Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේපෙන්වා මග නොමග නොවැටී යන තාලේසිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේසාමා අමර විකුණති බස් පොලේ කජුකුමාරෝද පිටු දන්දෙති එයින් මතුඋගත මනා ශිල්පය පිල් කඩ නොපැතූවේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූරන්මසු පට පිලී අභරණ උරණ වෙලාසමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලාගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලාලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
Thank you 😊
මට අකුරක් හරි කියාදුන් ,කියාදෙන හැමෝටම මේ ගීතය උපහාරයක්ම වේවා!
සංසුන්, නොසන්සුන් සියලුම හිත්, එකට කැටි කල ආදරණීය හඬ පෞරුෂය.........සුභාවිත සංගීතයේ සන්නාමය...........❤ ආදරණීය සුනිල් එදිරිසිංහ මහත්මයානණි හෙළ ගී කෙතෙ සරු අස්වැන්නවූ.......පියාණනි........ඔබට නිදුක් නිරෝගි දීර්ගායුෂ හිමිවේවා...........
මීට මාස 6 කට පෙර අප අතරින් වෙන් වී ගිය මාගේ ආදරණීය ගුරු පියාණන් ට සසර දිගු නොවී නිවන් සුවම අත් වේවා ❤
සියලුම ගුරුවරුන්ට උපහාරයක් වේවා. හරිම ලස්සන සින්දුවක්. ❤
ලොවක් සුවපත් කළ ආදරණීය ගීතය 💝💝💝🙏මා හට ශිල්ප ඉගැන්වූ ආදරණීය ගුරුවරුන්ට මේ ගීතය උපහාරයක් ම වේවා !! 🙏❤❤❤❤❤❤💝💝💝💝
මා හට අකුරු කියාදුන්න සියලු ගුරු මෑණිවරුන්ටද පියවරුන්ටද මෙයඋපහාරයක් වේවා❤
දෙදාහෙන් පස්සෙ අපි තාම වාසනාවන්තයි....පුදුම විදිහට මම ආදරේ කරන හිත නිවන සින්දුවක්....🌹🌹🌹☺️☺️
අනිවා බ්‍රෝ
👌👌👌👌
ow
කොන්ඩ පාට කරගෙන කං වල යකඩ කෑලි එල්ලගත්ත කාලකන්නි සින්දු කරනවා කියල නගන බලල් අඳෝනා වලට තරම් වීව්ස් ලයික් කමෙන්ට් නැතත්.....මේ තමයි හැමදාම හිතේ රැඳුන රහ..........😍😍😍😍
වැලිමළුවේ වැලි අතින් පීරා මට අකුරු ලියන්න ඉගැන්වූ අතිපූජනීය රන්දොඹේ වජිරඤාණ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුලු පාසැල් අධ්‍යාපනය අවසන්වනතුරු ඉගැන්වූ සියලුම ගුරු උතුමන් සහ නිවැරදි බුදුධහම කියාදුන් කළ්‍යාණ උත්තම ගුණැති ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට අමා මහ නිවනින් සැනසේවා!....මා ලද සියලු සැප සම්පත් සිල්ලෙහිම නියම හිමිකරුවන් වන අම්මා තාත්තා දෙපලටත් සැපයෙන් සැපයටම පත් වී ශාන්ත නිවනින් නිවී සැනසෙන්නට මා කල සියලු පිං උපස්ථම්භ වේවා!.....
🙏🙏🙏
මෙහි අදහස ඉහලින් පදපේලි අමුණා ඇත...
සියලුම ගුරු මෑනිවරුන්ට මෙන්ම පියවරුන්ට මාගේ විදුහල් මෑනියන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා..❤
"පැන මඩකඩිති" ගීතය එදා සිටි සිටි ගුරුවරයා සිහිපත් කරවයි.
මොන තරමි රසවත්ද...ගිිත රචකයාගේ සිතුවිලි මොනතරමි ඉහල මටිටමක තිබෙිද ...දායක වු සියලු දෙනාටම තෙරැවන් සරණයි...
විභාගෙට යන්න කලින් අහන මම ❤️
අපේ රටේ පිනට පහල වූඋතුම් මිනිසෙක් ඔබතුමා...සුභාවිත ගීතයේ අමිල අග්‍රගණ්‍ය වූ හඩ පෞරුෂය...සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයානෙනි ඔබට දිර්ඝායු වේවා 🙏🙏🙏
මට උගන්නපු ඉස්කෝලේ හැම ගුරුවරයෙකුටම මේ ගීය උපහාරයක් වේවා 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏
ඔන්න.පුතේ..සිංදු .අහන්න .අහන්න .සිතුවම්ක්.මැවිලා.පෙනෙනවා.71..89.
අපිට මේක කියලා දුන්නේ චිත්‍ර සර් හරිම දුක්බර කතාවක් මේ ගීතය හරිම ලස්සනයි මන් ආසයි මේ ගීතයට
Sunil Edirisinghe one of the really good singers in Sri Lanka. Bless him !
මට මේ. සිංදුව. අහන්න. හරිම ආසයි ඒත්. අඩ අඩා තමයි අහන්නේ. ඒකට හේතුව. මගේ තුනේ. පංතියේ සිට. පහේ පංතියට එනකම්. හිටපු. ටී බී රත්නායක. සර්. 89/90 කාලේ. ඒ. රජයෙන්. මරාදාලා මං. පුදුම. විදියට. ඒ සර්ට. ආදරෙයි. මාව. දැක්ක ගමන්. වඩා. ගන්නවා. ඒ. වගේ. ගුරුවරුන්. ආයේ. අපිට. සංසාරෙ. දකින්නවත්. නොලැබේවී ඒත් මගේ පැතුම. මගේ. ගුරු පියාණන්. ඇතුළු. සියළුම. ගුරු භවතුන්ට. අකල් මරණවලට. ගොදුරු. නොවී. උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏♥️🙏
මෙවැනි අර්ථවත් ලස්සන සින්දු අද සමාජයෙන් අහන්න ලැබීමත් සතුටක් ! ❤️ 🙏
වැලි මළුවේ වැලි පීරා"අ" යනු "ආ" යනු ලියාපුංචි අතේ අල්ලාගෙන දබරඟිල්ල මෙත් කරුණා මුදිතාවෙන්නහවා මා අකුරු කියා දුන්නයි මා පොඩි දා අපේ නා හිමි...පාත්‍රයත් දෑතින් ගෙන බිමට හෙලූ දෙනෙතින්පාවාහනක් නොපළඳාම වැඩියයි පිඬු සිඟා සැම දාහිමිදිරියේ අපේ සිත් සනහා...ඒ උත්තම සීල ගුණැති රන්දොඹේ වජිරඤාණනා හිමි හට වඳිනෙමි දෙපා නැමද දොහොත් මුදුන් තබා දෑත....දෙවනුව දෙගුරුන්ටත්වඳිමි දොහොත්මුදුන් තබා හොඳ නරකත් පහදාලාඇතිදැඩිකලයි සිප්සතරෙත්ගුණ ධහමින් පුරවාලා....පද බැන්දේ ඒ කලගුණ සිහී වීලා ...අප කල පිං අනුමෝ වීනා හිමි සමගින් මව්පියණේවඩිනු මැනවි නිවන් පුරටපතනෙමි සැමදා බැතියෙන්පිං පෙත් දී ගුරු පූජා...ජීවක.....
හරිම ලස්සන සිංදුවක්. මම දහස්වාරයක් අසුවා නමුත් අහන්න අහන්න ආසයි.සංගීතයත් හරිම අලංකාරයි.
අනේ ! අපේ පාසල් කාලය මතක් වෙනවා.ඒත් මට හරි සතුටුයි .මගේම පාසලේ සොයුරිය ක්ඔබේ ආදර දියණිය .💗💗💗💗🤗ඇය මට වයසින් ලාබාල වුවත් ඇය අපේ පාසලට ආඩම්බරයක් .තෙරුවණ් සරණයි ඔබ සැමට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සර් මම කැමතිම ගායකයෙක් තමා ඔයා. ඔබගේ සින්දු වලට ගොඩක් කැමතියි.අද කාලෙ ඉන්න ගායකයොත් එක්ක බලන කොට ඔබල දෙවිවරු .බුදු සර්ණයි
Me සිංදු ඉස්සර asama ne man..ath den ahaddi දැනෙන සුවය ..වචනයෙන් කියා නිමා කළ නොහැකිය ...දායකත්වය දැක්වු සැමටම ..බොහෝමයක්..pin
Dirgau wewa teruwan saranai pinwath matidune ❤❤❤
ගෙවුණු පාසල් ජීවිතය, අප ඔසවාගෙන මහා ස්ථම්භයන් වගේ හිටපු ගුරු මෑණිවරු, පියවරු වෙනුවෙන් සියුම්ව හද කොනිත්තන ගීතයක්. ගීතයකට එහා ගිය භාවනාවක්...🙏
ඒ හඬ ගැන නං කවර කතාද ❤️❤️❤️ නිදුක්,නිරෝගි,දීර්ඝායුෂ ලැබේවා ආධ්‍යාත්මික ස්වරයේ ගාන්ධර්වයාණෙනි 🙏🙏🙏
🎉
🎉🎉😂
"ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා" 🥺❤️ Lyrics and the voice 💆🏽♂️❤️
කොච්චර ඇහුවත් එපා නොවන ඉතා වටිනා හිත නිවන ගීතයක්. ඔබතුමා දීර්ගායු වේවා තව සියක් ආයු ලැබේවා
❤මම ආසම සිංදුව. මේක අහද්දි ගමේ ඉස්කෝලෙ මතක් වෙනකොට ඇස්වලට කඳුලු එනවා
ලන්කාවේ වයසට නොයන එකම කට හඩ කිව්වොත් හරි...❤️❤️
මේ සිංදුව අද කාලයේ හැටියට සියලුම ලංකාවේ පාසල් වල නිතරම ළමයින් ට ඇසෙන්නට සලසන ඕන දෙමාපියන් පලමුව මේ සිංදුව ගෙවල් වල නිතර අහන්න ට ලැබෙනවා
ලොව සියළුම ගුරුවරුන් හට මෙය උපහාරයක්ම වේවා ❤️
මියුරු ගීතයක්.
හිතට පුදුම සැනසිල්ලක් දැනෙන තනුව ගායනය සංගිතය හරියට භාවනාවක් වගෙයි සුනිල් එදිරිසිංහ මහත්තයා
අපේ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ....සෑම මොහොතකම ජීවිතෙ අප ලබන ඉගෙනුම කොතනින් නිම කල හැකි වේද? එය පොත් අතරට සිර වුවාක් නොවේ.
කිසිදා සිතින් නොමැකෙන චරිත .අර්ථවත් ගීත .dan මේ wage ගීත බිහි nowena එක nam දුකක් .
මේ සිංදුව අහන කොට මට මතක් වෙන්නේ අනුර කුමාර පොඩි කාලේ ගුරුවරු එයා හංගාගෙන ආරක්ෂා කරපු හැටි හරිම ලස්සනයි ලස්සනට වඩා හදවත පිච්චිලා යනවා අපේ රටෙ උගත් බුද්ධිමත් කොල්ලො මරපු එක 😢
එතුමට ගීතය නිසි පරිදි ගායනා කරන්නට අමාරුයි වාදක කණ්ඩායම එතුමා අභිබවා යාමට උත්සාහ කරන බවක් පෙනේ
ඔබගේ නිර්මාණ හරිම ලස්සනයි .ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න.
අපට සිටින තවත් මහා රුක් දෙවියෙක් තමා මෙ ඉන්නෙ.
අපව ඔප මට්ටම් කර දිදුලවාලු ගුරු දෙවියන්ට පින් අනුමෝදම් වෙිවා ❗❗❗❗
ඉතා මියුරු නාදමාලාවක්.පද රචනයද එබඳුයි. හරසුන් නිර්මාන බහුල මෙම යුගයේ කල අගනා නිර්මානයක්. තවදුරටත් නිර්මාන කරනයේ යෙදෙමින් මෙරට සරල ගි කලාව හැඩකිරිම කරනු ඇතැයි සිතමි. L.mahinda lal
වඩාත්ම විශිෂ්ට ගායනයද සංගීතයද පදමාලාවද කියලා හිතාගන්න බැරි තරමේ අපූර්ව නිර්මාණයක්.
අර්ත රසය ප්‍රබලයි. 😍 ආයෙ ඉස්කෝලෙ යන්න ඇත්නම් කියල හිතෙනවා.❤
ඇයි මේ සිංදු ට්‍රෙන්ඩින්ග් නැත්තේ😳...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
Evata rasavindanaya tiyena un ada rate naha.
අපේ සර්ට බුදුසරණයි දිගාසිරි වේවා!!!
මාගේ සියලු ගුරුවරුන් ගුරු මව් වරුන්ට මාගේ හෘදයාංගම ප්‍රමාණය පුදකරමි ❤❤❤❤❤❤
A-z
ඒ හඬ භාවනාවක් වගේ...නීරෝගීමත් සුබ අනාගතයක් ඔබතුමන්ට ❤❤❤ 🙏🙏🙏දීර්ගායුශ ලැබේවා....❤
අහන්න ගොඩක් කැමති සිංදුවක්.... කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෑ..මේ සිංදුව අහනකොට මට මගේ පාසල් කාලේ මතක් වෙනවා...❤️💜️❤️💜️
ඔබ තුමාගේ මියුරුතම ගීත සමුදාය තුළින් ගුරු භූමිකාවේ යථාර්ථය ද මැනවින් විදහා දැක්වෙන අතිශයින්ම අර්ථවත් හා සුන්දර මෙම ගීතය වෙනුවෙන් මගේ හද පිරි ගෞරව ප්‍රණාමය පුද කරමි. දීර්ඝායු වේවා මැතිඳුනි. තෙරුවන් ආශීර්වාදය ලැබේවා!
අහන අහන වාරයක් පාසා අවුරුදු 15 /20 කට ආපස්සට යනවා 😢 සිංදුවක් නෙවෙයි චිත්‍රයක් ,film එකක් .. සුනිල් සර් කියන්නෙ භාවනාවක් ❤
All time masterpiece this song ❤️✨️අපේ ගුරුතුමා යයි තාමත් ස්කෝලේ ❤️🌻
හරිම ලස්සනයි. තවත් මේ වගේ සින්දු දාන්න. අපි මේවට හරිම ආසයි.😮😅😅😊
හරිම අපූරු සින්දුවත් එක්ක ගායනයක් .මම ආසම ගායකයෙක්.ඉස්සර සින්දු අර්ථවත් කොයි කාලයටත් ගැලපෙනවා.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ...
මම ආස ම ගායකයා...ඔබතුමාගේ හඬ නම් භාවනාවක්....❤❤🙏
DAn aluthen ena sindu monawada mewa ekka baladdi.. ahalakinwath thiynn bAh 😌❤️🥰
අනෙ එ කලෙ කොච්චර ලස්සන ද 🙏🙏🙏
When I listened to this reminds me my current manager Who is a great teacher for us every time 🙏 💕🍃
Superb....excellent..talented voice.
❤ Isokole kale mthk una 😇
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු හිතට මාරම සැනසීමක් අහනකොට
සත්‍ය අවබෝධ කරන යුක්තිය හඳුනාගන්නා පුරවැසියන්ට හිමිවනුයේ ජයමය. නයතයි ජය විරැවණි❤🎉
ඇහෙනකොට කදුලු එන සිංදු❤
අනාගතය සුබදායකයි මැතිදුනි❤
ජිවිතයෙ එක්කඩඉමක් හරිමලස්සනයි....
I felt it in my heart 🥺👌❤️
භාවනාවක්මයි....❤️❤️💖❤️❤️
සුභාවිත ගීතයේ අමිල අග්‍රගණ්‍ය වූ හඩ පෞරුෂය
අපේ සුන්දර පාසල් කාලය.😢🙄
Trinco st antany,s prathimika viduhale sennayaka guruthuma sihiwenawa.
What a beautiful voice. & What a meaningful song.A legend. Most Welcome.
Es dekata kandulu unana eka nawathawanna behe...Iskole mathak wenawa..gama mathak wenawa..Sathischandra mahathaneni obathumata theruwan saranai
Top quality 100% thanks 🙏
Monitisoriye teacher idan hadawathe inna siyalu guruwarunta meya upaharyak wewa..
Me wage sindu anagathetath warthamanayatath aye ahanna wenne me wage sundara minissungen vitharai😥..💓💓💓💓💓🙏
මගේ ජීවිතේ ලබපු ලස්සනම කාලේ පාසල් කාලයයි 😢😢😢😢
පොඩි කාලේ ඉඳලම ආසම සින්දුවක් 🥺❤️
adatath ahanawa..lassana pasal jeevithe mathak wenawa...jeewithe hamuuna lassana guruwaru godayi..🌹shamali mis🌹 kawadawath amathaka wenne na...🌼🌼♥🙏🙏🙏🙏🙏🙏🙏🙏
Raththaran mahathththaya mama aurudu 32 maha rashtiyadu karayek adarei oya sindu walata pana wage❤❤❤❤
අපෙ පිනට පහල උනු හඩක්
මේ සිංදු වල රසය අද කාලෙ සිංදු වලට ගන්න බෑ...😊❤️
Puduma hekiyawak good luck
N. Cha. - Balangoda. The song portrays that Our teachers taught to the children how we get ahead of the life, avoiding obstacles, as an example of “Jump over the water holes fill with mud. “ It also a fine thought of the writer. Thank you!
Siyaluma guruwarunata upaharayakma wewa.....❤❤❤❤
දීර්ඝ ආයුෂ වේවා...
old is gold 😍
භාවනාවක් වගේ ❤❤❤❤❤
අතීතය සිහිවනුඇත මෙවන්ගී තවත් බිහිවෙිවා.
Thank you for uploading this song.❤❤❤
🎶හිත නිවන ගීතයක්🎶
අසාධාරණ සමාජක්‍රමයක සැම දෙයක්ම අවසන් වන්නේ කේදවාචකයකිනි උතුම් ගුරු සේවයේ කේදවාචකය මෙයින් පැහැදිලි වෙනවා
පණ්ඩිත් අමරදේව ශූරරීන්, මිල්ටන් මල්ලව ආරච්ච්,ක්ලැරන්ස් විජේවර්ධන සදානුස්මරණීය ජොති සංගීත් නිපුන් සනත් නන්දසිරි යන මේ කලාකරුවන්ගේ ආදරණීය හඬවල් ලංකා කලාඅම්බරයේ නැවත නොපාය නු ඇත.
Aththatama me githa rasikayan ape *ratata washthuwak wani *thawath mewani *wasuwan,bihiwewa*sthuthi me ahanna salasuwata ,oba hamotamath devi pihitai budu saranai *🙏🙏🙏🏵️🌼🌾🪷
හරිම ලස්සනයි, මම ආසම සිංදුවක්. ❤
හරිම ලස්සනයි 😢,😅
දීඝායු වේවා සර් 💖💖💖💖💖💖💖 තෙරුවන්සරණයි!!! 🙏🙏🙏🙏🙏
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
Thank you 😊
මට අකුරක් හරි කියාදුන් ,කියාදෙන හැමෝටම මේ ගීතය උපහාරයක්ම වේවා!
සංසුන්, නොසන්සුන් සියලුම හිත්, එකට කැටි කල ආදරණීය හඬ පෞරුෂය.........
සුභාවිත සංගීතයේ සන්නාමය...........❤
ආදරණීය සුනිල් එදිරිසිංහ මහත්මයානණි
හෙළ ගී කෙතෙ සරු අස්වැන්නවූ.......
පියාණනි........
ඔබට නිදුක් නිරෝගි දීර්ගායුෂ හිමිවේවා...........
මීට මාස 6 කට පෙර අප අතරින් වෙන් වී ගිය මාගේ ආදරණීය ගුරු පියාණන් ට සසර දිගු නොවී නිවන් සුවම අත් වේවා ❤
සියලුම ගුරුවරුන්ට උපහාරයක් වේවා. හරිම ලස්සන සින්දුවක්. ❤
ලොවක් සුවපත් කළ ආදරණීය ගීතය 💝💝💝🙏
මා හට ශිල්ප ඉගැන්වූ ආදරණීය ගුරුවරුන්ට මේ ගීතය උපහාරයක් ම වේවා !! 🙏❤❤❤❤❤❤💝💝💝💝
මා හට අකුරු කියාදුන්න සියලු ගුරු මෑණිවරුන්ටද පියවරුන්ටද මෙයඋපහාරයක් වේවා❤
දෙදාහෙන් පස්සෙ අපි තාම වාසනාවන්තයි....පුදුම විදිහට මම ආදරේ කරන හිත නිවන සින්දුවක්....🌹🌹🌹☺️☺️
අනිවා බ්‍රෝ
👌👌👌👌
ow
කොන්ඩ පාට කරගෙන කං වල යකඩ කෑලි එල්ලගත්ත කාලකන්නි සින්දු කරනවා කියල නගන බලල් අඳෝනා වලට තරම් වීව්ස් ලයික් කමෙන්ට් නැතත්.....මේ තමයි හැමදාම හිතේ රැඳුන රහ..........😍😍😍😍
වැලිමළුවේ වැලි අතින් පීරා මට අකුරු ලියන්න ඉගැන්වූ අතිපූජනීය රන්දොඹේ වජිරඤාණ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුලු පාසැල් අධ්‍යාපනය අවසන්වනතුරු ඉගැන්වූ සියලුම ගුරු උතුමන් සහ නිවැරදි බුදුධහම කියාදුන් කළ්‍යාණ උත්තම ගුණැති ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට අමා මහ නිවනින් සැනසේවා!....
මා ලද සියලු සැප සම්පත් සිල්ලෙහිම නියම හිමිකරුවන් වන අම්මා තාත්තා දෙපලටත් සැපයෙන් සැපයටම පත් වී ශාන්ත නිවනින් නිවී සැනසෙන්නට මා කල සියලු පිං උපස්ථම්භ වේවා!.....
🙏🙏🙏
මෙහි අදහස ඉහලින් පදපේලි අමුණා ඇත...
සියලුම ගුරු මෑනිවරුන්ට මෙන්ම පියවරුන්ට මාගේ විදුහල් මෑනියන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා..❤
"පැන මඩකඩිති" ගීතය එදා සිටි සිටි ගුරුවරයා සිහිපත් කරවයි.
මොන තරමි රසවත්ද...ගිිත රචකයාගේ සිතුවිලි මොනතරමි ඉහල මටිටමක තිබෙිද ...දායක වු සියලු දෙනාටම තෙරැවන් සරණයි...
විභාගෙට යන්න කලින් අහන මම ❤️
අපේ රටේ පිනට පහල වූඋතුම් මිනිසෙක් ඔබතුමා...සුභාවිත ගීතයේ අමිල අග්‍රගණ්‍ය වූ හඩ පෞරුෂය...සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයානෙනි ඔබට දිර්ඝායු වේවා 🙏🙏🙏
මට උගන්නපු ඉස්කෝලේ හැම ගුරුවරයෙකුටම මේ ගීය උපහාරයක් වේවා 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏
ඔන්න.පුතේ..සිංදු .අහන්න .අහන්න .සිතුවම්ක්.මැවිලා.පෙනෙනවා.71..89.
අපිට මේක කියලා දුන්නේ චිත්‍ර සර් හරිම දුක්බර කතාවක් මේ ගීතය හරිම ලස්සනයි මන් ආසයි මේ ගීතයට
Sunil Edirisinghe one of the really good singers in Sri Lanka. Bless him !
මට මේ. සිංදුව. අහන්න. හරිම ආසයි ඒත්. අඩ අඩා තමයි අහන්නේ. ඒකට හේතුව. මගේ තුනේ. පංතියේ සිට. පහේ පංතියට එනකම්. හිටපු. ටී බී රත්නායක. සර්. 89/90 කාලේ. ඒ. රජයෙන්. මරාදාලා මං. පුදුම. විදියට. ඒ සර්ට. ආදරෙයි. මාව. දැක්ක ගමන්. වඩා. ගන්නවා. ඒ. වගේ. ගුරුවරුන්. ආයේ. අපිට. සංසාරෙ. දකින්නවත්. නොලැබේවී ඒත් මගේ පැතුම. මගේ. ගුරු පියාණන්. ඇතුළු. සියළුම. ගුරු භවතුන්ට. අකල් මරණවලට. ගොදුරු. නොවී. උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏♥️🙏
මෙවැනි අර්ථවත් ලස්සන සින්දු අද සමාජයෙන් අහන්න ලැබීමත් සතුටක් ! ❤️ 🙏
වැලි මළුවේ වැලි පීරා"අ" යනු "ආ" යනු ලියා
පුංචි අතේ අල්ලාගෙන දබරඟිල්ල
මෙත් කරුණා මුදිතාවෙන්
නහවා මා අකුරු කියා දුන්නයි
මා පොඩි දා අපේ නා හිමි...
පාත්‍රයත් දෑතින් ගෙන
බිමට හෙලූ දෙනෙතින්
පාවාහනක් නොපළඳාම
වැඩියයි පිඬු සිඟා සැම දා
හිමිදිරියේ අපේ සිත් සනහා...
ඒ උත්තම සීල ගුණැති
රන්දොඹේ වජිරඤාණ
නා හිමි හට වඳිනෙමි දෙපා නැමද
දොහොත් මුදුන් තබා දෑත....
දෙවනුව දෙගුරුන්ටත්
වඳිමි දොහොත්මුදුන් තබා
හොඳ නරකත් පහදාලා
ඇතිදැඩිකලයි සිප්සතරෙත්
ගුණ ධහමින් පුරවාලා....
පද බැන්දේ ඒ කලගුණ සිහී වීලා ...
අප කල පිං අනුමෝ වී
නා හිමි සමගින් මව්පියණේ
වඩිනු මැනවි නිවන් පුරට
පතනෙමි සැමදා බැතියෙන්
පිං පෙත් දී ගුරු පූජා...
ජීවක.....
හරිම ලස්සන සිංදුවක්. මම දහස්වාරයක් අසුවා නමුත් අහන්න අහන්න ආසයි.
සංගීතයත් හරිම අලංකාරයි.
අනේ ! අපේ පාසල් කාලය මතක් වෙනවා.
ඒත් මට හරි සතුටුයි .
මගේම පාසලේ සොයුරිය ක්
ඔබේ ආදර දියණිය .💗💗💗💗🤗
ඇය මට වයසින් ලාබාල වුවත්
ඇය අපේ පාසලට ආඩම්බරයක් .
තෙරුවණ් සරණයි ඔබ සැමට.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සර් මම කැමතිම ගායකයෙක් තමා ඔයා. ඔබගේ සින්දු වලට ගොඩක් කැමතියි.අද කාලෙ ඉන්න ගායකයොත් එක්ක බලන කොට ඔබල දෙවිවරු .බුදු සර්ණයි
Me සිංදු ඉස්සර asama ne man..ath den ahaddi දැනෙන සුවය ..වචනයෙන් කියා නිමා කළ නොහැකිය ...දායකත්වය දැක්වු සැමටම ..බොහෝමයක්..pin
Dirgau wewa teruwan saranai pinwath matidune ❤❤❤
ගෙවුණු පාසල් ජීවිතය, අප ඔසවාගෙන මහා ස්ථම්භයන් වගේ හිටපු ගුරු මෑණිවරු, පියවරු වෙනුවෙන් සියුම්ව හද කොනිත්තන ගීතයක්. ගීතයකට එහා ගිය භාවනාවක්...🙏
ඒ හඬ ගැන නං කවර කතාද ❤️❤️❤️ නිදුක්,නිරෝගි,දීර්ඝායුෂ ලැබේවා ආධ්‍යාත්මික ස්වරයේ ගාන්ධර්වයාණෙනි 🙏🙏🙏
🎉
🎉🎉😂
"ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා" 🥺❤️
Lyrics and the voice 💆🏽♂️❤️
කොච්චර ඇහුවත් එපා නොවන ඉතා වටිනා හිත නිවන ගීතයක්. ඔබතුමා දීර්ගායු වේවා තව සියක් ආයු ලැබේවා
❤මම ආසම සිංදුව. මේක අහද්දි ගමේ ඉස්කෝලෙ මතක් වෙනකොට ඇස්වලට කඳුලු එනවා
ලන්කාවේ වයසට නොයන එකම කට හඩ කිව්වොත් හරි...❤️❤️
මේ සිංදුව අද කාලයේ හැටියට සියලුම ලංකාවේ පාසල් වල නිතරම ළමයින් ට ඇසෙන්නට සලසන ඕන දෙමාපියන් පලමුව මේ සිංදුව ගෙවල් වල නිතර අහන්න ට ලැබෙනවා
ලොව සියළුම ගුරුවරුන් හට මෙය උපහාරයක්ම වේවා ❤️
මියුරු ගීතයක්.
හිතට පුදුම සැනසිල්ලක් දැනෙන තනුව ගායනය සංගිතය හරියට භාවනාවක් වගෙයි සුනිල් එදිරිසිංහ මහත්තයා
අපේ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ....
සෑම මොහොතකම ජීවිතෙ අප ලබන ඉගෙනුම කොතනින් නිම කල හැකි වේද?
එය පොත් අතරට සිර වුවාක් නොවේ.
කිසිදා සිතින් නොමැකෙන චරිත .අර්ථවත් ගීත .dan මේ wage ගීත බිහි nowena එක nam දුකක් .
මේ සිංදුව අහන කොට මට මතක් වෙන්නේ අනුර කුමාර පොඩි කාලේ ගුරුවරු එයා හංගාගෙන ආරක්ෂා කරපු හැටි හරිම ලස්සනයි ලස්සනට වඩා හදවත පිච්චිලා යනවා අපේ රටෙ උගත් බුද්ධිමත් කොල්ලො මරපු එක 😢
එතුමට ගීතය නිසි පරිදි ගායනා කරන්නට අමාරුයි වාදක කණ්ඩායම එතුමා අභිබවා යාමට උත්සාහ කරන බවක් පෙනේ
ඔබගේ නිර්මාණ හරිම ලස්සනයි .ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න.
අපට සිටින තවත් මහා රුක් දෙවියෙක් තමා මෙ ඉන්නෙ.
අපව ඔප මට්ටම් කර දිදුලවාලු ගුරු දෙවියන්ට පින් අනුමෝදම් වෙිවා ❗❗❗❗
ඉතා මියුරු නාදමාලාවක්.
පද රචනයද එබඳුයි.
හරසුන් නිර්මාන බහුල මෙම යුගයේ කල අගනා නිර්මානයක්.
තවදුරටත් නිර්මාන කරනයේ යෙදෙමින් මෙරට සරල ගි කලාව හැඩකිරිම කරනු ඇතැයි සිතමි.
L.mahinda lal
වඩාත්ම විශිෂ්ට ගායනයද සංගීතයද පදමාලාවද කියලා හිතාගන්න බැරි තරමේ අපූර්ව නිර්මාණයක්.
අර්ත රසය ප්‍රබලයි. 😍 ආයෙ ඉස්කෝලෙ යන්න ඇත්නම් කියල හිතෙනවා.❤
ඇයි මේ සිංදු ට්‍රෙන්ඩින්ග් නැත්තේ😳...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
Evata rasavindanaya tiyena un ada rate naha.
අපේ සර්ට බුදුසරණයි දිගාසිරි වේවා!!!
මාගේ සියලු ගුරුවරුන් ගුරු මව් වරුන්ට මාගේ හෘදයාංගම ප්‍රමාණය පුදකරමි ❤❤❤❤❤❤
A-z
ඒ හඬ භාවනාවක් වගේ...නීරෝගීමත් සුබ අනාගතයක් ඔබතුමන්ට ❤❤❤ 🙏🙏🙏දීර්ගායුශ ලැබේවා....❤
අහන්න ගොඩක් කැමති සිංදුවක්.... කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෑ..මේ සිංදුව අහනකොට මට මගේ පාසල් කාලේ මතක් වෙනවා...❤️💜️❤️💜️
ඔබ තුමාගේ මියුරුතම ගීත සමුදාය තුළින් ගුරු භූමිකාවේ යථාර්ථය ද මැනවින් විදහා දැක්වෙන අතිශයින්ම අර්ථවත් හා සුන්දර මෙම ගීතය වෙනුවෙන් මගේ හද පිරි ගෞරව ප්‍රණාමය පුද කරමි. දීර්ඝායු වේවා මැතිඳුනි. තෙරුවන් ආශීර්වාදය ලැබේවා!
අහන අහන වාරයක් පාසා අවුරුදු 15 /20 කට ආපස්සට යනවා 😢 සිංදුවක් නෙවෙයි චිත්‍රයක් ,film එකක් .. සුනිල් සර් කියන්නෙ භාවනාවක් ❤
All time masterpiece this song ❤️✨️
අපේ ගුරුතුමා යයි තාමත් ස්කෝලේ ❤️🌻
හරිම ලස්සනයි. තවත් මේ වගේ සින්දු දාන්න. අපි මේවට හරිම ආසයි.😮😅😅😊
හරිම අපූරු සින්දුවත් එක්ක ගායනයක් .මම ආසම ගායකයෙක්.ඉස්සර සින්දු අර්ථවත් කොයි කාලයටත් ගැලපෙනවා.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ...
මම ආස ම ගායකයා...ඔබතුමාගේ හඬ නම් භාවනාවක්....❤❤🙏
DAn aluthen ena sindu monawada mewa ekka baladdi.. ahalakinwath thiynn bAh 😌❤️🥰
අනෙ එ කලෙ කොච්චර ලස්සන ද 🙏🙏🙏
When I listened to this reminds me my current manager Who is a great teacher for us every time 🙏 💕🍃
Superb....excellent..talented voice.
❤ Isokole kale mthk una 😇
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු හිතට මාරම සැනසීමක් අහනකොට
සත්‍ය අවබෝධ කරන යුක්තිය හඳුනාගන්නා පුරවැසියන්ට හිමිවනුයේ ජයමය. නයතයි ජය විරැවණි❤🎉
ඇහෙනකොට කදුලු එන සිංදු❤
අනාගතය සුබදායකයි මැතිදුනි❤
ජිවිතයෙ එක්කඩඉමක්
හරිමලස්සනයි....
I felt it in my heart 🥺👌❤️
භාවනාවක්මයි....❤️❤️💖❤️❤️
සුභාවිත ගීතයේ අමිල අග්‍රගණ්‍ය වූ හඩ පෞරුෂය
අපේ සුන්දර පාසල් කාලය.😢🙄
Trinco st antany,s prathimika viduhale sennayaka guruthuma sihiwenawa.
What a beautiful voice.
&
What a meaningful song.
A legend.
Most Welcome.