- 115
- 579 713
WATEN PITEN - වටෙන් පිටෙන්
Sri Lanka
Приєднався 8 лис 2015
ශ්‍රී ලංකාවේ සොඳුරු තැන් සොයා රස්තියාදුවේ.....
king රාජසිංහ සුද්දට අහු වුන " බෝමුරේ "|| Perumal Falls
king රාජසිංහ සුද්දට අහු වුන " බෝමුරේ "|| Perumal Falls
Переглядів: 567
Відео
බලන බලන අත class cut කරල ආපු couples වලින් පිරුණු Galaboda ඇල්ල🏕️👨❤👨
Переглядів 4659 місяців тому
Galaboda waterfall is one of the famous waterfall located in sri lanka. There is a small hike reach tothe waterfall but it`s very easy hike. Visit and feel it ❤️💚
වැස්සෙ නැත්තම් සෝක් ගමන || කලින් අහලවත් තිබ්බෙ නැති වැවකැලේ වැව☘️🏕️❤️
Переглядів 60810 місяців тому
වැස්ස නිසා අහම්බෙන් යන්න ලැබුණ දිය ඇලි ගොන්න 😊❤️🏕️🌿💚☘️
ගම්පහ කෙනෙකුට යන්න පුළුවන් උසම තැන - Maligathanna
Переглядів 53511 місяців тому
ගම්පහ කෙනෙකුට යන්න පුළුවන් උසම තැන - Maligathanna
මුළු ලෝකෙන්ම දුම්බර විතරක් ඉන්න පෙති අං කටුස්සා🦎🦎 | Knuckles 5 Peaks
Переглядів 1,2 тис.11 місяців тому
හොඳයි ඉතින් ඔන්න එහෙනම් අද knuckles වල දෙවනියට උසම කඳුවැටියට අපි ගිය ගමන තමයි මේ . ඉතින් මේ 5 peaks වලට ප්‍රධාන පාරවල් දෙකකින් අපිට පුලුවන් ලඟා වෙන්න. එකක් තමා තංගප්පුවේ ඉඳල එන පාර. අනිත් එක තමා බඹරැල්ලෙන් එන පාර. මේ කොයි පාරෙන් ගියත් පලවෙනි peak එකට කලින් මේ පාරවල් දෙක මුණගැහිල තනි පාරක් විදිහට තමා උඩට යන්න තියෙන්නෙ. Bike එකක හරි 4*4 වාගනේක යනවනම් ලේසිම පාර තමා බඹරැල්ල පාර කියන්නෙ. මොකද තංගප්ප...
බඹරු විමානෙක තියන ලිහිණියාගල කන්ද || ධනපති පුත්තු
Переглядів 725Рік тому
travel කරනවනවනම් තැන් ලංකාවේ එමටයි ☘️🌿💙
ඒ කාලෙ තිබ්බ අද ලොකුඅත්තා අඳුරගත්ත තැන් ❤️🥲 || Old Teldeniya Town
Переглядів 2 тис.Рік тому
වික්ටෝරියා ජලාශෙට යටවුණ පරණ තෙල්දෙනිට town එකේ ලස්සන 😊❤️🍀 | ඉඩම් යටවුණු අය දෙහිඅත්තකණ්ඩියට ගිය විදිහ ❤️💚☘️🌿
පිදුරුතලාගලට පස්සෙ උසම කඳු දෙක වෙන Kirigalpoththa & Thotupola කඳු එක්ක Worlds end දවසින් ගිය හැටි
Переглядів 2,3 тис.Рік тому
Horton plains is one of the main destination in srilanka controlled under wild life department. .Kirigalpoththa mountain is second highest mountain in sri lankats (2389m). And also Thotupola mountain is third highest mountain in sri lanka(2357m). Both mountains are located in horton plains areas. One day Go and visit those beauty of horton plains . #hortonplains
ගඟක් දිගේ දැක්කත් දැවිල්ල එන මාවුස්සා ගස් විමානෙක || කඩතුරා ගල
Переглядів 1,5 тис.Рік тому
සමහර කඳු බලන්න කොච්චර කටු කෑවත් කමක් නෑ. මේත් ඒ වගේ කන්දක්.
🐘🐘 වෘක කටෙන් එනකොට වල් අලි හත්දෙනෙක් එක පාරටම පාර මැදට පැන්න විදිහ
Переглядів 18 тис.Рік тому
දවසක හවසක කවදාවත් දැකලවත් නැති fb එකෙන් විතරක් දන්න Doctor නිරෝෂන් අයියගෙන් message එකක්. මල්ලී ,අපි අහවල් හෙලේ යනව.යන්ද ? අඩ්ඩේහ්.යන් අයියා.අවුරුදු තුනක ඉඳන් යන්න හිතන් ඉන්නෙ. කවද්ද කීයටද ,මොකේද ? කියල ගිය ගමන ,ජීවිතේ අමාරුම , වල් අලි හත්දෙනෙක් වට කරගත්ත ,බඹර ප්‍රහාර පිරුණු ගමනක් වුන එක ගැන මතක් කරනකොටත් දැනෙන Feeling එක නම් මරු. සමහර තැන් වල නඟින්න තියන බෑවුම 75° කට වැඩි උනත් වෙව්ලන කකුල් කොය...
අවුරුදු 40කට කලින් වික්ටෝරියාවට යටවුණ අත්තම්මගෙ ගෙදර තිබ්බ තැන | Old Teldeniya Town
Переглядів 153 тис.Рік тому
වික්ටෝරියා ජලාශෙට යටවුණ පරණ තෙල්දෙනිට town එකේ ලස්සන 😊❤️🍀
මහ කැලේ මැද කඳු වලට මැදිවුණ උඩුගල්දෙබොක්ක & ගලමුදුන ගම්මාන❤⛰️🍁🍂☘️
Переглядів 11 тис.Рік тому
නකල්ස් මැඳ හුදකලා වුණ අතිදුෂ්කර දිව්‍යලෝක 🌿🌏🍀☘️🥰 😍උඩගල්දෙබොක්ක & ගලමුදුන ගම්මාන 😍 Electricity නැති, ගමට යන්න පාරක් නැති, Phonen නැති, phone තිබ්බත් signal නැති, වල් අලි නිසා කළුවර වැටුනට පස්සෙ එලියට බහින්න බැරි, හිනාවුනත් බඩ පිරෙන මිනිස්සු ඉන්න, අති දුෂ්කර දිව්‍යලෝක 🏔🍃🌿🌱🍀☘️
Alagalla කන්දට මුලින්ම යන 6 දෙනෙක් එක්ක 💚⛰🤗
Переглядів 2,8 тис.Рік тому
ලංකාවෙ ගොඩක් දෙනා යන්න බලාගෙන ඉන්න කන්දක් තමා අලගල්ල කියන්නේ.අමුතු vibe එකයි, වටේ view එකයි එක්ක අලගල්ල කියන්නේ තනිකරම දිව්‍යලෝකයක්. බොරුනම් video එක බලන්නකො 🤗😁..
Hike එකක් මේ විදිහට plan කලොත් ගොඩේ ගොඩ
Переглядів 932Рік тому
අපි ගමනක් plan කරන විදිහ තමා මේ. අමතක වුණ තැන් තියනවනම් Comment එකක් දාගෙන කියාගෙනම යමූ...
ලෝකෙන්ම අඩුම ගුරුත්වාකර්ෂනය තියන ඉසව්ව හොයන් ❤️💚 || Galle & Mathara
Переглядів 869Рік тому
ලෝකෙන්ම අඩුම ගුරුත්වාකර්ෂනය තියන ඉසව්ව හොයන් ❤️💚 || Galle & Mathara
හැමෝම යන්න හොයන KAHATARUPPA පන්සල | Badulle කොල්ලන්ගෙ ගෙවල් වල නටපු නාඩගම 😂
Переглядів 3,5 тис.Рік тому
හැමෝම යන්න හොයන KAHATARUPPA පන්සල | Badulle කොල්ලන්ගෙ ගෙවල් වල නටපු නාඩගම 😂
මහියංගනේ Besama හැමෝම නාන්න යන්න ඕනෙ පට්ට තැනක් | Waten Piten
Переглядів 2,5 тис.Рік тому
මහියංගනේ Besama හැමෝම නාන්න යන්න ඕනෙ පට්ට තැනක් | Waten Piten
Amazing Bathalegala Mountain and Nalagana falls via most beautiful road in Srilanka | Waten piten
Переглядів 930Рік тому
Amazing Bathalegala Mountain and Nalagana falls via most beautiful road in Srilanka | Waten piten
My journey to climb Alagalla Mountain in Srilanka! | My 2nd English Vlog
Переглядів 1 тис.Рік тому
My journey to climb Alagalla Mountain in Srilanka! | My 2nd English Vlog
Amazing Dothalugala mountain and Deanston mini worlds end || My first English Vlog
Переглядів 1,1 тис.Рік тому
Amazing Dothalugala mountain and Deanston mini worlds end || My first English Vlog
ජීවිතේ එකපාරක් හරි අනිවාරෙන්ම යන්න ඕනෙ Badulle Night Mail || Waten Piten
Переглядів 22 тис.2 роки тому
ජීවිතේ එකපාරක් හරි අනිවාරෙන්ම යන්න ඕනෙ Badulle Night Mail || Waten Piten
නුවර අවට දවසින් ලේසියෙන් බලන්න පුලුවන් දිය ඇලි || Waten Piten
Переглядів 2,6 тис.2 роки тому
නුවර අවට දවසින් ලේසියෙන් බලන්න පුලුවන් දිය ඇලි || Waten Piten
සර්පයින්ගෙන් පරිස්සම් වෙන්න ඕනෙ ඕනෙ සුද්දන්ට අරගල මෙහෙයවපු අරංගල කන්ද | Arangala | Waten Piten
Переглядів 2,6 тис.2 роки тому
සර්පයින්ගෙන් පරිස්සම් වෙන්න ඕනෙ ඕනෙ සුද්දන්ට අරගල මෙහෙයවපු අරංගල කන්ද | Arangala | Waten Piten
පොලොන්නරුවෙ හිටගෙනම ලිස්සලා යන්න පුලුවන් " ගිනිපෙට්ටි පාළම " | Polonnaruwa Ginipetti Palama
Переглядів 3,7 тис.2 роки тому
පොලොන්නරුවෙ හිටගෙනම ලිස්සලා යන්න පුලුවන් " ගිනිපෙට්ටි පාළම " | Polonnaruwa Ginipetti Palama
මීඳුම , වැස්ස , හුළඟ මැඳින් ගිය කූඬැලි රජදහනේ කන්ද | WATEN PITEN | Visit Srilanka
Переглядів 3,4 тис.2 роки тому
මීඳුම , වැස්ස , හුළඟ මැඳින් ගිය කූඬැලි රජදහනේ කන්ද | WATEN PITEN | Visit Srilanka
සෑහෙන කාලෙකට කලින් මාලිබොඩ පාරෙන් | Siripadaya Via Daraniyagala -Uda maliboda trail | waten piten
Переглядів 2,2 тис.2 роки тому
සෑහෙන කාලෙකට කලින් මාලිබොඩ පාරෙන් | Siripadaya Via Daraniyagala -Uda maliboda trail | waten piten
එක දිගට නවතින්නෙ නැතුව ගියපු Knuckles Five Peaks & Alugallena || WATEN PITEN
Переглядів 5 тис.2 роки тому
එක දිගට නවතින්නෙ නැතුව ගියපු Knuckles Five Peaks & Alugallena || WATEN PITEN
Camp කරන්න සුපිරි One Tree Hill & විඳින්න සුපිරි Rathnathanna | WATEN PITEN
Переглядів 7 тис.2 роки тому
Camp කරන්න සුපිරි One Tree Hill & විඳින්න සුපිරි Rathnathanna | WATEN PITEN
Wewathanna | පවුලෙ අයත් එක්ක වුනත් නිඳහසේ camp කරන්න පුළුවන් කඳවුරු බිම | Watenpiten
Переглядів 2,3 тис.2 роки тому
Wewathanna | පවුලෙ අයත් එක්ක වුනත් නිඳහසේ camp කරන්න පුළුවන් කඳවුරු බිම | Watenpiten
මිනිස් වාසයක් නොපෙනෙන මානයක අතරමං || watenpiten
Переглядів 6 тис.2 роки тому
මිනිස් වාසයක් නොපෙනෙන මානයක අතරමං || watenpiten
අපේ රටේ පහළ උන සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ , සිදත කුමරු ලෙසට උපත ලැබූ සක්‍ර දෙවි රජු පණිත දීපරාජ මහ රජ තුමාගේ මගධ රටේ අගනුවර ( රජගහ නුවර ) ඉංග්‍රීසි ජාතිකයන් සමග , ජනාධිපති J . R .ජයවර්ධන රජය සමයේදී වික්ටෝරියා ජලාශය හදා යට කලත් ,ජලය අඩු කාලයේදී බුද්ධ සක්තිය නැවත මතුකර පෙන්වීම ,සහ අතීතයේ නගරය ගැන මෙහි පදිංචිව සිටිය අපේම නෑදැයෝ කරන විස්තර අති විෂිස්ටයි .. වේදිසය (ලුම්බිණිය සාලා උයනේ ) 🏵️සිදත කුමරු උපන් බූමියේ , 🏵️ අපේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ ,වසරක් වැඩ වසමින් ,🏵️උන් වහන්සේගේ සීයා කෙනෙකු වන පණිත දීපරාජ සක්‍ර දෙවියන්ට 🏵️ඉන්ද්‍රසාල ලෙනේ දී ,පණිත සූත්‍රය හෙවත් සක්කපංහ සූත්‍රය දේසනා කළේද , මෙහි පෙන්නුම් කරන වේදිස (ලුම්බිණියේ ) පර්වතයේ පිහිටි ලෙනේ දීය .🏵️ මේ අසලම බුදු රජාණන්වහන්සේ වැඩ සිටි සිතුවම් ලෙන ඇතුළු තවත් ලෙන් 87 ක් ( සේරම 89 ක් ) ලෙන් ඇති බව ,🦚හෙළයේ මහ ඇදුරාණන් වන ජයරත්න පතිරආරච්චි මහතා විසින් සොයාගෙන ඇත .ඒ අතර සක්‍ර දෙවියන් ගේ ගුවන් රත රියදුරෙකු වූ ආලවක දමනය කල ලෙනද පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .රඹුක්වැල්ලේ පංසල් බූමිය අපේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ වැඩම කර ,පාද ස්පර්ශය ලද අති උතුම් සිද්ධස්ථානකි...🦚.💐 බුදුන් උපන් දීපය , ( රටේ ) සහ ලුම්බිණිය ,මගධ රටේ රජගහ නුවර වීඩියෝ කර පෙන්වන අපේ රටේ බුද්ධ පුත්‍රයන් අතර සිටින මේ පුතාට ,මෑණියන් ,ඇතුළු පවුලේ සැමට බුදු සරණයි , පණිත දීපරාජ සක්‍ර දෙවි රජුන්ගේම පිහිට ලැබේවා !!!!!! ...🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️💐💐💐💐💐💐💐🏵️
❤
පේ පුරාතන තිතය කරපු අපරාදයක් ගාමිනිදිසානායකට හෙනම ගැහුවා ලෝකයේ පලමු බිහිවුන ගමිබිමි
අපේ බුදුහාමුදරුවන්ගෙ ගම අමිමල තාත්තල සමග ජිවත්වුනා. සිදුහත් කුමාරය බිහිවුනෙ තෙල්දෙනියෙ බමරගල පන්සල අද පිහිටා ඇතිතැන..මෙි ගග කොටුකරල ජලාස බදින්න හොදනැ මෙි ස්ථාන කිසිම කෙනෙක් සොලවන්නැහ බුද්ධ භුමියක්
අනේ ඒ ගමෙි සහෝදර සහෝදරියන්ට ත්‍රිවිද රත්නයේ පිහිටයි
අනේ අහගෙන ඉන්න ආසයි පුතේ අතිතය මතක්වෙනවා.. පොලොවෙි පය ගහන්න ලැබිමත් වාසනාවක්
දෝතළුගල hike එකටයි දිය ඇල්ලයි, ඩීන්ස්ටන්එ Mini World's end එක බලන්නයි වෙන වෙනම කොච්චර වෙලා යනවද
❤❤❤❤❤❤❤
❤
❤🎉❤️🇰🇷🇱🇰
අපෙ ගෙවල් ලඟ සුද්දා ❤
Train eke ynawanam ynn ona දකුණු pathyheda? Wameda?
Game sambanda karaganna nambarayak denna puluwanda
මේ තැන ට වාහනයකින් යන්න පුලුවන් ද
අතිත මිනිස්සුන්ගේ සුන්දර රහස් ගොඩක් අදවෙනකොට වික්ටෝරියා ජලශය හන්ගන් ඉන්නවද ❤❤❤❤❤
❤❤❤
බදුල්ල මෙල් එක කියන්නෙ ජිවිතේ එකම වතාවක් හරි යන්න ඔනෙ ගමනක් ජර්මන් M6 එන්ජිමක් එක්ක රජගමනක යන් මෙල් එකයි එන්ජිමේ බිට් එකයි මීදුමයි කියන්නෙ වෙනම එකක් පට්ටිපොලින් එන්ජින් දෙකම ඉස්සරහින් තියෙන්නෙ හෙතුව එක එන්ජිමකට පල්ලම දරන්න බැරි නිසා එක එන්ජිමකින් ඩයිනමික් බ්‍රේක් ඇප්ලයි කරද්දි අනිත් එන්ජිමෙන් වැකුම් ප්‍රතිශයතය නියමිත ගානට පවත්වාගෙන යනවා
එතකොට නාවලපිටිය ඉඳන් රඹුක්කන වෙනකම් බහින පල්ලම තනි M6න් එන්නෙ කොහොමද? 😂 ඕක එන්ජින් රොටෙශන් එක නිසත්, M6ට තනියම උඩරට මාර්ගයෙ යන්න අවසර නැති නිසත් කියන හේතු දෙක උඩයි පට්ටිපොල-බදුල්ල ඩබල් එන්ජින් යන්නෙ.
😂😂
ලංකාව ඉපදිලා මේ වගේ තැන් වලට යන්නෙ නෑ කියලා කියන්නේ ඇත්තටම අපි ශ්‍රී ලාංකිකයෝ කියන්න සුදුසු නැහැ 😢
නයිට් මේල් එකේ යද්දි දවස් කීයකට කලින් ටිකට් bok කරන්න ඕනද 🤔
🎉🎉සද්ධාතිස්ස රජතුමා ඔය ප්‍රදේශවල සිටින කාලේ අපේ රටේ පහළ උන සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ වැඩම කර ධර්මය දේසනා කල ස්තාන බැලීමට ගුණවර්ධන මාමා සමග ගිය ගමට ස්තුතියි ..වීඩියෝ වලට අනවශ්‍ය මියුසික් එක්කිරීම ,අගය අඩු කිරීමට හේතු වී ඇත .....🎉🎉🎉🎉🎉
මගේ ඔච්චර එල්ලුනානම් මන් මැරෙනව එතන බයටම😢
Waiting till season starts... Last time via Erathna.. This time via Rathnapura palabaddalla road. Nicely done. 🙏🙏🙏
ලස්සනයි සහෝදරයා!❤️ keep shining!✊
අනේ.ඔයාලා.තොහෙද.මෙවා.දකින.කොට.අතිතය.මතක්.වෙනවා
බයයි😊
ස්තූතියි පුතා..මං ඉස්සර අම්පාරේ උගන්නද්දි නුවර අම්පාර බස් ගියේ තෙල්දෙණිය නගරය මැදින්...ඊට පස්සෙ වික්ටෝරියා ජලාශයේ වතුර පිරෙද්දි නගරය යට වෙන විදිය බල බලා නගරයට ගොඩක් උඩින් කපපු පාරෙ ගියේ...මට එදා දැණුනු කම්පාව අදත් අඩුවී නෑ..ඒ ගම්මුන්ට කොපමණ වේදනාවක් වෙන්න ඇද්ද උපන් ගම් හැර යාම..මහවැලි ව්‍යාපෘතියෙන් මං හිතන්නේ බලාපොරොත්තු වුණු ප්‍රමාණයට ප්‍රතිඵල ලැබුණෙ නෑ..කොහොම උනත් ඒ කැපකිරීම් කල ඔයාලගෙ සීයා ආච්චිලා ඇතුලු ඒ පරම්පරාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.මං මේ තොරතුරු කාලයක පටන් රැස් කරනවා.අධ්‍යයන කටයුත්තක් සඳහා..ස්තූතියි පුතා..අර වේදනාව ආයිත් අලුත් උණා..ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
ස්තූතී ණැන්දා ❤️
මේ.පෙන්නන.දෙවල්.මට.අතිතය.මෑව්ලා.පෙනවා.ළමා.කාලය.ගෙවූනෙ.මෙ.තෑන්.වල.අපෙ.යාලූවො
@@AUmLaPATHmINi ❤️❤️❤️❤️
තෙල්දෙණිය බුදුන් වහන්සේට සම්බන්ධයි.ජලාසයෙන්,ඒවා සංගම්වල අහිංසක යන් ගෙ පසුපරම්පරාව දැනගන්නවිව සියල්ල වනසා අවසන්..
@@A.M.DAbeysinghe ❤️❤️❤️❤️❤️
😢😢
❤❤❤❤❤❤❤❤❤
වතුර ටැංකිය සිංහ හෝල් එකෙ නෙවෙයි උසාවි යෙ .තිබුණේ hospital එක පොල තැපැල් කන්තෝරුව, උසාවිය ,පොලිසිය , කාර් stand එක, sridharan storers, mountain හාල් කඩෙ, රත්න බෙහෙත් කඩෙි,තෙල්දෙනිය හොටලය ඒ්ක තම
@@harrietranatunga3094 ❤️❤️❤️❤️❤️
ඔය.කියන.මහියන්ගන.පාරෙ.සොහොන.ඉස්සරහා.තමයි.ඔයකාලෙ.අපි.හිට්යෙ.සෙල්ලම්.වයස.මට
ගෙදර වගා කරගෙන කවා ගත්තනම් හරි..යද්දි අනිවාර්යයෙන් කූඩැල්ලො එල්ලෙනවට බෙහෙත් ගල්වගෙන යන්න ඕන.ඒක තමයි හොදම සේෆ්ටි එක.ඇලජි වෙන්න පුලුවන්
Lassanai.apith.giyawage tnx.budusaranai❤
ලුණුයි බතුයි එක්ක හරි කන්න ලැබේවා ඒ මිනිස්සුන්ට
අනේ පව් මොන තරම් කට්ටක් කනවා ඇත්ද ජිවත් වෙන්න ගමේ අය කාටවත් බඩගින්නෙ ඉන්න නොලැබේවා
අත්තම්මා. ලොකු අත්තා.අම්මා මේ මිනිස්සු මාර සුන්දරයි මල්ලි ඒක කතාවෙන් තේරෙනවා.
@@NpWijesingha-ol3sp ❤️❤️❤️❤️❤️
මල්ලි channel එක සුපිරි දිගටම වීඩියෝ දාන්න ගේමක් ගහන්න පුළුවන් ඔයාට .❤❤
Thanks පුතේ ඉතිහාසය වසා දමා විදුලිය ලබාදීම හරි ද??? වළදැමූ ඉතිහාසය සොයා ගතහැකි ද???
@@ranuranu1234 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ වගෙ ටුවර් එකක් යන්න පට්ට ආසයි ❤️
@@poornatharusha6739 addeeh ❤️❤️❤️❤️
Ethtama godak lassanay Mata denuna man giya wage ardarey,oyalata budu saranay
@@sanjanakumari1194 ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏
රාවණා ගැන විකාර දාන උන්ට මේක පෙන්නන්න .ඉතිහාසය ගැන තොරතුරු සොයා යන අයට හොද මග පෙන්වීමක්. සතුටුයි පුතා .දිගටම වැඩේ කරගෙන යන්න.
@@SPWIJESINGHE ❤️❤️❤️
කරණ මොකක් හො දෙයක් අවංකව කරන්න් ඔයා මේ කරන විදිහ හරි කිසිදාක වෙනස් නොවි මිනිසුන්ට මේවා ඉදිරිපත් කරන්න ඔයාට වරදින්නේ නෑ පුතා❤❤❤❤❤❤
ලස්සණයි පුතා ❤❤❤❤❤❤
අයියෙ ගංගොඩ හැම කොච්චීයක් නවත්වන්නෙ නෑ
ඔතන කැම් කරන්නෙ කොහොමද ඉඩක් තියෙනවද
අයියෙ සුපිරි හොදෙ 🌿🍃🥰
Lassanai puthe jekson anthani wage kalakarayek wenna ❤❤❤❤❤❤❤❤😂
සංගීතය කන් පලයි
අද තමා set උනේ ලස්සන location ටිකක් 👍👍👍
@@Walkersumith adee thanks 🥰🥰🥰🥰