මේ තරම් කූඬැල්ලො කන එක ඇඟට හොඳද | Leeches Attack in SriLanka | WATEN PITEN

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 320

  • @beautifulworld..9385
    @beautifulworld..9385 2 роки тому +48

    ඇග හිරි වැටෙනවා කූඩැල්ලො ටික දැක්කම.. අම්මො මරු අනේ ඔයාලා. දේශ ගවේෂකයෝ වගේ සුපිරි ...♥️♥️♥️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому +6

      ❤ ගොඩාක්ම ගොඩාක් ස්තූතී comment එකට🙏🙏🙏🙏 .. කූඬැල්ලො කනකොට කන දිහා බලාන ඉන්නව තරම් අප්පිරිය නෑ😁..එකෙක් දෙන්නෙක් කෑවම අවුල් ගතිය නැති වෙනවා

    • @dinidukumara8047
      @dinidukumara8047 Рік тому +1

      අනෙ දෙයියනෙ

    • @sapumalikavindya7983
      @sapumalikavindya7983 11 місяців тому

      Mmooo

  • @TravelHut5
    @TravelHut5 3 роки тому +42

    අම්මෝ මල්ලි.. ඒක බලල ආයෙත් කකුල් කසන්න පටන්ගත්ත 😁😁..
    ඒ දවස් දෙකනම් අමතක නොවන දවස් දෙකක් 😇💙😍

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +3

      සිරාවට අයියා.. මටත් දැන් ඒක බලන්න අවුල්❤😁

  • @geethikawijesooriya9408
    @geethikawijesooriya9408 Рік тому +17

    ගමන කොච්චර අමාරු උනත් ඔයාගේ හිනාව තමා ලස්සනම

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +2

      ගොඩාක් ස්තූතී 🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏🙏

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 роки тому +25

    කූඩැල්ලෝ🥴 අග හිරිවැටුනා ඒ තරම් කූඩැල්ලෝ ගොඩක් දැක්කම🥺 කොහම හරි වීඩියෝ එක මරු❤️ නියම අත්දෑකීම💪 keep it up guy’s 👍❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +2

      😁knckles ynwnm e experience eka ganna plwn❤🙏

  • @randivbro4835
    @randivbro4835 3 роки тому +8

    කූඩලු විඩියො එක දැකලා හොයන් ආවෙ 😅😅🔥🔥🔥විඩියෝ එකමරු 👌

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      Addeh❤❤❤❤.... godaak ස්තූතී කොල්ලො🙏❤

  • @icks2046
    @icks2046 3 роки тому +15

    UA-cam එකට එනකොටම අයියගෙ කූඩැලි vedio එක දාලා.🙊 anyway love this vedio 😍

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      Addehh❤😁.. ගොඩාක් ස්තූතී ඈ🙏🙏🙏

  • @pavionara1987
    @pavionara1987 2 роки тому +3

    Adai 1st time video dakke.. Mechchara lassana than lankawe thiyanawa kiyala dakkiddith sathutui.. Godak tnx apita mehema hari balanna chance ekak dunnata.

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      ගොඩාක් ස්තූතී ඒ වචන ටිකට ❤️❤️💚🌿.... හදවතින්ම ස්තූතී

  • @the_silentdude
    @the_silentdude 3 роки тому +5

    අම්බෝ... patta creative... හොඳ informative විදියට කරලා තියනවා. බලපු පළවෙනි video එක. ❤❤❤ කූඩැල්ලෝ ගැන කතා නොකර ඉන්නම්... 😂

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      Godaak ඉස්තූතී comment එකට🙏🙏❤🙏🙏.. අඩුපාඩුත් කිව්වනම් වටිනවා❤

  • @bandarasiriwardana3570
    @bandarasiriwardana3570 Рік тому

    Puthala kudallangen berenna Detol Sidhdalepa Pagiri thel wage deyak aran yanna thibuna..
    Very nicely video 1ka . Oyatata jayen jaya..

  • @dewmirashmika6592
    @dewmirashmika6592 2 роки тому +3

    පරිස්සමෙන් weda karaganna.good Luck.you tube yanakota hithata wedua video ekak.ita psse thmai video blnna gththe.math asai me wage dewal blnna.oylt budu saranai.wedi wediyen mewage dewal krgnna lebenna ona.🙏❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      අක්ක or නංගී.. ගොඩාක් ස්තූතී මේ වචන වලට. හිතට දැනුන comment එකක්🙏😁❤️💙.. මේ වගේ comment දකිද්දි ආස හිතෙනව video කරන්න.. 🙏🙏💙

  • @dilshananuradha7297
    @dilshananuradha7297 2 роки тому +5

    අද subscribe කරලා බලන්න ගත්තෙ vlog එක, ඇත්තටම සුපිරි තාම video එක එක බලන් ගමන් Good luck Bro...❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому +1

      ගොඩාක් ස්තූතී comment එකට 🙏❤️😊

  • @AbcDef-tt3rm
    @AbcDef-tt3rm 2 роки тому +4

    අම්මො සුපිරි අය්යෙ හ්ම දම අරිස්සමෙන් තව වීඩියෝ ගෙන පුලුවන්න වෙන්න ඔනෙ ඔයලට බුදුසරනයි .🤗❤️

  • @chathurangawarallegama5249
    @chathurangawarallegama5249 3 роки тому +3

    Mecchara කූඩැල්ලන් godak dakkamai, ammooo aga hiri watuna atthatama

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      😁 මටත් දැන්නම් බලද්දින් අවුල්😁🤮

  • @DaysofGayajay
    @DaysofGayajay 2 роки тому +4

    පරිස්සමෙන් BROOO❤️💙 supiri video eka🤟 sub kala onna👍 ජයවේවා🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      Godaak ස්තුතී යාලුවා 🌿💚❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @LankanExplorers
    @LankanExplorers Рік тому

    😮 ammo kudallo thogaya 😬 video eaka harima lassanai malli 👍

  • @F.t.Izu_S
    @F.t.Izu_S 11 місяців тому +3

    අම්මෝ කොහොමද අනේ අච්චර කූඩැල්ලන් ඉද්දි ඕම ඉම්නෙ ... මන් ඒම නම් කෑගහල මැරෙයි 🥹🥹🥹💞

    • @watenpiten-9810
      @watenpiten-9810  11 місяців тому +1

      🤭un purudu unama awlk nathi wenawaa

    • @F.t.Izu_S
      @F.t.Izu_S 11 місяців тому

      @@watenpiten-9810 mm eka thmi 😅

  • @ishanweerabaddana8070
    @ishanweerabaddana8070 3 роки тому +3

    අඩෝ පට්ට බන් අද තමා උබේ විඩියෝ බලන්න සෙට් උනේ ❤️❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏 ... සාදරයෙන් පිළිගන්නවා😁😁

  • @nayanafashion5228
    @nayanafashion5228 2 роки тому +3

    මල්ලි යන තැන කිව්වා නම් හොදයි නේද යන පාර නොකියා.. මොකද අපි විඩියෝ එක බලන ගමන් මවගන්න දේශගුණික තත්ව , භූවිෂමතා වයන් ගැනහරියට අදහසක් ගන්න අමාරු වෙනාවා..නිකම් කොහේදෝ ය්නවා බලන් ඉන්නවා වගේ දැනෙන්නේ ..මගේ අදහසක් විතරයි ..ඔයාගෙ ගමන් ගැන වීඩියෝ ගැන කියන්න දෙයක් නෑ..සුපිරි ..අපි හොදට විදිනවා

  • @Walkersumith
    @Walkersumith 4 місяці тому

    අද තමා set උනේ ලස්සන location ටිකක් 👍👍👍

    • @watenpiten-9810
      @watenpiten-9810  4 місяці тому

      @@Walkersumith adee thanks 🥰🥰🥰🥰

  • @Milanhathurusinghe
    @Milanhathurusinghe 3 роки тому +4

    Fb ර්කෙන් ආපු සැට් එක 🖤👍

  • @hasmaldinul7040
    @hasmaldinul7040 2 роки тому +1

    You tub එකේන් සෙට් උනේ🙂❤️ එයා මාව දාලා ගියා හිතෙ දුක නිවාගන්න මේක බැලුවේ නියමයි විඩියෝ එක ❤️❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      අඩේ අඩේ 🥲🥲🥲🥲🥲🥲....🤐🤐මොනව කියන්නද තේරෙන්නෙ නෑ🥲

    • @hasmaldinul7040
      @hasmaldinul7040 2 роки тому

      @@watenpiten-9810 මොනාවා කියන්නද ඔක්කොම video ටික බලනවා දිගටම video කරන්න 💯❤️

  • @saumyaweerasinghe3034
    @saumyaweerasinghe3034 3 роки тому +4

    Kudello goda ..video eka superb❤️❤️💪

  • @hasiyavlogs
    @hasiyavlogs 3 роки тому +2

    අම්මො බන් පිස්සු හැදෙනවා ජය වේවා ආදරෙයි ❤ පරිස්සමින්

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      Adee ගොඩාක් ස්තූතී කොම්ලෝ❤❤❤❤🙏🙏🙏

  • @surangiveerasinghe1687
    @surangiveerasinghe1687 Рік тому

    Ada thama oyage vedio ekak dekke hinawa nm hrima lassanai. Parissamin malli. Kudello nm anga hiriwetuna.ohoma kudello kana eka jiwitheth anathure aya yaddi ekata piliyamak karagena ynna. Bs

  • @TravelSerendib
    @TravelSerendib 3 роки тому +7

    අම්මෝ කූඩැල්ලෝ 😲 ගමන කොයි තරම් වෙහෙස උනත් උදේ view එක මරු පුදුම ලස්සනක් තියෙන්නේ keep it up bro

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      අඩ්ඩෙහ්...ගොඩාක් ස්තූතී අයිය & අක්කා🤭❤️

  • @X_sltopic_X
    @X_sltopic_X 5 місяців тому

    අම්මෝ හුත්තො බලන්නෙ කෝමද මේව...
    මොනා වුනත් කන්ටෙන්ට් එක කුපිරි👍

  • @sajeejapanlife5764
    @sajeejapanlife5764 3 роки тому +2

    Uba patta bn ,, boru sho nathiva ketiyen, pattama lassanai

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      ගොඩාක් ස්තූතී අයියා❤🙏❤🙏

  • @hillclimberboy3472
    @hillclimberboy3472 Рік тому +1

    ❤❤ඒකනම් සුපිරි යක් මල්ලී.❤️❤️❤️

  • @yaththra-travelsrilanka2641
    @yaththra-travelsrilanka2641 3 роки тому +3

    සුපිරියක් ලහිරුවෝ❤️

  • @CityMobile-g9p
    @CityMobile-g9p 6 місяців тому

    කුඩැල්ලො ඉන්න පැත්තට යනවට වඩා හොදයි ගෙදර ඉන්නවා ❤❤❤❤ බුදු සරනයි

  • @sandunimahesha3957
    @sandunimahesha3957 3 роки тому +4

    පොඩ්ඩක් පරක්කු උනා එන්න.රෑට කාලා එහෙම ආවෙ කූඩැල්ලන්ව බලන්න.😖😖😖 ඒ උනාට වීඩියෝ එක හෙන ගති ඇහ්😎😌🥰

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      අම්නෙ❤❤.. ගොම්ඩාම්ක් ඉම්ස්තූම්තී ඈ🙏❤

  • @achilagihan123
    @achilagihan123 3 роки тому +2

    Kiyanna vachana ne.ekenma lassanai.pehedili...digatama vidiyo oni apita balanna..

  • @nelkathilakarathne59
    @nelkathilakarathne59 3 роки тому +4

    Ammooo kudallo paththarayak puchchala alu ganna ethakota blood ena eka natara wenawa

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      Ah..ඔව් නේ අක්කා..මමත් අහල තියනව ඒක ගැන

  • @samsungm01vision36
    @samsungm01vision36 Рік тому

    Puthage vlog hemaekakma hondai
    Kudello dekkahama bayath hithuna leegiynisa
    Puthage hinamusu muhuna dkkama adaree hithenawa
    Paressamen trewell karanna
    Puthata
    Budusaranai..!!
    Siyalu devi pihitai.!!!

  • @dennaekka
    @dennaekka 3 роки тому +1

    අම්මෝ ඒ ආතල් එක. බලන්ඩ බෑ මලේ බය හිතෙනවා .ජයවේවා මලේ සුබපැතුම්

  • @dhanukasandaruwan1230
    @dhanukasandaruwan1230 2 роки тому +2

    සුපිරි අයිය ගමන 😍❤️

  • @talesofgayan
    @talesofgayan 2 роки тому +2

    අඩෝ ‌නෝ!! 😅
    පට්ට මචං video එක!💚

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      ගොඩාක්ම ගොඩාක් ස්තූතී🙏❤

  • @tgmanjula1924
    @tgmanjula1924 Рік тому +1

    සුපිරි මල්ලි...

  • @nadulamadugalle4853
    @nadulamadugalle4853 3 роки тому +4

    සුපිරියක් 😍💪

  • @Chamiya_vlogs
    @Chamiya_vlogs Рік тому +1

    ඕවගෙ තැන් වලට යන්න පට්ට ආසයි අයියේ❤

  • @pinbima
    @pinbima 2 роки тому +5

    ගොඩක් මහන්සි වෙලා ඔයාලට ⁣ස්තූති, තුරුණුවන්සරණයි

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      ගොඩාක් ස්තූතී❤❤ බුදු සරණයී🙏🙏🙏🙏 ...

  • @LittleGetaways
    @LittleGetaways 3 роки тому +7

    කූඩැල්ලො අපේ ගමෙත් ඉන්නවා. ඒත් මෙච්චර ලොකු මෙච්චර කූඩැල්ලො ගොඩක් එක්කෙනෙක්ගෙ කකුලෙ දැක්කමයි 😮

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +2

      මමත් ඇත්‍තටම එච්චර දැක්කෙ එදා.. දැකලම නෑ ඔය තරම් මීට කලින් මම🤐

    • @LittleGetaways
      @LittleGetaways 3 роки тому

      @@watenpiten-9810 ඒකනෙ

  • @rohitharanepura3054
    @rohitharanepura3054 3 роки тому +3

    සුපිරි ඒකනම් ❤️❤️😊

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      Addeh... ගොඩාක් ස්තූතී🙏❤

  • @dasunkaldera782
    @dasunkaldera782 3 місяці тому

    ගෙදර වගා කරගෙන කවා ගත්තනම් හරි..යද්දි අනිවාර්යයෙන් කූඩැල්ලො එල්ලෙනවට බෙහෙත් ගල්වගෙන යන්න ඕන.ඒක තමයි හොදම සේෆ්ටි එක.ඇලජි වෙන්න පුලුවන්

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 роки тому +1

    කූඩැල්ලොනම් පුරුදු නැති දෙයක් නෙවේ. මේක දකිද්දිනම් අවුල් හැබැයි 😂😂😂. Nice video machn ✌🏻🖤

  • @rosagecharika7667
    @rosagecharika7667 3 роки тому +6

    නියමයි මල්ලි.වැස්ස ලේ නෑයොද බන්.කූඩැලි වනාන්තර ත් භූ විද්‍යාවට එකතු කරන්න වෙනවා

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      😁😂අඩ්ඩෙහ්.... නියම අදහස අයියා... ලංකාවේ කූඬැලි වනාන්තර😁😁

  • @hikingfirst
    @hikingfirst 3 роки тому +3

    TravelHut එකෙ කට්ටිය එක්කනෙ ගිහින් තියෙන්නෙ ගමන සුන්දරයි ජයම වේවා සුබම වේවා කට්ටියටම❤️❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      ගොඩාක් ස්තූතී අයියා.. අපිත් යන් සෙට් වෙලා කොහෙහරි😁

    • @hikingfirst
      @hikingfirst 3 роки тому

      @@watenpiten-9810 යමු වෙලාවක❤️❤️

  • @HeshanAB
    @HeshanAB 3 роки тому +3

    ඒක නියමයි අයියා ♥️

  • @erangaprashad1397
    @erangaprashad1397 2 роки тому

    පැඟිරි තෙල් ගාගෙන ගියානම් ඔහොම කූඩැල්ලො එන්නෙ නෑ.. ජය වේවා..

  • @anukbanula4155
    @anukbanula4155 2 роки тому +1

    Where is this place ?? which city in Sri Lanka??

  • @AbcDef-tt3rm
    @AbcDef-tt3rm 2 роки тому +5

    අපිට යන්න බැරි උනත් මෙම විඩියෝ වලිං හරි බලගන්න පුලුවං ඔයාල නිසා , අලුත් විඩියෝ එන්න පුලුවං වෙන්න ඔනි.🤗💪❤️

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 3 роки тому +1

    හපෝ ඒක බලල මගෙ ඇගෙත් කූඩැල්ලො වගෙ🙄😒💔 camp ගහපු තැන නම් නියමයි🤩🥰❤️ නියම ගමනක් වගේ🤩🥰❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      ගමන නම් ඇත්තටම නියමයි❤😁.. දවසක යන්න අනිවාරෙන්

  • @tharukadilsara3491
    @tharukadilsara3491 3 роки тому +2

    සුපිරියක් බං🖤

  • @dulminikavindya872
    @dulminikavindya872 Рік тому +4

    අම්මෝ දෙයියනේ මගෙ ඇග හිරි වැටුනා.. කොහොමද ඔච්චර කූඩැල්ලෝ කනකම් ඉවසුවේ.. මට නම් එකෙක් දැක්කත් බයයි😭 ඔයාලනම් ශෝක්

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +1

      අපිට නවතින්න තැනක් තිබ්බෙ නෑනෙ😊😊😁😁.. tnqq aaa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @goldboys8678
    @goldboys8678 2 роки тому +1

    සුපර් බං බුදුසරණයි ...

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      බුදුසරණයි කොල්ලෝ 🙏🙏💚💙

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 Рік тому +1

    දෙයියෝ කුඩෑල්ලො ගොඩ ඇගත් එක්ක හිරිවැටිලා ගියා😟😟 අපේ පැත්තේ නම් කුඩල්ලො නෑ හොද වෙලාවට 😌😌😌

  • @ksenar4
    @ksenar4 2 роки тому +2

    ම්ම්ම්ම්...නූඩ්ල්ස් වගෙ😋😋

  • @WasanaLakshani-n5q
    @WasanaLakshani-n5q 9 місяців тому

    Budu ammoo kudalloo mata nm appiriyama sathek😮😮

  • @harithahulangamuwa
    @harithahulangamuwa 2 роки тому +2

    Siddhalepa wage sara balm ekak gagena yanda kakul wala. Kudallo naginne na ethakota

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому +1

      ඔව් නේද. අර පැඟිරි තෙලුත් හොඳයිලු නේ

  • @Navodk
    @Navodk 3 роки тому +6

    අම්මෝ යකෝ ඒක. View එක නම් මරු camp කරපු තැන. 😁😁 කූඩැල්ලො කනවා දැකලා සලිත වෙලා ගියා 😱

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      😁😁 ඊලඟ එක මේ පැත්තෙම් යන් අයියා

    • @Navodk
      @Navodk 3 роки тому

      @@watenpiten-9810 අනිවා...

  • @travelwithchabiya
    @travelwithchabiya 3 роки тому +2

    ආතල් ආතල් ......යමු යමූ තව එකක් ..😁😁😁

  • @sawariya
    @sawariya 3 роки тому +3

    අඩේ සුපිරි 😍😍

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      ඉම්ස්තූතී බොම්ක❤🙏❤

  • @dewmithmagamage7499
    @dewmithmagamage7499 3 роки тому +17

    අයියේ කූඩැල්ලන්ගෙන් බෙරිලා යන්න තියන tricks එහෙම ගැන අයියා දන්න විදිහට වීඩියෝ එකක් කරන්න..
    Nice vlog brother.. ❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +4

      අදහස නම් හොඳයි මල්ලී.. අනිවාරෙන්ම කරන්න ඕනෙ තමා එකක් ඒ ගැන❤😁

    • @rathnayakarathnayaka9641
      @rathnayakarathnayaka9641 11 місяців тому

      දුම්කල ගාගන්න,ශැම්පු ,සබන් ,

  • @yun_shy
    @yun_shy Рік тому

    මට කලන්තේ වාගේ.😮😮😮අයියෝ.... kudallo

  • @malithishara20
    @malithishara20 Рік тому +1

    Mona travels da ban kudello ekka

  • @Lovelychingu.
    @Lovelychingu. 3 роки тому +1

    😶😮😮😮😮 lassanai gamana.👍😁😁

  • @Learnwithmekivi
    @Learnwithmekivi Рік тому +1

    I enjoy ur video😍😍😍

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 9 місяців тому

    අම්මෝ් ඔය කූඩැල්ලා නම් හෙනම භයානක එකෙක්,

  • @SandyaChathurani-qh3fl
    @SandyaChathurani-qh3fl 2 місяці тому

    බයයි😊

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 роки тому +12

    අඩේ උබට ලේ දෙන්න ලේ පයින්ට් එකක් අරන් යන්න වෙනව තව පොඩ්ඩෙන්... නියම ගමනක්🔥

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +2

      Thanks ayya❤🙏.... මේ travel hut eke ayya knkge කකුල😁. මගෙ කෑවෙ නෑ අයිය වැඩිය leech socks nisa

  • @amilaakalanka7466
    @amilaakalanka7466 2 роки тому +2

    PHI කොල්ලෙක් නේ❣️❣️❣️

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 роки тому +4

    අම්මෝ ඒ පරිසරයේ ලස්සන

  • @thisunbasnayake1603
    @thisunbasnayake1603 2 роки тому +2

    Koheda ayya meh?

  • @AkiVlogsSL
    @AkiVlogsSL 2 роки тому +2

    hapoi santha 😣❤️. niyama gamanak mchan 🍃🥰

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      ගොඩාක් ස්තූතී කොම්ලෝ ❤️❤️💚☘️🌿🍀💙

  • @ashenkalshitha6120
    @ashenkalshitha6120 2 роки тому +2

    අපිවත් ඔය ගමන් වලට එකතු කරගන්න කැමතිද 😏

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 Рік тому

    ජයවේවා ❤❤❤

  • @achinigarusinghe4514
    @achinigarusinghe4514 2 роки тому +2

    Super 🥳💚👍🥳

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      ගොඩාක් ස්තූතී 💚❤️☘️🌿💦

  • @kushjayasena1413
    @kushjayasena1413 Рік тому

    What is this place?

  • @nimeshpiumantha3966
    @nimeshpiumantha3966 3 роки тому +3

    කොහෙද මේ 🤔

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +2

      තෙත්කලාපීය කඳුකර වනාන්තරයක්(1300m altitude)

  • @Lovelychingu.
    @Lovelychingu. 3 роки тому +2

    Koheda me. Mara lassanai

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      කඳුකර තෙත්කළාපීය කැලෑවල් මේ😁

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому

    බුදු අම්මෝ මටනම් එපා ඒ ගමන් ඉන්න කූඩැල්ලන්

  • @kandy1960
    @kandy1960 3 роки тому +2

    අම්මෝ එච්චර කූඩැල්ලෝ 🥵

  • @nadula9
    @nadula9 3 роки тому +2

    Fb post ekkin kudallo dakala video eka hoyan awe🙂❤️💔

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      සාදරයෙන් පිළිගන්නව channel එකට...❤🙏

  • @jujusl
    @jujusl Рік тому +1

    Niyamai

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 Рік тому

    Wensa wow🇱🇰🙏🙏

  • @GunathilakaHerath
    @GunathilakaHerath 8 місяців тому

    Maruuuuuuuuuuuu....❤😮

  • @shashikachanaka1222
    @shashikachanaka1222 3 роки тому +2

    වැස්ස කුඩැල්ලෝ දැනුම නම් ඉතින් වටේන් පිටේන් තමා

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому +1

      අඩ්ඩෙහ්😁❤🙏❤...මම අඩියක් උඩ ගියා වගේ හිතුන🙏😁

  • @kwkrisha2618
    @kwkrisha2618 Рік тому

    me koheda ayye

  • @Thesrilankanrambler27
    @Thesrilankanrambler27 9 місяців тому

    Machan offline map eka use karana app eka mokadda?

  • @Upek_18
    @Upek_18 3 роки тому +5

    බලන ගමන් කකුල් දෙකත් පන නැති උනා , කකුල් දෙකේ සිද්ධාලේප ගාගෙන යනව නේද කූඩැල්ලො ඉන්නකොට ?

    • @watenpiten-9810
      @watenpiten-9810  3 роки тому

      ඕ.පැඟිරි තෙල්,දුංකොල නැටි එහෙමත් ගානවා. හැබැයි මොනම ක්‍රමේවත් 100% සාර්ථක නම් නෑ නෙ මම දන්න විදිහට

  • @The_EntertainmentHub
    @The_EntertainmentHub Рік тому

    යාලුවේ 1k සබ් යන්න හෙල්ප් එකක් ❤🎉😊

  • @IsurandiDimasha-kf4mi
    @IsurandiDimasha-kf4mi Рік тому

    Me place eka kohed?

  • @jacksparrow7800
    @jacksparrow7800 2 роки тому +2

    පට්ට

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      🙏❤️💚🌿🍀ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏

  • @VihagaSathsara-q5i
    @VihagaSathsara-q5i Рік тому

    කොහෙද ඔය අයියේ

  • @chandsenarath5011
    @chandsenarath5011 Рік тому +1

    Sarpayo hitiyada..dekkada

  • @__Thimu_Girl_
    @__Thimu_Girl_ Рік тому

    කූඩැල්ලා ඇග අස්සට රින්ගන් නැද්ද

  • @Subo65
    @Subo65 Рік тому

    ලීච් සොක්ස් අස්සට කූඩැල්ලන් ගිහින් නේද. කොහෙද මේ තැන මල්ලි

  • @yashodhapeiris
    @yashodhapeiris 11 місяців тому

    Ammoo..kudelloo..😲😟

  • @TravelHolidayy
    @TravelHolidayy 3 роки тому +3

    Amboo කූඩැල්ලෝ 😧

  • @amabandara7636
    @amabandara7636 2 роки тому +1

    Tik tok 1 dkla dn balann avaa ❤️❤️❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 роки тому

      කූඬැල්ලොන්ට බයයි කියල comment ekk dala tbba ned 😊..