Excellent programme Janaka, I never knew this musician had this much of depth within him, and those days I just kept looking at his dangling curly hair lock and amazing performance without iota of knowledge about his wisdom ,a great musician,Thanks for bringing him in Janaka.
ඉසිවර අසපුව.... The Best...(Doctor Senaka Thambugala)...I never foget that character ..👍ඒත් පස්සෙ පස්සෙ කළු චරිතත් සුපිරියි...Both of you are legends in different fields...
බෝහෝමත්ම ස්තුති ජනක මහත්තයා ❤.
වටිනා මනුස්සයෙක් අපි ළගට ගෙනාවට.
ස්තුතියි ඔබට ❤️
True legend ....හරිම ආදරෙයි සුරේ අයියට ....ජනක අයියටත් ස්තුතියි ...
බොහොම ස්තුතියි ❤️
ඔහු නම් අපූරු වැඩ්ඩෙක් අයියේ... බොහොම සුන්දර.. අති දක්ෂ වාදකයෙක් ❤👌🔥.. වටිනා කතාබහක් බලන්න සැලසුවාට බොහෝ තුති ❤
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️
Excellent programme Janaka, I never knew this musician had this much of depth within him, and those days I just kept looking at his dangling curly hair lock and amazing performance without iota of knowledge about his wisdom ,a great musician,Thanks for bringing him in Janaka.
Thank you for your appreciation Sunethra ❤️
ඇන්තනි සුරේන්ද්‍ර වාද්‍ය ශිල්පියාණනි , සොඳුරු කලාකරුවාණනි , ඔබගේ නිහතමානිත්වයෙන් පිරිපුන් මුළු ජීවිතයම අපට මහා ආදර්ශයක් සපයනව....වර්ගවාදී ගැටුම් වලින් ඔබේ තාත්ත, අම්මා ,සහෝදරයො සහ ඔබ අපේ රටට දුන්නෙ මහඟු ඉතාම වටිනා අද්විතීය ආදර්ශයක්.....ඔබ වැනි කලා කරුවො , සංගීත ශිල්පියො අපේ රටේ ඉතාමත්ම අල්පයි....ඇත්තේම නැති තරම්....ඔබගේ වාදනය, ඊට දක්වන ශිල්පීය ඥානය ඔබටම ආවේණික වූවක්.....ඔබගේ නිහතමානී , නිරහංකාර කථා විලාසයටත් මම ඔබට ඉතාමත්ම ගෞරව කරමි....
ජනක් කුඹුකගේ සහෝදරය, ඔබ සාකච්ඡාව මෙහෙයවන ආකාරයත් අති විශිෂ්ඨ යි ...ඊට මගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරන්නට කැමතියි......
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට ❤️
ශක්ති සංගිත කණ්ඩායමේ අපි දැකපු අපුරු වාදන ශිලපියෙක් .අපේ තරුණ කාලේ .අමරණියයි
ස්තුතියි ඔබට ❤️
වටිනා මනුස්සයෙක්🙏🙏🙏🙏
ස්තුතියි ඔබට ❤️
වින්දනීය කතාබහක්. ඇත්තටම ඒ සුරිඳු ම තමයි. සාමාන්‍ය අයෙකුට එහා ගිය අද්විතීය සිතුව්ලි, අද්විතීය ස්වර නිමැවුම් අපිව පුදුමයට පත් කරන ඒවා. 😇
එතුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබ තව බොහෝ කාලයක් අප වෙනුවෙන් මිහිරිතම තනු නිමවීමට ඉඩහසර ලැබේවා !
ඉඳහිට එන ජනක කුඹුකගේ රංගධරයාට කෘතවේදීත්වය පළකරමි.
❤️🌹
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට ❤️
හැම තිස්සෙම සුන්දර සිනහවකින් මුව සරසා ගෙන සිටින නිහතමානී අති දක්ෂ සංගීතඥයෙක්.
ස්තුතියි ඔබට ❤️
අති දක්ෂ වාදකයෙක්… වටිනා මනුස්සයෙක් !
බොහොම ස්තුතියි ❤️
ජනක හැමදාමත් අධ්‍යාත්මිකව බැඳුණු සංගීත්වේදියෙක් සමඟ භාවනාවක් වගේ නිමග්නව ගතවුණු කාලයට නොවක් තුති...යාන්තම් හෝ සංගීතයට රුචියක් තිබුනානම්, එහි තීව්‍රතාවය වෙනුවෙන් මේ කතාබහ බෙහෙවින් ඉවහල් වූවා...දෙදෙනාටම හා තිරය පිටුපස සියල්ලන්ටමත් ප්‍රණාමය මේ පරිශ්රමයන් වෙනුවෙන්...🙏❤️🌼
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට ❤️
අපි දන්න කාලේ ඉදන්ම ඉන්න අති දක්ෂ වාදකයෙක්….
ලස්සන වැඩසටහනක් ♥️
ස්තුතියි ඔබට ❤️
දීර්ගායු වේවා ❤❤❤❤
ස්තුතියි ඔබට ❤️
අපූරු මනුස්සයෙකුගෙ සුන්දර කතාබහක් කදිමයි
ස්තුතියි ඔබට ❤️
Beautiful conversation.Thank you very much Suren & Janaka.
Thank you for your appreciation ❤️
Anthony is absolutely a Legend 👑️👑️👑️👑️👑️👍👍👍
Thank you for your appreciation ❤️
හරිම ලස්සනයි .
බොහොම ස්තුතියි ❤️
Amazing character you are suren…❤❤❤ stay blessed…
Thank you for your appreciation ❤️
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නේ මැන්ඩලීනයට කියන තවත් නමක්❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ❤️
මිල්ලේ සොයා DVDඑක මම තාම පාලුව තනිකම දැනෙන වෙලාවල් වලට බලනවා 🎉
ස්තුතියි ඔබට❤️
මේ දක්ෂ නළුවෙක් නේ 😊 මිල්ලේ සොයා චිත්‍රපටයේ අපූරුවට රගපෑවා ❤
ස්තුතියි ඔබට ❤️
අපූරු පිලිසදරක් !
ස්තුතියි ඔබට ❤️
මේ ලෝකේ ඉන්න සුන්දරම කෙනෙක් ගොඩක් ආදරෙයි සුරේන් අය්යේ ඔයාට මන් ගොඩක් ආදරෙයි ❤️❤️🌹
බොහොම ස්තුතියි ඔබට ❤️
Great Parents given great advice to their ❤ children
Thank you for your appreciation ❤️
වටිනා සංවාදයක්...අති දක්ෂයෙක් ඔහු
බොහොම ස්තුතියි පාලිත❤️
Good man
Thank you ❤️
Surendra Indiawe Hitiyanam ada Lokema Danna kenek wela..Ape unta Meyawa Agayak Nethi una❤❤
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️
Great
Thank you for your appreciation ❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
God bless surendra sir
Thank you for your appreciation ❤️
මිල්ලේ සොයා චිත්‍රපටයෙන් තමයි මම මොහුව මුලින්ම දකින්නේ 😊 උහිදී මට කිසිසේත්ම දැනුනේ නෑහැ මොහු වෙනත් ජාතියක තරුණයෙක් කියල , මම ඒ වන විට දැනගෙන හිටියෙත් නැහැ ඒ බවග් 😊 මේ අපේ රටේ සම්පතක් ❤
බොහොම ස්තුතියි ඔබට ❤️
ඉසිවර අසපුව.... The Best...(Doctor Senaka Thambugala)...I never foget that character ..👍ඒත් පස්සෙ පස්සෙ කළු චරිතත් සුපිරියි...Both of you are legends in different fields...
@@NilminiAbeyratnaThank you for your appreciation ❤️
What a great people's
Thank you for your appreciation ❤️
❤
Thank you ❤️
සෞම්‍ය ලියනගේ සර් ගේන්නකෝ..
ස්තුතියි අදහසට❤️
අතිදක්ෂ වාදක ශිල්පියෙක් මම හරිම කැමති.දෙවිපිහිටයි.
ස්තුතියි ඔබට ❤️
❤🎉
ස්තුතියි ඔබට ❤️
❤👍❤👍❤👍
ස්තුතියි ඔබට ❤️
❤🌟❤
ස්තුතියි ඔබට ❤️
❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ❤️
❤❤
ස්තුතියි ඔබට ❤️
අති දක්ෂයෙක්
ස්තුතියි ඔබට ❤️
Weshishta sangeetha weadiyek .
Ratea wasanawatai behiwennea .
Api ohu wenuwen monawada kara
thiyennea .wagakemak ethiaya
kalpanakaroth honda .
බොහොම ස්තුතියි ඔබට ❤️
❤❤❤❤❤
ස්තුතියි ඔබට ❤️
❤
Thank you ❤️
❤❤❤❤❤❤❤
ස්තුතියි ඔබට ❤️
❤❤❤
ස්තුතියි ඔබට ❤️