Aththatama respect 💖 sir godaak watina chanal ekak kansa bavitha karapu kenekuta ewage visa agen yawa ganna karapincha kada hodai kiyanawa eka aththakda sir godak aya innawa ehema kansa bavitha karala ewa agen yawa ganna karapincha kada bona aya e de aththatama wenawada 🙏
Thanks Doctor for the information course I too having cholesterol .the tablet is am taking atorlip 'atorvastatin 10 MG. Is this okay. Take care from Sri Lanka A
ඔබ. නම් පුතෙ හැඛෑම. වටිනා දරුවෙක් අපි නම් දැනුවත් කරන. තරමට. ඔබටපිං බුදුසරණ යි
ඔබ ගේ චැනලය අපි සැමට ඉතා වැදගත්. බොහෝ පින්.
කරපිංචා ගැන මේ දැනුම ඉතා සුවිශේෂී වනවා.
ස්තූතියි වෛද්‍යතුමනි මම ඔබතුමන් ගෙන් කරපිංචා පිලිබඳව අසා දැනගන්නට සිතුවා පමණයි. උදේ බලනවිට ඔබතුමන් ඒ ගැන දැනුවත්කර තිබීම වෙනුවෙන් ස්තුතියි. ඔබතුමන්ටත් නිරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා ! ජේසුපිහිටයි !
බොහොම ස්තූතියි doctor මං හිත හිතා ඉන්නකොට අද හොදේ මේ කමෙන්ට් එක දැක්කා ඇත්තටම මේ චැනල් එක ගොඩක් වටිනවා නැවතත් බොහොම ස්තූතියි
මේ වගේ දොස්තර දෙවි වරුන් අපේ රටට තවත් බිහි වේවා
දැනුවත් කිරීම මිල කල නොහැකියි...👌👌
ඔබතුමාගෙ බොහෝ video මම අහනවා. බොහොම වටිනා දෙය දැන්වත් කිරීම ගැන බොහෝ ම පිං
අප නොදන්නා ඛොහෝ දේවල් කියා දෙන ඹඛට god bless thank
තෙරුවන් සරණයි මහත්මයා අපගේ දිවිය සුවපත් කිරීම සඳහා ඔබතුමා මේ කරන දැනුවත් කිරීම් ඉතාමත් ප්‍රශංසනීයයි ඔබතුමාටත් සුවපත් දිවියක් වේවා
බොහොම ස්තූතියි doctor අපිව දැනුවත් කලාට
දැනුවත් කිරීම බොහොම pin .ape රටට මෙවැනි වෙදැදුරාණන් බිහි වේවා .
ඔබතුමාට බොහොම පින් 🙏💙මේ හැමදේකින්ම අපිව දැනුවත් කරනවට බුදුසරණයි ඔබතුමාට🙏🙏❤️❤️
දැනුවත් කිරීමට පින්.
දැනුවත් කලාට බොහොම පින් ඔබතුමාට.
ඩොක්ටර්...ඉතා.වැදගත්..දැනුවත්.
කිරිම.ජේසු..පිහිටයි..🙏❤🌼🌼🌼
Denuwath kirima bohoma pin dotta budusaranai.
Karapincha juice ekk sathiyata 1 parak witharak bonnath ekada dr
Thank you doctor. Obata nirogi suwaya. 'Theruwan saransi'
අක්මාවේ තෙල් වලට යකිනාරං කොල සහ කරපිංචා සම සමව ගෙන හදලා බොන්න හොඳද කියලා ඊළඟට දැනුවත් කළොත් හොඳයි අපිට බොහොම ස්තූතියි
මට අක්මාවේ තෙල් තිබුන කරපිංචා යකිනරන් හින්පොවිටිය සමානව දාල බෙන්ඩර් කරලා විනාඩි පහක් විටර රට්කරලා උදේට අඩුකොප්ප බාගයක් බිඋව දින 14 මට මාස දෙකෙන් ලෙඩේ හොද උනා එක දිගට බාවිතා කරන්න එපා මාසෙකටම දින 14 ක් විටරක් කරන්න
දැනුවත් කිරීම මිල කළ නොහැකි දෙයක් බොහොම ස්තූතියි
ගොඩක් වටිනවා 🙏💙බොහොම පින් ඩොක්ටර් ස්තුතියි
ඇත්තටම ගොඩක් වටින චැනල් එකක් ❤❤❤
Thank you Doctor 🙏 you are Great 👍
ස්තූතියි ඩෝක් ට බුදු සරනයි
ඔබ ටපින් මාහොදින්දැනුවත් කලා ට තෙරුවන් සරනයි !!!🥰❤️
බොහොම ස්තුතියි ඩොක්ටර් ....
ගොඩාක් ස්තූතියි දැනුමත් karata
Thank you so much....God bless you 🙏🙏🙏
හරිම වැදගත් වැඩසටහනක්
තෙරුවන් සරණයි මේ දැනුම ලබා දීම ට
ගොඩාක් පින් ඔබතුමාට
ඒක නේ අපි ඔබතුමාගේ වැඩ සටහන් ම බලන්නේ
බොහොම ස්තුතිතියි
සර්.
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻
Tharuwan saranai Doctor good advice thank you so much 🙏🏻👍💐❤
දොස්තර මහත්තයටත් ගොඩක් පින්
ඔබට බොහො පින්🙏🙏🙏🙏
Godak ස්තුතියි ඔබ තුමාට ❤
ඉතා වැදගත්
Aththatama respect 💖 sir godaak watina chanal ekak kansa bavitha karapu kenekuta ewage visa agen yawa ganna karapincha kada hodai kiyanawa eka aththakda sir godak aya innawa ehema kansa bavitha karala ewa agen yawa ganna karapincha kada bona aya e de aththatama wenawada 🙏
Oba tumanta godak pin mewan watina vistara walin api danuwat kalata hama vidiyo aekakma api balanawa 🙏🙏🙏🙏🙏🙏teruwan saranai dirgauasa obatumanta kuweat
Thank you very much for the advisable explanation.❤🎉
කරපින්චා සහ සුදු ලූනු තලා සම්බලයක් සාදා දිනපතා කෑමට හොදද..ගැස්ට්රයිටීස් වලට හොදද
ස්තූතියි සර් නොදන්නා දෙයක් කියලා දුන්නා ට
Thanks for your valuable ideas.
This is a very useful UA-cam channel. Thank you so much for sharing important information with us , sir .
Karapincha keda nitharama bonna hoda nedda
ගොඩක් ස්තුතියි doctor 🙏
බෙහෙවින් .ස්තුතිය සර් බුදු සරනයි
ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තූතියි
තෙඹු ගැන වැඩසටහන ක් කරමු.
Thank you doctor Harima Watina. Wedasatahanak. Devi pihitai
Obatumata budu sarani.
පළමුව සර්ට ස්තුතියි මේ ගැන අපි දැනුවත් කලාට මට කොල්ස්ටරෝල් 186 තිබුනා මට ඩොක්ටර් කිව්වා ටිකක් වැඩි පාලනය වෙලා මාසයක් බලන්න කියලා මම ගෙදර ඇවිත් කරපිංචා කොටලා ලොකු වීදුරුවක් බිව්වා ඒක දවසයි බිව්වේ ඉට පස්සේ සතියක් උණු වතුර බීල මාසයකින් ගියා පස්සේ 150 මට ඩොක්ටර් කිව්වා අය බොන්නේ එපා කියලා දිගටම හොද නැහැ කියලා
Thank you obathumata!!!!!!!!
F7s
සාමාන්‍ය කොලොස්ට්‍රොල් කීයට වගෙද thiyenna oniii?
200 අඩුවෙන් නේද කොලෙස්ටරෝල් තියෙන්න අවශ්‍ය.ඇයි කරපිංචා පානය කරේ.
@@saamgunathilaka8995 186 වැඩ්යි කව්වා පාලනේ වෙන්න කිව්වා එනිසා බිව්වා
Karapicha thambala e wathura bonna sudusu da doctor
Thanks for your information Doctor 🙏❤️🇮🇹
Obata deergayusha labevaa budu saranai devi pihitai
❤❤doctar gooodak stute❤❤
Thanks doctor God bless you
Bohoma sthuthi danuwath kalata doctor
Doctor
කරපින්ච ගෙඩි ආහාරයට
ගන්න හොඳ ද
Thank you dr.ta
Danuwath kalata godak pin oba tumata
කන් ඇසිම හොද තත්වයෙ පවත්වාගන්න කරන්න ඔනෙ මොනවද කියලා දාන්න පුලුවන් ද?
Sir back of knee pain valata karanna puluvan home remedies saha aharayata gatayutu dewal gana video ekak karanna puluwanda karunakarala
Budusaranai oba thumata
Doc tor Thanks
Obathumanta Budusaranai Jayawewa
I have been drinking raw curry leaves juice every other day for over a year, great to hear this !
Thanks doctor
Dr. Oba thumata godak. Esthuti e. Jordan. Kumari
Thank you doctor!
karanpincha me widiyata keda widiyata biwwa 2 weeks. sgpt,(190) sgot (400). passse nawathhtala dawas 5kin karama sgpt(161), SGOT(191).
ගොඩාක් ස්තුතියි...
ස්තූතියී..❤️
Dr. කරපිංචා තේ එක දිගට බිවුවට කමක් නැද්ද
බොහොම ස්තූතියි වැදගත් වීඩුයෝවක්
ස්තුතියි ඔබට.තෙරුවන් සරනයි
Thank you so much matath Brest cancer ekak thiyenawa heart attack ekak avith thiyenawa mama kema walata thama hungak ekathu karanne
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
කරපින්චා සම්බෝල හදලා කෑවට කමක් නැද්ද සර්?
ස්තුතියි 🙏
කරපිංවා වලින් වකුගඩු දිය වෙනවා ද ? මට කෙනෙක් කිව්වේ
🙏 🙏 🙏 good job sir god bless sir ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
Thanks Doctor for the information course I too having cholesterol .the tablet is am taking atorlip 'atorvastatin 10 MG. Is this okay. Take care from Sri Lanka
A
Laulu kawata kamak needs...
Thanks.
ස්තුති ඩොක්ට
Thank you sir
බොහෝම ස්තුතිවන්ත වෙනවා doctor
Thank you so much doctor ..this is important vedio for the world people..
Thanku dr
God bless you
❤budu saranai
Karapincha bohoma hodai matath kolosterol thibuna ikmanin barath adu una
Dlb
Mewani danuwath kirim kirimata awsya shakthiya dahiriya thawa thawath labewa
සර් මම සතියට දින කරපිංචා බ්‍රෙන්ඩර් කර පානය කරනවා...ඒක ප්‍රශ්නයක් නැද්ද...
කරපින්චා වල අහාර වල අඩන්ගු විශ උරාගැනීමේ හැකියාවක් තියනවලු. ඒක නිසා අහාවලට එකතුකරන කරපිචා අනුභව නොකරන ලෙස ඉන්දියානු යූ ටියුබ් වැඩසටහනක් ඔස්සේ ප්‍රකාශ උනා....
Ape ammath oka kiyl thiyenw
Thank u oba thumata
Budusaranaei docter lsraeil