he so funnily presented the imitations.....hidden talent as a comedian..loved for whatever he choose to be..that is legends can do..entertain....as they are born with the quality it self..
anyother so called 'prabhudda' singers would have blasted the campus students into smithereens.. but this legend is so humble.. he enjoyed to maximum.. RIP master. we are poorer without you
Oba thumage අභාවය dawase man paya ganak aduwa thaniyama 😢😢😢😢😢 mn duka hithuna welawata oba thumage sindu ahanne dan eth ba obathuma mathak wela thawa adenawa ❤❤❤❤niwansuwa ❤❤❤❤🙏
අපිත් 2024 අහනවා අපි මුලු හදවතින්ම රටට අහිමි වු චරිතයක් දරාගන්න බැරි තරම් දුකක් 🙏🙏🙏😥
ඔබ තරම් හැගීම් ගයන ගායකයෙක් කවදාවත් පහල නොවනු ඇත .....🙏නිවන් සුව අමරණීය අමරදේව සර්.
Mn 127,500 I
අවුරුදු 10ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
mama🥺🥺🥺🥺🥺
Me
දෙවියන් ද? ඔබතුමාට මේ මියුරු හඩ පෞරුෂය දුන්නේ දෙවියන් අතර වැජඹෙන අමරණී දෙව් රජාණනි.නිබ්බාන පරම සුඛයෙන් සඛිතර වෙත්වා ❤ 💘
හිරැට සදුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා🎸🎸🎸🎸නේත් අදහන්නට බැරිලෙස රැ සිරි කෙමෙන් මැකී යනවා 🎸🎸🎸🎸
තව අවුරුදු 100 ගියත් මෙ ගිත නම් මිනිසුන් රස විදිනව .එ කට හඩ මොනතරම් ම්හිරිද ගැබුරුද...
Pissud uncle dan Inna gobbayo oya sindu ahalath ne
❤️❤️
මේ මිහිරි ගී නඳ සදාකල් පවතීවා.
අද ජීවතුන් අතර නොසිටියත් අසන්නන් සතුටු සයුරේ ගිල්වන
ගාන්ධර්වයා නෙණි.ඔබට
නිවන් සුව ලැබේවා ...!!!
@@nimaliranjani4631❤🎉❤🎉😊😊😊😮
❤🎉
මේ තරම් හදවතට දැනෙන්න ගායනා කරන්න පුළුවන් එකම හඩ..නිවන් සුව විශිෂ්ටයාණනි.!!!
දසදහසක් නෙත් කන් පිනවපු කළාකරුවාෙණනි ඔබට ලැබුනාවූ අාත්මයෙහි සැපවත් වාසනාවන්ත සුමිහිරි අාත්මයක්ම වේවා.......!
පන්ඩිත් අමරදේවයානනි ,අද ඔබ අප අතර නැති ඌත් ,ඔබේ සොදුරු ගී අපේ සිත් තුල සදා අමරනීයයි,ඔබට නිවන් සුව!!!
ගාන්ධර්වයාණෙනි නිවන් සුව ලැබේවා...!❤🙏
පේරාදෙණිය version ඌණපූරණය:-
“පෙර දිනයක මා පෙම්කළ හැතිරිය
තව කෙකු දක්වනවා
මගේම කලිසම ජයේට ඇඳ ගෙන
ඌ තව හැඩ වෙනවා”
පුරහළ අද්දර දේවිගෙ උයනේ
නෙක මල් පූදිනවා
උදේ හවා බොරු කිව්ව අතීතය
මගෙ සිත පාරනවා
ඌට මූට නොකියා හොර රහසේ
Time ෆාස් වෙනවා
බිමට වැටුණු හිරු පඳුරක පැටලෙනවා
මගෙ සිත නලියනවා
ආලය වෙනුවට ඇයගේ දෙනෙතින්
කාමය වැගිරෙනවා
සිනා සුනත් මම වංක සිතින් ඇය
බුම්මා ගෙන සිටියා
දැයේ පිනට උපන් ගුරැතුමන්ට නිවන් සුව ලැබේවා
.
' jothipala
Music
ගායනා කොට අවුරුදු දොලසක් ගියත්, ගාන්ධර්වයානන් නිවන් පුර ගියත් ගීයේ රසය වැඩිවූවා පමණි
අනේ ඒ හිනාව 😢😪😢😪
අමාමහ නීවන්සුව අත්වේවා 🙏🏼🙏🏻
ඔබ වැනි සංගීත රසාස්වාද්යක් දුන් එනෙක් මේ ලෝකෙ නැති තරම් .. 2021/8/20
2024 Anyone💕
Yes
Me too
Hm❤
Its me
2024
පන්ඩිත් අමරදේවයානනි ,අද ඔබ අප අතර නැති ඌත් ,ඔබේ සොදුරු ගී අපේ සිත් තුල සදා අමරනීයයි,ඔබට නිවන් සුව
ඇදුරුතුමනි,ඔබ මොනතරම් නිරහංකාර ද යන්න මෙම සිනහ මඩලින් මනාව පෙනී යයි....👏
කිසිඳා සැබෑ නොවන සිහිනය..මගේ පියාණන් සමග එක ළඟ අසුන් ගෙන අමරදේව මාස්ටර්ගේ සජීවී ප්‍රසංගයක් නැරඹීම..ඔබ දෙපළම අද මගේ ලෝකයෙන් නික්ම ගොස් ඇත..නිවන් සුව...
OMG ... what a fine entertainer....perfect pitch , incredible variations and hitting the high notes effortlessly.....He and this song is eternal.
Hiran De Silva he is 71 years old and still makes perfect pitch
අමරණීය නිහතමානී ගුරුපියානෝ..❤️❤️
he so funnily presented the imitations.....hidden talent as a comedian..loved for whatever he choose to be..that is legends can do..entertain....as they are born with the quality it self..
කොතරම් නිහතමානී සොඳුරු මිනිසෙක් ..ඔබට නිවන් සුව ලැබේවා
ඔබට නිවන්සුවය පන්ඩිත් අමරදේව පියානනි .ඔබ කල එ සෙවය ඔබ දුන් වචන කිරියාවන් ඔබගෙ පුරුදු එක්ක අපි එකතු කරගත් මෙ විරාහාව රසය කියලා නිම කරන්න බැ 😥😪එක් එක් මිනිස්සු ඔබගෙ සින්දු වලට ප්‍රිය කරපු සැම මනුස්සයන් අදරේයි ගුරු පියානනි ඔබට නිවන් සුවය හොද තැනක් අපේ වෙලාම උපදින්න (පෙරදිනයක මා පේම් කල යුවතිය )නැ එත් සැමදා ඔබ ලගමයි
අමරණීය අමරදේව මහතා....
කවදාවත් අමතක නොවන අපේ මතකයෙන් විතරක් නොව තවත් බොහෝ කල් සදා රැදෙන කොච්චර ඇහුවත් එපානොවන ලස්සන මියුරු ගී රාවයන්🙏🎸 ඔබ අප අතර නැතත් ඔබේ මියුරු සර ගීත අසමින් සතුටුවන අයනම් බොහොමක් විය එයින් ඔබට නිරන්තරයෙන් නිවන්සුව ලැබේවා නොවනුමානය 🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
දැට අවුරැදු 20 දලින් අද වගේ දවසක ගායනය කරන ගිතය අද මම බලනව 2020.8 28
අමරණීය මිනිසා....
අමරදේවතුමනී...🙏🙏🙏❤️❤️❤️
නිවන් සුව...ගාන්ධර්වරයානෙනි
නොමියන ගී හඩ.❤🙏
අමරණීය මිනිසා අමරදේව 👍👉❤
මේ ගීතයටත් unlike කරපු අය ඉන්නවා. පුදුමෙනම් ඒ අය කැමති කුමන ආකාරයේ ගීතවලටද යන්නයි. මෙය ඉතාමත් රසවත් ගීතයකි
ලෝකයෙන් යමූ ආය ඉපදෙමු..... 🤣 ඒක අපෙ වරදක් විතරයි. පොඩි උන්ට මේව අහන්න දෙන්න ඕන. විශ්වවිද්‍යාල වල නම් අනිවාර්යෙන්මනවකවද කාලයේ සහ අනික් කාලවලද ගීරසාස්වාදය වෙනුවෙන්ම පැදුරු සාජ්ජ රසාස්වාද කොතෙක්නම් තියනවාද. නමුත් ඉන් එපිට ප්‍රජාවට මේවාට යොමු කිරීමට ක්‍රමයක් කොයින්ද. අඩුම ගානෙ පාසල්වලවත් මෙවන් රසාස්වාද වැඩසටහන් කලයුතුය
Pera dinaya apset wuna aya unlike karala😃😃
රසය සාපේක්ෂයි... එය එකිනෙකට වෙනස්.... ඔබට සුන්දර දෙය මට අසුන්දර විය හැකිය.. මන්දයත් එය සාපේක්ෂ දෙයකි...
ඕවා ගැන හිතන්නඑපා ගහ අදුනනෝ රස හදුනන්නෝ
Rasawendanayak keyala deyak dannewath nate un tamae unlike karala tenne.
පෙරදිනයක මා ලෙවකෑ ච්ච්චියෙ ලුණු රස සිහිවෙනවා....
ජුන්ඩ කෙලින්වී ටික ටික හෙලවී ඈ අතෙ දියවෙනවා.....
සාක්කු හිස්විය ඈනිසාම මගෙ දැන් මට සිහිවෙනවා.....
අතේගහල දැන් පොතේ දාන එක හොදබව වැටහෙනවා....😊😊😊
අදටත් රසවිඳින මියුරු ගී.
බොහොම අපූරුයි ❤️❤️.
සිනා සුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලනා.....😍😍
හරිම සුන්දරයි
මිහිරී ❤
හෙළයේ මහා ගාන්ධර්වයානන් 🖤
When our great Master sings
It's like pouring a heavenly nectar into our ears.
He is the greatest ever!
නෙත් අදහන්නට බැරි ලෙස ඔබ අපෙන් වෙන් විය..
පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා......
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
ආදරයෙන් සිත් බැද ගත් පෙම්වතුන්ගේ.....
ඊළඟ ප්‍රාර්ථනය බිළිඳු සිනා හඬක් ගෙතුලින් ඇසීමයි.
මේ පෙම්වතා ඊට වාසනාවන්ත වී ඇත.
මගේම ගීයක් නැළවිලි ගීයක් ලෙස ඇය ගයන්නේ ඇයි?
💮💮💮💮💮💮💮💮💮💮💮
මෙවන් සොඳුරු කලාකරුවෙකු තව අවුරුදු සිය ගණනකට වත් බිහි නොවනු ඇත .ඔබට නිවන් සැප ලැබේවා ඇදුරු තුමනි .
ආදරෙයි වස්තුවේ,,❤
anyother so called 'prabhudda' singers would have blasted the campus students into smithereens.. but this legend is so humble.. he enjoyed to maximum.. RIP master. we are poorer without you
byvv jm @ pptfuhfa
සන්ගිතයෙ පියවරු❤..........
Greatest of all... respect sir
නිවන්සුව ලැබේවා
නිවන් සුව ලැබේවා
Amazing talent
සුන්දර කවි, ගී.. .
සිත නිවන ගී පින් කරලා තියෙන්න ඕනේ මේ වෙගේ සින්දු අහන්න ලැබෙන්න
What a mediation!
you are the most important part of my life sir amaradewa
Niwansuwa labewa ahanna harima lassana sindu tharuwan sarani
මාස්ටර්❤
1999-08-28 මේ , ලස්සන භාවනාවක්
Mage hadawathe thamath raw piliraw denaageethayak .. gandarwayane obata niwan suwa
මෙවැනි කලා කරැවෙක්😢♥
What a humble person he was
His attitude towards the crowd was loyal
නිවන් සුව
Oba thuma Amaraniiyayi hithaadara Amaradewayani...Niwan suwa laebeewa!
Oba thumage අභාවය dawase man paya ganak aduwa thaniyama 😢😢😢😢😢 mn duka hithuna welawata oba thumage sindu ahanne dan eth ba obathuma mathak wela thawa adenawa ❤❤❤❤niwansuwa ❤❤❤❤🙏
😥😥😥😥😥
😥
පෙර දිනයක මා පෙම් කල හැතිරිය .......තවකෙකු දක්කනවා...මගේම කලිසම ගජේට ඇදගෙන ඌ තව මොඩ් වෙනවා....
ha hahaaa
Nuwan, pera dinya apset wunada...😃
😃😃😃😃
Ela
😄😄😄😄😄😄😄😄😄😄
Methuma monatharam sundara manussayekda.kathawa pahadilikarala lassanata hinawenawa. Obathumata niwan sapalabewa.
nihathamani gandharwawarayaneni obata niwan suwa lebewa
ඔබතුමා යලිත් අප අතරම ඉපදේවා!
Sadahatama amataka nowana sindu
පෙර දිනයක මා පෙම්කල යුවතිය..හොරෙන් නුවර යනවා..
Ane thawa Tika kalayak hitiya nam hodai kiyala hithenawa 😢😢😢😢😢😢
Noka nobi me handata ehumksn denna piluwan. Obata niwansuwa lebewa .
ඔබ හිතනවා ඇති මෙම ගීතය පෙම් කර පසුව වෙන්වූ පෙම් යුවලක් ගැන ගයන ගීතයක් කියලා . ඔබට ඒ ආකාරයෙන් උවත් රසවිඳීමට හැකි මෙම ගීතයට ඇත්තේ වෙනත් පසුබිමක්... මම ඔබට එම පසුබිම් කථාව කෙටියෙන් පවසන්නම්....
ඒ 88-89 භීෂණ සමයයි...මෙම භීෂණයේ දිග පළල සබරගමුවටත් හොදින් වැටහිලා තිබුණු කාලයක්... එක්තරා යුවලක් මේ පලාතම සුවඳ කරමින් සතුටින් ජීවත් උනා.. ඔවුන් මුදලින් දුප්පත් උවත් ආදරයෙන් හා මනුස්සකමින් නම් පොහොසත්.. නමුත් භීෂණය නිසා මොවුන්ට තම උපන් පළාත වන සබරගමුවේ ජීවිතය ගෙවන්නට නොහැකි නිසා..මෙලෝ හසරක් නොදැන සිටි වියලි බිමක් වන මහියංගන බිමට යෑමට සිද්ධ උනා.. මහියංගනයේ මොහු සමග එක පතේ වලදපු එක බූරු ඇදේ නිදාගත් ගජ මිතුරෙකු වූ සුනිල් , මොහුට රැකියාවක් සොයාගන්නා තුරු නොතෙමී ඉන්නට කුඩා නවාතැනක් සොයා දෙනු ලැබුවා..
මොහු දක්ෂ මෝටර් රථ කාර්මික ශිල්පියෙක්..එම නිසා මොහුට මහියංගනයේ ගරාජයකින් , සබරගමුවේ රැකියාවම ලැබුණා... නමුත් දවසේ පඩිය වූයේ රුපියල් හැත්තෑ පහක් පමණයි... මේ අතරතුර ඔහුගේ බිරිඳ ගැබ්බර උණා.. දැන් ඉතින් බිරිඳට හොදින් පෝෂණය අවශ්‍යයි.ඉස්සර වගේ නෙවේ... රුපියල් 75 සොච්චමක් වගේ... සමහර දවස් වලට මුදලාලිගෙන් 75 ක් ඉල්ලා ගන්න බොහොම අමාරුයි.කොහොම කළත් දෙන්නේ නෑ... ඒවගේ දවස් වලට ඉතින් පෝෂණය ගැන හිතන්නේ සල්ලි වල අයියා පමණයි... කහට උගුරකින් බඩේ ගින්දර නොව හිතේ ගින්දර නිවාගන්නවා..නමුත් මොවුන් දෙදෙනා අතර අඩ දබර නම් ඇති උනේ නෑ...
පෝෂණීය ආහාරයක් හරි හැටි නොමැති උවත් නීරෝගීව සිටි බිරිඳ දිනයක තම කුළුඳුල් දරුවා බිහි කළා, දැන් ඉතින් වියදම වැඩී . දරුවා සමඟ මව සෑමදාම තම සැමියා ගරාජයේ රැකියාවට පිටත් වූ මොහොතේ සිට හවස් යාමයේ නැවත පැමිනෙන තුරු වැට අද්දර නා ගස මුල දරුවා සමග හිඳ , පාර කෙරවලට ඇස යොමාගෙන ඒ ආදරනීය රුව මතුවන තුරු පෙරුම්දම් පුරනවා... පුද්ගලයෙකු මතුවූ සැනින් බිරිඳට පුදුම සතුටක් දැනෙනවා...නමුත් ඒ තමා පැතූ රුව නොවන බව දැනෙනා විට ඇති වන්නේ පුදුම දුකක්...ඔහොම බලන් සිටිනා විට අදුර බිමට පතිත වන යාමයේ ඒ සොදුරු රුව ඈතින් මතුවෙනවා........
මේ ඒ වගේ සොදුරු දවසක අවසානය .. තමා එනතුරු මගබලා සිටින් බිරිඳ දැක ගයනා ගීතයක් තමා ' පෙර දිනයක මා පෙම් කළ යුවතිය'....
ඔබ හිතුවද මේ ගීතයට මෙතරම් යටගියාවක් ඇති කියලා...වාණිජ කරණය නොවූ සැබෑ ගීත රචකයාගේ නිර්මාණවල ලාංඡනය තමා ඒ....
Ahinsa Kossin" මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතිත් මතුවෙනවා " ඒක ගැනත් ලියන්න සමහර වචන ඔයා කියපු දෙයින් පිට නේද ?
Thank you dear..
Pala pala gedera
Nice explanation
නමුත් මේ ගීතයේ කතාව ඔබට වැරදිලා. ගීතය ලියවුනේ 88/89 ට බොහෝ කලකට පෙර. සම්බන්ධයක් නෑ. නිකං කතන්දර හදල කියන්න ඉස්සර වකවානු ගැන අධ්‍යනය කරන්න.
අන් ලයික් කරපු එවුන් ඒ අන් ලයික් කරලා නෙවෙයි. උනුත් කැමතියි මේ ගීතයට, නමුත් උන් ඉන්නේ දෙපයින් සිටගෙන නොවෙයි උන් ඉන්නේ ඔළුවෙන් හිටගෙන .ඒ නිසා උන්ව අනුකම්පා ලිස්ට් එකට දාන්න.
na ban "ex girlfriendsla babala nalawanawa" dakapu un ey lol
Un monawage un wenna ateda neda.modayo.rasawendanayak nate un.
නිවන්සුව ලැබේවා ඇදුරෙනි
Niwan suwa labewa oba tumata sir
Pinwantha oba thumata niwan suwa mahathanani
😥😥😥 මහා ගාන්ධර්වයානණි ඔබට නිවන් සුව
Thank you for uploading this "eterrnal" song.
Tharindu Ref Engineers and abans service nawalapitiya 0715451959 0777230229 laxman oba apa athara thawamath innawa
ඒ ශ්‍රේෂ්ඨයා අද ඉඳියනම්😥
Aarthawath Mihir gayanayak obatumata niwansuwa labewa
සුන්දර සින්දුවක්
කවදාවත් වයසට නොයන ගීත
හරිම රසවත් 🎻
24ත් බලනව අපි
He is the legend !
Niwansuwa.lebewaobathumahata..oba.sada.amaraniyai.piyananii..man.mema.sinduwa.kopama.asanawada..etharmma.mage.hadawathata..samipai..oba.sada.amaraniyai..amaraniyai
Best of the best..🙏
Puduma lassanai
We need more vedios.
ආය අපට මේ වගේ කට හඩක් කවදා ඇසේද
Amaradawa mahaththayata niwan suwa labewa.
Niwan suwa lebewa! Gandarwayaneni.
amaradewayani obai nihathamanithwayee prethi murthiya
Respect our king of Sinhalese music
Ada oba hitiyanam 😌😌😌😌
Harima lassanai ❤❤❤❤❤
V.good siging
Long live Maestro you are a great legend.
හරියටම අදට වසර 21 කට පෙර
ඔහූ සදා අමරනීයයි!!!
එළ
අමරනීය අමරදේව😌