Deveni Budun - Sunil Edirisinghe

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 286

  • @sithalu865
    @sithalu865 Рік тому +91

    මට මේ සින්දුව අහන හැම වාරයක් ගානෙම පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා.කෙනෙකුට අපි වෙනුවෙන් මෙ තරම් කැප කිරීමක් කරන්න පුලුවන්ද.එහෙම පුලුවන්නම් ඒ අම්මෙකුට විතරයි.මගෙ අම්මා මෙත් බුදුන් කල නිවන් ලබා සැනහේවා...!.මා රැකගත් පිනෙන් 🥺🙏🙏🙏🙏

  • @soshithaprabath3659
    @soshithaprabath3659 3 роки тому +50

    මේ ගීත අපි කොච්චර නම් අහනවද එත් කවදාවත් එපා වෙන්නැති තව තව අහන්න හිතෙන ගීත.මේ ගීත වලටත් unlike කරපු අය දැක්කාම නම් හිතා ගන්නත් අමාරුයි .

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 роки тому +64

    මේ ගීතය අැහෙන කොට මට අැහැට කදුලක් අාවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි!

  • @sumithlaksman4719
    @sumithlaksman4719 Рік тому +46

    වචන ගොලුවෙනා දෑස් තෙත් වෙනා ඒ ගීතය කුඩා කාලයේ පටන්ම ආසාවෙන් ඇසූ ගීයක් ඒ ගීතය ලියවෙන හේතුව ඇසූදා පටන් තවත් ඒ ගීය ජීවිතේට ලංඋනා ... බොහොම ස්තූතියි ඔබ තුමන්ට තෙරුවන් සරණයි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 6 місяців тому +28

    අද ලෝකේ මව්වරුන්ගේ දිනයේ ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏

  • @lakshikajayanthi8304
    @lakshikajayanthi8304 Рік тому +36

    මගේ අම්මා,ලොකු අක්කා,පොඩි අක්ක,මැණිකේ අක්කා ඔයාලා හැමෝමටම බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා...............

  • @dsjayawardana458
    @dsjayawardana458 2 роки тому +35

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති,ආසම සින්දුවක්..❤️❤️

  • @jknlasantha1116
    @jknlasantha1116 4 роки тому +65

    හැමදාමත් එක වගේ ඇස් වලට කඳුළු දුන්න සිංදුවක් ... ඒක ඇහෙන්නේ හිත ඇතුලෙම, වේදනාවක් එක්ක..😥
    ස්තූතියි 🙏

  • @nandana1100
    @nandana1100 4 роки тому +120

    සවන් දෙන වාරයක් වාරයක් පාසා...... දෑස බොඳ වෙන...... හැඩුම් එන... ඒ.... අති සංවේදී මව් ගුණ වැණුම....

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 роки тому +33

    මැනියනි
    මගෙ ඔබට
    නිවන් සුවය ලැබේ ව 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Рік тому +13

    තෙරුවන් සරණයි ...දීඝායු රත්තරන් අම්මේ ❤🙏

  • @kawinduthikshane7865
    @kawinduthikshane7865 Рік тому +23

    අම්මා ..... මගේ ලගින් ඉද්දී ...
    මේ සින්දුව අහද්දී මට මෙච්චර දුක දැනෙයිනම් ...... අැත්තටම...... 😢😢😢😢 මට හිතා ගන්නා බෑ.....

  • @maleeshabogodage2904
    @maleeshabogodage2904 Рік тому +15

    සුනිල් එදිරිසිංහ සර්ගේ ඒ Voice එක 🥹❤️💯

  • @vishakasamarakoon5112
    @vishakasamarakoon5112 Рік тому +165

    Me sinduwa aheddi daragnna bari dukak danenwa ,amma laga eddith ,kawda hari dawsaka amma nathiwa kohma ennda kiyl hitnwa ,obathumge hada geethayata loku rasayk safaranyk itukarnwa ,dirgayu labewa siylu mawwarunta ,oba thumth diragayusha labewa 🙏🙏🙏💕

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 Рік тому +23

    හදවත නිවෙනවා සත්තයි ❤ඇඟ හිරිවැටෙනවා

  • @jeewaka59
    @jeewaka59 Рік тому +40

    මම දැක තිබෙනවා අවුරුදු 8 ක වයස පුංචි දැරියක් තමන්ගේ නංගිගේ කටයුතු කරනහැටි !...අම්මා නැති ගෙදරට අම්මා වන්නේ වැඩිමහල් සහොදරිය, සමහර ගෙවල්වල බාල සහොදරිය, සමහර ගෙවල්වල පුංචි ඇම්මා, සමහර තැනක තාත්තා ,කලාතුරකින් තැනක වැඩිමහල් සහොදරයා සමහර තැනක දයාබර ආච්ච ගත මහලු වුවත් හිතේ ධෛරයයෙන් අම්ම වන හැටි තවත් තැනක තාත්තා ...සැබෑම සිතින් අම්මා නැති ගෙදර අම්මාවන ඒ සියලුම දෙනාට උපහාරයක් මේ ගීතය.
    අම්මා කෙනෙකුගේ කාර්යයබාරය ලේසිපහසු නෑ. වැටුපක් නැතිව වගකීම් ඉටුකරන අය තමයි අම්මා තාත්තා සහ ඉහත සඳහන් සියලු දෙනා....ඒ සියලුදෙනා කරනලද මහෝපකාරය මතක තබාගෙන ඒ අයට නැතිබැරි වූ විට මහලු වූ විට උපකාර කරන්න. එය සත්පුරුෂයන් ගේ ක්‍රියාවකි.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 роки тому +36

    තවත් මෙවන් ගීත ඉපදේවා.විශ්වය
    ඒ දෙස බලා සිටී.❤️💚🙏🙏🙏🙏🙏

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 7 місяців тому +10

    මට මේ සින්දුව අහන වාරයක් ගානේ මගේ ආච්චි මතක් වෙන්නේ (සුදු අම්මා ) ❤️🥺 මගේ ජිවිතේ පොඩි කාලේ වැඩිම ලකුණු අරන් ආවම හැමෝටම ආඩම්බරෙන් කියනවා ... මං මගේ ජිවිතේ සාර්ථක කරගද්දී ඒවා බලන්න එයා මං ලඟ නෑ 🙏😭❤️ හැම අත්මෙකම මගේ ආච්චි වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න නෑ ... ඔයා බුදුන් දැක නිවන් දකින්න ඕනේ 🙏❤️😩

  • @HarshaLakmal-g2p
    @HarshaLakmal-g2p 5 місяців тому +7

    දැන් තියෙන සින්දු .දැන් ඉන්න ගායකයො වගේද මේවා ❤

  • @sadeeshayasasthi8985
    @sadeeshayasasthi8985 Рік тому +10

    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල මා ආදරණීය අම්මේ ❤

  • @Baniya749
    @Baniya749 Рік тому +12

    හදවතටම දැනෙනවා !!❤️

  • @dilinimaheshika4228
    @dilinimaheshika4228 6 місяців тому +6

    මේ සිංදුවනම් අහනකොට මාරම දුකක් මට දැනෙනවා

  • @Pasindu_Lakshan
    @Pasindu_Lakshan Рік тому +12

    මහා ලොකු වීරයෙක් වගේ
    කොච්චර කෑගැහුවත්,
    දවසකට එක පාරක් හරි
    පපුව එක පාරකටම කොහෙදෝ ගිහින්
    අතරමංවෙලා කඩන් වැටෙනවා...
    උඩ ගිහින් වගේ,
    එක පාරටම මතක් වෙනවා..
    අනේ දෙයියනේ,
    ආයෙ හුස්ම වැටෙනකම්
    අම්මේ කියල කතා කරන්න කෙනෙක්
    නෑනේ කියලා 🥀 දැනුත් මේ සින්දුව අහනගමන් කොට්ටෙ බදාගෙන අඬනව. 3:43

  • @chathumividurangi1393
    @chathumividurangi1393 Рік тому +50

    මටත් ඇය හමුවිය
    ඇය නිමක් නැති සයුරකි
    ඇය අම්මා නම් විය 🥺🌸🖤

  • @slharshastudio4996
    @slharshastudio4996 10 місяців тому +2

    Adara neeya sunil sir..obata godak pin me wage geethayak apita ahanna dunnata...jathiyata naya nath kala shilpiyek oba thuma....obata budu saranai..deerga ausaha labewa

  • @anoosharajapakse3360
    @anoosharajapakse3360 4 роки тому +27

    I have cried listening to this song many times. I lost my mother just 9 weeks ago. And the song epitomizes all that she was to me.

  • @nirielleyasassithero2360
    @nirielleyasassithero2360 Рік тому +11

    අම්මා තාත්තා යන උත්තම දෙපල
    අපගේ ජීවීතේ කර දෙන්නට සපල
    හුරු කර දෙමින් ජීවිත පැවතුම් සරල
    මවුපිය සෙනෙහසයි දිවිගමනක හබල

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 Рік тому +11

    What a way to sing.
    Beautiful.
    Legend.
    Rarely met .
    Seen .
    Heard.
    Most Welcome.

  • @PiyumiMadusani-yf8rx
    @PiyumiMadusani-yf8rx 3 місяці тому +1

    මටවත් නොදැනී ඇස් දෙකෙන් කදුලු ආවේ,,😥කවදාවත් සිංදුව ඉවර වෙනකල් අහන්න බෑ 😥ඒ තරම්ම සංවේදී ගීතයක්,,,❤️❤️මගේ රත්තරං අම්මා මගේ ආයුශත් අරගෙන ජීවත්වෙන්න ඕනේ ,,,,🙏🙏🙏

  • @Mr.steve-777
    @Mr.steve-777 Рік тому +24

    මේ ක අහන හැම වෙලාවෙම මගේ ඇස් වලට කදුලු එනවා.😢😭

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Рік тому +15

    Me සින්දුවේ.. violin එකේ music ආයේ අහන්න try කරපු කට්ටිය innwado... 👍

  • @deepthidhammika9340
    @deepthidhammika9340 Рік тому +5

    මේ ගීතය ඇසෙන විට මගේ අම්මා මතක් වී හදවත හඩා වැටනවා

  • @chamikachathuranga8489
    @chamikachathuranga8489 Рік тому +11

    අම්මා අද අපි ලග නැති උනත් හැමදාම අපේ හදවතේ ඉන්නවා 🥺💔🙂

  • @dimuthulakshan9523
    @dimuthulakshan9523 2 місяці тому

    නොදැනිම ඇස් වලට කදුලු පිරෙනව,මේ තරම් හදවතට කතා කරන්න පුලුවන් ගීත වගේම කටහඩ අපේ රටට අඩම්බරයක්❤

  • @RestofNature
    @RestofNature 2 місяці тому

    සංගීතයෙන් අපව සැනසූ සියලුම ගායක ගායිකවන්ට අපව සැනසූ කුසලයන් ඔබලායේ නිර්වාණාවබෝදය පිණිසම හේතු වාසනාම වේවා!

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 4 місяці тому +1

    Niyamai obathumage katahada harima lassanai❤😊❤

  • @rohithakumara4873
    @rohithakumara4873 Рік тому +6

    නෙතට කඳුලක් එන්නේ නැතුව මේ ගීතය අහන්න පුළුවන් ද

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 роки тому +45

    I am missing MY mother so much😢 she is in Sri Lanka, Everry time when I am Listening to this song' my 😢❤thank you SIR' 👏👏💐👍

    • @hifinland6049
      @hifinland6049 2 роки тому +2

      This is much heavier for me since she left the world when i was abroad. Bless your mom live longer and healthy ❤️❤️

    • @manoyyt2084
      @manoyyt2084 2 роки тому

      Pada malawa ithama alankarai kopamana asuwath madi

  • @thushaleeban4097
    @thushaleeban4097 6 місяців тому +1

    අම්මා නැතී දවසකුත් එනවා කියලා මතක් වුනාම 🥺😔

  • @PoornaDanidu
    @PoornaDanidu Рік тому +2

    Thank you Mr.Sunil Adisinhe

  • @dhammikanilmini533
    @dhammikanilmini533 5 місяців тому

    හරි ලස්සනයි ඒ ගීතය mataka සැ මරුමක් බොහොම වටිනවා ඔහු වෙනුවෙන් මේ ගීතය උපහරයක් වේවා

  • @chandrarathnanaranwela
    @chandrarathnanaranwela Рік тому +5

    N. Cha. - Balangoda It is nice contraction of matching, old children story and singer's lullaby.

  • @MalinduLakshan-d2f
    @MalinduLakshan-d2f 10 місяців тому +1

    මේ සිංදුව අහද්දී මට හිතාගන්න බැරි දුකක් එනවා😔😔😔

  • @hashithalakshan4055
    @hashithalakshan4055 Рік тому +16

    මගෙත් අම්මා නැ මෙක අහද්දි ඇඩෙනවා ඉන්න තැනක හොදින් ඉන්න මගෙ අම්මෙ ❤️

  • @kumawithnature
    @kumawithnature 6 місяців тому +1

    හරි ම ලස්සනයි අනේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithfernando495
    @ajithfernando495 Рік тому +15

    චූටි කාලෙ ඉදලම අම්මට ආදරෙයි අම්මට ආදරේ කරන්න අම්මලාගේ දවස් ඕනෙ නෑ

  • @anushkashrilal9874
    @anushkashrilal9874 Рік тому +6

    අම්මා..❤️❤️❤️

  • @dilanchathuranga3773
    @dilanchathuranga3773 2 роки тому +4

    Me githa sada amaraniyai me lokaye siyaluma ammala hata upaharayak wewa

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 Рік тому +15

    අම්මා නැති වෙන දුක දරාගන්න බැරි එකම කෙනා මමද 💔

  • @koshithavimukthi-x4e
    @koshithavimukthi-x4e 22 дні тому +1

    Masterpiece 😦😯👀

  • @ruweeferdi702
    @ruweeferdi702 3 роки тому +48

    දෙවැනි බුදුන් ලෙස
    ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ළඳ...
    අම්මා... අම්මා... අම්මා...
    දෙසවන් සනහා මා නැළවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත....
    අම්මා... අම්මා... අම්මා...
    ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත......
    අම්මා... අම්මා... අම්මා...
    දෙවැනි බුදුන් ලෙස
    ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ළඳ
    අම්මා... අම්මා... අම්මා...

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda 18 днів тому

    Love this song very much. Love the meaning and singing. ❤❤❤❤

  • @MrprabhathHerath
    @MrprabhathHerath Рік тому +3

    Niyamai niyamai niyamai agatama danena geetha

  • @sachandasethunga1072
    @sachandasethunga1072 2 роки тому +11

    Misssed my grandma ❤️🥺

  • @chathurangadananjaya
    @chathurangadananjaya Рік тому +2

    No words mother is a queen our world ❤️✨️🌻

  • @hw462
    @hw462 Рік тому +2

    I cant listen to this song without crying . Its so sad . But i love this song . His voice is magical . I miss my dearest mother . 😢

  • @InokaFernando-o8o
    @InokaFernando-o8o Рік тому +1

    ලස්සනයි කියන්න බැරි තරම් හැගීම් බරයි ❤❤❤

  • @GithmiSehansa-zx8yg
    @GithmiSehansa-zx8yg 9 місяців тому +1

    Me sinduva ahana kota mage amma mava loku karanna saha balaganna kotharamnan vehesennata athida mage ammata theruvan saranay . Parissamen inna hamoma👪👪❤❤

  • @snooslee6508
    @snooslee6508 3 роки тому +41

    බ්‍රහ්මාති මාතා පිතරෝ පූබ්බාචරියාති වූච්චරේ ආහූනෙයියාච පූත්තානං පජාය අනුකම්පකා....ති......
    බුදුරජාණන් වහන්සේ අම්මාතාත්තාගේ වටිනාකම ලෝකයාට තේරුම් ගැනීමට සැලැස්සූ හැටි....
    මහා බුහ්මයා ලෝක සත්ව පුජාව වෙත මෙත් කරැණා මූදිතා උපෙක්ඛා දී ගුන වඩන්නේ යම්සේද ඒ වගේමයි අම්මා තාත්තා තම දරුවන් කෙරෙහි මේ සතර බ්‍රහ්ම විහාර පවත්වන බැවින් දරුවන්ට අම්මා තාත්තා දෙපල මහාබ්‍රහ්මයා වාගෙයි......
    අම්මා තාත්තා දෙන්නා තමයි දරුවන්ගේ මූල් ගුරුවරු වෙන්නේ...දන ගාන කාලේ නැගිටින හැටි උගන්වන්නේ අම්මා තාත්තා...කෑම කන හැටි,බොන හැටි උගන්වන්නේ අම්මා තාත්තා...සම්බූදූරජාණන් වහන්සේට වඳින්න උගන්වන්නේ අම්මා තාත්තා...හොඳ නරක මුලින්ම කියල දෙන්නේ අම්මා තාත්තා...මේ ආදිකොට ඇති දරුවෙකුට ලෝකයේ පවතින හැටි මුලින්ම කියා දෙන්නේ අම්මා තාත්තා බැවින් දරුවන්ගේ පූර්ව ආචරීවරැ සහ දෙවිවරු ද වනවා.....
    මෙසේ නානාආකාරයෙන් තමන්ගේ පුජාව වෙත අනුකම්පාව දක්වන බැවින් දූ දරුවන්ට අම්මාතාත්තා ආහූනෙයියා ද වනවා...දුරබැහැර සිට වූවත් අම්මා තාත්තට අවශ්‍ය සියලූ දෙයින් උපකාර කිරීමට වටිනවා
    ඒනිසා දරුවනේ තමන්ගේ අම්මා තාත්තට ගෙදර බුදුන් සේ හිතා ගරු බුහුමන් දැක්වීම කෑමබීම ඇඳුම් පැලඳුම් බෙහෙත් හේත් ආදී දෙයින් සංග්‍රහ නෑවීම ඇඟඉලීම් රෙදි සෝදා දීම ආදිය තම දෑතින්ම කිරීම දරුවන්ගේ පරම යුතුකම සේ සිතා කටයුතු කරැනූ මැනවි........

    • @jeewaka59
      @jeewaka59 10 місяців тому +2

      ලංකාවේ රජ කල බුද්ධදාස රජතුමා රාජ සභාවට යෑමට පෙර සෑම දිනකම අම්මට සියලු වතාවත් කර රාජසභාවේ යෑම පුරුද්දක් කරගෙන සිටී කීර්තිමත් රජ කෙනෙක්......
      රජවරුන් තම මව්පියන්ට එසේ සලකා ඇත. ඔබත් ඒ රජ දරුවන් මග යන්න.

    • @SilvaManikkuge
      @SilvaManikkuge 2 місяці тому +1

  • @kalpanipeiris8019
    @kalpanipeiris8019 3 місяці тому

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකිබිද හැවුවත් නෙත නෑ නිදි විදගන්නේ
    මහමායාවනි කවදා දෝ ඔයනෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ❤❤

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 Рік тому +5

    Heart is weeping ever .....

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 роки тому +12

    සුපිරියක් 🔥

  • @lghemantha4601
    @lghemantha4601 3 роки тому +72

    මේවට වීව්ස් , ලයික් නෑ...අනිත් ගෑනු ශරීරය පෙන්නන් නටන ඒවට තරම්.😥එයින්ම මිනිසුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන් ...

    • @minodfernando
      @minodfernando 3 роки тому +2

      You are right

    • @klutehan
      @klutehan 2 роки тому +1

      Aththa ✌️

    • @ජීවක
      @ජීවක 2 роки тому +11

      රත්තරං දුර්ලබ නොවුනා නම් වටිනාකමක් තියේද?

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 2 роки тому +6

      දුක් වෙන්න එපා. අදටත් මොන රටේ තිබ්බත් සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී, etc show house full

    • @panithnethmina9565
      @panithnethmina9565 2 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි !

  • @hash2719
    @hash2719 11 місяців тому

    Mage ammage awasana katayuthu kale eye. 😢😢😢
    I can't live without her 😢😢

  • @RasikaPriyadarshani-ze7yr
    @RasikaPriyadarshani-ze7yr 8 місяців тому +1

    Lowa siyalu mauwarunge maupadsviyata yahapathakma wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 daruwanta demaupian watina se🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 amma nathi aduwa nodanewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharinduMadushanka-ox1gq
    @TharinduMadushanka-ox1gq 8 місяців тому +1

    මන් ගොඩක් ආදරෙයි අම්මෙ ඔයාට❤...මේ හැම කට්ටක්ම කන්නෙ ඔයා හින්දා..ඔයාගෙ සතුට වෙනුවෙන් ....❤...අපි දිනනවා ..අම්මෙ අනිවාර්යයෙන් ම....දිනන දවසට අම්මා ලග උන්නා නම්...ඇති...❤❤❤

  • @ASDYZfd
    @ASDYZfd 9 місяців тому +1

    අමිමා ...අමිමා ...අමිමා ....අකුරු තුනක බල මහිමය .....ඒ මියසිය අද මා ගයනාවිට...මාසිප ගන්නට.......මා ලග නැහැ අමිමා ... සියලුම අමිමා වරැන් බුදු වෙිවා ❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 6 місяців тому +1

    මගේ හැමදේටම මගේ ලගින් ඉන්නේ මගේ අම්මා. 😪❤

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 2 роки тому +18

    අම්මගෙ ආදරේ මට කවදාවත් ලැබිලා නෑ 🙂💔

    • @saumyarekhani5012
      @saumyarekhani5012 2 роки тому +1

      😥

    • @priyanthabandara548
      @priyanthabandara548 Рік тому +4

      ඒකට කමක් නෑ ඔබ දකිනා සෑම අම්මා කෙනෙක්ටම ගරු බුහුමන් දක්වන්න.ඔබට මතු ආත්මයේ ඉතා ගුනගරුක මවක් හිමි වෙනවා නිසැකයි.

    • @chanukakavindu997
      @chanukakavindu997 Рік тому +1

      🤐🤐🤐🤐

    • @siyakkaraya-622
      @siyakkaraya-622 9 місяців тому

      මටත්....

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 4 місяці тому

    ගොඩක් පිං චමර කලාකරුවානන්ට❤🙏

  • @channajayasinghe9697
    @channajayasinghe9697 11 місяців тому +1

    හදවතට කතා කරන්නෙ,
    හිත කඩාවැටෙනව.....

  • @lakminisamarawekrama4799
    @lakminisamarawekrama4799 Рік тому +3

    Cant explain my love towards my mother

  • @renukasumanarathna7205
    @renukasumanarathna7205 5 місяців тому +1

    අම්මා උල්පතක්❤❤

  • @niroshadissanayaka1876
    @niroshadissanayaka1876 7 місяців тому +1

    අම්මා..!❤❤

  • @Vikumsandaruwan9Vikumsandaruwa
    @Vikumsandaruwan9Vikumsandaruwa 3 місяці тому +1

    Harima dukai me sinduwa ahaddi mage amma ජීවතුන් athara na kiya ganna bari tharam dukia 😞

  • @arabandara8274
    @arabandara8274 2 роки тому +9

    ❤ no word without crying

  • @siriwimala.
    @siriwimala. Рік тому +8

    කොච්චර ලස්සනද.

  • @HasinduHerath
    @HasinduHerath 2 роки тому +16

    අපටත් නොදැනීම ඇග හිරිවැටීගෙන යන හැටි පුදුමයි🥰😇

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 роки тому +13

    අම්මා ඔයාත් කවදහරි
    අම්මා කෙනෙක් .
    නමුත් ....
    ඔයා ඔයාගේ ජීවිතය පලිබද
    නිවැරැදි තීරණාත්මක තීන්දුව
    ගත යුත්තේ කෙසේ ද
    හිමාෂි නිමිතෙරා මගේ ආදරණීය ආදරය .

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc Рік тому +1

    Me githaya siyaluma ammawarunata upaharayak wewa ...sunil mahathaneni nawatha wathawak boats digasiri

  • @Sadunimaduhansi
    @Sadunimaduhansi 3 місяці тому

    ගොඩක් ලස්සන සින්දුවක්

  • @ishanimadishika523
    @ishanimadishika523 Рік тому +2

    Amma.amma.ada.oba.mage.laga.na.inne.dura.🙏🙏🙏💜💜💜

  • @samanamarasinghe8079
    @samanamarasinghe8079 9 місяців тому

    මේ සින්දුව අහන හැම මොහොතකදිම නොදැනිම ඇස් වලට කදුලු එනව

  • @pamindumalmina2593
    @pamindumalmina2593 Рік тому +3

    ❤ අම්මා ❤

  • @indikawettewa2509
    @indikawettewa2509 5 місяців тому +1

    Superb 👍👍👍

  • @KnightKiller-p3x
    @KnightKiller-p3x 2 роки тому +58

    මගෙ අම්මා හදිසි අනතුකින් නැති වෙලා අවුරුදු 15ක් ඇත්තටම අපි දිනන කොට අම්මා ලගනෑ දරාගෙන ඉන්න බෑ ඇහෙනකොට

  • @samankumara-xt5yq
    @samankumara-xt5yq Рік тому +3

    Mn mage Ammata thaththatay vediyen adare mage kiri ammaty kiri thaththaty Mokada mva podi kale idan me thath veta enkm Kanna bonna deela eyalata puluvan vidiyata ugannala mava bala gaththe ee denna 😔😔ee okkkoma karala ee denna mava dala giya mathu upadi aathmeka eyalege puthek vela ipadenna kiyala parthana karanva mn adarey mage amme thaththe oyalata ❤😭😭😭😔😔

  • @chalanalakshitha3754
    @chalanalakshitha3754 2 роки тому +4

    Thank you 🙏 🙏 🙏

  • @AshikaDilshan
    @AshikaDilshan 3 місяці тому +1

    මගේ අම්මට බුදු සරණයි 🙏

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 2 роки тому +3

    Niwan purata giya magea amma budu weawa.....apurwa gayanayak....kiya nimakala noheaka....

  • @Senith4600
    @Senith4600 13 днів тому +1

    ❤❤Amma❤❤

  • @namalijayanthika4655
    @namalijayanthika4655 3 місяці тому +1

    අම්මා 😓❤

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 місяці тому

    Fabulous melody singer is living with the song ❤

  • @AnuSiriwardana-ux6io
    @AnuSiriwardana-ux6io 7 місяців тому +1

    Marama jeewitha me shik sansare mokkda me api godak asaranai

  • @pushpakalutarage9633
    @pushpakalutarage9633 Рік тому +7

    හදවත කඩා ගෙන යනවා වගෙ .

  • @And-kd7sq
    @And-kd7sq 8 місяців тому +1

    Jeewithaye yatharthaya!

  • @L.J.Williams
    @L.J.Williams 13 днів тому

    What a lovely song ❤

  • @Universe-gr1
    @Universe-gr1 5 днів тому

    කලාකරුවො❤

  • @RasangikaDilrukshi-r1g
    @RasangikaDilrukshi-r1g 3 місяці тому +2

    💕💞💓💗💝amma😢

  • @amalmedawala899
    @amalmedawala899 Рік тому +2

    Mata sithanna deyak nehe..😢