Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවුරුදු 23 යි. මගෙ ප්‍රියතම ගීත මේවා පමණි.මට අනික් කාඨෝර සහ අර්ථ විරහිත ගීත වලට වඩා ගැඹුරු අධ්‍යාත්මික සුවයක් ලබාදෙන මෙවැනි ගි වලට ප්‍රිය කරමි.
❤
Bro
000😊to to and 😢8😊
Great පිළිතුරක්
කොලඹ විස්ව විද්‍යාලයේ ඉගනගන්න මුල් අවදියේ පාගොඩපාරෙ අංක17නිවසේ ජයමහ සමග එක කාමරයේ ඉන්නකොට වයලීනය වාදනය කරමින් මේගීත කිව්වා මතකයි 1968අග
ඔබට ගරු කරමි
@manawasinghebandara7221 who are you???😮😮😮
ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ සින්දු ටික අහන්න බලන් ඉන්න අය කෝ?👇 🖤🔥
E tharam kal jowath weida manda mama. Kohethma na. Eth marilath labana athmeth asai.
Adahas .harima.hodai
Hitiyoth anivaryen ahanava.
❤❤❤❤
මේ ඉන්නේ .....
මෙවැනි ගායකයින් යලි කවදා බිහිවෙවිද ?...සදා නොමියෙන සහෘද හඩ
දෙණුවර මින් පසු එක නුවරක් මෙනි...❤️ 1985 යාලුවෙලා මැරි කරපු මගේ අම්මටයි..තාත්තට යි ගෙවල් වලින් කැමැත්ත ලැබුනම තාත්තා මේ සිංදුව තමා ලියුමෙ ලියල අම්මට දීලා තිබුනෙ...දැන් මගේ අම්මයි...තාත්තා යි දෙන්නම මේ ලෝකේ නෑ..😥😥 මන් මේ එයාල දෙන්න නිදා ඉන්න තැනට ඇවිත් මේ සිංදු ව අහන ගමන්..💖
😊
අනේ ❤❤
😥😢💔
❤❤
නිහතමානී කලාකරුවාණෙනි,ඔබ අප මෙසේ රසවත් කල පිනෙන් දීර්ඝායුෂ ලැබේවා!
70/80 දශකයේ උපත ලැබූ අපි වෙන මොනවා නැතත් හොද ගායකයන්ගේ නියම සිංදු අහන්න වාසනාව ලැබු බවනම් කිවයුතුමයි ♥️🙏
ඒක ඇත්ත
@@shaluflora❤❤
@@samithhettiarachchi3707aa
අනිවාර්යයෙන් ,,,,💐🙏
apith ewa ahanwa
මට මතක හැටියට 2016 වාගේ කොට්ටාව හන්දියේ ත්‍රීවීලර් පාක් එක ලග මම දවසක් පාක් එකේ කෙනෙක් සමග කතා කර කර ඉන්නකොට එක පාරටම ඒ අයියා මල්ලී අර කවුද දන්නවාද ඇහුවා ඔහු අපට පිටුපාගෙන තැපැල් කන්තෝරුව දෙසට යනවා කලු දිග කලිසමක් කමිසයක් උඩින් දමාගෙන කලු සෙරෙප්පු දෙකක් දාගෙන් කලු පාර පොඩි ටිවුලිප් බෑග් එකක් අරගෙන හරිම සරල විදිහට.. පිටුපස හැරි සිටි නිසා මට අදුනා ගන්න නොහැකී වුනා..මම ඒ අයියාට දන්නේ නෑ අයියේ කියද්දී මල්ලී ඔය ඉන්නේ සෝමතිලක ජයමහ මහත්තයා හරිම සරල මිනිහෙක් කීවා..ඇත්තටම සෝබනකාර ගායකයන් අතර මේ තරම් හිත නිවන අප ආදරය කරන ගායකමහාවෘක්ෂයන් කොතරම් නිහතමානීද සරලද...අපි මැරෙනකම්ම මේ ගීත රස විදි අපි...ඒතරම් සොදුරු ගීත ඉතාමත් මිහිරියි..මේ ගීත අමරණීයයි..❤️💛❤️❤️💛💛.
හැත්තාව දසකයෙ අපිඅහපූ එතූමාගෙ ගියත් ඒ සංගිතයෙන්ම අහන්න සැලැස්සූ ඔබ සැමට තෙරුවන් සරණයි සොමතිලක නම් එතූමා ට නිදූක් නිරොගි සූවය පතමි
We respect you.
දැන් ඉන්නේ සෝබන කාරයෝ මම ආස නෑ අහන්නවත්
අමරදෙව මහත්තය ලගට සොමතිලක ජයමහ ඉන්නෙ .
💗💗💗💗💗💗💗
ඡීවිත කාලයටම කිසිම චැනල් එකකට නාපු ආදරණීය සුන්දර ගීත ගොන්නක හිමි කරුවෙක්. හැමදාටම රස විඳිය හැකීය. දීඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏
ගීතකලාවේ තරැ බිහිවුන 1980-1990 ස්වර්ණමය යුගයේ ඉපදීමත් වාසනාවක් කියලා හිතෙන්නේ මේකාලයේ ගීත ඇහෙනවිට.දායකත්වයට එදා කලාකරැවන් හැමට ගෙෘරවය.....
පාසල් යනකොට වුදෙම...මෙි සිංදු රෙඩියෝ ..එකේ ඇහෙනවා ලස්සනයි1982.....
කුසුම් පිරි තුරු මතේ සුවද හමඊ දසාතේ ...මතක් වෙනව මතත්
Maha Bosath it is suitable for a "Bodi Puja"....Nice song
Aneee ow apita tibune radio akan mawa udama ahuna ❤❤❤❤❤❤
ඔව් .උදේ ඉස්කෝලේ යන්න සූදානම් වෙනකොට ගුවන්විදුලියෙ උදාගී වලින් අපි මේවා රස වින්දා..💜️🥰
භාවනාවක් වගේ... කියලා වැඩක් නැහැ... උතුම් නිර්මාණ
අද මෙි සින්දු අහන කටිටිය අඩුයි ඇස් පියාගෙන අහන්න අමුතු ආශ්වාදයක් දැනෙනවා
100% එකගයි.
In
100%
චූටි අඩියකුත් ගහලා නේද ,,,,,,,
දැන් ඉන්න හම්පඩ ගායකයෝ වගේද මෙන්න ගායකයෝ .ඔබතුමාට තෙරුවන් සරණයි
Oba thumata theruwan saranai
දැහැනකි ඔබ මගෙ හදවත බන්ධන ,,,, දීර්ඝායු වෙිවා ඔබට
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
රණටී
මේ වගේ හිත සංන්සුන් කරවන ගීත වලටත් unlike කරන්න තරම් ගොබ්බයින් අපේ රටේ ඉන්න එක ගැන කනගාටුයි ...
Absolutely. Something wrong in their head.
E hadawatha marichchi eun.
මේ වගේ හරක් තාම ඉන්නවා රටේ ගණන් ගන්න එපා මේ වගේ ගායකයින්ට තැනක් දෙන්නේ නැති බොලද රහඥතාවයක් නැති මෝඩ ජනමාධ්‍ය කාරයෝත් ඒවගේයි.
වර්ත්මාන තරුන අය මෙවාට කැමති නැ
දැන් සිංදු ඇහෙද්දි කලාව එපා වෙනවා,මේ තමයි සිත නිවන කලාව
සෝමතිලක ජයමහ ශූරීන්ගේ ගීත මටනම් භාවනාවක්..👍😍
¹qq¹
අපේ කාලේ ආයේ එන්නෙ නැහැ .80.90 දශකයේ වාසනාවන්ත අපි...අපිට කනගාටූවක් නොදැනෙන තරම්..ඒත් දැන් ඉන්න අපේ දරුවන්...අදොනා අහන්න පූරුදුවෙලා...පව් නව පරම්පරාව
Aniwarenma. Math ekagai ayye ekata
Mee githawala theruma boho arthawath
ADA.KALA.UNTA.MA.GITHAKA..RASA..VIDINTAWATH...PINA...NAAAA......
එකගයි..👍
ඔයා එහෙම හිතන්නත් එපා මහත්තයා....80.90 පරණ ට්‍රැක් අහන 2000න් පස්සෙ මම වගේ පිස්සු කොල්ලොත් ඉන්නවා මාමෙ 🙂(පරණ සිංදු පිස්සෙක් 😘)
නිරෝගී සුවය හා දීර්ඝායුෂ අත් වේවා ගාන්ධර්වයානනි.
Ikmanata sanipa wewa mahathuni
Oba thumawa katawathma sa
Harima lassanai
අද ඉන්න හූටංලා පිස්සු බල්ලෝ කාල වගේ ගිරි පූප්පලා කෑ මොර දෙන සින්දූයි කියලා කියා ගන්නා සින්දු වගේද මේවා...අහන්න අහන්න සිත භාවනාවකට වැටෙනවා නොදැනීම....මෙවන් ගීත රැසක් අපට අහන්නට සලසා දුන් ඔබතුමාට දීර්ඝායුෂ පතන්නෙමි!
සිරා කතාව
ඇත්ත කතාව
Hitha suwapath we nawa pin
ඇත්තටම
abc
නොමියන මතකයන් අවදිකරවන මේගීත දැහැනට සමවදින්ට පින් ඇත්තේ කාටද ?
දැන් තියන අඳෝනා මොනාද මේ සිංදු අහද්දී සුපිරි නම්බර් දැන් ඉන්න පොඩි උන් මර ලතෝනි අහන්නේ.
මේ සින්දු ටික දාපු අයට බොහෝ පින් හොයා ගන්න අමාරුයි අපිට තෙරුවන් සරනයි
Good
දැන් ඉන්න පඟර නැට්ටන්ගෙ සිංදුවක් මතක තියෙන්නෙ සති කීයද ?
අවුරුදු පනහකට විතර ඉස්සර ඔබතුමා දෙල්කඳ හන්දියේ අප සමග ඉංග්‍රීසි පන්තියක සිටියා මට මතකයි ඔබතුමාගේ මේ ගීත ඇසෙන විට ලොකු සතුටක් දැනෙනවා ඒ කාලයේ සිටම ඔබගේ සංවර කම මේ ගීත වලිනුත් පැහැදිලිව පේනවා අප පන්තියේ සිටි කීපදෙනෙක් මතකයට ගන්නවනම් චන්ද්‍රසිරි රබෙල් බන්දුල රත්නසිරි ජයතිලක තවත් අය හිටියා නමුත් නම් වලින් මතක නෑඔබතුමාට යහපතක්ම වේවා
2000 ඉපදුන මාත් හරිම අසාවෙන් අහනවා❤❤❤
ඒකනම් ගොඩක් vatinava පුතේ. ❤❤
කිසිදා නොමියෙන ගී හඩ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ............
❤️❤️❤️
@@naadaarchives9027Pune
මේ තමයි අපේ අනන්‍යතාවය මේවා ඇහෙන සින්දු නෙමෙයි අහන, විදින සින්දු
දැන් බලන අය වැඩියි.අහන අයඅඩුයි. අහන අය හිතන්න පුලුවන් ලොකු පරාසයක. බලන අයට දකින දේම පමනි😢
ගිත 10 යම ලස්සනයි සොමතිලක ජයමහට පත්තිනි මැණියන්ගෙ පිහිටයි බුදු සරණයි
❤❤❤
අපව අතීතයට රැගෙන යනව. උදෙන්ම අවදි වෙලා පාසැල් යන්න ලෑස්ති වෙනකොට මේවගේ සිත සන්සුන් කරන ගීත තමයි අපිට ඇසුනෙ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
Anee e atbitheta api yanawa
මටත් ඒ වගේම මතකයි
කුසුම් පිපී තුරුමතේ.. සුවඳ හමයි දසඅතේ.. 90 ගනන් වල අපි පාසල් යනවිට උදෙන්ම රේඩියෝවෙන් ඇසෙන අපූරු ගීතයක්. කොයිතරම් අගේද මේ ගීත රචනාවන්, අපූරු සරලම සුමිහිරි සංගීතය...❤❤❤
Dicks7
👍
👍📟
@@galattaboys19276s5,🎉🎉riò😅 byhi
ජීවත් වෙලා ඉන්නකන් මේ සිංදු අහන්න කැමති අය කෝ
වැඩ ඇරිලා ඇවිල්ලා නාලා කාලා පුටුවේ හාන්සි වෙලා මේ සින්දු අහනකොට සිතේ ප්‍රශ්න අමතක වෙනවා
අද ඇහෙන මරලතෝනි එක්ක බැලුවම,.....මේ ගීත සිත නිවී බාවනාවකට සමවදිනවා,....එතුමා අද හොදින්ද❤
ඔබ තුමාගේ මේ සින්දු අහන විට මනසට දැනෙන්නෙ පුදුමාකාර සහනයක් . සිත නිවන සින්දු . තෙරුවන් සරනයි .
සහදයානණිඔබවගෙගායකින්අදණෑඅ පි වසැනසූඔබට පිනංමමසපරමාදූ
@@mulansaparamadu7986 a
අපි පොඩිකාලෙ ඉඳන්ම මේ සින්දු අපට ඇහෙන්න සැලැස්සුවා අපේ තාත්තා❤️ මේ අමරණීය ගීතවලට හැමදාම ආසයි.පැරණි අර්ථවත් ගීත රචනාකල ගායනයකල සංගීත නිර්මාණයකල හැමෝටම පිං අත්වේවා
අද එහෙන සින්දු මොන vikarada කියලා hitenawa
Q
මගේ තාත්තා ත්,හැම දාම මේ ගීත ගායනා කරනවා ,මම මේ ඒ එක සින්දුව ක් හොයන වා,පුතුගේ උපත මවගේ විපත එක දිනෙහිම උනේ කියලා ,තාම හම්බ උනේ නෑ,
@@kamanipoddiwela මවකගෙ උණුහුම නොලබා සැපට නිදන පුතේ... මේ සින්දුවද?
කොච්චර ඇහුවත් මේ ගීත ඇතිවෙන්නෙ නැ ,මා ආසම ගායකයෙක් දිර්ඝායු පතමි, බුදුසරණයි
මේ සින්දු නිතරම දැම්මොත් පොඩි උන් ඒවට ටිකක් හරි හුරු වෙයි නේද?
3:07 - දෙනුවර මින්පසු෴6:40 - හැමදාමත් යාළුවේ෴9:32 -කුසුම් පිපී෴13:11 -නුග සෙවනක් සේ෴16:18 -ඔබ මලක් වෙලා෴18:51 -විල්තෙරේ කුසුම් පිපී෴22:05 -වත්සනු සුවඳින්෴25:17 -සඳ මඩලට෴29:34 -නවදැලි හේනක෴
Maru
Wow😂😂😂😂😂😂😂😂😂😂
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු
අපේ දෙමාපියන් මේ ගීත නිතරම පහේ අපට ඇසෙන්න සැලැස්සුවා ඇසෙන්න සැලැස්සුවා, ඒ නිසා සුභාවිත ගීතයට ප්‍රිය කරනමි අදටත් මතු මතුවටත් මෙවන් අමරණීය ගීත නිර්මාණය කිරීමට දායකවු ගේය පද රචනයටත් සුමියුරුගායනයටත් බෙහෙවින්ම පිං ❤️
එදා අදවගේ නෙවෙයි රෙඩියෝ තිබුණේ නැහැ හැම නිවසකම මේ සිංදු ගුවන්විදුලි යෙන් ඇහැවේ වටවේලා මගෙ ලමාවිය සිහිවේනවා 1960, 70 දසකයේ .දේවිපිහිටයි බුදුසරණයි .ජයවේවා ❤❤❤❤❤.😅
මම පොඩිකාලෙ ඇහුන සින්දු.දැං මේ සින්දු අහනකොට ඒකාලෙ මතක්වෙනව 😍
හැමදාම අහන්න පුළුවන් සිංදු මේවා දැන් අවුරුදු 40 විතර මමත් අහනවා 2023/09/04
මාගේ පියාගේ ආසම ගායකයා. මේ ගීත අහද්දි අතීතය මතක් උනා. ඔබට නිවන් සුව ලැබේවා අප්පච්චි 😥
මම හැමදාමත් එතුමාගේ ගීත අහනවා කොහොම ඇහුවත් එම ගිිත හැමදාමත් රසවත් සෝමතිලක ජයමහ මහතාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Wasanawan obatumata dirgavisa labiwa
🎧🎧
දැන් තියෙන්නෙ අහන්න කැමති ගීත නෙමෙයි. අහන්න තරම් තේරුමක් දැන් ගීතවල නොමැත..මේගීත වලින් සිත් නිවෙනව...සුවපත් වෙනව...
මගේ ප්‍රියතම ගායකයා,ඒ කාලේ අපි පාසල් යනන් උදේ ඇහැරුනේ මේ වගේ සින්දු අහගෙන,හිත ඒ අතීතට යනවා..
අදටත් සුපිරි බුදු සරණයි
ඉස්කොලේ මතක් උනා මෙිි සමහර ගිිත ඇහෙද්දි.උදෙම ඉස්කෝලේ ගියාම අපි මිදුල පංති අතුගැවෙිි මෙිි සිංදු අහනගමන්.අපි වසනාවන්තයි අපේ ගුරැවරැ මෙිි වගේ සිංදු ඇහෙන්න සැලැස්සුවට.🖤✨🌼
සව්සිරි සැර සැප මා අතහැර අද වෙනක රැදිලා පින්මද තනියට අද මා ලග රැදිලා බිතු සිතුවම් රූ වැනි ඔබ කොතනද මිතුරනි.........................
මම ආසම සින්දුව
@@Live_For_Fun q
I am here.
Mageth kamathima gayakaya
මගේ තාත්තා paralize වෙලා ඉන්නෙ. කතා කරන්න අමාරුයි. එයා ඉස්සර සින්දු කිව්වා ලස්සනට. මේ සින්දු මම දාල දෙනවා අහන්න. එයා ඒවා අමාරුවෙන් කියන්න උත්සහ කරනවා. එයාලගේ ලෝකෙ ලස්සන කරපු මේ සින්දු තාම එයාලව ජීවත් කරවනවා. මේ ගීතවල නිර්මාණකරුවන්ට බොහෝම පින්...🙏🙏🙏
එතුමා සුවපත් වේවා
සිත නිවන භාවනාවක් වැනි..හඩක්..මම පොඩි කාලෙ ඉදන්ම හරිම අශාවෙන් අහන හඩක් ..❤️🎧
මමත් කැමතිම සිංදු ට්කක් .බොහොම වටිනවා .තෙරුවන් සරණයි !!!
මේ වගේ ගීත අපිට අනාගතයේ ද අහන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරන අතර, ශ්‍රේෂ්ඨ ගායක සෝමතිලක ජයමහ මැතිඳුනි, ඔබට දීර්ඝ ආයුෂ පතමි.🙏God bless for you🙏🙏
Yes, long life Sir.
Me athi
හැමදාම ආදරේ මේ හඩට.තෙරුවන්සරණයි ඔබතුමාට
@@naadaarchives9027 hari lassanyi
මට මේ සින්දු මුලින්ම අහන්න දුන්න කෙනා අද කොහේ ඉන්නව ඇතිද (හැමදාම හැමදේම .......
විශ්වාස කරනවද මට අව්රුදු 16 .මම ආසම මේ වගේ සින්දු වලට😊
සසර පුරුදු පුතා
නියමයි මල්ලි අහන්නත් සතුටුයි💙🫂 දෙමව්පියො ඔයා හොඳට හදලා තියනව, ඔයා හොඳ මාර්ගෙක ඉන්නව ඇති. අද පරපුර ගොඩක් අය මෙලෝ රහක් නැති විලාපනෙ අහන්නෙ
Me tooo😊
ඇත්ත මූ ඉස්කෝලදිත් මේ වගේමයි😅,උබට 15 යි බොරු කියන්න එපා
මමත් ❤😊
එදා වගේම අදටත් රසවිඳින ලස්සන සිංදු
හිතට දැනෙන දේ කියාගන්න තේරෙන්නෑ.මාර හැගීම් බරයි.
අද කාලයේ තියෙන සින්දු සින්දුද ගිරිය පුප්පගේන හු කියනවා විතරයි මෙව්වානේ බොලේ සින්දු
Wow.......yes yes
ලස්සන හිත නිවන හඬ ..... ඔබට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා....!
onama kalayakata galapena songGood sons
Mi❤
@@balasuriyasirithilaka18600
සිත නිවන ඒ හඬ.බුදු සරණයි ඔබ තුමාට,පද රචනය,සංගීතය කළ ඔබ සැමටම .
භාවනාවක් වගේ....හිත නිවන ගීත...ස්තූතියි ඔබතුමාට..🙏 🙏 🙏
මගේ සිත්ගත් ගායකයාණෙනි ඔබට නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏....හිත නිවන ගීත.....🙏🙏🙏
මේක භාවනවක් වගේ නොදැනිම පොඩි කාලෙට යනව,අතීතාවර්ජනයට කදිම මරු
කැමතිම ගායකයින් දෙන්නයි... මෙතුමයි... චාමර වීරසිංහයි
පණ්ඩිත් අමරදේව ශුරීන් ❤
Nadaa
ඒ ගීත හරිම සෞන්දර්යාත්මකයි. ඒ ගීත වල තනුව මිනිසාට ඉතාම හිතකරයි. ආයම ඒ කාලයට යන්න ඕන.
මාර හඩව්ල් ගොඩක් අපිට තිබ්බේ මේ වගේ අද ලියවෙන ගීත ඇයි රස විදින්න බැරි
දැන් ඉන්න උන්ගෙ රසනහර කපල.අපි වයසයි. අපේ කරුමෙට අපේ පැටවු වත් මේව අහන්නෙ නෑ.
I am a new generation born in 2007 but still he is the singer I like more than the singers of nowdays
ආදරණීය ගී එකතුවක්..🎶🎵🎵🎶🎶
❤🎉😅
කියන්න තියෙන දේවල් හදවතේ ගැඹුරුම තැන තියෙනව.ඒත් ඒව හරියටම කියන්න තරම් භාෂාවක් මේ ලෝකෙ නැහැ. ❤💐🙏
අපිත්. කුසුම් ල වීම ගැන සතුටුයි . Somathilaka Jayamaha ශූරින් ට අපේ ප්‍රණාමය .!
අද දවසෙ හැම වටින දෙයක් ම පහත් මිනිහගෙ අතට ගියා.කලාවත් ඒවගේමයි.
ඔබ ඇතින් ඉන්න මතෙකට නැවීත් ඉන්න ...🥺❤️
අද තමයි මේ ගීත ටික ඇසුවේ, අතීතයට ගියා ,ඔබ තුමාට බුදු සරණයි.
ඇත්තටම හරිම සතුටුයි. අසන්න ලැබීම 🙂
ලස්සනයි සිත නිවන හඩ...
70 දශකයේ සිට තවමත් මේ ගීත අපේ හදවත් නිවා සනසාලනවා සෝමතිලක ජයමහ මහතාගේ හඬත් සංගීත නාදයත් සුවහසක් රසික රසිකයන් අමන්දානන්දයට පත් කරයි චිරං ජයතූ ජයමහ ශූරීනි
Methuma ape game kuliyapitiya,nakkawatta game methumage mallige duwa mage panthiye harima wedagathinissu dirgayu obathumata
මෙවැනි ගිත අප හදෙන් කවදාවත් නොමැකෙන ගීත ඔබ තුමට බුදු සරනයි!❤️❤️❤️❤️
ඒ උනත් මෙතුමා මාධ්‍ය තුල ටීවී චැනල් වල පේන්න නෑ,වැඩසටහන් වලට ගෙන්වන්නේ ඉතාම කලාතුරකින් ඒත් අර සින්දු දෙක තුනක් කියපු අඩන සින්දු කියන උන් කට්ටියට ලොකුයි.😄😢😭
Nivunu. Hadak.Nivunu .jeevithayakMivunu.minesek .apivath nivalanavaE.pinama .ethi.ethumananta..saththya..Avabodakaragannata.me.bavayema
මිල්ටන් මල්ලවඅාරච්චි , H R ජෝතිපාල , සෝමතිලක ජයමහ, අමරණීය ගායක තිදෙනා......මාගේ.....🙏🙏🙏
අම්මොහ්.භාවනවක් වගේ..අද කාලෙ තියෙන අර්ථයක් නැති සින්දු වගේ නෙමෙ.මේ සින්දු සදා අමරනියයි.මම නම් විසි වතාවකට වැඩිය ඇහුවා!❤❤❤❤
හදවතට කතා කරන තරම්ම ලස්සනයි !!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ...❤️💜️
ලස්සනයි 🌹🌹🌹තෙරුවන් සරණයි !
Great songs collection
අපට නිතර අසනට හිතුන හදවැලද ගත් හරවත් ගීත එකතුවක්....""""අපගේ තරුණ කාලයට ගෙනයනවා"""....ස්තුති ඔබට ජයවේවා... ✡️✡️✡️✡️.💖💖💖💖💖👈👈👈👈🙋🙋🙋🙋
2005 වෙලත් මේ වගේ පරණ සින්දු අහන්න මට පුරුදු කලේ මගේ අම්මයි තාත්තායි.එයාලා දැන් කාලේ සින්දු අහනවට කැමති නෑ.කොහොමහරි දැන් තියෙන සින්දු වලට මම කොහොමත් කැමති නෑ. ❤
දීර්ඝායු වේවා!
මේ සිංදු අහන්න මටපුරුදු කලේ මගේ ලොකු මාමා ,අද ජීවතුන් අතර නෑ ,,,සිත නිවන ගීත සිත නිවන කට හඩක්.
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑසිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
අපි පොඩි කාලේ රේඩියෝ එකෙන් ඇහුව සිංදු, ඒත් අද රේඩියෝ වල මේ සිංදු විකාශනය ගොඩාක් අඩුයි. මෙහෙම හරි අහන්න තියෙන එක ගැන ගොඩාක් සතුටුයි, තෙරුවන් සරණයි 🙏
17:09 අතිතය අවදිකරන ගී ගොඩක් පින් 🙏🙏🙏🙏
දෙවියන් බුදුන් දෙමාපියන් දුන් වරමින් පිනට පහල වූ ආදරනීය මිනිසෙක්.....අපි වාසනාවන්ත උනා මේ හඩ අහන්න.....
මම අවුරුදු 4ක් නැත්තම 5ක් වගේ කාලෙ මගේ තාත්තා හැමදාම හවසට මේ සින්දු ටික දානවා. ඒ කාලෙට මම හරිම ආදරෙයි. දැන් මට වයස 19යි. අදටත් මොකක් හරි අව්ලකින් හිටියොත් නැත්තම් ලොකු සතුටකින් හිටියත් හොයාගෙන එන්නෙ මෙන්න මේ සින්දු ටික. මම ගොඩක්ම ආදරේ කරන කාලෙට ආපහු එක්කන් යනවා. කියන්න තේරෙන්නැති අමුතුම feeling එකක් එනවා. මේ සින්දු ඉස්සර ආසාවෙන් ඇහුවා. දැන් ආසාවෙන් රසවිදිනවා. ආදරෙයි මේ සින්දු වලට.❤️ කාලෙ ගෙවුනට අපි ලොකු උනාට අම්මලා තාත්තලා වයසට ගියාට අපේ feelings හැමදාම එකවගේ කියලා තේරෙන්නෙ මෙන්න මේ සින්දු ටික අහනකොට✨️
Lassanai ❤❤❤
සැබව්න්ම භාවනවක්
හරිම ආදරෙන් අහන සිංදු
අනූව දශකයේ අගභාගයෙදි සැඳෑ අඳුර කැසට්පටිය අරගෙන ඇතිවෙන්න ඇහුව .දැන් කොයි ව්ලාවක කොහේදි ඇහුනත් අනිත් ඔක්කොම වැඩ අමතක වෙල ගීතයට හිතයනව.ඒ හඬ හරිම මිහිරියි.
No body can beat this simple and charming singer. He is the favourite singer of most of my generation
සුන්දරත්වය හදවතටම දැනෙනවා
අවුරුදු 23 යි. මගෙ ප්‍රියතම ගීත මේවා පමණි.මට අනික් කාඨෝර සහ අර්ථ විරහිත ගීත වලට වඩා ගැඹුරු අධ්‍යාත්මික සුවයක් ලබාදෙන මෙවැනි ගි වලට ප්‍රිය කරමි.
❤
Bro
000😊to to and 😢8😊
❤
Great පිළිතුරක්
කොලඹ විස්ව විද්‍යාලයේ ඉගනගන්න මුල් අවදියේ පාගොඩපාරෙ අංක17නිවසේ ජයමහ සමග එක කාමරයේ ඉන්නකොට වයලීනය වාදනය කරමින් මේගීත කිව්වා මතකයි 1968අග
ඔබට ගරු කරමි
@manawasinghebandara7221 who are you???😮😮😮
ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ සින්දු ටික අහන්න බලන් ඉන්න අය කෝ?
👇 🖤🔥
E tharam kal jowath weida manda mama. Kohethma na. Eth marilath labana athmeth asai.
Adahas
.harima.hodai
Hitiyoth anivaryen ahanava.
❤❤❤❤
මේ ඉන්නේ .....
මෙවැනි ගායකයින් යලි කවදා බිහිවෙවිද ?...සදා නොමියෙන සහෘද හඩ
දෙණුවර මින් පසු එක නුවරක් මෙනි...❤️ 1985 යාලුවෙලා මැරි කරපු මගේ අම්මටයි..තාත්තට යි ගෙවල් වලින් කැමැත්ත ලැබුනම තාත්තා මේ සිංදුව තමා ලියුමෙ ලියල අම්මට දීලා තිබුනෙ...දැන් මගේ අම්මයි...තාත්තා යි දෙන්නම මේ ලෝකේ නෑ..😥😥 මන් මේ එයාල දෙන්න නිදා ඉන්න තැනට ඇවිත් මේ සිංදු ව අහන ගමන්..💖
😊
❤
අනේ ❤❤
😥😢💔
❤❤
නිහතමානී කලාකරුවාණෙනි,ඔබ අප මෙසේ රසවත් කල පිනෙන් දීර්ඝායුෂ ලැබේවා!
70/80 දශකයේ උපත ලැබූ අපි වෙන මොනවා නැතත් හොද ගායකයන්ගේ නියම සිංදු අහන්න වාසනාව ලැබු බවනම් කිවයුතුමයි ♥️🙏
ඒක ඇත්ත
@@shaluflora❤❤
@@samithhettiarachchi3707aa
අනිවාර්යයෙන් ,,,,💐🙏
apith ewa ahanwa
මට මතක හැටියට 2016 වාගේ කොට්ටාව හන්දියේ ත්‍රීවීලර් පාක් එක ලග මම දවසක් පාක් එකේ කෙනෙක් සමග කතා කර කර ඉන්නකොට එක පාරටම ඒ අයියා මල්ලී අර කවුද දන්නවාද ඇහුවා ඔහු අපට පිටුපාගෙන තැපැල් කන්තෝරුව දෙසට යනවා කලු දිග කලිසමක් කමිසයක් උඩින් දමාගෙන කලු සෙරෙප්පු දෙකක් දාගෙන් කලු පාර පොඩි ටිවුලිප් බෑග් එකක් අරගෙන හරිම සරල විදිහට.. පිටුපස හැරි සිටි නිසා මට අදුනා ගන්න නොහැකී වුනා..මම ඒ අයියාට දන්නේ නෑ අයියේ කියද්දී මල්ලී ඔය ඉන්නේ සෝමතිලක ජයමහ මහත්තයා හරිම සරල මිනිහෙක් කීවා..ඇත්තටම සෝබනකාර ගායකයන් අතර මේ තරම් හිත නිවන අප ආදරය කරන ගායකමහාවෘක්ෂයන් කොතරම් නිහතමානීද සරලද...අපි මැරෙනකම්ම මේ ගීත රස විදි අපි...ඒතරම් සොදුරු ගීත ඉතාමත් මිහිරියි..මේ ගීත අමරණීයයි..❤️💛❤️❤️💛💛.
හැත්තාව දසකයෙ අපිඅහපූ එතූමාගෙ ගියත් ඒ සංගිතයෙන්ම අහන්න සැලැස්සූ ඔබ සැමට තෙරුවන් සරණයි සොමතිලක නම් එතූමා ට නිදූක් නිරොගි සූවය පතමි
We respect you.
දැන් ඉන්නේ සෝබන කාරයෝ මම ආස නෑ අහන්නවත්
අමරදෙව මහත්තය ලගට සොමතිලක ජයමහ ඉන්නෙ .
💗💗💗💗💗💗💗
ඡීවිත කාලයටම කිසිම චැනල් එකකට නාපු ආදරණීය සුන්දර ගීත ගොන්නක හිමි කරුවෙක්. හැමදාටම රස විඳිය හැකීය. දීඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏
❤
ගීතකලාවේ තරැ බිහිවුන 1980-1990 ස්වර්ණමය යුගයේ ඉපදීමත් වාසනාවක් කියලා හිතෙන්නේ මේකාලයේ ගීත ඇහෙනවිට.දායකත්වයට එදා කලාකරැවන් හැමට ගෙෘරවය
.....
පාසල් යනකොට වුදෙම...මෙි සිංදු රෙඩියෝ ..එකේ ඇහෙනවා ලස්සනයි1982.....
කුසුම් පිරි තුරු මතේ සුවද හමඊ දසාතේ ...මතක් වෙනව මතත්
Maha Bosath
it is suitable for a "Bodi Puja"....
Nice song
Aneee ow apita tibune radio akan mawa udama ahuna ❤❤❤❤❤❤
ඔව් .උදේ ඉස්කෝලේ යන්න සූදානම් වෙනකොට ගුවන්විදුලියෙ උදාගී වලින් අපි මේවා රස වින්දා..💜️🥰
භාවනාවක් වගේ... කියලා වැඩක් නැහැ... උතුම් නිර්මාණ
අද මෙි සින්දු අහන කටිටිය අඩුයි ඇස් පියාගෙන අහන්න අමුතු ආශ්වාදයක් දැනෙනවා
100% එකගයි.
In
100%
චූටි අඩියකුත් ගහලා නේද ,,,,,,,
❤
දැන් ඉන්න හම්පඩ ගායකයෝ වගේද මෙන්න ගායකයෝ .ඔබතුමාට තෙරුවන් සරණයි
Oba thumata theruwan saranai
දැහැනකි ඔබ මගෙ හදවත බන්ධන ,,,, දීර්ඝායු වෙිවා ඔබට
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
(මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
රණටී
මේ වගේ හිත සංන්සුන් කරවන ගීත වලටත් unlike කරන්න තරම් ගොබ්බයින් අපේ රටේ ඉන්න එක ගැන කනගාටුයි ...
Absolutely. Something wrong in their head.
E hadawatha marichchi eun.
මේ වගේ හරක් තාම ඉන්නවා රටේ ගණන් ගන්න එපා මේ වගේ ගායකයින්ට තැනක් දෙන්නේ නැති බොලද රහඥතාවයක් නැති මෝඩ ජනමාධ්‍ය කාරයෝත් ඒවගේයි.
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
(මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
වර්ත්මාන තරුන අය මෙවාට කැමති නැ
දැන් සිංදු ඇහෙද්දි කලාව එපා වෙනවා,මේ තමයි සිත නිවන කලාව
සෝමතිලක ජයමහ ශූරීන්ගේ ගීත මටනම් භාවනාවක්..👍😍
¹qq¹
අපේ කාලේ ආයේ එන්නෙ නැහැ .80.90 දශකයේ වාසනාවන්ත අපි...අපිට කනගාටූවක් නොදැනෙන තරම්..ඒත් දැන් ඉන්න අපේ දරුවන්...අදොනා අහන්න පූරුදුවෙලා...පව් නව පරම්පරාව
Aniwarenma. Math ekagai ayye ekata
Mee githawala theruma boho arthawath
ADA.KALA.UNTA.MA.GITHAKA..RASA..VIDINTAWATH...PINA...NAAAA......
එකගයි..👍
ඔයා එහෙම හිතන්නත් එපා මහත්තයා....80.90 පරණ ට්‍රැක් අහන 2000න් පස්සෙ මම වගේ පිස්සු කොල්ලොත් ඉන්නවා මාමෙ 🙂(පරණ සිංදු පිස්සෙක් 😘)
නිරෝගී සුවය හා දීර්ඝායුෂ අත් වේවා ගාන්ධර්වයානනි.
Ikmanata sanipa wewa mahathuni
Oba thumawa katawathma sa
Harima lassanai
අද ඉන්න හූටංලා පිස්සු බල්ලෝ කාල වගේ ගිරි පූප්පලා කෑ මොර දෙන සින්දූයි කියලා කියා ගන්නා සින්දු වගේද මේවා...අහන්න අහන්න සිත භාවනාවකට වැටෙනවා නොදැනීම....මෙවන් ගීත රැසක් අපට අහන්නට සලසා දුන් ඔබතුමාට දීර්ඝායුෂ පතන්නෙමි!
සිරා කතාව
ඇත්ත කතාව
Hitha suwapath we nawa pin
ඇත්තටම
abc
නොමියන මතකයන් අවදිකරවන මේගීත දැහැනට සමවදින්ට පින් ඇත්තේ කාටද ?
දැන් තියන අඳෝනා මොනාද මේ සිංදු අහද්දී සුපිරි නම්බර් දැන් ඉන්න පොඩි උන් මර ලතෝනි අහන්නේ.
මේ සින්දු ටික දාපු අයට බොහෝ පින් හොයා ගන්න අමාරුයි අපිට තෙරුවන් සරනයි
Good
දැන් ඉන්න පඟර නැට්ටන්ගෙ සිංදුවක් මතක තියෙන්නෙ සති කීයද ?
අවුරුදු පනහකට විතර ඉස්සර ඔබතුමා දෙල්කඳ හන්දියේ අප සමග ඉංග්‍රීසි පන්තියක සිටියා මට මතකයි ඔබතුමාගේ මේ ගීත ඇසෙන විට ලොකු සතුටක් දැනෙනවා ඒ කාලයේ සිටම ඔබගේ සංවර කම මේ ගීත වලිනුත් පැහැදිලිව පේනවා අප පන්තියේ සිටි කීපදෙනෙක් මතකයට ගන්නවනම් චන්ද්‍රසිරි රබෙල් බන්දුල රත්නසිරි ජයතිලක තවත් අය හිටියා නමුත් නම් වලින් මතක නෑ
ඔබතුමාට යහපතක්ම වේවා
2000 ඉපදුන මාත් හරිම අසාවෙන් අහනවා❤❤❤
ඒකනම් ගොඩක් vatinava පුතේ. ❤❤
❤
කිසිදා නොමියෙන ගී හඩ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ............
❤️❤️❤️
@@naadaarchives9027Pune
මේ තමයි අපේ අනන්‍යතාවය මේවා ඇහෙන සින්දු නෙමෙයි අහන, විදින සින්දු
දැන් බලන අය වැඩියි.අහන අයඅඩුයි. අහන අය හිතන්න පුලුවන් ලොකු පරාසයක. බලන අයට දකින දේම පමනි😢
ගිත 10 යම ලස්සනයි සොමතිලක ජයමහට පත්තිනි මැණියන්ගෙ පිහිටයි බුදු සරණයි
❤❤❤
අපව අතීතයට රැගෙන යනව. උදෙන්ම අවදි වෙලා පාසැල් යන්න ලෑස්ති වෙනකොට මේවගේ සිත සන්සුන් කරන ගීත තමයි අපිට ඇසුනෙ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
Anee e atbitheta api yanawa
මටත් ඒ වගේම මතකයි
❤
කුසුම් පිපී තුරුමතේ.. සුවඳ හමයි දසඅතේ.. 90 ගනන් වල අපි පාසල් යනවිට උදෙන්ම රේඩියෝවෙන් ඇසෙන අපූරු ගීතයක්. කොයිතරම් අගේද මේ ගීත රචනාවන්, අපූරු සරලම සුමිහිරි සංගීතය...❤❤❤
Dicks7
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
(මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
👍
👍📟
@@galattaboys19276s5,🎉🎉riò😅 byhi
ජීවත් වෙලා ඉන්නකන් මේ සිංදු අහන්න කැමති අය කෝ
වැඩ ඇරිලා ඇවිල්ලා නාලා කාලා පුටුවේ හාන්සි වෙලා මේ සින්දු අහනකොට සිතේ ප්‍රශ්න අමතක වෙනවා
අද ඇහෙන මරලතෝනි එක්ක බැලුවම,.....මේ ගීත සිත නිවී බාවනාවකට සමවදිනවා,....එතුමා අද හොදින්ද❤
ඔබ තුමාගේ මේ සින්දු අහන විට මනසට දැනෙන්නෙ පුදුමාකාර සහනයක් . සිත නිවන සින්දු . තෙරුවන් සරනයි .
සහදයානණිඔබවගෙගායකින්අදණෑඅ පි
වසැනසූඔබ
ට පිනංමමසපරමාදූ
@@mulansaparamadu7986 a
අපි පොඩිකාලෙ ඉඳන්ම මේ සින්දු අපට ඇහෙන්න සැලැස්සුවා අපේ තාත්තා❤️ මේ අමරණීය ගීතවලට හැමදාම ආසයි.පැරණි අර්ථවත් ගීත රචනාකල ගායනයකල සංගීත නිර්මාණයකල හැමෝටම පිං අත්වේවා
අද එහෙන සින්දු මොන vikarada කියලා hitenawa
Q
මගේ තාත්තා ත්,හැම දාම මේ ගීත ගායනා කරනවා ,මම මේ ඒ එක සින්දුව ක් හොයන වා,පුතුගේ උපත මවගේ විපත එක දිනෙහිම උනේ කියලා ,තාම හම්බ උනේ නෑ,
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
(මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
@@kamanipoddiwela මවකගෙ උණුහුම නොලබා සැපට නිදන පුතේ... මේ සින්දුවද?
කොච්චර ඇහුවත් මේ ගීත ඇතිවෙන්නෙ නැ ,මා ආසම ගායකයෙක් දිර්ඝායු පතමි, බුදුසරණයි
මේ සින්දු නිතරම දැම්මොත් පොඩි උන් ඒවට ටිකක් හරි හුරු වෙයි නේද?
3:07 - දෙනුවර මින්පසු෴
6:40 - හැමදාමත් යාළුවේ෴
9:32 -කුසුම් පිපී෴
13:11 -නුග සෙවනක් සේ෴
16:18 -ඔබ මලක් වෙලා෴
18:51 -විල්තෙරේ කුසුම් පිපී෴
22:05 -වත්සනු සුවඳින්෴
25:17 -සඳ මඩලට෴
29:34 -නවදැලි හේනක෴
Maru
👍
Wow😂😂😂😂😂😂😂😂😂😂
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු
අපේ දෙමාපියන් මේ ගීත නිතරම පහේ අපට ඇසෙන්න සැලැස්සුවා ඇසෙන්න සැලැස්සුවා, ඒ නිසා සුභාවිත ගීතයට ප්‍රිය කරනමි අදටත් මතු මතුවටත් මෙවන් අමරණීය ගීත නිර්මාණය කිරීමට දායකවු ගේය පද රචනයටත් සුමියුරුගායනයටත් බෙහෙවින්ම පිං ❤️
❤❤❤
එදා අදවගේ නෙවෙයි රෙඩියෝ තිබුණේ නැහැ හැම නිවසකම මේ සිංදු ගුවන්විදුලි යෙන් ඇහැවේ වටවේලා මගෙ ලමාවිය සිහිවේනවා 1960, 70 දසකයේ .දේවිපිහිටයි බුදුසරණයි .ජයවේවා ❤❤❤❤❤.😅
මම පොඩිකාලෙ ඇහුන සින්දු.දැං මේ සින්දු අහනකොට ඒකාලෙ මතක්වෙනව 😍
හැමදාම අහන්න පුළුවන් සිංදු මේවා දැන් අවුරුදු 40 විතර මමත් අහනවා 2023/09/04
මාගේ පියාගේ ආසම ගායකයා. මේ ගීත අහද්දි අතීතය මතක් උනා. ඔබට නිවන් සුව ලැබේවා අප්පච්චි 😥
මම හැමදාමත් එතුමාගේ ගීත අහනවා කොහොම ඇහුවත් එම ගිිත හැමදාමත් රසවත් සෝමතිලක ජයමහ මහතාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Wasanawan obatumata dirgavisa labiwa
🎧🎧
දැන් තියෙන්නෙ අහන්න කැමති ගීත නෙමෙයි.
අහන්න තරම් තේරුමක් දැන් ගීතවල නොමැත..
මේගීත වලින් සිත් නිවෙනව...සුවපත් වෙනව...
මගේ ප්‍රියතම ගායකයා,ඒ කාලේ අපි පාසල් යනන් උදේ ඇහැරුනේ මේ වගේ සින්දු අහගෙන,හිත ඒ අතීතට යනවා..
අදටත් සුපිරි බුදු සරණයි
ඉස්කොලේ මතක් උනා මෙිි සමහර ගිිත ඇහෙද්දි.උදෙම ඉස්කෝලේ ගියාම අපි මිදුල පංති අතුගැවෙිි මෙිි සිංදු අහනගමන්.අපි වසනාවන්තයි අපේ ගුරැවරැ මෙිි වගේ සිංදු ඇහෙන්න සැලැස්සුවට.🖤✨🌼
සව්සිරි සැර සැප මා අතහැර අද වෙනක රැදිලා පින්මද තනියට අද මා ලග රැදිලා බිතු සිතුවම් රූ වැනි ඔබ කොතනද මිතුරනි.........................
මම ආසම සින්දුව
@@Live_For_Fun q
Q
I am here.
Mageth kamathima gayakaya
මගේ තාත්තා paralize වෙලා ඉන්නෙ. කතා කරන්න අමාරුයි. එයා ඉස්සර සින්දු කිව්වා ලස්සනට. මේ සින්දු මම දාල දෙනවා අහන්න. එයා ඒවා අමාරුවෙන් කියන්න උත්සහ කරනවා. එයාලගේ ලෝකෙ ලස්සන කරපු මේ සින්දු තාම එයාලව ජීවත් කරවනවා. මේ ගීතවල නිර්මාණකරුවන්ට බොහෝම පින්...🙏🙏🙏
එතුමා සුවපත් වේවා
සිත නිවන භාවනාවක් වැනි..හඩක්..මම පොඩි කාලෙ ඉදන්ම හරිම අශාවෙන් අහන හඩක් ..❤️🎧
මමත් කැමතිම සිංදු ට්කක් .බොහොම වටිනවා .තෙරුවන් සරණයි !!!
මේ වගේ ගීත අපිට අනාගතයේ ද අහන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරන අතර, ශ්‍රේෂ්ඨ ගායක සෝමතිලක ජයමහ මැතිඳුනි, ඔබට දීර්ඝ ආයුෂ පතමි.🙏
God bless for you🙏🙏
Yes, long life Sir.
Me athi
හැමදාම ආදරේ මේ හඩට.තෙරුවන්සරණයි ඔබතුමාට
❤️❤️❤️
@@naadaarchives9027 hari lassanyi
මට මේ සින්දු මුලින්ම අහන්න දුන්න කෙනා අද කොහේ ඉන්නව ඇතිද (හැමදාම හැමදේම .......
විශ්වාස කරනවද මට අව්රුදු 16 .මම ආසම මේ වගේ සින්දු වලට😊
සසර පුරුදු පුතා
නියමයි මල්ලි අහන්නත් සතුටුයි💙🫂 දෙමව්පියො ඔයා හොඳට හදලා තියනව, ඔයා හොඳ මාර්ගෙක ඉන්නව ඇති. අද පරපුර ගොඩක් අය මෙලෝ රහක් නැති විලාපනෙ අහන්නෙ
Me tooo😊
ඇත්ත මූ ඉස්කෝලදිත් මේ වගේමයි😅,උබට 15 යි බොරු කියන්න එපා
මමත් ❤😊
එදා වගේම අදටත් රසවිඳින ලස්සන සිංදු
හිතට දැනෙන දේ කියාගන්න තේරෙන්නෑ.මාර හැගීම් බරයි.
අද කාලයේ තියෙන සින්දු සින්දුද ගිරිය පුප්පගේන හු කියනවා විතරයි මෙව්වානේ බොලේ සින්දු
Wow.......yes yes
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
(මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
ලස්සන හිත නිවන හඬ ..... ඔබට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා....!
onama kalayakata galapena songGood sons
Mi
❤
@@balasuriyasirithilaka18600
සිත නිවන ඒ හඬ.බුදු සරණයි ඔබ තුමාට,පද රචනය,සංගීතය කළ ඔබ සැමටම .
භාවනාවක් වගේ....හිත නිවන ගීත...ස්තූතියි ඔබතුමාට..🙏 🙏 🙏
මගේ සිත්ගත් ගායකයාණෙනි ඔබට නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏....හිත නිවන ගීත.....🙏🙏🙏
මේක භාවනවක් වගේ නොදැනිම පොඩි කාලෙට යනව,අතීතාවර්ජනයට කදිම මරු
කැමතිම ගායකයින් දෙන්නයි... මෙතුමයි... චාමර වීරසිංහයි
පණ්ඩිත් අමරදේව ශුරීන් ❤
Nadaa
ඒ ගීත හරිම සෞන්දර්යාත්මකයි. ඒ ගීත වල තනුව මිනිසාට ඉතාම හිතකරයි. ආයම ඒ කාලයට යන්න ඕන.
මාර හඩව්ල් ගොඩක් අපිට තිබ්බේ මේ වගේ අද ලියවෙන ගීත ඇයි රස විදින්න බැරි
දැන් ඉන්න උන්ගෙ රසනහර කපල.අපි වයසයි. අපේ කරුමෙට අපේ පැටවු වත් මේව අහන්නෙ නෑ.
I am a new generation born in 2007 but still he is the singer I like more than the singers of nowdays
ආදරණීය ගී එකතුවක්..🎶🎵🎵🎶🎶
❤🎉😅
කියන්න තියෙන දේවල් හදවතේ ගැඹුරුම තැන තියෙනව.ඒත් ඒව හරියටම කියන්න තරම් භාෂාවක් මේ ලෝකෙ නැහැ. ❤💐🙏
අපිත්. කුසුම් ල වීම ගැන සතුටුයි . Somathilaka Jayamaha ශූරින් ට අපේ ප්‍රණාමය .!
අද දවසෙ හැම වටින දෙයක් ම පහත් මිනිහගෙ අතට ගියා.
කලාවත් ඒවගේමයි.
ඔබ ඇතින් ඉන්න මතෙකට නැවීත් ඉන්න ...🥺❤️
අද තමයි මේ ගීත ටික ඇසුවේ, අතීතයට ගියා ,ඔබ තුමාට බුදු සරණයි.
ඇත්තටම හරිම සතුටුයි. අසන්න ලැබීම 🙂
ලස්සනයි සිත නිවන හඩ...
70 දශකයේ සිට තවමත් මේ ගීත අපේ හදවත් නිවා සනසාලනවා සෝමතිලක ජයමහ මහතාගේ හඬත් සංගීත නාදයත් සුවහසක් රසික රසිකයන් අමන්දානන්දයට පත් කරයි චිරං ජයතූ ජයමහ ශූරීනි
Methuma ape game kuliyapitiya,nakkawatta game methumage mallige duwa mage panthiye harima wedagathinissu dirgayu obathumata
මෙවැනි ගිත අප හදෙන් කවදාවත් නොමැකෙන ගීත ඔබ තුමට බුදු සරනයි!❤️❤️❤️❤️
ඒ උනත් මෙතුමා මාධ්‍ය තුල ටීවී චැනල් වල පේන්න නෑ,වැඩසටහන් වලට ගෙන්වන්නේ ඉතාම කලාතුරකින් ඒත් අර සින්දු දෙක තුනක් කියපු අඩන සින්දු කියන උන් කට්ටියට ලොකුයි.😄😢😭
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
(මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
Nivunu. Hadak.
Nivunu .jeevithayak
Mivunu.minesek .apivath nivalanava
E.pinama .ethi.ethumananta..saththya..
Avabodakaragannata.me.bavayema
මිල්ටන් මල්ලවඅාරච්චි , H R ජෝතිපාල , සෝමතිලක ජයමහ, අමරණීය ගායක තිදෙනා......මාගේ.....🙏🙏🙏
අම්මොහ්.භාවනවක් වගේ..අද කාලෙ තියෙන අර්ථයක් නැති සින්දු වගේ නෙමෙ.මේ සින්දු සදා අමරනියයි.මම නම් විසි වතාවකට වැඩිය ඇහුවා!❤❤❤❤
හදවතට කතා කරන තරම්ම ලස්සනයි !!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ...❤️💜️
ලස්සනයි 🌹🌹🌹තෙරුවන් සරණයි !
Great songs collection
අපට නිතර අසනට හිතුන හදවැලද ගත් හරවත් ගීත එකතුවක්....""""අපගේ තරුණ කාලයට ගෙනයනවා"""....ස්තුති ඔබට ජයවේවා... ✡️✡️✡️✡️.💖💖💖💖💖👈👈👈👈🙋🙋🙋🙋
2005 වෙලත් මේ වගේ පරණ සින්දු අහන්න මට පුරුදු කලේ මගේ අම්මයි තාත්තායි.එයාලා දැන් කාලේ සින්දු අහනවට කැමති නෑ.කොහොමහරි දැන් තියෙන සින්දු වලට මම කොහොමත් කැමති නෑ.
❤
දීර්ඝායු වේවා!
මේ සිංදු අහන්න මටපුරුදු කලේ මගේ ලොකු මාමා ,අද ජීවතුන් අතර නෑ ,,,සිත නිවන ගීත සිත නිවන කට හඩක්.
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ