Mage wasagama tama kelawarata dala Tiyenne eka mata mage thaththagen hamba wechcha eka fernando .. puthala dennawa pennanawa aniwarayen mama asa na eyalawa pennuwata passe page wala minissu a photos da da wawagana kanawata ekai danne naththe aniwarayen tika dawasakin eyalawa pennan Thank you so much ♥️
Oya nam niyamai akki. Katha hadana aya ohe one dekata katha hadanawa. Mata eka therum ganna godak kal giya. Eeta passe matama theruna mage jeevithe gatha karanna one mage widihata kiyala. Mage ammi single mother kenek nisa hariyata අපහසුතා walata lak una kenek. Lawyer kenek unath eyata samajen ella wuna prashna nawaththaganna beri una. Thama prashna namuth den man eyawa balaganna nisa tikak innawa jeevithe widala. Mata oyage video eka baladdi ape ammawa mathak wenawa. Ekai kiwwe. Oya harima hoda manussayek. Thamange paduwe thamnge wedak karagena anunge kunu oluwata halaganne nethiwa jevitheth widagena innawa. Hemadama sathutin inna. Babalai akki and aiyya and your parents... Okkomala parissamin adaren inna ❤ May God bless you and your family. Love u sweetheart ❤️😘
හරිම ලස්සනයි අමායා .ඔයා ගොඩක් හොද නිහතමානී කෙනෙක් වගේ පේනවා .මිනිස්සු ගහන ගල්මුල් කුනුගොඩට දාල පුච්චන්න .ඔයා සතුටින් ඉන්න .ජේසු පිහිටයි .
Thank you so much ♥️😘
@@amayaadikari1989 ❤️❤️❤️❤️❤️
ඒ ගේ හරිම ලස්සනයි....පිටරටක ලස්සන කැබින් එකක් වගේ ...නිදහසේ කල්පනාවක් දාගෙන ඉන්න පුළුවන් නිවාඩුවක් ගත කරන්න පුළුවන් හරි ලස්සන අමුතුම vibe එකක් combination එකක් තියෙන ගෙයක් වගේ ..❤️😍 unique and perfect ..
Thank you so much ♥️😘
@@p.n.s.pathirana2238 ow ane harima lassanai
හායි අමායා දුව ,ඔයාට කාගෙවත් කතා වැඩක් නැහැ ,අපිට කවුරුත් කන්න දෙන්නේ.නැහැ නේ ඉතින් මොකටද අනුන්ගෙ කතා.ආදරෙයි ඔය චරිතයට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍
Thank you so much ♥️😘
♦️පිලිවෙලට ලස්සන ට ඉන්න අයගෙ හිත් මාර ලස්සනයි..
♦️හදවතත් හරිම ලස්සනයි..
කාල කළමණාකරණ කරගෙන හැමදේම කරනවා..
♦️ඒවා බලන්න බැරි මේ අමුතු ඇටේ සිරි ලංකාවේ මිනිස්සු කතන්දර කියන්න දක්ෂයි..
♦️ජීවත් වෙලා ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න.
ජීවිතය හරි කෙටියි...
♦️සදා ජය සහෝදරී....❤🌲👍
Thank u so much a wachana walata adarei ❤️
හරිම ලස්සනයි ..online බැලුවා පස්සෙ නිවී සැනසිල්ලෙ බලන්න download කරගත්තා වීඩියෝ එක ...හරි ලස්සනයි ඒ colour combination එහෙම ගෙදර ..අලුත් අදහස් ගොඩක් ගන්න පුළුවන් ගෙදරක් හැඩ කරන්න...thankyou අමායා අක්කෙ..මෙහෙම ලස්සන දේවල් ගේන්න....අපි බලනවා....ඔයාව සබ් කරා
Thank you so much 😘♥️
ඇත්තටම හරිම ලස්සනයි පුතේ..ඔයාට ඕනේ නිදහසේ ඔයා ඉන්න..ඕනේ එකෙක්..ඕනේ දෙයක් කියපු දෙන්..උන්ම තමයි ඒවගෙන් ලේ පුච්චා ගන්නේ..❤❤
Ow eka aththa
Oyagodakhoda awanka kenek oyata waradinna
ආදරෙයි අක්කා ඔය නිහතමානී කමට 🥰😘😘❤ කාටවත් යටත් නොවී තමන්ට ඕනි විදියට ආස විදියට ජීවිතෙ එන්ජෝයි කරනව.. ගොඩක් මිනිස්සු රාමුවකට කොටු වෙලා විදෝනව. මං හරි ආසයි ඔයාගෙ විදියට.
Thank you so much ♥️♥️
අඩේ අර කාටුන් වල වහේ ❤ මගෙත් හීන කාමරේ ඕක මාත් ආසයි ඔහොම ඉන්න අනේ හරි ලස්සනයි අප්පා ❤
Thank you so much 😊
නිලියක් උනාට හරිම සරල ජිවිතයක් හරිම ලස්සන හුරුබුහුටි නිවසක් හරිම නිහතමානී පුද්ගලයෙක් හැමොටම එක වගේ සලකන ඔයාට හරිම ආදරෙයී අක්කී❤
Thank you so much darling ♥️♥️ adarei
පිටින් පේන චරිතෙට වඩා මිනිස්සු කොච්චර වෙනස්ද.
පිටින් හරි කලබලයි වගේ පේන මිනිස්සු ඇතුලතින් හරිම සරලයි.
ඔයා ඒකට හොදම උදාහරණයක් .
මට මේ vedio එක බැලුවම ඔයාගැන තිබ්බ සමහර ආකල්ප නැති උනා.ඔයා හරිම සාමාන්‍යය අම්මා කෙනෙක් විදිහට ජීවත් වෙනවා.
සතුටින් ඉන්න. බුදුසරණයි .
Thank you so much ♥️😘
හරිම ලස්සනයි ඔයා ගේ ගෙදර. ඔයත් ගොඩක් හිත හොද කෙනෙක් බව පේනවා අවට පරිසරය තුලින්. God bless you amaya. ❤️🩷❤️
Thank you so much 😊
අනේ චූටි දෝනි ආදරෙයි ගොඩාක් ...... එයා හරිම ලස්සන සුන්දර දරුවෙක්...අනිත් දරුවො දෙන්නටත් ඔයාටත් තෙරුවන් සරනයී අමායා......💐💐💐💐💐💐
Thank you so much 😊
Wow මන් දැකපු ලස්සනම ගෙ. මටත් ආස හිතුන එහෙම කාමරයක් හද gnna❤️❤️❤️
Ane thank u so much ♥️♥️
@@amayaadikari1989❤❤❤
ගැහැයේක්ට වරදින්න පුලුවන් .එහෙම උනා කියලා ජිව්ත කාලේම ව්දවන්න ඔනේ නැහැ . කොහොමත් ගැහැනියක්ට එක පාරක් වැරදුනාම ඉතින් කතා හදන්න, කතා කියන්න ඔනේ තරම් අය ඉදියි . කතා හදන කවුරුත් අහනවාද කැවද ,බුවාද කියලා .මොනවා උනත් ඇයත් දරුවන්ව හදාගෙන ලස්සනට ජිවත් වෙනවා. ලස්සන ගෙදරක්.ජේසු පිහිටයි ඔයාලාට .
Thank you so much 🥹♥️🙏
ගොඩක් ලස්සනයි අමායා. හොදින් ඉන්න. මමත් ආසම පරිසරයක් ඔයාගෙ ගෙදර ඇතුල. මිනිස්සු එක එක කතා කියනවා. ඒවා පයට පැගෙන දූවිලි වගෙ. කවුද ගනන් ගන්නෙ. ඔයා ලස්සනයි .
Thank you so much ♥️😘
පට්ට සරලයි චාම් මෙහෙම නිලියක් දැක්කමයි මාරම සරල ජිවිතයයි 😘❤❤❤
Thank you so much
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි, ඔයාගේ Kitchen එකට ගොඩක්ම ආස හිතෙනවා.........
Thank you so much ♥️
හරිම ලස්සනට පිලිවෙලට නිදහසේ ජීවිතය ගෙවන අමායා ඔයාව තේරුම් ගත්තා ❤️ No matter what anyone says 🤟❤️
Thank you so much ♥️♥️
ලොකයා මොනවා කිව්වත් ඔයා ඉන්නවා ළමයින් තුන් දෙනෙක් හදාගෙන ලස්සනට ❤️
Yes ♥️😘
හරිම පිළිවෙලයි හරි ලස්සනයි අමායා. කව්රු මොනවා කිව්වත් ඔයාගේ ජිවිතේ ඔයාට ඕනේ. විදියට ඔයා ගෙවන්නෙ.කාටත් වැඩක් නැ ජිවිතේ ජිවත් කරන්නේ අපි. එහෙනම් බුදුසරණයි ජේසු පිහිටයි දරුවන්ටත් බුදුසරණයි දෙවි පිහිටයි ❤️
Thank u so much
Budusaranai ❤️
සරලව පොලොවෙ පය ගහලා ජීවත්වෙන කාන්තාවක් ........තමන්ට නැති දේවල් අනිත් අයට ලැබෙද්දි සමහර ගෑනු මිනිස්සුන්ට ඒක රුස්සන්නෙ නෑ ...පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල නෑනෙ... අක්කි ඔයා ඇත්තටම හිත හොද සරල කෙනෙක් හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න ලැබේවා කියලා
Thank you so much malli .. Budusaranai ♥️
ඔයා දරුවන්ට හොද අම්මා කෙනෙක් ශක්තිමත් සොබාදහමට සත්තුන්ට ආදරේ කරන ආදරණීය කාන්තාවක් ..ඒ හොදටම ඇති...ලස්සනට සතුටින් නිරෝගිව ජීවත් වෙන්න හැමදාම
Thank you so much ♥️😘
❤❤❤
❤❤❤හරිම පිලිවලයි ලස්සනයි හරිම නිස්කලංකයි ඔයාගේ මේ විඩියෝ එකෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා දෙවි පිහිටයි
Thank you 😊
ලස්සනයි අමායා හරිම නිර්භීතයි ඔයා ❤
Thank you so much ♥️😘
කියන මිනිස්සු ඕන දෙයක් කියපුදෙන් අනේ.. ඒක ගොඩක් මිනිස්සුන්ගේ හැටි.. වෙන කරන්ඩ වැඩක් නැතිඋනහම කාගේ හරි කුණු අවුස්සන එක ඒ වගේ උන්ගේ හැටියක්... ඒ නිසා ආය අක්කි කවදාවත් ඔය වගේ ඔයාට කියපු ඒවා දාන්ඩත් එපා ඒවා හිතන්ඩවත් එපා.. මිනිස්සු අපහාස කරද්දී බනිද්දී සතුටු වෙන්න. මොකද ඒකෙන් කියන්නෙ ඒ මිනිස්සුන්ට අපි වැදගත් කියන එක...
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.. බුදු සරණයි....❤❤❤❤❤
♥️♥️ thank u
අනේ හරි ම ලස්සනයි 🥰පොඩි ඉඩක් ලස්සනට organize කරලා තියනවා👍
Thank you so much 😊
හරි ලස්සනක් අමුතුම නිදහසක් ඒක හරියට පරණ english film එකක් බැලුවා වගේ. 😮❤
Thank you so much 😊
Wow ❤❤❤❤❤
මොනා උනත් ඒ පිළිවෙළ දැක්කම හිතට සැහැල්ලුවක් දැනුනා..හරිම ලස්සනයි අක්කෙ ❤
Thank you so much ♥️
@@amayaadikari1989 🤝☺️❤
මං හරි ආසයි මේ සරල පිළිවෙල කමට. මහ ලොකුවට විකාර නැතුව ඉන්න මේ විදියට ලොකු මන්දිර හදන් අස් කර කර ඉන්නවට වඩා මේ වගේ හැමදේම සරලව කරන් ඉන්න ජීවිතේට ❤😌
Thank you so much
Adarei ♥️
ශෝයි....සතා සිවුපාවුන්ට ආදරේ කෙනෙක් ගොඩාක් සංවේදියි.හොද හදවතික් තියෙන කෙනෙක්..ලස්සනයි...❤❤❤
Thank you so much ♥️😘
ස්තූතියි ඔයාටත්. මම යාපනේ Tamil යාළුවෙක් හොදේ..
තමන්ට තමන් හිතන ජීවිතයක් නැති උනාම අනෙක් අය ඒ ජීවිතය විදින කොට මිනිසුන්ට වේදනාවක් දැනෙනවා ඇති නමුත් අන් අය සතුටු වෙන කොට තමනුත් සතුටු වෙන්න ඒක තමයි ජීවිතය❤❤❤❤❤ ඇත්තෙන්ම සතුටුයි අමායා ඔයාගෙ පිලිවෙල දැක්කම ඔයා ජීවිතය විදින හැටි දැක්කාම ආදරෙයි අදෙරෙයි❤❤❤
Comment ekak typekaranna one na Mata , me vidihamamai matath mamath
Thank you so much ♥️😘
හරි ආසයි . දැක්කම.ඔයා කරුණාවන්ත යි.සත්තුන්ට ආදරෙයි
Thank you so much ♥️😘
@@amayaadikari1989ඔයාගේ ගමන ඔයා යන්න ..එක එකා කියන ඒවා ගනන් ගන්න එපා. ඔය එක බල්ලෙක් වත් නැහැ කෙලඋන වෙලාවට හරි ද..🌹❤️👍
හරිම ලස්සනයි ලමයින් එක්ක ගෙදර ඔහොම පිලිවලට තියන් ඉන්න හැමොටම බැ එත් අක්කෙ ඔයා ලස්සනට හැමදේම ගලපලා පිලිවලට තියන් ඉන්නවා ❤❤❤❤
Thank you so much ♥️😘
ඒක මරු.කවුරු මොනා කිවුවත් තමන්ගෙ හිතේ සතුට තමා වැදගත්.මොකද දුකේදි ඔය මොකෙක්වත් නෑ ළඟ.ඔයා හරි හිත හොඳ කෙනෙක් වගේ මට දැනෙන්නෙ.සතුන්ව ඔහොම හදන්නෙ ගොඩක් ආදරනීය මිනිස්සු.
Thank you so much ♥️😘
ඒ ගේ මාර ෆැන්සි ලුක් එකක් තියෙන්නෙ..මාරම ලස්සනයි.කෙනෙක් ට ඉන්න ආස හිතෙන තැනක් 😍🌼
Thank you so much ♥️😘
කාමරේ බලන්නම දෙපාරක් වීඩියෝ එක බැලුවා අනේ අක්කි කාමරේ ඔය වගේ ලස්සනට design කර ගන්න Idea ටිකක් දෙන්නකො
Ha sure ♥️😘
මන් ගොඩක් ආසයි ඔයාට සල් සපුනා ටෙලි නාට්‍යය මන් තාමත් බලනව ඔයා ඉන්න නිසා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඔයා තමයි මන් ආසම නිලිය හැමදාම සතුටින් ඉන්න ඔයාට ගොඩාක් ආදරෙයි මිස්
Thank you so much ♥️😘
තමන්ගේ පාඩුවෙ ඉන්න හොඳ චරිතයක්, හිතට එකඟව කතා කරනවා ගොඩක් තැන්වල දැකලා තියෙනවා ජයවේවා හැමෝටම ❤
Thank you so much
Jaya wewaa ♥️♥️
ඔයා හිතන විදිහ ,ජීවත් වෙන විදිහ , ඔයාගෙ ගෙදර මේ හැමදේම හරිම unique 🤎 .අපෙන් කාටවත් කරදරයක් වෙන්නෙ නැති නම් අපි කැමති විදිහට , අපි ආස විදිහට ජීවත් වෙන එකේ කිසිම වැරැද්දක් නෑ . දරුවෝ එක්ක සතුටින් ඉන්න හැමදාම .
Thank you so much ♥️🥹🙏
ඔයා මාර බුද්ධිමත් කාන්තාවක්නේ.ඉන්න පිළිවෙලින් ඒකකයක හැකි
Thank you so much ♥️♥️
😂😂😂😂😂
හරි පිලිවෙලයි..දැක්කමයි මේ වගේ පිලිවෙල නිලියක්.සතුටින් ඉන්න 💜️
Thank you so much ♥️😘
බබාල තුන් දෙනෙක්.අදයි දන්නෙ.හරි සරලයි..සෝබන නෑ.full ආතල් life එකක්..මරු මරු..😅😅❤❤❤ආදරෙයි අපි සතුටින් .බුදු සරනයි පවුලටම ❤❤
Thank you so much 🥰
හරිම ලස්සනයි වීඩියෝ එක මම අද තමා මුලින්ම බැලුවේ ❤❤❤❤ ඒ ඉන්නේ ඔයාගේ ලොකු දෝණිද අනේ හරිම ලස්සනයි එයා ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤ අර බව් යලුවොන්ගෙ වීඩියෝ එක ඉක්මනට ගේන්න ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤❤ 👍👍👍👍👍🙏🙏🙏
Thank you so much ♥️😘
මං ඔයාගෙ hiru එකේ interview එක දෙපාරක් බැලුවා නන්ගී..ඔයා නම් නියමයි ❤
සුබ පතනව ජීවිතේ සාර්ථක වෙන්න කියලා ❤
Thank you so much ♥️♥️
අමායා අධිකාරී අක්කා හරිම පව් ...😢❤ ඒත් එයා හරිම නිර්භීත හොද දරාගැනීමක් තියෙන කාන්තා චරිතයක් ...!! එයාට මිනිස්සු කොයිතරම් නම් නින්ද අපහස කරනවද 😢 ගෑණු අයමයි එයාට හුගාක් අපහස කරනවා ඇත්තේ ගැහැණු ගැහැණුන්ට එරෙහි වෙනව වැඩි කොහොමත් කොතැනදීත් ....😢 මං එයාව මුලින්ම අදුනගත්තේ "සල්සපුනා drama " එකෙන් ❤🎉 ඇත්තටම එයා ලස්සන girl කෙනෙක් ඒ කාලේ ...අදටත් එහෙමයි දැන් ලස්සන අම්මෙක් ❤🎉 වැරදි අඩුපාඩු තිබුනත් නොතිබුණත් පොතට කලින් පිටකවර බලන්න එපා ..!! 😢❤
අක්කිගේ ගෙදර clam ඒ වගේම අමුතු uncommon vibe තියෙන්නේ ...birds park ලස්සනයී ❤🎉 Thanks fr the sharing your home tour අක්කී ...!!
Much love guys
😘♥️
I"m සදුන්‍යා From kandy 🙂♥️
Thank you so much darling ♥️♥️ thank u meh comment ekata
ඔයාට හරිම ලස්සන චාම් ගෙදරක් තියෙන්නේ....ඔයා ලස්සනට ජිවත් වෙනවා...මිනිස්සු බැන බැන හිටපුදෙන් ඔයාලා ලස්සනනට ජිවත් වෙනවා බලන්න ආසා හිතෙන විදිහට❤❤❤❤❤
Thank you so much ♥️😘
Woow. Harima lassnai oya❤. Mn asama චරිතෙ තව දුරයි ජීවිතේ මීෂා ට......❤
Thank you so much ♥️♥️
අමුතුම look එකක් තියනවා අක්කිගේ room එකේ....හරිම ලස්සනයි ❤️🌼🎀✨️
Thank you so much ♥️♥️
පැහැදිලි,අවංක,නිහතමානී,බොරු සෝබන නැති video එකක්🔥
*ඔය ටැටුව දැකලා චරිතයේ ලියන උන්ට ගොඩක් කෝමා*
Thank you so much ♥️😘
ලස්සනයි . ආසයි අහිංසක සත්තුන්ට කරුණාව දක්වන එකට. ❤ ❤
@@kalanikawijayaratne3167😊😊l😮lllq❤ k
Atthata wadakarana charithayak . Boru Obama kathana (loera ekak gedara ekak)❤❤❤❤
@@amayaadikari1989 💕💕💕
හරි ලස්සනයි room එක neet and clean පොලවෙ පය ගහලා ඉන්න කෙනෙක් ❤❤❤❤
Thank u so much ❤️
Background music 🎶 තව චූ...ට්ටක් අඩු කරන්න next video එකේ දී... ☺️
❤🥰💚
Hari ♥️ thank you so much
ඕනම කෙනෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒවා අපට වැඩක් නෑ. ඔයා ලස්සනට ගෙදර තියන් ඉන්නවා. ❤️
Thank you so much 😊
ගරු කරන්න ඕන විදියේ අම්මා කෙනෙක් ඔයා 🙏ජීවිතේට මොන ප්‍රශ්න ආවත් අපි නිසා මේ ලෝකෙට ආපු අහිංසක ජීවිත තුනක් තනියම හරි බලා ගන්න පුළුවන් කොන්දක් ඔයාට තියෙන එක ගැන මම ඔයාට ගරු කරනවා 🙏අම්මා කියන චරිතේ හරි ලස්සනට මම ඔයාගෙන් දකිනවා.... මම හැමෝටම comment කරන කෙනෙක් නෙවෙයි... ඒත් ඔයා මට දැනුනා ගොඩක්.... සමහරවිට මමත් single mom කෙනෙක් නිසා වෙන්න ඇති ❤️සතුටින් ඉන්න 🌹
Thank you so much 🥰🥰 oyata mata mehema msg ekak dapu eka gana sathutui
හරීම පිළිවෙලයි. මට ආස හිතුනා. බුදුසරණයි ඔයාලට..
Thank you so much Budusaranai ♥️
සත්තුන්ට ආදරේ කරන්න හොද කරුණාවන්ත හදවතක් තියෙන්න ඕනෙ.ඔයාගෙ පුද්ගලික ජීවිතය අදාළ නෑ.සතුටින් ඉන්න.බුදුසරණයි!
Thank you so much ♥️
අනේ ඇත්තටම ලස්සන හුරුබුහුටි ගෙදරක්. කුරුලු කූඩුව නිසා තවත් ලස්සනක් එකතු වෙනවා💐👌♥️
Piliwelai lassanai kawru kohoma keewath thamun dannawa thamunge hadawatha. Sathutin inna ,jesu pihitai.
♥️😘
තව දිගටම විඩියෝ දන්න අක්කි .හරිම අාසාවෙන් බලනවා මම❤❤❤❤.
Aniwarayen ♥️
ඔයාගේ දෝණි හරිම ලස්සනයි ❤️
හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
ආදරණීය අම්මෙක් ඔයා 😘
Thank you so much 😊
හරියටම කිවුවොත් අපි පොඩි කාලේ බලපු සුරංගනා කථා වල වගේ ,ගෙදර ලස්සණයි
Thank you so much ♥️😘
ඇත්තමයි
ඒක නන් ඇත්ත .
Ow ane Hari lassanai ❤️
Woow !!!! හරිම ලස්සණයි , හරිම නීට් .ඔයා වගේම ගෙදරත් ලස්සණයි !!! පිළිවෙලයි !! Congratulations !!! අද තමයි මුලින්ම දැක්කේ ....දිගටම vlogs කරන්න , ඔයාලා හැමෝම සතුටින් , නිදුකින් ඉන්න .🌹🌹🌹♥♥♥♥
Thank you so much ♥️😘
ආදරණීය චරිතයක් නංගා ඔයා..කතා හදන වුන් බෝසත් ද? නේද? සමාජෙට ඕනි විදියට නෙවෙයි තමන්ට ඕනි විදියටයි ජීවත් වෙන්න ඕනි ..නංගි හරි හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න ආදරෙයි දරුපැටව්න්ටත් නංගාටත් බුදුසරණයි ජේසු පිහිටයි.ජයෙන් ජයම වේවා…෴❤️
Ane thank u akka ♥️😘 Budusaranai
කවුරු මොනව් කිවුවත් තමන්ට ඕනි විදිහට ඉන්න කෙනෙක් ආදරෙයි අක්කි 💐❤
Thank you so much ♥️♥️♥️
ගොඩාක් අය ඔයාට බයිනවා එත් මම මාරම ආසයි ❤️
Thank you so much 😊
Budun වහන්සේ ge pilimaya udin thiyanna, anith pilima walata wada usin, බුදු සරණයි
කව්රු කොහොම මොනවා කිව්වත් අපි ඉන්න ඕනෙ අපිට ඕන විදියට❤️😚
Yes ♥️
අනේ මන්දා කමරේ කිවුවට මට දැනුනේ සම්පූර්ණ ගෙයක් වගේ. හරිම ශෝයි. මටත් ආසයි ඔය වගේ idea එකක්ට මගේ කාමරෙත් හදාගන්න්.
Thank you so much ♥️😊
Wow❤...අනේ ඒ room එක.😍
♥️😘
ඔයාට බනින අයට ඔයා බනින්න එපා අක්කෙ ඔයාගෙ තත්වෙ නැති වෙන්නෙ එ නිසා අක්කා හොදින් ඉන්න 💗
Ow ekanan aththa ♥️♥️
ලස්සනයි,පිලිවෙලයි...ඔයත් ලස්සනයි මැනික❤❤❤
Thank you so much ♥️
ගොඩක්ම ආස හිතුනේ kitchen එකට . ඒක සෙල්ලම් ගෙයක් වගේ ලස්සනයි.
Thank u so much ❤️
ලස්සන ගෙදරක , ලස්සන දුවෙක් එක්ක ඉන්න ලස්සන අම්මා කෙනෙක් ❤
Puthala dennekuth innawa mata ♥️ thank you so much ♥️
@@amayaadikari1989අනේ අපි දැක්කේ දුව ව විතරනෙ..එහෙනම් මෙහෙම කියන්නම්,,,ලස්සන දරුවො තුන්දෙනෙක් එක්ක ලස්සන ගෙදරක ජීවත් වෙන ලස්සන අම්මෙක් ඔයා..❤️ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා !!!! ( කුරුල්ලො කූඩු නොකර නිදහසේ හිටියනම් තවත් හොදයි කියලා හිතුනා .❤ )
ස්වභාවික ලස්සනක් තියෙන හිත නිවන නිවහනක්...මේ විදිහට හැම ගැහැනියක්ම ජීවිතේ විඳින්න ඕන...විඳවන්නෙ නැතිව.....👍👍❤️
♥️🥹
ලස්සනයි අක්කෙ මන් ඔයාට ආදරේ කරන්න ගත්තෙ සල් සපුනා teledrama eken ❤ ආදරෙයි
😘♥️
එ වගෙ කාබරයක් නම් මරු මාත් ට්‍රයි කරලා බලන්නොනෙ ❤️
Ane good ♥️😘
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ,, නිකමට බැලුවා, මන් මෙච්චර දවසක් හිතන් හිටියෙ අමායා ආඩම්බර ඇති කියලා ,, ඒත් මේක බැලුවම තේරේනවා එහෙම නෑ කියලා ,, මොනා උනත් හරිම පිලිවෙලයි ,, සතුටින් ඉන්න හැමදාම
Thank u so much ♥️
තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න අක්කි 🥰
Budusaranai ♥️♥️
ලස්සනට තියාගෙන ඉන්නව ගෙදර ..👌👌❤️❤️
Thank u so much
ආසම හිතුනේ ගෙදරට එන ටික හදපු විදියට ♥️😘සුපිරි 😘
Thank u so much ♥️♥️♥️♥️
කවුරු මොනා කිව්වත් සල් සපුනා එකෙන් පස්සෙ මං මාර ආසයි ඔයාට 💗
Thank u so much darling ♥️
හරිම ලස්සනයි .හරිම පිලිවෙලය් .❤
Thank u so much darling
ඇත්තටම ගේ හදන්න හිතාගෙන ඉන්නෙ ඒකට අක්කිගෙ ගේ දැක්කහම ඒකෙනුත් අයිඩියා එකක් ගන්න පුලුවන් උනා.....තැන්කූ අමායා අක්කී.....
Thank you so much ♥️😘
Sok amaya නියමයි අඩම්බරයි ඔබ ගැන ඔයාට ලස්සනට සිංදු කියන්න පුළුවන් සුබපැතුම්
Thank you so much ♥️😊
මෙහෙමයි මාත් ආසම කෙනෙක් අමායා..මටත් එයාගෙ ජිවිතෙන් ගන්න දේවල් දැනගන්න දේවල් තියෙනවා.ඒවට එයා උත්තර දෙනව කියල මම දන්නවා.හැබැයි ඒකට මට හයියක් නෑ..නමුත් එයා අතුල බැදල ඩිවෝස් උනා හර්ශ එක්ක ජීවත් උනා.හැබැයි දැන් ජීවත් වෙන්නෙ කා එක්කද ඇයි වාසගම අලුත් කෑල්ලක් එකතු උනේ වගේ ප්‍රශ්න මටත් ආව.ඒ අපි එයාලට ආදරේ කරන නිසා වෙන්න ඇති..හැබැයි කවදාවත් ඇයි එයා එහෙම කරන්නෙ කියන එක මට අදාල කරගන්ත්තෙ නෑ.ඒක එයාගෙ ජිවිතෙ.රසික අපිට ඒක වැඩක් නෑ..මංනම් අමායට පට්ට කැමති..ලස්සන කෙනෙක්.අපිට රසීකාවියො ඃඅටියට මිසක් එයාලගෙ අනිත් දේවල් වලට ඇගිලි ගහන්න අයිතියක් නෑ.මං දන්නෙ එච්චරයි.කරුනාකරල තව ව්ලොග්ස් ගේන්න.ාපි බලන් ඉන්නවා.අනික ඇයි හර්ශ අයියගෙ පුතාල දෙන්න අපිට කවදාවත් පෙන්නන්නෙ නැත්තෙ
Mage wasagama tama kelawarata dala Tiyenne eka mata mage thaththagen hamba wechcha eka fernando .. puthala dennawa pennanawa aniwarayen mama asa na eyalawa pennuwata passe page wala minissu a photos da da wawagana kanawata ekai danne naththe aniwarayen tika dawasakin eyalawa pennan
Thank you so much ♥️
@@amayaadikari1989 ඒකනම් ඇත්ත..කමක් නෑ අමායා..ඔයාට අපි ආදරෙයි .දවසක් එන්නම්කො ඔයාගෙ කුස්සියෙන් බත් ටිකක් කාල යන්න..මම සයුරි😍🥰
Ane godak lassanai ❤❤❤kawuru Mona kiuwath oya oyage daruwo 3 dena ekka oyage ගමන yanna …. Apita minissunge හැකර කටවල් වහන්න බැහැ ne👍👍👍👍🙏🙏🙏🙏🙏god bless
Thank you so much 😊
හරිම ලස්සනයි ❤පුතාල දෙන්නෙක් නේද නංගි එක්කෙනෙක් කියලා කියපු නිසා
♥️😘
අක්කි අනේ මං හරි ආදරෙයි ඔයාට.කවුරු බැන්නත් මං හරි ආදරෙයි අනේ ඇත්තටම බලන්න තිබ්බනම් ඔයාව❤ බුදුසරණයි අක්කි ❤
Thank you so much ♥️ aththata hamba wemu aniwarayen dawasak
@@amayaadikari1989 ane man matle oya,colombo itin kohoma hamba,wennda😥
harima lassanai.oya hari piliwelata thiyan innawa.sathutin inna hamadama.jesu pihitai❤❤❤❤
Thank you so much ♥️😘
ලස්සනයි පිලිවෙලයි .....පුංච් පවුල රත්තරන් ❤❤❤❤❤..මගෙ ආසම හඩ හර්ස දනෙස් ඇත්තටම එ හඩ දුර්ලබයි එ හඩට ගහන්න හඩක් නැහැ ...එ හඩට මං ❤❤❤❤❤❤ ආසයි........
Eka aththa oya hari a vioce eka apahu wena katawath pihitanne na thank u so much ♥️😘
පිලිවෙලට පිරිසිදු ව තියෙනවා ,,තමා ට කැමති ජීවිතේ තමා ගත කරන්න ඕන ,👍
Thank you so much 😊
සුපිරි නේ එ වගෙ ගෙදරක් ෆිල්ම් එකක වගෙ 🍻♥️💐හරිම නිදහස් ලස්සනයි ❤
Thank you so much ♥️😘
පිලිවෙලට පිරිසිදුව තියෙනවා... පොඩි අයත් එක්ක ඔහොම ලස්සනට තියාගෙන ඉන්න එකම ලොකු talent එකක්..😊
Thank you so much 😊
බුදු සරණයි ඔයාලගේ සිය පවුලටම.❤️❤️❤️❤️❤️❤️❤️
Thank you so much ♥️
හරිම පිළිවෙලයි, සරලයි. ඒ වගේම අමුතුම vibe එකක් තියන open living area එකක්.
අනේ ප්ලීස් මානසික අසහන කාරයක්ගෙයි අනුන්ගේ වැරදිම හොය හොය කුණු වෙන ගෑණුන්ගෙයි කමෙන්ට් වලට රිප්ලයි කරල ඒ තත්ත්වයට වැටෙන්න එපා.
Reply karanne nathuwa baaa api mokku kiyala mun hithagana innawa da danne naa
Thank you so much ♥️
හරිම ලස්සනයි, හැමදාමත් සතුටින් ඉන්න,ඔයා හොද ශක්තිමත් ගැහැණියක් ❤❤❤❤
Thank you so much
අක්කි ඔයගෙ daily Vlogs ගේන්නකො beauty රූටින් . Diat plan , workout ❤
Ha puluwan taran karannan ♥️😘
Oya nam niyamai akki. Katha hadana aya ohe one dekata katha hadanawa. Mata eka therum ganna godak kal giya. Eeta passe matama theruna mage jeevithe gatha karanna one mage widihata kiyala. Mage ammi single mother kenek nisa hariyata අපහසුතා walata lak una kenek. Lawyer kenek unath eyata samajen ella wuna prashna nawaththaganna beri una. Thama prashna namuth den man eyawa balaganna nisa tikak innawa jeevithe widala. Mata oyage video eka baladdi ape ammawa mathak wenawa. Ekai kiwwe. Oya harima hoda manussayek. Thamange paduwe thamnge wedak karagena anunge kunu oluwata halaganne nethiwa jevitheth widagena innawa. Hemadama sathutin inna. Babalai akki and aiyya and your parents... Okkomala parissamin adaren inna ❤ May God bless you and your family. Love u sweetheart ❤️😘
Thank you so much ♥️😘
අනිත් බබාලා දෙන්නා දැකලම නෑ ❤
Passe pennan
ගොඩක් ලස්සනයි
සතුටින් පරිස්සමින් ඉන්න
ආදරෙයි හැමදාමත්💖💖💖
Adarei ♥️
Room tour ekk onii❤️... aasa hithuna pennapu kotasatath
Meka tama mage room eka aye dawasaka house tour ekak karannan
Eththatama lassanai anith niliyo wage sobana neti.kelin katha karana kenek oya budu saranai
Thank you so much Budusaranai ♥️