Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තෙන්ම මේ රටට වෙනසක් කරන්න පුලුවන් නායකයෙක් වේවී.ඔහුගේ අදහස් වලින්ම තේරෙනවා.අනාගතයේදී මේ රට පිලිබඳ තාත්තට තිබ්බ වුවමනාව සම්පූර්ණ කරාවී යැයි බලාපොරොත්තු වෙනවා.ඔබට ජය...
අනාගතයට බුද්ධිමත් නායකයෙක්.හදවතින්ම සුබ පතමි. බුදුසරණයි පුතා. චතුරටත් ගොඩක් ස්තුතියි. හොදම සාකච්ඡාවක්.
පුතේ....වයස අවු. 15 ක් පමන වන තුරු මළ ගෙයක් මගුල් ගෙයක් දැකල නෑ බඩුවක් ගන්නදන්නෙ නැ කියන කටුක ජීවිතයසහ ඊටපසු පවුලේ සබදතා පැවැත් වූ අන්දම ගැන අහද්දි හරිම දුකක් ඇතිවෙනව පුතේ.මේ මෙතෙක් නොඇසූ කතාවක්.අද ඔබ සිටින තත්වය හා .තැනගැන සතුටු වෙනව. තරුණ පරපුරහා එක්ව ඉදිරියට සාර්ථක ගමනක් යාමට ඔබගේ යහපත්අරමුණු ඉටුකර රටට සතුටු දායකසේවයක් කිරීමට අවස්ථාව ලැබේවා.පලමු වරට මේ කතාව රටට හෙලිකිරීමට අවස්තාව සලසා දුන් චතුරපුතේ ඔබට ස්තුතියි.දෙදෙනාටම ජයවේවා.....!!!
සත්‍ය කවදා හො ජයග්‍රහණය කරනවා
Kawada hare ma rate janade pathe akanthe suba gamanak putha bs ❤❤❤❤
තාත්තාගේ හැඩ රුව. හිනාව, කතා විලාසය මුලුමනින්ම පුතනුවනට දායාදයක් ලෙස හිමිවී තිබෙනවා. වාඩි වී සිටින නිසා ඉරියව්ව පවා පියාණන් සිහි කරවනවා. කටහඩ, වචන හැසිරවීම සියල්ලම එක සමානයි. සතුටුයි පුතුනේ. ඉතාම හොදින් ඉගෙනීම සම්පූර්ණ කර ගෙන අපේ රට ගොඩ නගන්න තම මව් බිමට පැමිණෙන්න. අප ඔබට හදපත්ලෙන්ම සුබ පතනවා පුතේ.ස්තූතිය චතුර ඔබට, උවිදු විදුර කවුදැයි අපට හදුන්වා දන්නාට.
මේ රටේ දේශපාලනය උඩු යටිකුරු කරල විප්ලවයක් කරන්නම ඕන.....උවිඳු විජේවීර සහෝදරයා ඔබට ජය..❤️👊
අනිවාර්යයෙන්
උවිදු එන්න ඉදිරියට, ඔබට දිගු ගමනක් යා හැකියි. අපි ඔබ සමගයි. තෙරුවන් සරණයි! ඔබට.
වරෙන් උවිදු උබ වෙනුවෙන් පන දෙනවා වෙනස් කරමු මෙරට හදමු අපි නැගිටිමු
@@dilanduragea3571 බයියෙක් ද තමුසේ. උවිදු රාජපක්ස ලාට කඩේ යන එකෙක්
නායකත්වයට සුදුසු යැයි සිතෙනවා.
@@dilanduragea3571 the
උවිඳු එනව කියල දැනගත්තොත් එක්කෙනෙක් බය වෙනවා.
ලංකාව තුල වසර 70 කුණු වී ගිය මජර දේශපාලනයට තිත තැබීමට ඔබට හැකි වේවා,✌✌
.verry verry good conference idiriyedee rata palana bara ganeemata osbata dala da washanse ge pihita aracshawa labewa.
පුතා ඔබට ජය වේවා මේ රට ගොඩ නගන්නට එක් වන්න🌍❤️❤️❤️❤️❤️❤️
ප්ප්ප්ප්ප්ප්ල්ප්ප්ල්ල😊්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්@@samangamage3420
ඇත්තෙම්ම, ඔබ වයසටත් වලා, ,දැනුමෙන් පරතෙරට ගිය පුද්ගලයෙක්. දෙවියන් මෙන්ම ඔබේ පියාත්,🌹 නිරතුරුවම ඔබව ආරක්ෂා කරාවි. ඔබට,, ජය...👍
මේ වැඩ සටහන බලපු හැම දෙනාටම ජය වේවා !!!!හොද පෙර නිමිත්තක් මේ ඉන්නෙ.
අද අපෙ රට මෙවන් තතවයකට පත් වීම්ට හෙතුව වනුයෙ මෙවන් පාලකයන් අපි අතර නොමැති වීමකට කදිම සාක්ෂි කාලය විසින්ම ජනතාවට ලබා දීලා තියනවා ❤️
මල්ලියේ නුබ වරෙන්...මේ රට වෙනස් කරමු දේශපාලනයම වෙනස් කරමු..උබට හොද දැක්මක් බුද්දියක් තියෙනවා....උබ මේ ලක් මෑණියන්ට අවශ්‍යම පුද්ගලයෙක්...නුබට ජය
Methanin ahata mage ratata payana hiru sadu obai puthe jaya wewa budu saranai
ජයවේවා.පුතුනි.ඔබට.ආයුබෝවේවා.
උවිදු ඔබ කතා කරන විලාසයෙන් ඔබට යමක් උපන් රටට කල හැකි බව වැටහෙනවා.ඔබට සක්තිය දහිරිය ලැබේවා ඉදිරියට එන්න ..ජය ලැබේවා ඔබට බුදු සරණයි
ඔබට ජය මල්ලී
Ow❤😂🎉
@¹¹¹¹11¹¹11 deamonx7420
😊@@pererairene813
Vote him next time
හරිම සතුටක් දැනුනා ඔබ ගැන.හොදින් ඉගෙනීම අවසන් කර මේ රට දිහා බලන්න.ඔබගෙ අම්මටත් ඔබටත් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.
As walin kadullak watuna....mage raththaran rata hadanna obata wasanawa sakthiya labenna oni....api me inna horu elawala hadamu malli lassana ratak....api innnawa oyath ekka.
Llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
Rata goda gamuda. Jaya jaya
ඔබතුමාගේ දෙශපාලන් ආගමනයක් සිදු උවහොත් නිසැකවම මමත් ඔබ සමග සිට ගනිමි...👍👍
Vote Uvindu next time
තමාට පෙර රට බෞද්ධ දර්ශනයඅරගලයට ජය සහෝදරයා
මොල ගෙනපු නැවක්💜️🤘🤙වැඩෙට බැස්සොත් අනිවා සෙට් වෙනවා🧡😍
aniwaryenma newatha apata hoda nirmarthru warayek awassiyai apage anagatha parapura wenuwen api hoda buddiyakin hithanna one godakma parakku wedi me korona wiras sapayak wenna one
👍❤
දෙවන පරපුර ❤❤❤❤❤ උවිඳු විජේවීර
පුතානෝගේ තාත්තගේ වැඩ තමයි
උවිදුවිජේවිර ඔයාලවගේ අය අපේ රටට අවශ්‍යසම කරන සමිපතත් ඔයා හිතන හැම දෙයක්ම ඉටුවෙිවා සුබ අනාගතයක් ❤ආරෙයි❤🙏🙏බුදු සරනයි
ගහේ කටු උල් කරන්න ඕනි නෑනෙ. ❤කුනුවී ගඳගසන දූෂිත මහළු දේශපාලනය දිනක මෙරටින් අතුගා දමාවි උගත් බුද්ධිමත් තාරුණ්‍ය ....❤ පොලිටිකල් පුතා...ජය වේවා සහෝදරයා...✊🏽
එකෙන්ම 👌👌👌👌👌
@@aththasrilanka3120 අනේ බල්ලො මේ මිනීමරැ පුත්‍රයා ගේ පියා ලංකාවට කරපු හානිය ltte ය කලාට වඩා වැඩියි.. අනේඅම්මෝ ආයිත්නම් කොහොමවත් එපා.
@@harshadissanayake7736 උඹල වගේ ධනපති පංතියට පුක දෙන උන් ඉන්නකන් අපේ රට කවදාවත් හදන්න බැහැ උඹල පොන්නයොන්ටත් වඩා අන්තයි එහෙම කිව්වේ දැන් රට පාලනය කරන්නේ පොන්නයොනෙ උන්ටත් පුකදෙනවනම් උඹලා උන්ටත් වඩා අන්තයි තොපිට ප්‍රේමදාසලා ltte එකට ආයුධ දුන්න ඒවා මතක නැහැනේද තොපිට දැන් ඉන්න දේශපාලකයන් රට කනවා පේන්නෙ නැහැ නේද තොපි වගේ උන්ව තමයි මුලින්ම මේ රටින් එලවලා දාන්න ඕනෙ
@Harshana Dissanayake, My foot. UNP & SLFP & Modern JVP is the only suckers who were destroying Sri Lanka.
Athenma lankawe desapalanyata awasaya wanne loka desapalanaya ha rate desapalanaya hodin awaboda karagatha pirisak.mama hithane maththurubumiyata adarayakarana dusanyata virudda prabudda tharuna prisak merate sukkanama athatagatha uthui kiyala.
ඔබේ වයසට ඔබ ඉතාමත් උසස් බුධිමතෙක්. Wish you all the BEST! 👍👍👍👍
සදාදරණීය රෝහන විජේවීරයන්ගේ උත්සහය ඔහුගේ පුතු අතින් නිම වේවා 🌸
සුබම සුබ අනාගතයක් ඔබට.මේ කාලකන්නි පාදඩ දේශපාලනය ලංකාවෙන් තුරන් කරන්නට ඔබට ශක්තිය ලැබේවා.💖
හිතේ ඉන්න චරිතයක් ආදරෙයි 👍👍👍
dasata ..kadulu ..anawa..puthe ..Matath ..mage ..kululdul ..daruwa ..labennne ..Oya ..upan ..awurudde.Mara ..pidana ..ugayak ..hari ..bayen bithiyen .jeewath ..une ..Oya .dakinna ..labimath .sathutak .bs
කොන්ද කෙලින් තියාගෙන කතා කරන්නෙ.හොදට බලන්න.සුපිරි
Sira dn dekke! Great
❤
වැඩේ පටන් ගමු..මෙන්න චරිතෙ..මම ඇතුලු මගේ ඉංජිනේරු යාලුවො සහ බුද්ධියෙන් මත් වූවන් ඕනිම වේලාවක ඔබේ සහයට සූදානම්
ජයවේවා සහෝදරයා. .එන්නපෙරමුණ ගන්න
උවිදු උබහැන හරි ආඩම්බරයක් ...ජය
Jayawewa ❤😂🎉
අදටත් ජේ.වි.පි එකට ජන්දේ දෙන්න හිතෙන්නේ මගේ තාත්තා ඔයාගේ තාත්තා වෙනුවෙන් ජීවිතේ දුන්න කෙනෙක් නිසා.. ඔයාටත් මටත් වගේම තව අයට තාත්තලා නැති වෙන්නත් ඇති.. ඒත් දවසක ඔයා අවොත්.. එදා ඔයාගේ තාත්තාගෙ විප්ලවේට ජය පතලා තොරන් වල විරිදු කියන්න සල්ලි දුන්නු මගෙ තාත්තා වෙනුවෙන්.. මගෙ ජන්දය ඔයාට. උවිදු අයියේ ඔබට ජය...🙏
අද JVP + UNP =unp jvp
උවිදු හිගන්නෙක්. ඒකා යන්නේ රාජපක්ස සල්ලි පිටුපස්සෙන්
උබට මරද
😅@@samankumara167
උවිඳු. උඹ දන්නවද ගායකයන්ගෙ පුත්තු .උන් උන්ගෙ තාත්තා වගේම සිංදුකියනවා. උවිඳු ඒ ගායකයන්ගෙ පුත්තු.මානව ඉතිහාසයේ කිසිම තැනක විප්ලවවාදීනගේ පුත්තු තාත්තාවගේ වෙලා නැහැ.උන් කියපු තරමක් කිව්වෙ බයිලා😂😂😂
මේ වෙලාවේ වෙන option එකක් නෑ.රට ගොඩදාන්න උණක් තියෙන එකෙක් පේන තෙන් මානෙක නෑ.අපිටත් risk එකක් අරන් මේ වෙලාවේ ගන්න පුලුවන් හොඳම තීරණය ගන්න වෙනවා.දැන් තත්ත්වය හැටියට අලුත්ම තරැණ ජවයක් රටට ඕන .අපට ඕන.හරි මිනිස්සු පිරිසක් තෝරගෙන මේ ගමන පටන් ගන්න උවිදු.කව්රැ දැගළුවත් උබත් එක්ක සෑහෙන පිරිසක් දැනටම එකතු වෙලා.ජය!
good scout
Eka serayak goda daapu aya narakada? Me puthaata mama kemathiyi . Eyaata kal thiyenavaa Den ona veda pennuu aya. Naayakayo hadisiyata hadanna be.
ඔයාව දෙවියො රැක ගනීවි පුතා..ආදරෙයි..රට වෙනුවෙන් අපි ඔබ සමග .👍
බුදු දහම හෙළ වෙදකම හෙළ ආහාර පාන ආධ්‍යාත්මික ආලෝකය ලෝකයට ගෙනගොස් රටත් ලෝකයත් සුවපත් කරමු . ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දේශිය වෙදවරුන්ගේ අභිමානවත් රැල්ලක් තියනවා එයාලටත් ගැම්මක් දී එකතු කරගන්න ඔබට ජයවේවා හෙළ අභිමාණය ගොඩ නැගේවා හෙළ ශක්තිය ඔබට කිරුළ පළදවනු ඇත
උගත් මිනිසුන් කතා කරනවා ! උවිදු විජේවීර ඔයා ඉගෙන ගෙන එන්න,
ජවිපෙ සහ විජේවීර දේශපාලනය ගැන අර්ථවත් කරුණු ඉදිරිපත් කිරීම විශිශ්ඨයි.
සතුටුයි ඔබ ගැන සහෝදරයා ... අපි ඔබව බලාපොරොත්තු වෙනවා අනාගතය වෙනුවෙන්
Oyawani eyage.nayakathwaya.athyawashyama welawak. Theruwan saranin obata dheergayusha labeva . Jayen jaya Puthe oyata.
දැනුමයි බුද්ධියයි දෙකම තියෙන ජනාධිපතිවරයකු අවශ්‍යයි ....ඔබ බොහොම දක්ශයි ....උවිදු සහෝදරයා ....💗💗💗
ශ්‍රී ලංකාවේ අනාගතය කවදා හෝ වෙනස් වෙනවා.මිනිස්සුට සමානාත්මතාවය සෑම ශ්‍රීලාංකිකකයෙකුට ලබා ගැනීමට පුලුවන් නම් ඔබයි විප්ලවය.ඔබට ජය
Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq qqqqqqqqq
මොනතරම් රටට වටින සම්පතක් dha රෝහණ vijeveera කියන්නේ 😢😢😢😢😢😢
මා රාජ්‍ය සේවා විශ්‍රාමික යෙක්. දෑස් පියැවීමට මත්තෙන්....ඔබේ පියා ත් ,ඔබත්, මම ත් ..පැතූ..පතන....දේශයක මිහිදන් වීමට හේතු වාසනා වේවා......!!!
Ainwarayan rata idiriyata hanna puluwan ikama paksaya j v p pamani?.jjvp hata jayaviwa samma sambudu saranai jvp? Ikataanurakumara samagai api sama
Esema wewa
අනිවාර්යයෙන්ම ඒ රට ඉක්මනටම හැදෙයි අතීතය නැවත නැවත වෙනවා
ඇත්ත ඔට ජය නියතයි
@@lonaal2941❤Ssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssකු 18:30
චතුරගේ අත කැඩුන හින්දා කොහොම හරි අවසානයත් හොදට සිදූඋනා වැදගත් පණිවිඩයක් සමගම ඒ කියන්නෙ ගමන සුභයි ජය නියතයි පීඩිත ජනතාවට ජයවේවා
aththa srilanka
උවිදු එල්ලෙන්නේ රාජපක්ස නරින්ගේ නැට්ටේ. පීඩිත ජනතාවට පුකේ ඇරලා තියෙන්නේ රාජපක්සලා
අපට අවශ්‍ය වන්නේ මේ වගේ උගත් රට ගැන හැඟීමක් තියෙන තරැණ නායකත්වයක්. ඔබට සුබ අනාගතයක් උවිදු සහෝදරයා ❤❤❤
ඔබේ පියානන් මේ දැයට පහල වෙච්ච විරයෙක් අපිට නම්.,රෝහන විජේවිරයන්ට ජය වේවා.
තාර්කික බුද්ධිය ...පැහැදිලි පිලිතුරු.. විජේවීරයන්ගේ ලෙය ! ජය වේවා.
සහෝ..පුද්ගල වන්දනාමාන එපා..විජේවීර එක්කෙනෙක් උවිදු එක්කෙනෙක්...තාත්තගෙ ගුණාත්මක දේවල් පුතා ගෙනියයි කියලා හිතන්න එපා..උවිදු දැක්කේ ඇහුවෙ සමාජවාදයේ තියෙන ගුණ නෙවී..පියාගේ වැඩ නිසා විනාශ වුනු ඔහුගේ ජීවිතේ.කතාවෙන් ඒක තේරෙනවා..විජේවීරගෙ පුතා විදියට ඔහු සමාජවාදය දන්නවනම් හරියට කැපකිරීම් ගැන කියවන්නෙ නෑ...සමාවෙන්න උවිදු..මට දැනෙන දේ මන් කිව්වෙ
Uvidu hoda kenek.eth oyala dennama varadi.mn ehema kiyanne uvidu danna deyak thiyenava.
ada enna obalage parlimenthu mamala basawal kiyada danne ai hpda buddiyakin weda karanna ai beri dewiyane danne nethnam kiyawa asa denaganna
ඔබට ජය...!!!උවිදු අපටත් ඔනි වෙනසක් අපේ දරුවන් වෙනුවෙන් හරි බුදු සරණයි ❤️
@@sampathmaduranga6443 මතකට කාලෙකට කලින් ගෝඨාභය ගැනත් ඔහොම කිවුව😑😑
හදවතින්ම ආශිර්වාද කරනවා මගේ රටට වගේම මෙවැනි නැගී එන උගත් මිනිසුන්ට... මේ රටේ සහ වියැකෙමින් යන අපගේ බෞද්ධ දර්ශනයේ අනාගතය වෙනුවෙන් සැමදා මාගේ හදපිරි ගෞරවය , විශ්වාසය පුද කරන්නෙමි...තවද පොරොන්දු වෙමි අනාගතයේ මේ පැමිණෙන්නාවූ උගත් විප්ලවයට සහය දක්වන්නෙකු වන බවට....
P
හරිම වේදනවක් ඔබට ජය ඉදිරියේදී බිහිවෙන දියෙසෙන් කුමරු ඔබ වේවා
කතාව අහන ගමන් Comment කියවද්දි, ඒක කරන්න බැරි තරම් හරිම සංවේදීයි.. රට ඉල්ලන්නෙ මේ වගේ බුද්ධිමත් මිනිසෙක්.. ඒක තමයි තරුණයො විදියට අපි දකින්න කැමති රට හැදෙන තැන.. ජය වේවා අයියේ.. 🎉 ඔබට පුලුවන් උපරිම දේ රට වෙනුවෙන් කරන්න.. ඒක තමා අපේ බලාපොරොත්තුව🇱🇰🇱🇰 🙏❤
අද ඇහුව ඉක්මනින් අපේ රට බේරාගන්න එන්න පුතා බුදු සරණ වේවා
ජයවේවා
බුද්ධිමත් දරුවෙකි .... රටට අවශ්‍ය නායකයෙකි. කවදා හෝ දිනක එය කරාවි.......... මගේ විශ්වාසයයි එය.
ඉක්මනට වරෙන් අපි බලන් ඉන්නවා ...............මල්ලී
ශක්තිමත් අනාගතය කට වාසනාව, දිරිය , ශක්තිය ලැබේවා !තෙරුවන් සරණයි !
2024 මේ vedio එක බලන අය කෝ ❤දැන් තමයි මොහු දේශපාලනයට එන්න ඕනි හොඳම වෙලාව. Wijaya wirayan ගෙ හීන අනිවාර්යයෙන්ම සෑබෑ වෙන්න ඕන
Aniwryenma api nodanna katha denuie apith denaganne kata katha walata minissu baya kragena minissunwa mulakala .api den negitta wage hithta haiyak enawa...aniwryenma meya ennama ona deshpalanayata
@@teransnadiranga7271ඇත්ත! ප්‍රේමදාසගේ ජඩ දේශපාලන තිරණ මත ආමි එකට කිව්වා jvp එකේ කොල්ලො ඔක්කොම මරන්න කියලා, ඒ විතරක් නෙමෙයි මනම්පේරි, වගේ නිර්ධන පංතිය ඒ කියන්නේ අපි වෙනුවෙන් කතා කරපු අහිංසක දුප්පත් උගත් කොල්ලො කෙල්ලො ඔක්කොම මුන් ගෙ බල තණ්හාව ට අමානුෂික ලෙස ඝාතනය කරලා දැම්මා, 89 දි රෝහණ විජේවීර සහෝදරය ව පන පිටින් ගිනි තිබ්බා. එදා Wijeweera යං කිව්ව දේවල් පාලකයන් ඇහුවා නම් මේ රට අවුරුදු 70 මේ රට බංකොළොත් වෙන්නේ නෑ.
A.K.D 2024 ජනාධිපති උනා ....❤
Lu seeJim see moo moo9@@KYROFFICIAL-d9q
❤❤❤
අනිවාර්යයෙන් අනාගත බාරගන්න සුදුසුම කෙනා පරිස්සමෙන් පුතේ 2023 - 2024 එන දියසෙන් කමාරයා මේයා නොවේද හදවතින් සුභ පතනවා මම නම් ආදරෙයි
දියසෙන්..ආධ්‍යාත්මික.නායකයා.සමග.එක්වෙයන්..පුතෙ ජීවිතපරිත්තියාගයෙන්..ගොඩනගාගත් කම්කරුවන්ගේ..ජේ.වී.පී.පක්ෂය.අනුරකුමාර.නමැති.පරය.විනාශකරනවා.බලාසිටිය.නොහැක.ඹබ.විජෙවීරගෙ.ලෙයින්.ජතක.ඌ..පුතෙක්නම්.දියසෙන්.ආද්‍යයාතමික.නායකයා.සමග.එක්වී..ජණතාවටවිමුක්තිය.ලබාධීමට.කාලය.එලබ.ඇත..පලමුව.නිර්පාක්ෂී.විය.යුතුය... ඔබේ.පියාට.වැරදුනෙ.අවිආයුධ....රැගෙණ..විමුක්තිය..සෙවීමටගිය.එක.මෙය.භව.උද්ධ.රටකි..බුදුපියානන්.වහන්සෙ.ලොකසත්වයට.ලොකොත්තර.විමුක්තිය.පෙන්වාඇත.ලවුකික.විමුක්තය.බුද්ධ.ධර්ශනයට.අනුව..ජාති.පාට.පක්ෂ. බෙද..පසෙකලා.සියලුදෙනා.එකව.කටයුතු.කල.යුතුයි .ඹබසැමට..තෙරුවන්සරණයි
චතුර මල්ලි , එක තැන පල් වෙන මාධ්‍ය වැඩසටහන් අතර ඔබේ මේ වැඩසටහන ප්‍රේක්ෂකයා නව මානයකට රැගෙන යයි. තවත් අලුත් දෑ කිරීමට ඔබට ඉඩ හසර ලැබේවා. ඔබට ජය!
රටේ අනාගතය ඔබයි උවිදු..❤️❤️
ජරාජීර්ණ වූ මේ සමාජ ක්‍රමය ඉදිරියේ වෙනස් විය යුතුමයි.ඒ සදහා සියලු දෙනා කැපවී සැමට යහපත් සමාජ ක්‍රමයක් බිහිකරමු. ඔබට ජය
මම ඔයාගේ තාත්තට හරිම ආදරෙයි පුතේ කව්රු මොනවා කීවත් විජේවීර මහතා රටක් ගොඩනගන්න පුළුවන් පුළුවන් වටිනා මනුෂ්‍යයෙක් පුතේ තාත්තාගේ අරමුණ ඔයා රට වෙනුවෙන් කරන්න මට ඔයාලව මතක් වෙනවා කොහේ හෝ ඉන්නවා නේ ඒ ඇති දෙවි පිහිටයි සුභ අනාගතයක්
උවිදුට මේ රටේ ජනතාවගේ ආශිර්වාදය ලැබේවා සැබෑ ජනතා විමුක්ති පෙරමුණ නම් ඒ උවිදු විජේවීරයි.......
Buddaya bawaya udura damanna mhansee wanawa samudaya neroda kara.mu buddagama passe noya obata nerogee suwaya adetan karame
Chatura thanks ලෝකයk වටිනා සැබෑ මිනිසාගේ රටක් වටිනා පුතා පෙන්නුවාta
sumith priyantha
මෙවැනි දක්ෂයන්ගේ නිහඬතාවය නිසා තමයි අපේ රටේ බොරැකාර දේසපාලුවෝ රට කන්නේ.සත්‍යයට ජය වේවා....🙋🏻♂️👍🙏🏼
Jaya wewa.Api oba samagai.
අනිවාර්යෙන් 👍
ඔව්
ගොඩක් ආඩම්බරයක් . පුතේ උබ ගොඩක් පරිස්සන් වෙයන්..ඉගෙන ගන අනිවාර්යයෙන්ම එන්න ඕනී . අපේ අනාගත දරුවෝ වෙනුවෙන් .
හරිම සතුටුයි අපේ පක්ෂනායක විජේවීර සහෝදරයා ගේ පුතුට ජයවේවා 🌹🌹🌹🙏🙏🙏නොනැවතී ඉදිරියට යමු උවිඳු. අපි රට හදමු අනාගතපරපුර වෙනුවෙන් 👍👍👍
මෙම සාකච්ඡාව ට චතුර මහත්තයා සමගින් සම්බන්ධ වූ උවිදු මහත්මයා ට මාගේ ප්‍රණාමය.අන්තිමට කතා කර බුද්ධ දර්ශනය ගැන අතිශයින් ප්‍රීතියකි.ඉදිරියේ දී රට ගොඩ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි, මා අධිෂ්ඨාන කරමි.ජය නියතයි.!!!
උවිදු විදුර ඔබට හදවතින්ම සුබපැතුම්...!
උවිදු විජේවිරට සුබපැතුම්
මම ආසම සමුගත්ත විදියට. හදවතට හදවතක් සම්බන්ධ උනා ❤
ඔබ අනිත් දරැවනට ආදර්ශයක්. සුභ අනාගතයක් පුතා!
පංතියක් වෙනුවෙන් දැක්මක් ඇති වෙනසක් දකින දාර්ශනිකයකු ඔබ .පුංචි එවුන්ගේ අනාගතය නුබට මිස.... අමන කුමරුන්ට නැත
මට දැනෙන විදිහට මේ අවස්ථාවේ තමයි තීරණය ගන්න පුළුවන් හා සුදුසු වේ ලිවීම. පුද්ගල යෙකුට වගේම රටකට වුනත් දෛවය විසින් අවස්ථා දෙකක් දෙන්නේ නෑ. අපි කාටත් බැලූ බැල්මට පේනව අද අපේ රට තියෙන තැන. ඒ කටත් ආණ්ඩුව විතරක් නෙවෙයි වගකීමට යටත් වෙන්නේ.හිටපු සහ දැනට ඉන්න සමහර රජයේ නිලධාරීන් පවා වගකිවයුතු වෙනවා. තට්ටු මාරුවෙන් රටේ ප්‍රශ්ණෙට නියම විසදුම ලැබෙන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ප්‍රශ්නෙට නියම පිලිතුර නොවේ. මහපාරේ ඉන්න ගමේ ගොඩ් ඉන්න හා සාමාන්‍ය ජනතාව කවූරුත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ට ඉල්ලන්නේ නැහැ. ජනතාවට ඕනේ කෑම ,කූඹූරට පොහොර, විදුලිය, ඉන්ධන ගමනාගමනය ආදි එදිනෙදා ජීවිතය ගෙන යන්න අත්‍යවශ්‍ය දෙවල් මිසක් පාලකයා විධායක ද නැද්ද කියලා නොවේ. ඔබට මතක ඇති පලාත් සභා වලට එරෙහිව ජනතාව පෙලපාලි ගියා. මොන වද කිය කියා ගියේ ,පලාබබා අපට එපා, ඒ ක් තමයි සටන් පාඨය වුනේ. මෙතනදි ක් ඒ වගේම තත්වය ක් තමයි මට දැනූනෙ. මට දැනෙන විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඕන කියලා මං දගලන්නෙ අපේ රටේ ජනතාව ගෙන් බහු තරයකගේ කැමැත්ත ගන්න බැරි අයයි. අද අපේ රට වැටිලා ඉන්න තත්වය යටතේ ලොකය ඉදිරියේ දෙපයින් හිටගෙන ඉන්නවා නම් ඒ විධායක ජනාධිපති ක්‍රමය නිසාය.
උවිදු ඔබ සමග අපි ඉන්නව 🙂🙏
කෙලින් අහන දේට පැහැදිලි උත්තර දෙනවා ඔබට ලොකු ගමනක් ඇත ඔබට ජය
අනිවා දවසක උවිදු දේශපාලනයට එනවා.....එදාට අකුලං යන්න වෙනවා මේ නාකි උන්දැලට... ජය වේවා ! ! !
parissam venna me bala thanha karayo.oyawath maravi.kohe hitiyatha parissamin.bu du saranai obawa budu dhsme arakshawa labewa.
Jaya wewa!!!!!
පොහොට්ටුවෙන් දේශපාලනයට එන උවිඳුට ජයවේවා!!!
උවිදු එකතු වෙන්නේ රට හොරා කාපූ සූරා කාපු රට විකුනාගෙන කන රාජපක්ස පකයින් ටයි
@@yasodaradesilva8117 u h
ඒ අයට සාදාරණයක් විය යුතුයි ...අනිවාර්යයෙන්ම ....👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ස්වාධීන වෙනව කියපු එකෙන්ම තේරෙනව සුපිරි මනුස්සේක් කියල ❤️
අවිවාදයෙන්ම රටේ අනාගත පාලකයා මොහුම වේවා.
අපි හොයපු නාකයෙකුට සුදුසු කෙනා ඔබයි බුදු සරනයි සහොදරයා❤️❤️💪💪💪🙏🙏🙏
👍
උවිදුගේ තර්කානුකූල පැහැදිලි කිරීම් හමුවේ චතුරගේ පෞද්ගලික සිතුම් පැතුම් පවා වෙනස් වීමට ඉඩ තිබෙන බවයි මම දුටුවේ .
wanniarachchige silva aniwarenma ehema penawa
wijeweerath me wage Daksha kathikayek...
අතීතයේ සිදුවීම් අමතක කර නව මාවතක් kara රට ගෙන යාමට ඔබට sakthiya අදහස් ගොඩ nageewa kiya parthana කරන්නෙ mu
Uwedu lankawe wenasak karai minissunta hoda metarayak jayawewa mally santhosai godak bs oyata
හොඳම හොඳ බුද්ධිමත් ළමයෙක් rohana රෝහන වීර විජේවීරද වෙන කවුරුත් නෑ මට අදාළ නෑ නමුත් ඒ ළමයා ප්‍රකාශ කරපු විදියට බොහොම
මෙහෙම මිනිස්සු මෙහෙම හරි දකින්න ලැබීම සන්තෝෂයක්
තමාට..පෙර.රට.දර්ශනය..සමගඉදිරියට..එන්න..වියපත්ගුරැ..මවක්මෙි..කියන්නෙ..දැන්නමි..රටම..කාලා..මෙිඅාත්මාර්ථකාමියොපුතුනි..ඔබ.වටා.හොඳ...දරැවන්එක්වෙිවාරට..ගොඩ..ගනිමු
උවිදුගේ පියා රට වෙනුවෙන් කරපු ලොකුම ආයෝජනය තමයි, මෙවැනි මොල ටිකක් හදා අප වෙනුවෙන් ඉතුරු කර මිය යෑම....🙁
Bub.sarsni.oba.tuma.hata
Gihan Giwantha 😹😹😹😹😹
ජෙප්පන්ට කොහෙද මොළයක්. විජේවීටට තිබ්බ මොළේ එදත් අදත් වෙන කිසිම ජෙප්පෙක්ට නෑ.
පොහොට්ටුවෙන් දේශපාලනයට එන මේ මොළකාරයාට ජයවේවා!!!
@@charuckshy තුක් නදකින් පරයා. තොපි වගේ මිනිස්සු තමා රටබල් විනාස කරන කාලකන්නි පාලනේට ගේන්නෙ
ඒ ලේ වල තියෙන ගැම්ම.. වචනවල තියෙන තාර්කික බව. ඔබට ජය සහෝදරයා...
ස්තුතියි ඔබ සැමටම , ඔබගේ අවංක අදහස් හා සියලුම යොජනාවලට 🙏
Dashapalnayata Anna ath horunga Patta hita gnna apa
නුදුරු අනාගතයේ බිහිවන විශිෂ්ඨතමයා ඔබයි.ඔබට ජය සහෝදරයා 🙏 🙏🙏🙏
අනිවාර්යයෙන්ම , මෙයා ශිෂ්‍ය සංගමයේ රුසියාවෙි සභාපති කෙනෙක්
@@DSNara ඒ සංගමයේ සබාපති උනාම අපිට පාන්ද
රාජපක්සලාට පුක දෙන උවිදුට බෛයන්ගේ ෆුල් සපෝර්ට් එක, නොදකින්
@@kinkinirandeni9323 pala ykw yanna Uvindu la oya Anura , Wijeweera la wage kalakanni wage hithanne nattn loku deyak
,.. ,All vcios ,
ඇත්තටම රට ගෙන කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක මෙ කතාව අහද්දි රට වෙනුවෙන් වැඩ කරන්න පුදුම ශක්තියක් එන්නෙ . මෙච්චර ප්‍රශ්න වෙලත් තවම මෙ රටට මෙච්චර ආදරෙ කරනවා කියන්නෙ මෙ රට හදන්න උනන්දුයි කියන්නෙ ඔබෙ රටට ඇති ලැදියා කෙතරම්ද කියල අපිට පෙනෙනවා. මම මෙ රටින් වෙන රටකට ගිහින් සේවය කිරිමට බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක් ඔබගේ කාථාවෙන් මමත් දෑඩ් ලෙස නැවත රට ගැන සිතිමට පටන්ගත්තෙමි ඔබට ජය!!
Dulaj De silva 👍👍👍😍
Parissamen thawama akata kalaya nowe. Issella oya hadila goda gihilla inna. Budu hamuduruwo bana kiuwe rahath unata passe.
සැබෑ නායකයන් ඉබේ බිහිවෙන්නේ නෑ කියන එක පිලි ගන්න හිතුනා . උවිදු ඔබේ විනීතභාවය, දැනුම, මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න හොදටම ප්‍රමානවත්..👌☝චතුර ඔබත් රටේ සම්පතක් ජයවේවා
ගොඩාක් දුක හිතුනා උවිදු විජේවීරගේ 😥😥❤️❤️කතාවටයම් දවසක ස්වාධීනව නැගී සිටිමට ඔබට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏 ❤️❤️❤️💪💪💪✌🙏අනාගතය ගැන හොද දැක්මක් සහා හොද ආකල්ප වලින් පිරිපුන් තරුනයෙක්❤️💪ඔබට ජය උවිදු විජේවීර ❤️💪💪
අනාගතයේ සුපිරි ජනාධිපති කෙනෙක් තාත්තා නැතත් ඒ අඩි පාරේ යයි සුභ ගමනක් යෑමට හේතු වාසනා වේවා ♥️ පුතේ ❤
හදවතට හදවත සම්බන්ද උනා අද අතට අත දීල නෙමෙ උබෙ මෙ කතාව අහලා මෙ රටෙ ගොඩක් කොල්ලො කෙල්ලො ඉන්නවා මෙ රටට ජාතියට ආගමට ආදරෙ කරන මේ රට මෙ තැනට යායුතුයි කියලා ව්ශ්වාස කරන අන්න එ කොල්ලො කෙල්ලො ට්කගෙ හදවතට හදවත සම්බන්ද වෙව් මෙ කතාව ඇහුවම සිංහල ජාතිය කියන්නෙ කුඩු ගහලා ව්නාසවෙලා මිනිමරලා හොරකන් කරලා තිරිසන් ව්දියට ජිවත් වෙන ජාතියක් නෙමෙ ගොඩක් අබිමානයක් තියෙන මෙ ලොකෙම වෙනස් කරන්න පුලුවන් ජාතියක් අන්න එ වෙනස කරලා මෙ රට යහපත් කරන්න උබට පුලුවන් උව්දු ව්දුර ව්ජේවිර රටෙ අනාගතය වෙනස් කරන එකම නායකයා ඔබ ..හදවතින් සුබ පතනවා
Suba pethum obata. Hari sathutui dakkama.budu saranai sahodaraya
බුදුසරනයි සහොදරයා
එකගයි සහෝදරයා මේ රටේ තුන්වෙනි ලෝකය කියන ලේබලය ගලවන්න කාලය හරි
@@thavishaatapattu1224 අනිවා සහොදරයා අපෙ රට හදන්න පුලුවන් අපිටම තමයි අපි එකතුවෙලා වෙනස් කරමු මෙ රට
මට හිතෙන්නේ ගින්නෙන් උපන් සීතල එක්ක ඇත්ත්ත කතාව එලියට ආපු එකත් හොදයි කියලා..අපි උවිදුව උඩට ගෙනිහින් තියමු අර රනිල් මහත්තයාගෙන් පස්සේ මහින්ද මහාත්තයාගෙන් පස්සේ රටේ ප්‍රභල චරිත නැහැ සජිත්ගේ වොට් නිකම්ම කැඩේනවා විජේවීර මැතිණිය කට ඇරියෝත් ඔවුව්වා මහා පව් කාර වැඩ එකනේ ජේ ආර් පරපුරක් නැත්තේ වගේම ප්‍රේමදාස බොම්බේට ගිහිල්ලා කුඩු වෙලා මැරුනේ විජේවිර ගහාතනයට සම්බන්ද ඔක්කම වගේ විනාශ වෙලා ගියේ ඔය විදිහට තමයි.දිට්ටධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා මෙලෝවදිම.රට වෙනස් කරමු අවැසි උනොත් ආයුද අරන් පාරටම බහිමු..නය කාරයෝ වේලා මැරෙන්න උනාට අපිට අපේ ලමයින්ට හොද රටක් හදමු
රටට අවශය දක්ෂ හොද මිනිස්සු. ඉදිරියටම එන්න සුබ පතනවා..
ඔයා kathakaranakota හරි පැහැදිලියි . Uvindu wejeweera. .. wejeweera name විතරක් නෙවෙයි සහෝදරයා ube le වලත් තියෙනවා . බුදු සරණයි ..
මෙයා රටවල් ගනනක ලමයින්ට දේසන පවත්වනව. සභාපති කෙනෙක් . කතාව පැහැදිලි යි
රටේ ජනාධිපති වන්න සක්තිය ලැබේවා ඔබට කරන දේවල් වැඩි දියුණු වේවා
ඔබ රටට වටින කේනෙක් ඉදිරිය ජය වෙිවා
උවිදු, ආදරෙයි පැලෙන්ඩ
එකෙන්ම 👌👌👌👌👌👌👌
Matha
Oba.tuma.yaga.ma.rststa.sampatak
මෙන්න අනාගතයේ යම් දිනෙක ජනතා විමුක්ති පෙරමුනෙන් බිහිවන ප්‍රථම ජනපති...!!! ඔබට බුදු සරණයි!!!!!
Theruwan pihitai puthe nubata !
මාගේ දැක්ම 2035
jvp eken enna epa swa dinawa enna.jvp ekath kunu gadai dan.
Budu sarani oyata
J v p eken ena ekak ne ennth epa..
උවිදු විදුර ඔබව සාදරයෙන් පිලිගනිමු. වෙනසක් අවැසි සැවොම.....
deshan jayantha
පිළිගමු... පිළිගමු!!!! පොහොට්ටුවෙන් දේශපාලනයට එන උවිඳුට ජයවේවා!!!
උවිදු 2035 වෙද්දී උබව මේ රටේ ජනාධිපති කරන්ඩ අපි වැඩ කරමු❤❤❤❤❤❤❤❤
විජේවීර සහෝදරයගේ වගේ මෙතුමගේ කතාවේ කතා කරන විදිය ගොඩක් වෙනස්. මම නම් ආසම විජේවිර සහෝදරයගේ නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරනකොට ඒ වචනවල හැංගිලා තියන ගැම්මට💖ඒත් ඇත්ත සහ ඒ ඇත්‍ත තේරුම් ගැනිමට තිබු නොහැකියාව නිසා අපි විදින දුකක්. මේ පාර ඒ ඔක්කොම සදහටම නවත්තමු 🧭 💖
තවත් ඉවසන්න be me විනාශය දිහා බලන් හිටියා හොදටම ethi. ඉක්මනින් ma duk විඳින ජනතාවට නායකත්වය දෙන්න එන්න . අපි rata වෙනුවෙන් eka පෙළට ඔබත් එක්ක එකතු වෙන්න සූදානම්
ඔබට ජය 🙏 ( රුසියාවේ මොස්කව් නුවර සිට )
Ahh bro
💪💪💪
Putha obaga piyaga darsanay thula siteya samagikayak sathutui obata budu saranai🎂
වටේ යන් නැති පැහැදිලි උත්තර.......ඒ තාත්තගෙම පුතා කියල අමුතුවෙන් කියන්න ඕන නෑ💗💗💗💗
,
Hanikata waren putha agulu DALA ne doray,monawada anuraya ratatama kalay,niwasata dunnu SALLI lebune nehe ne bolay,kadapan lapa anurage pumbanna oya boru penay..
උවිදු රාජපක්ස. රාජපක්සලාට කත් අදින එකෙක් මූ. විජේවීර ගේ අහලකින්වත් තියන්න බැරි එකෙක්
@@kinkinirandeni9323 anura wickramasingha una 2015 di, den anura premadasa wela,.dekama ekaiy.dawalta parippuiy bathuiy reta bbathuiy parippuiy wagay.ara do sirisena mahatha semuel rodrigo mahathata boxing fighteka gena pehedilikala wagay mata uoo gahanawa,uoo mata gahanawa kiwwa wagay.😀😃😄😆😅😝
මගේ ජිවිතේ අද තමයි උවිදු පුතා දැක්කේ . අද ඉන්න ජේ වී පී කාරයින්ට තියෙන්නේ රට හදන්න නොවේ පලිගැනීම් සහ කම්මැලි ගතිගුණ ජාතිය පන ගැන්වී මක් ගැන කිසිම කතාවක් නෑ ඔබ එන්න පුතා ජාතිය ගොඩගන්න රට රැක ගන්න ආගම රකින්න හෙළ වෙදකම් ගොවිතැන් ඉගනගන්න විශ්වයේ ආශීර්වාදය ලැබේවා බුදුසරණයි
Ow dn inna ayata ona me rata le wilak wenawa dakinna withrai
මැරෙන්න කලින් මට මගෙ රට හොද තැනක තියෙනවා දකින්න ඕනෙ උවිදු සහෝදරයා ඔයා මේ රට බාර ගන්න අපි ඔයා එක්ක ඉන්නවා අපි සන්නිවේදනය එක්ක ලොකු පරිවර්තනීය ගමනක් යමු ඒක කරන්න පුළුවන්
සොයුර ඔබ අපේ ලංකාව වෙනුවෙන් ඉදිරි ජනපති වෙන්න ඕන.අපි කැමතී.ඔයාට තිසරන සරනයි.
GotBills.i2
හොද ඔලුවක් තියන කෙනෙක් සන්තෝසයි
ඇඩෙන්න ම කිවුව.ආදරෙයි..👍👍👍👍💯💯💯💯♥️♥️♥️
Ruvindu කාලය පැමින ඈත... අපි ඔබට මෙන්ම රටට ආදරෙයි...!!අනාගතේ ඔබ වෙනුවෙන් රට බේරා ගැනීමේ සටනට කිසිදු අයුරකින් පමා නොවී ක්‍රියාත්මක වෙමි❤❤❤❤❤
2025 වර්ෂයේදී නැගෙන රට ගොඩගන්නා වූ වීර වරයා කවරෙක්දැයි මා කල්පනා කලෙමි. ඒ ඔබ බව මට පසක් විය.ඔබට ජය.නිහතමානි වන්න
ඇත්තෙන්ම මේ රටට වෙනසක් කරන්න පුලුවන් නායකයෙක් වේවී.ඔහුගේ අදහස් වලින්ම තේරෙනවා.අනාගතයේදී මේ රට පිලිබඳ තාත්තට තිබ්බ වුවමනාව සම්පූර්ණ කරාවී යැයි බලාපොරොත්තු වෙනවා.ඔබට ජය...
අනාගතයට බුද්ධිමත් නායකයෙක්.හදවතින්ම සුබ පතමි. බුදුසරණයි පුතා. චතුරටත් ගොඩක් ස්තුතියි. හොදම සාකච්ඡාවක්.
පුතේ....වයස අවු. 15 ක් පමන වන තුරු මළ ගෙයක් මගුල් ගෙයක් දැකල නෑ බඩුවක් ගන්න
දන්නෙ නැ කියන කටුක ජීවිතය
සහ ඊටපසු පවුලේ සබදතා පැවැත් වූ අන්දම ගැන අහද්දි හරිම දුකක් ඇතිවෙනව පුතේ.
මේ මෙතෙක් නොඇසූ කතාවක්.
අද ඔබ සිටින තත්වය හා .තැන
ගැන සතුටු වෙනව. තරුණ පරපුර
හා එක්ව ඉදිරියට සාර්ථක ගමනක් යාමට ඔබගේ යහපත්
අරමුණු ඉටුකර රටට සතුටු දායක
සේවයක් කිරීමට අවස්ථාව ලැබේවා.
පලමු වරට මේ කතාව රටට හෙලි
කිරීමට අවස්තාව සලසා දුන් චතුර
පුතේ ඔබට ස්තුතියි.
දෙදෙනාටම ජයවේවා.....!!!
සත්‍ය කවදා හො ජයග්‍රහණය කරනවා
Kawada hare ma rate janade pathe akanthe suba gamanak putha bs ❤❤❤❤
තාත්තාගේ හැඩ රුව. හිනාව, කතා විලාසය මුලුමනින්ම පුතනුවනට දායාදයක් ලෙස හිමිවී තිබෙනවා. වාඩි වී සිටින නිසා ඉරියව්ව පවා පියාණන් සිහි කරවනවා. කටහඩ, වචන හැසිරවීම සියල්ලම එක සමානයි. සතුටුයි පුතුනේ. ඉතාම හොදින් ඉගෙනීම සම්පූර්ණ කර ගෙන අපේ රට ගොඩ නගන්න තම මව් බිමට පැමිණෙන්න. අප ඔබට හදපත්ලෙන්ම සුබ පතනවා පුතේ.
ස්තූතිය චතුර ඔබට, උවිදු විදුර කවුදැයි අපට හදුන්වා දන්නාට.
මේ රටේ දේශපාලනය උඩු යටිකුරු කරල විප්ලවයක් කරන්නම ඕන.....උවිඳු විජේවීර සහෝදරයා ඔබට ජය..❤️👊
අනිවාර්යයෙන්
උවිදු එන්න ඉදිරියට, ඔබට දිගු ගමනක් යා හැකියි. අපි ඔබ සමගයි. තෙරුවන් සරණයි! ඔබට.
වරෙන් උවිදු උබ වෙනුවෙන් පන දෙනවා වෙනස් කරමු මෙරට හදමු අපි නැගිටිමු
@@dilanduragea3571 බයියෙක් ද තමුසේ. උවිදු රාජපක්ස ලාට කඩේ යන එකෙක්
නායකත්වයට සුදුසු යැයි සිතෙනවා.
@@dilanduragea3571 the
උවිඳු එනව කියල දැනගත්තොත් එක්කෙනෙක් බය වෙනවා.
ලංකාව තුල වසර 70 කුණු වී ගිය මජර දේශපාලනයට තිත තැබීමට ඔබට හැකි වේවා,✌✌
.verry verry good conference idiriyedee rata palana bara ganeemata osbata dala da washanse ge pihita aracshawa labewa.
පුතා ඔබට ජය වේවා මේ රට ගොඩ නගන්නට එක් වන්න🌍❤️❤️❤️❤️❤️❤️
ප්ප්ප්ප්ප්ප්ල්ප්ප්ල්ල😊්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්@@samangamage3420
ඇත්තෙම්ම, ඔබ වයසටත් වලා, ,දැනුමෙන් පරතෙරට ගිය පුද්ගලයෙක්. දෙවියන් මෙන්ම ඔබේ පියාත්,🌹 නිරතුරුවම ඔබව ආරක්ෂා කරාවි. ඔබට,, ජය...👍
මේ වැඩ සටහන බලපු හැම දෙනාටම ජය වේවා !!!!හොද පෙර නිමිත්තක් මේ ඉන්නෙ.
අද අපෙ රට මෙවන් තතවයකට පත් වීම්ට හෙතුව වනුයෙ මෙවන් පාලකයන් අපි අතර නොමැති වීමකට කදිම සාක්ෂි කාලය විසින්ම ජනතාවට ලබා දීලා තියනවා ❤️
මල්ලියේ නුබ වරෙන්...මේ රට වෙනස් කරමු දේශපාලනයම වෙනස් කරමු..උබට හොද දැක්මක් බුද්දියක් තියෙනවා....උබ මේ ලක් මෑණියන්ට අවශ්‍යම පුද්ගලයෙක්...නුබට ජය
Methanin ahata mage ratata payana hiru sadu obai puthe jaya wewa budu saranai
ජයවේවා.පුතුනි.ඔබට.ආයුබෝවේවා.
උවිදු ඔබ කතා කරන විලාසයෙන් ඔබට යමක් උපන් රටට කල හැකි බව වැටහෙනවා.ඔබට සක්තිය දහිරිය ලැබේවා ඉදිරියට එන්න ..ජය ලැබේවා ඔබට බුදු සරණයි
ඔබට ජය මල්ලී
Ow❤😂🎉
@¹¹¹¹11¹¹11 deamonx7420
😊@@pererairene813
Vote him next time
හරිම සතුටක් දැනුනා ඔබ ගැන.හොදින් ඉගෙනීම අවසන් කර මේ රට දිහා බලන්න.ඔබගෙ අම්මටත් ඔබටත් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.
As walin kadullak watuna....mage raththaran rata hadanna obata wasanawa sakthiya labenna oni....api me inna horu elawala hadamu malli lassana ratak....api innnawa oyath ekka.
Llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
Rata goda gamuda. Jaya jaya
ඔබතුමාගේ දෙශපාලන් ආගමනයක් සිදු උවහොත් නිසැකවම මමත් ඔබ සමග සිට ගනිමි...👍👍
Vote Uvindu next time
තමාට පෙර රට
බෞද්ධ දර්ශනය
අරගලයට ජය සහෝදරයා
මොල ගෙනපු නැවක්💜️🤘🤙වැඩෙට බැස්සොත් අනිවා සෙට් වෙනවා🧡😍
aniwaryenma newatha apata hoda nirmarthru warayek awassiyai apage anagatha parapura wenuwen api hoda buddiyakin hithanna one godakma parakku wedi me korona wiras sapayak wenna one
👍❤
දෙවන පරපුර ❤❤❤❤❤ උවිඳු විජේවීර
පුතානෝගේ තාත්තගේ වැඩ තමයි
උවිදුවිජේවිර ඔයාලවගේ අය අපේ රටට අවශ්‍යසම කරන සමිපතත් ඔයා හිතන හැම දෙයක්ම ඉටුවෙිවා සුබ අනාගතයක් ❤ආරෙයි❤🙏🙏බුදු සරනයි
ගහේ කටු උල් කරන්න ඕනි නෑනෙ. ❤
කුනුවී ගඳගසන දූෂිත මහළු දේශපාලනය දිනක මෙරටින් අතුගා දමාවි උගත් බුද්ධිමත් තාරුණ්‍ය ....❤
පොලිටිකල් පුතා...ජය වේවා සහෝදරයා...✊🏽
එකෙන්ම 👌👌👌👌👌
@@aththasrilanka3120 අනේ බල්ලො මේ මිනීමරැ පුත්‍රයා ගේ පියා ලංකාවට කරපු හානිය ltte ය කලාට වඩා වැඩියි.. අනේඅම්මෝ ආයිත්නම් කොහොමවත් එපා.
@@harshadissanayake7736 උඹල වගේ ධනපති පංතියට පුක දෙන උන් ඉන්නකන් අපේ රට කවදාවත් හදන්න බැහැ උඹල පොන්නයොන්ටත් වඩා අන්තයි එහෙම කිව්වේ දැන් රට පාලනය කරන්නේ පොන්නයොනෙ උන්ටත් පුකදෙනවනම් උඹලා උන්ටත් වඩා අන්තයි තොපිට ප්‍රේමදාසලා ltte එකට ආයුධ දුන්න ඒවා මතක නැහැනේද තොපිට දැන් ඉන්න දේශපාලකයන් රට කනවා පේන්නෙ නැහැ නේද තොපි වගේ උන්ව තමයි මුලින්ම මේ රටින් එලවලා දාන්න ඕනෙ
@Harshana Dissanayake, My foot. UNP & SLFP & Modern JVP is the only suckers who were destroying Sri Lanka.
Athenma lankawe desapalanyata awasaya wanne loka desapalanaya ha rate desapalanaya hodin awaboda karagatha pirisak.mama hithane maththurubumiyata adarayakarana dusanyata virudda prabudda tharuna prisak merate sukkanama athatagatha uthui kiyala.
ඔබේ වයසට ඔබ ඉතාමත් උසස් බුධිමතෙක්.
Wish you all the BEST! 👍👍👍👍
සදාදරණීය රෝහන විජේවීරයන්ගේ උත්සහය ඔහුගේ පුතු අතින් නිම වේවා 🌸
සුබම සුබ අනාගතයක් ඔබට.මේ කාලකන්නි පාදඩ දේශපාලනය ලංකාවෙන් තුරන් කරන්නට ඔබට ශක්තිය ලැබේවා.💖
හිතේ ඉන්න චරිතයක් ආදරෙයි 👍👍👍
dasata ..kadulu ..anawa..puthe ..Matath ..mage ..kululdul ..daruwa ..labennne ..Oya ..upan ..awurudde.Mara ..pidana ..ugayak ..hari ..bayen
bithiyen .jeewath ..une ..Oya .dakinna ..labimath .sathutak .bs
කොන්ද කෙලින් තියාගෙන කතා කරන්නෙ.හොදට බලන්න.සුපිරි
Sira dn dekke! Great
❤
වැඩේ පටන් ගමු..මෙන්න චරිතෙ..මම ඇතුලු මගේ ඉංජිනේරු යාලුවො සහ බුද්ධියෙන් මත් වූවන් ඕනිම වේලාවක ඔබේ සහයට සූදානම්
ජයවේවා සහෝදරයා. .
එන්න
පෙරමුණ ගන්න
උවිදු උබහැන හරි ආඩම්බරයක් ...ජය
Jayawewa ❤😂🎉
අදටත් ජේ.වි.පි එකට ජන්දේ දෙන්න හිතෙන්නේ මගේ තාත්තා ඔයාගේ තාත්තා වෙනුවෙන් ජීවිතේ දුන්න කෙනෙක් නිසා.. ඔයාටත් මටත් වගේම තව අයට තාත්තලා නැති වෙන්නත් ඇති.. ඒත් දවසක ඔයා අවොත්.. එදා ඔයාගේ තාත්තාගෙ විප්ලවේට ජය පතලා තොරන් වල විරිදු කියන්න සල්ලි දුන්නු මගෙ තාත්තා වෙනුවෙන්.. මගෙ ජන්දය ඔයාට. උවිදු අයියේ ඔබට ජය...🙏
අද JVP + UNP =unp jvp
උවිදු හිගන්නෙක්. ඒකා යන්නේ රාජපක්ස සල්ලි පිටුපස්සෙන්
උබට මරද
😅@@samankumara167
උවිඳු.
උඹ දන්නවද ගායකයන්ගෙ පුත්තු .
උන් උන්ගෙ තාත්තා වගේම සිංදුකියනවා. උවිඳු ඒ ගායකයන්ගෙ පුත්තු.
මානව ඉතිහාසයේ කිසිම තැනක විප්ලවවාදීනගේ පුත්තු තාත්තාවගේ වෙලා නැහැ.
උන් කියපු තරමක් කිව්වෙ බයිලා😂😂😂
මේ වෙලාවේ වෙන option එකක් නෑ.රට ගොඩදාන්න උණක් තියෙන එකෙක් පේන තෙන් මානෙක නෑ.අපිටත් risk එකක් අරන් මේ වෙලාවේ ගන්න පුලුවන් හොඳම තීරණය ගන්න වෙනවා.දැන් තත්ත්වය හැටියට අලුත්ම තරැණ ජවයක් රටට ඕන .අපට ඕන.හරි මිනිස්සු පිරිසක් තෝරගෙන මේ ගමන පටන් ගන්න උවිදු.කව්රැ දැගළුවත් උබත් එක්ක සෑහෙන පිරිසක් දැනටම එකතු වෙලා.ජය!
good scout
Eka serayak goda daapu aya narakada? Me puthaata mama kemathiyi . Eyaata kal thiyenavaa Den ona veda pennuu aya. Naayakayo hadisiyata hadanna be.
ඔයාව දෙවියො රැක ගනීවි පුතා..ආදරෙයි..රට වෙනුවෙන් අපි ඔබ සමග .👍
බුදු දහම හෙළ වෙදකම හෙළ ආහාර පාන ආධ්‍යාත්මික ආලෝකය ලෝකයට ගෙනගොස් රටත් ලෝකයත් සුවපත් කරමු . ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දේශිය වෙදවරුන්ගේ අභිමානවත් රැල්ලක් තියනවා එයාලටත් ගැම්මක් දී එකතු කරගන්න ඔබට ජයවේවා හෙළ අභිමාණය ගොඩ නැගේවා හෙළ ශක්තිය ඔබට කිරුළ පළදවනු ඇත
උගත් මිනිසුන් කතා කරනවා ! උවිදු විජේවීර ඔයා ඉගෙන ගෙන එන්න,
ජවිපෙ සහ විජේවීර දේශපාලනය ගැන අර්ථවත් කරුණු ඉදිරිපත් කිරීම විශිශ්ඨයි.
සතුටුයි ඔබ ගැන සහෝදරයා ... අපි ඔබව බලාපොරොත්තු වෙනවා අනාගතය වෙනුවෙන්
Oyawani eyage.nayakathwaya.athyawashyama welawak. Theruwan saranin obata dheergayusha labeva . Jayen jaya Puthe oyata.
දැනුමයි බුද්ධියයි දෙකම තියෙන ජනාධිපතිවරයකු අවශ්‍යයි ....ඔබ බොහොම දක්ශයි ....උවිදු සහෝදරයා ....💗💗💗
අනිවාර්යයෙන්
ශ්‍රී ලංකාවේ අනාගතය කවදා හෝ වෙනස් වෙනවා.මිනිස්සුට සමානාත්මතාවය සෑම ශ්‍රීලාංකිකකයෙකුට ලබා ගැනීමට පුලුවන් නම් ඔබයි විප්ලවය.ඔබට ජය
Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq qqqqqqqqq
මොනතරම් රටට වටින සම්පතක් dha රෝහණ vijeveera කියන්නේ 😢😢😢😢😢😢
මා රාජ්‍ය සේවා විශ්‍රාමික යෙක්. දෑස් පියැවීමට මත්තෙන්....ඔබේ පියා ත් ,ඔබත්, මම ත් ..පැතූ..පතන....දේශයක මිහිදන් වීමට හේතු වාසනා වේවා......!!!
Ainwarayan rata idiriyata hanna puluwan ikama paksaya j v p pamani?.jjvp hata jayaviwa samma sambudu saranai jvp? Ikataanurakumara samagai api sama
Esema wewa
අනිවාර්යයෙන්ම ඒ රට ඉක්මනටම හැදෙයි අතීතය නැවත නැවත වෙනවා
ඇත්ත ඔට ජය නියතයි
@@lonaal2941
❤
Ssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssකු 18:30
චතුරගේ අත කැඩුන හින්දා කොහොම හරි අවසානයත් හොදට සිදූඋනා වැදගත් පණිවිඩයක් සමගම ඒ කියන්නෙ ගමන සුභයි ජය නියතයි පීඩිත ජනතාවට ජයවේවා
aththa srilanka
උවිදු එල්ලෙන්නේ රාජපක්ස නරින්ගේ නැට්ටේ. පීඩිත ජනතාවට පුකේ ඇරලා තියෙන්නේ රාජපක්සලා
අපට අවශ්‍ය වන්නේ මේ වගේ උගත් රට ගැන හැඟීමක් තියෙන තරැණ නායකත්වයක්. ඔබට සුබ අනාගතයක් උවිදු සහෝදරයා ❤❤❤
ඔබේ පියානන් මේ දැයට පහල වෙච්ච විරයෙක් අපිට නම්.,රෝහන විජේවිරයන්ට ජය වේවා.
තාර්කික බුද්ධිය ...පැහැදිලි පිලිතුරු.. විජේවීරයන්ගේ ලෙය ! ජය වේවා.
සහෝ..පුද්ගල වන්දනාමාන එපා..විජේවීර එක්කෙනෙක් උවිදු එක්කෙනෙක්...තාත්තගෙ ගුණාත්මක දේවල් පුතා ගෙනියයි කියලා හිතන්න එපා..උවිදු දැක්කේ ඇහුවෙ සමාජවාදයේ තියෙන ගුණ නෙවී..පියාගේ වැඩ නිසා විනාශ වුනු ඔහුගේ ජීවිතේ.කතාවෙන් ඒක තේරෙනවා..විජේවීරගෙ පුතා විදියට ඔහු සමාජවාදය දන්නවනම් හරියට කැපකිරීම් ගැන කියවන්නෙ නෑ...සමාවෙන්න උවිදු..මට දැනෙන දේ මන් කිව්වෙ
Uvidu hoda kenek.eth oyala dennama varadi.mn ehema kiyanne uvidu danna deyak thiyenava.
ada enna obalage parlimenthu mamala basawal kiyada danne ai hpda buddiyakin weda karanna ai beri dewiyane danne nethnam kiyawa asa denaganna
ඔබට ජය...!!!උවිදු අපටත් ඔනි වෙනසක් අපේ දරුවන් වෙනුවෙන් හරි බුදු සරණයි ❤️
@@sampathmaduranga6443 මතකට කාලෙකට කලින් ගෝඨාභය ගැනත් ඔහොම කිවුව😑😑
හදවතින්ම ආශිර්වාද කරනවා මගේ රටට වගේම මෙවැනි නැගී එන උගත් මිනිසුන්ට... මේ රටේ සහ වියැකෙමින් යන අපගේ බෞද්ධ දර්ශනයේ අනාගතය වෙනුවෙන් සැමදා මාගේ හදපිරි ගෞරවය , විශ්වාසය පුද කරන්නෙමි...
තවද පොරොන්දු වෙමි අනාගතයේ මේ පැමිණෙන්නාවූ උගත් විප්ලවයට සහය දක්වන්නෙකු වන බවට....
P
හරිම වේදනවක් ඔබට ජය ඉදිරියේදී බිහිවෙන දියෙසෙන් කුමරු ඔබ වේවා
කතාව අහන ගමන් Comment කියවද්දි, ඒක කරන්න බැරි තරම් හරිම සංවේදීයි.. රට ඉල්ලන්නෙ මේ වගේ බුද්ධිමත් මිනිසෙක්.. ඒක තමයි තරුණයො විදියට අපි දකින්න කැමති රට හැදෙන තැන.. ජය වේවා අයියේ..
🎉 ඔබට පුලුවන් උපරිම දේ රට වෙනුවෙන් කරන්න.. ඒක තමා අපේ බලාපොරොත්තුව🇱🇰🇱🇰 🙏❤
අද ඇහුව ඉක්මනින් අපේ රට බේරාගන්න එන්න පුතා බුදු සරණ වේවා
ජයවේවා
බුද්ධිමත් දරුවෙකි .... රටට අවශ්‍ය නායකයෙකි. කවදා හෝ දිනක එය කරාවි.......... මගේ විශ්වාසයයි එය.
ඉක්මනට වරෙන් අපි බලන් ඉන්නවා ...............මල්ලී
ශක්තිමත් අනාගතය කට වාසනාව, දිරිය , ශක්තිය ලැබේවා !තෙරුවන් සරණයි !
2024 මේ vedio එක බලන අය කෝ ❤දැන් තමයි මොහු දේශපාලනයට එන්න ඕනි හොඳම වෙලාව. Wijaya wirayan ගෙ හීන අනිවාර්යයෙන්ම සෑබෑ වෙන්න ඕන
Aniwryenma api nodanna katha denuie apith denaganne kata katha walata minissu baya kragena minissunwa mulakala .api den negitta wage hithta haiyak enawa...aniwryenma meya ennama ona deshpalanayata
@@teransnadiranga7271ඇත්ත! ප්‍රේමදාසගේ ජඩ දේශපාලන තිරණ මත ආමි එකට කිව්වා jvp එකේ කොල්ලො ඔක්කොම මරන්න කියලා, ඒ විතරක් නෙමෙයි මනම්පේරි, වගේ නිර්ධන පංතිය ඒ කියන්නේ අපි වෙනුවෙන් කතා කරපු අහිංසක දුප්පත් උගත් කොල්ලො කෙල්ලො ඔක්කොම මුන් ගෙ බල තණ්හාව ට අමානුෂික ලෙස ඝාතනය කරලා දැම්මා, 89 දි රෝහණ විජේවීර සහෝදරය ව පන පිටින් ගිනි තිබ්බා. එදා Wijeweera යං කිව්ව දේවල් පාලකයන් ඇහුවා නම් මේ රට අවුරුදු 70 මේ රට බංකොළොත් වෙන්නේ නෑ.
A.K.D 2024 ජනාධිපති උනා ....❤
Lu see
Jim see moo moo9
@@KYROFFICIAL-d9q
❤❤❤
අනිවාර්යයෙන් අනාගත බාරගන්න සුදුසුම කෙනා පරිස්සමෙන් පුතේ 2023 - 2024 එන දියසෙන් කමාරයා මේයා නොවේද හදවතින් සුභ පතනවා මම නම් ආදරෙයි
දියසෙන්..ආධ්‍යාත්මික.නායකයා.සමග.එක්වෙයන්..පුතෙ ජීවිතපරිත්තියාගයෙන්..ගොඩනගාගත් කම්කරුවන්ගේ..ජේ.වී.පී.පක්ෂය.අනුරකුමාර.නමැති.පරය.විනාශකරනවා.බලාසිටිය.නොහැක.ඹබ.විජෙවීරගෙ.ලෙයින්.ජතක.ඌ..පුතෙක්නම්.දියසෙන්.ආද්‍යයාතමික.නායකයා.සමග.එක්වී..ජණතාවට
විමුක්තිය.ලබාධීමට.කාලය.එලබ.ඇත..පලමුව.නිර්පාක්ෂී.විය.යුතුය... ඔබේ.පියාට.වැරදුනෙ.අවිආයුධ....රැගෙණ..විමුක්තිය..සෙවීමටගිය.එක.මෙය.භව.උද්ධ.රටකි..බුදුපියානන්.වහන්සෙ.ලොකසත්වයට.ලොකොත්තර.විමුක්තිය.පෙන්වාඇත.ලවුකික.විමුක්තය.බුද්ධ.ධර්ශනයට.අනුව..ජාති.පාට.පක්ෂ. බෙද..පසෙකලා.සියලුදෙනා.එකව.කටයුතු.කල.යුතුයි .ඹබසැමට..තෙරුවන්සරණයි
චතුර මල්ලි , එක තැන පල් වෙන මාධ්‍ය වැඩසටහන් අතර ඔබේ මේ වැඩසටහන ප්‍රේක්ෂකයා නව මානයකට රැගෙන යයි. තවත් අලුත් දෑ කිරීමට ඔබට ඉඩ හසර ලැබේවා. ඔබට ජය!
රටේ අනාගතය ඔබයි උවිදු..❤️❤️
ජරාජීර්ණ වූ මේ සමාජ ක්‍රමය ඉදිරියේ වෙනස් විය යුතුමයි.ඒ සදහා සියලු දෙනා කැපවී සැමට යහපත් සමාජ ක්‍රමයක් බිහිකරමු. ඔබට ජය
මම ඔයාගේ තාත්තට හරිම ආදරෙයි පුතේ කව්රු මොනවා කීවත් විජේවීර මහතා රටක් ගොඩනගන්න පුළුවන් පුළුවන් වටිනා මනුෂ්‍යයෙක් පුතේ තාත්තාගේ අරමුණ ඔයා රට වෙනුවෙන් කරන්න මට ඔයාලව මතක් වෙනවා කොහේ හෝ ඉන්නවා නේ ඒ ඇති දෙවි පිහිටයි සුභ අනාගතයක්
උවිදුට මේ රටේ ජනතාවගේ ආශිර්වාදය ලැබේවා සැබෑ ජනතා විමුක්ති පෙරමුණ නම් ඒ උවිදු විජේවීරයි.......
Buddaya bawaya udura damanna mhansee wanawa samudaya neroda kara.mu buddagama passe noya obata nerogee suwaya adetan karame
Chatura thanks ලෝකයk වටිනා සැබෑ මිනිසාගේ රටක් වටිනා පුතා පෙන්නුවාta
sumith priyantha
මෙවැනි දක්ෂයන්ගේ නිහඬතාවය නිසා තමයි අපේ රටේ බොරැකාර දේසපාලුවෝ රට කන්නේ.සත්‍යයට ජය වේවා....🙋🏻♂️👍🙏🏼
Jaya wewa.Api oba samagai.
අනිවාර්යෙන් 👍
ඔව්
ගොඩක් ආඩම්බරයක් . පුතේ උබ ගොඩක් පරිස්සන් වෙයන්..ඉගෙන ගන අනිවාර්යයෙන්ම එන්න ඕනී . අපේ අනාගත දරුවෝ වෙනුවෙන් .
හරිම සතුටුයි අපේ පක්ෂනායක විජේවීර සහෝදරයා ගේ පුතුට ජයවේවා 🌹🌹🌹🙏🙏🙏නොනැවතී ඉදිරියට යමු උවිඳු. අපි රට හදමු අනාගතපරපුර වෙනුවෙන් 👍👍👍
මෙම සාකච්ඡාව ට චතුර මහත්තයා සමගින් සම්බන්ධ වූ උවිදු මහත්මයා ට මාගේ ප්‍රණාමය.අන්තිමට කතා කර බුද්ධ දර්ශනය ගැන අතිශයින් ප්‍රීතියකි.ඉදිරියේ දී රට ගොඩ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි, මා අධිෂ්ඨාන කරමි.ජය නියතයි.!!!
උවිදු විදුර ඔබට හදවතින්ම සුබපැතුම්...!
උවිදු විජේවිරට සුබපැතුම්
මම ආසම සමුගත්ත විදියට. හදවතට හදවතක් සම්බන්ධ උනා ❤
ඔබ අනිත් දරැවනට ආදර්ශයක්. සුභ අනාගතයක් පුතා!
පංතියක් වෙනුවෙන් දැක්මක් ඇති වෙනසක් දකින දාර්ශනිකයකු ඔබ .පුංචි එවුන්ගේ අනාගතය නුබට මිස.... අමන කුමරුන්ට නැත
මට දැනෙන විදිහට මේ අවස්ථාවේ තමයි තීරණය ගන්න පුළුවන් හා සුදුසු වේ ලිවීම. පුද්ගල යෙකුට වගේම රටකට වුනත් දෛවය විසින් අවස්ථා දෙකක් දෙන්නේ නෑ. අපි කාටත් බැලූ බැල්මට පේනව අද අපේ රට තියෙන තැන. ඒ කටත් ආණ්ඩුව විතරක් නෙවෙයි වගකීමට යටත් වෙන්නේ.හිටපු සහ දැනට ඉන්න සමහර රජයේ නිලධාරීන් පවා වගකිවයුතු වෙනවා. තට්ටු මාරුවෙන් රටේ ප්‍රශ්ණෙට නියම විසදුම ලැබෙන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ප්‍රශ්නෙට නියම පිලිතුර නොවේ. මහපාරේ ඉන්න ගමේ ගොඩ් ඉන්න හා සාමාන්‍ය ජනතාව කවූරුත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ට ඉල්ලන්නේ නැහැ. ජනතාවට ඕනේ කෑම ,කූඹූරට පොහොර, විදුලිය, ඉන්ධන ගමනාගමනය ආදි එදිනෙදා ජීවිතය ගෙන යන්න අත්‍යවශ්‍ය දෙවල් මිසක් පාලකයා විධායක ද නැද්ද කියලා නොවේ. ඔබට මතක ඇති පලාත් සභා වලට එරෙහිව ජනතාව පෙලපාලි ගියා. මොන වද කිය කියා ගියේ ,පලාබබා අපට එපා, ඒ ක් තමයි සටන් පාඨය වුනේ. මෙතනදි ක් ඒ වගේම තත්වය ක් තමයි මට දැනූනෙ. මට දැනෙන විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඕන කියලා මං දගලන්නෙ අපේ රටේ ජනතාව ගෙන් බහු තරයකගේ කැමැත්ත ගන්න බැරි අයයි. අද අපේ රට වැටිලා ඉන්න තත්වය යටතේ ලොකය ඉදිරියේ දෙපයින් හිටගෙන ඉන්නවා නම් ඒ විධායක ජනාධිපති ක්‍රමය නිසාය.
උවිදු ඔබ සමග අපි ඉන්නව 🙂🙏
කෙලින් අහන දේට පැහැදිලි උත්තර දෙනවා ඔබට ලොකු ගමනක් ඇත ඔබට ජය
අනිවා දවසක උවිදු දේශපාලනයට එනවා.....එදාට අකුලං යන්න වෙනවා මේ නාකි උන්දැලට...
ජය වේවා ! ! !
parissam venna me bala thanha karayo.oyawath maravi.kohe hitiyatha parissamin.bu du saranai obawa budu dhsme arakshawa labewa.
Jaya wewa!!!!!
පොහොට්ටුවෙන් දේශපාලනයට එන උවිඳුට ජයවේවා!!!
උවිදු එකතු වෙන්නේ රට හොරා කාපූ සූරා කාපු රට විකුනාගෙන කන රාජපක්ස පකයින් ටයි
@@yasodaradesilva8117 u h
ඒ අයට සාදාරණයක් විය යුතුයි ...අනිවාර්යයෙන්ම ....👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ස්වාධීන වෙනව කියපු එකෙන්ම තේරෙනව සුපිරි මනුස්සේක් කියල ❤️
අවිවාදයෙන්ම රටේ අනාගත පාලකයා මොහුම වේවා.
අපි හොයපු නාකයෙකුට සුදුසු කෙනා ඔබයි බුදු සරනයි සහොදරයා❤️❤️💪💪💪🙏🙏🙏
👍
P
අනිවාර්යයෙන්
උවිදුගේ තර්කානුකූල පැහැදිලි කිරීම් හමුවේ චතුරගේ පෞද්ගලික සිතුම් පැතුම් පවා වෙනස් වීමට ඉඩ තිබෙන බවයි මම දුටුවේ .
wanniarachchige silva aniwarenma ehema penawa
wijeweerath me wage Daksha kathikayek...
අතීතයේ සිදුවීම් අමතක කර නව මාවතක් kara රට ගෙන යාමට ඔබට sakthiya අදහස් ගොඩ nageewa kiya parthana කරන්නෙ mu
Uwedu lankawe wenasak karai minissunta hoda metarayak jayawewa mally santhosai godak bs oyata
හොඳම හොඳ බුද්ධිමත් ළමයෙක් rohana රෝහන වීර විජේවීරද වෙන කවුරුත් නෑ මට අදාළ නෑ නමුත් ඒ ළමයා ප්‍රකාශ කරපු විදියට බොහොම
මෙහෙම මිනිස්සු මෙහෙම හරි දකින්න ලැබීම සන්තෝෂයක්
තමාට..පෙර.රට.දර්ශනය..සමග
ඉදිරියට..එන්න..වියපත්ගුරැ..මවක්
මෙි..කියන්නෙ..දැන්නමි..රටම..කාලා..මෙිඅාත්මාර්ථකාමියො
පුතුනි..ඔබ.වටා.හොඳ...දරැවන්
එක්වෙිවාරට..ගොඩ..ගනිමු
උවිදුගේ පියා රට වෙනුවෙන් කරපු ලොකුම ආයෝජනය තමයි, මෙවැනි මොල ටිකක් හදා අප වෙනුවෙන් ඉතුරු කර මිය යෑම....🙁
Bub.sarsni.oba.tuma.hata
Gihan Giwantha 😹😹😹😹😹
ජෙප්පන්ට කොහෙද මොළයක්. විජේවීටට තිබ්බ මොළේ එදත් අදත් වෙන කිසිම ජෙප්පෙක්ට නෑ.
පොහොට්ටුවෙන් දේශපාලනයට එන මේ මොළකාරයාට ජයවේවා!!!
@@charuckshy තුක් නදකින් පරයා. තොපි වගේ මිනිස්සු තමා රටබල් විනාස කරන කාලකන්නි පාලනේට ගේන්නෙ
ඒ ලේ වල තියෙන ගැම්ම.. වචනවල තියෙන තාර්කික බව. ඔබට ජය සහෝදරයා...
ස්තුතියි ඔබ සැමටම , ඔබගේ අවංක අදහස් හා සියලුම යොජනාවලට 🙏
Dashapalnayata Anna ath horunga Patta hita gnna apa
නුදුරු අනාගතයේ බිහිවන විශිෂ්ඨතමයා ඔබයි.ඔබට ජය සහෝදරයා 🙏 🙏🙏🙏
අනිවාර්යයෙන්ම , මෙයා ශිෂ්‍ය සංගමයේ රුසියාවෙි සභාපති කෙනෙක්
@@DSNara ඒ සංගමයේ සබාපති උනාම අපිට පාන්ද
රාජපක්සලාට පුක දෙන උවිදුට බෛයන්ගේ ෆුල් සපෝර්ට් එක, නොදකින්
@@kinkinirandeni9323 pala ykw yanna Uvindu la oya Anura , Wijeweera la wage kalakanni wage hithanne nattn loku deyak
,.. ,
All vcios
,
ඇත්තටම රට ගෙන කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක මෙ කතාව අහද්දි රට වෙනුවෙන් වැඩ කරන්න පුදුම ශක්තියක් එන්නෙ . මෙච්චර ප්‍රශ්න වෙලත් තවම මෙ රටට මෙච්චර ආදරෙ කරනවා කියන්නෙ මෙ රට හදන්න උනන්දුයි කියන්නෙ ඔබෙ රටට ඇති ලැදියා කෙතරම්ද කියල අපිට පෙනෙනවා. මම මෙ රටින් වෙන රටකට ගිහින් සේවය කිරිමට බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක් ඔබගේ කාථාවෙන් මමත් දෑඩ් ලෙස නැවත රට ගැන සිතිමට පටන්ගත්තෙමි ඔබට ජය!!
Dulaj De silva 👍👍👍😍
Parissamen thawama akata kalaya nowe. Issella oya hadila goda gihilla inna. Budu hamuduruwo bana kiuwe rahath unata passe.
සැබෑ නායකයන් ඉබේ බිහිවෙන්නේ නෑ කියන එක පිලි ගන්න හිතුනා . උවිදු ඔබේ විනීතභාවය, දැනුම, මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න හොදටම ප්‍රමානවත්..👌☝චතුර ඔබත් රටේ සම්පතක් ජයවේවා
ගොඩාක් දුක හිතුනා උවිදු විජේවීරගේ 😥😥❤️❤️කතාවට
යම් දවසක ස්වාධීනව නැගී සිටිමට ඔබට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏 ❤️❤️❤️💪💪💪✌🙏අනාගතය ගැන හොද දැක්මක් සහා හොද ආකල්ප වලින් පිරිපුන් තරුනයෙක්❤️💪ඔබට ජය උවිදු විජේවීර ❤️💪💪
අනාගතයේ සුපිරි ජනාධිපති කෙනෙක් තාත්තා නැතත් ඒ අඩි පාරේ යයි සුභ ගමනක් යෑමට හේතු වාසනා වේවා ♥️ පුතේ ❤
හදවතට හදවත සම්බන්ද උනා අද අතට අත දීල නෙමෙ උබෙ මෙ කතාව අහලා මෙ රටෙ ගොඩක් කොල්ලො කෙල්ලො ඉන්නවා මෙ රටට ජාතියට ආගමට ආදරෙ කරන මේ රට මෙ තැනට යායුතුයි කියලා ව්ශ්වාස කරන අන්න එ කොල්ලො කෙල්ලො ට්කගෙ හදවතට හදවත සම්බන්ද වෙව් මෙ කතාව ඇහුවම සිංහල ජාතිය කියන්නෙ කුඩු ගහලා ව්නාසවෙලා මිනිමරලා හොරකන් කරලා තිරිසන් ව්දියට ජිවත් වෙන ජාතියක් නෙමෙ ගොඩක් අබිමානයක් තියෙන මෙ ලොකෙම වෙනස් කරන්න පුලුවන් ජාතියක් අන්න එ වෙනස කරලා මෙ රට යහපත් කරන්න උබට පුලුවන් උව්දු ව්දුර ව්ජේවිර රටෙ අනාගතය වෙනස් කරන එකම නායකයා ඔබ ..හදවතින් සුබ පතනවා
Suba pethum obata. Hari sathutui dakkama.budu saranai sahodaraya
බුදුසරනයි සහොදරයා
එකගයි සහෝදරයා මේ රටේ තුන්වෙනි ලෝකය කියන ලේබලය ගලවන්න කාලය හරි
@@thavishaatapattu1224 අනිවා සහොදරයා අපෙ රට හදන්න පුලුවන් අපිටම තමයි අපි එකතුවෙලා වෙනස් කරමු මෙ රට
මට හිතෙන්නේ ගින්නෙන් උපන් සීතල එක්ක ඇත්ත්ත කතාව එලියට ආපු එකත් හොදයි කියලා..අපි උවිදුව උඩට ගෙනිහින් තියමු අර රනිල් මහත්තයාගෙන් පස්සේ මහින්ද මහාත්තයාගෙන් පස්සේ රටේ ප්‍රභල චරිත නැහැ සජිත්ගේ වොට් නිකම්ම කැඩේනවා විජේවීර මැතිණිය කට ඇරියෝත් ඔවුව්වා මහා පව් කාර වැඩ එකනේ ජේ ආර් පරපුරක් නැත්තේ වගේම ප්‍රේමදාස බොම්බේට ගිහිල්ලා කුඩු වෙලා මැරුනේ විජේවිර ගහාතනයට සම්බන්ද ඔක්කම වගේ විනාශ වෙලා ගියේ ඔය විදිහට තමයි.දිට්ටධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා මෙලෝවදිම.රට වෙනස් කරමු අවැසි උනොත් ආයුද අරන් පාරටම බහිමු..නය කාරයෝ වේලා මැරෙන්න උනාට අපිට අපේ ලමයින්ට හොද රටක් හදමු
රටට අවශය දක්ෂ හොද මිනිස්සු. ඉදිරියටම එන්න සුබ පතනවා..
ඔයා kathakaranakota හරි පැහැදිලියි . Uvindu wejeweera. .. wejeweera name විතරක් නෙවෙයි සහෝදරයා ube le වලත් තියෙනවා . බුදු සරණයි ..
මෙයා රටවල් ගනනක ලමයින්ට දේසන පවත්වනව. සභාපති කෙනෙක් . කතාව පැහැදිලි යි
රටේ ජනාධිපති වන්න සක්තිය ලැබේවා ඔබට කරන දේවල් වැඩි දියුණු වේවා
ඔබ රටට වටින කේනෙක් ඉදිරිය ජය වෙිවා
උවිදු, ආදරෙයි පැලෙන්ඩ
එකෙන්ම 👌👌👌👌👌👌👌
Matha
Oba.tuma.yaga.ma.rststa.sampatak
මෙන්න අනාගතයේ යම් දිනෙක ජනතා විමුක්ති පෙරමුනෙන් බිහිවන ප්‍රථම ජනපති...!!! ඔබට බුදු සරණයි!!!!!
Theruwan pihitai puthe nubata !
මාගේ දැක්ම 2035
jvp eken enna epa swa dinawa enna.jvp ekath kunu gadai dan.
Budu sarani oyata
J v p eken ena ekak ne ennth epa..
උවිදු විදුර ඔබව සාදරයෙන් පිලිගනිමු. වෙනසක් අවැසි සැවොම.....
deshan jayantha
පිළිගමු... පිළිගමු!!!! පොහොට්ටුවෙන් දේශපාලනයට එන උවිඳුට ජයවේවා!!!
උවිදු 2035 වෙද්දී උබව මේ රටේ ජනාධිපති කරන්ඩ අපි වැඩ කරමු❤❤❤❤❤❤❤❤
විජේවීර සහෝදරයගේ වගේ මෙතුමගේ කතාවේ කතා කරන විදිය ගොඩක් වෙනස්. මම නම් ආසම විජේවිර සහෝදරයගේ නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරනකොට ඒ වචනවල හැංගිලා තියන ගැම්මට💖ඒත් ඇත්ත සහ ඒ ඇත්‍ත තේරුම් ගැනිමට තිබු නොහැකියාව නිසා අපි විදින දුකක්. මේ පාර ඒ ඔක්කොම සදහටම නවත්තමු 🧭 💖
තවත් ඉවසන්න be me විනාශය දිහා බලන් හිටියා හොදටම ethi. ඉක්මනින් ma duk විඳින ජනතාවට නායකත්වය දෙන්න එන්න . අපි rata වෙනුවෙන් eka පෙළට ඔබත් එක්ක එකතු වෙන්න සූදානම්
ඔබට ජය 🙏 ( රුසියාවේ මොස්කව් නුවර සිට )
Ahh bro
💪💪💪
Putha obaga piyaga darsanay thula siteya samagikayak sathutui obata budu saranai🎂
වටේ යන් නැති පැහැදිලි උත්තර.......ඒ තාත්තගෙම පුතා කියල අමුතුවෙන් කියන්න ඕන නෑ💗💗💗💗
,
Hanikata waren putha agulu DALA ne doray,
monawada anuraya ratatama kalay,
niwasata dunnu SALLI lebune nehe ne bolay,
kadapan lapa anurage pumbanna oya boru penay.
.
උවිදු රාජපක්ස. රාජපක්සලාට කත් අදින එකෙක් මූ. විජේවීර ගේ අහලකින්වත් තියන්න බැරි එකෙක්
@@kinkinirandeni9323 anura wickramasingha una 2015 di, den anura premadasa wela,.dekama ekaiy.
dawalta parippuiy bathuiy reta bbathuiy parippuiy wagay.ara do sirisena mahatha semuel rodrigo mahathata boxing fighteka gena pehedilikala wagay mata uoo gahanawa,uoo mata gahanawa kiwwa wagay.😀😃😄😆😅😝
👍
මගේ ජිවිතේ අද තමයි උවිදු පුතා දැක්කේ . අද ඉන්න ජේ වී පී කාරයින්ට තියෙන්නේ රට හදන්න නොවේ පලිගැනීම් සහ කම්මැලි ගතිගුණ ජාතිය පන ගැන්වී මක් ගැන කිසිම කතාවක් නෑ
ඔබ එන්න පුතා ජාතිය ගොඩගන්න රට රැක ගන්න ආගම රකින්න හෙළ වෙදකම් ගොවිතැන් ඉගනගන්න විශ්වයේ ආශීර්වාදය ලැබේවා බුදුසරණයි
Ow dn inna ayata ona me rata le wilak wenawa dakinna withrai
මැරෙන්න කලින් මට මගෙ රට හොද තැනක තියෙනවා දකින්න ඕනෙ උවිදු සහෝදරයා ඔයා මේ රට බාර ගන්න අපි ඔයා එක්ක ඉන්නවා අපි සන්නිවේදනය එක්ක ලොකු පරිවර්තනීය ගමනක් යමු ඒක කරන්න පුළුවන්
සොයුර ඔබ අපේ ලංකාව වෙනුවෙන් ඉදිරි ජනපති වෙන්න ඕන.අපි කැමතී.ඔයාට තිසරන සරනයි.
Got
Bills.i2
හොද ඔලුවක් තියන කෙනෙක් සන්තෝසයි
ඇඩෙන්න ම කිවුව.ආදරෙයි..👍👍👍👍💯💯💯💯♥️♥️♥️
Ruvindu කාලය පැමින ඈත... අපි ඔබට මෙන්ම රටට ආදරෙයි...!!
අනාගතේ ඔබ වෙනුවෙන් රට බේරා ගැනීමේ සටනට කිසිදු අයුරකින් පමා නොවී ක්‍රියාත්මක වෙමි❤❤❤❤❤