@@TravelWeekend අනිවාර්යෙන් අයියේ ඔහු ගොල්ලො මේක කරන්නේ මුදල් අපේක්ෂාවක් නැතුව අපිව දැනුවත් කරන්න ලස්සන නිස්කලංක වැඩසටහනක්. පවුලත් එක්කම යනවා You are a great dad
Wow beautiful. Bakers estate bungalow .. baker must have enjoyed the place to the fullest. To see english people have done great things to the country while they were enjoying the nature of our country. We must thank n greatful to them. Also not forgetting to thank u travel weekend for taking us with u to show all these beautiful places of our motherland❤❤❤🙏👍🤗🤗
Nonperial - never ever heard of this name before. How beautiful place is this specially bakers estate bungalow. They have built it accorfng to english style. Love to visit all these places soon. Still there is a street in london called BAKERS STREET. Thanx fr the video❤❤🙏🤗
This video gave me goosebumps, absolutely mind-blowing sceneries and one of the best travel documentaries. Felt like I am travelling to nagrak bungalow with you all. Kudos to all the team behind the effort, and can't wait to see future videos of this channel.
Mind blowing! I can’t imagine myself in that adventurous trip. I wish the roads were wider to the beautiful bungalow. Sad that I won’t ever have that experience. So, many thanks for sharing your quality video.
eka nm pissuwak!!!! api giye 23km awidagena. eth bend eka gawata witharai. harima lassanai video eka!!!!!!!!!!!!! thawa thawath me wage lassana video karanna shakthiya dahirya labewa. math mage yaluwo athare share karannam meka!!!
ඉස්සර රූපවාහිනියෙ ගිය සැරිසර ප්‍රෝග්‍රෑම් එක මතක් උනා. නිවේදකයා පෙන්වන සංයමය පෙන්වන රූප රාමු විඳගන්න ලොකු උදව්වක්. බොරු උඩපැනිලි කෑ ගැහිලි නැතුව පරිසර සංචාරයක් කවර් කරන් හැටි professional journalistsලා ටත් ඉගෙන ගන්න පුලුවන් මේ වීඩියෝ වලින්... well done guys!
ගෙඩෙක් ස්තුතියි සහෝදරයා . අදහස් වලට
Aniwa ❤ supiri
නියමයි....🙏❤️
Aniwa,,,, 🤟
Secret of nature . Me tiyenne eyage channel eka
එහෙනම් අදට සමු ගන්නවා කිව්වම මට අනේ එපා කියලා කියවුනා ඒ තරම්ම ලස්සනයි uncle ඔයාගේ video එක. හරිම ලස්සනට ඉදිරිපත් කරනවා. Camera කරන අයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි. තව තවත් මේ වගේ ඇවිදින්නට ශක්තිය වාසනාව නීරෝගීභාවය ලැබේවා. තෙරුවන් සරණයි.
බොහොම ස්තූතියි පුතේ. බුදු සර්ණයි ❤️
අයියා ලස්සනට වැඩේ කරනවා ✌.......vlogs ටික බලනගමන් ඉන්නේ හෙමිට...නන්පෙරියල් එක බලද්දී අපේ එකත් මතක් වුනා 2016 ගිය ටුවර් එක .....devil staircase බැහැලා එද්දී හවස් වුනා එදා රෑ nagrak bungalow එකේ ඉන්න දා ගෙන තිබුනේ....අපි ට්‍රේල් බයික් 4යි......දෙන්නෙක් හා කියනවා දෙන්නෙක් බෑ කියනවා කොහොමහරි යමු කියල ගිය....එතකොට නන්පෙරියල් superintendent හිටියේ අපි එක්ක ගිය යාලුවෙක්ගෙ යාලුවෙක්...එයත් කිව්වා උඩට යන එක මේ වෙලාවේ ෂුවර් නෑ කියල උඩහ හුලන් නිසා....කොහොමහරි මහ රෑ වංගු ටික එක හුස්මට අදිනකොට 6990Ft Nagrak Division කියල ගහල තියෙන තැන තියෙන්නේ පට්ට හුලං කපොල්ලක්......බයික් 4 එතනින් පන්න ගන්න බැරුව සැහෙන ගේමක් දුන්නා...මතක් වෙද්දිත් ආසයි....තව ලස්සන vlogs කරන්න ලැබේවා අයියට....ජය වේවා 🤘
බොහොම ස්තූතියි මල්ලි මතකයන් බෙදාගත්තට. අපිත් ආයෙම යන්න හිතාගෙන ඉන්නෙ. කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක්.
@@TravelWeekend අනිවාර්යෙන් අයියා තව ලස්සන vlogs ගේනකම් බලන් ඉන්නවා ජය වේවා!!!
ඊළගට යන්න හිතාගෙන ඉන්න තැන. විස්තර ටිකක් හොයා ගන්න බලපු පළවෙනි video එක . හොදටම පැහැදිලි කරලා දෙනව. ❤
බොහොම ස්තූතියි . ❤️❤️❤️
අපේ අනෙක් වීඩියෝත් බලන්න 😄
මොනතරම් අයියලා හිටියත් වැඩේ සුපිරියටම දෙන්නෙ ඔයා විතරයි ❤❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
@@TravelWeekend 💕💕💕💕
ඇස්වලට කඳුළු උනන තරමටම ඒ සුන්දරත්වය video එකක් ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලි නිරවුල් සිංහලෙන් සංයමයකින් ඉදිරිපත් කරන විදිහ විශිෂ්ඨයි. බොහොම ස්තූතියි හදවතින්ම වින්දා.
පිස්සෝ පිස්සියෝ වගේ සිංහලත් දෙමලත් ඉංග්‍රීසියත් හරියට නොදැන අතපය හතර අතේ විසි කරකර වැඩසටහනට වඩා තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය අපේ ඔළුගෙඩි වලට ඔබන්න හදන අයට ඔයාගේ වැඩසටහනින් ඉගෙන ගන්න තියෙන දෙවල් හුඟාක් තියෙනවා.❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි ඹබට ..
sira kathawa..oya kiyala thiyena ekata 100% k ekagayi.
ඉතාම වටිනා සුන්දර දසුන් පෙළක් අප වෙත ගෙන ආ ඔබට අනේක වාරයක් ස්තූතියි. චැනලය දියුණුවටම පත්වේවා! ❤️🙏
ගොඩක් ස්තුතියි සහෝ
@@TravelWeekend ❤️❤️
මම මේ ගමන ගියා වගේ දැනුනා. අපේ රටේ සුන්දරත්වය නොඅඩුව වින්දා. ඔබට බොහොමත්ම ස්තූතියි. තවත් මේ වගේ වටිනා නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!!
ගොඩක් ස්තුතියි අලුත් ඉසවිවකින් හමුවෙමු
හරිම වටිනා වැඩසටහනක් ඔයාලාට ඔවැනි හරවත් දේවල් අපටත් දැකබලා ගැනීමට සැලැස්වීම ගොඩාක් පින් සියලුම දෙනාට බුදුසරණයි මමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ
බොහොම ස්තූතියි ❤️❤️❤️
Video එක හරිම ලස්සණයි, පැහැදිළි කිරිම් හා කථා බහා ඉතාමත් හොඳයි. ජයවෙවා
ගොඩක් ස්තුතියි
හොඳටම කරල තියෙනවා...පිළිවෙලයි..ලස්සනයි.
ගොඩාක් ස්තුතියි සහෝ
හරිම වටිනා වීඩියෝවක් .පැහැදිලි කරල දෙන විදිය ..කතනය හරිම ඉහලයි .කැමරාව හසුරුවා තියන ව්දිය .ඒ වගේමයි.. මාත් ගමනට එකතු වුනා වගේ හිතෙන්නේ ඔබට ගොඩක් ස්තූතියි ..........
ඔබතුමාගෙ අදහසටත් බොහොම ස්තූතියි. දිගටම මෙවැනි වීඩියෝ බලන්න අපේ චැනල් එකත් එක්ක රැදී සිටින්න
නියමයි මාර ලස්සනයි
මමත් කැමති off road jeep making යන්න පුළුවන් උපරිම මඩෙ යන්න නෙමෙයි
මේ වගේ ලස්සන ගමනාන්ත වලට යන එක
ගොඩක් ස්තුතියි සහෝ... අනිවාර්යෙන්ම
@@TravelWeekend අනිවාර්යෙන් අයියේ ඔහු ගොල්ලො මේක කරන්නේ මුදල් අපේක්ෂාවක් නැතුව අපිව දැනුවත් කරන්න
ලස්සන නිස්කලංක වැඩසටහනක්.
පවුලත් එක්කම යනවා You are a great dad
Thanks
Video එක ලස්සනයි .දිගටම කරන් යමු❤️🔥
ගොඩක් ස්තුතියි දිගටම කරමු ..
මමත් ගියා 1998. Nonperial factorya ළඟට .මෙම video eka බැලුවම එදා දැකපු සුන්දරත්වය මතක් උනා. ගොඩක් ම thnks for your traveling and presentation .
එතන ෆැක්ට්රීයේන් එහාට යන්න දේන්නේ නැද්ද බයික් වලවත්
@@lahirumadawa4722 bike එකේ යන එක ගොඩක් අනතුරු දායකයි. ඉතාම උස් වංගු සහිත පාරක් .
ස්තුතියි සහෝ...
@@TravelWeekend ❤
Wow beautiful. Bakers estate bungalow .. baker must have enjoyed the place to the fullest. To see english people have done great things to the country while they were enjoying the nature of our country. We must thank n greatful to them. Also not forgetting to thank u travel weekend for taking us with u to show all these beautiful places of our motherland❤❤❤🙏👍🤗🤗
Thank you so much for your valuable comment ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
ශෝර්ටයි, බාටායි ඕනම තැනක... සරලයි..❤
සරලයි පහසුයි 🩷🩷🩷
Video එක හරිම ලස්සනට කරල තීනව පැහැදිලිව හැමදේම ගොඩක් ලස්සනයි
බොහොම ස්තූතියි ❤️
ලස්සනට vedio කරලා තියෙනවා . Good presentation .
ස්තුතියි
ඇත්තෙන්ම ගොඩාක් අගය කල යුතු ලස්සන වැඩක්....
ඉදිරිපත් කිරිම මනා සංයමයකින් යුක්තව කලා....ගොඩාක් වැදගත් එය.....
ස්තුතියි ඔයාලට !
ගොඩක් ස්තුතියි ඔබගේ අදහස් වලට ...
බොහෝ දුෂ්කරතා විදගෙන හරිම ලස්සන වීඩියෝ එකක් කලාට හුගාක් ස්තුතියි . සැමුවෙල් බේකර්ස්ගේ අශ්වයා බෙන්ඩ් එකෙන් වැටිලා . ඒ නිසා තමා අශ්වයා සිහිවෙන්න අශ්ව ලාඩමක හැඩේට හදලා තියෙන්නේ . ඒ ගැනත් කීවා නම් හුගාක් වටිනවා .
ඇත්තටම බලන්න ආස හිතෙනවා යන්න බැරි උනත් ගියා වගේ ඒ හැගීම ඇතිවෙනවා ඇත්තට සතුයි මොකද ගොඩාක් අයට යන්න බැරි නමුත් ආස අය බලලා හරි ඒ අත්දැකීම ගැනීම ගැන
බොහොම ස්තූතියි ❤️❤️❤️.
Nonperial - never ever heard of this name before. How beautiful place is this specially bakers estate bungalow. They have built it accorfng to english style. Love to visit all these places soon. Still there is a street in london called BAKERS STREET. Thanx fr the video❤❤🙏🤗
Thank you for your valuable comment ❤️❤️❤️
ලංකාවේ මොනතරම් ලස්සන තැන් තියෙයිද?නේද?හරිම ලස්සනයි.ජය වේවා!!!♥️♥️♥️🌷🌷🌷
අනිවාර්යෙන්ම ... ජය වේවා..😍😍😍
This video gave me goosebumps, absolutely mind-blowing sceneries and one of the best travel documentaries. Felt like I am travelling to nagrak bungalow with you all. Kudos to all the team behind the effort, and can't wait to see future videos of this channel.
Glad you enjoyed our video, we hope to bring more improved videos in the future. Thank you
Please lower music or stop at all. We no need it. Traveling sound with engine roaring will fascinate us.
ඉතාම හොද video එකක්, ඉදිරිපත් කිරීමත් වෘත්තීය මට්ටමේ. සුභපැතුම් .
බොහොමත්ම ස්තුතියි
ඔය විදිහට ලස්සනට thumbnail හදන විදියේ vdioe එකක් දාන්න පුලුවන්ද please please please ❤
Danata daapu hondama video ekak. Marama lassanaiii. Good luck!
ගොඩක් ආදරෙයි.. ස්තුතියි ..
නියමයි ජයවේවා!
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි ගොඩක් ස්තුතියි ..
Kohomada jeep ekak hoyaganne.
Pls kiyanna.
අපි කැම්පස් ඉන්න කාලේ පළවෙනි දවසේ රත්නපුර පාරෙන් සිරීපාදෙ නැගලා දෙවකි දවසේ හැටන් පාරෙන් බැහැලා ඊළග දවසෙ උදේ පට්ටියපොළ ඉදල හෝටන් තැන්නට පයින් ගිහින් නන්පේරියල් වත්තට බැස්සා. ඔය බංගලාව අපිට එකපාරටම හම්බවුනහම මහ කැලේ මැද ලස්සන බංගලාවක් කොහෙන්ද කියලා අපි පුදුම වුණා. ආපහු හෝටන් තැන්න බැරියල් එක ළගට යනකොට රෑ වුනා ගොඩක්. එතකොට එයාලා අපි ආපහු ආව නැති නිසා අපිව missing list එකට දාලා තිබුණෙ. මොකද අපේ බෑග් වගයක් බැරියල් එකේ තියලා ආපු නිසා.
මාර ගමනක්කේ ගිහින් තියෙන්නේ අපරාදේ එතනින් පහලට බහින්න තිබ්බේ බෙලිහුල්ඹයට
මම ඔය බන්ගලාවේ දවස් 2 ක් නතරවෙලා හිටියා.ඔය පෙන්නපු හට් එකේ පොඩි අඩියකුත් ගැහුවා 👍👍. බන්ගලාව පිටිපස්සෙන් කැලෑ පාරක් තියෙනවා ලෝකාන්තෙට යන්න.ඉස්සර බේකර් නුවරඑළියට ගිය පාර.කලුගල්වලින් හදපු පැති බැම් තාමත් තියෙනවා අඩි පාරක්.තනිකර කැලැවෙන් වැහිලා.ඒකෙන් ලෝකාන්තෙටත් නැග්ගා .යනකොට නම් කිව්වෙ ඕකේ ගොන්නු ඉන්නවා කියලා විතරය්.ගිහින් ආවම වටේ ඉන්න අය කියනවා ගෝන්නු කන්න දිවියොත් ඕකේ ඉන්නවා කියලා.දන්නව නම් ඔය කැලෑවේ අස්සේ රින්ගන්න කියලා හිතන්නෙවත් නෑ.😆😆😆බන්ගලාවේ කරන්ට් නෑ.ජෙනියෙන් දුවන්නේ.ඒ කාලයේ දර වලින් උනුවතුර හදපු යුනිට් එකකුත් ඕකේ තිබ්බ.හරිම ලස්සනය් ඇතුල ඕකේ.
අපිත් මුලින්ම ගිය පාර ලෝකාන්තයට ගියා ඹය පාර දිගේ ඒ දවස්වල ළමයි පොඩියි පස්සේ තමා බය හිතුනේ දිවියෝ ඉන්න එක දැන ගත්තාම අපි කිසි ගානක් නැතිව කැලේ ගියේ සමහර තැන්වලදි කට්ටිය තනි තනි යෙන් .
Your Knowledge is Awesome .....Thank you Very much For Every Details
Thank you so much ❤️❤️❤️
ලස්සනයි මේ වගේ Travel කරන්න තව තවත්
ශක්තිය ලැබේවා බොහොම ස්තූති ඔබ තුමාට ලස්සන තැන් අපිට පෙන්නන්න වෙන මහන්සියට
බොහොම ස්තූතියි අපේ මහන්සිය අගය කලාට ❤️
nice presentation..we appreciate the WAY OF describing
Thank you so much 🙂
Pudumaakara lassana parisarayak.....a wageema patta telant off road driver kenek....Vedio eka lassanata ediripath karaa....
ගොඩක් ස්තුතියි සහෝදරයා ..
නියමයි
හොද විඩියෝ එකක් ලස්සනයි අපිට යන්න බැරි ද උඩට ම වාහනේ න් 4×4 වාහන වලට විතර ද උඩට යන්න පුළුවන් උඩට යන්න අවසර ගන්නේ කොහොමද
ලස්සන තැනක් බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට පරෙස්සමින් ඉන්න
4 විල් නැතත් යන්න පුලුවන් .. හැබැයි යන්න අවසර ගන්න වෙනවා වත්තෙන් එහෙම අවසර දෙන විදියකුත් නැහැ වත්තේ දන්න කෙනෙක් සම්බන්ද කර ගත්තොත් යාගන්න පුලුවන් . ආරෙයි ගොඩක් .
4 වීල් නැත්නම් මෝටර් බය්ක් .කාර් කොහොමත් බෑ.
ගොඩ කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝ එකක්.... 🌱🌴😍😍
Thank you brother
ඔබ ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කරනවා ලංකාවෙ ඕෆ් රෝඩ් ට්‍රැවල් ව්ලොග් ඉතාම අල්ප ප්‍රමාණයක් තියෙන නිසා ඔබේ මේ කර්තව්‍ය අගය කල යුතුයි.යන වාහන ගැනත් විස්තර ටිකක් කියනව නම් තව පිරිසක් එකතු වෙයි.ජය
ස්තුතියි ඹබට අගය කිරිම ගැන ... යන වාහාන ගැන විස්තර ඉදිරියේ එන විඩියෝ වලින් දකින්න පුලුවන් වෙයි ඹබතුමාගේ අදහස අපි ඹන්න ක්‍රියාත්මක කලා
හරිම ලස්සනට මාර්ගය පැහැදිලි කරනවා ගොඩක් වටිනවා ඔයගේ වැඩේට ජය ජය වෙන්න් කියලා පතනවා ❤
බොහොම ස්තූතියි !!! ❤️
සුපිරිම සුපිරි අය්යෙ නියමයි ❤❤❤
අපි ගියෙ 2002 නැග්රැක් එකේ නතර වුනා.
ගොඩක් ස්තුතියි මල්ලි . පෙබරවාරි ඉදන් බංග්ගලා් එක අරිනවාලු
Nagrak tuar eka kohomada
නගරැක් බන්ගලාවේ නවතින්නෙ කොහොමද ,කොහෙන්ද අවසර ගන්න ,වෙන්කිරීම කරගන්න තියෙන්නෙ.
Really good adventure thanks for giving that experience for us…
Thank you ❤️
Excellent and a great work.
thanks bro
නරබන අපි හැමෝම වෙනමම අශ්වාදයක ලබනවා...
බේකර්ස් වංගුව සහ නන්පේරියල් පාරේ සුන්දරවය, ඒහා බැඳුනු ඉතිහාසය, සොබා දහම සහ විස්මිත ගොන්මලේ කඳු වැටිය මිශ්‍ර වීමෙන් මෙම ස්ථානයේ සැබෑ සුන්දරත්වය පෙන්නුම් කරනවා.
මේ විස්තරය අහුවම තව සැරයක් යන්න හිතෙනවා. Video එක හුගක් හොඳට කරලා තියුනවා..
ඔව් මහත්මයා. කොපිරයිට් නිසා පසුව සව්න්ඩ් වෙනස් කරන්න සිදුඋනා. දැන් විඩියෝ වල එම අඩුපාඩුව බොහෝ දුරට හදාගෙන තියෙන්නෙ.
බොහොම ස්තූතියි ඔබේ අදහසට. 🙏🙏🙏.
හරිම ලස්සනට කරපු video එකක්,කියන දේවල් හොඳ පැහැදිලියි,මේ ගමන යන්න මට තිබ්බ ප්‍රශ්ණ ඔක්කොමට උත්තර තියනවා,keep it up 👏👏👏
ස්තුතියි ...
ඔයාලගේ දෙවැනි ලොග් එක නන්පෙරියල් බේර්කස් බෙන්.ලස්සනයි අයියා වීඩියෝ එකනම් සුපිරි. පලවෙනි පාර හෝර්ටන් පේල්ස් ගියා නේද. ❤❤
ඔව් පලවෙනි පාර අපි ලෝකාන්තයට ගියා ඒ කාලේ විඩියෝ ගැන ලොකු අදහසක් තිබිබේ නැහැනේ හරියට විඩ්යෝ එකක් නැති නිසා තමයි මේ සැරේ මේක කලේ .ගොඩක් ස්තුතියි මල්ලි
..niyamai video 1.....😊😊😊😊😊😊...Baker's bend 1t bike yanna denwada ?????
@@malithbuddhika881 ow denwa apith giya
@@uvindudissanayake thanks machan
Ehi lassana kohoma unaata veda karana kamkaruwange jeevithayagena wachanayak neha... Ara minissu thewathuwalin ,, vessata.. Heethalen,, howwata,, kiyanna wachana neha... Minisunta wanchawa,, akatayuthukam .. Soorakema...
හොදටම කරලා තියෙනවා. නියමයි
ස්තුතියි සහෝ
Wwo excellent program 👏. very beutiful..
thanks bro
Math deparak giya.harima lassana paththak.ජයවේවා
thanks brother
niyamaikeepit up
Thanks ♥️ brother
Superiiiii.....mage rata koy taram pohosathda swabawikawa....es dekata kadulut awa...mama inne peta rataka....ath ada hamba une me video eka...oyata godak pin...mama oyalat ekka hitiya wage haggemak danuna...niyama singhalen oya katha karanawa....jaya weewa....
ස්තූතියි සහෝ.
ලස්සනයි වැඩේත් පිලිවේලයි.👍😎👍😎👍😎👍😎👍😎😎👍😎
Thanks bro
මැද කඳු රටේ මිහිදුම් තිර
අහස පුරා💜🌷💛🌹☺🌼🌸🌺
කඩා හැලෙනා රිදී දිය දහරා
සිනහ සලා🌼🌸🌺☺
පටූ මාවතේ ඔබෙ රිය යයි
උමතුවෙලා🌼🌺
ඔබ අති සුන්ඳර සංචාරයක
යයි දෙරණ පුරා🌷🌷🌷🌼🌼🌼
මරු මරු ඒකත් ආදරෙයි ..
අතිශය ප්රශස්ත මට්ටමේ වෘත්තීමය ඉදිරිපත් කිරීමක්❤. මේ Channel එක 1 Million Subs ආ යුතු මට්ටමක තියෙනවා.
ගොඩක් ස්තුතයි සහොදරයා .... අපි බලමු ඉස්සරහට හොද එපිසෝඩ් ටිකක් කරමු..
හදවතේ රැදුන මතක පිරැන ලස්සනම ගමනක් මමත් 2003 සහ 2008 ගියා ලෝකන්තයට වෙනකන්ම ඔය මාර්ගයෙන් බංගලාවෙන් පස්සේ ඉතා දුශ්කර සහ අවදානම් කැලෑ මාර්ගයක් තියෙන්නෙ ලෝකාන්තය දක්වාම. ඔබගේ මෙම නිර්මාණය එම මතක අලුත් කරා ස්තුතියි ඔබට!
අපිත් ඒ කැලෑ පාර දිගේ ලෝකාන්තයට එක පාරක් ගිහින් තියෙනවා .. ගොඩක් ස්තුතියි අදහස් දැක්වුවාට.. ජය වේවා...😍😍😍
Nice 👍 apith New Zealand wala idala oyalage video balanwa…beautiful 🇱🇰
ආ..එහෙමද. . ගොඩක් ස්තුතියි .. නිව්සිලන්ඩ් ගොඩක් ලස්සනයි නේද .
ලස්සනයි... බුදුසරණයි ඔයාල හැමෝටම....
Theruwan saranai
Mind blowing! I can’t imagine myself in that adventurous trip. I wish the roads were wider to the beautiful bungalow. Sad that I won’t ever have that experience. So, many thanks for sharing your quality video.
Wishing that one day you will experience such a journey
Thank you for watching our content
wow guys superb travels✌✌✌ with n. patrol
Thanks bro
පුදුම ආසාවකින් video එක බැලුවේ.ඇත්තටම මමත් video eke හිටියා වගේම දැනුණා.ඒ තරම් තාත්විකව video කරලා තිබුණා.සමහර අය වගේ, සිංහල වචන අතරට English වචන දාන්නේ නැතුව සිංහලෙන්ම කතා කරන නිසා අහගෙන ඉන්න ආසයි.
ගොඩක් ස්තුතියි කමන්ට් එකට .. ඔයාලගේ අදහස් තමා වටින්නේ හැම විටම හොද විඩියෝ එකක් දෙන්න උත්සාහ කරන්නම්
👍🙂
Awesome video with spectacular nature of beautiful Sri Lanka.
Thanks a lot ❤️❤️❤️
සුපිරි .යන්න ආසයි .ලංකාව කොයිතරම් සුන්දර da.
අනිවාර්යෙන්ම නිවාඩු තියෙන වෙලාවට ඇවිදලා බලන්න
Super... Thank you. Really enjoyed...
Thank you too
අපිත් කැම්පස් ඉන්න කාලේ නන්පේරියල් ගියා ඒ කාලේ මෙච්චර හොදට පාර තිබුණේ නැහැ....බස් එක යන පාරේ ලී කොට වලින් හදපු පාළමක් තිබුණා....අපි නන්පේරියල් බස් ඒකේ ගිහින් බේකර්ස් බෙන්ඩ් එකට යනකල් පයින් ගියා... වාහන යන්නේ නැහැ ඒ කාලේ...හරිම දුෂ්කර සුන්දර ගමනක්.....වත්තේ ළමයි දෙන්නෙක් අපිත් එක්ක උඩටම ගියා...ආපහු එනකොට බස් එකේ ටයර් එකක් පිපිරුණා....ඒ නිසා අපිට පයින්ම කැම්පස් එකට යන්න වුණා....
මාරම කට්ටක් කාලා තියෙන්නේ හැබැයි ඹ්වා කවදාවත් අමතක වෙන්නේ නැහැ
Wawoooooo ...perfect ❤❤
අනුර අයියා වැඩේ හොඳට කරල තියෙනවා.ele ela
'Thanks nange
ලස්සන පරිසරයක්, ලස්සන තැනක්, නමුත් පාර හරහා තව වාහනයක් ආවොත් ඒක ලොකු ප්‍රශ්නයක් 🤔
Tea factory එක ළඟින් යන්න අවසර නැති නිසා, එතනින් හැරිලා ගොඩක් අයට නැවත එන්න වෙයි නේද🤔
වත්තේ පාරවල්ලේ ඒ හින්දා පටුයි . ගොඩක් අයට එහෙම වෙයි ඉහලට යන්න ක්‍රමයක් හැදුවොත් හොදයි
අද වෙනකන් දැනන් හිටියෙ නැ මෙච්චර ලස්සන තැන් තියෙ කියල ලන්කාවෙ 😍
එකනේ ඉස්සරහට දිගටබ බලන්න
@@TravelWeekend අනිවාරෙන්ම ♥
කලින් වීඩියෝ එකත් එක්ක බලද්දි මේක මරු ! හරිම කාලෙ හරිම වෙලාවට ගිහින් තියෙන්නෙ 😍❤💚🍃
මට ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහොමද ඔතෙන්ට යන්න අවසර ගන්නෙ ? හැමෝටම යන්න පුලුවන් ද ? නැත්තං බංගලාව හරි බුකින් කරන්න ඕනෙද ?
නන්පේරියල් , යකාගෙ පඩිපෙල යන්න හිතාගෙන ඉන්නව මේ අව්රුද්දෙ 😊
බංගලාව ගොඩක් කල් ඉදන් වහලා තිබිබේ මේ පෙබරවාරි මාසේ අරිනවා කිවිවා එහෙම වුනොත් ඒක බුක් කරගෙන යන්න පුලුවන් . ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට
Bike වලටත් උඩට යන්න අවසර ගන්න ඕනද
Goadak lasssanai aiiye video eka, mama dinesh a pethumge video eka balala thama oyage page eka dekke, parisarayata godak adare widiyata oya lassanata video karanawa, jaya wewa..
ගොඩක් ස්තුතියි මල්ලි..
Adunum kamak nethuwa gate eka pass karanna berida
දැන් ටිකට් එකක් අරන් යන්න පුලුවන් ..
@@TravelWeekend ok thanx
Balapu hondama travel video eka,, 100% kma parisaraye sundaratwaya
ගොඩක් ස්තුතියි
බොහොම අපුරුයි ....
ගොඩක් ස්තුතියි
Super.apeth asama place ekak.Belihuloya,Haputale,diyathalawa
ගොඩක් ස්තුතියි . ඔව් ඒ පැත්ත ගොඩක් ලස්සන පලාතක්
Patrol eka nisama full video eka baluwa 💕
ආදරෙයි ඇ....
මාරම සුපිරිම 👍👍👍👍
ස්තුතියි
Excellent work...
Thanks a lot 😊
ලස්සනයි අයියෙ vedio එක❤
Good luck ❤❤❤❤
ස්තුතියි මල්ලි ජය වේවා..
නියමයිනේ අයියා විඩියෝ ඒක ඡය වෙිවා .👍👍👍
ගොඩක් ස්තුතියි මල්ලි..
Jivitayata nodakpu dawal pannanwata godak pin api koi kalaka yannada budusaranai puttae man kuwait parassaman 👍💞💐🙏👍
තෙරුවන් සරණයි .. පරිස්සමින් ඉන්න
Dron ශොට් ටිකෙන් video එක බල්න්න ආසයි 😍
Thanks ♥️
Factory eken uda parata bike ekak ganna denneth nadda?
දැන් පුලුවන්. යම් මුදලක් අයකරනවා ඒ සදහා දන්න විදිහට නම්
Bike ekak athul karanna aya karana mudala dala washayen hari danaganna puluwan weida?
Keep it up ,fantastic❤👍
Welcome 💔
Lassanai aiye 👌🤘❤️
Thanks malli
Gahapu photoes ehema googel drive link ekakvth thiynvnm dennko❤
ape facebook page eke thiyenawa.
NICE ONE BRO KEEP IT UP
Thanks ♥️ brother
Ahamben set une.wede lassani.hodatama thiynawa.api udata yanda haduwa yanda dun ne.kohomada awasara gathe.
වත්තේ මැකන්ජගෙන් තමයි ගන්න ඕන දැන් අලුත් කෙනෙක්ලු ඉන්නේ යන්න දෙන් නැති කතාවක් කියනවා
😍😍nice video. ..nagrak banglow eka natuwa wena natara wenna puluwn gana aduu villa wage ewa tiyeda ...ee lagama wage...☺
බෙලිහුල් ඔය හරියෙන් තමයි බලන්න වෙන්නේ. දන්න තැනක් නම් නැහැ
නියමයි
බොහොම ස්තූතියි
wahane maru neh,,,,original apu patrol doule cab ekakda modify karalada?❤❤❤❤
modify karala na lokuwata .
මන් ඇහුවෙ බ්‍රෝ ඔරිජිනල් පෙට්‍රොල් ඩබල් කැබ් එකක්ද,,වැගන් එකක් කපල ඩබල් කැබ් එකක් කරලද කියල
Original patrol double cab
After watching this beautiful video, we reached this wonderful place in a kuv100 two wheel drive vehicle. It was an amazing experience.🤩💫
Great 👍
Can we book the bunglow now?
eka nm pissuwak!!!! api giye 23km awidagena. eth bend eka gawata witharai. harima lassanai video eka!!!!!!!!!!!!!
thawa thawath me wage lassana video karanna shakthiya dahirya labewa. math mage yaluwo athare share karannam meka!!!
ගොඩක් ස්තුතියි සහොදරයා ..
ඉදිරිපත් කරනවිදිය ඉතාම හොදයි මමත් මෙතන දන්නව උඩටම ගිහිල්ලනැ
ස්තුතියි ... ඔබට
බොහෝම ලස්සනයි. බුදු සරනයි
ගොඩක් ස්තුතියි
Narrator is best
❤️❤️❤️
හරිම ලස්සනයි ,❤
Good journey . Thanks
Welcome 💔
Ilagata yanna inna thana❤😊
❤️❤️❤️
පාර දැක්කම යන්න හිතෙන්නේ නෑ.වාහන ඉවරයි මේවයේ ගියාම
🥹🥹🥹
අපිත් කවද හරි මැරෙන එකේ.. වාහන නම් මොනවද ඒ වගෙද් මේ ගන්න සතුට.. නිදහස..
Hi unkal........
Matath udatama gihilla shooting ekak karanna chans ekak arandenna barida?
දැන් යන්න දෙන්නේ නැහැලු .. බංගලාව බුක් කරන අයට විතරයි යන්න දෙන්නේ 75000 ක් කියනවාලු දවසකට හරිද දන්නැහැ ටිකක් හොයලා බලන්න