විජේවීරගේ අවසන් පැය 24 සියැසින් දුටු හමුදා නිළධාරියා වසර 35කට පසු කියන කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 2,8 тис.

  • @jehanfernando5699
    @jehanfernando5699 6 місяців тому +642

    එදා විජේවීර කියපු ඔක්කොම විනාශය න් ලංකාවට උනා අවු 30 කට පස්සෙ .එහෙම දුර දකින්න පුළුවන් අති විශිෂ්ඨ නායකයෙක් .ප්‍රේමදාස ලා මැරුවේ ඒ වගේ බුද්ධිමත් මිනිස්සු වයි.මොකද එහෙම නොවුනා නම් සජිත් ලා වගේ ගොං පුත්තුන්ට තැනක් නැති වෙන හිංද .අවු 34 කට පස්සෙ ආයේ අතීතය නිවැරැදි කරන්න පුළුවන් අවස්තාව 2024 දි ලැබෙන ව.අනුර කුමාර ජනාධිපති කරල ,NPP ආන්ඩුව ක් අනිවාර්යයෙන් පිහිටුවන ව රටේ ම ජනතාව . ජයවේවා 🙏🙏🙏💪💪💪💪

  • @sagaranil1836
    @sagaranil1836 6 місяців тому +619

    මෙන්න ඇත්ත. කකුල් දෙකේ මී හරකුන්ට ලියමි . ප්‍රේමදාස පියානෝ, කෙසෙල්වත්තේ නාගරික මන්ත්‍රී හැටියට 1956 සිට හෙමින් උඩට ආව. මිනීමරුවෝ සුදුකාරයෝ ඇලෝසියස් වගේ පහත් ගති ඇති අමනයෝ, සොත්ති උපාලි වගේ මිණී මරුවෝ ආශ්‍රය කොලා. උපාලි විජේවර්දනගේ ගුවන් යානය සිංගප්පුරුවේ නවතා තිබෙන විට ප්‍රේමයගේ ගෝලය ඇලෝසියාස් එතනට ගියාලු. උපාලිගේ ගුවන් යානය කඩාවටිලා නැතිවෙලා. මිනිහා හිටියනම් ඊ ළඟ ජනාධිපති. ලොකු ප්‍රේමය හැමදාම බලෙන් චන්ද ගත්ත. කොල්ලෝ 60,000ක මැරෙව්වා සියයට 99%බොහෝ අය යන්තම් ජෙප්පන්ගේ පන්තියකට බලන්න ගියා අය. හාඩ් කෝ අය නොවේ.. රිචඩ් සොයිසා මැරෙව්වා, විරුද්ධ කාරයෝ මැරෙව්වා. මාතර බාස් එක්ක හොරෙන් සල්ලි අච්චු ගැහුවා. ඩී අයි ජී ප්‍රථපසිංහ ගෙ ගෙදර තමා කොලේ. සී අයි ඩියෙන් පැන්න, ප්‍රතාපය තාප්පෙන් පැන්න. බඩු මාට්ටු, නඩු දැම්ම, ප්‍රේමයා නඩුවෙන් බේරෙව්වලු. LTTE එකට ආයුද දුන්න. ද්‍රවිඩ කොටියෙක් උන පාස්කාරලිංගම් ළඟ තියා ගත්ත ලේකම් හැටියට. පොලිස් කාරයෝ 600කට LTTE එකට යටත් වෙන්න කිව්වා, 600ම මැරුම් කෑව, මුට ගානක් නැහැ. නිදන් හැරෙව්වා, දුටුගැමුණු රජුගේ ඔටුන්න සහ කඩුව ගත්තොත් රාජකම ලැබෙන බව විස්වාස කොරල. සිංහසානයක් හදලා එකේ තමයි ඉඳගත්තේ. ඒකාලේ පුදුම ලෙස, විහාරවල බුදුපිළිම හැරෙව්වා, නිදන් හැරෙව්වා. සජිත් පුතානෝ හෙවත් මෝඩ පුතා තමයි ඔක්කොම කෙරුවේ. අනුරාධපුරේ රැස් වෙහෙර පන්සලේ සැතපෙන බුදුපුලිමය හිස, පිට, පපුව හැරෙව්වා. ගොහින් බලලා අහන්න. සංකපාල පන්සලේ නිදන් ගත්ත, තවත් බොහෝ නිදන් ගත්ත. ලොකු ප්‍රේමය, ආනන්තරිය කරුමෙට මැරුම් කෑව. ශවලෙන් මිනිය පැටෙව්වේ. Dig ගුණසිංහ, ලොකුම මිනීමැරුවත් බෝම්බෙන් ගියා. පුතානෝ සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල් ගසාකලා අහුඋන. නංගි දුලංජලි හොර සල්ලි බැංකුවට දාන්න ගිහිල්ල පොලිසියෙන් අල්ලලා නඩු දැම්ම. මයිනා, බේරුවා. ඔක්කොම හොරු. දුලංජලි, ජපානෙට මල් යැව්වා. එයාර් ලංකා ගුවන් සේවයෙන් පාඩු පිට ගුවන් යනයක් යැව්වා මේ වැඩේටම. මස්සිනා කුපාඩිය, පත් කෙරුව එයාර් ලංකා එකේ ලොක්කා කොරල, ගෑනුන්ට ඉන්න දුන්නේ නැහැ. බංකොලොත් කොරා. පසුකලෙක සාපයට දිවි නසාගත්තා. පුතනොගේ මස්සිනා ජයකොඩි හොරෙක්. අම්මත් හෙර. මස්සිනා, රජ ගේදර තිබුන,ජෝර්ජ් කීට් චිත්‍ර ශිල්පියා ඇන්ද මුල්කිරිගල පන්සලේ වටිනා චිත්‍රය හොරකම් කොරල, ප්‍රංසයේ කෞතුකාගරයකට වික්කා, අහු උනා. ආණ්ඩුවෙන් පවුම් 6000ක ගෙවල ආපහු ගත්ත. නඩු දැම්ම, නඩුව තමා යට ගහල. රාජගෙදර වටිනා බඩු අම්මණ්ඩි සමග ඉස්සුවා. අම්මණ්ඩි පට්ට හෙර. පසු දවසක, අම්මණ්ඩි ගාල්ලේ හෝටලයක ප්‍රදර්ශනයකට තිබ්බ රුපියල් ලක්ෂ 4.5ක වටිනා මාලයක් දෙන්නම් කාසි වලට ගත්ත, පොල්ල තිබ්බ. අම්මණ්ඩි අස්සයෝ පැද්දා , ටෙනිස් ගැහැව්වා, ටීවී එකේ සින්දු කිව්වා හීන මනෙට, මේකට අසරණ සුජාතා අත්තනායකත් ඇන්ද ගත්ත. අස්සයෝ පදින එක පින්තුර ගත්ත චිත්‍ර ශිල්පියාව එලෝලා ගිහින් මැරෙව්වා වත්තල පැත්තේ. ලොකු ප්‍රේමය, ලංකාවට ජැක්පොට් යන්ත්‍ර දාන්න ජෝ සිම් සුදුකාරයට අවසර දුන්න. ජෝ සිම් කාරය අම්මණ්ඩිත් සමග සම්බන්ධ උනා නිසා ප්‍රේමය ඌව පිටුවහල් කොරා. ජැක්පොට් ටික, කුණු ධම්මික පෙරේරාට දීල, ජෝ සිම් ගියා. ජැක් පොට් යන්ත්‍ර වල තිබුන රුපියල් පහේ කාසි ලෂගානක්, කැසිනෝ ධම්මිකට නිකම්ම හම්බවෙලා, ඌ පොසතෙක් උනා. කුණු ධම්මික තමයි, ජෝ සිම්ගේ ජැක්පොට් යන්ත්‍ර නඩත්තු කෙරුවේ. ඒකනිසා ජෝසිම් එයාට හරි අදරෙය්. හිටිවන අස්ස රේස් එකේ යන්ත්‍රත් නඩත්තු කෙරුවේ කුණු ධම්මිකය. ඒවායේ තුබුන මුදල් සමග, දම්මිකය ලක්සපතියෙක් වෙලා, කැසිනෝ දාල අද මන්ත්‍රී. කුණු ධම්මිකය එංගලන්තේ ඉස්පිරිතාල වල අහකදපු කුණු කොන්ටනර් 500ක්‌ ලංකාවට ගෙනාපු එකා. එක අහු වෙලා ආපසු ටිකක් ඇරිය, නඩු නෑ, යාලුවෝ ලෝකු නිසා. සල්ලිවලට ඕන වැඩක් කොරනවා. හැබැයි වාසනාව තිබෙන නිසා සල්ලි තිබෙනවා. ඉතින් මිනිසුනි, හොර ජාන තිබෙන පුතානෝ, හොඳ වෙන්න බැහැ, යට වැඩ කොරන්නේ හොර සිත. අප්පගේ පුතා, හොඳ එකෙක් වෙන්නේ කොහොමද ඕයි. මුට අහුවුනොත් රටම ඉවරම කොරනවා. මුට මොලයක් නැහැ, ඕ ලෙවල් පාස් නැහැ. මැට්ට. ඉන්දියාවෙන්, ජපානෙන් මුට සල්ලී දෙන්නේ, පුල්මුඩේ ඛනිජ් වැලි ටික බාගන්න, තව තව උන්ගේ ග්‍රහණයට ගන්න. පොඩි මල්ලිලා, නංගිලා, අම්මලා, තාත්තල, සුහුරු පන්ති, බස් දෙන ගැටේට අහුවෙලා පසුව රට විනාස කොරගන්න එපා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 4 місяці тому +63

    මිනිමරුවන් වෙනුවෙන් පස්ස දෙන ගොඩක් අපතයින්ට මේ වැඩසටහන රිදිලා කියලා තේරෙනවා.ගොඩක් වටිනවා සංජීව ඔයාගේ මේ වැඩසටහන.ජයවේවා

  • @shashikavilochana
    @shashikavilochana 2 місяці тому +42

    අනුර ජනාධිපති උනාට පස්සේ බලන කට්ටිය කෝ ❤

  • @alloraproduction5279
    @alloraproduction5279 2 місяці тому +94

    රංජන් විජේරත්න සක්කිලියා R පේමදාස තිරිසන් සක්කිලියා JR ජයවර්ධන මූසල තක්කාඩියා වගේ මිනි මරු හිට්ලර් අවතාර මේ පින් බිමේ නැවතත් බිහි නොවේවා 😢😢

    • @SitharaHemachandra
      @SitharaHemachandra 2 місяці тому

      අමන තක්කඩි සක්කිලි පර හැතිකරේ

    • @Sulitha-d9c
      @Sulitha-d9c Місяць тому +14

      ඇයි රනිල් වික්‍රමසිංහ. බටලන්දෙ කැරකෙන පුටුවේ ඉදන් කැරකි කැරකි ඕඩර් දුන්න එකා

    • @RushaniIsurika
      @RushaniIsurika Місяць тому

    • @RushaniIsurika
      @RushaniIsurika Місяць тому

    • @thusithasuraj755
      @thusithasuraj755 Місяць тому +2

      ඇයි.මහින්දයා රනිලා, උන් දෙන්නා තමා අන්තිම අවතාර..හැබැයි පොඩි.මයිනා උනත් කියන්න බෑ..

  • @Gamingkusiya
    @Gamingkusiya 3 місяці тому +345

    විජේවීර සහෝදරයා එවක බලයට පත් වූවානම් අද ලංකාව සෝමාලියාවක් නොවේ අද ලංකාව ජපානය වැනි ඉතා දියුණු රටකි... ඔබට නිවන් සුව විජේවීර සහෝදරයා 🥹

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 3 місяці тому

      rata kapu kalakanniyaa 😝😛

    • @HuseHuse92
      @HuseHuse92 3 місяці тому +11

      ​@@RuwanChinthaka723පල උත්තිගේ කොල්ලා.උබේ අම්මව බඩු පොට් එකෙන් අරන් පලයන්

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 3 місяці тому +1

      @@HuseHuse92 dan me boge ammawa wallata aran
      yana gaman katata denna kari wesita 😝😜😛🤑🤪

    • @HuseHuse92
      @HuseHuse92 3 місяці тому

      @@RuwanChinthaka723 හෙලකුරු දාගනින් බඩුවගේ පුතා 😂.තෝ කියන මෙලෝ දෙයක් තේරෙන් නෑ 😂😂.,,pucvesigeputa

    • @HuseHuse92
      @HuseHuse92 3 місяці тому +3

      @@RuwanChinthaka723 උබේ අම්මva දාලා gahamuda supiri වැලක් .බල්ලෙක් අරින එකක් උබේ අම්.. ට 😂😂

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 4 місяці тому +96

    රෝහන විජේවීර ඇතුලු මුන් මරපු ඒ 60000 ම යලි ඉපදිලා ඇති . අනුර ජනාධ්පති වෙන රටට ලබන 21 න් පසුව උදාවන යහපත් වන මේ රටේදි ඔවුන්ට සැනසීමක් ලැබේවා. ඒදරුවන්ට වධදීපු එවුන්ට නම් කවදාකවත් සැනසීමක් ලැබෙන්න එපා මාලිමාවට ජයවේවා.❤❤❤❤❤❤❤❤

    • @NihathaManaya
      @NihathaManaya 3 місяці тому +3

      ජය වේවා....✊🏻

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 3 місяці тому +1

      එදා ජවිපෙ නෙවෙයි බූරුවෝ අද ඉන්නෙ.බටහිර රූකඩයන්

    • @nishanthigallage8918
      @nishanthigallage8918 3 місяці тому +1

      අනිවාර්යයෙන්ම....

    • @nishanthigallage8918
      @nishanthigallage8918 3 місяці тому +1

      ඒ දුක අදටත් අපි විඳවනව....මගේ අයියටත් උනේ ඒ ටිකම තමයි

    • @NihathaManaya
      @NihathaManaya 3 місяці тому

      @@nishanthigallage8918 ❤️

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 6 місяців тому +147

    මූ දැන් සුද්දවන්තයා වෙන්න හදනවා. ප්‍රේමදාසලාගේ අණට කීකරු උනු සක්කිලි. රටට වැදගත් මිනිස්සු 60000ක්‌ නැති උනා jr ලා රනිල්ලා ප්‍රේමදාසල හින්දා. දුකයි තවමත් මිනී මැරුවෝ රට පාලනය කරන එක ගැන. ලැජ්ජා නැතුව පුතානෝ ජනාධිපති වෙන්න දගලනවා. ඒත් මෙදා සැරේ මාලිමාව තමයි ජයග්‍රහණය කරන්නේ ❤npp

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 3 місяці тому +42

    අනුර කුමාර සහෝදරයා ජනපති කරලා 21 රෝහන වීජේවීර සහෝදරයා ඇතුළු සියලුම දිවිපිදූ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයින්ට සාධාරණය ඉෂ්ඨ කරමු 21 වෙනිදට

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 4 місяці тому +75

    රෝහන විජේවීර සහෝදරයානනි අපිද ඔබට නය ගැතියි ඔබ පැතු දේශය අපි ලස්සන කරන්නෙමු❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 6 місяців тому +438

    වර්තමානයේ jvpගැන කියාදෙන බොරු වෙනුවෙන් මේවගෙ හොද නිවැරදි දේවල් ගේන එක ගොඩාක් වටිනවා❤නියමයි සහෝදරයා ❤👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @dhananjirajapksha1796
      @dhananjirajapksha1796 6 місяців тому

      රට විනාශ කරන එවුන් එකතුවෙලා අල්ලන් හංගන් මරලා දාපු, මේ රටට නොවෙනස් ජයක් ලබා ගන්න උන්නු ඒ අහිමි අමිල වූ වස්තුව මෙසේ හරි මතකයට ගෙන ඒම කියා ගන්න වචන නැති තරමට වටිනා කාර්‍ය්ක් 88 උපන් චරිතයක් උනු මට පාරම්පරික unpපවුලක උනත් ඒ ගුණමකු පිරිස් පේන ඇහෙන එක පවා හිසරදයක් .මගේ පරම්පරාවම unp උනත් පලමු මනාපය පවා නියම සහෝදරියක් විදිහට ❤ නියම සහොදර පිරිසකට පිරි නෑමූවක් ❤❤❤ දිවි තිබෙන තුරු එය එසේමයි
      ඉතා ඉක්මනින් මේ හෙළ බිම තුළ නිවැරදි සොයුරු කැලකගේ ජයග්‍රාහීත්වය පළමු වී මුලු ලොවම ජයගන්නා බව මගේ ධනාත්මක විස්වාසයි ❤❤❤👍👍🙏🙏🙏🙏🙏🙏🙏

    • @idangedarakumarasinghe2048
      @idangedarakumarasinghe2048 6 місяців тому +3

      නිවරදි කියා ඔබ තීරනයකලෙ කොහෙමද? ඇත්ත වෙන්නත් හැකි උනත් ජානක වගෙ අය ඔය කියන ආකාරයෙ චරිත නොවන බවනම් එකල සිටි හමුදා නිලධාරින් කියනවා

    • @MaprensseySelwa
      @MaprensseySelwa 4 місяці тому

      Aklanetetbnndda.... .dnaeprnakta

  • @AmbawaththaPyamida
    @AmbawaththaPyamida 6 місяців тому +493

    ආදරණීය රෝහණ විජේවීර සහෝදරයාණනි ,,....ඔබ පැතූ දේශය අප ගොඩනගන්නෙමු.....

  • @lakshithahh60
    @lakshithahh60 6 місяців тому +589

    ගගේ මුහුදෙ කපලා දානව කීවත් මේ පාර දෙන්නෙ මාලිමාවට ❤️✊

    • @lesliefernando3497
      @lesliefernando3497 6 місяців тому +9

      සේරටම දීල දැන් වනකරන් මාලිමාවට දීල කුනුකරගන්න වෙන්නෙ .😝😝😝😄😂😂🤑😅

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому +3

      dipan gihin pukaaa 😜😛🤑🤪

    • @ravindumadushan2103
      @ravindumadushan2103 6 місяців тому +5

      ගිය පාර ගෝටට දීල අපිටත් කෙලවපු බයියො උඹල..

    • @nalinfer21
      @nalinfer21 6 місяців тому +2

      Gagata thamai paninna wenne .ithin panapan....

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому

      @@nalinfer21 😆👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sumuduanurajith315
    @sumuduanurajith315 6 місяців тому +148

    මාලිමාවේ ආන්ඩුවක් ආව දවසක මේ හැමදෙයකටම වගකියුතු සියළුම දෙනාට දඩුවම් දිය යුතුයි

    • @LasikaPathum
      @LasikaPathum 5 місяців тому

      Ekenma, kalakanni pakku gal gahala maranna oni.

    • @tharakalahiru-nz6qj
      @tharakalahiru-nz6qj 2 місяці тому

      88/89kala valadi vada dila marapu ,,විජෙවීර සහොදරයා.athulu siyalu sahodarayanta karanna thiyana ekama yuthukama eda una deyata ada daduvam deema nove....e aduru athithaye aduru mathaka valalenna arala.. j .v.p. kiyana pakshayen anura sahodaraya... varthamana ape janapathi... sadh bavayen avankava me palanaya gena yamath... me rate jivath vana sama minisekutama eka ha samanava salakimat.. pahugiya jara haththa vinasa karapu me lassana rata yahamagata gena emai.... virayen vairaya nosansidena bava api hamoma danagathayuthui.... naya nathi avihinsa vadi rata apii hamadenagema ahinsaka balaporuththuvai....anyagamikayan athara sahajivanayath... ekamuthu bavath rate sama puravasiyekutama eka nithiyak yatathe jivath viya haki ratak goda nagimai....athi garu nathi anura janadipathita apage sahayogaya labadiya yuthui..... j.v.p yata vadunu kalu lebal.. navatha novadina lesa buddimathva ha nithi garuka lesa rata palanaya kirima anura sahodarayage yuthukamai eyata ohu badisiti..... hora kapu un hora kala me rata vinasa karala ivarai.. dan yam kisi akarayakin pavathina pirisidu anduvata karali gasana kumanthrana kirimata thath karana sama deshapalakayan kiyana horunge elivatha helikota nithimaya piyavara ganimata katayuthu kala yuthui.... unge niruvatha mahajanayata penva diya yuthui... kisima sivil puravasiyek.. avi athata nogenayuthui... ivasilimathva kriya kalayuthui.... me vinasa karapu rata anura sahodarayata eka parin godagatha nohaki bava api danagathayuthui..... adarshamath nihathamani.. avanka palakayeku anura sahodarayagen api balaporoththu vemu... mage ratata.. uthum dalada himiyangeth jaya shri maha bo samidungeth pihitai....!!! Mada athulu... me rate jivath vena siyalu puravasiyange.. ahinsaka balaporoththu ituvana heta davasak labeva kiyala prarthana karanava.... mage rata vinasa kirimata dayaka u deshapalaka horunhata sobavadarmayen ikmanin daduvam labeva.. kiyala pathanava... siyaluma sahodarayanta jaya veva.....❤

  • @redoliver1179
    @redoliver1179 3 місяці тому +11

    අනුර සහෝදරයා ජනාධිපති උනාට පස්සෙ ආපු අය මේ පැත්තට ❤ බුදු සරණයි 🙏

  • @Dmi3-b7f
    @Dmi3-b7f 6 місяців тому +356

    Npp ♥️ එකෙන්ම මගෙ පලවෙනි චන්දෙ මාලිමාවට මොකා කිව්වත් එච්චරයි 💯♥️පලවෙනි චන්දෙ මාලිමාවට දෙන සෙට් එක ලයික් කරපල්ලා ♥️

    • @FANTECsir
      @FANTECsir 6 місяців тому +8

      මගෙත් පලවෙනි චන්දේ NPP❤

    • @ydbox5943
      @ydbox5943 6 місяців тому +2

      සේම් හියර් බෝඉස්😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому +1

      Mage ekath punchi ammata 🤪🤑😛

    • @roshanrehansa4366
      @roshanrehansa4366 6 місяців тому +2

      මාලිමාව අද ගෙනියන්නේ විජේවීරගෙ ප්‍රතිපත්තියද බොල එ මනුස්සය අද ඉදියනම් වහ බීලා මැරෙන්නේ. 😂😂😂 ගොන් වහල්ලු අනුරයා එ පක්ෂේ ප්‍රතිපත්තිය රනිලා ඉදිරියෙදි පාවලා දුන්නා. උඹලා මාලිමාවට ඡන්දය දුන්නත් එකයි රනිලට ඡන්දය දුන්නත් එකයි මොකද දෙන්නම එකම ප්‍රතිපත්තිය ක් අද ගෙනියනිනේ රනිලා දක්ෂිණාංශික ලිබරල්වාදීව යනවා අනුරලා වාමාංශික ලිබරල්වාදී ප්‍රතිපත්තියක යනවා. 😂😂😂😂😂😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому

      @@roshanrehansa4366 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 6 місяців тому +75

    මේ video එක් එනකන් සෑහෙන්න කාලයක් බලාගෙන හිටියේ 👍

  • @harithaamarasinghe2661
    @harithaamarasinghe2661 6 місяців тому +183

    තව තවත් ඒ කාලේ සිදුකරපු අසාධාරණ හෙලි කරන්න ශක්තිය ලැබේවා...ඉදිරියේදී ජවිපෙ හිටපු අයත් වැඩසටහන් වලට අරන් එන්න.මේ පාර මාලීමාව දිනවලා යුක්තිය ඉටු කරමු.. ජය වේවා..

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 3 місяці тому +19

    එදා ඒ මැරුන හැමෝම ආයෙත් ලංකාවෙම ඉපදිලා ඇති.ඒකයි තරුණ පරම්පරාවට මේ තරම් කැක්කුමක්.අපි මේ රට ගොඩ ගමු.අපි වෙනුවෙන් කතා කර ඔවුන්ගේ සිහිනය හැබෑ කරමු

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 місяців тому +63

    ජය වේවා මාලිමාවට ඒ බිසනය තාමත් මටක් වෙද්දී වේදනාවක් දැනෙනවා අපේ සහෝදරයෝ නැති උනා අපට

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 5 місяців тому +2

      මීනිමරුවො නැති වෙන තරමටමයි හොඳ

    • @nimeshroxnisanga5677
      @nimeshroxnisanga5677 2 місяці тому

      ​@@MethumThilothma-bg2pfNedakin wesige putha😒👊🏽🤐🤫

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 6 місяців тому +168

    1990. වසරෙන් පසු උපන් ඔබට ජනතා විමුක්ති පෙරමුණ ගැන සැකහැර ගැනිමට උපකාරයක් වෙනවාසේම මෙවර NPP එක බලයට ගේනෙන්න එන්න එකතු වෙන්න .

  • @koekloeren3797
    @koekloeren3797 6 місяців тому +484

    අමු අමුවේ දසවද දිලා මරා දැමු විජේවිර ඇතුලු තරුණ තරුණියන් ට නිවන් සුව ලැබේවා 🙏🙏, ජය වේවා මාලිමාවට ජයවේවා 💪💪

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 6 місяців тому +13

      චිත්‍රාංගනී විජේවීරට හම්බෙච්ච සල්ලිත් මංකොල්ල කාපු තිරිසනා අනුර කුමාර

    • @judekrishantha4287
      @judekrishantha4287 6 місяців тому +1

      @koekloeren3797 නිවන් සුව ලැබෙන්නේ නෑ කතෝලික 🐕 ට..වෙන ආගම්ක් හොයාගනින් ඒකට .පරට්ටි

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 6 місяців тому +5

      Ow eaya gana harilawath baluwa ne

    • @lakshananjanamadushanka8207
      @lakshananjanamadushanka8207 6 місяців тому +10

      විජේවිර අඩුගානේ එක ප්‍රතිපත්තියක ගියා...දැන් ප්‍රතිපත්තියක් වත් නැ

    • @secretvillain01
      @secretvillain01 6 місяців тому

      😹😹😹

  • @danieljohn7306
    @danieljohn7306 6 місяців тому +816

    මමත් මේ පාර මාලිමාව ට තමයි චන්දය දෙන්නේ. හැබැයි එහෙම කියලා 88/89 කාලේ සිදු වූ සියලු දේටම ජවිපෙ සම්බන්ධ නෑ කියලා කියන්න තරම් මෝඩ වෙන්නේ නෑ. ආණ්ඩුව වගේම ජවිපෙ පැත්තෙනුත් ගොඩක් වැරදි දේවල් වුණා.

    • @kgkkrishantha
      @kgkkrishantha 6 місяців тому +117

      අනිවාර්යයෙන්ම අපේ තාත්තා ආමි එකේ හිටපු මෙජර් කෙකේක් දවසක් දෙමළ මිනිස්සු වගයක් ජිප් එකක ඇවිත් වෙඩි තිවිවා ගෙදරට එක කරේ ජවිපේ නෙවෙයි ආණ්ඩුවෙන්
      නමුත් දැන් වගේ උගත් කණ්ඩායමක් නෙවෙයි ඉස්සර ජවිපේ කරපු බහුතරයක් අමු ගවයෝ නමුත් දැන් ඉන්න බහුතරයක් එ කාලේ පාසැල් ශිෂ්‍යයෝ

    • @shanukaac9358
      @shanukaac9358 6 місяців тому +18

      උනුයි මුනුයි ඔක්කොම එකයි

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 6 місяців тому +187

      ආන්ඩුවෙන් ගහද්දි ,ජවිපෙට සිල් ගන්නද කියන්නෙ?? ගැහුවොත් ගහන්න ඕන එච්චරයි.අනික 1965 ජවිපෙ නිර්මාණය කල දවසෙ ඉදන් ,ජවිපෙට කලෙ බළුවැඩ ඉතින් ආයුද අතට නොගනීද??

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 6 місяців тому +18

      @@prabuddhamanoj2728 Ethakota University wala Aran giya balu ragging JVP unge. JVP danna Democracy ekak na

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 6 місяців тому +51

      ​@@gaminiabeysinghe6212උබ university ගිහින් තියේද? කොහෙද මොලෙ නෑනෙ ඒකට දැන් ඉතින් ඉරිසියාවෙ පුපුරන්න එපා ලැජ්ජ නැද්ද

  • @sldream6194
    @sldream6194 6 місяців тому +53

    විජේවීර කියන්නේ සුපිරි මනුෂ්‍යයෙක් එයාගේ සිහිනය තිබ්බේ අපේ රට ලස්සන රටක් කරන්න දිවිහිමියෙන් කැපවුනා ..❤❤❤❤❤ 😊😊

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 6 місяців тому +18

    වෙනැස සංජිව නිසා තමයි ඇත්තටම දැන ගත්තේ රෝහණ විජේවීර කියන්නෙ එකෙන්ම රටට ආදරේ කරපු රත්තරන් මනුස්සයෙක් කියලා ... ජේ ව් පී එක දැනගත්තේත් වෙනැස නිසා ඇත්තටම ඔබට බොහොම පින් සංජීව අයියා .... ඔබගෙ නිහඩ බව අනිකාට සවන් දීම මාරම වටිනවා ... ඔබ රටට කරන මෙහෙයට වටිනාකමක් අනිවාර්යයෙන් ම ලැබෙන්න ඔනේ ... ලැබෙනවාමයි...

  • @RoshanPradeep-li8xx
    @RoshanPradeep-li8xx 6 місяців тому +420

    ජිවිතේ පලමු වතාවට මෙදා චන්දය දෙන්නෙ jvp එකට අපි

    • @lesliefernando3497
      @lesliefernando3497 6 місяців тому +6

      ආපු හැම ආණ්ඩුවකටම දීල වනකරගෙනනෙ ඉන්නෙ දැන් මාලිමාවට දීල කුනුම කරගනින්

    • @r.g.p
      @r.g.p 6 місяців тому +2

      අපිත්..❤මාලිමාවට

    • @Roadtrip-o3d
      @Roadtrip-o3d 6 місяців тому +3

      Apith ehemai

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 6 місяців тому +3

      ​@@lesliefernando3497මෝඩ ජෝකර්ට දෙමුද😂

    • @edwingamage4820
      @edwingamage4820 6 місяців тому +2

      🎉නුඹලා

  • @surensuranga1244
    @surensuranga1244 6 місяців тому +135

    දැන් දුක් වෙනවා නේද කරපු හෙන ගහන අපරාදෙට අද දක්වා ඒ උතුම් මිනිසා හිටියා නම් අද මේ රට කාලකන්නි දේසපාලුවෝ සේරගෙන්ම බේරාගෙන මේ රටක් රටක් විදිහට හදලා දැන් ඉන්න අනුර සහෝදරයා හරි ආරක්ෂා කරගනිල්ලා වහල්ලු නොවී

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 6 місяців тому +6

      අනිවාර්යයෙන් ❤❤❤

    • @chandrabandara7658
      @chandrabandara7658 6 місяців тому +1

      Buddimath.minissu.premadasata.waha.wage.maralama.demma😢😢😢

    • @sandyalakmali7151
      @sandyalakmali7151 3 місяці тому

      Den duk weyan e dwas wala mevta udau karata man hitagana unne pemadasha kiyanne godak hoda kenek kiyala.aththamai kalama kiruna . Kochchara hoda minissuda marla dala thiyenne. Eka thmai ballet wage keli wela pemadasha merila giye

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 6 місяців тому +77

    මේක බැලුවේ පට්ට දුකකින් ♥️♥️♥️🙏🙏

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li 4 місяці тому +18

    මම ආගමන භයානක දුෂ්කර කරයි. මම දන්නවා කවදා හරි ජෙ. වී. පී. රජයක් පිහිටුවීමට හැකි බව. දැන් ඉතින් මට සතුටුයි. මාලිමාවට ජයෙන් ජයම වේවා. අනුරාධපුර

  • @theonlyoption779
    @theonlyoption779 6 місяців тому +18

    විජේවීර කියන්නේ අනාගතය දැකපු නායකයෙක්. මාලිමාවට ජයවෙිවා .

  • @sitharaeee
    @sitharaeee 6 місяців тому +170

    Wedagath පාපොච්චාරණය ක් ❤❤❤❤ ස්තූතියි සංජීව.

  • @prabodashashi2102
    @prabodashashi2102 6 місяців тому +521

    Unp එක භීෂණය ඇති කරලා ,jvp එක පිට දැම්මා ...

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 6 місяців тому

      Jvp බබාලා හිටියේ කුක්කූ බිබී.අනේ පලයන් හුත්තො යන්න ඔය දෙගොල්ලොම එකතු වෙලා ඒ කාලේ රට විනාශ කරා.ඒ කරුමෙත් දැං මේ වෙලා තියෙන විනාශයට බලපෑවා. උබ 2000න් පස්සෙ එකෙක් නැත්නම් jvp බයියෙක්.

    • @lasinthakaudayashan3939
      @lasinthakaudayashan3939 6 місяців тому +12

      Ekenma

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 6 місяців тому +5

      අම්මෝ ලැජ්ජයි ඇයි බං මගේ reply එක hide කරේ.
      උබලට උත්තරේ නැහැනෙ.

    • @danuka0
      @danuka0 6 місяців тому +2

      ​@@SurenPeiris-ul8beඑහෙමද 😂😂මොකක්ද ඔයාගෙ බිජ්ජ කොටද😂

    • @pathmasirisir2738
      @pathmasirisir2738 6 місяців тому +5

      ඒක තමා ඇත්ත ...

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 6 місяців тому +506

    මම ඇතුලු මෙච්චර කාලයක් අල්ලං හිටපු 3% ට 🫡🫡

    • @Pandaboyzero
      @Pandaboyzero 6 місяців тому +15

      අපි tamyi නියම 3% n

    • @kmh1512
      @kmh1512 6 місяців тому +13

      ඒ කාලෙ ඉදන් 3°/• ඉන්නව

    • @Gossip545
      @Gossip545 6 місяців тому +4

      😍

    • @chandimabandara1995
      @chandimabandara1995 6 місяців тому +4

      ❤❤❤

    • @ThathsaraniHetttiarachchi
      @ThathsaraniHetttiarachchi 6 місяців тому +4

      ❤❤ ඒ දවස් වල ඇපලුත් විකිණුවා අපිට නෝන්ඩියට.

  • @slclassicandmodifiedvehicl7557
    @slclassicandmodifiedvehicl7557 4 місяці тому +44

    එදා ඉඳන්ම හාමුලාට පුක දෙන උන් නිසා තමා මේ රටට කෙලවුනේ.. සහෝදරයා උබගේ පැතුම ඉටු වෙන්න තව දවස් ගානයි

    • @dutunudutu7006
      @dutunudutu7006 Місяць тому

      ජානක පෙරේර eka thama ballek wage marune

  • @sudukukus6551
    @sudukukus6551 6 місяців тому +21

    පැවති රජයවල් තමයි වැරදි කරේ . මුල්ම චන්දය දැම්මෙත්
    J V P 🔔🔔එකට දැණුත් උබලටම තමයි දෙන්නේ ( 🧭 මාලිමාවට ) මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤

  • @Ruchiranirmal25
    @Ruchiranirmal25 6 місяців тому +257

    රොහන සහෝදරයා අද හිටියා නම් මේක සුන්දර රටක් . අසාදාරනට එරෙහිව සටන් කරපු හොද හදවතක් ❤. NPP 🎉❤

    • @dirtbikesrilanka
      @dirtbikesrilanka 6 місяців тому +3

      වනැසත් එපා කරවයි වගේ ,දෙශ්පලන ගූ ගොඩවල් දාලා

    • @lasanthabuddika5804
      @lasanthabuddika5804 6 місяців тому +3

      Ou ou surapurayak korai 😂😂😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 6 місяців тому +2

      @@dirtbikesrilanka අනිවාර්යයෙන්ම

    • @MrUnknown0023
      @MrUnknown0023 6 місяців тому

      ⁠@@lasanthabuddika5804දැන් ඉන්නේ සුර පුරයක නෙහ් නේද? පලයං ගොබ්බයා යන්න.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому +2

      Hitiyana kalakanniya thawa parampara dekakwath kanaththata dakkanawa oya kalakanniya 😝😜😛🤑🤪

  • @lakshithahh60
    @lakshithahh60 6 місяців тому +150

    ශ්‍රේස්ට මනුස්සයෙක් ආන්ඩුවේ මිනීමරුවො ටික මරල දැම්මා..මීනීමරුවො තවම නිදැල්ලේ
    😥😥😥😥

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 6 місяців тому +3

      අන්‍රට කියපන් ගෙයක් දෙන්න කියල

    • @malithmadushan2624
      @malithmadushan2624 6 місяців тому +6

      ගෙයක් හදා ගන්නද ව්ප්ලවය කළේ..

    • @trainpicca
      @trainpicca 6 місяців тому +1

      දැං ජනාධිපති වෙලා රට පාලනය කරන්නෙත් එහෙම කෙනෙක්

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому +1

      Koheda kariyo Great ...pake Great .... rata me vinaseta adala dapu kalama kalakanniya okaa 🤑🤪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому

      ethakota Rohana kiyana thirisana hinamanayen pelichcha kalakanniya minimaruwe nadda kari lolloo 🤑🤪

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 6 місяців тому +78

    බොහොම වටිනවා මහත්තයා මෙගැන පැහැදිලි කරාට.. අපි මෙවර මාලිමාවට තමයි ඡන්දෙ දෙන්නේ

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 6 місяців тому +88

    ලංකාවේ අද පවතින විනාශයට සහමුලින්ම මෙවන් හමුදා මිනීමරු පාහරයෝද එකෙන්ම වගකිවයුතුයි, මෙකුන් ගැන හොද විමසිල්ලෙන් සිටිය යුතුයි ,

    • @SadaruwanBandara-u9t
      @SadaruwanBandara-u9t 3 місяці тому

      Kelehe gune thiyapan sakkiliyo deshapalane karandath thamuse jeewath wela inne me minimaruwo mini karapu nisa thamai kiyana eka amathaka karanda epa sakkili balla

    • @kushansanjeewa6398
      @kushansanjeewa6398 2 місяці тому +1

      Army eka pawathina rajayta pakshpathi wenna oone unt kranna deyk na

  • @deshanidilki1684
    @deshanidilki1684 6 місяців тому +30

    අමරනීය මිනිසා විජේවීර ඔබගිය මග දැන් රටම ගමන් කරනවා ඔබගේ ඓහිනය සැබෑ කරනවා

  • @dila0615
    @dila0615 6 місяців тому +464

    රන්ජන් විජේරත්න කුඩේ කුඩු වුනා.ජානක පෙරේරත් කුඩේ කුඩු වුනා.....වෙන කියන්න දෙයක් නෑ

    • @thanuja9730
      @thanuja9730 6 місяців тому +91

      ඇයි පියානෝ 😂😂ඌත් කුඩේ කුඩු

    • @dila0615
      @dila0615 6 місяців тому

      @@thanuja9730 අනිවා බ්‍රෝ

    • @mreps1
      @mreps1 6 місяців тому +6

      😂😂😂 ara wedi thiwa ekage nama kiyno ahune mt

    • @Hashiweer
      @Hashiweer 6 місяців тому +46

      අම්මටසිරි ඇත්තමයි.. ගෑවිච්ච් ගොඩක් අයට එහෙම උනානේ.. Jvp දකුනේ ඉවර කරපු හමුදාපති ජනරාල් සිසිල් වෛද්‍ය රත්න පුනරීන් පරාජයෙන් පස්සේ ඉල්ලා අස්වුණා.. මේජර් ජනරාල් ලකී අල්ගමත් බෝම්බෙන් මැරුණා..2005දි බුද්දි අංශයේ ලුතිනන් කරනල් මුතලිෆ් වෙඩි කාලමලා..

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 6 місяців тому +26

      ඇයි ප්‍රේමදාස

  • @dikson2244
    @dikson2244 6 місяців тому +167

    ගඩාපි (ගුණතිලක) කියන්නෙ
    71කැරැල්ලෙ සිරිමා පැහැරගැනීම පාවා දුන් ජඩය.
    88/89ඌ අමු මිනීමරුවෙක්.
    මෙයා කියන ඔක්කොම මිනී මරුවො.
    ස්ථාන ඔක්කොම වඳ කදවුරු.
    මත්තෙගොඩ තමයි විමුක්ත ගී කන්ඩායමේ සංගීත භාන්ඩ හැමදාම හවසට වාදනය කරල කොල්ලන්ට කෙල්ලන්ට
    දසවඳ දීල මැරුවෙ.
    මේ රට පාදඩයන්ගෙන් බේරගන්න සටන්කළ අය මරල උන්ට මොනවඳ ලැබුනෙ. අද උන්ගෙ දරුවොත්
    දස දුක් විදිනවා.
    අපි සටන් කලේ ඉන්දීයන් හමුදාවට. ජේ. ආර් විරුද්දවයි.
    ආමි එකට විරුද්ධව නෙමෙයි.
    අපිට හරියට ආයුධ තිබුනෙ නෑ. ශ්‍රේෂ්ඨ විරුවො නැතිවුන ඒකයි.

    • @wimukthifernando8239
      @wimukthifernando8239 6 місяців тому +6

      🙏🙏🙏🙏🙏 okkoma kudu Una akama satuta akai

    • @amilasanjaya6088
      @amilasanjaya6088 6 місяців тому

      ❤❤❤

    • @rhthenul
      @rhthenul 6 місяців тому

      ❤❤❤❤❤❤

    • @shermilafernando6507
      @shermilafernando6507 6 місяців тому

      😢😢😢😢

    • @chaminda727
      @chaminda727 6 місяців тому +4

      Man prabakaran ta mona tharan wirudda unath…. Akamathi unath……. Premadasa, janka perera, roni gunasinha, ranjan wijerathna, lucky algama, wage thakkadi wesigeputhala makabawapu eka gana patta santhosayak thiuenne mata witharada

  • @ukuk1581
    @ukuk1581 6 місяців тому +282

    සජිත්ගේ මහ එකා මිනී මරලා බොරු රංගනයක් රටට පෙන්නලා.
    😢😢😢😢😢

    • @chandimabandara1995
      @chandimabandara1995 6 місяців тому +4

      Sl Gu viduliye Hadusan ..pemakerthi karala JVP damma..U berenne uparemayen UNP akata kade giya..minissu ahuve A news...😢😢😢 u danuth Ranila ta kade yanawa..😢😢😢

    • @suvaniwathsalawhathsala2642
      @suvaniwathsalawhathsala2642 6 місяців тому +5

      දැන්වත් ඇත්ත තේරැමි අරන් අපි රට බේරගමු මාලිමාව දිනවමු

    • @airanganijayalath1799
      @airanganijayalath1799 6 місяців тому

      Ow..marunata..passe..serama..Dana..gatte

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 5 місяців тому +1

      ඔව් ඔව් බං හිත හදාගන්න එහෙමවත් කියමු 🙂

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 6 місяців тому +42

    ජිවිතේ පළමු වතාවට අපේ පරම්පරාවම මෙදා පාර මාලිමාව ට චන්දේ දෙනවා

  • @JisooInyourarea-oo4wd
    @JisooInyourarea-oo4wd 3 місяці тому +5

    9 වැනි විධායක ජනාධිපතිවරයා බවට අද දින පත් වූ අනුර කුමාර දිසානායක මැතිදුනි ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්......❤️‍🔥

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 6 місяців тому +53

    මේ අපරාධ කරපු සියලුම නාකි, විශ්‍රාමික මිනීමරු සියලු සොල්දාදුවන්ට විශේෂ කොමිෂන් සභාවක් පත් කර, විශේෂ නඩු විභාග පවත්වා මරණීය දණ්ඩනය දිය යුතුය

    • @ChanakaSenarath
      @ChanakaSenarath 3 місяці тому +2

      Ekagai...okun malath mala peretayo wenawa misak wena lebimak ne.

    • @AkhilaKasun
      @AkhilaKasun 3 місяці тому +1

      Yes

  • @ukuk1581
    @ukuk1581 6 місяців тому +257

    ජානක පෙරේර, රන්ජන් විජේරත්න,
    රණසිංහ ප්‍රේමදාසලගෙ කෑලි සවලෙන් බටලන්දයගෙ කෑලි බැකෝ එකෙන් එකතු කරන්න වෙනවා. මිනී මරුවා.

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe 6 місяців тому +2

      😂😂😂😂😂😂

    • @9Dream9
      @9Dream9 6 місяців тому

      😂😂😂😂

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 6 місяців тому +6

      Janaka perera nattam LTTE eka ube %%%#$#$@...anika ubalage jeppo LTTE EKATH EKKA LINK😂

    • @lynxuptin2892
      @lynxuptin2892 6 місяців тому +4

      ​@@yasasriwickramasinghe1024Ehema kiyala JVP ekata udaw karanna epa kiyala da umba kiyanne ? Ewa hande denaganin😂

    • @viranchanura3834
      @viranchanura3834 6 місяців тому +3

      ඔව් ඇත්ත

  • @sajith9212
    @sajith9212 6 місяців тому +63

    ජානක පෙරේරා කැවේ ltte එකෙන් unp එකෙන් ජන්දය ඉල්ලන්න ඇවිත්. ඉතින් ඒ රජයට කඩේ ගියා කියලා නොකියන්නත් බෑ,

  • @KrishanthaKumara-j3o
    @KrishanthaKumara-j3o 3 місяці тому +13

    සංජීව අයියේ ඔයාගේ වැඩසටහන් ඔක්කොම මම බලනවා මම අද තමයි මේ සිද්ධිය බැලුවේ මම ආමි එකට ගියේ 2006.01.16 මගේ පලවෙනි යුනිට් එක ඔය වීඩියෝ එකේ ඉන්න රෙජිමේන්තු සැරයන්වරයා හිටපු පස්වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව අයියේ කොහොම කිව්වත් හරිම හිතට දුකයි අපි වෙනුවෙන් නිර්ධන පංතිය වෙනුවෙන් කතා කල එවකට තිබුණු කාලකන්ණි ආණ්ඩුවට එරෙහි වුනු විජේවීර සහෝදරයා වගේ කෙනෙකුට මෙහෙම අපරාධයක් කල එක පිළිබඳව.හැබැයි සංජීව අයියේ සොබාදහම නඩු අහද්දී ඒ තීන්දුව විතරයි ගොඩක් අයට ඒ තීන්දුව ලැබුණා ඒකයි ඇත්ත.

    • @nadisusanthi7616
      @nadisusanthi7616 3 місяці тому +1

      අනිවාර්‍යෙන්ම🙏 ස්වාබාදහම මේ සැරේ හරිම දේ තෝරලා එවලා තියෙනවා,ඒ අනුර සහෝදරයව තමයි❤

  • @jayasooriyamallika5722
    @jayasooriyamallika5722 3 місяці тому +8

    අප වෙනුවෙන් දිවි පිදු රෝහන විජේ විර ඔබට අපගෙ උත්තමාචාරය

  • @tharakaekanayake8447
    @tharakaekanayake8447 6 місяців тому +66

    ජානක පෙරේරා කියන පාහරයා යුනිෆෝම් පිට කරපු අපරාධ වලට තමා අනුරාධපුරේදී කෑලි වෙලා ගියෙ.. වේ#ගෙ පුතා

  • @DulenDemitha
    @DulenDemitha 6 місяців тому +67

    මජර system එකකට එරෙහිව නැගී සිටි පළමු ලාංකිකයා රෝහණ විජේවීර සහෝදරයා නම් විය...😓🔥❤️

    • @DulenDemitha
      @DulenDemitha 6 місяців тому +1

      @tharanga71 ඔබට මම 💯 එකගයි සහෝදරයා.මම තාම අවු:17 ක 18 පොඩි කොල්ලෙක්. ඒ වුනාට මාත් ආසයි සහෝදරයා නිදහස් සමාජවාදී දේශයක පුරවැසියකු ලෙස මේ රට නැවත ගොඩනගන්න .මගේ බලාපොරොත්තුව හමුදාවේ වයිද්‍යවරයෙකු වීමට හැබැයි ඒ NPP රජයක් යට්තේ පමණයි 🫡❤️

    • @DulenDemitha
      @DulenDemitha 6 місяців тому +1

      @tharanga71 💯 ඔබ සමග එකගයි සහෝදරයා...👍

  • @darshanar2072
    @darshanar2072 6 місяців тому +38

    ජානක පෙරේරලා බල්ලො වගෙ පාරවල් වල කුඩුවෙලා ගියෙ😊

  • @dahamdiaranya8338
    @dahamdiaranya8338 3 місяці тому +5

    රෝහණ විජය weera සහෝදරයා ඔබ අපගේ sabe වීරයා ඔබට නිවන් සුව ❤❤❤❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 6 місяців тому +5

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු නේද කියල මතක් වුනා.
    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @sampathk1212
    @sampathk1212 6 місяців тому +153

    එතුමා හදපු පක්ශය තමයි මේ රට ලෝකෙ බලගතු කාර් මික රටක් බවට පත් කරන්නේ. ❤
    ඔහු පැතූ ලෝකය ඉක්මනින්ම උදා වේවා.
    ජාතික ජන බලවේගයට ජයෙන් ජයවේවා. NPP / JVP 🧭❌❌❌

    • @ruwanwickkramashinghe1887
      @ruwanwickkramashinghe1887 6 місяців тому +3

      89 පෙබරවාරි වල දළදා මාළිගාවට ගැහුව උන් කොහෙද බන් රට හදන්නෙ.😂

    • @sampathk1212
      @sampathk1212 6 місяців тому +2

      ​@@ruwanwickkramashinghe1887 මයින්ද මාත්තියද කීවෙ ? පාස්කුව කලෙත් ජවිපෙ වෙන්න ඇති නේද ? 😅

    • @ruwanwickkramashinghe1887
      @ruwanwickkramashinghe1887 6 місяців тому +1

      @@sampathk1212 මහින්ද කිව්ව රෙද්දක් නෙමෙයි උඹලා ඒකාලෙ නැතුවත් ඇති..හොඳට ඉතිහාසය හොයලා බලාන්..දළදා මාළිගාවට වතාවල් දෙකක් ගැහුවා එකක් උඹලෑ ඔය ජේවීපී එකේ සන්නද්ධ අංශය,අනික් උන් එල්ටීටීඊ එක..

    • @forestgum1237
      @forestgum1237 6 місяців тому

      @@ruwanwickkramashinghe1887 ලාල්කාන්ත ඔය චෝදනාව ගැන ලගදි පැහැදිලි කරා , ඔහු පැවසුවේ කිසිසේත්ම මාලිගාවට ගැසුවේ නැත නමුත් එහි මුර පොළකින් ආයුධ පැහැරගැනීමක් කර ඇති බවත්ය!

    • @forestgum1237
      @forestgum1237 6 місяців тому +1

      @@ruwanwickkramashinghe1887 අපි විශ්වාස කරලා වසර 76ක් දිගටම මාරුවට ඡන්දය දුන්න එවුන් මේ රට කලා හප කරලා ලොකෙටම මස්තබාල්දු කරපු නිසා මුන්ටත් එක සැරයක් ඡන්දය දිලා බලනවා!

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 6 місяців тому +34

    රටට වටින හොද මනුස්සයෙක් මරලා දැම්ම බල්ලෙක් වගේ අනේ අද හිටියනම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ

  • @_Sandamal_7
    @_Sandamal_7 6 місяців тому +209

    UNP එක තමා භීෂණය ආරම්භ කලේ පස්සෙ JVP එකට පැටෙව්වා.

    • @Catman346
      @Catman346 6 місяців тому +17

      සිරාවටම ඒ කාලේ සමාජ මාදය තිබ්බෙ නැති නිසා තමා බොරු සමාජගත කලේ උන්

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 6 місяців тому +10

      ඒ කාලේ jvp ඒකේ හිටියේ බබාලද.
      උත්තර ලියන්න පූළුවන් නම් මම ඔයාට A to Z ලියන්නම්.
      මතක තියාගන්න මේ රටේ විනාශේට unp slfp jvp කියලා වෙනසක් නැතුව වග කියන්න ඕනේ.
      Trend එකට දගලලා උදෙන්ම ගිහින් චන්දේ දාලා ඊට පස්සේ මෙන් අපිට අරිනවෝ කිය කිය අඩන්නේ එපා.ඔය කොයි පක්ෂෙකවත් අවංකයො නැහැ ඉන්නේ හොරුයි සක්කිලියි මිනිමරුවොයි විතරයි.

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 6 місяців тому

      ⁠@@SurenPeiris-ul8beජේවීපී එකේබබලා ඉදල නැහැ. පක්ෂ තහනම් කරනකොට‍, ඒ තහනම ඉවත් කරගන්න දගලනකොට‍, ජේ ආර් එදා කිව්වෙ විජේවීරත් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රස්නයක් නොව පන්ති ප්‍රස්නයකි කියල ජෙප්පන්ව අත්අඩංගුවට අරගෙන‍, මරල දාන්නගත්තම බන් උඔ කිබන්නෙ නවගුනවැල ගන්න කියලද? උඔ ඹක්කොම දන්නව කියල පම්පෝරි ගැහුවට 88/89 ක් ඇතිවෙන්නහේතුව ලියල නැහැනෙ බන්‍, ඔය ප්‍රස්නෙ මුල හරියෙ උඔ කෝමා වෙලා ඉන්න ඇති.

    • @dinith2001
      @dinith2001 6 місяців тому +3

      @@SurenPeiris-ul8be 😂😂😂

    • @kmh1512
      @kmh1512 6 місяців тому +3

      අනිවා

  • @hirankavinda8514
    @hirankavinda8514 4 місяці тому +12

    එහෙම කරපු එකෙක්ගේ පුතාට රට භාර දෙන්න කියන වහල්ලුත් තාම ඉන්නවනෙ👎

  • @Dush863
    @Dush863 4 місяці тому +8

    රටට අද වෙලා තියෙන දේට මෙයාලා වගකියන්න ඕන. නිලතල ගන්න ආන්ඩුවට විරුද්ධ කැරලි ගහපු කොල්ලො කෙල්ලො ටික අමු අමුවෙ මරාදාපු මිනිමරුවො. යකෝ උන් කැරලි ගැහුවෙ උන්ට සැප විදින්න නෙවෙයි අපෙ අනාගතය වෙනුවෙන්.

  • @erandabandara9640
    @erandabandara9640 6 місяців тому +79

    jvp - army අතර විරසකය ඇති කල විදියටම තමයි ltte එකට ආයුධ දුන්නෙත්.අපේ කොල්ලන්ගෙ ජීවිත බිල්ලට දීලා .

    • @lesliefernando3497
      @lesliefernando3497 6 місяців тому

      එක ගමනකින් කොච්චර වෙනසක් කරන්න පුළුවන් ද❓
      👉බදුදීම යනු විකිණීම නොවන බව අවබෝධවීම..
      👉 ටෙන්ඩර්දමා එසේ බදු දීමද ගැටලුවක් නොමැතවීම..
      🙈🙈

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb 6 місяців тому +73

    වර්තමානයට ගැලපෙන .ඉතාමත් වැදගත් වැඩසටහනක් . ජය වෙවා අපෙ රනවිරැවා⁣න්ට .

  • @miracleofearth
    @miracleofearth 6 місяців тому +121

    තමන්ගෙ පංතිය වෙනුවෙන් කතාකාරපු උන් පන්තියේ උන්ම පාවලා දුන්නා. තමන්ගෙ ඉහල නිලදරියාටත් නොකියා විජේවීරව අල්ලන්න යන්න අමරුව. තරු දාගන්න. මූ කියන විදිහට ආමි ජේව්පි එකට මුන් මුකුත්ම කරෙ නෑ . දන්නෑ අපි ලගින් ගියා බාර දුන්නා. උන් සටන් කරේ දුප්පත් අහින්සකයන් වෙනුවෙන් . එහෙම උන් පෝරකයට යවන්න උදව් කරපු තොපි ඔක්කොටම සාප වේවා..

    • @sandarupathirana2116
      @sandarupathirana2116 6 місяців тому +2

      😂😂😂😂

    • @miracleofearth
      @miracleofearth 6 місяців тому +5

      අවුරුදු 75ක් උබලා වගේ උන් කටින් හිනා උනා අරුන් උබලට අදටත් දෙකොනින් හිනා වෙනවා

    • @ishanwageesha7856
      @ishanwageesha7856 6 місяців тому +3

      Aniwa machan ❤

    • @dumindarathnayaka7238
      @dumindarathnayaka7238 6 місяців тому +1

      Really ❤

    • @insath4604
      @insath4604 6 місяців тому +1

      Aththa Uba kiyna kathawa eth ai JVP eken samnya minissu maruwe😢

  • @roshanguruge4115
    @roshanguruge4115 4 місяці тому +8

    මාලිමාව බලයට ඇවිල්ලා කරන්න මුල් ම වැඩක් 60000ක් තරුණයෝ මරපු එදා ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක් වුණ රනිල් විරුද්ධව නඩු පැවරීම...😮

  • @YomaniShadew-lh8pd
    @YomaniShadew-lh8pd 6 місяців тому +9

    මේවා අහලා NPP එකට දැන්වත් ඡන්දය දෙන්න ඕනෑ සහෝදරය

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 6 місяців тому +126

    මේ පාර අනිවාර්යයෙන්ම දිනවන්න ඕනි මාලිමාව අනිවාර්යයෙන්ම ජය් ජය

    • @lesliefernando3497
      @lesliefernando3497 6 місяців тому

      ජවිපී එක දන්නෙම අනුන්ට ගරහන්න අනුන්ගේ චරිත ඝාතනය කරන්න අනාගත නායකත්වයන් දැක්කොත් ඌව කල් තියා චරිත ඝාතනය කරනවා ඔහුට හොරා මිනීමරු ලේබල් අලවන්න හදනවා ඌට ජාතිවාදියා ලේබල් අලවන්න හදනවා ඒක විතරයි අවුරුදු පනස් හතක් තිස්සේ ජේවීපීය රටට කරපු එකම සේවය ඒකයි ඒ. ගැන ජනතා තීන්දුව හැමදාම සියට තුනේ කුණු බක් කියට දාන්නෙ ඒක හෙටටත් වලංගුයි. පාස්කු ප්‍රහාරය සැලසුම් කලේ රට ආර්ථිකව වට්ටන්න රට ආරාජික කරල වැටුන එකේ හේතුව රාජපක්ෂලා කියන්න උත්සාහයක යෙදුණා අන්තිමට පාස්කු ප්‍රහාරයේ කරපු කුමන්ත්‍රණකාරී වැඩ දැම්ම මුළු රටම දන්නවා නියම සාක්‍ෂි සාදක මුළු ලෝකයම බෙදාගෙන ඉවරයි නියම වෙලාවට දඩුවම් දෙන්න විතරයි තියෙන්නේ තව පොඩි කාලයයි ඉදිරියේදී ඔවුන්ගේ බොරැව හෙලිවුනදාට මුළු රටම එළියට බහිනවා

  • @travellingchef_
    @travellingchef_ 6 місяців тому +25

    මූ දැන් බබා වගේ කතාව...
    විජේවීර මහත්තය කියලා කතාව..
    ඒ කාලේ හොද චන්ඩි පාට් එකෙන් ඉන්න ඇති... දැන් ලොන් හැලිල ඔය හිටියට......

    • @kumaraug9801
      @kumaraug9801 6 місяців тому +1

      මුව අල්ලගත්තනම් ඔක්කොම වමාරයි වගේ

  • @RohanSooriyabandar
    @RohanSooriyabandar 6 місяців тому +50

    ජානක පෙරෙරා අලුගෝසුව මිනි මරුවෝ ප්‍රේමදාසගෙ...😮

  • @dilsara5429
    @dilsara5429 4 місяці тому +4

    චන්ද අයිතිය හම්බුන කාලෙ සීනුව
    දැන් මාලිමාව
    ආඩම්බරයි 3% කෙනෙක් වෙච්ච එක.
    ජය වේවා මාලිමාව ❤

    • @asanthakumarakumara7040
      @asanthakumarakumara7040 2 місяці тому

      මල් බදුන තිබුණා කොයි තාලේ ද...

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li 4 місяці тому +4

    ඒ සහෝදරයගෙ රැස්වීමක් දුටුවේ 78 අවුරුද්දේ තමයි මා පලමු වරට දුටුවේ ඒ පුත්තලම රැස්වීම කදී එවිට අවුරුදු 20 යි. දැන් මට අවුරුදු 66/යි මාලිමාවට ආදරෙයි ජයවේවා ජයවේවා

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 6 місяців тому +35

    ස්තූතියි රූප රචනාවට.මේ එක් පාපතරයෙක් .......නමුත් මෙයා තාම බබෙක්.එදා දිවි දුන් තරුණ තරුණියන්ට උපහාර වේවා...

  • @maxmp3909
    @maxmp3909 6 місяців тому +71

    වටින මිනිස්සු මරපු කාල කන්නි, කොහොමත් අපි මේ පාර මාලිමාවට

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 6 місяців тому

      Jvp එකෙන් මරපූ ඒවට අවූලක් නැද්ද.
      සමුපකාර ගිනි තියලා transformer ගිනි තියලා
      බස් ගිනි තියලා.
      මාස 7/8 අපේ ඉස්කෝල ගමන නවත්වලා
      මූලින්ම චන්දේ දාන්න යන මිනිස්සු මරලා ඔලූ වැටේ අමූනලා කරපු ඔක්කොම හරිද බං.
      දන්නේ නැති හුත්තවල් කියන්න එපා බං.එදා jvp එකේ බබාලා හිටියේ නැහැ.උබලා කොහේ දැන ගන්නද උබලා 2000න් පස්සේ එවූන් නැත්නම් 90වේ මැද එවූන්.ඒ කාලේ උබලා තාත්තාගේ ඇටෙත් නැහැ.

  • @Sajith770
    @Sajith770 6 місяців тому +47

    88/89 ලබ්බවල් දැන් අදාල නෑ, මගේ චන්දෙ මාලිමාවට 👍

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 4 місяці тому +2

      අනිවරෙන් අපි ඉපදිලත් නෑ දන්න්නෙත් නැ අදාලත් නෑ, වර්තමාන තත්වය විතරඉ අදාල

    • @MrHarindrakvidya
      @MrHarindrakvidya 3 місяці тому

      Well said. But we must learn correct history and plan for the future. However whitewashing videos is not the way.

  • @praveenkavishka3776
    @praveenkavishka3776 6 місяців тому +8

    මේක ඇහුවම තේරෙන දේ තමයි ජානක පෙරේරා තමන්ගෙ උසස්වීම් බලාගෙන තමයි මේ ඔක්කොම කරලා තියෙන්නෙ...
    එයා යුද වීරයෙක් උනාට රන්ජන් විජේරත්නට පශ්චාත් භාගය දීලා කියලා හොඳටම පැහැදිලියී..
    අර බ්‍රිගේඩියක් අල්ගම අහලා තියෙනවා ගමනායක ඇල්ලුවම ඔයාට මොනවද ලැබෙන්නෙ..මට මොනවද ලැබෙන්නෙ කියලා..
    ඇත්ත තේරුම් ගත්ත මිනිහෙක්..

  • @susanthaherath6456
    @susanthaherath6456 3 місяці тому +4

    ඔබලා දැන හෝ නොදැන. කළේ අහස. පොළොව නුහුලන අපරාධයක් එහි වන්දිය රටක්. වශයෙන් අපි අද ගෙවමින් සිටිමු

  • @ShanthiWavita
    @ShanthiWavita 6 місяців тому +211

    මිනීමරු. පාලකයන්ගෙන් .. අනුර.කුමාර සහොදරයාව දැඩිව ආරක්ෂා කර ගත යුතුයි❤❤❤❤❤❤

    • @nuwan7477
      @nuwan7477 6 місяців тому +11

      විජේවිර සහොදරයා වගෙ ද බං අනුරයා

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 6 місяців тому

      @@nuwan7477 ඔබට නොතෙරෙන දෙයක් මේ දේශපාලනයෙ ඇති ඒකයි අනුර විජේවිරට වඩා ඉදිරියෙන් ඉන්නෙ

    • @shanukaac9358
      @shanukaac9358 6 місяців тому +8

      අනුරයා නේද මිනීමරුවා😂

    • @tharakamalli4366
      @tharakamalli4366 6 місяців тому

      😂😂😂

    • @Pandaboyzero
      @Pandaboyzero 6 місяців тому +9

      අනුරage පරිස්සm කරන්න දෙයක් na මොකද අනුර රනිල් මහින්ද සජිත් කියන්නේ ඔක්කොම යාලුවො eka නිසා රෝහණ wijewira mahatmayata වෙච්චි දෙ කවදාවත් අනුර ta වෙන්නේ na

  • @thanuja9730
    @thanuja9730 6 місяців тому +120

    මිනිස්සුන්ට කරපු අසාධාරණකම් වෙනුවෙන් නැගිටපු මිනිස්සු මර්දනය කරපු විදිය තමයි මේ..
    පුතානෝගෙ පියානෝ රනිල් මුන් අපාගත වෙන්නෝන මේ රටට කරපු විනාශයට

  • @Rick_T
    @Rick_T 6 місяців тому +36

    විජේරත්න, ජානක පෙරේරලට කුඩු වෙලා මැරෙන්න උනේ මේ වගේ කාලකණ්ණි වැඩ හින්දා තමා...

    • @ruwanwickkramashinghe1887
      @ruwanwickkramashinghe1887 6 місяців тому +4

      Janaka preara mahaththaya ehema neththam welioya ekea sinhala gamakwath ithuru wenne ne awajathaka ballo

    • @ruwanwickkramashinghe1887
      @ruwanwickkramashinghe1887 6 місяців тому +3

      Gunamaku ponnaya

    • @Rick_T
      @Rick_T 6 місяців тому +2

      @@ruwanwickkramashinghe1887 තොගෙ අප්පද ජානක?
      දන්නැති පකවල් වලට ඔළුව නොදා ඉදින්...

    • @ruwanwickkramashinghe1887
      @ruwanwickkramashinghe1887 6 місяців тому +3

      @@Rick_T අප්පා වගේ තමයි අවජාතක බල්ලො..ඒ මනුස්සයා නැත්නම් වැලිඔයේදී අපිත් නෑ උඹ නොදන්න ඒවා නොකියා හිටින් එල්ටීටීඊ හිවලා..

    • @Rick_T
      @Rick_T 6 місяців тому +2

      @@ruwanwickkramashinghe1887 බල්ලෙක් හින්දා ජාතක උන බව තේරේ..
      බොගෙ අම්මට කියහං දැන් ඇති කියලා රාළේ...

  • @GodsWrite
    @GodsWrite 4 місяці тому +3

    මාලිමාවට එක පාරක් බලය යන්න ඕනි. මේ දේවල් කරපු හැමෝටම දඬුවම් දෙන්න ඕනි😢

  • @bgshelton1070
    @bgshelton1070 6 місяців тому +12

    කෙසේ නමුත් 71දී රෝහන සහෝදරයා බලය ගත්ත නම් අද ලෝකයේ දියුණුම රට ලංකාවයි

  • @nishanlakmal1928
    @nishanlakmal1928 6 місяців тому +69

    😢🇱🇰❤විජේවීර මහත්තය මේ රටේ ජනාධිපති උනානම් මේ රට අද සුරපුරයක් , එතුමට මෙහෙම කරපු උන්ට වැහිනෑති හෙන ගහපන්❤🇱🇰😢
    🤣😂 නුවර වුන් ඔහොම්මමයි, රාජසිංහ රජතුමා පාවල දුන්නෙත් ඕකුන් තමයි 😂🤣 දැන් එයි රෙදි උස්සන්

    • @supunchanaka5995
      @supunchanaka5995 6 місяців тому +4

      දකුණේ උනට ගල් කපලා එ ගල් වලින් කොටු පවුරු බැදලා දකුණේ ගෑනුත් අරගෙන යනකන්..මොකද කරෙ...

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 5 місяців тому +2

      ​@@supunchanaka5995 එහෙනම් නුවර වටේට තම්බි සහෝදරයෝ අල්ලනකම් නුවර පක්කු කොහෙද ඉන්නේ ? මහින්දානන්දයා කීවා මුස්ලිම් ස්කෝලයකුත් නුවර හදනවා කියලා චන්දේ දුන්නොත්...😂😂

  • @ChandimaSa
    @ChandimaSa 6 місяців тому +68

    මේ වගෙ එවුන් නිසා තමයි අද මේ රට මෙහෙම තියෙන්න. අදටත් ලංකාවේ මිනිස්සු දුක් විදින්නෙ ඒකයි. 100% සාර්ථක නොවුනත් එදා jvp එකට රටේ පාලනය ආව නම් ලංකාව මීට වඩා හොදට තියෙනවා

  • @AshenTM_007
    @AshenTM_007 6 місяців тому +46

    ඕන් UNP carryන්ගේ ප්‍රජාතන්ත්‍රවාදේ

  • @Gaminikumara51
    @Gaminikumara51 6 місяців тому +8

    පසු කලෙක ජානක පෙරේරා ජවිපෙ නායකයින් හමිවී සිය කණගාටුව පළ කළා බව මාධ්‍ය වාර්තා පළවු නා එදා රන්ජන් විඡේරත්න කිව්වෙ ජවිපෙ මිණී පෙට්ටියට අනතිම ඇණෙත් ගැහටවයි කියල නමුත් ජවිපෙ මෙරට ජනයාගේ විශ්වසනීයම බලවේගය බවට පත්වෙලා විශ්ව නීතිය මාරම එකක්

  • @TraditionalWorld-j9l
    @TraditionalWorld-j9l 2 місяці тому +2

    ඔබනම් සුපිරි මොලයක්.සුපිරිම වැඩසටහන් අරගෙන එනවා...ඔබත් රටට සම්පතක්.සැමදා ජයවේවා

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 6 місяців тому +61

    අනේ පව් මෙයා හරි බබෙක් වෙන්න ඇති ඒ කාලේ.උන් දෙන්නම කෑලි වුනේ එකයි. රටට කරපු හානියට . පක්ෂයකට පක්ෂව නෙවෙයි

    • @danuka0
      @danuka0 6 місяців тому +4

      😂රනිල්ගෙ ගූ කාපන් 😂😂

  • @Catman346
    @Catman346 6 місяців тому +104

    හිත හොද නායකයෙක් මේ පාර කොහොමත් මාලිමාවට

    • @hdgroup2380
      @hdgroup2380 6 місяців тому

      නායකයගෙ පවුලෙ උන්ට හම්බ උන ඒව පවා හොරා කාපු උන්ට දෙන්න ඔහොම්ම ✋🤣🤣

  • @pasindukanishka7504
    @pasindukanishka7504 6 місяців тому +76

    87-90 අරගලය අදටත් අගයනවා.

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 6 місяців тому +8

    මේවා අහන්න ඕන මේ 'රටේ මිනිස්සු

  • @sohelianjana7150
    @sohelianjana7150 6 місяців тому +6

    අරගලේදී ආණ්ඩුවේ ඇමතිලා මිනිස්සුන්ට ගහද්දි ගම්වල සාමාන්‍ය ජනතාව ඇමතිලගේ ගෙවල් ගිණි තිබ්බා අරගලේ කොල්ලන්ව සුදු වෑන් වලින් ඉස්සුවා තාක්ෂණය දියුණු නිසා වරද කාගෙද කියලා හැමෝටම පෙනුනා එදත් පෝන් තිබුණනම් 88/89 කාලේ මොකද උනේ කියලා බලාගන්න තිබුණා 60000 විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඝාතනය උනා ඒ හැමෝම උගත් ගම්වල ශිෂ්‍යයන් ඒ අය මේ සිස්ටම් එකවෙනස් කරන්න ගිහින් අඩි හයක් පොළව යට වැළලුනා 😢

  • @IB_and_A_Level_Physics
    @IB_and_A_Level_Physics 6 місяців тому +56

    JVP කියල හෝ LTTE කියල මරල දැම්මේ මේ රටේ වටිනාම මිනිස්සු. වෙනුර එදිරිසිංහ වගේ රටක් වටිනා මිනිස්සු. රටක් විදියට උබල අපි දැන් ඔය රෙද්දෙ රෙවිල ඉන්නේ ඔය කරපු අපරාදවලට තමයි.

    • @IB_and_A_Level_Physics
      @IB_and_A_Level_Physics 6 місяців тому +8

      @@Kenzo_481 හද පෙන්නුවාම අගිල්ල ගැන කතා කරන්න එපා බන්. කවුරු කලත් වැරැද්ද වැරද්දමයි. ඔය සිංහල දෙමල ජාතීන් දෙක අසමගි කලේ අපේ නායකයෝ. ඉතිහාසය පොඩ්ඩක් කියවල (අකුරු කියවන්න පුළුවන් නේද?) වරෙන්කො

    • @thanuja9730
      @thanuja9730 6 місяців тому +10

      ​@@Kenzo_481 දෙමල සිංහල ඉස්සර හොදින් ඉදල.ගාමිනී ලොකුගේ කියන කාලකන්නියයි තව ගාමිනීල දෙන්නෙකුයි උන්ගෙ හෙන්චයියොයි ගිහිල්ල තමයි යාපනේ පුස්තකාලය ගිනිතියල තියෙන්නෙ..යාපනේ මිනිස්සු ඒ පුස්තකාලෙට යනව කියන්නෙ සෙරෙප්පු දෙකත් ගලවල තියල.ඒ තරම් භක්තියෙන් පාවිච්චි කරපු පුස්තකාලෙ ගිනිබත් කරාම තමයි සිංහල දෙමල ගැටුමක් ඇති කරල තියෙන්නෙ..කොටි කරපු දේවල් අන්තිම සක්කිලියි.. හැබැයි දෙමල මුනිස්සු කොටි කරේ පාහර දේශපාලුවො.

    • @Kenzo_481
      @Kenzo_481 6 місяців тому +1

      @@IB_and_A_Level_Physics ඉතින් ඒක තමයි වැරැද්ද වැරැද්දක් විදියට දැකපන්. උබලා වගේ උන් තමයි අරගලේ රීල ත්‍රස්තවාදියොන්ට වීරයො කිව්වෙ. දෙමලු Ltte එකට පස් බැම්ම පවා හදලා දුන්න. උබලා කොච්චර උන්ට පුක දුන්නත් උන් කැමතී මේක වෙනම රජයක් කරන්න.

    • @sandarupathirana2116
      @sandarupathirana2116 6 місяців тому

      😂😂😂😂

    • @thanuja9730
      @thanuja9730 6 місяців тому

      @@Kenzo_481 ඇත්ත.පිලිගන්නව ඒ මිනිස්සුන්ටත් සිංහල මිනිස්සු එපා කෙරෙව්ව.ලගම උදාහරනෙ සිංහල මුස්ලිම් කෙටවිල්ල.වාසනාවකට මිනිස්සු ඇත්ත තේරුම් අරගත්ත තාක්ශනේ දියුණුව නිසා.social media නිස.ඉස්සර මේ මුකුත්ම නොතිබ්බ කාලෙක කාලකන්නි දේශපාලුවො විශෙශ්ෂයෙන් ගු න් පී දේශපාලුවො මේවට වගකියන්න ඕන

  • @janakaprabath3601
    @janakaprabath3601 6 місяців тому +91

    මම මෙක බලනව හැමදාම අද තමයි කාලකන්නියෙක් ගෙනාවෙ. තොටත් නිවන් සුව කාලකන්නිය

    • @janithlahiru2567
      @janithlahiru2567 6 місяців тому +2

      සහතික ඇත්ත too true 😒😪

    • @EkenmaMalimawata
      @EkenmaMalimawata 6 місяців тому

      අනිවාර්යයෙන් සහෝදරයා ...

    • @geethsanka7091
      @geethsanka7091 4 місяці тому

      මෙයත් jvp තමා ඒ කාලෙ ඉදන්ම අපේ ගමේ මෙයා

  • @emdssampath9688
    @emdssampath9688 6 місяців тому +130

    ජානක පෙරේරා මිනිස්සු මැරුවා කාලකණ්ණියා. ඒකයි බල්ලෙක් වගේ මැරුනේ.

    • @kasunpiyumantha8662
      @kasunpiyumantha8662 6 місяців тому +2

      මොන මිනිස්සු ද මැරුවේ, මරපු උන් උබේ නෑයොද????😂😂😂😂

    • @nalakasanjeewa-rh9to
      @nalakasanjeewa-rh9to 6 місяців тому +3

      එතකොට ජෙප්පෝ මැරුවේ මිනිස්සු නෙමේද?

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 6 місяців тому +1

      මේ මොන හිකනලෙක්ද ? ගෙවල් වලට ගිහින් බත් මුට්ටි හොරකම් කරපු උන්ව මරණවා තමයි ඉතිං

    • @amilagunasekara3888
      @amilagunasekara3888 6 місяців тому +2

      එතකොට විජෙවීර බණ කිව්වද? පණ පිටින් පූච්චලා දාන්න තිබේ ප්‍රසිද්ධියේ කාලකන්නියව

    • @emdssampath9688
      @emdssampath9688 6 місяців тому

      @@crishanthadissanayake6013 බත් මුට්ටි හොරකම් කරනකොට ජීවිතයෙන්ද වන්දි ගෙවන්න ඕනෙ බල්ලො

  • @roosranjani2154
    @roosranjani2154 3 місяці тому +1

    ඝාතනය වු දා සිට හරිම දුකයි බුද්දිමත් චරිතයක් වික්ටොරියා ජලශයේ කදුකරයේ සැදිම අනාගතය ට භයානකයි කියලා කරැනු කාරනා වටහලා එකල පැවැති රජයට අනාවැකියක් විජේවිර සර් කියල තිබුනා පුවත් පතක මම කියවුව⁣ා නිවන් සුව ඔබට🙏ඔබ පැතු ලොව සපල වෙිවා❤❤❤

  • @andra6969
    @andra6969 3 місяці тому +1

    අපේ අනුර කුමාර දිසානායක සභෝදයා රෝහෝන වීජේසහෝදයා ගීයපාරේ යන්න අනුර සහෝදරයා ❤❤❤❤🎉❤🎉❤🎉❤බුදුසරණයී

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 6 місяців тому +82

    ජානක පෙරේරා ට ලස්සනට කෑලි වෙන්න return එක ලැබුණා

    • @chandanadedduwakumara4357
      @chandanadedduwakumara4357 6 місяців тому

      ජානක පෙරේරා කියන්නේ විශිෂ්ට හමුදා නිලධාරියෙක්..අත්අඩංගුවට ගත්ත රෝහන විජේවීරටත් ගෞරවයෙන් සලකලා තියෙනවා ..විජේවීරගේ අක්කා අදටත් එතුමාට පින් දෙනවා..

  • @G_MaxX
    @G_MaxX 6 місяців тому +26

    දැන් බබාල වගේ කතාව. JVP එක ගැනවත් හරියට දන්නැති කොල්ලො කෙල්ලො කීදෙනෙක් ඒ කාලෙ මැරුම් කන්න ඇත්ද මේ වගේ මිනිස්සු හින්ද. අපේම මිනිස්සු පක්ෂවලට බෙදිල මරාගන්නවා..මොන විලි ලැජ්ජාවක් ද මන්ද 😑

    • @R-Storybook
      @R-Storybook 6 місяців тому +2

      යුද්ධය අවුරුදු ගාණක් ඉදිරියට ඇදෙන්නත් ඒක බලපෑවා. මොකද යුධ හමුදාවට අවශ්‍ය තරුණ තරුණියන් නැති වීම.

  • @LahiruMadushan-nx1sw
    @LahiruMadushan-nx1sw 6 місяців тому +195

    අද රට මේ තත්වෙට වැටෙන්න මේ වගේ ජේ ආර් ගේ හිවල්ලු වග කියන්න ඕන..😭

    • @kapilawansathero211
      @kapilawansathero211 6 місяців тому +5

      එදා ජේආර් ජෙපි හැත්ත ඉවරම කලානං අද මේ රට කොච්චර හොඳට තියෙයිද?

    • @freeminds6365
      @freeminds6365 6 місяців тому +7

      ​@@kapilawansathero211මීට වඩා රට වැටෙන්න තව තැනක් තියෙනවද.

    • @PrasadPriyankara-ru8su
      @PrasadPriyankara-ru8su 6 місяців тому +5

      කන්න ඕනෙ කැවුත් jr කියන අවජතයාගෙ ලේ බීල ඔකගෙ ගැවුනු ගෑවුනු උන්ගෙ මොල ටික එලියට අරන් මුලු රටේම මිනිස්සුන්ට කන්න දෙන්න ඕනෙ

    • @LahiruMadushan-nx1sw
      @LahiruMadushan-nx1sw 6 місяців тому +3

      @@kapilawansathero211 මොළේ ටිකක් තිබ්බනං කමෙන්ට් එක තේරෙයි.

    • @Gossip545
      @Gossip545 6 місяців тому +2

      @@kapilawansathero211 ජෙප්පොන්ට බැරි උනා නෙ උබෙ මෝට පැටියෙක් හදල දීල යන්න නැති නම් බෝ වගේ කාලකන්නි ඉපදෙන්නේ නැහැ නේද 😂😂😂

  • @kasuniadikari5036
    @kasuniadikari5036 5 місяців тому +24

    කියන්නම් යම් දෙයක් .. එවකට මගේ පියත් ජේ.වි.පී. පක්ෂයේ .අපි එකකොට හිටියේ ආණ්ඩුවේ පරමාකන්ද කියන ග්‍රාමයේ . ඒ භීෂණ සමයේ පක්ෂයේ ප්‍රදාන පෙලේ වඩකරපු කෙනෙක් අපේ ගෙදර නවතා තිබුණා ආරක්ෂාව ට ඔහු ටික කාලයක් අපේ ගෙදර සිටියා.මං බොහොම පුංචි යි ඒ දවස්වල . ඒ මාමා අපේ අම්මයි තාත්තයි කුඹුරු වැඩ කරලා රෑ වෙලා එන තුරු අපිව බලාගන අර මාමා රෑට උයල කේතලෙත් ලිපේ තියල අඩ අඳුරේ පුංචි රේඩියේවකින් ප්‍රවෘත්ති අහනවා .අනේ ඒ මාම අපෙ අම්මලා එද්දි අපිව නාවල කොන්ඩෙ පීලර එයා අපිව දෙපැත්තෙන් වාඩිකරගන අඩ අඳුරේ හිටිය බව යන්තමට අපිට මතකයි. අනේ අපේ ගෙදර ආරක්ෂාව ට හිටපු ඒ මාමා අපේ ගෙදරින් ගිහින් දවස් 10 මරල ඔළුව වැටක ගහල තිබුණා කියල අපේ අප්පච්චී පසුව අපට කීව. අන්න ඒ වගේ විනයක් තිබුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් තමා අපට නැතිවෙලා තියෙන්නේ.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 4 місяці тому +20

    වර්තමානයේ jvpගැන කියාදෙන බොරු වෙනුවෙන් මේවගෙ හොද නිවැරදි දේවල් ගේන එක ගොඩාක් වටිනවානියමයි සහෝදරයා