මහ කැලේ මැද කඳු වලට මැදිවුණ උඩුගල්දෙබොක්ක & ගලමුදුන ගම්මාන❤⛰️🍁🍂☘️

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 88

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 3 місяці тому +2

    අනේ පව් මොන තරම් කට්ටක් කනවා ඇත්ද ජිවත් වෙන්න ගමේ අය කාටවත් බඩගින්නෙ ඉන්න නොලැබේවා

  • @asanka689
    @asanka689 Рік тому +3

    මල්ලියේ උඹේ ලස්සණ ගම්මාන වැඩසටහන් මම මේ හම්බෙන් වගේ බලන්න ලැබුණේ බලු සැණින්ම උඹට ලයික් එකකුත් දාගෙනම Subscribed කරා.මල්ලෙයේ ඔයවාගේම වැඩසටහන් කරපං පරසරයට ඇඟලුම් කරණ උම්බවගේම තවත් අය ඔය ලංකාවේ සිටියානම් අද රට කොතරම ලස්සනවෙවිද? ඉතින් අපි උඹගේ අලුත් එකත් එනතෙක් බලං ඉන්නේ අපි කට්ටිය පුළුවන් තරම් ලයික් කර share කරන්නම්.

  • @supundulangamaths8417
    @supundulangamaths8417 Рік тому +19

    Superb voice and attractive presentation මල්ලි... තව මාස කිහිපයකින් ලංකාවේ හොදම vlogger කෙනෙක් වෙනව.. මේ comment එක මතක තියාගන්න. සුපිරි 💯💯

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +1

      අඩේ ගොඩාක් ස්තූතී අයියා.මෙහෙම comment එකක් ආව පළවෙනි පාර 🤭❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 3 місяці тому +1

    ලුණුයි බතුයි එක්ක හරි කන්න ලැබේවා ඒ මිනිස්සුන්ට

  • @tyronesilva4331
    @tyronesilva4331 7 місяців тому +2

    මල්ලි ගම් වලට ගියාම ගමේ මිනිස්සු සමග කථා බස් කරල විස්තර දැනගෙන විස්තර කරන්න ඒක ගොඩාක් වටිනවා 🙏👍 ස්තුතියි

  • @nilukaviraj660
    @nilukaviraj660 Рік тому +6

    ලංකාවෙ හොදම vlogger කෙනෙක් වෙනවා sure ❤

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +1

      ඒ comment එකට නම සිරාවටම tnq aaa ⛰️💚❤️💚❤️💚

  • @rasindujanith5217
    @rasindujanith5217 Рік тому +8

    ජීවිතේට අමතක නොවන තවත් එක් ගමනක්❤

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 4 місяці тому

    කරණ මොකක් හො දෙයක් අවංකව කරන්න් ඔයා මේ කරන විදිහ හරි කිසිදාක වෙනස් නොවි මිනිසුන්ට මේවා ඉදිරිපත් කරන්න ඔයාට වරදින්නේ නෑ පුතා❤❤❤❤❤❤

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 Рік тому +3

    විඩීයෝ ය පටන් ගැන්ම සුපිරි ලංකා වට ආදරේ කරන්න සියලූම පැතුම් ඉටුවන වූ සුභ ගමනක් සැමට!!!

  • @sampabandara6376
    @sampabandara6376 Рік тому +8

    සුපිරි ගමන...❤
    2018 මන් ගියා ඕය ගම් දෙකටම හැබැයි පයින්මයී... උඩගලදෙබොක්කෙන් කිලෝ මීටර් තුනක විතර දුර අඩිපාරක් තියනවා කුවේණිගල පාමුලින් ගලමුදුනට යන්න පුලුවන් .. එක ගියේ අපි.. ගමේ අයටත් පුදුම උනා ඒකෙ ආවා කීවාම ඒ අඩිපාරෙ කැලෙන් වැහිලා ගම් දෙක වෙන්වෙලත් ඒ වෙද්දි අවුරුදු 5කව වැඩියී කීවා. තවමත් ඒ පරිසරයනම් වෙනස් වෙලා නැහැ. 😍🤩❤

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +2

      මරුනේ.තාමත් පාර හොයාගන්න පුලුවන්. ඒත් මේ දවස් වල උඩුගල්දෙබොක්කාවෙ අලි පිරිලා ඒක නිසා ටිකක් අවුල්. ❤🍃💚

  • @thusithaindika444
    @thusithaindika444 Рік тому +4

    එකම නරකේ ඉක්මනින් හිටපු ගමන් වීඩියෝ එක ඉවර වෙන එක. තව තිබ්බා නම් තව බලනවා. ලස්සනයි මලයා. මේ රට මොන තරම් සුන්දර ද... මේක ඇත්තටම සුරපුරයක්. ජය වේවා මල්ලී. තවත් මේ වගෙ සොඳුරු ගමනාන්ත වලට යන්න ශක්තිය ලැබේවා...!

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому

    නොයිදුල් ගමක් බොහොම පව් මේ අයගෙ ජීව්ත

  • @dinethmihidum4642
    @dinethmihidum4642 Рік тому +2

    නියමයි පුතා .......

  • @rasindujanith5217
    @rasindujanith5217 Рік тому +6

    කොහොම විස්තර කරන්නද??? ඒ සුන්දරත්වය ❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +1

    පුතා විදේශිකයන්ට මේ සුන්දර ලංකාව තිබුනානම් තියෙන සම්පත් ලස්සන ගස් වැල් හැමදේම තියෙනවා මේ දේවල් නැහැ කියන්න නැහැ මන් ඉන්නේ කුවේට් වල මේයාලාට තියෙන්නේ කාන්තාර පලතුර කට තියෙන්නේ රට ඉදි මසන් අනිත් හැමදේම වෙන රටවල් වලින් ගේන්නෙ අපේ තනකොල ගහක්වත් අහක දාන්නේ නැතිවෙයි අපිට හැමදේම සුබාවයෙන් තිබිලාත් පිටරටින්ට වහල්ලුවෙලා පාලකයන්ගේ වැරදි පාලනයක් නැතිකම සුන්දර ලංකාව හදවතින්ම ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් පින් හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      වටින comment එකක් ඒක නම්❤️💚🍂☘️

  • @kanishkawickramasingha8417
    @kanishkawickramasingha8417 10 місяців тому

    මූනටම අල්ලගන වීඩියෝ එක කතා කර කර යන්නෙ නැතුව කැමරාව වටේට අල්ලන ගමන් කතා කරානම් මරු කියල හිතෙනව.. මොකද යන්න බැරි අපිට එතකොට තවත් ලස්සනට බලාගන්න පුලුවන්.. උඩගල්දෙබොක්කටයි ගලමුදුනටයි වැඩිය ඔයාගෙ මූනනෙ පේන්නෙ... හොඳයි ලස්සනයි.සුබපැතුම්

  • @madushagunawardhana3867
    @madushagunawardhana3867 Рік тому +1

    Niyamai පුතා . Galanudune ali nedda

  • @yakdessalk
    @yakdessalk Рік тому +1

    💚😍 බලද්දි හිත මාර විදියට සහැල්ලු වුනේ

  • @silithaishan2470
    @silithaishan2470 Рік тому +1

    නියමයි මල්ලි .....

  • @devikadamayante4180
    @devikadamayante4180 Рік тому +1

    මටත් ආසයි එ ගම බලන්න යන්න එක් දැන් බැඑවා වගෙ තමයි ඔයා තව විඩියො එකක් අරන් ⁣ඉක්මනට එන්න

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      ගොඩාක් ස්තූතී ☘️🍃😊❤️🙏

  • @charithayaparathne3478
    @charithayaparathne3478 Рік тому +4

    ඒක මරු...🥰💖💚

  • @herathbandara7700
    @herathbandara7700 Рік тому +1

    හරිම වට්නවා. සතුටුයි ..

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 4 місяці тому

    ලස්සණයි පුතා ❤❤❤❤❤❤

  • @dinethmihidum4642
    @dinethmihidum4642 Рік тому +1

    ගුන බුස 😎

  • @dhhz2882
    @dhhz2882 4 місяці тому

    Lassanai puthe jekson anthani wage kalakarayek wenna ❤❤❤❤❤❤❤❤😂

  • @kalyanikumari7604
    @kalyanikumari7604 Рік тому +2

    ඔයා අපේ කරල්ලියද්ද විදුහලේ දක්ෂ දරුවෙක්නේ බුදු සරණයි පරෙස්සමෙන් කවුද කියල නම බලන්න

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +1

      කල්‍යානි මැම්ඩ ද මේ 😊

    • @kalyanikumari7604
      @kalyanikumari7604 Рік тому

      ඔව්නේ

    • @kalyanikumari7604
      @kalyanikumari7604 Рік тому +1

      පුතේ ඔයාගේ තොරතුරු දැනගන්න ආසයි

  • @AnandaHapuarachchi-p1k
    @AnandaHapuarachchi-p1k 7 місяців тому

    Me chanal ekata mn aluth.. harima lassanata meka malli oya karanawa

  • @thilakranasingheranasinghe776

    Eala.eala. 2:36

  • @asokaasoka2036
    @asokaasoka2036 Рік тому +1

    Subagaman oyalata game aya samaga tikak katha kalanam godak hodai

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      මූණවල් පේන්න දාන්න කැමති නෑ. මම කතා නම් කලා 😊😁

  • @piyumishashikala3539
    @piyumishashikala3539 Рік тому

    Aasama kenek❤️🍃✨

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Рік тому

    Lassana fairy tale ekak vage

  • @kalyanikumari7604
    @kalyanikumari7604 Рік тому

    බයික්වල යනකොටබලන්න බයයි දෙවි පිහිටයි පුතේ

  • @bandaraweeraseakara
    @bandaraweeraseakara Рік тому

    Supiri

  • @akashiduwara098
    @akashiduwara098 Рік тому

    batariya marukarahama hari

  • @chamindaweerasinghe9235
    @chamindaweerasinghe9235 19 днів тому

    Game sambanda karaganna nambarayak denna puluwanda

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Рік тому

    Budu saranai devi pihitai putha

  • @nipuniperera1867
    @nipuniperera1867 Рік тому +1

    නියමයි ❤❤❤

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 Рік тому

      putha oyata lassana voice ekak thiyenne. godak honda lassana vedio karanna idiriyatama yanna lebeva god bless.

  • @TravelCrazy0
    @TravelCrazy0 11 місяців тому

    Brother ❤

  • @devikalekamge5716
    @devikalekamge5716 Рік тому

    👍👍❤❤

  • @dimuthkalhara2823
    @dimuthkalhara2823 Рік тому +2

    💗💗

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Рік тому +1

    නියමයි අති විශිෂ්ඨයි👍👍👍👍👍👍👍

  • @sinhalabro
    @sinhalabro Рік тому +1

    සුපිරි

  • @SajithMadushanka-fn3bo
    @SajithMadushanka-fn3bo Рік тому +2

    ❤❤❤

  • @ViaZain
    @ViaZain 10 місяців тому

    🙏🥰🥰🥰🥰🥰👍

  • @etharanga
    @etharanga Рік тому +1

    Malli supriyak thama ithi

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 Рік тому

    Wow,lassana gamak...💙❤

  • @nadaya19
    @nadaya19 Рік тому

    ❤Superb

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 6 місяців тому

    🎉🎉🎉🎉🎉🎉❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому

    😘😘😘😘😘👍👍👍👍

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n Рік тому +1

    💯💯💯💯🌹💕🌹💕🌹💕🌹💕🌹

  • @minoligeethmahettiarachchi280

    🖤💕

  • @ravinduthilakasiri3979
    @ravinduthilakasiri3979 Рік тому

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Рік тому +1

    ඔයාල ගොම්බානිය ගියාද ඔය දවස වල වගේ ..

  • @thilinabandara9057
    @thilinabandara9057 9 місяців тому

    උඩුගල්දෙබොක්කාව ගමේ ග්‍රාමසේවක හරි කවුරුහරි සම්බන්ධ කර ගන්න විදියක් දන්නවද

  • @douglaswijesinghe3852
    @douglaswijesinghe3852 4 місяці тому

    සංගීතය කන්
    පලයි

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Рік тому +2

    මෙිවගෙ දුස්කර ගමකට නැති උදව් මොටද බලධාරීන්ගෙ ඇස් ඇරේවා

  • @basnayakec
    @basnayakec 11 місяців тому +1

    මල්ලිගෙ program ඉතාම හොදයි...
    මේ ගම්මාන දෙකටම අපිත් ගියා.. වල් අලින්ගෙන් මේ දක්වා කාටවත්ම කරදරයක් වෙලා නැහැ... මිනිස්සු බොහොම සිල්වත්ව ඉන්න නිසා වෙන්න පුලුවන් ..

    • @watenpiten-9810
      @watenpiten-9810  11 місяців тому

      Tnq ayya 🙏💚❤️.....නෑ නෑ අයියා.උඩුගල්දෙබොක්කේ මේ ලඟඳිත් කෙනෙක් මැරුණා අලිය ගහලා

  • @Greatsecond
    @Greatsecond Рік тому +2

    🥺🥺🥺🥺 ❤️❤️❤️✌️✌️✌️

  • @chavindu8659
    @chavindu8659 11 місяців тому

    වීඩිඔ කරන්න ගොඩාක් උන් ඉන්නවා එකෙක් නෑ හදලා දෙන්න . මම උබට වැරද්දක් කියනවා නෙමෙයි

    • @watenpiten-9810
      @watenpiten-9810  11 місяців тому

      මේ video බලන්නත් ගොඩක් උන් ඉන්නවා. එත් එකෙක් නෑ හදල දෙන්න. හැමෝම බොරුවට comment දානවා විතරයි.( මම උඹට වැරැද්දක් කීවා නෙවෙයි(

  • @dinethmihidum4642
    @dinethmihidum4642 Рік тому +5

    නියමයි පුතා .......

  • @nuwanlakshan3698
    @nuwanlakshan3698 Рік тому +2

    ❤️❤️❤️❤️

  • @NadeeshaSanjeewani-s9s
    @NadeeshaSanjeewani-s9s Рік тому

    ❤❤❤❤❤