කූඩැල්ලන්ට බයද?මෙන්න විසදුම් | How to prevent Leech bites

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 121

  • @Binario12
    @Binario12 3 роки тому +17

    Niyamai Kawee ❤️🙌🏾

    • @IslandGirl04
      @IslandGirl04  3 роки тому

      Thankyou so much ayya akka ❤️❤️❤️

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 місяці тому

    හරිම වටිනවා.. බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 Рік тому +3

    විෂදල, කාපු තුවාල වල තියෙන විට මොනවාද කරන්න ඕනි

  • @tharangariuhotel211
    @tharangariuhotel211 3 роки тому +6

    හොන්ද පැහැදිලි කිරීමක් .ඇත්තටම ගොඩක් වටිනව.👍

  • @Ima2325
    @Ima2325 2 роки тому +8

    අම්මෝහ් මහා ජාරවක් ඒ සත්තු නම්.පොඩි වුනාට හරිම බයයි.
    ඔය කූඩැල්ලන් ගැන අහලා තියෙන කතා එක්කත්.
    අම්බුළුවාවේ යනකොටට්ග් ඉන්නවා.සිද්ධාලේප වලටවට්ග් එල්ලෙන එකක් නෑ කියලා හිතාගෙන මම කකුල් වලයි ,සෙරෙප්පු වලයි නෑවා.ඒත් වැඩක් නෑ..අලි එවුන් කෑවා.මං බයට ඇදලා විසික් කරා වුන්ගේ දත් වත් තියෙනවාද දන්නේ නෑ.දැන් දවස තුනක් වෙනවා ඒ කාපු තැන් හිල් වෙලා.රතු පාටයි.කහනවත් එක්ක මොකක් කරන්නද මන්දා තේරේන්නේ නෑ..අනික ඒ තුවාඅ තියෙන තැන් ගල් වෙලා වගේ.😖😭

  • @anushanawarathna4429
    @anushanawarathna4429 Рік тому +1

    Dettil saha pol thel hodin kalawam kara ganna. Age unath ganna puluwan. Ath dutuwat

  • @fdhcncjcncncncncjcjcjch
    @fdhcncjcncncncncjcjcjch Рік тому

    Costic soda....sunlight..bleeching powder...dehith ( lime) hondai nangi

  • @campingfever5299
    @campingfever5299 3 роки тому +19

    මම කරන්නේ ඩෙටෝල් පොඩි ස්ප්‍රේ එකකට දාල අරන් යන එක. සපත්තු දෙක වටේට ස්ප්‍රේ කලාම කිසි අවුලක් නෑ. දුම්කොල කෑල්ලක් පොඩිකරල අරන් ගියත් හරි කූඩැල්ලා කැරකිලා වැටෙන්නේ. 😁 ගොඩක් හොඳයි මේ වීඩියෝ එක. ජයවේවා !

    • @IslandGirl04
      @IslandGirl04  2 роки тому

      🤍🤍🤍

    • @priyankanamali8809
      @priyankanamali8809 2 роки тому

      තව පැගිරි ටිකක් ගවනම් හරි

    • @nadunature
      @nadunature 16 днів тому +1

      දිගටම තියෙනවා නේද...ස්පෙු් කරාම

    • @campingfever5299
      @campingfever5299 16 днів тому

      @ වතුරෙ ගියොත් හේදෙනවා. ආයෙ ගහන්න ඕන.

  • @chandanakumara2589
    @chandanakumara2589 Рік тому +1

    Aiyo ape patte hama tanam inava. Apinam ganan gan na kadala visikaranava. Kale yanakota boot dala pichuna oil tikak gagannava boot vala ekekvat en na

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 Рік тому +4

    කූඩැල්ලන්ට අපි යද්දී හොදට ඉව තියෙනවා..අපි යද්දී උන් ගල් උඩ තණ කොළ උඩ කෙලින් වෙලා බලාගෙන ඉන්නවා..අපෙ ඉව උන්ට නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම සැර සුවඳක් තියෙන දෙයක් ගාන්නම වෙනවා..පැගිරි තෙල්,කපුරු තෙල් අයඩෙක්ස් සිද්ධාලේප වගේ සැර දෙයක් කකුල් වල සපත්තු වල ගාන්න ඕනි..මාළු කෑල්ලක් මස් කෑල්ලක් බිමට ලං කරලා බලන්නකෝ ලෙ ගදට උන් පොකුරු පිටින් ඇදිලා එනවා...හරියට පුසන්ට මාළු වල ඉව වැටුණා වගේ උනුත් ලෙ ඉවට එනවා..

  • @FreeFire-eq5pw
    @FreeFire-eq5pw 6 місяців тому

    Kudallan sadheha hadene soap man gawe thiyenewa .oni aye danwanne pahathe no .ekete

  • @BIT-to-BIT
    @BIT-to-BIT 3 роки тому +9

    දුන්කල ගාන්න පුලුවන්.දෙහි ගාන්න පුලුවන්.සබන්.සැනටයිසර් . මේ වගෙ එවටත් කූඩැල්ලො එන්නෙ නැ

  • @sandyaramanicostha3797
    @sandyaramanicostha3797 5 місяців тому

    Koodalan kapu wishata thuwalawee kasanawa. Ta komarika piththak dekata pala kakulwala ema jel thadin ganna kshanika sahanaya de

  • @sachithgamage3595
    @sachithgamage3595 3 роки тому +1

    Lunu,dunkala,dheyi,saban, mewa visadhum.

  • @sajeeperera2275
    @sajeeperera2275 2 роки тому +1

    Mama danna tharamin hand sanitizer use karannath puluwan. Kuudalla kakule ellunu thanata spray karapu gaman kuudallawa bimata watenawa. Mama eewidihata karala thiyenawa.

  • @ruwanmaduranga9690
    @ruwanmaduranga9690 2 роки тому

    Dhunkalayi dhehiyi abarala choru wak hadhala ganna

  • @adithyaprabash2994
    @adithyaprabash2994 6 місяців тому

    leed shoks ⁣colombo කොහෙද තියෙන්නේ

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka9521 2 роки тому +5

    Sanitizer🔥🔥🔥🔥. කූඩැල්ල left😁

  • @DeeWalkers
    @DeeWalkers 3 роки тому +4

    niyamai kavee good luck
    niyama video ekaka hamotama balannawatinwa
    පැගිරි තෙල් වලට එන්නෙම නැහැ අත්දුටිමි ප්‍රත්‍යක්ෂයි
    අනික කූඩලු වලට එන්නෙත් නැහැ

    • @IslandGirl04
      @IslandGirl04  3 роки тому

      Thankyou! Mamath try karannam igawa para 💓

    • @maxsagara4973
      @maxsagara4973 2 роки тому +1

      සිරාවටම .පැඟිරි තෙලට එන්නෙ නැහැ .👍

  • @captainnemo3958
    @captainnemo3958 Рік тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰❤️❤️❤️❤️

  • @traveldeck7308
    @traveldeck7308 3 роки тому +2

    sanitizer spray එකත් වැඩ කරනවා..
    හැබැයි ගාන තමයි අවුල..

  • @lakshithawijesinghe3160
    @lakshithawijesinghe3160 2 роки тому +2

    Apply detol and coconut oil

  • @roshinikumari4597
    @roshinikumari4597 2 роки тому

    Monawa dammat kudallongen beranna nm ba mkoda atdakim tiyanawa kemikal wagons thathai kalaya kudallo inna

  • @romaboy1202
    @romaboy1202 2 роки тому

    Mage kudalla kala kala ethana දදයක් dala thiyenne🤕 beheth kiynnko aek hoda wenn🤕

  • @tharindu8076
    @tharindu8076 8 місяців тому

    Detol mix with coconut oil this would be perfect 🍀🍀🍀🌱🌱🌱🌱🌱

  • @sasindulakruwan2742
    @sasindulakruwan2742 Рік тому

    Siddhalepa one of the best soutions..apply it on your leech socks top part to maximise the results👍

  • @prasannabandar5883
    @prasannabandar5883 2 місяці тому

    කපුරු තෙල්, සිද්ධාලේප, අයොඩෙක්ස් වැනි විශේෂ සුවද සහිත බාම් වර්ග තෙල් වර්ග , ඉක්මනින්ම ජලයේ දිය නොවෙන නිසා කූඩැල්ලන් එල්ලෙන්නේ නෑ...

  • @wasanthakumudu2119
    @wasanthakumudu2119 25 днів тому

    පොල්තෙල් ටිකකට ඩෙටෝල් පොඩ්ඩක් දාලා ගාන්න එන්නේ නැ කොහොමවත්

  • @99sldfun82
    @99sldfun82 Рік тому

    Kudallan bada athulata yanawada

  • @dctvyoutube9564
    @dctvyoutube9564 Рік тому +5

    පැගිරි තෙල් ගාන්න කකුලෙ කුඩැල්ලො එල්ලෙන්නෙ නැ😇

  • @sasithodeuni989
    @sasithodeuni989 2 місяці тому

    Kapu thuwala walata mokd krnne

  • @DilshanPushpakumara-k6s
    @DilshanPushpakumara-k6s Рік тому +1

    මෙහෙ සමහර අය කුඩැල්ලො දෙපැත්තට අදිනවා 😢

  • @lakshaniperera8938
    @lakshaniperera8938 3 роки тому +1

    Watina vlog ekak 👆🏻👊❤️❤️

  • @maxsagara4973
    @maxsagara4973 2 роки тому +2

    පැඟිරි තෙලට එන්නෙ නැහැ .ටිකක් අමුතු සුවදක්.ගඳක්.🙂හැබැයි කූඩැල්ලන් ලඟටවත් එන්නෙ නැහැ .

  • @praneeshasilva4277
    @praneeshasilva4277 3 роки тому +3

    Apply "pangiri thel" around the feet and in between toes. They hate that smell

    • @IslandGirl04
      @IslandGirl04  2 роки тому

      ♥️♥️♥️

    • @maxsagara4973
      @maxsagara4973 2 роки тому

      මේක ඇත්තක් .පැඟිරි තෙලට එන්නෙ නැහැ කූඩැල්ලන් .👍

  • @තිළිණි-ඨ2ජ
    @තිළිණි-ඨ2ජ 3 роки тому +1

    Kawee akkah ❤️😍

  • @himashamadu3501
    @himashamadu3501 Рік тому

    Thanks akka❤

  • @KadThushan
    @KadThushan 3 роки тому +3

    වටිනවා මේ විඩියෝ එකනම් ♥️

  • @wimalranaweeratunga850
    @wimalranaweeratunga850 2 роки тому +1

    mehema video ekak karapu ekata thanks. travel karanna thiyena lokuma prasne matanam meka.

  • @Atsandsrilanka122
    @Atsandsrilanka122 3 роки тому +1

    Kuruduthel niyamai

  • @sureshmadu7719
    @sureshmadu7719 8 місяців тому

    ඩෙටොල් පොල්තෙල් 1:2 කලවම් කරල ගාන්න,කූඩැල්ල ඇගේ එල්ලිලා ඉදෙදි ලුනු දාන්න එපා නේද කූඩැල්ල ලේ වමනෙ කරනව

  • @akilashiwatha9005
    @akilashiwatha9005 2 роки тому +1

    Pegiri tel 100 ya100k hodai kudellanta

    • @Ima2325
      @Ima2325 2 роки тому +1

      හරියනවද ඇත්තටම මට නම් එපාම කරපු ජාතියක්.ගමනත් එක්කන් එපා වෙනවා

    • @maxsagara4973
      @maxsagara4973 2 роки тому

      සිරාවටම පැඟිරි තෙලට එන්නෙ නැහැ .👍

  • @nisalsuranga7703
    @nisalsuranga7703 3 роки тому +1

    kudallek kala galawaddi dath wage thuwale ithuru unoth monada karanna puluwan akke

  • @twentyone2d
    @twentyone2d 3 роки тому +4

    Nice one kawee! Sorry, island girl😆 cheers mate!

  • @rohanakumara587
    @rohanakumara587 Рік тому

    Saban.ganna.atakota.anna....

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna Рік тому

    විට කෑමට ගන්නා දුම්කොළ තෙමල ගෑවම කූඩැල්ලන් වැටෙනව , කහට ගසක පොත්ත හොඳයි තවද තලා ව්ගයක් තිබෙනව ඒවත් හොඳයි

  • @virajasanka5288
    @virajasanka5288 3 роки тому +7

    විට කන හුණූ තියන්න විතරයි ඔනේ🎯

  • @DonsMartialArt
    @DonsMartialArt 3 роки тому +4

    සපත්තුව වටේ සිද්දාලේප ගන්න ...එකත් හොදයි

    • @Ima2325
      @Ima2325 2 роки тому +2

      හරි ගියේ නෑ..මම සිද්ධාලේප එක ඉවර වෙනකන් සෙරෙප්පු දෙකෙයි කකුල් වලයි ගෑවා.
      ඒත් කෑවා අම්බානක.ඒ මදිවට තාම තුවාලේ තියෙනවා 😖

    • @DonsMartialArt
      @DonsMartialArt 2 роки тому +1

      @@Ima2325 මම මීමූරේ යනකොට කරපූදෙයක් .....ඇයි දන්නේනෑ ඔයාට හරිගියේ නැත්තේ...මම boot දෙකක් දාලා ගියේ...ඒක පුරාම සිද්ධාලේප ගෑවා...මගේ කකුල් දිගේ ආවේ නෑ....සිද්දාලේප සැරට....අනිත් හැමෝගෙම පිටේ හිටන් කූඩැල්ලෝ හිටියා ....මගේ එකෙක් විතරයි නගින්න try kale.....ඌත් ටිකක් නැගලා වැටුනා...සමහර විට ඔයා සපත්තු දෙකක් දාලා නැති නිසා ...ලේ සූවදට කූඩැල්ලන්ගේ බලවත් කූඩැල්ලෝ ....අබියෝගය භාරගෙන ඔයාගේ කකුල්දිගේ නැග්ගා වෙන්නත් පුලුවන්....එහෙම නම් අපි කරන තව දෙයක්ක්තියෙනවා .....sanitizer හිස් bottle එකකට detol දාලා සැරෙන් සැරේ spray කරකර යන්න .... ඊට කලින් හොදට කකුල් වල detol gaanna ....හැබැයි එත් කොහොම හරි එකෙක් දෙන්නෙක් නගී ......මොනවා කරන්නද අපිත් ගොඩක් අකමැති ජරා සත්තූ ජාතියක්

    • @Ima2325
      @Ima2325 2 роки тому +2

      @@DonsMartialArt ඔව් මම shoes නෙවේ දාගෙන ගියේ.ඒත් මම විතරයි සිද්ධාලේප ගෑවෙත් මගේ කෑවා..තුන් හතර දෙනෙක්ම.අනේ මන්දා...උන්ට අවුලක් නැතුව ඇති.😟

  • @resh_r.r
    @resh_r.r Рік тому +1

    දෙහි බෑයක් අරන් ගියත් ඇති...🥲🔥

  • @rtanner2421
    @rtanner2421 Рік тому

    Kavee akka 😍❤️

  • @express6468
    @express6468 2 роки тому +10

    කූඩැල්ලන්ට leech socks දැම්මා කියලානම් වැඩක් නෑ. උන් ඒත් එනවා උඩට ගේමක් නැතුව. අත්දැකීමෙන් කියන්නේ. කූඩැල්ලන්ට මන් දන්න හොඳම විසඳුම නම් එකක් ලුනු දාගෙන යන එක. අනික ඩෙටෝල් දාගෙන යන එක.

    • @isuruudayangaisuruudayanga2314
      @isuruudayangaisuruudayanga2314 Рік тому +1

      සිද්දාලේප ටිකක් ගාගේන පලයං කූඩැල්ලා කොහේං ගියාද නෑ

    • @alankarageleela1704
      @alankarageleela1704 Рік тому

      Ane kudellek kewama mokada k oni kiyankooo danwanam. Eya bima duwanawa dekka. mge kakule agillen le gihin tiyenawa dakke passe. Ge pura tena tena gewila.... ethanin tawa le giya. Den ethana kasanawa.... podi bibilak wageth dala. Ane eka ibe hariyanwada? Mona hari weida? Ekata k monawa hari tiyenwada? Eka dakka wele idala mulu agama kasanawa naliyanwa wage. Plz danna knk nam rly krnna

  • @slkaviya_bus_kingdom
    @slkaviya_bus_kingdom Рік тому

    දුම් කොලයි සන්ලයිටුයි එකට අබරල ගැවමත් හරි

  • @rohanajayasekara1226
    @rohanajayasekara1226 2 роки тому

    Detol + coconut oil mix karala agena yanna ...

  • @dulmisiriwardana408
    @dulmisiriwardana408 Рік тому +1

    කූඩෑල්ලොන්ට සෙන්ටයිස හොදයි,සෙන්ටයිස එකක් අරම් ගිහින් කූඩැල්ලෙක් එල්ලුනාම සෙන්ටයිස ප්‍රෙශ් කරන්න ,ඉබෙම කූඩැල්ලා හැලෙනවා🙂

  • @gayantharanga1238
    @gayantharanga1238 3 роки тому

    Kavi akka ❤❤👌

  • @harshazayon1489
    @harshazayon1489 2 роки тому

    Alam kakulata Sera nadda

    • @yesican5053
      @yesican5053 2 роки тому

      එහෙම නම් දන්නෙ නෑ

  • @이근은-n8n
    @이근은-n8n 2 роки тому

    Hunu tibbat kudalla halenawa kana hunu

  • @Isurukumara1996.
    @Isurukumara1996. 2 роки тому +1

    බේබි සබන් ගාල ඊට උඩින් පොල්තෙල් ගෑවමත් හරි.

  • @hasithahasitha5795
    @hasithahasitha5795 2 роки тому

    api datol ganwa

  • @amashakyawijayasundara1338
    @amashakyawijayasundara1338 3 роки тому

    bulath kola👌

  • @තිළිණි-ඨ2ජ
    @තිළිණි-ඨ2ජ 3 роки тому +2

    Island girl 😻❤️

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna Рік тому

    තවද සැනිටයිසර් උනත් හොඳයි

  • @rockyshana3493
    @rockyshana3493 3 роки тому

    Mehemau oya mkt nattnm dehi hari saban hari ganna

    • @dikshandiknas9774
      @dikshandiknas9774 3 роки тому

      දුම්කොළ දෙහි හොදයි

  • @hiranrhiran7701
    @hiranrhiran7701 2 роки тому

    sunlait

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 Рік тому +1

    සැනිටය්සර් කුප්පියක් රැගෙන යන්න ස්ප්‍රේ කරහම ටක් ගාලා ගැලවෙනවා

  • @philodendronssrilanka2739
    @philodendronssrilanka2739 2 роки тому +2

    කුඩැල්ලො ප්‍රස්නයට හොඳම විසඳුම සිද්දලේප.දැනහිසෙන් පහල හොදින් සිද්ධාලේප ගාන්න. කුඩැල්ලො පැත්ත පලාතේ එන්නෙ නැ

    • @IslandGirl04
      @IslandGirl04  2 роки тому

      🤍🤍🤍

    • @RandimaMaleesha
      @RandimaMaleesha Рік тому +1

      ශුවර්ද

    • @philodendronssrilanka2739
      @philodendronssrilanka2739 Рік тому

      @@RandimaMaleesha සුවර්.අපි කැලේ යනකොට යන්නෙම සිද්ධාලේප ගගෙන.කවදාවත් කුඩැල්ලෝ කන්නෙ නැහැ

  • @lalbandarakulasekara2949
    @lalbandarakulasekara2949 Рік тому

    ඩෙටොල් වලට ගැලවිලා වැටෙනවා

  • @kavindunethsara8674
    @kavindunethsara8674 2 роки тому +1

    සබන් ගාන්නත් පුලුවන්

  • @wdgunathilaka4163
    @wdgunathilaka4163 Рік тому

    Ai sabangavama

  • @madumaliasangika4547
    @madumaliasangika4547 9 місяців тому

    කවදාවත් kodellenta ලුණු දන්න එපා

  • @priyadarshaniaberathna5631
    @priyadarshaniaberathna5631 Рік тому

    විටට කන හුනු ගාගෙන ගියාම කන්නෙනෑ

  • @charunirandeniya9044
    @charunirandeniya9044 3 роки тому +4

    සන්සිල්ක් හොඳයි කූඩැල්ලන්ට ❤❤

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 роки тому +2

    අක්කේ දෙනියායේත් එන්න සිංහරාජ .. ෆැට්නා ... ගොන්ගල බලන්න

    • @IslandGirl04
      @IslandGirl04  2 роки тому

      Mallii mama deniyaye, mage gama deniyaye dan inne galle unata ❤️

    • @sasvindunirvan860
      @sasvindunirvan860 2 роки тому +1

      ආ එහෙමද අක්කේ මම පල්ලේගම අපෙත් කබානක් තියනවා

    • @IslandGirl04
      @IslandGirl04  2 роки тому +1

      @@sasvindunirvan860 ශා! හොදයිනේ... නියමයි මල්ලී

  • @ransilumutugala6164
    @ransilumutugala6164 2 роки тому

    ලුනු වලට හෝදයි

  • @ShanikaLiyanage-d5s
    @ShanikaLiyanage-d5s Рік тому

    නිල් සබන්

  • @travelwithfriends2661
    @travelwithfriends2661 2 роки тому

    😘

  • @nimaldeshapriya8811
    @nimaldeshapriya8811 Рік тому

    ඩෙටොල් වතුර මිශ්‍රකර කුඩැල්ලට ස්ප්‍රෙකිරීමෙන් කුඩැල්ලො කරවෙලා විනාශ වෙනවා

  • @janakarathnaweera6918
    @janakarathnaweera6918 Рік тому

    කූඩැල්ලෝ ඉන්න තැන දෙහි ගාන්න

  • @malkifernando6680
    @malkifernando6680 3 роки тому +1

    😁😐😫😫🤐

  • @usithadulanja3579
    @usithadulanja3579 3 роки тому +1

    ❤👈

  • @kasundiss7921
    @kasundiss7921 2 роки тому

    අලු හුනු,පැගිරිතෙල්.

  • @kasunketawala3752
    @kasunketawala3752 2 роки тому

    Saban

  • @junglelibrary4630
    @junglelibrary4630 Рік тому

    නාරං යුශ හොන්දයි ලු

  • @chanaka4716
    @chanaka4716 3 роки тому

    ඩෙටොල් ගාන්න