🐘🐘 වෘක කටෙන් එනකොට වල් අලි හත්දෙනෙක් එක පාරටම පාර මැදට පැන්න විදිහ

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 141

  • @ranganaamarasinghe9923
    @ranganaamarasinghe9923 Рік тому +40

    බොරැ ආටෝප නෑ. බලෙන් හදාගත්ත ඇක්සන්ට් නෑ. ඔයාගෙ වචන වලින්ම කාටත් තෙරෙන්න සුපිරියටම විස්තරේ දෙනවා. ජයවේවා🙏

    • @ziyadziyad7751
      @ziyadziyad7751 Рік тому +3

      ඒක ඇත්ත ලස්සන කතනය

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +4

      ගොඩාක් ස්තූතී ඒ comment එකට නම් 😊❤️💚🍀

  • @isuruupekshana932
    @isuruupekshana932 3 місяці тому +5

    හනෙ අම්මෝ කොල්ලො...🥺💓💓💓 පිස්සුවක් ඒකනම්.....ඒ පල්ලම හම්මෝ

  • @SuduMahathhayaSL
    @SuduMahathhayaSL 28 днів тому +2

    ලස්සනයි සහෝදරයා!❤️ keep shining!✊

  • @the_silentdude
    @the_silentdude Рік тому +7

    කාලයක ඉඳන් මේ CHANNEL එක බලනවා. අද මාත් හෙදර පුටුව රත් කරගෙන විනාඩි 24 ම එක හුස්මට බැලුවේ නවකතාවක් කියවනවා වගේ. අයියගේ මූණෙන් ගොඩක් EXPRESSIONS හැමවෙලාවෙම පිටවුණේ කොයිතරම් නම් මේ HIKE එක භායනක ද කියන එක විතරයි. ඒත් අන්තින්මට PEAK එක ළඟදි ඔයා මේ වාක්‍ය කිව්වා, "අඩේ මේ!!!" කියල. මට නම් ඒ වෙලාවේ ඒ ලස්සන දැකලා සිරාවටම ඇඬුනා. ඒ ලස්සන අයියගේ වචන වලින් මගේ හිතටම දැනුනා ඒකේ තියෙන බර, සතුට ඒ වීතරක් නෙමෙයි අවුරුදු තුනක හීනයක තියෙන ලස්සන. සමහර අපේ ලස්සන හීන වලට අපි කොයිතරම් නම් මහන්සි වෙන්න ඕනෙද කියන එක ඒ වචන අස්සේ, මේ වීඩියෝ එක අස්සේ මට නම් බොක්කටම වැදුනා. කැමරා එකකුත් අතේ තියාගෙන ඒ ලස්සන ගේන්න මහන්සි වෙන අයියා නම් සිරාවටම පට්ට. මම කඳු නඟින පිස්සෙක් නෙමෙයි. ඒත් ඒක අත්දකින්න ආසයි. මට කඳු නගින්න භයක් තියෙන්නේ. ඒත් ඔය අමුතුම හැඟීම වෙන කිසිම දෙයකින් ගන්න බැහැ. දවසක ඔය වගේ අමාරු කන්දක් නඟින්න ආසයි. මැරුණත් කමක් නැහැ නඟින්න ආසවක් ආවා. පුංචි යෝජනාවක්: පුළුවන් නම් CLIPON එකකින් VOICE ගන්න බලන්න. හුළඟේ සද්දය ගොඩක් එතකොට CUT කරයි. සමහර තැන් අපහැදිලියි හුළඟ නිසා. කෙසේ හෝ මේ හෑල්ල ලිව්වේ ඔයාගේ මේ තියෙන කැපවීම මහන්සිය දකිනකොට දැනෙන සතුට කියන්න ඕනෙම නිසයි. දිගටම කරන්න. මම නුවර ඉන්නේ, දවසක හම්බුණොත් අනිවාර්‍යෙන් කතා කරනවා... ජය ❤

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +3

      Adee... comment එකට tnq mallii ☘️💛💙🧡💚❤️❤️... scree shots ගහගෙන ඉන්න commets 4ක් තියනවා දැනට. එකක් තමා මේක ❤️💚🧡💙❤️

    • @the_silentdude
      @the_silentdude Рік тому

      @@watenpiten-9810 ❤💛💚💙

    • @isuram.979
      @isuram.979 4 місяці тому +1

      ලස්ස්නට ලියල තියෙනව 🧡

  • @dharayoutubechannel5974
    @dharayoutubechannel5974 Рік тому +10

    ඒකනම් ඉතින් ❤
    අම්පාරෙ ගිහින් අලි දැක්කෙ නැත්තම් තමයි අඩුපාඩුව.
    ජයවේවා...!!!

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 4 місяці тому +3

    මාගේ ලන්කාවෙ දරුවන් හරි නිර්භීත යි පුතා ලා ට බුදු සරනයි

  • @lankagurusinghe2765
    @lankagurusinghe2765 Рік тому +14

    ගොඩක් Risk එක ගන්න යන්න එපා.ඔයාලගේ ජිව්ත ගොඩක් වටිනව මේ රටට.ලස්සනයි ඔයාගෙ Vidios,ජයවේවා

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      ගොඩාක් ස්තූතී 😁💚❤️🍀

  • @ishismemo3133
    @ishismemo3133 11 місяців тому +3

    මල්ලී...මාරම feeling එකක් ආවේ video එක බලලා..😮😮

  • @hasiyavlogs
    @hasiyavlogs Рік тому +13

    වාලිබේ ❤ ඒක පට්ට අත්දැකීමක් සහෝදරයා ❤ මරු ජය වේවා ❤

  • @thusithaindika444
    @thusithaindika444 Рік тому +9

    කොහේද කින්ද මන්ද මොකුත් නොකීවේ ලංකාවේ ඉන්න රැල්ලට Travel කරන පිස්සො ටික ගැන හිතලා වෙන්න ඇති සමහරවිට. මං හරිද දන්නේ නෑ. කොහොම වුණත් ඒක හොඳයි මල්ලි. නැත්තං කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පිස්සො වගේ ගිහිං අනතුරක් කරගත්තම අන්තිමට පාර කිව්ව එකා තමයි වැරදි.
    වෙනදා වගේම වීඩියෝ එක සුපිරි මලයා. මොන අඩුවක්ද මොන පාඩුවක්ද...? වියදම් වෙන ඩේට ටිකටවත් පාඩු නෑ මේ වීඩියෝ. ඇත්තටම මෙහෙම චැනල් ටිකක් තියෙන එක පට්ටම දෙයක්.නැත්තං මෙලව රහක් නැති මල කෝලම් තමා බලන්න වෙන්නේ. මේ වෙන මහන්සියට, මේ කරන කැපකිරීම් වලට බොහොම පිං. මේවා මල්ලිලාට විතරක් නෙමෙයි බලන අපිටත් ලොකූ මතකයන්. ජය වේවා මල්ලි. ඒ වගේම උඹලට ස්තූතියි...! මේ ලස්සන අනිත් අය එක්ක බෙදාගන්නවට.

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +4

      Ayya 100% හරි.ගොඩාක් ස්තූතී හැමදාම දාන මේ වගේ comments වලට. තැන කීවෙ නැත්තෙ නම ඇත්තටම මේ වගෙ රැල්ලට යන්න බැරි නිසා.ගියොත් එක්කො අලි ගහනවා.නැත්තම් වැටිල මැරෙනවා. ඒකයි 😁😊❤️💚❤️😁😁

    • @kalyanikumari7604
      @kalyanikumari7604 Рік тому +3

      අපේ දරුවෙක් පරෙස්සමින් පුතේ මටත් මතක් වුනා ආචාර්ය ප්‍රියන්ත කහවිට

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +1

      මැඩම් 🙏😊❤️🙏

  • @DalrinaMiskin-m8s
    @DalrinaMiskin-m8s 4 місяці тому +1

    Lassanai. පරිස්සමින්. තව තව මේ වගේ දේවල් අපිට දකින්න සලස්වන්න. Thank you

  • @sasanisewwandi5448
    @sasanisewwandi5448 Рік тому +4

    සුපිරි වැඩක් මල්ලි..

  • @rukmaniashoka5259
    @rukmaniashoka5259 9 місяців тому +2

    පුතෙ ඔයාල මේ ලබන අත්දැකීම් තුලින් කවදා හෝ දිනෙක හිමාලය කන්ද තරණය කරන්න හැකියාව ලැබේ වා ❤ මගෙ එකම පැතුම එයයි බුදු සරණයි සැම දෙනාටම 🙏🌹

  • @ziyadziyad7751
    @ziyadziyad7751 Рік тому +6

    සුපිරි සුපිරි ❤ ජයවේවා සගෝ

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 4 місяці тому +2

    ඔයා ලා ගෙ විඩියො මම නිතර ම බලනවා

  • @csportshd5049
    @csportshd5049 Рік тому +3

    Kisima adupaduwak na Pattama video ekk asawen balapu, Continue krn ynna , GOOD LUCK BRO :)❤❤👊👊

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      ගොඩාක් ස්තූතී ❤️😊💚❤️😊💚❤️😊

  • @poornatharusha6739
    @poornatharusha6739 2 місяці тому +1

    මේ වගෙ ටුවර් එකක් යන්න පට්ට ආසයි ❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 місяці тому

      @@poornatharusha6739 addeeh ❤️❤️❤️❤️

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 5 місяців тому +1

    Walibe kanda issallama dakke dineshla nagapu eka parissamin mallila suba pathanawa

  • @Salaniya
    @Salaniya Рік тому +1

    Mama lagadi thamai me chanel eka dakke...katahada e wagema katahadatama galapenama wisthara kireema, kathanaya hamadema galapenawa....e hamadema ekathu unama video eka sarthakai....thathwikai....digatama karagena yan.....

  • @thekollo4260
    @thekollo4260 Рік тому +7

    රස එව්වා තමා හොදේ මේවා 🥰❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      අඩේ...කාලෙකින් කොල්ලෝ 💚❤️

  • @kavindukulathunga2406
    @kavindukulathunga2406 Рік тому +3

    සුපිරි ... අලි ඉන්න පැත්තක යනවා කියන්නේ 😮🔥
    අය වීඩියෝ පටන් ගද්දි යන තැන, ආපු විදිය වගේ intro එක්ක කරන්න.. good luck... keep going

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +1

      යන තැන කීවෙ නැත්තෙනම් හිතලමයි මම 😊🏕️❤️💚🍀

    • @lahirurukshan8617
      @lahirurukshan8617 Рік тому

      ඒ මොකද? යන තැන කිව්වා නම් ගොඩක් වටිනවා..

    • @nayanafashion5228
      @nayanafashion5228 Рік тому

      යන තැන කියනවා නම් හොදයි මල්ලි.. භූවිෂමතා , දේශගුණික තත්ව ගැන අපිට හරි අදහසක් ගන්න පුළුවන් එතකොට . තව වටිනකම්ක් එකතු වෙනවා වීඩියෝ එකට

  • @chandananandasiri-e9d
    @chandananandasiri-e9d 6 місяців тому

    සුපිරි kolloo.. kattak kala mechchara ලස්සන video ekak dunnat

  • @chandananandasiri-e9d
    @chandananandasiri-e9d 6 місяців тому +2

    ඔයාගෙ video ලස්සනයි මල්ලි

  • @Chamiya_vlogs
    @Chamiya_vlogs Рік тому +1

    දවසක ලොකු තැනකට එනවා brother ❤

  • @NiroshaPriyanthi-kd1qb
    @NiroshaPriyanthi-kd1qb Рік тому +2

    මටත්ඔයාවගේපුතෙක්හිටියානම්කොච්චරහොදයිද.බුදුසරණයිමගෙපුතාට

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      නැන්ද ඇයි එහෙම කීවේ 💚💚❤️ 🙏 🙏

  • @madumadawaperera7003
    @madumadawaperera7003 4 місяці тому +1

    Ada beluwe palaweni parata video supiri hike karana ayagen dekka thawath supiri porak suba pethum lassanata karagena yanawa Well done

    • @watenpiten-9810
      @watenpiten-9810  4 місяці тому

      @@madumadawaperera7003 tnq so much 😊❤️

  • @diliniherath3625
    @diliniherath3625 Рік тому +3

    මම හිතනවා වාලිබේ හෙළ නේද මෙි.හරිම අමාරු ගමනක්.නියමයි.

  • @TANTRAMUSIC91
    @TANTRAMUSIC91 8 місяців тому

    ආසවෙන් බලපු නියම වීඩියෝ එකක් ජය මචන්

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Рік тому +4

    අම්මෝ අලි පරිස්සමෙන් බුදු සරනය්👍👍👍

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +2

      ගොඩාක් ස්තූතී 💚❤️😊

  • @dinethmanusha295
    @dinethmanusha295 Рік тому

    මරු අපිට යන්න බැරි උනත් බලන්න හරි පුලුවන් ඔයාලා නිසා ❤

  • @anjeltina1456
    @anjeltina1456 2 місяці тому

    Lassanai.apith.giyawage tnx.budusaranai❤

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 5 місяців тому +1

    Issallama dakke dineshla nagapu eka❤❤❤

  • @rasindujanith5217
    @rasindujanith5217 Рік тому +4

    සුපිරියක්.❤️😍❤️

  • @BR-qo7kj
    @BR-qo7kj 10 місяців тому +1

    Malli oyge video suppaa mekata aniwa reply ekk onee..oyala signal nati pattka yanawa kiyala hithannko..ethakota para hoya ganne kohoma da please kiyanna malli

    • @watenpiten-9810
      @watenpiten-9810  9 місяців тому

      Ayya yanna kalin gogle offline map ek dowloard krgena yanawaa. Signal one ma ekt nm 😊❤️

  • @rohinideepika6419
    @rohinideepika6419 Рік тому +2

    කොහෙ ගියත් ජිවිතේ ගැන අවදානමෙන් පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      ගොඩාක් ස්තූතී අක්කා 💚❤️🍀

  • @kurulujay2270
    @kurulujay2270 Рік тому

    Ubage video nam supiri bn ❤️

  • @yougonnaloveit
    @yougonnaloveit Рік тому +2

    මම මේ සුමානෙ යනව. මම diffrent route එකක්‌ use කරන්න යන්නෙ.

  • @jayasirihettiarachchige1510
    @jayasirihettiarachchige1510 5 місяців тому +1

    නියමයිනෙ ඈ සුපිරි

    • @watenpiten-9810
      @watenpiten-9810  5 місяців тому

      Godaak ස්තූතී ❤️❤️❤️❤️❤️❤️

  • @Da_mi_th_
    @Da_mi_th_ 4 місяці тому +1

    Thawath lassana thanakata parissamata gihin emu ❤lassanai ❤❤❤

  • @sanjanakumari1194
    @sanjanakumari1194 2 місяці тому +1

    Ethtama godak lassanay Mata denuna man giya wage ardarey,oyalata budu saranay

    • @watenpiten-9810
      @watenpiten-9810  2 місяці тому

      @@sanjanakumari1194 ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 Рік тому +2

    ප්ලේන් එකක උඩින් පේනවා වාගෙය්.පරෙස්සමෙන් පුතාලා.ආසාවෙන් බැලුවට,බයකුත් දැනුනාපුතේ.

  • @chamilasandaruwan6284
    @chamilasandaruwan6284 Рік тому +3

    අපිට එන්න බැරිද ඊලග එක😢😢😢❤❤❤

  • @malincooray4861
    @malincooray4861 4 місяці тому +1

    සුපිරි ❤

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 Рік тому +1

    Onna niyama hike great job

  • @Shakthivlogs
    @Shakthivlogs Рік тому +1

    Maru sudda ❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 місяців тому

    පුතේ හ්‍රරිම ලස්සන 😅 අද්දැකිමක් නේද පරිස් සමෙන්

  • @etharanga
    @etharanga Рік тому +2

    මල්ලි රුටාල ගියානම් තාමත් පෙරෙලනවා, මල්ලි කොහේද වාලිම්බේද ?

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      අයිය හරි අයියා 💚❤️😊

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 Рік тому

    wow,patta.Malli koheda me...

  • @heavenwithluckyjay5571
    @heavenwithluckyjay5571 Рік тому +1

    ජයවේවා ❤

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Рік тому

    Take care. Thank you putha.. attractive.

  • @bmthennakoon2289
    @bmthennakoon2289 Рік тому

    Supiri malli

  • @sankramikaya
    @sankramikaya Рік тому

    Supper ❤දවසක හමුවෙමු

  • @yumalpasindu8835
    @yumalpasindu8835 Рік тому

    මල්ලී ඔක්කොටම වඩා උඹේ හිනාව මාර ලස්සනයි බං හැබැයි මොනදේ කරත් පරිස්සමෙන් බං 🎉

  • @ravindudilshan5712
    @ravindudilshan5712 Рік тому

    good luck brother keep it up

  • @rajapakshanayomi6531
    @rajapakshanayomi6531 Рік тому

    Ape ge gava palleha thiyana wewa nawagiriyawa

  • @rasindujanith5217
    @rasindujanith5217 Рік тому

    First Comment ❤️❤️

  • @chandana1136
    @chandana1136 5 місяців тому +1

    ඔය තැන්වල ෆෝන් වැඩකරනවද සිග්නල් තියනවද

  • @shaini5844
    @shaini5844 Рік тому

    පරිස්සමින් ❤️

  • @sudarshaniseneviratne
    @sudarshaniseneviratne Рік тому

    ඔයාලට පේන දේවල් හදුනවා දෙන්න තිබුනා.කදු මුදුනට පේන තැන් නම් කලානම් අපේ දැනුමත් වරධනය වෙනවා විතරක් නෙමෙයි වීඩීයෝ එක බලපු එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා.ඊළග එකේ ඒ අඩුපාඩු හදා ගන්න. වෙනත් සාර්ථක පරිසර ගවේෂන චැනල් අධ්‍යනය කරන්න

  • @IndunilChaminda-g6g
    @IndunilChaminda-g6g Рік тому +1

    Better ❤

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому

    පරිස්සම්න් ඔය වගේ අවදනම් ගමන් යන්නෙ

  • @fernandosarath4694
    @fernandosarath4694 11 місяців тому

    Niymai

  • @sachinhettiarachchi4123
    @sachinhettiarachchi4123 Рік тому

    jaya kollo

  • @freedom774
    @freedom774 Рік тому +1

    වාලිම්බෙ නේද මචන්.

  • @nadaya19
    @nadaya19 Рік тому +1

    Mru❤🌿

  • @bimsarajanith1856
    @bimsarajanith1856 3 місяці тому

    මටත් හයික් යන්ඩ තිබ්බනම් 😢

  • @manushishamali4351
    @manushishamali4351 Рік тому +1

    🔥👌💯

  • @Kesh216
    @Kesh216 5 місяців тому

    🫂

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Рік тому +1

  • @ViaZain
    @ViaZain 8 місяців тому

    🙏🙏❤️❤️❤️❤️❤️

  • @wajirakumara842
    @wajirakumara842 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @mylibrary-91
    @mylibrary-91 Рік тому

    🥰🥰

  • @nimsarawijethunga6645
    @nimsarawijethunga6645 Рік тому +1

    ❤️❤️

  • @rajithamalinga9147
    @rajithamalinga9147 8 місяців тому

    ✨😃

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 Рік тому

    Mokkd kanda?

  • @janakamadusanka607
    @janakamadusanka607 Рік тому +1

    මරු අයියේ 😌😊

  • @Ayesh2000-i7e
    @Ayesh2000-i7e Рік тому

    khed malli me

  • @dasunmanohara9888
    @dasunmanohara9888 Рік тому +3

    අලි ඉන්නකොට හූ කියන්න ඔනී කුනුහරපෙන් බැන්නම යනවා

  • @AnandaHapuarachchi-p1k
    @AnandaHapuarachchi-p1k 5 місяців тому

    𝙾𝚈𝙰 𝚕𝚊𝚜𝚜𝚊𝚗𝚊𝚝𝚊 𝚖𝚎𝚔𝚊 𝚔 𝚋𝚊𝚗 𝚎𝚕𝚊

  • @slraula1383
    @slraula1383 Рік тому

    @Dineshapathum

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +1

    ❤❤

  • @nelkathilakarathne59
    @nelkathilakarathne59 Рік тому

    💚💚

  • @telestore626
    @telestore626 Рік тому +1

    ❤❤❤❤

  • @sadeepalakshan3704
    @sadeepalakshan3704 10 місяців тому