා වරෙන් කිව්වර්හ් ජංගිය ගලෝලා එන විදිහට වෙන එක පක්ශෙක එකෙක්වත් වහල්ලු වෙලා නම් නැහැ මේ රටේ 😂. ඒ මිනිස්සු තමන් කැමති දේශපාලන මතය දරලා කැමති කෙනාට මනාපය දීලා පාඩුවේ ඉන්නවා මිසක් 😀 උබලා වගේ නායකයගේ රූකඩ වෙලා කාලෙන් කාලෙට අරූට දීපන් මූට දීපන් කියද්දි ප්‍රතිපත්තික් නැති නායකයගේ රූකඩයක් වෙලා දුවලා ගිහින් මනාපය ගහන්න තරම් අනිත් උන් මන්ද බුද්ධික වහල්ලු නෙවෙයි 😀
ඔය අවුරුදු 76 ඇතුලෙම තමයි බොල 72 විනාශය , 88,89 විනාශය කොටි ත්‍රස්තවාදී සංවිධානය තිබුනෙත් කියලා දැන් කොහොමත් තොපිට අමතක වෙලා තියෙන්නේ කියලා පෙනෙන්නේ වහල්කම හින්දා තමයි 😀 තොපේ මහවුන් ඔය හැම පක්ශෙකට බලේට එන්න මුට්ටි අල්ලද්දි ඒකට දුවලා ගිහින් මනාපය දුන්නෙත් තොපේ තියෙන වහල්කම හින්දා නේ බොල . අඩු තරමේ තොපිට මොලයක් තිබුනා නම් තොපි වහල්කම අත හැරියා නම් උන්ට මනාපය දෙන්නේ නැහැ ද 🤣
අනිත් උන්ට හොරා කිය කියා තොපි වගේ හිගන්නො න්ට තියෙන මිනිස්සු ගැන ඊර්ෂ්‍යාව වෛරය ඇති කරවලා තමයි බොල උන් මාලිගා හදාගෙන සැප වාහන අරන් ඉඩකඩම් දේපළ අරන් දරුවන් විදේශීය රටවල අද්‍යාපනය කරන්න යවලා උන් සැපට ජීවත් වෙන්නේ 🤣 ඒ ටික තේරුම් ගන්න වත් තොපිට මොලේ නැහැ කියන්නේ තනිකරම මීහරක් ටිකක් තමයි උබලා 😂😂
විමල් වීරවංශගෙන් දේශපාලනය ඉගෙන ගෙන තියෙන නිසා තමයි මාලිමාවට එරෙහිව මතවාද නිර්මාණය වෙන්නේ.
මාලුමාවට එරෙහි වෙන්න පොඩි සාමාන්‍ය දැනීමක් තිබ්බත් ඇති.
විමල්ගෙන් ඉගෙනගත්තොත් හරිදේ ඉගෙනගනිවි ඩයස්පොරාවටයි රෝඑකටයි ඇමරිකාවටයි රට පාවානොදේවි
ඒ ළමයිට රජයේ එවුන් කිව්වට පිහිටට හිටියෙ රජය නිසා වෙන්න ඇති.මොනවා කිව්වත් ඔබ දවසක දිනනවමයි
Ne 😂😂😂😂😂
Ulidu wejewera thamai ape rate daruwange anagatha nayakaya I wish you all the best, God bless you.
ජයවෙවා උවිදු සහොදරයා ඔබේ බාලාපොරොත්තු වන යුගයක් උදා වෙවා.
දිනක ඔබ අපේ රටේ නායකයා විය යුතුමයි.එදාට රට වෙනස් වෙයි.👊
රටේ ජනාදිපති වෙන්න උඩින් පාත් වෙලා බෑ.ඒවාට කැපකිරිම් කල යුතුයි.අනුර කුමාර පක්ශය ගොඩ ගන්න සෑහෙන්න කල් වැඩ කරනවා පෙනුනේ නැද්ද?උවිදුට ජනාදිපති වෙන්න වැඩ කර යුතුයි.
@@shanthicosta1674 ඒව නොපෙනෙන මිනිස්සුන්ට කීවට තේරෙන්නෙ නැහැ.ඒ කැපවීම පෙනෙන්නෙම බුද්ධිමත් මිනිස්සුන්ට පමනයි.පක්ෂයක වහලෙක් වුන කෙනෙකුට පෙනෙන්නෙම නැහැ
දෙවන පරපුරට ජය වේවා
ඔයා කියය දේවල් ඇත්ත උනාට බලය ගන්න ඔහොම බෑ....jvp එකත් මුලින් තේරුම් නොගත්තෙ ඕකයි.ඇත්ත කියල සේරම ජනතාව ට ඒත්තු ගන්නන්න බෑ.
ඔබගේ තීරණය අගේ කරමු❤❤❤npp ape
Oba gonek methumath samaga oba wani ayata ida na
Api balamu anura 60000 k tharunayan ge hina pawadipu goni billekda sabaa viplawawadiyekda kiyala me para rata anurata dila bedana handa mona wageda kiyala api vimasillen imu wade wenne naththam awaboden anurawath elawamu ❤❤❤
තෙරුවන් සරනයි මෙරට යහපතක් ක් වෙවා
ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට
N.p.p. obalage apata sambandayak na
ඔබ බුද්ධිමත් sebe wamawadi කොටස් ට බලය මාරු වීම පිළිබඳ නිහඬ වීම budimath
මේ වෙලාවෙ ඔබට ඉහලම උත්තමාචාරය..අපි ජනතාව..
උවිදු ඔබ අනාගෙතේ මේ රටා ගොඩගන්න ඉන්න හොද නායකයෙක්
තාත්ත විජෙවිර උනාට ඒ තොප්පිය දාගත්තට
ඔයාට..තාත්ත හිතපු දේ හිතන්නවත් බැ
ඔව්... ඔව්... ඒක අපි අහගත්ත සෝමවංශ අමරසිංහගෙන්..
බලපන් මේ තරුණ නායකය කිසි කෙනෙක්ට මඩක් නැතුව වර්තමානයේ දේශපාලනය විග්‍රහ කරන ආකාරය..
@@asankapriyalal2349කවදාහරි අනාගතයේ බුද්ධිමත් නායකයෙකු වෙනවා .uwindu කියන්නේ බුද්ධිමත් තරුණයෙක් .ඉවසීමෙන් හිමින් ගමන යන්න .ඔබ ඇත්තටම රටට උවමනා නායකයෙක් .ජයවේවා uwindu ❤❤❤❤❤
@@asankapriyalal2349රාජපක්ෂ ටකඩේ යන ගමන් නෑ 😂
Meka amu gobbayek mahidalata kade yanawa
Meka nondige putha.😂
අනිවා බ්‍රෝ.
එකඟයි
. මතුපිටින් පමණක් විජේවීර කෙනෙක් වෙලා වැඩක් නෑ.
ඇත්ත කියන කොල්ලෙක් ❤❤❤ මොඩ හරක්ටකක් දැන් ඉන්නේ
ඔබට තිබුන දැක්ම කුරුටු මල්ලිලාටත් තිබුනනම්..
Kurutu mallila thamai 60000k api venuven divi pudapu sahodarayan venuven sadaranayak itu karanne.danapathiyoth ekka deel dapu samajavadayak vijayweera keewada
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ඔබේ නම ලියවෙවි පුතුනේ, දුටුගැමුණු පුතුන් මෙන් !කැඩුණු,බිදුනු ,බෙදුනු, විකුණු මෙ දේශය ගොඩ ගන්න මිනිසුන්ට ජිවත් වෙන්න ජිවනවියදම දරන්න පුලුවන් නිදහස් නිවහල් ලොවක් බිහිකරන්න
ඵලයට විසදුම් සෙවීම තාවකාලිකයි. හේතුවට පිලියම් කළ යුතුයි.........
2019 කරගත්තු වරදම කරගන්න තමයි මේ ඔක්කොම රැල්ලට යන්නේ මෝඩ රැලක්
කවුරු හොඳද
දෙවන පරපුරේ ඔබ මතුදාක මුළුමහත් මව් බිමේ ම නායකත්වය ට සුදුසුකම් ලබනු ඇත.ඔබගේ චින්තනීය විප්ලවයට (අවස්ථාවාදී නොවන මිනිසුන් ගාතනය නොකරන) ජය වේවා!!!
උවිඳු අපි ඔයා එක්ක❤
කට අරින්න අවශ්‍ය ම නැහැ. කට ඇරියට වැඩකුත් නැහැ..