කෙසෙල් මුව කනවද? නැද්ද ? තීරණය ඔබ අතේ | Banana Flower By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 162

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 роки тому +8

    කෙසෙල් බඩේ තිබෙන පෝශණගුණය ගැනත් කියන්න පුලුවනිනම් බොහොම ස්තූතිවන්තවෙනවා ඔබතුමාට

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 2 роки тому +18

    ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි මේ දැනුවත් කිරීමට

  • @marieperera1709
    @marieperera1709 2 роки тому +8

    දැනුවත් කල ඹබ තුමාට තෙරුවන් සරණයි

  • @chandithrimavithana2834
    @chandithrimavithana2834 2 роки тому +15

    ඔබතුමාටත්. සුවැති දිවියක්!! ෙබාෙහාමත්ම ස්තුතියි දැනුවත් කළාට

  • @appkappk5531
    @appkappk5531 2 роки тому +7

    ස්තුතියි ඔබතුමාට .මගේ ආසම කෑම

  • @gayaniperera4243
    @gayaniperera4243 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමා ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .👍👍👍👍👍

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 2 роки тому +2

    ඉතා වටිනා දැනුවත් කිරිමක් ඔබතුමාට දිර්ගායු වේවා !

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 роки тому +4

    වෛද්‍යතුමාට බොහෝම පිං දැනුවත් කිරීමට තෙරුවන් සරණයි.

  • @priyadarshanie4461
    @priyadarshanie4461 2 роки тому +3

    ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා

  • @u.g....9819
    @u.g....9819 2 роки тому +3

    ගොඩක් 🙏 🙏 🙏 .ඔබතුමට තේරුවන් සරනයි

  • @inokajayalath9464
    @inokajayalath9464 Рік тому

    ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි අගනා පැහැදිලි කිරීමට. බුදු සරණයි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට .....මම නම් නිතරම කෙහෙල් මුව කනවා.......

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Місяць тому

    අපව දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතිය ❤

  • @chandralekakumari466
    @chandralekakumari466 2 роки тому +12

    ආතරයිටිස් වර්ග හා ඒ සදහා සුදුසු ආහාර ,නුසුදුසු ආහාර ගැන කියලා දෙන්න

  • @rathnayake.43
    @rathnayake.43 2 роки тому +4

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් ස්තුති වෛද්‍යතුමනි ඔබගේ දැනුම තව තවත් වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +3

    ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ..තෙරුවන් සරණයි .සියළුම රෝගීන් සුවපත් වේවා .

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 роки тому +4

    දැනුවත් කරාට ගොඩාක් ස්තූති ඩොක්ටර් බුදුසරණයි 🙏💐

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 2 роки тому

      😂😂😂😂😂😂බුදු සරණයි කියලා කියන්න එපා ඕයි ඒ යකාට කරන්න පුළුවන් ඇට දෙකක් නෑ

    • @nilminir.guruge785
      @nilminir.guruge785 2 роки тому

      @@mordentecstyle.vision112 🤫🤫

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 2 роки тому

      @@nilminir.guruge785 ඇත්ත කීවේ බදු හමුදුරුවන්ට කරන්න පුළුවන් ප..... ක්.. නෑ හලෝ 😂😂ඔය වගේ ගෝං කථා කියන්න එපා මේ වගේ වැදගත් වීඩියෝ වලට 😂😂

  • @kolithasri9964
    @kolithasri9964 2 роки тому +11

    තවතවත් මෙවැනි වැඩසටහන් කරන්න වෛද්‍ය තුමනි ඔබට ශක්තිය ධෛර්ය ලැබෙිවා .

  • @troncykadana1117
    @troncykadana1117 2 роки тому +1

    Asama kamak...tanks ...දැනුවත් කළාට ..👍

  • @padminidissanayake129
    @padminidissanayake129 2 роки тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    ස්තූතියි ඔබතුමාට ....

  • @vincesilva1128
    @vincesilva1128 2 роки тому +6

    Thank you so much for this valuable info. Bless you sir 🙏🏽🇺🇸🇱🇰

  • @nimeshalexander1693
    @nimeshalexander1693 Рік тому

    ස්තුතියි දැනුවත් කලාට .හරිම වටිනා තොරතුරු ගොඩක් දැන ගත්තා.

  • @damecafiris5703
    @damecafiris5703 2 роки тому

    අසාම කෑම කෙසෙල් මුව ඉස්තුතියි ඩෙක්ට

  • @nilminidisanayake7332
    @nilminidisanayake7332 2 місяці тому +1

    ඔබ තුමාට ඉස්තුති

  • @nilankaperera675
    @nilankaperera675 2 роки тому +2

    හරිම වැදගත් දැනුවත් කිරිිමක්.ස්තුතියි.තිබ්බටු ගැතත් දැනගන්න කැමතියි.

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 2 роки тому +1

    සුවැති දිවියට,,, හොඳ වැඩ සටහනක් අපි ඉතා කැමති,,,👍

  • @wema4141
    @wema4141 2 роки тому +1

    ඹබ.තුමාට.දිර්ඝ.අායු.ලැබෙිවා

  • @anojaariryadasa774
    @anojaariryadasa774 2 роки тому +1

    Sthuthi i sir. Mage asama kamak.. 🙏🙏

  • @inokakarunathilaka7247
    @inokakarunathilaka7247 Рік тому +1

    Thankyou doctor ...janathawata karana me sewaya athi wisistai.

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m Рік тому

    ස්තුති ඔබට දැනුවත් කලාට

  • @damai4603
    @damai4603 2 роки тому +1

    ස්තුතියි 🙏 තෙරැවන් සරනයි ඔබතුමා ට 👍❤️

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 роки тому +11

    මගේ ආසම කෑමක්

  • @kamanijayasooriya380
    @kamanijayasooriya380 Місяць тому

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි

  • @siriyalathamanel1946
    @siriyalathamanel1946 2 місяці тому +2

    ඔබතුමාට බුදුසරනයි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 місяці тому

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤

  • @kusumaellepola5237
    @kusumaellepola5237 Рік тому

    ගොඩක් වටිනවා ස්තුතියි .

  • @hansiyasho
    @hansiyasho 3 місяці тому +1

    මමත් හරිම කැමි කෑමක් සති දෙකකට වාතාවක් විතර කනවා සමහර දිනවලදී එළවලු එපා වෙන අවස්ථා වල දී කෙසෙල් මුහහදනවා ඔබ තුමාට ස්තූතියි .🎉

  • @Sriyanisriyani-ov8zx
    @Sriyanisriyani-ov8zx 2 місяці тому +1

    අම්මෝ කුවේට් කෙසෙල් මුව kd 1wenawa rs1000 වෙනවා මොන labada දැනුවත් කිරීමට ඔබට ඉස්තුති

  • @wema4141
    @wema4141 2 роки тому +1

    ඹබ.තුමාට.බොහෙෙම.ස්තුතියි

  • @NThrd
    @NThrd Місяць тому

    ඔබගේ මඟපෙන්වීම ස්තූති පූර්වකව සලකමි. එය සාමාජ සේවයකි. .

  • @dayanidipani447
    @dayanidipani447 2 роки тому +2

    Godak sthuthi obathumata theruwan saranai

  • @sumithradevi6682
    @sumithradevi6682 2 роки тому

    තෙරුවණ් සරණයි ස්තුතියි වෛද්‍ය තුමනි

  • @thamaranandani381
    @thamaranandani381 2 роки тому +1

    Thank u wery much D.R.
    oba thumagen pudgalikawa upades ganeemata awashyi d r.pls
    ples e gana visthara dana ganna pluwada ples. Thank u very much
    D.R.

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 роки тому +1

    ස්තුතියි ඔබතුමාට

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 Місяць тому +2

    මහත්මයා,තෙබු කොළ ආහාරයට ගැනීම පිළිබඳවත් විස්තරයක් දෙන්න.

  • @Malani-n1l
    @Malani-n1l 13 годин тому

    Good mornig doctor. Wakugadu amaruwata gowa kamasudusuda ahitha karada.pahadadenna.

  • @fatmakaankae6440
    @fatmakaankae6440 2 роки тому +1

    God bless ඔබ‍ට

  • @nishanthikumari310
    @nishanthikumari310 2 роки тому +2

    ගොඩක් ස්තූතියි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому +2

    Tharuwan saranai Doctor good advice thank you so much ❤👍🙏🏻💐

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 Місяць тому

    Your programs are excellent since you are promoting mostly available local fruits and vegetables with high nutrition values.Thanks Dr for this very rare nutritional information to save general public from various diseases

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 2 роки тому

    Thank you sir. Harima watinawa danuwath kireema. Samma sambudu saranai.

  • @nihalbandula8247
    @nihalbandula8247 2 роки тому +28

    කෙසෙල් මුහ අපේ පැරණි අය කරවල සමග මිශ්‍ර කර තෙල් වලින් තෙම්පරාදුවක් කර සකසා ගන්නවා හරි රසවත්

  • @usausa13
    @usausa13 Рік тому

    ඔබතුමා ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @inokasanjiwani881
    @inokasanjiwani881 2 роки тому

    Obathumage danuma gananam harima sathutii

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 роки тому +2

    suwadiviyak sirtath ....👍☺

  • @janatj3030
    @janatj3030 2 роки тому +2

    Thanks obathmata god bless❤❤

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 роки тому +1

    Much obliged .theruwan saranai

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 роки тому +1

    Obathumata godak isthuthiyi

  • @amalfdo2026
    @amalfdo2026 2 роки тому +1

    Very good presentation tks

  • @kapilasilva8135
    @kapilasilva8135 Місяць тому

    කෙසෙල් බඩ ගුණයත් හදන විදිහත් කියන්න පුළුවන් නම්.🎉

  • @tonyandniro
    @tonyandniro Рік тому

    Thank u doctor. Very valuable video .

  • @chandragodage4464
    @chandragodage4464 2 роки тому +1

    Thanks doctor Bless you ❤❤❤❤❤❤❤❤❤

  • @razeenajamion9837
    @razeenajamion9837 Місяць тому

    Tnk Uu 👍❤️My Favourite Banana Flower

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 роки тому +1

    constipation eliminate,.How to eliminate constipation. Thanks.

  • @rammyabandara7666
    @rammyabandara7666 2 роки тому +1

    Boho pinn obata. For Prostate gland swelling, what are the other best foods… kindly bring another program In this regard if you can..
    Thank you sir,

  • @slpranktv8374
    @slpranktv8374 2 роки тому +2

    Doctor malti vitamin gana video ekak ewannako hodada narakada kiyala

  • @damayanthiwikramashinha8164
    @damayanthiwikramashinha8164 27 днів тому

    පොලොස් ගැන program 1ක් කරන්න

  • @sagarikananayakkara6832
    @sagarikananayakkara6832 Рік тому

    Nodanna godak de Dana gatta..🙏🙏

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 роки тому +1

    Godaak Deval dana gatta sthuthi.

  • @nadeekapriyadarshani2241
    @nadeekapriyadarshani2241 2 роки тому

    Gdk watinawa. Theruwan saranai docter

  • @chamidakumar5910
    @chamidakumar5910 2 роки тому +1

    Bohoma hodadanuwath keremak stuti obatumatha
    Mama asama kamak medan genawa keselmuwak hetha kamatha hadanna

  • @lalithkumara7048
    @lalithkumara7048 2 роки тому +1

    Mawn minisun mihipita dewiwaru weniya aperate minisunta.. udarai.

  • @renujayasekara5418
    @renujayasekara5418 2 роки тому +1

    Sir godak wedàgathkiyapu deewal

  • @Asithsampath-z1o
    @Asithsampath-z1o 2 місяці тому +1

    මාත් කීවා උන් කෙසෙල් මුවේන් තේ බොයි හැබැයි තේ කොළ ලංකාවේ ලෝකේ හොදම තේ දැන්ට ප්‍රදාන අපනයනය අපි කම්මැලියි එක්කෝ

  • @RG-wu8vh
    @RG-wu8vh Рік тому +1

    Ane.pregnancy mul sathiwala.keselmuwa kewoth eka prashnyakda.

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m 2 місяці тому

    ඩොක්ටර් බොහෝම හොදකෙනෙක්
    හොදකෙනෙක්
    පැහැදිලි කිරීම හොදයි.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Рік тому +3

    කොසේල්..මුව..සලාදේකෑම..රට..
    ඉන්න..අපි...ස්තුතියි..ඩොක්ටර්..🙏❤

  • @SurangaDevanarayana
    @SurangaDevanarayana Місяць тому

    Bade gal thiyana ayata keselmuwa kanna hoda nadda oba thumata puluwanam Mata pilithurak laba denna obathumata me wage wada satahan kirimata sakthiya dairya labewa kiaya mama prarthana karanawa budusaranai saranai....

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 Рік тому +2

    කොසල් මුව උයාගැනිමේදි තක්කාලි, සියඹලා, බිලිං වැනි අඹුල් සහිත දේවල් මිශ්‍ර කිරිම අහිත කරද? පැහැදිලි කරන්න doctor . Thank you so much ❤🙏

  • @indraniranathunga3285
    @indraniranathunga3285 2 роки тому

    Thanks a lot.we were able to get new information about the cheap and healthy vegetable.

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 2 роки тому +2

    Thanks

  • @malanigomez4938
    @malanigomez4938 2 роки тому +1

    Wish you also a healthy life doctor! Can I know whether cashew nuts good for diabetic patients? Your advice is highly appreciated

  • @assuntaperera528
    @assuntaperera528 2 роки тому

    ඕනෑම වර්ගයක කෙටසල් මුව හිතකරද?අලුකෙසෙල් කෙසෙල්මුව කෑවාට කමක් නැද්ද? ඔබතුමාගේ දැනුවත් කිරීම් ඉතා අගනේය. ස්තූතියි
    ජේසු පිහිටයි

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 2 роки тому

    Ma oben sulu prashnayak ahuwa, Nivithi eta gena. pilithurak nodeema gena kanagatui.

  • @APranandu
    @APranandu 2 місяці тому

    🎉keselmuwa wakugadu rpginta sudusudtha

  • @princygamage4171
    @princygamage4171 2 роки тому +1

    Thank you doctor Sir

  • @lakshmigiganagamige4837
    @lakshmigiganagamige4837 2 роки тому

    Sambal hadala godak hodai amuwan

  • @kavirajapaksha3589
    @kavirajapaksha3589 10 місяців тому

    Garbani kenekuta ganna hoda nadda Dr.

  • @manojigunawardana9638
    @manojigunawardana9638 Місяць тому

    Apith ama wedasatahana agekota salakamiperani aya mema keema agekarayi apita ahi agaya pahadaa dee atha sthuthyi sirta bs

  • @rohansunimal3306
    @rohansunimal3306 Місяць тому

    Teruwan saranai jaya wewa ❤

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 роки тому +1

    ස්තුතිය dr....

  • @PunyaGamage-v5m
    @PunyaGamage-v5m 2 місяці тому

    Kapana gamanma pilkiri valata danna. Evìta kahata enne naha.

  • @srehanblocks5705
    @srehanblocks5705 Рік тому

    දෙහ බර අඩුකරගැනිමට කොස් ,දෙල්, පොලොස් හොදද

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 роки тому +1

    Thanks a lot

  • @kumariindrani2962
    @kumariindrani2962 2 роки тому

    Thank you dr 🙏🙏🙏

  • @chandanapadmakumara5732
    @chandanapadmakumara5732 2 роки тому

    Uyanakota me dewal vinasa wenne nadda

  • @thilini444
    @thilini444 Рік тому

    ඔයාගේ තම්බ්නේල්වලට මීට වඩා හොඳ information එකක් එන විදියට වාක්‍යය ඇතුලත් කරන්න, තව වීව්ස් වැඩි වෙයි මේවට එතකොට

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 місяці тому

    Suwapath wewa dr.

  • @AgithWejaesingha
    @AgithWejaesingha 2 місяці тому

    Godak rasa kamak awageyma gunai

  • @achinihikkaduwakoralage1284
    @achinihikkaduwakoralage1284 5 місяців тому

    Anamalu kesel muwa kannat hodada