Wadagath deyak.man school yaddi sir dakala thiyanawa aththatama eka parak.eth ethkota man sir gana danne na.sir gana dana gaththama mata mara sathutu hithuna ekaparak hari sir aththatama dakala thkyana eka gana
me manussaya honda kenek tamai habai me kiyana gon katha nam waradiy..issara buduhamuduroth gihi gei inna kale karabu akiyanne kundalabarana damma..hama raja kenek ma hama pirimi kenekma me lankwe issara raja kale karabu damma...rate thiyena aththa prashne karabu newei me deshapaluwo gana methuma hariyata katha kalanam godak watinawa unta kade yanne nathuwa
අද 2022 / 05 / 10 වන දිනයි...
අව්රුදු ගණනක් ගියත් සමහර මිනිස්සු ගැන අපේ හිත් වල තිබෙන ආදරණිය මතක සහ ඒ වටිනා කියන වචන කල්ප ගණනක් උනත් රැඳෙනවා අපට ඔවුන් කෙරෙහි ඇති ගෞරවය සහ ඒ තිබෙණ ආදරය නිසාම... ❤️ මේ කමෙන්ට් එක සඳහන් කරද්දි මගෙ වයස අව්රුදු 23 යි.
සිරා මචන් 😘
Rip
මට දැන් වයස 27යි. පුංචි කාලෙ අම්මා තමයි *දොරමඬලාව* බලන්න පුරුදු කලේ. ඒ ජීවිතේට ලබාගත්ත දේවල් නිසා තමයි හොඳ මනුන්සයෙක් විදියට සමාජගත වෙලා ඉන්නෙ. ජයලාල් සර් ඔබට අමාමහ නිවන් සුව!
හොඳ කොල්ලා
ජයලාල් මහත්තයෝ ගොඩාක් වටින කතා ටිකක් ගොඩක් දේවල් ඉගන ගන්න තේරුම් ගන්න පුළුවන් අද කාලේ අයට මෙය වැදගත් වැඩක් මම අවුරුදු 26 ක තරුණයෙක්
අදටත් ජයලාල් සර්ට පුදුම ආදරයක් ගොරවයක් තියෙන්නේ. සර්... ඔබට අමා නිවන් සුව ලැබේවා.
A Doctor,
@@anuranissanka3016 dancing teacher
@@anuranissanka3016 බ්ක්ප්
@@adarshikahandage2532qqqqq
Aa
අපට අහිමි වූ වටිනාම ජීවිතයක්, මම හරියට ගරු කරන පුද්ගලයෙක්,
නිවන් සුව ලැබේවා 🙏
පට්ට වටින මිනිහෙක් .අපරාදේ කාලකන්න් දේශපාළුවන්ටනම් ඉබ්බන්ගෙ ආයුෂ තියෙනවා
කියල වැඩක්නෑ අයියෙ
සහතික ඇත්ත අප්පා
දිගුකල් ලොවේ ඉඩ නැත ලස්සන දේට
සහතික ඇත්ත.
Siraawata ban
ජයලාල් රෝහන විශිෂ්ඨ දක්ෂතා ඇති සුන්දර අව්‍යාජ මිනිසෙක් ...අපේ අවාසනාවට ඔබතුමා අපටත් රටටත් අහිමිඋනේ..ඔබට නිවන් සුවය ලැබේවා....
ඔබතුමා මම බොහෝ ආදරය කරන කලාකරුවෙක් ඔබතුමාට බොහොම ස්තූතියි අපේ සමහර අනුවණ ශ්‍රාවකයෝ ඕක හරියට තේරුම් ගන්නේ නෑ
ආසම කරපු මහත්මයෙක්,,හරිම අාදරණීය චරිතයක්,, නැවත ඉපදේවා මේ ලක්දෙරණේම,,!!!.
Epaaa....watinakamak dunne naha methumata jewathva sitina kaledii....kuhaka ratak kuhaka samajayak meee rata...
මෙවැනි මිනිසුන් රටට අහිමි වීම අපේ අවාසනාව..😔😔 ඔබට නිවන් සුව 🙏
😢😢
අකාලයේ මිය ගිය රටක් වටින මනුශ්‍යයෙක් 🙏
He was a sociologically stupid man. He didn't know people's attitudes.😂
අපේ රටෙි තියන ගොඩාක් ප්‍රස්න කතාකරන සත්‍යය ජයලාල් මැතිතුමණි එයයි නිවැරද්ද.....ඔබතුමන්ට තුති පුදමි........
හරිම නිහතමානී මහත්මයෙක් මම ආසම චරිතයක් ❤️❤️❤️
පුදුම මනුස්සයෙක් මේ.හොද මනුස්සකම තියෙන අයට ඉන්න බෑනේ.ඔබ තුමාට නිවන් සුව .
දක්ශ නලුවෙක් හැබැයි ගොඩක්.පසුගාමි අදහස් තිබුණ කෙනෙක් එතුමා ජීවත්ව හිටපු කාලෙ මට දැනුනෙ එහෙමයි සමාජ වෙනස්වීම් අලුත් වීම් එක අලුත් නොවුන පුද්ගලයෙක් විදිහට
කොච්චර හරවත් කතාවක්ද.නිවන් සුව ලැබේව ඔබට
මෙතුමාගේ කතා අහන්න මන් මාරම ආසයි කිසි ලොකුකමක් නැති මනුස්සයෙක් ❤️
නිවන් සුව ලැබේවා සර්. ලෝකය අද කොතරම් පිරිහිලාද කිව්වොත් අද මිනිස්සු ආහාර වල කටට දැනෙන රස පමණයි සොයන්නේ. ගුණය තුලින් මනසට දැනෙන සතුට ගැන ඔවුන්ට දැනීමක් නෑ. ඕන මෝඩයෙක් කියන දෙයක් ඔහේ ගන්නව. දේවත්වයෙන් අදහන්න යනවා. මොනා කරන්නද ඉතින් ලෝකය පිරිහෙන එක අපිට නවත්තන්න බැහැ නේ. නිවන්සුව ඔබතුමාට!
අපේ අවාසනාවකට එතුමා අපිට නැති උනා.නිවන් සුව ලැබේවා
I dont know නමුත් එහෙම අය ඉන්නවා
හරිම ලස්සන වැදගත් කතාවක්
අනේ තව ඉන්න තිබුනනම් හරිම වටිනව සර්.... ඔබ සාමදානයෙන් සැතපෙත්වා 🙏❤️
ජයලාල් රෝහන කියන්නෙ මාරම දක්ෂ මනුස්සයා.
වටිනාම චරිතයක් ජයලාල් කලාකරුවා
මෙතුමා රග පැහ මට මතක. හැටියට සතර කෙන්දරේ ටෙලි නාටිටිය
දුස්ටයෝ ඉතිරි දවද්දින් හොද අය අප අතරින් ඉක්මනටම යනවා ඔබට. නිවන් සුව
හරිම ❤ චරිතයක් තමයි අපේ අවසනාවට නැතිවුණා අතිවිශිෂ්ට කලාකරුවා නනි සුභ ගමන් අජරාමර නිවන්සුවයම ලැබෙිවා
අනෙ හරිම අර්ථවත් කතා මාලාවක් අහගෙන ඉන්න ආසයි ගෞරවනිය චරිතයක් ඇත්ත ඇති සැටියෙන් සමාජයට දෙනවා.🙏🙏👍👍👍👍👍👍
ජාතියේ පවට මේ වටින මිනිස්සු අපට නැතිවුනේ.. ඔබ තුමන්ට නිවන්සුව
Akanam atta
ඔබතුමා විසින් රැස්කල යහපත රැගෙන ඔබතූමා යහපත් ගමනකට නික්මුණා...අහෝ අවාසනාවන්ත අපට ඔබතුමා අහිමි වුණා.ඔබතූමාගේ මහා දැනුම් සම්භාරය සමාජයට අහිමි වූනා
කොච්චර දක්ෂයෙක්, බුද්දීමතෙක් උනත්, කොන්ඩේ වවල කරාබුවක් දාන කතාවනන් එච්චර කාලෝචිත නෑ. ඒක තමන් බලන විදිය, කෝණය අනුව වෙනස් වෙනවා යන්න මගේ හැගීමයි. විලාසිතා කියන දේවල් පරන්පරාවෙන් පරන්පරාවට වෙනස්වෙනව සහ කාලෙන් කාලෙට වෙනස් වන බව අප පිළිගත යුතුයි. එසේ කොණ්ඩය වවා කරබුවක් දාමු පමනින් මිනිසුන්ගේ බාහිර රූපයෙන් ඔවුන්ගේ චරිතය මැනිය නොහැක. සහ එසේ කිරිඉමට අයිතියක් ද නැත.
සහෝදරයා එය ආරම්භ වුණ විදියයි මෙතන කියලා දෙන්නේ තේරැම් ගන්න
@@susandhanushka7982 ඒ කෙසේ වෙතත් ඇදට වලංගු නැති මෙවැනි ප්‍රකාශ කිරීමම කිසි හරවත් බවක් නැති බවයි මගේ හැගීම. එවිට සිදුවන්නේ වර්තමානයේ තමන්ගේ කැමැත්තෙන් හෝ විලාසිතනුකුලව එවැනි දේවල් පළදින මිනිසුන් අවඥ්යාවට පත්විඉමක් පමණයි. මා ඉතාම ප්‍රිය කරන කළාකරුවෙකු සහ විද්මතෙක් වන මේ මහතාගේ මේ ප්රකාශයටනම් ම එකගවන්නේ නෑ.
නැවත අපි අතර උපදින්න මැතිතුමනි .ඔබතුමා වැන්නෝ නොමැති අඩුව සමාජයට තදින්ම දැනෙන මොහොතක් .😊
රටට වටිනා තරුව.නිවී ගිය .amamaha.niwan සුව ලැබේවා
මගේ ආදරණීය සහෙෘර්ධයානණි ඔබ සදා අමරණීයයි
.නිවන් සුව ලැබෙීවා!
මේ මාත්මයග්ේ වැඩසටහනක් බැලුවොත් අනිවෙර්යෙන්ම මානසික රෝගසියල්ලක්ම විනාඩිගාවකට හරි යටපත්වෙනවා.අපව අර්තවත්ව,බුද්දිමත්ව,සුවපත්කරපු මෙතුමට,බෝම පිං.
මේවගේ වටිනා මිනිස්සුන් අපෙන් ඉක්මනින් අපෙන් උදුර ගන්නව. සර්... ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
සූසැට ආභරණ වලින් එකක් තෝඩු(කරාබු) කියන්නේ,,...ඉස්සර රජ දරුවන් පැළඳ තියෙනවා,,,.ඕක අද ඊයේ දෙයක් නොවේ,,,.
සුපිරි කතව ජයලාල් sir.
සහතික ඇත්ත මහත්තයෝ මටත් ඔය ටිකම හිතෙනව
ජයලාල් මහතාණනි! ඔබට අජරාමර නිවන් සුව අත්වෙිවා.
සමිපුර්ණ ඇත්ත👌👌👌💕💕
මේ මහත්මයා නැසී ගොස් ඇති නිසා මේ කරුණ ඔහුට කීමට නොහැක.නමුත් මෙය බලන යමෙක්ට මෙසේ කියමි.
අතීතයේ ලිංගික දෝෂ ඇති අය කනට කරාබුවක් දාල ඒක වැහෙන්න කොන්ඩෙ වවල කොන්ඩෙ කන්වැහෙන්න දැම්ම නං... අතීතයෙ සිටි රජවරු , නිලමෙලා, අප්පු හාමිලාගේ සිට ඇඩු කුලකයා දක්වා සියල්ල ලිංගික බෙලහීනයො විය යුතුය.
මන්ද යත් ඉතිහාසයේ සෑම පිරිමියාම කොන්ඩෙ කරුන්කගෙඩිය ගැහුවෙ නැ කියන්න පුලුවන් ඒ නොගහපු හැමෝම ලිංගික බෙලහීනයොත් නෙවේ. අතීතයේ එසේ උනාමයි කියමු.
නූතන අතීතයේ එනම් 1980 දශකයේ කණට කරාබුවක් දැමීම පිරිමින් තමන්ගෙ ලිංගිකත්වය කියා පෑමට සන්නිවේදන ක්‍රමයක් ලෙස යොදාගත්ත. දකුණු කනට කරාබුවක් දැම්ම කෙනා සමලිංගික ලෙසත් වම් කණට කරාබුව දම්ම පිරිමියා සාමානවිෂම ලිංගික ලෙසත් පිලිගැනුනා. නමුත් වර්තමානය වන විට එයද වෙනස් වී දැං සමලිංගික විෂම ලිංගික කවුරුත් වම දකුණි බේදයක් නැතිව කරාබු දමනවා.. ඇතැමුන් කන් දෙකටම දමනවා... 😌
ඇත්තටම නූතනයයි අතීතයයි සැසැඳීමේදී අපි තේරුම් ගත යුතු කරුණ නං අතීතයේ සියල්ල නූතනයට වලංගු නොවන බවත්, නූතනය දෙස බලා අතීතය විග්රහ කිරීම කල නොහැකි බවත්. සදාචාරාත්මක ක්‍රියාව තුල අතීතය සහ නූතනය සැසැඳීම බොහෝ දුරට සාධාරණ වුවත් මෙවැනි ප්‍රකාශ කිරීම එතරම් සුදුසු නැ . පෘතග්ජන ස්වභාවය මත වැරදීම් සිදු විය හැකි. එය නිවැරදි කරගන්න මෙතුමා මෙලොව නැති නිසා වර්තමානයේ සිටින්නං එය නිවාරදි කරගෙන මෙතුමාගෙ හරවත් දේශණය නැවත නැවත සවන් දෙන්න.
මෙතුමා මේ කරාබු දැමීම සහ කොන්ඩය වැවීම ගැන කියන කාරණාව අතීතයටත් වර්තමානයටත් දෙකටම වලංගුතාවයක් නෑ කියන එකයි මගේ දැනීම.ඇරත් ආයුර්වේද වෛද්‍යවරු, කුමන වෛද්‍යවරයාටත් වැඩිපුර රෝගී මුනගැසෙන්නෙ ඔවුන් සතුව ඇත්තෙත් එවැනි රෝගීන්ගෙ දත්ත වැඩිපුර... ඉතිං වෛද්‍යවරයෙක් ඒ ප්‍රකාශය කිරීම එතරම් ගැටලුවක් නැ නමුත් ඒ කාරනාව විතරක් හුවා දක්වමින් සමාජ විශ්ලේෂණය කරන්න ගියාම මේ වගේ ව්‍යාකූල අදහස් ඇතිවීමට හැකියාවක් ඇත.
ඒ ඇරෙන්න මෙතුමා කිව්ව අනික් සේර්ම දේවල් ඇත්ත.
එතුමා අදහස් කර තියෙනවා ,අතීතයේ එය භාවිත කර ඇති අයුරුත් නූතනයේ එය විලාසිතාවක් වී ඇති අයුරුත් මිසක කාටවත් පහර ගැසීමක් නොවේ
ඔයා ගෙ comment එක ඉතාම වැදගත්
@@damithweerasekera7967 MU
KERIPONNYEK
HUTHTHO
DANNENEDDA
EAKA
BALAPAN
KERIYAGE
PONNA
ACTON
මේ නාකි හුත්තිගෙ පුතාලාගෙ හනමිටි අදහස්
අතීතයයි දැනුයි කියන්නෙ දෙකක්නෙ බං. ඉස්සර පිරිමි උඩු කයට ඇන්දෙ නෑ. ඒ නිසා කොන්ඩෙ වැව්වත් අදුරගන්න පුලුවන්.
සුපිරිම සුපිරි කතාව. 👍
සර්ගේ drama clz එකට එන්න එදා කෝල් කරලා දින වෙන් කරගත්තා විතරයි අනේ අපේ ගෙදරට කෝල් එකක් එනවා සර් නැති වෙලා කියල 😔😔😔
ඔබතුමාට අමා නිවන් සුව ලැබේවා!!!
මාරම මනුස්සයෙක්ගෙ මාරම කතාවක්...
ජයලාල් සර් ගේ මෙිවගේ විඩියෝ තියනවානමි දන්න ස්තුතියි
ජීවත් wela inna ona පින්වත් මහත්thayek නිවන් සුවය ලැබේවා
මිනිස්සු හදාගත්ත මත දැන් valid නෑ මෙවා.. කාලෙන් කාලෙට දෙවල් වෙනස් වෙනවා!එක සර්ගේ කටින්ම කියන්වා...හිතන විදිය වෙනස් කරන්න...නැති අය එහෙම්මම ඉන්න..අනිත් කතා හැමදේම පිලිගන්න පුලුවන් !
මේ කමෙන්ට් එක දාන්නෙ අද 2023.06.23
සර් ව දකින්න සර් ගෙන් ඉගන ගන්න පින මට තිබ්බා. සර් ට නිවන් අත් වෙන්න ඕන අපට ජීවිතේ ඉගැන්නුවට. ❤❤❤
මා ආදරය කරන කලා කරුවෙක්
මෙහෙමයි, අපේ රටේ ගොං පක්කු කරාඹුවක් දාපුවම පොන්නය, ටැටූ එකක් ගහපුහම කුඩ්ඩ කියන මානසිකත්වයට හැඩ ගැහිල ඉන්නෙ........තමන්ට ඕනි දේ කරපං කැමති නම් , සමාජෙ ඉන්න ඔය වගේ දූපත් මානසික වහල්ලුන්ට බයේ ඉන්න එපා................එක දෙයක් තමා වයස ප්‍රශ්නෙ.......උන්ට තේරෙම් ගන්න බෑ මුත්න් මිත්තො හෙලිවැල්ලෙන් ඉදල කොල අතු ඇදල , සරං චීත්ත ඇදල ඔය විදියට අදින්නෙ කියල, ඩෙනිමක් ගහපු කෙල්ල බඩුව කියන මතේ ඉන්නෙ උං...... උන්ට තේරෙන්නෑ උං වෙනස් උනා වගේ අනික් උනුත් වෙනස් වෙන්න ඕනි කියල ලෝකෙට හැඩ ගැහෙන්න.......ඒ වගේ උං මැරිල ගියාම උදාවෙන කාලෙවත් ලස්සනට මේ රටවල් තියෙයි........කැමති දේ කරපං , ටැටූ ගහපං , කරාඹු දාපං , කැමති ඇදුම් ඇදපං..........*හැබැයි උබ උබට අවංකව කුඩ්ඩෙක් වෙන්න්නෙපා,-* ඔය කතා හදන පක්කු උබව ජාතක කරලත් නෑ කන්න අදින්න දෙන්නෙත් නෑ......ඒක මතක තියාගනිං
නාකි හැතිකරේට විදි රුදාව හැදෙනව මේ වගේ comment දැක්කම
🤘
නාකි ටික මැරෙන්න ඕන මං කියන්නේ
👊👊🫡
ඔබතුමාට තාමත් ආදරෙයි මම. මේනකා මේක දක්කොත් මට කතාකරන්න
0:57 🌷🌷🌷🌷🌷
පොළවෙ පයගසා සිටි සැබෑ මිනිසත්භාවයේ සාක්ෂියක් ...........
Karume Kiyanne, Jeewath Wenna One Minissu Merila.Merenna One Ewn Jeewath wena Ekai.....💜️❤️💜️❤️❤️💜️❤️💜️❤️💜️
ඇත්තටම පුදුම ආදරයක් ගෞරවයක් ඇති වෙන්නෙ ජයලාල් රෝහන සර්ගැනනම්.
jayalaal sir ettha kathawa.....lankawe inna niwedikawanta uganwanna ona me dewal....
හරවත් කථාවක් හැදෙන කෙනෙකුට
ජයාලාල් සර්😍
ඉතාමත් සුන්දරයි ❤️
Itha adarshamath adaraniiya nihathamani charithayak,mathu bawayaka ipida daham awaboodaya labagena magaPala laba niwanata maga paada ganna oba kala siyalu kusal pin hethuweewa wasanaweewa🙏
ඔබතුමා විශිෂ්ඨයි
ජයලාල් සර් ඔබට අමාමහ නිවන් සුව! 😥
දෙයියනේ ජීවත් උනානම්. මොන තරම් වටින උතුම් උගත් ගුණවත් මනුස්ස ජීවිතද...😢
🤗✨️සුන්දර මනුස්සයෙක් ❤
Oba thuma harida kiyanawa. Obatha budusarani
නිවන් සුවය ලැබේවා
අනේ මමත් හරිම කැමතියි ජය ලාල් මහත්තයාගේ කතා අහන්න
කනට කරාබුවක් දානවා කියන්නේ එක දන්න කෙනා තමයි දන්නෙ වම් කනට කරාබුව දාන්නේ ඒ පිරිමි කෙනා සමලිංගික නම් දකුනු කනට දාන්නේ ඒක විලාසිතාව එක තමයි මේ ලොකේ තියන සම්මතය. දැනගැනීම පිනිස කිව්වේ
Ethakota dekatama
කන් දෙකටම දානවනන් කොල්ලෝ
කමෙන්ට් එකේ වම දකුණ මාරුවෙලා දාලා තියෙන්නෙ dr.
@@Gossipsbyruuඔව් වමේ දන්නේ fashion එකට
මිනිස්සු හදාගත්ත මත දැන් valid නෑ මේවා
හොද වෙලාවට බැන්දට පස්සෙ කරාබු දැම්මෙ 😹
100% ඇත්ත❤❤❤
හොද තැනක ඇති දැන් ඔබතුමා
සර් ඔබ අපි අතර නැතිවීම අපිට ලොකු පාඩුවක්....
එහෙම දෝෂයක් තියෙන පිරිමින්ට, කරාබුවක් දැමීම මගින් තමන්ගේ දෝෂය ලෝකයට පෙන්වීමට උවමනාවක් තිබුන නම් ,අහවල් දේකටද ආපහු කරාබුව කොන්ඩෙන් වහගන්නේ? ඔය බව සඳහන් වෙන කුමක් ම හෝ ඓතිහාසික මූලාශ්‍රයක් තියෙනවද ?
අනේ මේතූන්වන පාරට මම මේ වීඩියෝ ඵක බලන්නෙ මේවගේ වටිනා මිනිසුන් අප අතරින් වියෝවුනා හිතට දුකයී
Wadagath deyak.man school yaddi sir dakala thiyanawa aththatama eka parak.eth ethkota man sir gana danne na.sir gana dana gaththama mata mara sathutu hithuna ekaparak hari sir aththatama dakala thkyana eka gana
Jayalal mahathmaya.... Harima lassana charithayak 😇😇😇
Your exactly right sir
මෙන්න මිනිස්සු රටට වටින
🤣🤣🤣🤣 patta hina. Oya nokiya kiyanne dan inna minissuth issara minissu wagema inna ona kiyalane.apitath puluwan issara minissu genath oya wagema hinawenna ,eththa hariyata dakinna kalen kaleta dewal wenaswenawa . Ewa allagena ewata apahasa kara kara oyawage gon athal ganna ekai niyama harak gathiya . Rajakale minissu kan dekatama karabu demmata eyala genu une na . Thawa Genu kenek kalisam endata eyala pirimi uneth na😄😄. Minisune eththa hari widihata dakinna.oya kathawa patan gaththa thena idanma awasan wenakmma monada kiwwe 🤪🤪🤪loke mona widihe minissu hitiyath ekata oya wage hinawenna onada 😀ewa dakinna ona eththatama oya widihatada .
ලස්සන කතාවක් , 2022 බලන අය කො
me manussaya honda kenek tamai habai me kiyana gon katha nam waradiy..issara buduhamuduroth gihi gei inna kale karabu akiyanne kundalabarana damma..hama raja kenek ma hama pirimi kenekma me lankwe issara raja kale karabu damma...rate thiyena aththa prashne karabu newei me deshapaluwo gana methuma hariyata katha kalanam godak watinawa unta kade yanne nathuwa
ඒ හිනාව 🥺🖐️
සුපිරි මිනිහෙක් අපිට නැතිවුන😥
පිරිමි කරබූ දාන්නේ ගති ගුණ ගෑනු බවට පත්වේගෙන යනකොට....කරාඹු දාලා වඩන්නෙ ගැනු සංස්කාර නම් බවය හැදෙන්නෙ ගැහැනු
සහාතික ඇත්ත
Ratea karumeta ratata ahimi una Mahathmayek thawa kalayak jiewath una nam
ඕක බයිබලයේ පියාණන්ගෙ වචනයෙ තියෙන දෙයක් උත්සවයකට ගියාම පසු පස ආසනයෙ ඉදගන්න කියල
What a great personality
Sir sir i respect to you bottom of the my heart api koheda inne kiyala hariyata kiyala denavata
issara rajawaru karabu dammeth ekada hiks, kiyanna kese kiuwath asanna sihibudduyen asiya yuthui aaaaa
Me ugath minissu.. api hithuwewat nethi than.. samaharavita apith yata una than gena manaawata kiyala dunna.aasai peya gaanak ahan inna
මොනා උනත් හෙන ගහන ඇත්ත කතා ටිකක් කියනිනෙ සමහර දූපත් වැසි මානසිකත්ව වල ඉන්න අයට තද වෙලා තියනවා comment දැක්කම තේරෙනා 😂 අනිවා ඔය කියන එක අවුලක් හරි තියන උන් 😄😄
අනිවාර්ය
ජයලාල් සර් විශිෂ්ඨ රට වැසියෙක්.
Aaaasama kalakaruwek.. Niwan suwa labewa Jayalaal sir
සුපිරි චරිතයක් ..අපරාදෙ
කොච්චර ඇහුව ත් එපා වෙන්න නෑ
හනමිටි අදහසක්..පුරුෂ ශක්තියයි කරාඹුවයි අතර සම්බන්ධය මොකද්ද?
එතකොට ඉස්සර රජවරුන්ටත් ලිංගික දෝශ තිබිල තියෙයිද
මං අහල තියෙන විදියට රජවරුත් දාල තියෙනව කරාබු
❤️niwan suwa sir🙏🇱🇰
හැබැයි ඉතිං සාමාන්‍ය මනුස්ස ස්වභාවය ඔහොම තමයි,😊 කව්රුත් මනුසයෝනෙ🤗,ජයලාල් රෝහණ මහත්මයා නම් සුපිරි ❤
😪 ආදරණීය මහත්තයෝ
පුදුම දුකක් ...වේදනාවක් ...😢
...