මම නිම්නයක හිටපු පෙම්වතෙක්. Janaka Kumbukage interviews Athula Adikari

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 857

  • @shamaleemam4933
    @shamaleemam4933 Рік тому +15

    සමහර යූ ටියුබර්ස්ල එක්ක බලනකොට ජනක කොච්චර සංයමයකින් සාකච්ඡාව ගෙන යනවද. ඒ වගේම හරිම professional . Thank u

  • @sandunimadhubhashini5953
    @sandunimadhubhashini5953 Рік тому +11

    දක්ශතම ගායකයෙක්...ආසයි එක දවසක් හරි දැකලා ලගම ඉදන් සින්දුවක් අහන්න අතුල සර්....ඒ තරම්ම ඒ ගීත වලට සර්ගෙ හඩට මාර ආදරෙයි... ජනක සර් ඔබතුමාගෙත් රන්ගනය අති විශිෂ්ඨයි... ඒ දේත් කිව යුතුමයි....❤

  • @wasu8660
    @wasu8660 Рік тому +125

    එදා ඉදලම ආසම කරන ගායන ශිල්පියෙක්.. ඒ වගේම ජනක කුඹුකගේ කියන්නෙ ආසම කරන රංගන ශිල්පියෙක් .. සුබ පතනව දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ...❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +4

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට👍

    • @hivinkenula
      @hivinkenula Рік тому

      ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html

    • @hivinkenula
      @hivinkenula Рік тому

      ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html

    • @sujeerenu5300
      @sujeerenu5300 Рік тому +2

      රස කර ගී ගයන වෙලේ.......සැනසෙන්......නැලවෙන්න සුදෝ......🥰🥰😊😊
      ඊටත් වඩා වෙන් කුමක්ද ...හරිම රසබර ආදරණීය කතාබහක්.....ඔබ දෙදෙනාම සොඳුරු කලාකරුවන් දෙදෙනෙක්...මං ආසම දෙදෙනක්....හරිම ලස්සන හෝරාවක්....පොඩි කාලේ ඉඳළම මේ ලයාන්විත මියුරු හඬට මං හරිම ආසයි...ඒ වගේම ......අතුල පොඩියි ..වැඩ හරිම ලොකුයි කියල ඉස්සර නීල් වර්ණකුල නන්ස්ටොප් එකක් කියනව මට තාම මතකයි..ආදරෙයි ඔබ දෙදෙනාටම ....ජයම වේවා !!!!...🥰🥰😊😊❤️❤️

    • @Dinugi_Senavirathna
      @Dinugi_Senavirathna Рік тому +1

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 Рік тому +67

    ජිවිතය ගැන ගැඹුරු කියවීමක් ඇති සොදුරු කලාකරුවෙක් ❤💐 ස්තූතියි ජනකටත් ❤

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @hivinkenula
      @hivinkenula Рік тому

      ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 Рік тому +51

    ජනක මහත්මයා ඔබ එදාවගේමයි අදත්.ඔබට සහ අතුල මහත්මයාටත් දලදා වහන්සේගේ රැකවරනය ලැබේවා.🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි👍

    • @kumududevi5610
      @kumududevi5610 Рік тому +1

      හොද ආටිස් කෙනෙක් තමා නමුත් නම්බුව ආත්ම ගව්‍රරවයක් නැති දරුවන්ට දෙමාපියන් ට නිග්ග්‍රහකරනවා මෙ වගෙ මොනාටද

    • @Ravindra-j3c
      @Ravindra-j3c 6 місяців тому +1

      Oba gayna salhulu voices aka best music maru

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 Рік тому +35

    කාලෙකට පස්සේ ලස්සන කතාවක් ඇහුවා.මාත් ආසම කෙනෙක් අතුල අයියා.ඔහු හරි නිහතමානී කෙනෙක්.ජනක අයියෙ ඔයාට ස්තුති.දෙදෙනාටම තෙරුවන් සරනයි ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා 🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @kuwenisfather6436
    @kuwenisfather6436 Рік тому +65

    ජනක වයසට යන්නෑ එදා දැකපු විදිහමයි.ඔහු මේ ඉන්ටර්විව් කරන සන්යමය,වචන භාවිතය හරිම ආදරනීයයි.පරිනත භාවය යොදාගෙන වැඩසටහන් විශිෂ්ඨ ලෙස කරනව ,දෙදෙනාටම සුභපැතුම්.

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට👍

    • @vishaka2107
      @vishaka2107 Рік тому +3

      Athatama oyage commend eka hariyatama hari. Samahara niwedekayo katha karanaea ahagena inna be ke gahanawa witharai.

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      @@vishaka2107බොහොම ස්තුතියි👍

    • @ChandaniDilrukshi-oh8wx
      @ChandaniDilrukshi-oh8wx Рік тому

      එකඟයි

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 Рік тому +25

    අතුල අධ්කාරිගෙ පෞද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නෑ අති දක්ෂ සගීත වේදියෙක් එයාට හැමදාමත් ආදරෙයි 💝

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому +30

    දැකපු කාලේ ඉදන් නොවෙනස් වෙච්ච කෙනෙක් හඩ රැව සුහදත්වය හැමදේකින්ම සැහැල්ලුවෙන් ඉන්න ව්දිහ මෙහෙම අයගෙන් වැඩක් අර ගන්න අලුත් පරපුර දැන ගන්න ඔනේ..ස්තුතියි ජනක අයියේ මෙහෙම සොදුරු අර්තවත් පිලි සදරක් ගෙනාවට..🙏💙💙💙

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි👍

    • @hivinkenula
      @hivinkenula Рік тому

      ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html

  • @indujayasundara7840
    @indujayasundara7840 Рік тому +16

    පුද්ගලික ජීවිතේ එළියෙන් තියලා, අපිට අතුලගෙ නිර්මාණ විඳින්න පුලුවන් .. ඔහු ගෙ නිර්මාණ ඒ තරම් සුන්දර යි.. වින්දනීයයි.. අතුල කියන්නෙම රස මිහිරක්..
    ස්තුතියි ජනක ..🌹❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Рік тому +25

    ආදරය ජීවිතය පිළිබඳව ධනාත්මකව අපූරුවට සිතන සුන්දර හරිම අපූරු පුද්ගලයෙක්.බෞද්ධ දර්ශනය අනුව යහපත් සිතුවිලි නිසාම පුතේ
    ඔබේ තනිකම දුරුවී
    මියයනතුරාම නොවෙනස්වන ආදරයක් ඔබට හිමි වේවා.
    තෙරුවන් සරණයි

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @kamanibaduge6433
      @kamanibaduge6433 Рік тому

      Oya lassanatama oyage adahasa leyala theyenaw. aththatama oyawage hethana katteya mee looke ennawanam mee looke koitharam lassana weida. Athula, samitha, amaaya eyala koitharan sathuten samageyen ennawada. aa dehaa balala aneth aya eyalata banenne nehuwa aasherwada karanna. Thuwalayak theyana kenaa wetharai eeke weedanawa danne. Aanesa eyalata banenna epaa.( Banena ayata thamai man ehema keyanne)

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 Рік тому +10

    හරිම ලස්සන වැඩ සටහනක් අහම්බෙන් දැක්කේ channel එක.පුලුවන් හැම වේලාවකම බලනවා.අතුල කියන්නේ දක්ෂ ගායකයෙක්. All the best janaka ayya 👍

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @djeewamalidjeewamali4814
    @djeewamalidjeewamali4814 Рік тому +14

    මම හරිම ආස කරන ගායනය හා වාදනය හසල දැනුවත් කමක් තිබෙන කලාකරුවෙකි
    ජනක කුබුකගෙ ඔබ තුමාත් දක්ෂ ර0ගන කලාකරුවෙකි බුදුසරණයි ඔබ දෙපොලටම

  • @srnnfernandonilmini1511
    @srnnfernandonilmini1511 Рік тому +7

    පෞද්ගලික ජීවිතේ අදාලම නෑ අතුල අධිකාරි කියන්නේ සුපිරි භාණ්ඩයක් අපේ ලංකාවට ආදරෙයි ගොඩක් සින්දු වලටඔයාටත්porgram මෙක හරිම ලස්සනයි

  • @udayakumara3779
    @udayakumara3779 Рік тому +16

    හිත අස්සට හීන ගොඩාක් ගෙනල්ලා දුන්න ....ඔබ දෙපළට සුභ අනාගතයක්

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +5

    පඬුරැ කතාවනම් හරියටම හරි ඒකනම් විහිලුවක් අපේ ලංකාවට ආවේනික වුනු....

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @chitraperera8242
    @chitraperera8242 Рік тому +9

    හිතුවේ නැති උනාට. අතුල හරිම සුන්දර මනුස්සයෙක් ❤️❤️🙏🙏💖💖

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @anjalivijayange392
    @anjalivijayange392 Рік тому +14

    අපේ දක්ෂ රංගන ශිල්පීයෙක්වන ආදරණිය ජනක කූඹුකගේ මහතාට ගොඩක් ස්තුතියි.. ඒවගේම හැමදාම ආදරේ කරන හඩ අතුල අධිකාරි මහතාට ත් සුභ අනාගතයක් වේවා.. තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +2

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @maheshagodagamagamachchige3245
    @maheshagodagamagamachchige3245 Рік тому +28

    අතුල අධ්කාරිගෙ ජීවිතේ කොහොම උනත් ඒ පුද්ගලයාගේ කලාවට අපි ආදරෙයි..දීර්ඝායුෂ පතමි....

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 Рік тому +25

    අතුල පුතා ,හැමදාමත් ඔයාට ආදරෙයි. .....
    ඔයා මනුෂ්‍යත්වයෙන් පිරුණු මනුෂ්‍යයෙක්..

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @Gayanika9746
    @Gayanika9746 Рік тому +37

    පලිගැනීම් ඊර්ශියාවන් වෛරී කුහකකම් නැති හැමදේම උපේක්ශාවෙන් පිලිගත් ගුණවත් කෙනෙක් ජීවිතේ සතුට සෑනසීම උදාවේවා ...! විශිෂ්ඨයන් දෙදෙනාටම තෙරුවන්සරණයි ...!💔

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +2

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @reshigamage8399
      @reshigamage8399 Рік тому

      අනිවාර්යෙන් පරිත්‍යාග ශීලී කෙනෙක් 👍

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Рік тому +19

    කවුරු මොන අර්ථකථන දුන්නත් මේ අපේ සන්ෆ්ලවර්ස් අතුල අයියා. අදටත් ඒ ඇඟිලි හැසිරවීම එම වාදක භාණ්ඩය තුල අපිට පේන්නෙත් නැහැ ඇහිලත් නැහැ. ඒකයි අතුල අධිකාරි brand එකක් වෙන්නේ. තෙරැවන් සරණයි ඔබට අතුල අයියා.

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 Рік тому +2

    ලස්සන ම වැඩ සටහනක් මං ආසම හඩක් අතුල අදිකාරි අතුල ආපූ කාලේ ගැහැනු ලමයිගේ සිහින කුමරෙක් අතුල කියන දෙවල හරි හරි වැදගත් ජය ඔබ දෙපලට 🙏🙏🌹🌹🌹🌹🌹🎶🎵🎵🎵🎵♥️♥️♥️♥️

  • @chandanideepika3893
    @chandanideepika3893 Рік тому +20

    ආදරය ගෟරවය ගැන අතුලගෙ අදහය් චලට හිසනමා ආචාර කරමි...
    පතන සැනසිිම ජිිවිතයට ලැබෙිිවා...❤️🌹❤️❤️🌹🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @sarangadealwis
    @sarangadealwis Рік тому +31

    විරහව රසකර විඳිනට හුරුවී සතුටින්, දිලෙනා සැටි ඇය ඈත ලොවක සිට බලා සිටිමි... රහසේ... ; ❤️❤️❤️
    One of my most favourite musicians!
    පිස්සු වැටෙන ගිටාර් ගැහිල්ල 😍😍😍

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +2

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @ireshahemamali4509
    @ireshahemamali4509 Рік тому +5

    ඔහුගේ නිදහස් චින්තය අපූරුයි.විවාහය ප්‍රේමය ජීවිතය දිහා බලන ගැඹුරු වෙනස්ම දැක්මට මම හරි කැමතියි මම.ඔක්කොමත් හරි වයසට නොයා ඔහොම කඩවසම්ව ඉන්න එක.❤
    ඔහුගේ රසිකාවියක් මම.දෙන්නටම ජය පතනවා.

  • @enandavimala898
    @enandavimala898 Рік тому +20

    මම අතුල මහතාගේ විවෘත භාවයට හරිම කැමති.මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි
    ඔබට සුබ අනාගතයක් වේවා .
    ජය

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Рік тому +5

    ඹබ සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි දෙවිරැකවරනයි 🙏❤️❤️❤️

  • @princygamage4171
    @princygamage4171 Рік тому +4

    මමත් මාර ආසයි ආදරෙයි අතුල අධිකාරි කියන චරිතයට ජනක කුඹුකගෙ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому +7

    අතල හරිම හොද ගුනයහපත් පුද්ගලයෙක් බුදුදහම අනුව කිසි කෙනෙකුට කිසිදෙකට බැදි නැති හිත නිදහස් කෙනෙක ලෙසයි මමදකින්නේ මගේ ආදරය මටමයි කියල බැදුනුපිහියක් අරගෙන ඇනල මරල දමන්න දගලන බොලද ආදරය හමුවෙි මැරෙන්න දගලන කෙනෙක් නොවෙි ජිවිතය සමාජය වෙන වෙනම තේරැමි ගත් කෙනෙක්

  • @chandrikagamage901
    @chandrikagamage901 Рік тому +9

    අතුල නිහතමානී කලාකරුවෙක් .දක්ස,මිහිරි හඩක්.අපි හැමදාමත් ආදරෙයි මේ මනුෂ්‍යයාට ❤❤

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොම ස්තුතියි.👍

    • @RupaWanigasekara
      @RupaWanigasekara 11 місяців тому

      සොඳුරු කලාකරුවන් දෙදෙනෙකුගේ අව්‍යාජ පිළිසදරක්.මිනිසත්කම අර්ථවත් කරන ,මහපොළවේ පය ගහල ජීවත් වන, ලෝකයම සුවපත් කරවන, චරිත.දෙදෙනාටම චිරාත් කාලයක් කායික මානසික සුවයෙන් ආදරණීය රසික හදවත් අතර වැජඹෙන්නට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව රැකවරණය ලැබේවායි පතමු ❤❤❤❤❤ 45:55

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 Рік тому +23

    කුඩා කල සිටම ආසම හා හදවතේ ගායකයෙක් හා රංගන ශිල්පියෙක්.ජයවේවා ඔබ දෙපලට 💐💐💐තෙරුවන් සරණයි🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @malshasama8886
    @malshasama8886 11 місяців тому +3

    ගෝතික මනසක් සහිත නාමික මිනිසුන්ට මොවුන්ගේ පෞද්ගලික ජිවිත මැජික් උනාට ඇත්තම මිනිස්සුන්ට ඒක සරලයි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනසින් උසස් මිනිස්සු.❤❤All the best

  • @champikaadhikari8751
    @champikaadhikari8751 Рік тому +11

    දෙන්නම තවම කොල්ලෝ දෙන්නෙක් වගේ..පෙනුම තරුනයි❤❤

  • @udayanganisamaraweera9541
    @udayanganisamaraweera9541 Рік тому +8

    අපූරු සුසංයෝගයක්❤ ආසාවෙන් රසවින්ද වැඩසටහනක් 🌹 ....ස්තූතියි 🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @haresheranga
    @haresheranga Рік тому +6

    අතුල civilized මනුස්සයෙක්. ඔහු පොතක් දෙකක් ලිව්වනම් ඒක සෑහෙන්න වටියි. ජනක අයියටත් බොහොම ස්තූතියි!

  • @robusttj
    @robusttj Рік тому +28

    The way you ask questions at the right time is unbelievably apt. The interviewee and the interviewer both had maturity at the highest level! Really enjoyed the programme. Well-done!

  • @lalanipradeepikadeenamulla6132

    මමත් හරිම ආසා කරන දෙන්නෙක්. අතුල අයියාගේ සින්දුව අහන්නේ නැති දවසක් නැති තරම්. මගේ මහත්තගෙයි මගෙයි දෙන්නා ගේම ආසම ගායකයෙක්. ජනක කුඹුකගේ හරිම ආදරණීයයි ඔබත් දකින්න ආසම චරිතයක්. බුදුසරණයි ! ඔයාලට

  • @premakasthuri7068
    @premakasthuri7068 Рік тому +56

    රංගනයත් ගායනයත් පුගුණ කරන ආදරණීය නිහතමාණී කලාකරුවන් දෙදෙනෙකුගේ සංවාදය කොතරම් ලස්සනද...❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +2

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @hivinkenula
      @hivinkenula Рік тому

      ua-cam.com/video/uIfCWp2xZ4c/v-deo.html

    • @nssherin2024
      @nssherin2024 Рік тому

      👍👍👍👍❤️❤️❤️❤️

  • @sujeerenu5300
    @sujeerenu5300 Рік тому +9

    ජනක ඔයා අතුල ගේ අයිටම් එකක්...අතුලත් ඔයාගෙ අයිටම් එකක්.....ඉතිං ....ඔය දෙන්නම මගෙත් අයිටම් එකක්....😍😍😊
    .....ඇත්තෙන්ම අතුලට මං ඉස්සර ඉඳන්ම හරිම කැමතියි. මට මතකයි සන් ෆ්ලවර් බෑන්ඩ් එකේ nonstop ගීතවල එක කොටසක්.....අතුල පොඩියි වැඩ හරිම ලොකුයි කියනව...🎶🎶😍😍
    ඉතිං ගොඩක් ස්තුතියි ජනක ඔබට ලස්සන වීඩියෝවක් අපිට මේ වැඩසටහනෙන් ගෙනත් දුන්නට.ඔබ දෙදෙනාටම ආදරෙන්ම ජය පතනව......
    රස කර ගී.....ගයන වෙලේ....
    සැනසෙන්.....නැලවෙන්න සුදෝ.......🎶🎶🎶😊😊❤❤......

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට👍

  • @lalanipradeepikadeenamulla6132

    ඔබ නැති මේ... රෑ... පුරා.... අපි අහනවා හැම දාම. හරිම ආදරෙයි අපි ඔයාගේ හඩට. දිවි තුරා එකේ චරිතෙත් සුපිරි. ආදරෙයි අයියේ ඔයාට අපි හැමෝම. බුදුසරණයි!

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Рік тому +5

    සොදුරු කලා කරුවන් දෙදෙනෙක් අනාගතය සාර්ථක වේවා බුදු සරණයි

  • @aselachamindha686
    @aselachamindha686 11 місяців тому +1

    අතුලගේ ගීත රසවින්දට ..අතුලව කියෙවිවෙි අද..අතුල මනසින් පොහොසත් චරිතයක් බව දැනගත්තේ අද..ස්තුතියි ජනක අයියෙ ඔබගේ මෙ හරවත් සංවාදයට .

  • @dilshanpriyanga
    @dilshanpriyanga Рік тому +16

    ගොඩක්ම ආදරය කරන ගායකයෙක්, පුද්ගලයෙක්, චරිතයක්... 😌❤️🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @lalaniperera3025
    @lalaniperera3025 Рік тому +3

    මගේ ප්‍රියතම ගායකයා හරිම ආසයි ඔහුගේ ගායනයට

  • @hgperera6038
    @hgperera6038 Рік тому +6

    මේ ගීත මගේ ජීවිතයට හරිම සමීපයි මොකද මගෙ මහත්තයා ප්‍රිය කල ගීත මට නිතර අැසුනා අද මහත්තයා ජීවතුන් අතර නෑ එ්ත් මේ සිංදු අැහෙද්දි මට එ් සුන්දර අතීතයම මතක් වෙනවා මාත් අාසම ගායකයෙක් අතුල අධිකාරි ❤🌹

  • @classicclassi1396
    @classicclassi1396 Рік тому +3

    මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් සුන්දර නිහතමානී කලාකරුවෙක් පුද්ගලික jeevitha අදාළම නැහැ පොලවේ පය ගහලා ඉන්න හොඳ මහත්මයෙක් තෙරුවන් සරණයි ඔබට dirgayu වේවා

  • @nelumwasana4076
    @nelumwasana4076 Рік тому +3

    ජිවිතේ යථාර්තය තේරුම් අරන් ලස්සන සිතුවිලි වලින් ජිවිතේ පුරවගත්ත අතුල අයියේ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️බුදුසරණයි

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Рік тому +3

    ආදරණීය සොදුරු නිහතමානී කලාකරුවෙක් නම් ඒ අතුලම තමා ආදරෙයි ගොඩක් ගොඩක් අතුල සර්. 🌹❤️❤️❤️❤️

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +4

    පුංචි කාලයේ ජනක කුඹුකගේට ආසයි.තාමත් ආසයි අපි පරිණත උනත්.ඒත් ජනක තාම තරුණයි.❤❤❤💞 .විවෘතවකතා කරන අතුලට Respect 💥💥💥🤝🤝🤝👌👌👌🤙

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 Рік тому +7

    අතුල අය්යේ එදා වගේම.ඔයාගෙ අතුල කියන චරිත යටත් ඒ ලයාන්විත හඩටත් එදා වගේම ආදරෙ යි.සුබ පතනව අය්යේ හදවතින් ම..ජනක අය්යේ ඔයාට ත් එලෙසමයි ..ජයවෙිවා .❤️❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +2

    Janaka කුඹුකගේ kiyanne ගොඩාක් නිහතමානීව වැඩසටහන් karana හොඳ කෙනෙක් balanna ගොඩාක් asai etumage වැඩසටහන් jesu පිහිටායි බුදු සරණයි

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය බවට.👍

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Рік тому +16

    Janaka is a great actor 🙏🏻🙏🏻🙏🏻
    Love his acting & Athula 's songs very much 🙏🏻🙏🏻🙏🏻

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +4

    ඉතාමත් වැදගත් විනීත සංවාදයක් ආදරෙයි දෙන්නාටම.❤❤❤❤❤

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 11 місяців тому

    This is the pinnacle of humanity and humbleness. I love Athula unconditional with greatest respect. Learned a lot from him. True Buddhist.

  • @malathempana6857
    @malathempana6857 Рік тому +4

    ආදරණීය තත්පර කීපයක් ගෙවිල ගියා.හරිම සතුටුයි .දෙදෙනාටම බෝහෝම ආදරෙයි .

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @Nishatv2024
    @Nishatv2024 Рік тому +12

    මම දික්කසාද වෙලා අවුරැදු 16වෙනවා.එයා වෙන කෙනෙක් බැන්දා.එත් අපි සියලුදෙනාම හරිම සතුටින් ඉන්නවා.මේ වගෙ එවා තවත් මේ ලොකේ ඇති.ඔබට ජය වේවා.

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @pathirana64
      @pathirana64 7 місяців тому

      මේ ලෝකේ මනුෂ්‍යත්වය තාම තියෙනවා කියන්න හොදම උදාහරණ තමා ඔබලා මනුෂ්‍යත්වය ට ජයවේවා

  • @iruwa_vlogs
    @iruwa_vlogs Рік тому +3

    ජනක කුඹුකගේ එදා වගෙමයි අදත්.ඔබගේ මම ආසම චරිතය තමයි මායා මන්ත්‍රී ටෙලි නාට්‍යයේ එන අභිෂේක් චරිතයෙන්...අතුල කියන්නේ ලංකාවේ legend කෙනෙක්.ඔබ දෙපලට සුභ අනාගතක්

  • @buddhikakasun396
    @buddhikakasun396 Рік тому +4

    ජනක කුඹුකගේ සරෝජා චිත්‍රපටයේ කළ රංගනය අති විශිෂ්ටයි.👏

  • @GBBro
    @GBBro Рік тому +50

    හමුවෙමු කවදා හෝ ආයේ,
    හිනැහෙමූ තරහා නෑ වාගේ,
    ( මේ වගේ සින්දු රේඩියෝ වල, ටීවි වල නිතර නිතර ඇහුනා නම් මීට වඩා ලන්කාවේ මානසික මට්ටම් වෙනස් වෙයි කියලා හිතෙනවා.)

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @shamithd9367
      @shamithd9367 Рік тому +2

      ඒකනන් ඇත්ත ,, බෑ කිව්වම කෙල්ලගෙ බෙල්ල කපන්ඩ හිතෙන්නෙ නෑ අඩු තරමෙ මෙහෙම ගීතයක් රස විදින්ඩ පුරුදු වුන එකෙක් .. විරහ ගීත වලින් සනසගත්තු බිදුනු ආදර කතා අපිටත් තිබුනා..

  • @champikawijesinghe2238
    @champikawijesinghe2238 Рік тому +20

    කෙලින් කතා කරන අවංක කෙනෙක්.ඉස්සරත් ආසයි අතුලට සවන් දෙන්න.😍👍

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @dilshidiaz1064
      @dilshidiaz1064 Рік тому +3

      champika aththa athula aiya mata muna gahanawa.....hari hodai......

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      @@dilshidiaz1064බොහොම ස්තුතියි ඔබට👍

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 Рік тому +7

    අතුලට හැමදාමත් අපි ආදරේයි. නිහතමානි ඔබට මගේ ප්‍රනාමය❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @godagamagerusarani6829
    @godagamagerusarani6829 Рік тому +19

    Superb interview ! Both of you are my favorite artists and both are super heroes in Sri Lanka. I like Athula aiya's thinking pattern. That's very true and respectable . Wish you both good luck!

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 5 місяців тому

    ආසම කරන කළාකරුවන් දෙපළක් ඔබ දෙපළ. ඔබතුමාලට තෙරුවන් සරණයි. දිගාසිරි ඔබ දෙපළට.

  • @priyanthasilva602
    @priyanthasilva602 Рік тому +4

    අතිශය සුන්දර සරල සොදුරු මිනිසෙක්.❤ අතුල ❤

  • @DRDMUSICSL
    @DRDMUSICSL Рік тому +1

    මමත් කැමතිම චරිතයක් තමයි අතුල අයියා.ඒ දක්ෂතාවයත් හැරීම පැහැදිලියි.❤ ජය.

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 Рік тому +2

    ඔබ දෙදෙනාටම නිරෝගීමත් වාසනාවන්ත සුබ අනාගතයක් ලැබේවා තෙරුවන් සරණයි

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Рік тому +1

    නිහතමානි ආදරණීය දක්ෂ කලාකරුවන් දෙදෙනෙක් එකම තැනකදි එකටම හමුවීම ගැන හරිම සතුටුයි.....💞💞💞💞......ඉතා රසවත් හරවත් සංවාදයක් ......ස්තුතියි .......💞💞💞💞💗💗💗💗

  • @sududhoni8763
    @sududhoni8763 Рік тому +3

    මම කැමතිම💜️ ගායකයෙක් අතුල අදිකාරි ඒ වගේම කැමතිම 💙 නළුවෙක් ජනක කුබුකගේ 💕

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @bandulaidamegama6025
    @bandulaidamegama6025 Рік тому +1

    අතුල ගතකරන සරල, සුන්දර නිදහස් සහ මනුස්සකම උතුරා යන ජීවිතය ගැන අපව දැනුවත් කළ ජනකගේ 'Lines and Beyond' UA-cam නාලිකාවට ස්තූතියි. අත්සන ගණගැන අතුලගේ අදහස් හරිම අපූරුයි.

  • @wmamila9242
    @wmamila9242 Рік тому +2

    මම ආසම නළුවෙක් සහ ගායකයෙක් හදවතින්ම ආදරේ දෙන්නෙක් ඔයාලා දෙන්නම ආදර්සමත් චරිත 2කියලා හැමෝම දන්නවා. ඉදිරියටත් ඒ ආදරේ තියනවා බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න දෙන්නටම සුබ අනාගතයක් වේවා 💚💚💚💚💚පරිස්සමින්

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @dilankawijayathilake9096
    @dilankawijayathilake9096 11 місяців тому

    ආසම චරිතයක් අතුල අධිකාරි …. ඒ කටහඩ ට ආදරේයි

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt Рік тому +1

    ජනක කුඹුකගේ අතිදක්ශ කලාකරුවෙක්.අතුල අධිකාරිත් අතිදක්ශ කලාකරුවෙක් ❤️👍ඔබ දෙපලටම තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @Jeffjeffje
    @Jeffjeffje Рік тому +8

    ආදරේ කියන දේට මරා ගන්න මිනුස්සු ඉන්න ලෝකෙක ඔබ නියම මනුෂ්‍ය යෙක් ..

  • @dinalidevika11
    @dinalidevika11 Рік тому +2

    Genuine character. Love n respect you sir for ever. Hadawathin katha karanna manusakama pirichcji manussaeyek. Budu saranai.dalada samindu pihitai

  • @kathikathi426
    @kathikathi426 Рік тому +2

    Atula and janaka. Never get old. Love you lots 💗💗... bless you. Good luck....

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 11 місяців тому

    නිහතමානී කම අගේ කොට සලකමි. ඔබ දෙපලටම තෙරැවන් සරණයි 🙏🙏💐💐

  • @ranilkumara2739
    @ranilkumara2739 Рік тому +4

    මටත් මුලින් තිබුනෙ අපැහැදිලි කමක්. එහෙම නොකරන්නයි තිබුනෙ වගේ හැඟීමක්. ඒත් මේ ටික අහද්දි තේරුම් ගියා 🌎 මොනා කීවත් මානසික නිදහස අන් හැමදේට වඩා ඉහලින් තියාගන්න ඕනෙ ඕනෙම දේකට ඔරොත්තු දෙන විදිහට කියල
    🤜🤛

  • @geethanigeethani5619
    @geethanigeethani5619 Рік тому +2

    අනිවාර්යයෙන් අතුලගේ කතාව ඇත්ත ලොකයට ඕනෑ විදිහට අපිට ජීවත් වෙන්න බෑ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 6 місяців тому

    සුපිරිම චරිත දෙකක්.ලස්සන වැඩ සටහනක්💕💕💕💕

  • @MsToorak
    @MsToorak Рік тому +1

    Humble character. I saw him about 30 years ago singing at a disabled soldier's activity charity program and he sang without a fee!. That was the first time I heard him singing. Soldiers loved his music. Thank you for participating and giving a boost for our heroes.

  • @neranjidezoysa6580
    @neranjidezoysa6580 10 місяців тому

    අතුළු අධිකාරි මා ඉතාමත්ම ආස ගායකයෙක්.ඉතාමත් නිහතමානී
    සංවේදී , කෙනෙක්.යම් දවසක ඔබ සිතන පතන ආදරය ඔබට ලැබේවා.

  • @samithnishshanka
    @samithnishshanka Рік тому +20

    කඩහඬ ඇහුවත් හිත නිවෙන කෙනෙක්.❤.

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 Рік тому +1

    Asawen baluwa wadasatahanak. Harima adaraniya kenek atula ayya. Janaka ayyatat atula ayyatat suba patum. Budu saranai.

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +8

    මට ජීවිතේ මුණ ගැහුණ ආදරණීයම උපේක්ෂා සහගත උතුම් මිනිසා ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому

      @@janakakumbukage747 ❤️

  • @RanmaleeBandara
    @RanmaleeBandara 11 місяців тому

    ආශ්වාද ආදීනව නිස්සරණය..🙏 ඔබට තෙරුවන් සරණයි!!!

  • @creations245
    @creations245 Рік тому +4

    අතුල අධිකාරි කියන්නෙ අපේ රටේ බ්‍රෑන්ඩ් එකක් සහ ඔහුට ජීවිතේ ගැන තියෙන වෙනස්ම කියවීම අපූරුයි.

  • @HARAH7
    @HARAH7 Рік тому +8

    Both are great artists I like them both 👌✌️

  • @Megasajiniism
    @Megasajiniism Рік тому +6

    Love this character 🥰 he’s talking the truth ❤ all the best athula.

  • @Manillewije
    @Manillewije Рік тому +10

    What a lovely program Janaka. I respect Athula’s openness and the way he looks at the life. There are a few things we too can learn from him. Thanks Janaka for this great presentation. Kanthi W from Brisbane

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 9 місяців тому

    අතුලට මිනිස්සු කොහොම කිව්වත් මම නම් දකින්නේ අතුල කියන්නේ අපිට වඩා මනසින් හොදට සමාජ ගැන පරිණත බවක් ලබපු කෙනෙක්..
    අත් හැරීම කියන්නේ භෞතිකව හැම දෙයක්ම අත් හැරල නිගන්ඨක වගේ ඉන්න එක නෙවේ එක හිතින් අත් ඇරල ජීවිතේ ගෙවීම ..හරිම සංකීර්ණ ජීවීතේ සියුම් තැන්...
    මට දවසක ආසයි එක මොහොතක් හරි කතා කරන්න ❤ අතුලගේ සිතුවිලි රටාවට මම හරි කැමතී ❤

  • @saranimalagoda1520
    @saranimalagoda1520 Рік тому +5

    අතුල අය්යා වගේ කෙනෙක්ව තේරුම් ඒ වගේම මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම උනොත් විවාහ ජිිවිතය සාර්තන වෙයි. හරිම සතුටුයි මේ වගේ කතා බහක් අසන්න ලබිම ගැන.

  • @casio745
    @casio745 Рік тому +2

    ආගම ධර්මයත්, විහාහයත් පවුල් ජීවිතයක් තමන්ගෙ වගකීමත් පටලවාගෙන...තමුන්ට කරන හැම වැරැද්දක්ම හරි කියලා හිතන කාලයක් තියෙනවා නමුත් දවසක් එනවා කල වැරදි දුන් වැරදි ආදර්ශ වලට පසුතැවිලි සහ විඳවීමට කාලයක් ඒක ආත්මයේ වේදනාවක් .... මගේ අදහස මම කිව්වේ අතුල කියන ගායකයාට නොවේ පුද්ගලයාට... මනුෂ්‍ය සහ සතුන් අතර වෙනස්කම් තිබිය යුතුය. නැත්නම් රටක් සමාජයක් යන විනාශය තේරුම් ගත නොහැකිය. අද වැඩසටහනින් සංගීතය පමණක් රද වින්දාය...

  • @shyamashriyani7593
    @shyamashriyani7593 Рік тому +9

    ඔබතුමා වගේ සුරා සූදුවෙන් තොරයහපත් ගති ගුණ ඇති මනුෂ්‍යයෙකුට තුන්වෙනි වතාව වරදින එකක් නෑ සුන්දර විවාහ දිවියකට මා හදවතින්ම සුබ පතමි

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 Рік тому +1

      Oya sura suduwan tora wela sudu ket aka gahala inna un karanavtaramak karannema dasa balu wada aka nisa okage 3wani kasadet iwara unamatvuba kiyapan 4wanivakawat hariyanna kiyala mona balu wade karat surawan suduwan toraine

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 11 місяців тому

      Adarayath.nidahasath.ak.kala.hekida?.

  • @nuwazapakse280
    @nuwazapakse280 10 місяців тому

    හැමදාමත් ආදරෙ කරන ගායකයෙක් තෙරුවන් සරනයි

  • @astertm99
    @astertm99 Рік тому +15

    අතුල අධිකාරි කියන්නේ මගේ ප්‍රියතම ගායකයෙක්. ඔහුගේ චරිතය, සිතුම් පැතුම ගැන මෙතෙක් නොදත් බොහෝ දේ මේ වැඩසටහන තුලින් මම දැනගත්තා.. මා නැවතත් කියාසිටින්නේ, ජනක කුඹුකගේ මහතා සතු මෙම පරිණත සන්නිවේදන හැකියාව මම ලංකාවේ සිටින වර්තමාන බොහෝ මාධ්‍යවේදීන් තුල දකින්නේ නැහැ (ඇතැම් මුහුකුරාගිය අය අතරේ පවා).
    Lines and Beyond විශේෂයෙන්ම විදේශගත අප වැනි අයට නැවතත් ලංකාවේ කලාකරුවන් මුණගැසීමට ඇති එකම ඉහල ගණයේ වැඩසටහනයි. වැඩසටහන මුල සිට අග දක්වා වෙලාව ගතවීම නොදැනෙන තරමටම ඔබේ වැඩසටහන රසවත්! ❤
    Keep up the good work!!

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +2

    Athula Aiya ape podi kale idalama kmathima Adaraniya gayakaya .Hamadama sathutin Paressamen Inna Athula Aiye.. Budunge Saranai Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa òba depalatama ❤🙏❤

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 Рік тому

    ලස්සන පරිසරයක ආදරණීය හිත් දෙකක සොදුරැ කතාබහක්.හරිම සතුටුයි.❤

  • @moratumullagepiyasiri1136
    @moratumullagepiyasiri1136 Рік тому +1

    Supiri athula adaraniyai chirarth kalayak nihatamaniwa niduk nirogiwa satuten jeewath wanna labewa" MANUSSAKAM"SUPIRI

  • @sasithamunasingha759
    @sasithamunasingha759 Рік тому +3

    අතුල සර්, ජීවිතේ හම්බුන සුපිරි චරිතයක්, මට පිච් එකට sing කරන්න කියලා දුන්නෙ සර්.. හරිම නිහතමානී චරිතයක්, මාත් පිං කරලා තිබ්බා සර්ගෙන් ඉගෙන ගන්න, බම්බලපිටියේ vocal telent class එකේ....❤

    • @janakakumbukage747
      @janakakumbukage747 Рік тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍