වෝල්ටර් ප්‍රනාන්දුගෙ පට්ටම ආතල් කතා ඔක්කොම එකට බලන්න [Volter Fernando]

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 Рік тому +28

    මහ පොලොවෙ පය ගහල ජීවත් උනු මිනිස්සු හරිම සුන්දර අතීතයක් දීර්ඝායුෂ වේවා වෝල්ටර් ප්‍රනාන්දු මහත්තයා 🙏

  • @nilanthiabeykoan
    @nilanthiabeykoan Рік тому +8

    ඔබට දිර්ඝායු .නිදුක් නිරෝගි සුවය පතමි. ආසම චරිතයක් ❤❤

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 Рік тому +21

    වෝල්ටර් අයියා කියන්නේ මාරම සුන්දර මනුස්සයෙක් දීර්ගායුශ ලැබේවා බුදු සරනයි

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Рік тому +24

    ෂා.... හරිම ලස්සන කාලයක් ගෙවිලා ගියා... ආදරෙයි අයියා😊

    • @tinkaenter
      @tinkaenter  Рік тому +1

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @angeloiru9444
    @angeloiru9444 10 місяців тому +5

    සුපිරි මිනිස්සු ❤

  • @ruvinikaluarachchi3737
    @ruvinikaluarachchi3737 7 місяців тому +1

    ගුවන්විදුලි සංස්ථාවේදි මෙතුමව මට මුණ් ගැසුණා.හරිම සුන්දරයි සිනා සාගරයක්...දීර්ඝායු වේවා !!!

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 Рік тому +27

    මම ආසම කරන ආදරණීය ගායකයාණෙනි දකින්න ලැබීමත් සතුටක්.ඔබතුමා අපේ ගෙදර ආවා ෂෝ එකකට පුතාත් සමග.දිවුලපිටිය රස්සාපානට 2015. ඔබතුමා ගේ ගල්කිස්සේ ගෙදර එන්න කියලා අපිට කිව්වත් එන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.ඉදිරියේ දවස ක ඇවිත් යන්න එන්නම්. ඔබ තුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි .

    • @tinkaenter
      @tinkaenter  Рік тому +2

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @chamindathushara8310
    @chamindathushara8310 Рік тому +3

    මරු පොර අහන්න ආසයි මෙයාගෙ කතා වෝල්ටර් ප්‍රනාන්දු මහතාගේ

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      එකෙන්ම 😅😅😅

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html
      මේකත් අහල ඔබගේ අදහස් කමෙන්ට් කරන්න ❤️

  • @malikaa7749
    @malikaa7749 Рік тому +7

    හරිම අපූරුයි සතුටුයි ගොඩක් සතුටුයි විස්තර දැන ගන්න හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කිරීමක් බුදු සරණයි

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 10 місяців тому

      ටටේේසහේ

  • @hemaratnakatukurunda8456
    @hemaratnakatukurunda8456 Рік тому +36

    වෝල්ටර් අයියා ,ගායනයෙන් ඔබ රටේ මිනිසුන්ව අවදිකලා වගේම මැරිච්ච මිනිසුන්වත් හිනස්සලා අවදිකරන්න තරම් විහිකාරයෙක් බව වැටහුණේ මේ වැඩ සටහන බැලුවාට පසුවයි .ඇත්තටම one man show එකක් සල්ලි දීලා බැලුවා වගේ.හැමෝටම හැමදාම හිනහෙන්න බැහැ .ඊටත් වඩා අමාරු තවකෙනෙකු හිනස්සන්න ටියුෂන් සර් කෙනෙක් හොයාගන්න එක.රටේ අනිත් විහිලුකරැවන්ව විහිලුවට ලක්වේවී ඔබ කරන විහිලුවලට.ඒත් ඔය හිනස්සන විහිලු හැමදාම අගයමි .ස්තුතියි .
    හේමා කටුකුරුන්ද පැරීසියේදී ......

    • @tinkaenter
      @tinkaenter  Рік тому +1

      ❤️❤️

    • @kapiladamith4166
      @kapiladamith4166 Рік тому +1

      Qww

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @sureshpeiris5929
    @sureshpeiris5929 8 місяців тому +1

    Supiri.❤❤❤❤❤❤Thank You Mr.Walter Fernando.

  • @chandrasiri672
    @chandrasiri672 Рік тому +82

    මං හරිම ආසයි මෙයාගේ කතා අහන්න ඇක්ෂන් දදා හරි ලස්සනට කියනවා

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu Рік тому +4

    හරිම අාස කරන කෙනෙක්..lovely

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 8 місяців тому

    Magema aiye , ape adare oyata,ඉතාමත් ආදරෙයි !!

  • @sukithranasinhe2944
    @sukithranasinhe2944 Рік тому +10

    සුන්දර මිනිස්සු....

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @manojmanjula9563
    @manojmanjula9563 Рік тому +5

    වෝල්ටර් අයියා මෙහෙම ආතල් දෙනව කියල දැනුයි දැනගත්තේ කියල වැඩක්නෑ 😂❤

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 7 місяців тому +1

    අව්‍යාජ නිහතමානී මිනිස්සු දිිර්ඝායුස ලැබේවා ..❤❤😃

  • @MadhushaRasangani
    @MadhushaRasangani 7 місяців тому

    ලංකාවෙ සුන්දරම යුගයක් බිහිකරපු ආදරණීය කලාකරුවො තව කාලෙකින් මොවුන්ගෙ හඬ විතරක්ම අපිට අහන ලැබෙයි දැන් ඉන්න යටිගිරියෙන් කෑගහන ගායකයොන්ගෙ සින්දු තමා ඉස්සරහට අහන්න වෙන්නෙ

  • @oskarumesh2394
    @oskarumesh2394 Рік тому +6

    Super. ❤❤❤

    • @tinkaenter
      @tinkaenter  Рік тому +1

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමු ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @thedsehesara4795
    @thedsehesara4795 8 місяців тому

    Maru ayya.....❤

  • @CHERISHMUSIC-wg4nq
    @CHERISHMUSIC-wg4nq 8 місяців тому

    මෙ කතා අහනකොට හිතෙ ලස්සනට මැවෙනවා

  • @DilTharu-ih8px
    @DilTharu-ih8px 8 днів тому +1

    වෝල්ටර් නයි අයින්ඩ දෙයියා..😂😂😂

    • @tinkaenter
      @tinkaenter  8 днів тому

      @@DilTharu-ih8px 🤣🤣🤣

  • @GalaxyA-bq9op
    @GalaxyA-bq9op Рік тому +10

    ගොඩාක් හිනා උනා ඔයාලට ගොඩාක් ස්තුතියි පුංචි දරුවෙකුට උනත් අහන්න පුළුවන් ❤❤❤❤

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana 8 місяців тому +1

    සුපිරි පොරක්.

  • @TokTik77
    @TokTik77 Рік тому +1

    සුපිරියක් ඕයි 😅😅😅

  • @gochara4692
    @gochara4692 Рік тому +3

    මරැ..😂😂😍😍 ආදරෙයී.. ආතල් මතක ටිකක්..😍😍

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 Рік тому +6

    නියමයි 👍 👌 👍 😁

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමු ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

    • @HashanHashan-mf8fs
      @HashanHashan-mf8fs 8 місяців тому

      7thand

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 7 місяців тому

    කතා අහන්න හරිම අාසයි

  • @Pasidurandika-zv5ek
    @Pasidurandika-zv5ek 10 місяців тому

    සසිදු😆😆😆😎😎😎

  • @manakaae6838
    @manakaae6838 7 місяців тому

    හරිම ආශායි අහන් ඉන්න සතුටින් ඉන්න නිසාම වෙන්න ඇති වයෙසට යන්නේ නැත්තේ ❤❤❤❤❤❤

  • @anjanasudhara1563
    @anjanasudhara1563 Рік тому +9

    මල ගේක නයිට ගහන්න මරු ඩයල් එක 😂😂

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

    • @newweeks7250
      @newweeks7250 Рік тому

      Siravta😅❤

  • @janakadesilva4253
    @janakadesilva4253 Рік тому +13

    ශෝක්

  • @chamindathushara8310
    @chamindathushara8310 Рік тому +2

    කතා අහන්න ආසයි චමින්ද

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @sarathgamini101
    @sarathgamini101 Рік тому +1

    මයිකල්.අයියි.නියමයි..මම.සරත්

  • @senarathna8406
    @senarathna8406 7 місяців тому

    Mame adare karanama charithayak.dirrgau labewa❤

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 Рік тому +4

    😂😂😂 තනියම හිනා..
    පූස් මළකුණ.😂😂

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @chandanapriyantha166
    @chandanapriyantha166 Рік тому +9

    දැන් ඉන්නඑවුන් කියන්නෙම කුනුහරපනෙ...මෙන්න සුන්දර අතිිතයක සුන්දර මිනිස්සු......

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      අනිවා 🤟❤️

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 Рік тому +6

    මළ ගෙදරක නිදිමරන්න කියාපු කෙනා😂😂😂

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      😅😅😅

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @mendis4757
    @mendis4757 Рік тому +3

    මරු විහිලුකතා.

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @JEENAKKA
    @JEENAKKA 8 місяців тому +2

    මොන තරම් සුන්දර චරිතද..

  • @Nalinda.
    @Nalinda. 8 місяців тому

    වෝල්ටර් අයියා ❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 місяців тому

    මටත් ඔය වගේ වැඩක් උනා 😢😢 මම දවසක් යාලුවෙක් ගෙ ගෙදර ගියා 😢 යාලුවගෙ ගෙදරට මෙහා පැත්තෙ කිලො පේර හොඳට ගෙඩි හැදිල තිබුණ අපි කතාවෙලා රෑට ගිහින් පේර කඩමු කියල 😢 රෑ අපි හොරෙන්ම ගිහින් කඩාගෙන ඇවිත් රෑවෙලා ප්‍රෙර කෑව 😢 අපි එදා උදේ නැගිටින්නත් කලින් අල්ලපු ගෙදර අයිති කාරය යාලුවගෙ තාත්තත් එක්ක බනිනව කවුරැහරි හොරෙන් පේර කඩල කියල 😂 යාලුවගෙ තාත්තා ඇහුව අපෙන් ඇහුව ඔයාල පේර කැඩුවද කියල 😢 අපි නෑ කිව්ව 😢 යාලුවගෙ තාත්තා කිව්ව අපේ ගෙදර කවුරැත් කඩල නෑ කියල 😂😂 එතකොටම යාලුවගෙ අයියා කෙනෙකුත් හිටිය 😢 එයා එලියෙ සද්දෙ මොකක්ද බලන්න එලියට ආවෙ පේර ගෙඩියක් කකා ගෙඩිය උඩ දදා 😂😂 ඒක දැක්ක පේර අයිතිකාරය 😂 😂 එ පේර අයිති කාරය කිව්ව පේර හැදනම ඔයාලට දෙනවනෙ😢 එහෙම එකෙ ඇයි හොරෙන් කැඩවෙ කියල බැනල 😂😂 ගේ වටේ තිබුණු ගස් ගලවලා විසිකරල තිබුණ 😢😢 යාලුවගෙ තාත්තා අපිට හොඳටම බැන්න

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 8 місяців тому +1

    Mama harema asa kenek

  • @Pasidurandika-zv5ek
    @Pasidurandika-zv5ek 10 місяців тому +1

    ජටරකසිච්ඉ😎😎😎😎

  • @santhapradeep8217
    @santhapradeep8217 Рік тому +4

    ඔක්කොම හරි කාටවත් කියන්ඩ එපා කියලා ප්‍රසිද්ධියේ කියනව 😂😂😂😂

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      😅😅😅😅☝☝☝

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

    • @Nalinda.
      @Nalinda. 8 місяців тому

      ඒක තමයි පට්ටම ආතල් ❤

  • @induhemantha
    @induhemantha 3 місяці тому

    සුන්දර මිනිස්සු

  • @tharinduchathuranga854
    @tharinduchathuranga854 Рік тому +2

    හ්ම්මෝ 🤣🎊️🎊️

  • @RAIGAMTV
    @RAIGAMTV Рік тому +3

    පැරනි.සිල්පින්.අතර.සිටි.දැනට.සිටින
    එක.සිල්පි.ෙයක්.ෙවා්ල්ට.

  • @anncrish8105
    @anncrish8105 Рік тому +2

    One and only men 😅😅😅😅😅😅😅

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අම්මෝ 🤣🤣🤣🤣🤣

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමු ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 Рік тому +6

    වෝල්ටර් අයිය මෝදර සංගීත සංදර්ශනයකට ගිහින් ඇන්ටන් රොඩ්‍රිගු මහතාට දීපුලනුව ගැන කිව්වෙ නැහැනෙ.

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 Рік тому +1

    මරු

  • @KumaraKumara-gv1bc
    @KumaraKumara-gv1bc 8 місяців тому +1

    ❤❤❤

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 Рік тому +2

    Ammo supar

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому +6

    අම්මෝ 😅😅😅

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @dkbest1820
    @dkbest1820 8 місяців тому +1

    මේව දාල copywrite වදින්නෙ නැද්ද ?

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 7 місяців тому

    පිට රට සිංහලයන්ගෙන් 05%ක් විතර මාලිමවට පක්ෂයි ...ගණන් ගන්න එපා ..බොරු කයිය තමයි

  • @danieaviles576
    @danieaviles576 Рік тому +2

    😂🤣aiyooo 🤣

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමු ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @indrasena9740
    @indrasena9740 Рік тому +1

    Niyamai thaniyama hina giye one year AftarQatar sita

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      ❤️❤️❤️😅😅😅

  • @SumithRaweendra
    @SumithRaweendra 8 місяців тому

    😂😂😂😂😂😂😂😂😅😅

  • @ajanthakumara9454
    @ajanthakumara9454 Рік тому +4

    බොරු කියන්න එපා අපේ මහත්තයා...මීට බිරිඳ 😁

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 Рік тому +1

    Patta

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 8 місяців тому

    Hi wolter aiya kohomada..

  • @SumithRaweendra
    @SumithRaweendra 8 місяців тому

    Andenawa thani aheta.

  • @vimukthidehigolle
    @vimukthidehigolle Рік тому +7

    බන්දු ටෙනී කැලේ . සින්දු කියනවට වඩා දක්ෂ කොමීඩියන් කෙනෙක් 😂😂😂😂

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @Gamini-d8o
    @Gamini-d8o Рік тому +1

    Hitha pirenna honauna

  • @ranilkumara565
    @ranilkumara565 Рік тому +3

    මළ ගෙවල්වල නිදිමරන්නනම් කියාපු බඩුව

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      😅😅❤️❤️🔥

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @SumithRaweendra
    @SumithRaweendra 8 місяців тому

    Sundara minissu.

  • @praveenharshanath5131
    @praveenharshanath5131 Рік тому +4

    නයි පිබිනවා😂

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @osadathushara1545
    @osadathushara1545 Рік тому +1

    ❤❤❤❤❤

  • @atampahura
    @atampahura Рік тому +9

    යුද්දේ කාලේ කොහෙද බොල රාත්තල්

    • @chandrasiri5401
      @chandrasiri5401 Рік тому

      ඒක තමයි ප්‍රශ්නය .ටිකක් බොරුත් කියකියනවා වගේ

    • @DilanBogoda
      @DilanBogoda Рік тому +3

      යුද්දෙ 2005-2009 විතරක් නෙමෙයි. 1980 ඉදලම තිබ්බා. උබල 2000න් පස්සෙ හන්ද එව්වා දන්නෙ na.😅😅

    • @toprank4971
      @toprank4971 Рік тому

      ​@@DilanBogodaසැර වැඩිද මන්ද බං 🤣🤣

    • @gayanchamara6748
      @gayanchamara6748 Рік тому

      90,gananwala kiuweth raththal කියලා

    • @MadawaRathnayaka-hj9ze
      @MadawaRathnayaka-hj9ze 8 місяців тому

      Gon hutto me 80gnan wlla ekak

  • @rohinideepika6419
    @rohinideepika6419 Рік тому +5

    😂😂😂😂😂

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g 8 місяців тому

    මූම කියනවනේ හැමදාම බොරු කියන්නෙ කියලා ඉතින් මූ කියන මේ කතාව විශ්වාස කරන්නෙ කොහොමද?

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 Рік тому +1

    නිවේදකයා විහිලුවක් වෙන්න හදන හැටි ශික්....මොකෙක්ද මන්දා ඌනන්....

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @extremesl4x4
    @extremesl4x4 Рік тому +1

    hadawthe missu💕💕

  • @Pasidurandika-zv5ek
    @Pasidurandika-zv5ek 10 місяців тому +1

    Vmejmebd😂😂😂

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 10 місяців тому

      හ හා වවවබපඩජකර🤗😎😎😉😎☺🤗🤗🤗🤗🤗🤗😉🤗🤗

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому +2

    පච නැත්නම් ශෝක්

    • @Nalinda.
      @Nalinda. 8 місяців тому

      කතාව අහපන් බම්

  • @chanakasilva967
    @chanakasilva967 Рік тому +1

    Naluwo paradai

  • @chamindathushara8310
    @chamindathushara8310 Рік тому

    මම කියන්නම් මමයි patangaththe

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html
      මේකත් අහල ඔබගේ අදහස් කමෙන්ට් කරන්න ❤️

  • @sethilasethiladewshan2856
    @sethilasethiladewshan2856 Рік тому +1

    .ඔ

  • @dodangodaratnapala8164
    @dodangodaratnapala8164 Рік тому +1

    Boru kiyanna deiya

    • @tinkaenter
      @tinkaenter  Рік тому

      😅😅 මේකත් අහල කමෙන්ට් එකක් දාගෙනම යන්න ua-cam.com/video/sFry9g8rB6M/v-deo.html

  • @palithahewage7664
    @palithahewage7664 8 місяців тому

    Gon athal

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 Рік тому +1

    Nikan boru pada show...

  • @ranilkumara565
    @ranilkumara565 Рік тому +1

    මූ පට්ට බොරු කියනවා

  • @susilperera3638
    @susilperera3638 8 місяців тому

    Moda.katha .m.s.tath.lajaa.karanwa

  • @TheMaxkas
    @TheMaxkas 7 місяців тому

  • @sabadhatv534
    @sabadhatv534 8 місяців тому

    ❤❤❤❤

  • @maheshfernando2506
    @maheshfernando2506 Рік тому +2

    😂😂😂

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 7 місяців тому

    ❤❤❤❤

  • @Wasantha-u3r
    @Wasantha-u3r 5 місяців тому

    ❤❤❤❤