කෝ බැසිල් බාප්පට එන්න කියන්න ලංකාවට.. නාමල්ගෙ මූනටම මහින්ද කිව්ව කතාව | Mahinda Jayasighe

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 238

  • @rewdonmemes4920
    @rewdonmemes4920 10 годин тому +126

    නියමයි..සහෝදරයා ..හැබැයි තවත් සැරට ඕන අනිත් දවසෙ .

  • @NatureNest76
    @NatureNest76 8 годин тому +119

    දැන් නම් අපට සතුටුයි මුන්ගෙ මූනටම කියන්න තව ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

    • @Dilabro28
      @Dilabro28 5 годин тому

      Kiy kiy ino horkm alln nh blhnko

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 4 години тому +2

      @@Dilabro28ආන්ඩුව හොරු අල්ලන් නෑ. හොරු අල්ලන ආයතන වලට ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන එක තමා කරන්නේ. ඔයාලට හදිස්සි නම් ඒක ඒ ආයතන වලට කියන්න විමර්ශන කඩිනම් කරන්න කියලා

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 4 години тому

      Munta ahuwenne nethiwa horakam karannawath be...

  • @warunilakmini-v2j
    @warunilakmini-v2j 9 годин тому +87

    වැඩ්ඩෙක් තමයි ඉතින් අපේ සහෝදරයා 👍🏻👍🏻👍🏻

    • @favoriteact5812
      @favoriteact5812 6 годин тому +1

      Mokadda ban Meka karapu vede uba veddek kiyanna?

    • @sheshasriwick6644
      @sheshasriwick6644 6 годин тому +1

      මං ආසම රැළි වල...❤

  • @prasannamahesh-bs4lq
    @prasannamahesh-bs4lq 4 години тому +19

    සුපිරිම කතාව සහෝදරයා ❤👍🇱🇰♥️

  • @npltoscananihal212
    @npltoscananihal212 10 годин тому +92

    හිරු දැන් ඇත්ත කිව්වත් අපි පිළිගන්නේේ නැහැ.ඒ තරමටම හිරු බොරු කියනව.

  • @dush4711
    @dush4711 11 годин тому +80

    Siyatha, sirasa news best, very professional,

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 8 годин тому +46

    නියමයි සහෝදරයා නියම කතාව සුබ පැතුම් හොරු කලබල වෙලා මුංට ල්

  • @nasliibrahim3429
    @nasliibrahim3429 7 годин тому +64

    මේ දුන්නු කතිරය නම් ආයෙ වෙනස් වෙන්නැහැ...
    💪💪✌️🇱🇰✌️

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 5 годин тому +3

      අනිවාර්යෙන්..... පිරිසිදු ලංකාව අපි හදමු.

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 5 годин тому +22

    දෙන්න එපා කෑලි දාන්න. චාරයක් නැති... විපක්ෂයට. හදමු.... ලස්සන ශ්‍රී ලංකාවක්.

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 4 години тому +10

    ජය වේවා ජය වේවා ජය වේවා ජනතාවට සහ රජයට .....👍👍👍❤❤❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara 9 годин тому +49

    Mr.Jayasinghe...💐🇱🇰
    අපෝයි ..ඔව්...මුදලට ව්කිණිච්ච මංත්‍රීලා...දැන් බුදුවේගෙන එනවා වගේ කතාව..
    නියමයි..සර්..ඔයා නියමෙට කියලා...දුන්නා...💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰

  • @shammikagunarathne678
    @shammikagunarathne678 7 годин тому +29

    ජයවේවා !!!❤❤❤❤❤

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 6 годин тому +14

    සුපිරිම කතාව මහින්ද සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤

  • @kavindunethsara4029
    @kavindunethsara4029 10 годин тому +44

    සිරස ගැම්මක් ❤

  • @nimalnandage7752
    @nimalnandage7752 8 годин тому +37

    දෙනවා දෙන ඒක විපක්සෙට රද්දේ රෙවෙන්න නියමයි සහෝදරයා 👍❤️

    • @Dilabro28
      @Dilabro28 5 годин тому

      Horu allan awilla ammhgen pen ahn ekd bn redde rewilla😂

    • @shishiranvishmith9183
      @shishiranvishmith9183 5 годин тому

      @@Dilabro28අනේ උබ වගේ ගෝත්‍රික පකයෙක් 😂😂

  • @RuwanHandunneththi
    @RuwanHandunneththi 6 годин тому +24

    හොරුන්ට අද යනඑනමන් නෑ සුද්ද කරලම දාමු සහෝදරයා ❤🎉

  • @landersz22
    @landersz22 7 годин тому +19

    Great brother wish you ALL THE BEST 👍

  • @indikaweeratunga1849
    @indikaweeratunga1849 7 годин тому +20

    ඉතාමත් පැහැදිලි ලස්සන උත්තර. කන හරහා මොලයට 💪👏🧭

  • @SPCPushpakumara
    @SPCPushpakumara 2 години тому +4

    නියමයි සහෝදරයා කියනඑක කියන්න ඕන රෙදි නැතිවෙන්න සහෝදරයා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයෙන් ජයම වේවා

  • @DarshikaFernando-k8u
    @DarshikaFernando-k8u 10 годин тому +17

    Great speech! Thank you.

  • @kavindunethsara4029
    @kavindunethsara4029 10 годин тому +29

    AKD දුන්න චන්දේ සතුටින් හිතන්න පුළුවන් කලබල නෑ ඔක්කොම මෙහෙමයි අපේ ගමේ නම්

  • @ChandekaNuwan-cl6fd
    @ChandekaNuwan-cl6fd 7 годин тому +17

    ❤❤❤❤❤❤❤❤ ආදරණීය සහොදරයා❤❤❤❤❤❤❤

  • @dinukaperera4478
    @dinukaperera4478 6 годин тому +13

    Ctsu ජයවේවා ✌✌✌

  • @shiromanie2259
    @shiromanie2259 7 годин тому +16

    සර් මෙයාලට පුද්ගලික පන්තියක් දාලා උගන්වන්න බැරිද? ඔහොම යනකොට ඉගෙන ගනීවි.❤🙏

  • @DamikaCool
    @DamikaCool 11 годин тому +25

    Niyamaiiiii ❤❤❤❤

  • @manjularanmuthu194
    @manjularanmuthu194 10 годин тому +22

    "සම හරු" නොවෙයි සම හොරු.

  • @sisilhetti766
    @sisilhetti766 5 годин тому +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Jaya wewa malimwa 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @npltoscananihal212
    @npltoscananihal212 10 годин тому +18

    ජාතික ජන බලවේගයට ඡන්දෙ දීපු ජනතාව හැටියට අවුරුදු හැත්තෑ හයක් විනාශ කරපු මේ රට මේ තරම් ඉක්මනින්ට නිවැරදි කරගන්න තරම් මන්ද මානසික තත්ත්වයකින් අපි පෙළෙන්නේ නැහැ.ගෙයක් කඩල සුනු විසුණු කරන්න යන්නේ ඉතාමත් ටික වෙලාවයි.නැවත ඒක තිබුන විදියට හෝ ඊටත් වැඩි දියුණු විදිහට හදන්න සෑහෙන කාලක් ගතවෙනවා.ඔහොම යමු ඔහොම යමු...🙏🙏🙏

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 10 годин тому +16

    Jaya wewa

  • @user-ghfc
    @user-ghfc 7 годин тому +15

    ඒ කතාවේ තියෙන quality එක ❤❤❤❤

  • @DownQuak
    @DownQuak 10 годин тому +19

    Sirasa ❤❤❤

  • @gamingdinu8329
    @gamingdinu8329 10 годин тому +11

    Respect

  • @chathurawijesinghe1917
    @chathurawijesinghe1917 6 годин тому +6

    Well said ❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 години тому

    නියමයි ජයවේවා සුපිරියි 👍👍👍👍👍

  • @ChandiChandralatha
    @ChandiChandralatha 3 години тому +1

    නියමයි සුපිරි කතාව

  • @RenukaPerera-rg6io
    @RenukaPerera-rg6io 7 годин тому +6

    Good speech

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 4 години тому +4

    දීපු චන්දය ග්ෂ්න හදවතින්ම සතුටයි ❤❤❤❤❤❤❤

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 7 годин тому +10

    පාර්ලිමේන්තු කථා අහන්න පුළුවන් වෙයි කියලා හිතුවද ඉස්සර තිබුනේ කොලමි මඩුවක්

  • @sheelawathe3591
    @sheelawathe3591 2 години тому +1

    සුපුරියි,,නියමයි,,විපක්ශෙටනම් දෙන්න එපා තැනක්,,,ගොන් හැත්තට උඩු බුරන්න,,මාලිමාව බයකරන්න උන්ට මේ කපේ බැහැ,,, මාලිමා ආන්ඩුව වට්ටන්න බැහැ කවදාවත්ම ,,රට සිටින අපි මාලිමාව සමගයි ,,හොදම වැඩේ,, සේරම කටවල් වහගෙන,, නියමයි,, ජයෙන් ජයම වේවා මාලිමාවට,,,,🇱🇰🇱🇰🇱🇰❤❤🙏🙏

  • @lalanakakatuwapitiya7649
    @lalanakakatuwapitiya7649 7 годин тому +7

    Niyamai ❤❤ ❤❤brother

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 10 годин тому +12

    ❤❤❤❤❤niyamai jayaweva jathika janabala wegayata jayaweva ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 7 годин тому +7

    වතුර බීල පෝඩ්ඩක් අඩු කරන්න දරාගන්ශ අමාරැයි

  • @estherbredies2215
    @estherbredies2215 6 годин тому +5

    Jayawewa
    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @nithyakala236
    @nithyakala236 9 годин тому +10

    Congrats AKD yayawewa❤

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 4 години тому +3

    Jaya wewa lokka adarai

  • @damayanthicruze6659
    @damayanthicruze6659 32 хвилини тому

    ජයවේවා

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844 4 години тому +3

    නියමයි මල්ලි මහින්ද .

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c 5 годин тому +3

    Niyamai.... ❤❤❤❤❤

  • @champapereranedagamuwage6953
    @champapereranedagamuwage6953 7 годин тому +11

    හොරාකාල නැත්නං බැසිල් ඇයි රට පැන්නේ

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 4 години тому +2

    ජයසින්හ සහෝදරයා ඉතා වටිනා කතාවක් හොරු රැල කැමති නැහැ රට දියුනුවෙනවට කැමති නැහැ

  • @dinushamalithi1677
    @dinushamalithi1677 9 годин тому +5

    Niyamai ...🎉

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 3 години тому +1

    ගැම්ම❤

  • @anushafernando6709
    @anushafernando6709 39 хвилин тому

    විපක්ෂය ta ada දෙනවා niyametama very good 👍🙏🙏

  • @yoosuffali9589
    @yoosuffali9589 9 годин тому +6

    Well spoken comrade minister.

  • @PKLMPADMAPRIYA
    @PKLMPADMAPRIYA 5 годин тому +3

    👍🔥🔥

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 години тому +1

    යන්න ඇරලා කියන්න නෙවෙයි අපි මාලිමාවට චන්දෙ දුන්නෙ..මූනටම කියලා ඒ දේවල් වලට දැඩි තීන්දු ගන්න ඕනා..ජය වේවා මාලිමාවට 👍👍👍💪

  • @chamindakumara2428
    @chamindakumara2428 7 годин тому +6

    Malimawata ❤❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 55 хвилин тому

    නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamindakumara2428
    @chamindakumara2428 7 годин тому +4

    ❤❤❤❤🎉🎉🎉🎉🎉Malimawata

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 Годину тому

    නියමයයි

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 5 годин тому +2

    👌 ❤

  • @sududhoni8763
    @sududhoni8763 36 хвилин тому

    සුපිරිම කතාවක් මහින්ද මහත්මයා කතාකරනවා මුනටම ලොවෙත් නැතිවෙන්නම

  • @sheshasriwick6644
    @sheshasriwick6644 6 годин тому +3

    ජයසිංහ ❤

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 3 години тому

    කතාව නම් නියමයි.😂

  • @lalithkuamarasiri2351
    @lalithkuamarasiri2351 3 години тому +2

    Patta

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 7 годин тому +4

    💐💐💐💐💐💐AKD 💐💐💐💐💐💐

  • @sithumchandrathilaka6782
    @sithumchandrathilaka6782 3 години тому

    සුපිරි සහෝදරයා ඔහොම යන් අමරුවෙන් හරි ගිහින් මේ රට ගොඩදාන්න

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 години тому +1

    ගූ හිරු එකේ මේවා යන්නේ නෑ 😅

  • @fathimasihana614
    @fathimasihana614 3 години тому +1

    මගේ රට ගොඩගන්න අවැසි ශක්තිය ධෛර්යය ඔබ සැමට ලැබේවායි නිරතුරුවම ප්‍රාර්ථනය කරනවා.❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 4 години тому

    Great❤❤❤❤

  • @TouchMe-c1s
    @TouchMe-c1s 6 годин тому +4

    ❤️AKD❤️

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 8 годин тому +5

    බොහොම හරි. තව මදි තක්කඩි දේශපාලුවන් මේ රටට කරන්න පුළුවන් හැම අපරාධයක් ම කරල දැන් එනව කයිවාරු ගහන්න. වැරද්දක් නැතුව දොස් කියන්න එනව. ඔහොම කියල මදි.

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 9 годин тому +4

    Super brother

  • @pancha_7
    @pancha_7 9 годин тому +4

    🔥

  • @dhananjaya1987
    @dhananjaya1987 6 годин тому +6

    Should arrest Namal Ranil, basil gotta , dilith all these thieves

  • @DjfKfjf
    @DjfKfjf 6 годин тому +2

    Niyamae

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 3 години тому

    බලන්න කතා කරන ලස්සන.අහගෙන ඉන්න ආසයි.ඒකට විපක්ෂයේ අය උඩු බුරන්න තමයි දන්නේ.

  • @chandanaliyanage4686
    @chandanaliyanage4686 9 годин тому +3

  • @GaganiFashion-hy2ln
    @GaganiFashion-hy2ln 34 хвилини тому

    ජයවේවා mawbimata

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 5 годин тому +2

    සහොදරයො වැඩ්ඩො බවා හොදට දැන් පෙනවා අපට

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 7 годин тому +5

    ♥️♥️♥️♥️♥️NPP AKD ♥️♥️♥️♥️♥️

  • @sisilantany111
    @sisilantany111 3 години тому

    අපේ ගමේ ඕගොඩ පොල (මාල්බේ )මහින්ද අයියා හරිම දක්ෂයෙක් එ වගේම උගතෙක්.මට නම් පුදුම ආඩම්බරයක් තියෙන්නේ ඔබ ගැන අද ඉන්න තැන මට හරිම සන්තෝසයි.❤❤❤❤❤

  • @MAFuard
    @MAFuard 4 години тому +2

    Jayawewa npp 💯

  • @Kumary-o5t
    @Kumary-o5t 8 годин тому +3

    👍👍👍❤❤❤

  • @sunandawijesinghe9392
    @sunandawijesinghe9392 Годину тому +1

    හැමදාම ජනතාව රවට්ටන්න බැ
    පොහොට්ටුවටවත් ස මගි ජනබල වෙගයටවත්

  • @sumithraranasinha2301
    @sumithraranasinha2301 9 годин тому +2

    ඇත්ත ,දෙසැම්බර් 19 දෙබරවැව පන්නගමුව පාලම උඩ අපේ තාත්තා යට කරලා එතැනම් මැරුනා ,ප්‍රයිවට් බස් එක මාතර / අම්පාර ,ඩ්‍රයිවර් තාමත් රිමාන්ඩ් 😢😢😢😢

  • @pramodadias240
    @pramodadias240 9 годин тому +4

    එල්ලුම ගහ ඉක්මනට ගෙනල්ල මල්ලි එල්ලන්න ඕන
    රට විනාස කල.බල්ලො
    ❤ මහින්ද අයිය

  • @SamatnthikaUrala-d3o
    @SamatnthikaUrala-d3o 8 годин тому +5

    ❤ very good ❤❤❤ very good ❤ very good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthaperera2669
    @priyanthaperera2669 2 години тому

    Yes good speech

  • @dilperera9845
    @dilperera9845 7 годин тому +4

    රටෙ මිනිස්සු කැමති උනත් නැතත් රට හදන්න නම් දැඩි තීරණ ගන්න ඕන. එහෙම ගත්ත හින්දා තමා අද සින්ගප්පුරුව ඔය වගෙ තැනක තියෙන්නේ .

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 5 годин тому +2

    චමුදිතයි , චතුර කටින් 2029 වෙද්දී මාලිමාව රට හදයි වගේ එකක් අහගන්න තිබ්බා නම් ඇති😂

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial 2 години тому

    සිරස විතරයි බලන්න ඕන❤

  • @AIAttanayake
    @AIAttanayake Годину тому +1

    මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @GayanMadushanka-qn8yv
    @GayanMadushanka-qn8yv 6 годин тому +2

    පාර්ලිමේන්තුවෙත් පරණ දේවල් වලට බැන බැන ඉන්නෙ නැතුව සාමාන්‍ය ඔය ඉන්න හැමෝම හොඳ දේවල් කරමු කියලා ඉදිරියට සාකච්ඡා කරන්න බැරිද තවමත්

  • @ThisaraWeerashinghe-ll7vr
    @ThisaraWeerashinghe-ll7vr 9 годин тому +3

    sirasa,siyatha😍

  • @MaduDula-ic2tw
    @MaduDula-ic2tw 3 години тому

    මේවා නේ කතා 😂😂❤

  • @npltoscananihal212
    @npltoscananihal212 10 годин тому +3

    Now there is no alternative ....

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 4 години тому +2

    Horunta bada gihilla inna ekai😂😂😂

  • @Autodoctor-1
    @Autodoctor-1 3 години тому

    හදවතිම්ම සතුටු වෙනවා ගම්පහින් මම දිපු චන්දෙ ගැන ❤

  • @lsjperera
    @lsjperera 6 годин тому +5

    මල්ලි එළියට ගන්න බලන් ඉන්න සියල්ලට ඉහලින් එල්ලෙන එක..ධාතු පෙන්නන චැනල් එක..