Doramadalawa - ඊර්ෂ්යාව ලෙඩක් ද? (2018-08-13) | ITN

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 85

  • @mhbjt523
    @mhbjt523 3 роки тому +37

    ජයලාල් රෝහන ඔබ නිසා හිස් වූ තැන....කවුරුන්නම් පුරවයිද...😥😥😥

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 років тому +38

    අම්මෝ පටන්ගත්ත ටික නම් පට්ට...
    නියම වැඩසටහන..
    සුපිරි...

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 років тому +11

    ගොඩාක් අගෙයි මේ වැඩසටහන ස්තුතියි itn

  • @samiththennakoon5589
    @samiththennakoon5589 4 роки тому +23

    අනේ ජයලාල් !!!!! අපි ආදරෙයි ඔයගොල්ලන්ට .

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 5 місяців тому +2

    ඉතා හොද වැඩසටහනක්. හොද කතිකාවතක්
    ජයලාල් මහතාට නිවන්සුව ලැබේවා….!!!

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 роки тому +4

    Mage jeevithe mn adaraya karana gaurava krna program ekk thmai දොරමඩලාව kiyne..❤️❤️ ජයලාල් sir obata උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..!!!!🙏🙏🙏🙏

  • @madusanka7083
    @madusanka7083 6 років тому +16

    ඉතාමත් වටිනා program එකක්..

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +7

    ජයලාල් සර්...🌹💛

  • @ruwannissanka6734
    @ruwannissanka6734 3 роки тому +7

    පට්ටම අවබෝධ කිරීම සුපිරි ❤️😀

  • @w.w.janiduvihangarathnasir6466
    @w.w.janiduvihangarathnasir6466 4 роки тому +9

    බදුල්ලේ දුුුතේ අපේ සර්ට නිරෝගි සුව
    වෙිවා!

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому +6

    මෙන්න වැඩ සටහන් බලන්න thank u

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +15

    100% ඊරිසියා නොනරන අය ලෝකයේ කොහෙවත් නෑ...විය යුත්තේ තේරැන්ගෙන එය නැතිකරගැනීමයි....කතාවෙ අවසානෙට දුවල ගැන කියපු කතාව සහතික ඇත්ත අපේ සංස්කෘතිය විසින් පිරිමියට තිබෙන සැලකිල්ල වැඩි උනා ගැහැණියගෙ ගරැත්වය අඩු උනා...

    • @ජීවක
      @ජීවක 2 роки тому

      ඉන්නවා,...ඔබට ඇසුරු කරන්න ලැබී නෑ,,..ගිහි අය නොවේ පැවිදිව උතුමන් වහන්සේලායි,...

  • @visitkorea8367
    @visitkorea8367 Рік тому +2

    Jayalal sir ada hitiya nam ratak watina minissu 😢😢❤❤🙏🏾🙏🏾

  • @malkanthipatabadige3227
    @malkanthipatabadige3227 4 роки тому +25

    ජයලාල් මහතා සරල වුනාට මාර මොළයක්

    • @malithmadushanka136
      @malithmadushanka136 3 роки тому +6

      නැතුව. රසායනික විද්‍යා උපාදිදාරියෙක් එතුමා. ආචාර්ය උපාදි තුනක් තියෙනවා. නලුවෙක්ම නෙවෙයි එතුමා. ඇවිදින පුස්තකාලයක්. ☺️

    • @wsumedha1823
      @wsumedha1823 Рік тому +2

      @@malithmadushanka136 💛🙏

  • @gaminidon8029
    @gaminidon8029 6 років тому +14

    Jayalal is a great actor. ..

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Рік тому

    Start එක 😂😂😂 නිවන් සුව සර් ❤

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 роки тому +5

    මරු අප්පා...

  • @nilinili1327
    @nilinili1327 3 роки тому +3

    Oba apen aethawa wenwa viyo wee awasanaya.obata niwan suwa athwewa....🙏🙏🙏🙏🙏🙏

  • @nihalaluwihare980
    @nihalaluwihare980 Рік тому +1

    අත්තනායක මහත්තයා කිව්ව දෙයක් මගේ හිත ගත්තා. ඒක තමයි දුවල ඉහළින් තැබීම. හාමුදුරුවරුත් බණට කියනවා ගෑණු ආත්මයක් ලබනඑක පසුගිය ආත්මයක කරපු පවක් පලදීමක් කියලා.
    මම ඒකට එකඟවෙන්නේ නෑ. හාමුදුරුවරුන්ගෙත් පුරුෂාධිපත්‍ය තියෙනවා.

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 3 роки тому +5

    ආදරණීය ගුරුතුමා...

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 роки тому +4

    හසන්ත මහත්තයායි.ජයලාල් මහත්තයායි දෙන්නා එකතුවෙලා වේදිකා නාට්‍යක් කලානම් හොන්දයි.

  • @shandisa2073
    @shandisa2073 4 роки тому +4

    Jayalal mahattaya innawa nam mona programme ekat balanawa. E taram watinawa. Utumma manussayek.

  • @kmb5807
    @kmb5807 2 місяці тому

    මරු👍👍👍

  • @sahanbandara2823
    @sahanbandara2823 3 роки тому +1

    Niyamai ane super program

  • @sevenzeromusicteam3759
    @sevenzeromusicteam3759 5 років тому +3

    කරපු වන්චා වලට ….proffesionala මගඩි වැඩවලට අනුශා ගොකුල ට ඉතා ඉක්මනින් වන්දි ගෙවන්න සිදුවෙනවා

    • @moratuwaassociationoffinea2009
      @moratuwaassociationoffinea2009 5 років тому +4

      මේ වැඩසටහනට ඕවා අදාල නෑ..ඉරිසියාව කියන්නෙ ඕකම තමයි

  • @ශෙනුකිනයනිකා
    @ශෙනුකිනයනිකා 6 років тому +3

    You do your job right..👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😎😎😎😎😎☺️☺️☺️☺️☺️☺️☺️👍👍👍👍

  • @enurieeshopanura3057
    @enurieeshopanura3057 3 роки тому +2

    Society which has having high income differences jelousy is growing rapidly.all the persons thinking that some one will go far let remaining him alone.

  • @nilinili1327
    @nilinili1327 3 роки тому +2

    Jayalsl rohana mahathmayaneni...,,oba danum sambarayak ate veshwa koshayaki....aheth awasanawakata🥺😭

  • @rastasafari1904
    @rastasafari1904 6 років тому +7

    Great program 🙏

  • @natural3540
    @natural3540 2 роки тому

    මරු

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 роки тому +1

    කොම්බු සිසිර ගිරගින් පායන
    කොම්බූ
    කොම්බු නෙති ගෙදර ගන අදුරුය්
    කොම්බු
    කොම්බු කියන නම කාටත් වෙඉ
    කොම්බු කොම්බු අව්ත් මා නලවාපන් කොම්බූ
    කොම්බූ = කාන්තාව

  • @kanakkahewageniroshanaprad6150
    @kanakkahewageniroshanaprad6150 3 роки тому +1

    Jayalal rohana sir 🙏😭

  • @dhammadeepa3337
    @dhammadeepa3337 2 роки тому +1

    karmaya saha karma palaya boho durata balapanna puluwan

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 роки тому

    Jayalal sir Obata Niwan Suwa Labewa

  • @madusanka7083
    @madusanka7083 6 років тому +7

    ඉරිසියාව 100% නැති කරන්න පුලුවන්ද ?

    • @sameeragieth6188
      @sameeragieth6188 5 років тому +1

      පුළුවන්...

    • @charithudara4480
      @charithudara4480 2 роки тому

      ඉරිසියාව එන එක නවත්තන්න බෑ පෘතක්ජ්න මනුස්සයෙක් ට. එත් ඒ හැගීම යටපත් කරගෙන අන් කෙනෙක් ගේ සතුට වෙනුන්වෙන් සතුට වෙන්න සිත පුරුදු පුහුණු කල යුතුයි.

    • @wsumedha1823
      @wsumedha1823 Рік тому

      @@charithudara4480 ඔව්

  • @g.kodikara8735
    @g.kodikara8735 3 роки тому

    Adare nisa ahimiwe wekiyana bayara irshjyawa athiwenawa neda

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 11 місяців тому

    ලොවක් වටිනා මිනිස්සු

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 роки тому +2

    ලොකු ලෙඩක් ...

  • @pathmagamage9567
    @pathmagamage9567 4 роки тому +1

    Ammmooo marama buddimath manussayek

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 3 роки тому

    Jayalal mahathmaya gen. Histhana godak danei

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 4 місяці тому

    රහත් වෙනතුරු ඉර්ශියාව අත

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому

    Herath sir man oyawa dannawa..

  • @shandisa2073
    @shandisa2073 4 роки тому +1

    Attanayaka mahattaya badulle school giya kiuwama patta adambarai. Mamat badulle. Obat apita adambarayak ratatama

  • @SamM-dq5vb
    @SamM-dq5vb 2 роки тому

    Jayalal mahathmayage weda satahana balanna asai

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 роки тому

    good jayalal

  • @sameeragunawardana9590
    @sameeragunawardana9590 3 роки тому +1

    Best

  • @anuranishantha1064
    @anuranishantha1064 4 роки тому +1

    Anna ape wade vikunana mahathuru arakku thabarum danna dagalanne nahne.wade karaththayak dagannawa

    • @manikenawarathn4300
      @manikenawarathn4300 3 роки тому

      Ooka.naraka.hegeemak.ape.lekana.kalaweth.thibena.oyahegeematherum.aran.adukaraganna.puluwan.eth.godak.aya.thamanta.nehe.kiyanawa.

  • @familamorine5587
    @familamorine5587 6 років тому

    atthama thamai .samaha demawpiyo daruwo athara irisiyawa athi karanawa .inpasu a daruwo loku wela samajeta awatheerna unamath anunta irisiya karanawa .irisiyawa hata ganne niwasa thulinmai

  • @hashihashi5674
    @hashihashi5674 2 роки тому

    minisata irisiyawa nattam loke kisima diyunuwak wenne na irisiyawa kiyanne minisage aetiwimatath nati wimatath mul wena minisage sasara gamane nawatima wena niwan maga ahurana pradanama badakawalin 1k fb 1a porak kiyala tibila dakka wage matakai

  • @sevenzeromusicteam3759
    @sevenzeromusicteam3759 5 років тому

    වංචනිකව රජයේ මුදල් අවභාවිතාවන් කරමින් නිත්‍යානුකුල නොවන විදේශ සංචාර වලට නැටුම් ප්‍රදර්ශකව තනතුර දරන ඔබෙ අදරවන්තයව රජ්‍ය සන්ගිත උපදෙශක ලෙස මහජන මුදල් වියදම් කර සහභාගී කරවීම කලෙ නිතිය නමන්න පුලුවන් නිසාද ?

  • @sevenzeromusicteam3759
    @sevenzeromusicteam3759 5 років тому +1

    සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත උපදේශක තනතුරක් යන නමින් තනතුරක් පිහිටුවා නොමැති කල ,එවැනි තනතුරක් සදහා වැඩබලිම වෙනුවෙන් කෙනකු පත් කරන්නේ කෙසේද? අනුශා ගොකුල

    • @wsumedha1823
      @wsumedha1823 Рік тому +1

      ඔය ඉතින් පත්කරලා තියෙන්නෙ 🤣

  • @rammyabandara7666
    @rammyabandara7666 4 роки тому

    thiyena minissu thawakenek ihalata yanna hadanawanm owun aneka helapela dakinna uthsaha karanawa,

  • @moratuwaassociationoffinea2009
    @moratuwaassociationoffinea2009 5 років тому +4

    රූබන් දොස්තර මහා මූසලයෙක් වගෙ..බුම්මගෙනමයි ඉන්නෙ

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 роки тому

    Manusika roga walin bayanakama eaka

  • @tididohdiddii2194
    @tididohdiddii2194 3 роки тому

    Hide mathtrukavak

  • @l.p.anomamalkanthi650
    @l.p.anomamalkanthi650 3 роки тому

    👍👍👍

  • @chamodkavishka2149
    @chamodkavishka2149 4 роки тому

    Itha hodai ereseya karayak gannalama kthakara nada.....ouga hinawa🤮🤮

  • @familamorine5587
    @familamorine5587 6 років тому

    godak ammala hithanne puthala thamai demawpiyanta salakanne kiyala .anisa duwaru mona deyak kalath agayak na .anthimata owunwa bala ganneth duwekma thamai

  • @hamocell9433
    @hamocell9433 6 років тому +1

    🤗🤗🤗💖

  • @inokamandawala3837
    @inokamandawala3837 3 роки тому

    👍👍👍❤❤❤

  • @mahindaariyarathne5868
    @mahindaariyarathne5868 Рік тому

    C4

  • @samanthithisera591
    @samanthithisera591 4 роки тому +1

    Aaaaa

  • @sahanbandara2823
    @sahanbandara2823 3 роки тому

    😀😀😀🙏🙏

  • @kanakkahewageniroshanaprad6150
    @kanakkahewageniroshanaprad6150 3 роки тому

    Jayalal rohana sir 🙏😭

  • @subashkumara3821
    @subashkumara3821 3 роки тому

    👍👍👍👍

  • @sampathavp4875
    @sampathavp4875 2 роки тому

    💯❤

  • @wmpragnarathna6676
    @wmpragnarathna6676 Рік тому

    👍👍👍