Pinibara Yame - Sunil Edirisinghe

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 128

  • @tdcyds
    @tdcyds 2 роки тому +153

    සුනිල් එදිරිසිංහ සර් මං කවදාවත් සර්ව දැකලා නෑ. මං 2022 AL කරන ලමයෙක්. A3k අරගෙන Colombo Medical college එකට එනෝ. එතකොට මට සර්ගේ සඳකඩපහන concert එක live බලන්න පුළුවන්. එක මගේ හීනයක්. එඩ්වඩ් ජයකොඩි සර්සහ ඔබතුමා තමයි මං ආසම ගායකයන් දෙදෙනා. කවදාහරි මම ගන්න මුල්ම පඩියෙන් කරන්නේ සර්ගේ live concert ekak බලන්න එන එක.ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා🙏🏻🙏🏻🙏🏻😊😊😊

    • @manushakodikara8739
      @manushakodikara8739 2 роки тому +11

      බලාපොරොත්තුව ඉටු වේවා..🙏❤️🌼

    • @sashanfernando8512
      @sashanfernando8512 Рік тому +4

      Good Luck...Asema Wewaaaaa👍👍👍

    • @chamindasamarasinghe4379
      @chamindasamarasinghe4379 Рік тому +4

      Esema wewa!! Kiyanna matath 😍

    • @ddconstruction1350
      @ddconstruction1350 Рік тому +11

      මේ සින්දු අහන්න විඳින්න පුලුවන් කියන්නෙ ඔයා මේ රටේ සුජාත දරුවෙක්. ඔයාටත් ජීවිතේ හැමදාකම හරි යන්න් කියල ප්‍රාර්තනා කරනව

    • @wishwaheshan9397
      @wishwaheshan9397 Рік тому +4

      මෙතෙ බුදුන් දැක නිවන් දකින්නට කල පින් වැඩිවෙවා.....!🕯️🕯️🕯️❤

  • @tilanljayawardhane4055
    @tilanljayawardhane4055 Рік тому +45

    පිණිබර යාමේ සැවුලන් අඬලනවා..
    අම්මා වටකර ලිපගිණි නැළවෙනවා..
    කොලඹ රේල්ලුව රජ ගමනට එනවා..
    නැඟිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා...!
    පුතුනේ අකුරට යන්න පමා වී..
    ගුරු සිත රිදිලා වේවැල අඬවාවී.. //
    ගඟේ ඇළේ පැන තෙප්පම් පැදලා..
    මුරණ්ඩු වූ දා.. දුක් වේවී අම්මා...!
    පිණිබර යාමේ...
    වේල දෙවේලේ කුසගිනි නොබලා..
    කඩමලු ඇන්දත් පින් කඳ බැබලෙනවා.. //
    කලට රුවන් වැසි වස්සන තාලේ..
    සිල්ප උගත් දා.. නුඹ සක්විති වෙනවා...!
    පිණිබර යාමේ...
    Thank you for this feelings Sunil sir !

  • @anuraathapattu3127
    @anuraathapattu3127 2 роки тому +62

    අනේ අපි පුංචි කාලේ උදේට රේඩියෝ එකේ ඇහුනු ලස්සනම ලස්සන සින්දු වලින් එකක්. තෙරුවන්සරණයි ඔබ තුමාට 🙏

    • @lahiruwickramanayake3621
      @lahiruwickramanayake3621 Рік тому +3

      ඇත්ත දැන් උදේ පාන්දර යන්නෙ මිනීමැරුම් මංකොල්ල කෑම දේශපාලන ආරවුල් අරගල පෝලිම් කිසිම තේරුමක් නැති බොලද ප්‍රේම ගීත වගේ දේවල්

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br Рік тому

      Ane ow eka nm aththa.pinibara yame,pahan dorin wadina wage sindune giye.dan ithin rediyo eka nodana tharamata hodai.

    • @disanayaka-8769
      @disanayaka-8769 9 місяців тому +1

      උදේට ඇහැරුනෙ මේ ගීත එක්ක

  • @roshanjayakody9118
    @roshanjayakody9118 Рік тому +19

    වේල දෙවේලේ කුසගිනි නොබලා..
    කඩමලු ඇන්දත් පින් කඳ බැබලෙනවා
    Best part of the song.

  • @nilukadisanayaka1857
    @nilukadisanayaka1857 Місяць тому +3

    මමත්,මගෙ පුංචි දරුවො හතර දෙනාත් (අවු 7,8,9,11) මෙ ගීත රස විඳිනවා,හැමදාම. ඔබ තුමාට දීර්ඝායු වේවා!!!!

  • @chamarasampath2932
    @chamarasampath2932 2 роки тому +37

    රටේ පිනට පහළ වෙච්ච ගායකයෙක්♥️
    සින්දු නෙමේ තනිකර භාවනා 🤝

  • @sajithpriyankara6670
    @sajithpriyankara6670 11 місяців тому +11

    අපි පුංචි කාලේ අහපු නැති සිංදු අපි ලොකු වෙලා අපේ පුංචි කාලේ ගැන අහනවා එ සිංදු වලින්❤

  • @nimalperera6742
    @nimalperera6742 Рік тому +14

    තරුණ ගායකයනී මෙන්න අර්ථවත් සගීත. මෙවට සවන් දී හොද අර්ථවත් ගීත නිර්මාණය කරන්න,.? සුනිල් එදිරිසිංහ මහත්මයාණනි ඔබගේ හඩ අපගේ සිත් නිසංසල කරයි. ❤ ❤ ❤

  • @nirangasensitivesonglakmal9525

    Mage rattaran අම්මා budu වේවා

  • @waruniperera1941
    @waruniperera1941 23 дні тому +1

    මගෙ රත්තරං තාත්ති ගෙ ආසම සිංදුවක් ❤

  • @surajnilanga3262
    @surajnilanga3262 2 місяці тому +3

    හරිම අර්ථවත් ගීතයක් ...

  • @jeewaka59
    @jeewaka59 9 місяців тому +23

    දැනට අවුරුදු 44 කට ඉහත කථාවක් !...
    අපි සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලක් අපේ පවුලේ ආච්චි,සීයා පුංචි අම්මලා දෙදෙනෙකුත් හිටියා අම්මා තාත්තා සමග ඔක්කෝම 12 දෙනෙකි. මේ දොළොස් දෙනාම පෝෂණය කලේ අපේ තාත්තා. සීයාට බොහෝ වස්තුව තිබුනක් මාමලා දෙන්නා විසින් ඒ සියල්ල විනාශ කරදමන ලදී. පසුව සීයලා අපසමග තමයි ජීවත් උනේ. ඒ කාලයේ අපි කඩෙන් ගෙනාවේ හාල් සහ ඇඳුම්පැලඳුම් සහ ලුණු පමනි. අනෙක් සියල්ලම අපේ වත්තෙන් ගත්තේ. අක්කර පහක පමණ ඉඩමක් අපට තිබුනි. එහි පොල් ,කුරුඳු, කොස් දෙල්, කෙසෙල්,කෝපි,උක්, කොහිල , ගම්මිරිස්, අලබතල වර්ග ගණණාවක්, සහ එළවලු කොරටුවක් විය.
    අපේ නිවහන පිහිටා තිබුනේ වෙල්යායක් ඉස්සරහ වෙලෙන් එහාපැත්තේ දැවැන්ත කන්දක්. අපේ ගේ තිබුනේ වෙල අයිනෙ. අපේ ගෙට ඉස්සරහින් අපේ සීයල විසින් හදපු ලිඳක් තියෙනව ඉන් මුලු ගමටම නාන්න පුලුවන් විදිහට ලොකු ලිඳක් ඒක ළිඳට මෙහා පැත්තෙන් අපේ එළවලු කොරටුව.ඒ එළවලු කොරටුවට ඉස්සරහ පාර අයිනට වෙන්න පහලොස් දෙනෙකුටවත් බදන්න බැරි මහ විශාල කුඹුක් වෘක්ශයක් තිබුනා ඒ කුඹුක් ගහේ මුල් සියල්ල මේ ළිඳේ තමයි තිබුනේ කුඹුක් ගහයට තිබුන නිසාත් කුඹුක් මුල්වලින් පෙරිල එන නිල්ම නිල් පාට සීතල වතුර තිබුන නිසා එය කුඹුකේ ළිඳ නම් වීය.ඒ ළිඳේ වතුර නවම් මහට සහ ඇසල මහේ ඇරුනම ඉතිරි මාස දහයේම පිටාර ගලනව. පාරට මෙහාපැත්තෙන් කන්දේ පටන් ගැන්මේ අපේ ගෙදරවිය.ඒ කාලයේ හැමදාම උදේට මීදුමෙන් වෙල වැහීල එහා පැත්තේ කඳු මුදුන පමණයි පෙනෙන්නේ. සමහර දවසකට අපේ ගෙට පහලින් තියෙන පාර පේන්නත් උදේ හය හමාර විතර වෙනවා එතෙක් මිදුමෙන් වැහීලයි තියෙන්නේ....මේ එදා කාලයේ අපේ ගෙදර වටපිටාව තිබූ හැටි කෙටියෙන් සරලව.
    අපේ ගේ ඒකාලේ හැටියට මහ විශාල ගෙයකි . කාමර තුනක් විශාල සාලයක් ගෙදර පලල ප්‍රමාණයටම පලල අඩි අටක් පමණ ඉඩැති භාගෙට බිත්ති බැඳැති ඉස්තෝප්පුවක්. එහි බිත්තියක් අඩියකටවඩා මහතයි. කබොක් ගල්වලින් සහ මැටි ගඩොල් යොදා සාදනලද විශාල ගෙයකි . වහලට සෙවිලි කරතිබුනේ සිංහල උළු. ඒ ගේ වගේම අපට තවත් විශාල ගෙයක් තිබුනා ඊට යාබදව.එහි තමයි කුස්සිය තිබුනේ. එහිත් විශාල සාලයක්විය.එහි බිමට ගොම මැටිගාලයි තිබුනේ. අපි වාසය කරන ගේ තරමටම විශාල වුවත් එහි වරිච්ච් බිත්ති තමයි තිබුනේ. පොල් අතු තමයි වහලට සෙවිලි කර තිබුනේ.එහි තමයි අපි සියලුදෙනා කෑම ගන්නේ. ...සෑම අවුරුද්දකටම එක වාරයක් ගානේ වහලේ පොල් අතු සෙවිලි කරනවා. එදාට මුළු ගමම එනවා..සමහරු පොල් අතු ඒ වෙලේම වියනව. සමහරු උයනව, සමහරු තේ අල්ලනවා. එදාට පොඩි මගුල් ගෙදරක් වගේ අපේ ගෙදර......
    ඒ දවස්වල වර්ෂාව බොහෝම වැඩියි. දවස් තුනකට සැරයක් අනිවාර්යයෙන්ම වහිනව . පායන්නේ දවස් තුනක් පමණි ඒකත් කලාතුරකින්. සමහර දවස පුරා වහිනව.සමහරවිට උදේ වැහැල හවසත් වහිනව. සමහර දවසක රාත්‍රියට විතරක් වහිනව. එසේ වහින නිසා අපේ කුස්සියේ වහල සෙවිලි කරන්න කිට්ටු වෙනකොට පොල් අතු දිරලා ආකාසේ පේනව.වහෘන කොට ඒකාලෙට වතුර බේරෙන තැනිවලට හට්ටි,මුට්ටි, බේසං සියල්ල තියනව.
    පෙබරවාරි සහ අගෝස්තු පැවිල්ල වැඩියි.ඉතුරු කාලවල වැස්ස.
    නොවැම්බර් මැද සිට දෙසැම්බර් ජනවාරි පුදූම සීතලක් තියෙන්නේ මේ තමයි එදා දේසගුණ තත්වය අපේ ගම්පලාතේ....
    ඉතිං ඒ කාලයට උදේ පාන්දර අපි හය දෙනාම නැගිට්ට ගමන් දුවගෙන යන්නේ ලිප ගාවට. අපි හය දෙනාම ලිප වටේට ගිනි තපිනව. සමහරවිට අම්මා කෑගහන මට උයන්න දෙන්නේ නැද්ද කියා.ඒ දවස්වල ලිප බිම හදල තියෙන්නේ. ලිප් දෙකක් තියෙනව. ඒනිසා අපි හයදෙනාටම ඒ වටෙට ඉන්න ඕනෑතරම් ඉඩ තියෙනව. නමුත් අම්මට ලිප ඉස්සරහ පැත්ත දෙන්න ඔන නිසා අපි ලිපදෙපැත්තෙන් සහ අනෙක් පසින් වාඩිවෙලා ඉන්නේ. ඒ කාලේ සෑම දවසකම උදේ පාන්දරට මේ සිදුවීම වෙනවා. සමහර දවසක අපි හොඳින් ගිනි තපින්න පුලුවන් තැන් අල්ල ගන්න රංඩු කරනව. මේ ගිතය අහද්දී ඒ අතීතය මතක්වී ඔබේ දැනගැනීමට ඒ සුන්දර මතකයන් මෙසේ කුරුටු ගෑවෙමි...

  • @eksilananda6819
    @eksilananda6819 Рік тому +6

    මිහිපිට දෙවිවරැ චිරන් ජයතු

  • @dharshadesilva2747
    @dharshadesilva2747 Рік тому +6

    අම්මා තාත්තා මතක් වෙන මේ ගීය මට මහමෙරක්. මගේ තාත්තාගෙ මහගෙදර තියෙන්නෙ කෝච්චි පාර ගාව. අදටත් එහේ ගියාම අම්මා තාත්තා නැතත් ඒ කෝච්චිය තවමත් යනවා,අම්මා නැතත් නැන්දා ගාව ලිප ගිනි නැලවෙනවා. එයාලාට ඕනි උන සක්විති බව මන් අද අරගෙන ආවත් නැගිටින්න කියන්න එයාලා මන් ගාව නැති අඩුව දැනෙනවා

  • @gaminidissanayaka-cs8sb
    @gaminidissanayaka-cs8sb Рік тому +9

    මම බාල කාලේ පාසැල් යන්න සුදානම් වෙනකොට තාත්තා මට කියනවා තාම මතකයි උත්සාහයෙන් ඉගෙනගෙන රටට වැඩදායි හොද මිනිහෙක් වෙයන් කියනවා. එ් වාගේම මම අද හොද තැනක ඉන්නවා මගේ පියාටත් ගායකයානන්ටත් තෙරැවන් සරණයි.

    • @surajniloshanamendis4290
      @surajniloshanamendis4290 Рік тому

      දැන් ඉන්න එවුන් රටට වැඩදායී වෙන්න බලන්නෙ නෑ.. රට යන්න බලන්නෙ..😢

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 Рік тому

      ගායකයානන් ..ලස්සන ගවුරවනීය වචනයක්

  • @rasikachandana1427
    @rasikachandana1427 Рік тому +10

    Love for voice ,meaning ,music and everything

  • @msdesilva4698
    @msdesilva4698 2 роки тому +4

    හරවත් .රසවත් . අර්ථවත් ගීතයන්ගෙන් එදත් අදත් ප්‍රේක්ෂක හදවත් සැනසූ
    ප්‍රවීන ගායක සුනිල් එදිරිසිංහ
    මැතිතුමණි;
    තෙරුවන් සරණින් .ඔබතුමාට
    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා..!!!අපගේ ගෞරවාන්විත උපහාර
    මේ සමග..

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 місяці тому +2

    දැන් අලුත් සිංදු ලියන උන්ගෙ බහුතරයක් අත් කොරවෙලා මොළේ කුණුවෙලා කියල තේරෙන්නෙ මේවා අහද්දි...

  • @nethsaradinethma
    @nethsaradinethma 7 місяців тому +1

    Sunil එදිරිසිංහ sir, obe කටහඬ භාවනාව k. Matanam නොකා නොබි අහන්න puluwan . ඔබට deergayusha pathmi.

  • @anuradhidehigolla6499
    @anuradhidehigolla6499 6 місяців тому +1

    ජල චක්‍රය සහ ජල සම්පත ගැන කියවෙන මනරම් ගීතයක්…❤ එයින ගම්‍ය වෙන රසය සදාතනිකයි

  • @ravindrarajapakshsha3008
    @ravindrarajapakshsha3008 3 місяці тому +2

    හරිම අපූරුයි

  • @Dhamikaprashantha
    @Dhamikaprashantha 3 місяці тому +3

    Sir ada amatata amatakay 😢

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 3 місяці тому +2

    දූලා පුතාලට බලෙන් හරි අහන්න දෙන්න.

  • @CHANDRAJayasekara-y9u
    @CHANDRAJayasekara-y9u 9 місяців тому +4

    මෙි තමයි නියම ජනතා තරු
    මාධ්‍ය තරු නෙමෙයි

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +2

    සිත රිදූන් දුන් ගී,හරි මිහිරී,
    ගුරු පියාණනී,
    භවෙන් භවේ,
    අකුර ට මග කියූ.

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 6 місяців тому +3

    මෙහෙම තිබ්බ කලාවක් අද තියෙන විදිහ 😢😢

  • @Shakuntha93
    @Shakuntha93 Місяць тому

    Api kamathima sindu walin ekak.

  • @manjulathilakumara
    @manjulathilakumara 4 місяці тому +2

    මේවා සිංදූ නෙවෙයි..
    භාවනාවන්.

  • @rawiduiroshana
    @rawiduiroshana 5 місяців тому +2

    කළට රුවන් වැසි වස්සන කාලෙට ශිල්ප උගත් දා......නුඹ සක්විති වෙනවා.❤

  • @CHANDRAJayasekara-y9u
    @CHANDRAJayasekara-y9u 9 місяців тому +5

    අද අහන්නවත් නැහැ.අද යන්නෙ බයිල

  • @lifewiththusha55
    @lifewiththusha55 2 роки тому +11

    අද කාලේ ඇහෙන හරසුන් ඝෝෂාකාරී සංගීතය එක්ක බලද්දී මේ තමයි..අපේ ලමා කාලය සුන්දර කරපු නිර්මාණ ...💐🙏

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 Рік тому +4

    Perfect.
    Beautiful.
    None could sing so well this song as he.
    May this legend ,
    live long in good health ,
    for another generation to come.

  • @dumindarathnayake9258
    @dumindarathnayake9258 Рік тому +4

    හරිම ලස්සනයි මම ඔය සින්දුව ඉස්කෝලේ උදේ රැස්වීමෙදී ගායනා කරනවා

  • @Radhikaradhi-pk6px
    @Radhikaradhi-pk6px Місяць тому

    අම්මා 🥺🥺❤️❤️🌍

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 27 днів тому

    Adareii lassanai

  • @AmithaSudharshani-j8e
    @AmithaSudharshani-j8e Рік тому +1

    Lassanama lassana sinduvak
    Theruvan saranay oba thumata

  • @nimaNp6179
    @nimaNp6179 Рік тому +2

    අම්බෝ අමරණීය කටහඩක් 🥺🥺🥺😍😍🥺😍😍

  • @MaheshLakshan-uk1ip
    @MaheshLakshan-uk1ip Рік тому +3

    හිරිගඩු පිපෙන සින්දු 🥰😍

  • @pramilnavindra1978
    @pramilnavindra1978 3 місяці тому +1

    Wooow, super song love ❤️ it

  • @PadmasiriWadigamangawa
    @PadmasiriWadigamangawa 2 місяці тому

    මිහිරි ගීතයක්.

  • @regeemuthusinghe9704
    @regeemuthusinghe9704 Рік тому +1

    Adarei sunil mahattayo

  • @notoriousprasa
    @notoriousprasa 4 місяці тому +1

    Thank you sir...
    God bless you sir...🙏🙏🙏🙏

  • @NadeekaKasthuriarachchi
    @NadeekaKasthuriarachchi 3 місяці тому +1

    එල

  • @pradeepnishantha5295
    @pradeepnishantha5295 Рік тому +1

    Harima ලස්සනයි කොච්චර ahuwath epa wenne

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 10 місяців тому +2

    සුන්දර ළමා කාලයට ආයෙත් යනවා.

  • @samanperera7164
    @samanperera7164 Рік тому +1

    Its reminds us our childhood...love that past. Thank you sir.

  • @ravindrakumara5446
    @ravindrakumara5446 Рік тому +2

    Lassanai

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 2 роки тому +1

    මගේ ප්‍රියත ම ගායන ශිල්පියාණන්..

  • @MithunEranga
    @MithunEranga Рік тому +1

    මේව නෙවේද භාවනා❤

  • @samanthilakmali4076
    @samanthilakmali4076 Рік тому +1

    දිගාසිරි සර්...🙏

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 роки тому +1

    Issara udeta radiowen ehuna sindu...
    Owwa ahalai api iskole giye....
    E kalene inna thibbe...

  • @omeshdilakshana9988
    @omeshdilakshana9988 Рік тому +2

    සිත සනසන සිංදු❤

  • @SasinthaKavishan
    @SasinthaKavishan Рік тому +1

    Thanks beautiful song
    😊😊

  • @snba6
    @snba6 7 місяців тому +3

    ඇඩෙනවා

  • @UdeepthaGamage
    @UdeepthaGamage 4 місяці тому

    Patta

  • @AjithAjith-b3p
    @AjithAjith-b3p 3 місяці тому +2

    Tnx for wotching

  • @ow_aththa
    @ow_aththa 8 місяців тому +3

    3:30

  • @RabiyaRabiya-xm6pn
    @RabiyaRabiya-xm6pn 3 місяці тому +1

    Budget sarani ..sar .samadama inna .manussakamin

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 2 місяці тому +1

    ❤️❤️❤️❤️❤️

  • @PramodDeshan-v4l
    @PramodDeshan-v4l Рік тому +3

    ❤️‍🔥🙂

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Рік тому +1

    Elawa hinahenawa

  • @ParangaBuddhika
    @ParangaBuddhika 5 місяців тому +1

    ❤❤😊

  • @sanka403
    @sanka403 Рік тому +2

    ❤️🔥😌

  • @indrasenahettiarachchi5182
    @indrasenahettiarachchi5182 Рік тому +1

    Golden voice 🙏

  • @chamodvihanga3549
    @chamodvihanga3549 2 місяці тому

    🥰❤️

  • @sachinthalakshan7319
    @sachinthalakshan7319 11 місяців тому +1

    ❤🇱🇰❤️

  • @nithishrajapaksha5175
    @nithishrajapaksha5175 Рік тому +3

    💙💙💙 No words 💙💙💙

  • @Mr-nu7de
    @Mr-nu7de 2 роки тому +2

    ❤️❤️❤️

  • @KushanChathu-f9z
    @KushanChathu-f9z Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @charithmadu7281
    @charithmadu7281 2 роки тому +3

    ඇඩුනා මටනම් ඇත්තටම

  • @u.k5189
    @u.k5189 Рік тому +1

    😍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Рік тому +1

  • @janakabodhinandagunathilak8007
    @janakabodhinandagunathilak8007 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 10 місяців тому +1

    🇱🇰🎧🇱🇰

  • @sameeradanuska903
    @sameeradanuska903 Рік тому +1

    Dn Sunil edirisinha koheda inne, dn sinndu kiyanne nadda,

  • @priyanthachandrarathna3211
    @priyanthachandrarathna3211 Рік тому +1

    mama me sinduwa ANIWAARYAYEN kiyanawa school daruwange ceminar waladi....

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana 2 місяці тому

    atheethaya mathak wenawa 😔

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 9 місяців тому +19

    Tnx for watching

  • @shamithreigns7165
    @shamithreigns7165 Рік тому +1

    2023 ❤️

  • @TharangiEdirisinghe.-27
    @TharangiEdirisinghe.-27 2 роки тому +1

    🎼💆‍♀️❤

  • @seelawathisenanayaka3597
    @seelawathisenanayaka3597 2 роки тому

    😍😍

  • @wasdesilva
    @wasdesilva 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ThusharaHemamali-ci9cy
    @ThusharaHemamali-ci9cy Місяць тому

    😮😮😮😮😮😢😢😢😢😢😢

  • @kumuduwickramasingha4082
    @kumuduwickramasingha4082 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 2 роки тому

    ❤❤❤❤❤🙏

  • @nishanfernando4092
    @nishanfernando4092 Рік тому

    ❤❤❤❤❤🎉🎉🎉

  • @ඉසුරුගිම්හාන

    ❤❤❤❤😘😘❤❤❤❤

  • @sachinthaudesh4446
    @sachinthaudesh4446 25 днів тому

    ❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘💕💕💕💕💕💕💕

  • @fathimanuzra8304
    @fathimanuzra8304 2 роки тому

    Iskole kale mathak wenawa ude.

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 Рік тому

    Wachanen wachane eheddi hithata denena senaseema kiynna be

  • @dhammakovidhatherabalawana1348
    @dhammakovidhatherabalawana1348 2 роки тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumniluminda5502
    @sithumniluminda5502 7 місяців тому

    ❤❤️‍🩹

  • @PunsaraIshini
    @PunsaraIshini Рік тому

  • @nirupajayasinghe5046
    @nirupajayasinghe5046 9 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 2 роки тому

    ❤️❤️❤️

  • @nishanipunsara5855
    @nishanipunsara5855 Рік тому

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @I.AWeerasinghe-fm7ry
    @I.AWeerasinghe-fm7ry Рік тому

    ❤️

  • @SujiwaPriyantha-i2z
    @SujiwaPriyantha-i2z Рік тому

    ❤❤❤❤

  • @chamodvihanga3549
    @chamodvihanga3549 6 місяців тому

    ❤❤❤

  • @rameshshanuka192
    @rameshshanuka192 Рік тому