Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජයලාල් අයියේ....... ඔයාගෙ අදහස් 100% ක් අැත්ත.....TV ඒකට අැවිත් මහා දාර්ශනික කතා කියන,දේශපාලකයන්ට ගොට්ට අල්ලන කලාකරුවන් ඔින තරම් ඉන්නවා......අදීන කලාකරුවන් කීපදෙනා අතරින් කෙනෙක් ඔබ.....සදගලතැන්නෙ නැවත විකාශයේ රාලහාමිගේ චරිතය හොදින් රස විදිනවා.....ඔබට ජය!!!
ow
Nilanthi Perera, karunakara ugath aachariya varayekuta gavuruva vithiyata " address " karanna.
MEMA. Wada satahan. HAMA kalayatama. Uchitai. NAWATA NAWATA. Idiripat KARANNA
@@jayalalrohana238 MEWAN. WADASATAHAN. NAWATA NAWATA. IDIRIPAT kARANNA
Me mahathage kathawatai maranayatath sambandayak thiyeiyda.
ජීවීතයේදී මා දුටු අව්‍යාජවම පොළොවේ පය ගසා සිටිනා මහා කලා කරුවෙක්....🙏🙏🤲🤲
ඇත්තටම ඇත්ත අනේ මං ආදරය කරන මහා කලාකරු ඔහු
හොද අවංක වියත්නිහතමානිකොන්දකෙලින් තබාගෙන කාලකන්නි දේසපාලුවන්ට කඩෙි නොයන ඩබලා වැනි මිනිස්සු මා අගේ කොට සලකමි.
@@jayalalrohana238 සතුටින් Subscribe කරමි.
Jayalal Rohana Gobbaya comments off karala ai
@@slovajleclerc9093 gobbaya kawda kiyala pahadili dan
ජයලාල් රොහණ මහතා වටිනා කලාකරුවෙකි. අකාලයේ අප අතරින් වියෝවූ ඔබට අමාමහ නිවන් සුව පතමි . අජිත් කුමාරදාස .
මොන තරම් වටිනා මනුස්සයෙක් ද අපේ රටට නැති උනේ. හරිම දුකයි ...
අපිට නැතිවෙන්නෙ මෙහෙම වටින ජීවිතමයි.. ඔබතුමාටත් මෙවැනි වැඩදටහන් කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕන...
වටිනා වැඩසටහනක්..ගරු ජයලාල්.මහත්මයාට දීර්ඝායුශ ලැබේවා
2024යි තුනයි 25 මට අද හිතෙනවා අපේ දැනුම සහ අවබෝධයකුයි තරම් අල්පද කියල මේ වගේ මිනිස්සුන්ගේ මේ කතා ඇහුවහම ඔබතුමාට ඇත්තටම නිවනින් නිවී සැනසීම ලැබේවා
ආදරනීය චරිතයක් .....🙏💖💖...යලි අප අතරම ඉපදේවා....!
ආදරණීය චරිතයක් අප අතරම ඉපදේවා !❤
අපේ කාලයේ , උඩුගං බලා යන තවත් විශිෂ්ට චරිත දෙකක් , සුභ පැතුම් ඔවුන්ගේ සරල චරිත තුළ තියෙන ගැම්ම , හැමෝටම වටිනවා
කුනුහරුපයක් හරි කාගෙ හරි ඕපාදූපයක් හරි දැම්මනම් බලන්න තිබුණ තියෙන comments ,මේ තරම් වැදගත් මහත්මයෙකක්ගෙ කථාවක් අහන්න තරම් අපේ රටේ මිනිස්සු උගත් නෑ.බොරු සෝබන වලට අපේ අය වහල් වෙලා .
Hariyatama hari
Harima wadagath sathutui ona thuma dakema
Ruwani Jayaweera සහතික ඇත්ත මහත්මය.
Aie oyage comment eka dala Sadda nathuwa innatthe aie anunta baninne
@@jayalalrohana238 sir. Api balanawane ekaa. Habai comments danna bane.💚💚💚💚
මගෙත් ආසම චරිතයක් ඔබ තුමාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏
පොලවේ පය ගහලා ජිවත්වන මනුස්සයෙක් මං ගොඩාක් ආසකරන චරිතයක්.ඔබ තුමාගේ ඉදිරි කාර්යයන් සාර්ථකවේවා කියා ප්‍රාර්ථනා කරනවා
අනේ මාත් ආදරේ කල සොදුරු කලාකරුවෙක් නිවන් සුව ඔබට
උතුම් වු නිවන් සුව ලැබේත්වා කියා පතමු හොදේ ගරැ ඇදුරැ තුමාට 🙏🙏🙏🌼🌼🌼🇱🇰🌍🌍🇱🇰❤❤❤✌✌✌
කාටත් කලින් කාටත් අම්මා තාත්තා ගායනය පිංවත් ඔබේ හිතවතුන්ට යොමු කරන්න කාව්‍ය කීර්ති ශ්‍රී පූජ්‍ය දැලිවේ සුමනරතන හිමි හොඳම දේ ඕන කාටත් අහන්න විඳින්න සලස්වන්න පිංවත් ඔබත් මෙයට දායක වන්න. තෙරුන් සරණයි
ඇත්ත කථා කරණ , අවංක , නිහතමානී , සුන්දර , සැබෑ කලාකරැවෙක් , දක්ෂ කතිකයෙක්.අපට අවශ්‍ය මොහොතකම සිටියයුතුවරිතයක් !
මෙතෙක් ඉතිහාසයේ බිහිවූ උතුම්මිනිසෙක් කථා කල වචයක් වචනයක් පාසා අරුතයක් සත්යක්ඇත්තක් ඔබවැනි අය මින්මතු හමුනොවේවි අවාසනාව
රත්තරං මහත්තයෙක්....♥️♥️😢 ඔබට නිවන් සුව..🙏🙏🙏(2021.02.11)
වටිනා මනුස්සයෙක් , ඔබට නිරෝගී බව සහ දීර්ඝායුෂ ලැබේවා!
ඔබතුමාට දීර්ගායුශ .. මේ වගේ මිනිසුන් වැඩි වැඩියෙන් මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්න මෙන් ඉල්ලා සිටීනවා.
රටට චැඩ දායක හොද මාත්තයෙක් අපට නැති උන් ඔබට නිවන් සුව ලැබේවා මතු බවයක මෙවැනි අය අපෙ රටෙ ඉපදෙවා ආදරෙයි දුකයි
බොහොම හොද වැඩසටහනක් ඇත්තටම ගොඩක් ආදරේ කරන කලාකරුවෙක් දෙදෙනාටම ජය වේවා! බුදු සරණයි....
ඔබතුමාගේ වියෝව අපගේ රටට දරාගත නොහැකි පාඩුවක් "අජරාමර නිවන් සුව ලැබේවා %
ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්.බොහොම ස්තුති මේවගේ වැඩසටහනක් ගේනාවට.බුද්දිමත් පරිනත කලාකරුවා ජයලාල් මහතා 🙏
අපේ සොඳුරු මිනිසා හැමදාමත් ඔබයි 🙏🤗
ගරු ජයලාල් මහත්තයාට දිර්ඝායු ලැබේවා තේරැවන් සරණයි මම කුවේට් සිට
3
7,,
thwth hitiynn🥺😓
ජයලාල් මහත්මයෝ ඹබ තුමාගේ මතකයන් සදාජනහදවත් වල නොමැකී පවතිනු ඇත.ඔබ තුමාට නිවන් සැප පර්ථනා කරනවා
සංවේදී හදවත් ඇත්තන් අනාගතයේදී බිහිකිරීමට ජයලාල් රෝහණ මහතාට පූර්ණ සහාය ලැබේවායි කියමින්ම ඔබතුමාට නිදුක් නීරෝගී සුවය පිරි මානසික තෘප්තියෙන් සියළු කටයුතු ඉටුකර ගැනීමට හැකිවේවා කියා පතමි.
ගොඩාක් වටිනා වැඩ සටහනක්..තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි
සරල නිහතමානී චරිතයක් ..සැම දෙයකින්ම පරිනත කලාකරුවෙක්..දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ..
වටිනා ආදරනීය ජීවිතය අපිට නැතිව ගියේ අපේ කරුමෙට
හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියලා කියනවා මෙතුමාත් එහෙමයි'එතුමාට නිවන් සුව ලැබේවා වටිනා මනුෂ්‍යයෙක් ඔහු.
මගෙ ජිවිතෙ ආසම චරිතය මෙතුමාට දිර්ගායුස ලැබෙවා
ජයලාල් අයියේ ඔයා අපේ රටට හිටපු වටිනාම කලාකරුවෙක්
මම ආසම ගෞරවනිය චරිතයක් , රටෙි ඇත්ත තත්වය ඔක තමයි, මෙිව වෙනස් වෙන්න ඔන , , සර් ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
අද මේක බැලුවා 2 වැනි වතාවට ..මොකද මේ සොඳුරු මිනිසා අද අප අතර නැහැ ..මේ අදහස් ඉතාමත් වටිනවා අපිටත් රජයටත් ..කොච්චර දේවල් අපේ රටේ හදන්න තියෙනවා ද ?සොඳුරු kalakawanani ඔබට නිවන් sapa ලැබේවා
බොහොම වැදගත් හරබර සාකච්ඡාවක්. මෙතුමා වැනි බුද්ධිමත් වටිනා පුද්ගලයෙක් ට නිකන්ම නිකන් ජයේ කියල අමතන එකනම් අපේ හෙළගතියට විරුද්ධය්🤔
Chandana.uk.kathawta.maekagai.ape.sanskrutiya.minisuta.garu.kreema.namuth.jayalal.maya.kiypu.kathawa.harry.pumpori.wachlayo.udahumans.aruda.karagath.samajayak.meka
උගතෙක් රටට මැනිකක් නැවත අප අතරෙම ඉපැදේවා ....🙏🙏🙏🙏🙏
සොදුරු මිනිසා ජයලාල් රෝහන බුදු සරනයි ඔබට
මාර අදහස් .බුද්දිමතුන් දැන් ලන්කවෙ නැත..එය කනගටුවක්..😢😢
අපි ආසම ජයලාල්ට ජයපතමි🙏
කෙලින් කතා කරන මනුස්සයෙක් හොද වටිනා අදහස් අපිව ඉක්මනින් දාලා ගියා 🙏🙏
ඇත්තටම කියන්න වචන නැහැ ..ඇත්තටම වටිනා වචන ටිකක් ....දීගායු වේවා ඔබ තුමන්ට....තෙරුවන් සරණයි
ආසම චරිතයක් ඔබට තෙරුවන් සරණයි
ඔබ ශ්‍රේස්ටයි
සුපිරි මනුෂ්‍යයෙක් ..නිවන් සුව ලැබේවා ..!!!
තෙරුවන් සරණයි සර්
මම ආසම පුද්ගලයෙක් ඔබතුමා.කියන දෙවල් හරියටම හරි.ආදරනීය චරිතයක්.ආදරෙයි.
වැදගත් සාකච්ඡාවක්, වැදගත් ප්රශ්නය කිරීමක්... 👍
❤🙏👍
අවංක හිත හොද මහත්තයෙක් බුදු සරණයි
ආදරේයි අද ඔබ නැතත් හදවතට සමිපයි . නපුන්සක ගීත ගායනා කරන කාලෙක ඔබ සින්හයෙක්
ඔබට සුභ පතමි ජයලාල් මහතණෙනි. අපේ පාසලෙන් බිහි වූ තවත් එක් විශිෂ්ඨයෙක්. ☺️
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය දිනේවා !
ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ.ඔබතුමාට තෙරුවන් සරණයි .
00971564525280
මා ප්‍රිය කරන සුන්දර මිනිසුන් අතලොස්සක් අතරින් අත්තනායක එම් හේරත් මැතිඳුන් සහ මෙතුමා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා
අහම්බෙන් දැක්කා සුජිත් ගමගේ මහතාගෙ මෙමෙ චැනලය.හරිම.ආසාවෙන් බැලුවා ජයලාල් රොහන මහතාගෙ වැඩසටහන.අපිට අහිමිවුන වටිනා උතුම් මිනිසෙක්.
ගොඩක් ස්තූතියි ඔබට...
ඔබතුමාට දීර්ගායුශ ! 🙏
ඇත්තට වටිනා පිලිසදරක් දැන් ඉන්න අනාගත පරම්පරාවටවත් හොද බුද්දිය ක් ලබාදීලා ඔය සුරංගනා ලෝක වලින් බේරගෙන හොද බුද්දීමතුන් ටිකක් රටට බිහිවෙනවනම් කොච්චර ලස්සනයිද
ජීවිතෙ දුටුව සුන්දරම මනුස්සයෙක් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ නැ. නැවතත් අපි අතරට ඇවිත් මෙ දැනුම බෙදලා දෙනවානම් කියලා හිතෙනවා.. ☸️🙏🙏
ඔබ. තුමාට..ගේ. ගමන. යන්න දරිය. සක්තිය. ලැබේවා !!!
මං ආසම චරිතයක් තෙරුවන් සරනයි සර්
හරිම කාලීන සංවාදයක්..මෙතුමා තව කාලයක් අපි අතර හිටියනම් කියලා හිතුනා🥺🙏❤️
විශිෂ්ඨයි ඔබ... .ඔබට නිවන් සුව ලැබේවා.....
මම ගොඩක් කැමති නලුවෙක් උතුම් මනුෂ්‍යක් තෙරුවන්සරණයි ඔබතුමාට
හොද කතා බහක් ස්තුතියි ඔබ දෙපලටම බුදු සරණයි..!
පිටකෝට්ටෙ පාගොඩ පාරෙ සිට ජයලාල් රෝහන මහතා ඇරබු ගමන අද ඉතා සාර්ථක තැනක සිටී ඒ ගැන ගොඩක් සතුටුයි
D
Sangitr
හොද කාලාකරුවේක්, සැමට ජය...!
අගනා වට්නා අදහස් ඔබෙන් ලබුවා ජයලාල් සර්.. ඔබගේ නාට්‍ය රංගන ද මහර්ගයි...ඔබවත් ව්ද්වතුන් සදා දිනේවා "!!
මම ආසම රංගන ශිල්පී නිහතමානී මනුස්සයෙක් මට තවමත් මතකයි අපි පොඩි කාලේ ඉසුරු යෝගය ටෙලි නාට්‍යය බලපු හැටි හරිම ආසයි ටෙලිනාට්‍ය බලන්න මේ වගේ රංගන ශිල්පියෝ තවත් දී වෙලා අපේ රටට ආගමට දහමට සේවාවක් කරන්න ඒ වගේම නිදුක් නිරෝගී වන ශක්තිය ධෛර්යය ලැබේවා මෙතුමාට
මාගේ ප්‍රියතම චරිතයක් ඔබට ස්තුතියි සුජිත්.
❤🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගරු ජයලාල්.මහත්මයාට දීර්ඝායුශ ලැබේවා ඔබ ශ්රේස්ටයිඔබ ශ්රේස්ටයිඔබ ශ්‍රේස්ටයි බුද්දිමත් කලාකාරයෙක්, බොහෝ දැනුමක් ඇති පරිනත මිනිසෙක්73History - Sujith Gamage
බොහොම ස්තූතී ඔබ තුමන්ලාට.
ආදරනිය කලාකරුවන් ට හදවතින්ම ආාාදරෙරරරරරයි 🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ආස කරන චරිතයක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබට දීර්ඝ ausa ලැබේවා .ඉන්න ඕනෑ මිනිස්සු
ජයලාල් රෝහණ මහතා සමඟ විනාඩියක් දෙකක් පමණ කථාබහ කරන්න මට අවස්ථාවක් ලැබුණා එතුමා දැනුමෙන් විශ්වයක්.....! නිවන් සුවය ලැබෙිවා....!
මම හරි ආසම රන්ගන සිල්පියායෙත් එයාගේ විඩියෝ තියනවානමි දමන්න ස්තුතියි
අතීවිෂිස්ට නිර්මාන කරුවෙක්නිහතමාන මිනිසෙක් කලාකරුවන්ට හොද ආදර්ශමත්කලාකරුවෙකි රංගනයද ඉතාමඔහුගේම සුභාවික රගපෑම මඅගයමු මෙවැනි සුවිෂේස වු මිනිසුන් ලොවක් වටී
ඔබතුමාගේ කතාව හරිම වැදගත්
හරියටම හරි ජයලාල් මහත්තයා. ඔබතුමාට ජය.
නියම කතාවක් සහොදරයා ....
වල් පැල හා හොඳ පැල අතර වෙනස වටහා ගනු පිනිස !! ජයවේවා 👏👏👏👍👍💝💝💡💡
සුජිත් බ්‍රෝ ඔයා සුපිරි වැඩකට අතගහල තියෙන්නෙ !සුබ පතනවා 💝💝👍👍
❤🙏👍👍👍👍👍
ඔබ ගැන හරිම ආඩම්බරයි
🌹🌹මල් මිට ඔබටයි සර් ජයලාල්
සුපිරිම 🙏
වටිනා......මණුෂ්යයෙක්.
ජයලාල් රෝහණ ඇවිදින විශ්ව කෝශයක්....මේ සුජිත්ගෙ පඩ ටෝක් වැඩියි....
නිවේදතුමත් සුපිරියටම වැඩසටහන ආරන් යනවා
නිහඩ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.❤️❤️❤️
මරු කතාව සර්
ඡයවෙවා ඡයලාල්
නියම කතාබහක් 👍
කියන්න වචනා නෑ සර් මසුරං කතාව❤️❤️❤️
වටිනා සාකච්ඡාවක්
Hithata godakk dukai hoda minissu ikmaninma me loken yana ekata sobadahama unath e thanadi nam godak asaadaranai 😭😭😭😭😭😭
නිහතමානී ,ශ්‍රේෂ්ඨ,වෙනස් මනුෂ්‍යත්වය හදුනන මහත්මයෙක්.
ඔබතුමාට මේ වැඩසටහන් සාර්ථක කරගන්න දිරිය ලැබේවා
නිහතමානී ගුරුවරයෙක් සුන්දර මහත්මයෙක් තෙරුවන් සරණයි
Buru wo unta kos gahak hitawanna berida ahinsaka manussayk ta kanna maha un a ana ana aka rata lankawa kana un thamai anne
Den thiyana teli. Natti Laminta balanna puluwan akak ne es kole giya wele edan. Law karana awa thamai daruwan egana ganneth ne
මෙම කතාව අදට කොපමණ වලන්ගුද එදාට වඩා. අද 2023 ජුනි . ඔබ සහ සුනිල් පෙරෙරා, රටේ ප්ර්රශ්න නියමාකාරයෙන් හන්දුනාගත් නියම කලා කරුවො. ඔබට නිවන් සුව.😮
Ane mahttayo oba tuma gana kiyanna vchana ne oba matu bavayaka srilankave ipadenna .....! Ape ratata sevya karnna.👊👊🙏🙏🙏❤️❤️
ජයලාල් අයියේ....... ඔයාගෙ අදහස් 100% ක් අැත්ත.....TV ඒකට අැවිත් මහා දාර්ශනික කතා කියන,දේශපාලකයන්ට ගොට්ට අල්ලන කලාකරුවන් ඔින තරම් ඉන්නවා......අදීන කලාකරුවන් කීපදෙනා අතරින් කෙනෙක් ඔබ.....සදගලතැන්නෙ නැවත විකාශයේ රාලහාමිගේ චරිතය හොදින් රස විදිනවා.....ඔබට ජය!!!
ow
Nilanthi Perera, karunakara ugath aachariya varayekuta gavuruva vithiyata " address " karanna.
MEMA. Wada satahan. HAMA kalayatama. Uchitai. NAWATA NAWATA. Idiripat KARANNA
@@jayalalrohana238 MEWAN. WADASATAHAN. NAWATA NAWATA. IDIRIPAT kARANNA
Me mahathage kathawatai maranayatath sambandayak thiyeiyda.
ජීවීතයේදී මා දුටු අව්‍යාජවම පොළොවේ පය ගසා සිටිනා මහා කලා කරුවෙක්....🙏🙏🤲🤲
ඇත්තටම ඇත්ත අනේ මං ආදරය කරන මහා කලාකරු ඔහු
හොද අවංක වියත්
නිහතමානි
කොන්ද
කෙලින් තබාගෙන කාලකන්නි දේසපාලුවන්ට කඩෙි නොයන ඩබලා වැනි මිනිස්සු මා අගේ කොට සලකමි.
@@jayalalrohana238 සතුටින් Subscribe කරමි.
Jayalal Rohana Gobbaya comments off karala ai
@@slovajleclerc9093 gobbaya kawda kiyala pahadili dan
ජයලාල් රොහණ මහතා වටිනා කලාකරුවෙකි. අකාලයේ අප අතරින් වියෝවූ ඔබට අමාමහ නිවන් සුව පතමි . අජිත් කුමාරදාස .
මොන තරම් වටිනා මනුස්සයෙක් ද අපේ රටට නැති උනේ. හරිම දුකයි ...
අපිට නැතිවෙන්නෙ මෙහෙම වටින ජීවිතමයි.. ඔබතුමාටත් මෙවැනි වැඩදටහන් කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕන...
වටිනා වැඩසටහනක්..ගරු ජයලාල්.මහත්මයාට දීර්ඝායුශ ලැබේවා
2024යි තුනයි 25 මට අද හිතෙනවා අපේ දැනුම සහ අවබෝධයකුයි තරම් අල්පද කියල මේ වගේ මිනිස්සුන්ගේ මේ කතා ඇහුවහම ඔබතුමාට ඇත්තටම නිවනින් නිවී සැනසීම ලැබේවා
ආදරනීය චරිතයක් .....🙏💖💖...යලි අප අතරම ඉපදේවා....!
ආදරණීය චරිතයක් අප අතරම ඉපදේවා !❤
අපේ කාලයේ , උඩුගං බලා යන තවත් විශිෂ්ට චරිත දෙකක් , සුභ පැතුම්
ඔවුන්ගේ සරල චරිත තුළ තියෙන ගැම්ම , හැමෝටම වටිනවා
කුනුහරුපයක් හරි කාගෙ හරි ඕපාදූපයක් හරි දැම්මනම් බලන්න තිබුණ තියෙන comments ,මේ තරම් වැදගත් මහත්මයෙකක්ගෙ කථාවක් අහන්න තරම් අපේ රටේ මිනිස්සු උගත් නෑ.බොරු සෝබන වලට අපේ අය වහල් වෙලා .
Hariyatama hari
Harima wadagath sathutui ona thuma dakema
Ruwani Jayaweera
සහතික ඇත්ත මහත්මය.
Aie oyage comment eka dala Sadda nathuwa innatthe aie anunta baninne
@@jayalalrohana238 sir. Api balanawane ekaa. Habai comments danna bane.💚💚💚💚
මගෙත් ආසම චරිතයක් ඔබ තුමාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏
පොලවේ පය ගහලා ජිවත්වන මනුස්සයෙක් මං ගොඩාක් ආසකරන චරිතයක්.ඔබ තුමාගේ ඉදිරි කාර්යයන් සාර්ථකවේවා කියා ප්‍රාර්ථනා කරනවා
අනේ මාත් ආදරේ කල සොදුරු කලාකරුවෙක් නිවන් සුව ඔබට
උතුම් වු නිවන් සුව ලැබේත්වා කියා පතමු හොදේ ගරැ ඇදුරැ තුමාට
🙏🙏🙏🌼🌼🌼🇱🇰🌍🌍🇱🇰❤❤❤✌✌✌
කාටත් කලින් කාටත් අම්මා තාත්තා ගායනය පිංවත් ඔබේ හිතවතුන්ට යොමු කරන්න කාව්‍ය කීර්ති ශ්‍රී පූජ්‍ය දැලිවේ සුමනරතන හිමි හොඳම දේ ඕන කාටත් අහන්න විඳින්න සලස්වන්න පිංවත් ඔබත් මෙයට දායක වන්න. තෙරුන් සරණයි
ඇත්ත කථා කරණ , අවංක , නිහතමානී , සුන්දර , සැබෑ කලාකරැවෙක් , දක්ෂ කතිකයෙක්.
අපට අවශ්‍ය මොහොතකම සිටියයුතු
වරිතයක් !
මෙතෙක් ඉතිහාසයේ බිහිවූ උතුම්
මිනිසෙක් කථා කල වචයක් වචනයක් පාසා අරුතයක් සත්‍යක්
ඇත්තක් ඔබවැනි අය මින්මතු හමු
නොවේවි අවාසනාව
රත්තරං මහත්තයෙක්....♥️♥️😢 ඔබට නිවන් සුව..🙏🙏🙏(2021.02.11)
වටිනා මනුස්සයෙක් , ඔබට නිරෝගී බව සහ දීර්ඝායුෂ ලැබේවා!
ඔබතුමාට දීර්ගායුශ .. මේ වගේ මිනිසුන් වැඩි වැඩියෙන් මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්න මෙන් ඉල්ලා සිටීනවා.
රටට චැඩ දායක හොද මාත්තයෙක් අපට නැති උන් ඔබට නිවන් සුව ලැබේවා මතු බවයක මෙවැනි අය අපෙ රටෙ ඉපදෙවා ආදරෙයි දුකයි
බොහොම හොද වැඩසටහනක් ඇත්තටම ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්
දෙදෙනාටම ජය වේවා! බුදු සරණයි....
ඔබතුමාගේ වියෝව අපගේ රටට දරාගත නොහැකි පාඩුවක් "අජරාමර නිවන් සුව ලැබේවා %
ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්.බොහොම ස්තුති මේවගේ වැඩසටහනක් ගේනාවට.බුද්දිමත් පරිනත කලාකරුවා ජයලාල් මහතා 🙏
අපේ සොඳුරු මිනිසා හැමදාමත් ඔබයි 🙏🤗
ගරු ජයලාල් මහත්තයාට දිර්ඝායු ලැබේවා තේරැවන් සරණයි මම කුවේට් සිට
3
7,,
thwth hitiynn🥺😓
ජයලාල් මහත්මයෝ ඹබ තුමාගේ මතකයන් සදාජනහදවත් වල නොමැකී පවතිනු ඇත.ඔබ තුමාට නිවන් සැප පර්ථනා කරනවා
සංවේදී හදවත් ඇත්තන් අනාගතයේදී බිහිකිරීමට ජයලාල් රෝහණ මහතාට පූර්ණ සහාය ලැබේවායි කියමින්ම ඔබතුමාට නිදුක් නීරෝගී සුවය පිරි මානසික තෘප්තියෙන් සියළු කටයුතු ඉටුකර ගැනීමට හැකිවේවා කියා පතමි.
ගොඩාක් වටිනා වැඩ සටහනක්..තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි
සරල නිහතමානී චරිතයක් ..
සැම දෙයකින්ම පරිනත කලාකරුවෙක්..දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ..
වටිනා ආදරනීය ජීවිතය අපිට නැතිව ගියේ අපේ කරුමෙට
හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියලා කියනවා මෙතුමාත් එහෙමයි'එතුමාට නිවන් සුව ලැබේවා වටිනා මනුෂ්‍යයෙක් ඔහු.
මගෙ ජිවිතෙ ආසම චරිතය මෙතුමාට දිර්ගායුස ලැබෙවා
ජයලාල් අයියේ ඔයා අපේ රටට හිටපු වටිනාම කලාකරුවෙක්
මම ආසම ගෞරවනිය චරිතයක් , රටෙි ඇත්ත තත්වය ඔක තමයි, මෙිව වෙනස් වෙන්න ඔන , , සර් ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
අද මේක බැලුවා 2 වැනි වතාවට ..මොකද මේ සොඳුරු මිනිසා අද අප අතර නැහැ ..මේ අදහස් ඉතාමත් වටිනවා අපිටත් රජයටත් ..කොච්චර දේවල් අපේ රටේ හදන්න තියෙනවා ද ?සොඳුරු kalakawanani ඔබට නිවන් sapa ලැබේවා
බොහොම වැදගත් හරබර සාකච්ඡාවක්. මෙතුමා වැනි බුද්ධිමත් වටිනා පුද්ගලයෙක් ට නිකන්ම නිකන් ජයේ කියල අමතන එකනම් අපේ හෙළගතියට විරුද්ධය්🤔
Chandana.uk.kathawta.maekagai.ape.sanskrutiya.minisuta.garu.kreema.namuth.jayalal.maya.kiypu.kathawa.harry.pumpori.wachlayo.udahumans.aruda.karagath.samajayak.meka
උගතෙක් රටට මැනිකක් නැවත අප අතරෙම ඉපැදේවා ....🙏🙏🙏🙏🙏
සොදුරු මිනිසා ජයලාල් රෝහන බුදු සරනයි ඔබට
මාර අදහස් .බුද්දිමතුන් දැන් ලන්කවෙ නැත..එය කනගටුවක්..😢😢
අපි ආසම ජයලාල්ට ජයපතමි🙏
කෙලින් කතා කරන මනුස්සයෙක් හොද වටිනා අදහස් අපිව ඉක්මනින් දාලා ගියා 🙏🙏
ඇත්තටම කියන්න වචන නැහැ ..ඇත්තටම වටිනා වචන ටිකක් ....දීගායු වේවා ඔබ තුමන්ට....තෙරුවන් සරණයි
ආසම චරිතයක් ඔබට තෙරුවන් සරණයි
ඔබ ශ්‍රේස්ටයි
සුපිරි මනුෂ්‍යයෙක් ..නිවන් සුව ලැබේවා ..!!!
තෙරුවන් සරණයි සර්
මම ආසම පුද්ගලයෙක් ඔබතුමා.කියන දෙවල් හරියටම හරි.ආදරනීය චරිතයක්.ආදරෙයි.
වැදගත් සාකච්ඡාවක්, වැදගත් ප්රශ්නය කිරීමක්... 👍
❤🙏👍
අවංක හිත හොද මහත්තයෙක් බුදු සරණයි
ආදරේයි අද ඔබ නැතත් හදවතට සමිපයි . නපුන්සක ගීත ගායනා කරන කාලෙක ඔබ සින්හයෙක්
ඔබට සුභ පතමි ජයලාල් මහතණෙනි. අපේ පාසලෙන් බිහි වූ තවත් එක් විශිෂ්ඨයෙක්. ☺️
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය දිනේවා !
ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ.ඔබතුමාට තෙරුවන් සරණයි .
00971564525280
මා ප්‍රිය කරන සුන්දර මිනිසුන් අතලොස්සක් අතරින් අත්තනායක එම් හේරත් මැතිඳුන් සහ මෙතුමා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා
අහම්බෙන් දැක්කා සුජිත් ගමගේ මහතාගෙ මෙමෙ චැනලය.හරිම.ආසාවෙන් බැලුවා ජයලාල් රොහන මහතාගෙ වැඩසටහන.අපිට අහිමිවුන වටිනා උතුම් මිනිසෙක්.
ගොඩක් ස්තූතියි ඔබට...
ඔබතුමාට දීර්ගායුශ ! 🙏
ඇත්තට වටිනා පිලිසදරක් දැන් ඉන්න අනාගත පරම්පරාවටවත් හොද බුද්දිය ක් ලබාදීලා ඔය සුරංගනා ලෝක වලින් බේරගෙන හොද බුද්දීමතුන් ටිකක් රටට බිහිවෙනවනම් කොච්චර ලස්සනයිද
ජීවිතෙ දුටුව සුන්දරම මනුස්සයෙක් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ නැ. නැවතත් අපි අතරට ඇවිත් මෙ දැනුම බෙදලා දෙනවානම් කියලා හිතෙනවා.. ☸️🙏🙏
ඔබ. තුමාට..ගේ. ගමන. යන්න දරිය. සක්තිය. ලැබේවා !!!
මං ආසම චරිතයක් තෙරුවන් සරනයි සර්
හරිම කාලීන සංවාදයක්..මෙතුමා තව කාලයක් අපි අතර හිටියනම් කියලා හිතුනා🥺🙏❤️
විශිෂ්ඨයි ඔබ... .ඔබට නිවන් සුව ලැබේවා.....
මම ගොඩක් කැමති නලුවෙක් උතුම් මනුෂ්‍යක් තෙරුවන්සරණයි ඔබතුමාට
හොද කතා බහක් ස්තුතියි ඔබ දෙපලටම බුදු සරණයි..!
පිටකෝට්ටෙ පාගොඩ පාරෙ සිට ජයලාල් රෝහන මහතා ඇරබු ගමන අද ඉතා සාර්ථක තැනක සිටී ඒ ගැන ගොඩක් සතුටුයි
D
Sangitr
හොද කාලාකරුවේක්, සැමට ජය...!
අගනා වට්නා අදහස් ඔබෙන් ලබුවා ජයලාල් සර්.. ඔබගේ නාට්‍ය රංගන ද මහර්ගයි...
ඔබවත් ව්ද්වතුන් සදා දිනේවා "!!
මම ආසම රංගන ශිල්පී නිහතමානී මනුස්සයෙක් මට තවමත් මතකයි අපි පොඩි කාලේ ඉසුරු යෝගය ටෙලි නාට්‍යය බලපු හැටි හරිම ආසයි ටෙලිනාට්‍ය බලන්න මේ වගේ රංගන ශිල්පියෝ තවත් දී වෙලා අපේ රටට ආගමට දහමට සේවාවක් කරන්න ඒ වගේම නිදුක් නිරෝගී වන ශක්තිය ධෛර්යය ලැබේවා මෙතුමාට
මාගේ ප්‍රියතම චරිතයක් ඔබට ස්තුතියි සුජිත්.
❤🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගරු ජයලාල්.මහත්මයාට දීර්ඝායුශ ලැබේවා ඔබ ශ්රේස්ටයිඔබ ශ්රේස්ටයිඔබ ශ්‍රේස්ටයි බුද්දිමත් කලාකාරයෙක්, බොහෝ දැනුමක් ඇති පරිනත මිනිසෙක්
73
History - Sujith Gamage
බොහොම ස්තූතී ඔබ තුමන්ලාට.
ආදරනිය කලාකරුවන් ට හදවතින්ම ආාාදරෙරරරරරයි 🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ආස කරන චරිතයක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබට දීර්ඝ ausa ලැබේවා .ඉන්න ඕනෑ මිනිස්සු
ජයලාල් රෝහණ මහතා සමඟ විනාඩියක් දෙකක් පමණ කථාබහ කරන්න මට අවස්ථාවක් ලැබුණා එතුමා දැනුමෙන් විශ්වයක්.....! නිවන් සුවය ලැබෙිවා....!
මම හරි ආසම රන්ගන සිල්පියායෙත් එයාගේ විඩියෝ තියනවානමි දමන්න ස්තුතියි
අතීවිෂිස්ට නිර්මාන කරුවෙක්
නිහතමාන මිනිසෙක් කලාකරුවන්ට හොද ආදර්ශමත්
කලාකරුවෙකි රංගනයද ඉතාම
ඔහුගේම සුභාවික රගපෑම ම
අගයමු මෙවැනි සුවිෂේස වු මිනිසුන් ලොවක් වටී