සමහර දේවල් අමතක කරා වගේ මිනිස්සුන්ට පෙනුනට මට අමතක කරන්න බැරි දේවල් තියෙනවා Athula Adikari | |HariTV

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @deepthifernando2219
    @deepthifernando2219 3 роки тому +439

    එක කොටසක්වත් ස්කිප් කරන්නේ නැතිව බැලුවා.....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...ඔබතුමා වගේ හිතන්න පුලුවන් අය හිටියොත් මේ ලෝකේ ගොඩාක් ලස්සන වෙයි...පවුල් ජීවීත ලස්සන වෙයි...නමුත් අපේ බහුතරයක් පිරිමී ඉන්නේ පුරුශාදිපත්‍ය පතුරගෙන...අන්න ඒ වගේ හීනමානයක් හිතේ තියාගෙන ඉන්න අය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ....නමුත් ඔබ තුමා කියන දේවල් මිනිස්සු තේරුම් ගත්තොත් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙයි

  • @diwya_gamage
    @diwya_gamage 3 роки тому +412

    ❤ දිවිතුරා එකේ චරිතේ මාරම ලස්සනට කරනවා... wish you all the best 🌟🌟

    • @nihaljayasiri6912
      @nihaljayasiri6912 3 роки тому +1

    • @yohanasela930
      @yohanasela930 3 роки тому

      Me minissunta naluwo kiuwoth ahthama naluwanta mokadda kiyana nama danne nethi nisa ahanne

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 3 роки тому +91

    පවුල ප්‍රශ්න අපිට වැඩක් නැ.. .අතුල,සමිතා,කවී.ඒ හඬවල් වලට අපි ආදරෙයි ❤ එච්චරයි

  • @danushkaindrajith1650
    @danushkaindrajith1650 3 роки тому +255

    කාවි ඔයා තාත්තා ta ගොඩක් ආදරය කරන්න ... මට හිතෙනවා eya ගොඩක් ඔයා ta ආදරෙයි .. eya ඒක.. හංගන් ඉන්නවා ... හොඳ මනුස්සයෙක් ...

    • @නීෂාවිජෙසූරිය
      @නීෂාවිජෙසූරිය 3 роки тому +12

      කවි කතා බහ කරන තැන් වලදි මම දැකපු දෙයක් තාත්තා එයාලව දාල ගිය එක මිසක් අම්ම ගැන කියනව විතරයි තාත්ත ගැන එයා එ තරම් තකන්නැ 🙏🙏

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 роки тому +6

      තාත්තා තමයි.දුවලාට ගොඩාක්ම ආදරේ....එක ..ඇත්තයි...

    • @user-wl2qx8rd5c
      @user-wl2qx8rd5c 3 роки тому +3

      It’s seem like his one and only biological kid is Kavindiya.

    • @avindisheshanisenevirathne836
      @avindisheshanisenevirathne836 3 роки тому +1

      @@user-wl2qx8rd5c that's true...
      It seems like that whenever he talk about children

    • @BerniePerera
      @BerniePerera 11 місяців тому

      ​@@නීෂාවිජෙසූරියඪ ගජඝ

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 3 роки тому +85

    අතුල අධිකාරි කියන්නේ මම කැමතිම ගායකයින්ගෙන් එක්කෙනෙක්.අතුල කියන්නේ බෑරෑන්ඩ් එකක්.ඇත්තටම අතුල අයියා වයසට යන්නෙත් නෑ .ලහිරු ගොඩාක් ස්තූතියි 🙏❤💐😍

  • @iamgayan
    @iamgayan 3 роки тому +188

    අහපු මුල්ම දවසේ ඉඳන් අද වෙනකම්ම කිසිම වෙනසක් නැතිව ආදරය කරන, හරිම unique voice එකක්. ❤️

  • @ShenuKalpa
    @ShenuKalpa 3 роки тому +112

    ලගින් ඇසුරු කල හිත හොද,ජීවිතේ ගැන ගොඩාක් අත්දැකීම් තියන නිහතමානී කලාකරුවෙක්.දීර්ඝායු වේවා අතුල අයියා බුදුසරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @sanjeewanibasnayaka.4521
    @sanjeewanibasnayaka.4521 3 роки тому +368

    මුලු ලෝකයේම සිටින පුංචි පැටවු කොරෝනා වසන්ගතයෙන් අාරක්ෂා වේවා......අපි හැමෝම පතමු.

  • @reha2202
    @reha2202 3 роки тому +81

    ඔහු නොපවසන, නොඅගවන ඒ පියාගෙ හිතේ වේදනාව දියණියට දැනේවා.!❤️💖💚💜️💛💙අන් අයටද දැනේවා.🌷🌷🌷🌷

  • @slshank5263
    @slshank5263 3 роки тому +60

    අනේ මන්දා සිංදු වගේම තමා නිකන් කතාවත් අහන් ඉන්න ආසයි. නිකන් බාවනාවක් වගෙ. මෙයාලගෙන් පස්සෙ සිංදු අහන්න තියේද? රගපෑමත් ලස්සනයි. වචනයේ පරිසමාප්තියෙන්ම කලාකරුවෙක්.

  • @lksanathsanath7808
    @lksanathsanath7808 3 роки тому +57

    අතුල අධිකාරී කියන්නේ මම කැමතිම චරිතයක්. ඔහු හිතන පතන විදිහට මම ගොඩාක් ම කැමති.ඔබට ජය . නිවේදක ලහිරු ඔබට දෙවි පිහිටයි !!!

  • @C424c424
    @C424c424 3 роки тому +347

    යුග ගායනා කරන ගායක ගායිකාවන් අතර අතුල සමිතා සුසoයෝගය තරම් ගැලපීමක් අපේ කලා ලෝකෙ නැති තරම්..ඇත්තටම අතුල සමිතා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්

    • @SLGAMAGE
      @SLGAMAGE 3 роки тому +4

      ඔයත් නැති තැනක් නෑ නේද අක්කෙ

    • @RovinShanila
      @RovinShanila 3 роки тому +4

      Rookantha x Chandralekha

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 роки тому +6

      අතුල බ්‍රෑන්ඩ් එකක් තමා..සමිතා?

    • @C424c424
      @C424c424 3 роки тому +10

      @@මනෝද්බණ්ඩාර පුද්ගලික ජීවිතේ දේවල් අදාල කරගන්නෙ නැතුව කලාව පැත්තෙන් විතරක් බලන්න ..මොකද අපි අතුල සමිතා යුගලය අදුරගත්තෙ ඔවුන්ගෙ සින්දු අහල මිසක් පුද්ගලික ජීවිතේ දේවල් වලින් නෙමෙයිනෙ නේද ..👍👍👍

    • @C424c424
      @C424c424 3 роки тому +3

      @@RovinShanila ඔව් ඒ දෙන්නටත් සම කරන්න බැහැ තමයි ඒත් මම අදහස් කරේ එහෙම දෙයක් නෙමෙයි අතුලගෙ කට හඩට ගැලපෙන සුපිරිම female voice එක තියන්නෙ සමිතට ඒත් චන්ද්‍රලේකා මහත්මියට රූකාන්ත ගුනතිලක මහත්මයාට වඩා ගැලපෙන male voice ගොඩක් තියනව

  • @repairlk6075
    @repairlk6075 3 роки тому +76

    ගොඩක් වටින වැඩසටහනක් උනා මට මේ වැඩසටහන මේ මොහොතට පවා. මම හෙට උදේ කරගන්න ගිය ලොකු වරදකින් මම මිදුන. ස්තූතියි අතුල. ස්තූතියි ලහිරු.

    • @chamaraperera2312
      @chamaraperera2312 3 роки тому +13

      අතුල අධිකාරිගේ පවුද්ගලික ජිවිතේ මටනම් අදාළ නැහැ. ඔහුගේ සමාජ දැක්ම 👌 ඔබට තෙරුවන් සරණයි.

    • @p_r_a_n_a
      @p_r_a_n_a 3 роки тому +3

    • @niroshakamani6293
      @niroshakamani6293 3 роки тому

      Hayyo Kawa Hari marannada hithan hitiye

    • @maleeshagajadeera4291
      @maleeshagajadeera4291 3 роки тому

      වරදකින් මිදුනා නම් එච්චරයි...ඔයාට ජයමවෙන්න ඕන !!!♥️

  • @surangaprabath5652
    @surangaprabath5652 3 роки тому +75

    අතුල අදිකාරි කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ ගායකයෙක් ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපේ අයට තියෙනවා

  • @epleblomst91
    @epleblomst91 3 роки тому +39

    කවුරු මොනවා කිව්වත් අතුල අධිකාරි යනු සුන්දර මනුෂ්‍යයෙක් ❤️❤️❤️ සැමදා සතුටින් ඉන්න 🌹🌹🌹💥💥💥🔥🔥🔥❤️❤️❤️

  • @ජනනිශානිකා
    @ජනනිශානිකා 3 роки тому +154

    ගොඩක් ආස කරන ගායකයෙක්, දිවිතුරා බලන්නෙත් මෙයා හින්දා❤❤❤තරුපතිගේ චරිතය ලස්සනට රගපානවා

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 роки тому +2

      අනිවාර්යයෙන් ම ඔව් 😢

  • @shilanibalasooriya291
    @shilanibalasooriya291 11 місяців тому +2

    අතුල අධිකාරි කියන්නේ ඉතාමත් දක්ශයෙක්....ඉත හොද වැඩසටහනක්....අතුල කියන සමාජීයගැටළු හැමදේම ඇත්තම ඇත්ත..හොද චරිතයක් ජීවිතේ හුදකලාව තරම් කලාවක් මට ත් නෑ..අතුල කියනදේවල් හරි ....ජයවේවා

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 роки тому +361

    අතුල අධිකාරි කියන්නේ බ්‍රැන්ඩි එකක්,,,ස්තුතියි අතුල අය්යා,,,

    • @alokarathnayake877
      @alokarathnayake877 3 роки тому +5

      ඔබව ආදර්ශයට gattot අපරාධ අඩු වේවි. අනුන්ගේ වැරදිවලට taman අමාරුවේ වැටෙන අය ඉන්නවනේ neda

    • @priyanthamadura5263
      @priyanthamadura5263 3 роки тому +1

      @@alokarathnayake877 ර

    • @avindisheshanisenevirathne836
      @avindisheshanisenevirathne836 3 роки тому

      @@alokarathnayake877 aniva

  • @himathweerapana8362
    @himathweerapana8362 3 роки тому +114

    අතුල අයියාගේ පාරාදීසේ සින්දුව දහස් වතාවට වඩා අහලා ඇති❤️

  • @Chandifernando7031
    @Chandifernando7031 3 роки тому +254

    විවාහය දිනාගන්න බැරි උනත් ජිවිතය දිනපු කෙනෙක් ජීවිතය විදින කෙනෙක්.. දන්න දා ඉදන්ම අතුලට එක විදිහටම ආදරේ කරන සෙට් එකක් ඉන්නවා.. ඒ අතුලගෙ නිහතමානී කමත් නිතරම සිනාමුසුව ඉන්න ගතියත් නිසාම වෙන්නත් ඇති❤️❤️

    • @upaliranaweera5543
      @upaliranaweera5543 3 роки тому +4

      Well said

    • @hlprasanna3203
      @hlprasanna3203 3 роки тому +4

      හරිම සුන්දර අත්දැකීමක් අතුල ,❤️🙏

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому +3

      Aniwaryen yalu💐💐

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 роки тому +3

      ඇත්ත

    • @mudithajay
      @mudithajay 3 роки тому +7

      මූණ බලපු ගමන්ම ඔහුගේ ඇතුලත සුන්දරත්වය පේනවා. ඔහු උසස්, ඩීසන්ට් පවුල් පසුබිමකින් පැවත එන කෙනෙක් කියා අසා තිබෙනවා. එය ඇත්ත කියා අද සිතුනා.

  • @elishajacob5584
    @elishajacob5584 3 роки тому +43

    සුපිරිම චරිතයක්. කෙලින් කතා කරන සුපිරී චරිතයක්. ගෑනු දෙන්නා ගැන නම් දන්නේ නෑ හැබැයි අතුල කියන්නේ මඩ ගාගත්තේ නැති චරිතයක්

  • @Genesis12381
    @Genesis12381 3 роки тому +117

    අතුල කියන්නේ අපි හිතනවට වඩා මනසෙන් දියුණු මනුස්සයෙක්.ජේසු පිහිටයි❤✝️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 роки тому +54

    ආසම ගායකයෙක්. කොච්චර ඇහුවත් එපා වෙන් නැති වයසට යන් නැති හඬක් තියෙන ගායකයෙක්. ජීවිතේට යමක් ගන්න තියන වීඩියෝ එකක්

  • @lankikakodikara7361
    @lankikakodikara7361 3 роки тому +366

    පෞද්ගලික ජීවිතය අදාල නෑ..
    ඒ හඬට විතරයි ආදරේ කරන්නේ..😊❤

    • @tourstralia4492
      @tourstralia4492 3 роки тому +10

      ඔහුගේ පෞද්ගලික අකාල්ප තමා මේ ලොකේ හැමෝටම තියෙන්න ඕනේ.. ❤️

    • @sanfernando9
      @sanfernando9 3 роки тому +1

      අදාළ නැත්නම් මොකටද ඒක මේන්ෂන් කරන්නේ ???

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 роки тому +2

      Anna hari.

    • @gayaninimesha9038
      @gayaninimesha9038 2 роки тому

      @@tourstralia4492
      Q

    • @Kumari-ng3hj
      @Kumari-ng3hj Рік тому

      ​@@tourstralia4492😊අප්ප්‍ය්්‍ය්

  • @thararanawaka3236
    @thararanawaka3236 3 роки тому +50

    ජිව්තය කලකිරිලා ඉන්න වෙලාවක පොඩ් වෙලාවක් කතා කරානම් හිත හදාගන්න පුළුවන් මැරෙනකල් මාර විදිහට හිත හැදෙනවා♥️♥️♥️කව්ට තියන ආදරේ

  • @ShamzShams
    @ShamzShams 3 роки тому +89

    වෙන වැඩසටහනක් බල බලා හිටියෙ අතුල දැක්කා විතරයි ආයේ දෙපාරක් හිතුවෙ නෑ ආවා බලන්න එදාම ඉදලා ආදරේ ගායකයෙක්

  • @tnlsenavirathne4288
    @tnlsenavirathne4288 3 роки тому +24

    මනුස්සකම තියෙන සුන්දර මනුස්සයෙක්,,,,,කවී ට ඇවිත් තියෙන්නේ තාත්තාගේ ශක්තිය,,,,මෙයාගේ කතාව ඇත්ත ඉතින්,,සතුටින් ඉන්නවා අතුල ,,සුභ පතනවා මේ වගේම නිරෝගීව ඉන්න,,,බුදුසරණයි,,,😘😘😘😘

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 3 роки тому +117

    ඒ හිනාව... ❤️
    හරිම ලස්සන මනුස්සයෙක්..

  • @deepthifernando2219
    @deepthifernando2219 3 роки тому +69

    අත් හැරලා යන්න දීලා බලාගෙන ඉදීමත් ආදරේ උතුම්ම ගුණාංගයක්....

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому +87

    මෙයාගෙ වත් සමිතගෙ වත් විස්තර අපිට වැඩක් නෑ.අපි ආස ඔය දෙන්නගෙ දක්ශකමට .ඒ නිසා හැමදාමත් ❤ අතුල අයියේ

  • @Manel12345
    @Manel12345 3 роки тому +39

    තවමත් මාර හැන්ඩියා නේද .මොන තරම් කෙල්ලො පිස්සු වැටිලා හිටියද කාලයක් .තවමත් තරුණ පාටයි.
    ඉස්සර වගේම කටහඩ මාරම ලස්සනයි
    අතුලගේ, වයසට යන්නෙ නැති චරිතයක් ,ජයවේවා ,පරිස්සමෙන් ඉන්න
    ❤️❤️

  • @sarasadancing3096
    @sarasadancing3096 3 роки тому +40

    ඇත්තටම අතුල අයියා කවුරු කොහොම කීවත් හරි අපුරු මිනිසෙක්.
    හරි සරල කෙනෙක්.
    එයා හිතන විදියට හැමෝටම වගේ හිතන්න පුළුවන් නම්.....
    සමාජය ලස්සන වෙනවා

  • @ishuonline8295
    @ishuonline8295 3 роки тому +7

    ගොඩක් දේවල් හිතේ හන්ගගෙන දුක පේන්නන්නේ නැතුව ඉන්න මාරම මනුස්සයෙක් 💔 ආසම කටහඩක් ❤💯

  • @roshanguruge4115
    @roshanguruge4115 3 роки тому +427

    සුපිරිම චරිතයක් කාලය විසින් තැනූ.❤❤❤

    • @nilushadilhani439
      @nilushadilhani439 3 роки тому +7

      Shihan mihiranga gennako

    • @darshiudayangani3955
      @darshiudayangani3955 3 роки тому +11

      ඒ හිනාව ...ජීවිතේ ලොකු කතාවක් කියනවා ..👍👍

    • @badraranasinghe8495
      @badraranasinghe8495 3 роки тому +6

      SIMPLE/COMPLEX/RESERVED CHARACTER

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 роки тому +2

      Eaaka nam sahathika aththa.

    • @sujasurana6347
      @sujasurana6347 3 роки тому

      අන් දෙකක් හොයාල තියනවා මුන්දගේ ඔලුව උඩින් වටිනා

  • @geethchamikara3421
    @geethchamikara3421 3 роки тому +12

    කාගෙවත් කොපියක් නෙවෙයි....තමන්ගෙම කියලා දෙයක් හදාගත්ත සුපිරි චරිතයක්...ආසම හඩක් 🔥 ❤

  • @nilnethu6702
    @nilnethu6702 3 роки тому +45

    ආදරණීයම ආසම ගායකයෙක් නිහතමානී අවංක ඒ කටහඬ ❤️ කවදාවත් නොමැකෙන නොමියෙන හඩක් වෙයි අතුල අධිකාරි

  • @RanmaleeBandara
    @RanmaleeBandara 11 місяців тому +4

    යහපතක්ම වේවා.. ඔබටත් ඔබේ ආදරණීයයන්ටත්.. සතුටෙන්ම ඉන්න.., බුද්ධ ශාසනය උතුම් ඵල නෙළා ගැනීමට ඔබට මතූ දිනක භාග්‍ය උදාවේවා.🙏
    දීර්ඝායු වේවා
    ඔබට තෙරුවන් සරණයි!!!

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 роки тому +142

    අතුල අයියාගෙ costume එක පට්ට. ❤😍shoes 🌟🌟

    • @dilshidiaz1064
      @dilshidiaz1064 3 роки тому +2

      yes

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 3 роки тому

      @@dilshidiaz1064 😍👍

    • @sanjeewanibandara7340
      @sanjeewanibandara7340 Рік тому

      Hm.. මමත් ඒක දැක්ක.. හරි ලස්සනයි.. මේ වයසට හරිම පිළිවෙලට ලස්සනට අඳින කෙනෙක්.. කටහඬ නම්.. ගායනයට ම උපන් හඬක්.. අනිත් දේවල් නම් අදාලම නැත.. බුදුසරණයි..❤

  • @runingvisa8136
    @runingvisa8136 3 роки тому +62

    සැබෑම චරිතයක් ආසම එදත් අදත් හෙටත් අතුලගෙ සංගීතය නම් අධිමාත්‍රා ...පිස්සු හැදෙනව .❤️❤️❤️

  • @mkadesilva6944
    @mkadesilva6944 3 роки тому +60

    අත්හැරිය යුතු දේ අත්හැර ජීවිත් වන තැන නිදහස අපරිමිතයි .ඒ ස්වරයන් වලට මම හැමදාමත් ආදරෙයි . මීට වඩා වැඩක් කලාවට මොහුගෙන් වෙන්න හිතුනදෝ කියලත් හිතෙනවා . නිදහස් මතධාරී නිදහස් ආත්මයක් සමඟ ආත්මිය හඩ ඔබට ජයම වේවා !! ❤️❤️

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +29

    කාටවත් අවමන් නොකරන ,හරිම නිදහස් මනසක් තියෙන හොද මනුස්සයෙක් බව අපිට තේරෙනවා ..ඒ වාගේම හඩ ,ගායනය සුපිරිම සුපිරිම .. යි..

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 роки тому +79

    කව්රු කොහොම කිවත් අදටත් අතුල අය්යට සමිතා අක්කට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා ඇත්තටම ආදරණිය දෙන්නෙක් ඔයාලගේ ගීතවලට මාරම ආසයි මම තෙරුවන් සරණයි අය්යා ලහිරු ස්තුති වැදගත් video එකක් අසාවෙන් බැලුව ජය වේවා 🌹👍🌹👍

  • @lakmaljayasinghe6027
    @lakmaljayasinghe6027 3 роки тому +25

    ලස්සන හිනාවක්.ඇත්තටම ජීවිතය දිනූ මනුෂ්‍යයෙක්💓

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 роки тому +154

    චරිතය අමතක කරමු නේ..☝️ සිංදු වලින් වත්මන් සංගීත ක්ෂෙත්‍රයට මොහු කරපු මෙහෙය අසීමිතයි.❤ රූකාන්ත වගේම වේදිකාවේ හරබ පාපු පෙරලිකාරයෙක්..බුදු සරණයි ඔබට..🙏😍🤝

    • @thisarachanaka749
      @thisarachanaka749 3 роки тому +1

      Kagevath charitha gana hoyanna kalin thamange adupaduvak balala hadaganna eka hodai..

    • @chanakamaduranga5520
      @chanakamaduranga5520 3 роки тому

      @@thisarachanaka749 Aniwa...kochchara dewal thiyenawada apita hadaganna..💆‍♂‍✋
      තමන් ගැන සෙවීමද උතුම්? අනුන් ගැන සෙවීමද උතුම්?
      " බුදුන් වහන්සේ "

  • @naturellife6458
    @naturellife6458 3 роки тому +3

    මම හිතක් රිදවා නොවූ නෙතක්...
    පැසසුම් නැතත් රිදවුම් ඇතත්...
    හැගුමන් උනයි හුගක්...
    සුවදයි මතක තාමත්......
    ඒ හඩට සමකරන්න හඩක් තවමත් මට ඇහිලා නෑ.. පිරිසිදු හදවතක් ඇති මනුස්සක්ම පිරි මනුසයෙක්.. හැමදාම අපි ආදරෙයි .... හදවතේ ගායකයා.. ස්තුතියි ලහිරු අයියේ ..♥️♥️🙏🙏😊😊🌹🌹

  • @C424c424
    @C424c424 3 роки тому +129

    ඔහු තවමත් අතීතයට ආදරය කරනව..👍👍👍❤❤❤

  • @dedununarasingha3656
    @dedununarasingha3656 3 роки тому +25

    ප්‍රශ්න ඔලුවෙ තියාගන්නෙ නැතිව ජීවිතේ විදින මනුස්සයෙක්❤️

  • @CHARITHJ-s9v
    @CHARITHJ-s9v 3 роки тому +62

    මනෝ පාරක් ගහන්න පුලුවන් සුපිරි වොයිස් එකක් ....,ලන්කාවට සම්පතක් .... අතුල සර් ඔබ

  • @madumaljayasinghe267
    @madumaljayasinghe267 3 роки тому +17

    ශිෂ්ට සම්පන්න, සංස්කෘතික රටක් යැයි කියාපෑවාට මානුෂික බැඳීම් සම්බන්ධව කොයිතරම් දුරකින් හිතන්න ඕන ද... ඒකට හොඳම උදාහරණයක් ඔබ.. ❤
    හිස අතගා හිත හදලා පිරිමදිමි ස්වර හරි රහට😊😊😊😊

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 роки тому +119

    හරිම සරල මනුස්සයෙක් ❤❤❤

    • @siromapriyadarshani8536
      @siromapriyadarshani8536 3 роки тому +2

      මම අසම ගයකයෙක් බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @renukajayakody6433
    @renukajayakody6433 11 місяців тому

    මම කවදාවත් කැමැත්තෙන් හිට් චරිතයක් නෙමෙයි අතුල අධිකාරී කියන්නෙ .
    මේ වීඩියෝ එක අකුරක් නෑර ඇහුව.බැලුව.
    මගේ සිතුවිලි උඩු යටිකුරු උනා.
    සතුටුයි ඔබ ගැන.හොඳ අවබෝධයෙන් කෙලින් කථාකරන ඔබ වැනි මිනිසුන් විරලයි.
    බුදුසරණ යි.

  • @chandimaherath2907
    @chandimaherath2907 3 роки тому +47

    හරිම ආස ගායන ශිල්පියෙක්...ජීවිතය අවබෝධයෙන් ගෙවන කලාකරුවෙක්..තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබට...

  • @vishu3330
    @vishu3330 3 роки тому +6

    මට ලොකු වයසක් නැති වුනත් මට තේරෙන කාලෙක ඉදන් අහන්න ආසම කටහඩ අතුල සර්ගේ ❤🙏 තෙරුවන් සරණයි සර්❤🙏

  • @vishwayapura7025
    @vishwayapura7025 3 роки тому +51

    පෞද්ගලිකව මං කැමති චරිතයක් ...දිවිතුරා එකේ හරිම ලස්සනයි ..තරුපති කියන චරිතයට උපරිම සාදාරනයක් කරනවා ..👌💐

  • @jayasinghechathu9952
    @jayasinghechathu9952 11 місяців тому +2

    අතුල අයියා වැඩි කලබල නැති නමුත් හැම දෙයක් ගැනම හොඳ ගැඹුරින් හිතන කෙනෙක් .සෑම දෙයක් ගැනම හොඳ පැහැදිලි දැක්මක් තියෙන කෙනෙක් .පොඩි කාලෙ ඉඳන්ම ආසයි ඒ හඬට.අදත් ඒක එහෙමයි.සොඳුරු කලා කරුවෙක්.ආදරෙයි හදවතින්ම.❤❤❤

  • @rashadhisingh9318
    @rashadhisingh9318 3 роки тому +79

    අතුල sir ගෙ කටහඩ අහන් ඉන්න ආසයි. සින්දුත් ලස්සනයි. Divithura එකේ ආසම actor.
    Hector dias sirgeth interview එකක් කරන්න.

  • @isalithimansa6269
    @isalithimansa6269 3 роки тому +23

    මගෙ ආසම ගායකයා .එදා වගෙම තවම රැපය ලස්සනයි .මම එක සැරයක් හැබැහින් දැක්කා .එදා වගෙමයි❤️

  • @calistalillymalarsagayaraj1147
    @calistalillymalarsagayaraj1147 3 роки тому +32

    ලහිරු අයියා මේක සුපිරි වැඩක් එක දිගට බලන් ඉන්න පුලුවන් එකක්.දැන් මැදින් ඇඩ් දානවනේ

  • @lucky10288
    @lucky10288 3 роки тому +67

    අපි හිතනවට වඩා හැම පැත්තෙන්ම දියුණු සරල මනුෂ්‍යයෙක් 💪👌🔥

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 роки тому +20

    හරිම නිහතමානී ගායකයෙක්, ඒ වගේම හරිම සරල සහ සංකීර්ණ පුද්ගලයෙක්. විවිධ වූ, ඔහුටම අදාල වූ අදහස් ගොන්නකින් පරිපූර්ණ වූ චරිතයක්. අනාගත සංගීත වැඩ කටයුතු සඳහා සුභ පතනවා.

  • @p.a.thilakarathna-7885
    @p.a.thilakarathna-7885 3 роки тому +19

    ආදරය කරන්න ඕන කියන්නේ බැදිමක්
    බුදුන් වහන්සේ දේශනා කරන්නෙ බැදිමක් අතහරින්න කියලා.

  • @salonwithsujani1833
    @salonwithsujani1833 3 роки тому +21

    අල්ල ගැනීම ම නෙවෙයි ආදරය .ඉතාම සංවේදී කලා කරුවෙක් .හොඳට හිතලා බැලුවොත් ඇත්තටම ආදරය කියලා දෙයක් මේ ලෝකේ නැහැ .අපි එකිනෙකා වෙනුවෙන් ජීවත් වෙනවා .වගකීම් දරනවා .ජීවිතය දුකක්

  • @wijea
    @wijea 3 роки тому +41

    බණක් ඇහුවා හා සමාණයි ගන්න ගොඩාක් දේවල් ...ආදරෙයි අතුල අයියා. ❤

  • @sewanallalk9173
    @sewanallalk9173 3 роки тому +69

    අාසම ගායකයෙක්... හිත අසිසට හීන ගොඩක් ගෙනල්ල දුන්න.. සිංදුව තමයි මම අාසම සිංදුව අතුල අධිකාරිගෙ ... 😊

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 3 роки тому +3

      Anna Hari math wena wadasatahana balmin hitiye.athula dakka gaman eka balanna awa..harima nihathamani kenek. kenekuta ganna ona dewal godak thiyanawa athulata charithen neda. Ada wagema adatath athulata samitha kiyanne nomakena dennek. godak adari.

    • @sewanallalk9173
      @sewanallalk9173 3 роки тому +2

      @@sheelasenathilaka7863 අතුල සමිතා දෙන්නා වෙන් උනත් එ නම් දෙක සදාකාලිකවම එකතුයි එක කඩන්න කාටවත් බැහැ....

  • @sewwandikamaduwanthi3081
    @sewwandikamaduwanthi3081 3 роки тому +14

    ඇත්තටම සුපිරි චරිතයක්. කෙලින් කතා කරන හොඳ මනුස්සකම දන්න හොඳ මනුස්සයෙක් ඇත්තටම ගරු කරනවා අතුල සර්

  • @priyankaraasitha006
    @priyankaraasitha006 3 роки тому +38

    භාවයක් තියන හඩක්, කනට නෑහේන හදවතට දැනෙන හඩක් ❤️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 роки тому +8

    ගහ මරාගෙන හරි තමන්ගේ දරුවෝ වෙනුවෙන් එකට ජිවත් වෙන දෙමව්‍පියන් ලංකාවේ ඉන්නවා එ්යාලා හිතුවේ තමන්ගේ දරුවන්ගේ සතුට ගැන මිසක් තමන්ගේ සතුට ගැන නෙමෙයි..කෙසේවෙතත් ආසම කරන කටහඩක් අතුල අධිකාරි ..❤️

  • @niroshaninishshanka9134
    @niroshaninishshanka9134 3 роки тому +38

    ගොඩක් අදරේ කරන කෙනෙක් ගෙනවට thanks ගොඩක් අය ඉල්ලුව චරිතයක් .ලහිරු ඔයා නිහතමානී කෙනෙක් .හැමෝගෙම ඉල්ලීම් වලට සවන් දෙනවා.ආයෙ ශිහාන්ව ගෙන්නකො plz .

  • @kusalajeewananda3147
    @kusalajeewananda3147 3 роки тому +29

    කලාකරුවෙක්ගේ කලා ජීවිතය විතරක් රස විඳින්න පුරුදු වුනා නම්, නියම රසිකත්වය ඒකයි! ❤️ A.A (ඊමේල් කවිකාරියේ ආසම එක)

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 роки тому +31

    ඔබේ ඡනප්‍රියත්වයට හේතුව ඔබ කිසිවෙකුට අභියෝග කරන්නේ නැහැ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා

  • @kasunvindana7885
    @kasunvindana7885 3 роки тому +49

    පෞද්ගලික ජීවිතය අදාල නෑ..එදා ඉඳන් ආසම හඬක්❤️❤️

  • @MALRASITV
    @MALRASITV 3 роки тому +55

    අතුල අයියට හර්ම ලස්සන වොයිස් එකක් තියේන්නේ තෙරුවන් සරණයි අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 3 роки тому +23

    හරිම ආදරය කරන චරිතයක් පුංචිකාලේ ඉඳලා .ඔයාලගේ පෞද්ගලික ජීවිත අපි ආදරේ කරන චරිතවලට අදාලම නෑ ආදරේයි හැමදාමත් අතුල අයියේ

  • @nishanidayarathne218
    @nishanidayarathne218 3 роки тому +40

    අතුල අධිකාරි... ❤️ ආත්මා ලියනගේ... ❤️

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 3 роки тому +40

    ඇත්තටම මිනිස්සු මරාගන්නේ නැතිව මෙහෙම සතුටින් ඉන්න එක කොච්චර දෙයක්ද ❤️

  • @sithumsathsara128
    @sithumsathsara128 3 роки тому +29

    කොහෙ ඉන්ටවිව් එකකට ගියත් ඒ ඔක්කොම බලනවා. ඒ තරම් ආදරෙයි ❤️♥️

  • @Imdush
    @Imdush 3 роки тому +12

    වෙනස්ම ජීවිත කතාවක්... ❤️ ලහිරු අයියා බොහොම ස්තූතියි මේ වගේ වැඩසටහන් වලට... මොකද අපිට මේක තවත් කෙනෙකුගේ "ඕපයක්" නෙවෙයි... ජිවිත අත්දැකීමක්... ගන්න දේවල් බොහොමයි.

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 роки тому +186

    සමිතා අමායා ගැන වැරදි නොකියන
    පිරිමියා ඔබයි.

    • @bmenike8632
      @bmenike8632 3 роки тому +3

      Ane mr.Athula.
      okkoma hodai ane.. denna depaththata una ekata api kamathi na...Aneee Amaya .??????Samitha ne.hoda.duwai puthai oyagene..me oya gedarane oyage daruwone oyage wife ne...Ane.mage duwane aneee mage family ekane..ane oyata hoda oyage family eka .ane oya family eka ekwanna.pls

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 роки тому +3

      😞හැමෝම එහෙම නෑ නේද.❤️

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 роки тому +9

    මේ හඩින් සිංදු අහන්න අපි පිං කරන්න ඕන ...එච්චරයි 😘😘👈 ඇස් පියන් අහන්න හිත නිවෙන හඩක් 🤩🤩🤩👆

  • @shirodissanayake4270
    @shirodissanayake4270 3 роки тому +36

    හැමදාම එකම පෙනුමින් යුත් සොදුරු ගායකයෙක්...

  • @maduwandilruk6264
    @maduwandilruk6264 3 роки тому +14

    එකෙන්ම වැඩ්ඩෙක් තමන් වැඩ්ඩෙක්නම් කොච්චර බදා අවත් ගමන යනවා කියන්න හොදම උදාහරණයක්

  • @EliteDancerSlk
    @EliteDancerSlk 3 роки тому +83

    අපි පුංචි කාලෙත් ආසම කරන , දැනුත් ආසම කරන ගායක මහත්මයෙක්.

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 роки тому +5

    අතුලගේ සිංදු වලට හරිම ආදරෙයි..ඒ වගේම අද තමා දැනගත්තේ අතුල කියන්නේ මාරම අදහස් තියෙන චරිතයක්...❤️❤️❤️

  • @madumadi2655
    @madumadi2655 3 роки тому +12

    තෙරුවන් සරණයි සර් අපි හුඟක් ආදරෙයි ඔයාට හරිම නිහතමානී කලාකරුවෙක්... නිදුක් නිරෝගී සුව අත්වේවා හැම දාටම

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 3 роки тому +5

    හරිම නිහතමානීව අවන්කව ජීවත් වෙන මේ වගේ මිනිස්සුන්ටම තමයි හැමෝම ගල් ගහන්නේ මඩ ගහන්නේ..අතුල සමිතා තාමත් ආදරෙයි❤️

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 3 роки тому +19

    අතුල අදිකාරි පටිටම වැඩිඩෙක්❤️❤️ ලස්සනයි ❤️❤️❤️

  • @lalithananyakar161
    @lalithananyakar161 11 місяців тому +1

    සැම පව්ලකම ප්‍රශ්න තියෙනවා ඒක සාමාන්‍ය දෙයක් ඇත්තේ න්ම අතුල අදිකාරි මහතා ගෙන් කිසිම කෙනෙක් ට කරදරයක් නැහැ ඒ චරිතයට මම ආසයි ස්තුතියි ❤❤👍

  • @chathuragayan
    @chathuragayan 3 роки тому +49

    ඔක්කොම හොඳයි. Advertisements තමයි අවුල

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 3 роки тому +18

    හොඳ ජීවිතාවබෝධයක් තියෙන මනුස්සක් ❤️

  • @kalukumi2826
    @kalukumi2826 3 роки тому +6

    හිත හොඳ මනුස්සයෙක්. ඇත්ත , අපි අනුන්ට කරදරයක් වෙන්න හොඳ නෑ. ඒවගේම අනුන්ගෙ කරදර අපි ඔලුවෙ දාගන්නත් හොද නෑ. බොරු ෂෝ නැති නිහතමානී කෙනෙක් . සරලව හිතන කෙනෙක්. නිදහසේ ඉන්න කැමති කෙනෙක්. අතුල , ආයේ විවාහ වෙන එකක් නැහැ. විවාහ උනත් ඒ විවාහයත් අසාර්ථක වේව්. මොකද ..? ඔය වගේ හිතන්න පුලුවන් ගෑනු ලංකාවෙ නැති නිසා. කවදාහරි දවසක කවී ඔයාව බලාගනීවි.

  • @seneni1235
    @seneni1235 3 роки тому +1

    මල්ලී.කලාකරුවන් ගෙන් කෙලින් කතා කරන අවංකකම මනුස්සන කම අදහන සුපිරි චරිතයක් බුදු සරන නින් ජය වේවා

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +60

    තාරුකා පෙලින් එහා...දෛවයේ සරදමින් කියන සින්දු අහෙනකොට ආපහු අතුල සමිතා එක් වෙනවනම් හොඳයි කියල හිතෙනව ..♥️♥️♥️♥️

    • @vishwayapura7025
      @vishwayapura7025 3 роки тому +2

      අනිවාර්යයෙන්ම සුදු ..කලින් දෙන්නා එක්ක සිංදු කියන විඩියො දැක්කම අපිටත් දුකයි

    • @bmenike8632
      @bmenike8632 3 роки тому

      Apith kiyanne saye ekwannai

    • @dineshmangala4177
      @dineshmangala4177 Рік тому

      මු වැඩියෙන්ම අහන්නෙ ඔන්නැති පුස්න .

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 Рік тому +3

    ආදරෙයි අතුල අයියට හැමදාමත්...ඒ කට හඬ මට නම් පිස්සුවක්..ජීවිතේ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා...!

  • @C424c424
    @C424c424 3 роки тому +29

    සරලව සතුටින් ජීවත්වෙන මනුස්සකමින් පිරුනු නිහතමානී මනුස්සයෙක්...❤❤❤❤

  • @kavishanethmini9550
    @kavishanethmini9550 3 роки тому +4

    කවුරු මොනා කිවුවත් මුල ඉදලම මාර විස්වාසයක් තිබුනා uncle ගැන..අමුතුම චරිතයක් ගොඩක් ආස කරන..මගේ තාත්තව මතක් වෙනවා uncle දැක්කම..silent මනුස්සයෙක්😌බුදුසරණයි❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 роки тому +7

    හරිම නිහතමානී චරිතයක් මම නම් හරිම ආසයි.දිවිතුරා Drama එකෙන් කැමත්ත තවත් වැඩි වුනා.

  • @takkoushcell6792
    @takkoushcell6792 3 роки тому +2

    ඔබ කොපමණ හිනාවකින් හිටියත් ...ඔබගේ යටි හිත ගොඩක් දුකින් ඉන්නේ පෙන්නනෙ nhe සමජට .ජයවේවා එදත් වගේම අදත් ආදරෙයි ..බුදු සරණයි ඔබ දෙපලට ..!

  • @annabell1098
    @annabell1098 3 роки тому +8

    එක නම් ඇත්ත අතුල මාමාට අපිත් ආදරෙයි.මම මාමා ගෙ හැම සිංදුව ක්ම අහල තියනව ඒවා හරි රහයි,කණට මිහිරි.මගේ අම්මා, තාත්ත දෙන්නම මාමාගෙ රසිකයන් .උදාහරණයක් තමයි අසාම සිංදුව.හොඩින් නෙළුම් මල් ගෙනියන ඈතින්නියේ ...........ජයවේවා

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 роки тому +1

    පොතේ පිටකවරය බලලා ඇතුලාන්තය තීරණය කරන්න එපා කියන එකට හොදම උදාහරණයක් ..
    අමුතු වෙනස් චරිතයක් ..
    ඇස් දෙක, මුහුණ ,හිනාව,කතාව හරිම ලස්සනයි ..
    සින්දුව නම් මරු..
    ඒ voice එක තාමත් ඇගට දැනෙනවා ..
    තෙරුවන් සරණයි ..

  • @marlonsampath9352
    @marlonsampath9352 3 роки тому +14

    කාලෙක ඉදන් බලන් හිටියෙ තැන්කියු බ්‍රෝ අතුල අයියා මගෙ ජිවිතේ චරිතයක් ඔයා ❤❤..ඉලගට නිරොශා විරාජිනි ,ශිහාන් මිහිරන්ග , සුරේන්ද්‍ර පෙරෙරා,ලසිත් මාලින්ග