Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිහතමානී සෙබලෙක්. ජය සියලු රණවිරුවන්ට
Army එකට හැමදාමත් ආදරෙයි ❤ 🇱🇰 වනැසට පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ❤
බොහොම නිහතමානී අතිශයින්ම දක්ශ SF රණවිරුවෙක්.ඔබට තුරුනුවන්ගේ සරණයි 😊❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
දේශයේ නිදහස උදෙසා දිවි හිමියෙන් මරණ අතැතිව සටන් කල අභීත විරැවාණණි ඔබට දේශයේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏 ස්තූතියි වනැස TV 🙏❤️🙏
AC ගෙවල්වල ඉන්ඩ ඕනේ මිනිස්සු ...🙏🙏🙏👍
Wadak na kiyala. Api husma ganne me wage deviwaru hinda.
කොඩී ගෙන් පස්සේ වැනසට ආපු රණවිරු වන්ගෙන් ලස්සනටම කතා කරපු රණවිරුව ❤ ආදරෙයි ❤️
සිරාවට. ලස්සනට පැහැදිලි කරන්න හැමෝටම බෑ.. ඒ අය අතරෙන් මෙතුමත් ලස්සනට පැහැදිලි කරනවා
Ai meenu
.. if. tn. - 😊@@devdh8388
එකෙන්ම
ඔව්. මොන තරම් වීර ක්‍රියා කරලා තිබ්බත් හැමෝටම ලස්සනට ගලපලා කියන්න බෑ. මෙතුමා හරිම ලස්සනට කියනවා
අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට ගොඩක් පිං විරුවානණි!!ඔබට චිර ජීවනය ලැබේවා!!🙏🙏
වැඩ සටහන මෙවෙයවන ඔබ ඒ විරෝදාර විරැවට නිදහසේ කතා කරගෙන යාමටඉඩ දිම හොදදෙයක් කියලා මට හිතෙනවා ඉතාරසවත් කතාවක් සියලුම සෙබලුන්ට සියලුදෙවි පිහිටයි සහ මිය ගිය සිලුම විරැවන්ට නිවන් සුව ලැබෙිවා
අනිවාර්යයෙන්ම .චමුදිත එහෙම නරා නං ඉවරයි
Mamath chamuditha gena kiyanda thama giye
ත්‍රස්තවාදීන්ට විරුද්ධව අවි දැරුවත් කොතරම් මානුෂික ගති අැති අයද?රට වෙනුවෙන් කැපවූ පින ඔබ සැමට හැම අාත්මයකම ලැබේවා!
බිහිසුණු මතකයක සුන්දර කතාබහක්.හරිම පැහැදිලියි.අනාගතය සුබ වේවා 💓
එක ඇත්ත කතාව සොල්දාදුවන් අපි .අපි කැවද බ්වද කියලා අපිට වැඩක් නෑ අපි අපේ කැම එක දිලා එ දිහා බලලා සතුටු උනු මිනිස්සු අපි ❤
❤
🎉🎉🎉
සුපිරි පැහැදිලි කිරීමක්.අහන් ඉන්න ඉන්න ආසයි.ජය වේවා ඔබට බුදු සරණයි ඔබ තුමාට.
මාරම වැඩ්ඩො තමයි ආදරෙයි හැමදාම මහාත්තයෝ ❤ අපිව බේර ගත්තට ජාති ජාතිත් පින් ඔබ තුමන්ලට 🙏🙏🙏
සුපිරි පැහැදිලි විදියටම කියනව...බැජ් එකම මුල් අකුරුත් එක්කම නම් තාමත් මතකයි...ආදරෙයි රණවිරු සියලු දෙනාටම..ස්තුති සංජීව මල්ලි..🙏 🙏 🙏 ❤❤❤
හරිම මනුස්සකම් තියන හරිම හොඳ හදවතක්..දැක්කම කතා කරද්දි ඒ බව හොඳට තේරෙනවා. හරි දැක්මක් තියන පාලකයො ඉන්න රටක් උනානම් මේ අයගෙන් කොච්චර වැඩ තියනවද ගන්නවනම්. උදාහරණයක් ලෙස ගත්තොත් ඔයි පාතාලෙ කියලා රඟන කුඩු අයිස් විකුනන් ඉන්න අය සුද්ද් කරලා දෙන්න කිව්වනම් මට විස්වසයි මාස 6,7ක් වගේ යද්දි ඉවරයක්ම කරලා දෙයි මෙයාලට බාර දුන්නනම් කරුමෙකට අපිට එහෙම දැක්මක් තියන නායකයෝ නෑ..ඉන්නේ පාලකයෝ විතරයි 😢😢 දෙවි පිහිටයි මේ රනවිරුවෝ ඔක්කොටම .සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කාටත්ම 🙏🙏🙏
මිහිපිට ඉන්න දෙවියො ❤🙏
එ ආදරනිය සහොදර විරුවානන් කියන කතා බොරුනොවෙයි එහෙම තමයි අපෙ සහොදර විරුවන් තෙරුවන් බලයෙන් යහපතක්ම වෙවයි පතමි ❤❤❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම මනුෂිය මෙහෙයුමක් ❤
ඔබ දෙපලටම ජයවෙිවා, අතිත මතකය හරිම සුන්දරයි, නිල ඇදුමක් අදින්න වාසනාවක් තියෙන් ඔින,
ආසම කෙනෙක් බුදු සරණයි 🙏❤️
කාලෙකට පස්සේ ඒකනායක මහතා සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍✌️👍💪💐🇱🇰🙏
27:19 මෙතනින් පටන් ගන්න කතාව දෙමල බඩදරැ අම්මට කන්න තියන කෑම ටික දෙන එක හදවතට දැනුන.. ❤🙏මේ තමයි ඇත්තම දෙවිවරැ..
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
හදවතේ පලමු තැන රණවිරුවන්ට ❤
හරිම ලස්සනට පැහැදිලි කරනවා.තෙරුවන් සරණයි ❤
එ මෙහෙයුමේ නිළධාරීයෙක්ව මා සිටියා.මේ සහෝදරයා කියන අඹ ගෙඩිය දුන්න බඩදරු අම්මාගේ සිද්ධිය මා ඇසින් දුටුවා.. මට මතකයි
ආදරෙයි සර්
❤❤🎉
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
දේශයේ මුර දේවතාවෝ. ❤❤❤️❤️❤️❤️❤️❤️
මූණෙන් මනින්න බැරි යුධ ශිල්පය පරතෙරටම උගත් උපන් හපන් දස්කම් පෑ යක්ඛ පුතෙක්.සංජීව හරියටම කිව්ව අතිශෝක්තිය නැති සුපැහැදිලි කතාව.විරිය ඇති වීරයට දිරිය ඇති ගොවියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ❤❤❤
හොද දැණුමක් තියෙන ,,වීරෝදාර රණවිරු මහත්මයෙක්,,,,ස්තුති වීරෝදාර රණවිරුවන් සියලුම දෙනාටත් ,,❤ මිය ගිය වීරෝදාර රණවිරුවන් සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏
සුපිරි වැඩ්ඩෝ❤❤ තෙරුවන් සරණයි !!.. කරන කියන සියලුම දේවල් සාර්ථක වේවා !!..
අද තමයි බලන්නෙ ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
SF කොමාන්ඩෝ මෙහෙයුම් ගැන අහන එක ඇබ්බැහියක් ❤🤟
ගල්ටා මතක්වෙන අය කෝ බලන්න 😢
නුඹලාට යහපතක්ම වේවා !!
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
තෙරුවන් සරණයි ඔබතුමාට
සියලු දෙනාට බුදු සරණයි ❤❤❤ 👌🙏
දන් දුන් පසු ඇස් හිස් මස් ලේ මව්බිමට තවත් දෙයක් නෑ තිබුනේ ඉතිරිව අප හට
Sniper එකක් ඕනී සංජීව අයියේ..🦁🦁❤
අනේ ඔවු ස්නයිපර් එකක් ඕනි
පර්ලිමෙන්තුවෙට ගාහනවනම් කොහෙන් හරි ගෙනත් දෙන්නම්😂 හබෙයි පස්සෙ අයිත් ඔන ගන් එක😂😂😂
@@tharangasanjeewaweligathse4029 ඒකක් මදි😂 2.7එකක්වත් ඕනෙ😂😂😂
රට බේරාගැනීමට උර දුන් ඔබ ඇතුලු සියලුම විරුවන් සදා අමරණීයයි , මිය ගිය අය නිවන් සුව ලබේවා.තුවාල ලබපු අය සුවපත් වේවා. සංජීව අයියට ජය වේවා❤🎉
වස්කෝ ආයේ ගෙන්න බැරිද. ගමේ වැඩ්ඩෙක්😍 කියන්න දේවල් ගොඩක් ඇති.🥰🥰
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
යුද හමුදාව නාවික හමුදාවට බාර දුන්නේ මේක ඇත්ත ස්තාන පාරවල් ,,මොල්ලි කුලම් ගම්මානයේ කිබුල්ලු,ඇත්තටම මල් අතු ඔයේ මොයකට ලගත් අසාමාන්‍ය ලෙස 2008 මුල් කාලෙත් උන්නා ඔබ තුමා කියන හරිය පදුම ලස්සනයි දැන් බලන්න පුළුවන් එලුවන් කුලම මන්නාරම් පාරෙ යද්දී ,,
බුදුසරණයි සියලු රණවිරැවන්ට 🙏🇱🇰😘
❤❤❤ රට බේරා ගත්ත සියලු දෙනාට බුදු සරණයි ❤❤❤ මිය ගිය සියලු දෙනාට අමා මහා නිවන් සුව ලැබේවා .🙏🙏🙏❤️
තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි සියලු ජාතියේ ව් රුවන්ට දිව්පිදු ව් රුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා නිරන්තරයෙන් වනැස වීඩියෝ නරබනවා...අහපු සුපිරි කතාවක්...මෙයාගෙන් ආයම ගෙන්වමු
ආයූ රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰❤
වනැස සංජීව මහත්තයා මේක නියම වැඩක් සියලු රනවිරුවන්ටත් ඔබතුමා ටත් කරන කියන වැඩ සාර්තක වෙලා මේ චැනල් එකත් දවසක වැජබෙන්න ලැබේවා
විශේෂ බලකාය SF ජීවමාන දෙවිවරු 🙏❤
බුදුසරණයි අපේ රණවිරුවොන්ට සැප විඳින්න ඕනි මිනිස්සු මේ ❤️🙏🙏
ආයු රක්ඛන්තු ආවඩා..සංජීව අයිය ඇතුලු විරුවන්ට...❤️🙏
සියලුම රනවිරුවන්ට ජයවේවා බුදු සරණයි 👌👌👌🤘🤘🤘👍👍👍❤❤❤
Niyamai සංජීව අයියා ❤❤
නියමයි බුදුසරණයි🙏🙏🙏❤️❤️❤️❤👍👍👍
Lassanata katha karanawa❤🙏❤️🙏❤️
බුදු saranai mage අයියාට ....
🐊 කිඹුලෙක් ගැන හිතකවත් ගෑවිලාවත් තිබ්බෙ නෑ. ❤❤❤ ☠️අධිෂ්ඨානය,☠️ අභීතව, අරමුණ කරා☠️.❤❤❤❤
සුපිරි සෙබලෙක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්නයිපර් වීරයෙක්ගේ එකක් ඕනි 🎉
අදත් සුපිරි වැඩසටහනක් ❤
මන් ආසාවෙන් මේ හැම video එකක්ම බලනවා
තෙරුවන් සරණයි....!!!!
ඇස් ඉස් මස් ලේ පුදා රට බේරා ගත් සියලු දෙනාට යහපතක්ම වේවා .. ❤
කුලම කියන්නෙ වැවට.සමාන පදයක්.වැවක් එක්ක ගොඩනැගුණු ගමක අගට කුලම කියල නම පට බැදිල තියෙනව..😊
අයියේ රණවිරු සෙවනේ ඉන්න අයටත් මේ අවස්ථාව හම්බෙනවනම් ගොඩක් වටිනවා. එයාලා මුලු ජිවිතේම කැප කරලා ඉවරයි නෙහ්😢
ඇත්තමයි ,නියම යක්කු
නිහතමානීව kathakaranawa
Godak pin mahaththayo oyala karapu e watina sewayata api ada ape පවුලේ kattiya ekka mehema sathuten inne oyala nisa budu saranai
ආදරෙයි අපේ රණවිරුවන්
බුදු සරණයි viruvananee
සියලු දිවිපිදූ රණවිරුවන් ට නිවන් සුව ලැබේවා 🥺❤
❤ අපගේ අවංක ගෞරවය ඔබ සියලු දෙනාට❤
රණවිරුවනේ අපි සැමදා ඔබලාට ණයගැති 🙏🙏🙏
මෙවායින් හොයන සල්ලි වලින් කොටසක් මෙි රනවිරැවන්ට දෙනවා නමි හොඳයි....
අනිවාර්යයෙන් ඒක වෙන්න ඕන . ඒත් මෙයා කරන්නෙ උදව් කරන්න කියල අනිත් අයට කියන එකනෙ 😖😕
එතකොට මේවා වීඩියෝ කරන්න යන වියදම දෙන්නෙ කවුද🥲
ඇයි බං මේ උබේ පඩියෙන් දෙනවද කීයක් හරි😮
සතයක් දෙන්න එපා ඒවා රජයෙන් වෙන්න ඕන දේවල්. කකුල් එහෙම අරන් දෙන්නෙ ඒවගෙන් තමයි. වෙළඳ දැන්වීම් නැති, like ,share කරන්න කියලා නොකියන එකම වැඩසටහන මේක වෙන්න ඇති. මේ කරන සමාජ මෙහෙවරට රජය ණයයි.
@@awrajanayaka2433 හරියට හරි. දේශපාලකයින්ට බිලියන ගනන් හොරා කන්න පුලුවන්. රන වීරැවන්ව විකුනලා චන්දේ ගන්න පුලුවන්. රට වෙනුවෙන් මේ තරම් කැප කිරීම් කරපු විරුවන්ට කකුලක් ගන්න සල්ලි දෙන්න බෑ. You Tube එකක් කරන මනුස්සයා බිලියන ගනන් හම්බ කරනවද සල්ලි බෙදන්න.
බුදු සරණයි ඔබට
රනවිරුවන්ට ආදරෙයි පට්ට ..හැබැයි මේ පොර නං කතාවට වඩා වැල්වටාරං ගැහුව එපාවෙන්න..😂😂
SF supiriyak ❤wanesa දැං අාගමක් වගේ.
සංජීව අයියේ පුළුවන් නම් පොල් චුට්ටව ආයි ගෙන්නන්නකෝ..ප්ලීස්.. එයත් මේ වගේ හරි ලස්සනයි ඒ අතීතේ පැහැදිලි කරද්දි.. මේ මොහොතේ ඇස් ඉස්සරහ මැවෙන විදියට කතා කරන්න පුළුවන් 🙏🙏🙏
Aththamai aiye oyala wage aya ikmaninma niwan dakiwa ........
නියමයි මාරම පැහැදිලියි .❤❤❤
මුහුද දේබෑ කරන ......... අහස පොලෝව සීබින...............රටට සේනේහෙ පුදන.... ලේයින් මසින් සැදුන........ සැබැ පියේකි දරැ දහසකි...... මුලු රටේම ලේ නැයෙකී ❤....... අපේ එකේකි සිය දහසකී......... මේ දරු හට මවු දහසකි...... යවුවනයේ මේ සගයා....... අපේන් එකේකි එ මිනීසාආආආආආආඅ................... මේ මිනිසා...........❤❤❤🙏😍
කතාව හරිම පැහැදිලියි😢❤
Kata karana lassana. Hemadetama dakshayo tama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Video එක එනකල් මඟ බලාගෙන ඉන්නේ ,thanks .....
Budusaranai ❤🎉🎉🎉🎉
ගමේ කොල්ලෙක්❤️
කතා බහින් තේරෙනවා හොද දක්ෂයෙෂයක් කියලා❤
මගේ රණවිරුවෝ. ❤
siyaluma.viruwanta.budu.saranai❤❤❤
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
සුපිරි! ❤
1:31 SF මංජු දෙවනි විඩියෝ එක අද8:07 MPMG SFවීරවර්දන මතක් කිරීම9:00 කොටි නායකයෙකු විශේෂ බලකායෙන් පනපිටින් අල්ලාගෙන ඒම
Sf love u forever 😍💪❤
තෙරුවන් සරණයි
Rana viru sourata siyalu yahapatha wewa !. Teruwan saranai !. Sanjewa mahathmaya newathath dinaka mema viruwaage weda satahanak balaporoththu wenawa.
පුලුවන් අය උදව් කරමු
නිහතමානී සෙබලෙක්. ජය සියලු රණවිරුවන්ට
Army එකට හැමදාමත් ආදරෙයි ❤ 🇱🇰 වනැසට පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ❤
බොහොම නිහතමානී අතිශයින්ම දක්ශ SF රණවිරුවෙක්.ඔබට තුරුනුවන්ගේ සරණයි 😊❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
දේශයේ නිදහස උදෙසා දිවි හිමියෙන් මරණ අතැතිව සටන් කල අභීත විරැවාණණි ඔබට දේශයේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏 ස්තූතියි වනැස TV 🙏❤️🙏
AC ගෙවල්වල ඉන්ඩ ඕනේ මිනිස්සු ...
🙏🙏🙏👍
Wadak na kiyala. Api husma ganne me wage deviwaru hinda.
කොඩී ගෙන් පස්සේ වැනසට ආපු රණවිරු වන්ගෙන් ලස්සනටම කතා කරපු රණවිරුව ❤ ආදරෙයි ❤️
සිරාවට. ලස්සනට පැහැදිලි කරන්න හැමෝටම බෑ.. ඒ අය අතරෙන් මෙතුමත් ලස්සනට පැහැදිලි කරනවා
Ai meenu
.. if. tn. -
😊@@devdh8388
එකෙන්ම
ඔව්. මොන තරම් වීර ක්‍රියා කරලා තිබ්බත් හැමෝටම ලස්සනට ගලපලා කියන්න බෑ. මෙතුමා හරිම ලස්සනට කියනවා
අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට ගොඩක් පිං විරුවානණි!!ඔබට චිර ජීවනය ලැබේවා!!🙏🙏
වැඩ සටහන මෙවෙයවන ඔබ ඒ විරෝදාර විරැවට නිදහසේ කතා කරගෙන යාමටඉඩ දිම හොදදෙයක් කියලා මට හිතෙනවා ඉතාරසවත් කතාවක් සියලුම සෙබලුන්ට සියලුදෙවි පිහිටයි සහ මිය ගිය සිලුම විරැවන්ට නිවන් සුව ලැබෙිවා
අනිවාර්යයෙන්ම .චමුදිත එහෙම නරා නං ඉවරයි
Mamath chamuditha gena kiyanda thama giye
ත්‍රස්තවාදීන්ට විරුද්ධව අවි දැරුවත් කොතරම් මානුෂික ගති අැති අයද?
රට වෙනුවෙන් කැපවූ පින ඔබ සැමට හැම අාත්මයකම ලැබේවා!
බිහිසුණු මතකයක සුන්දර කතාබහක්.හරිම පැහැදිලියි.අනාගතය සුබ වේවා 💓
එක ඇත්ත කතාව සොල්දාදුවන් අපි .අපි කැවද බ්වද කියලා අපිට වැඩක් නෑ අපි අපේ කැම එක දිලා එ දිහා බලලා සතුටු උනු මිනිස්සු අපි ❤
❤
❤
🎉🎉🎉
සුපිරි පැහැදිලි කිරීමක්.අහන් ඉන්න ඉන්න ආසයි.ජය වේවා ඔබට බුදු සරණයි ඔබ තුමාට.
මාරම වැඩ්ඩො තමයි ආදරෙයි හැමදාම මහාත්තයෝ ❤ අපිව බේර ගත්තට ජාති ජාතිත් පින් ඔබ තුමන්ලට 🙏🙏🙏
සුපිරි පැහැදිලි විදියටම කියනව...බැජ් එකම මුල් අකුරුත් එක්කම නම් තාමත් මතකයි...ආදරෙයි රණවිරු සියලු දෙනාටම..ස්තුති සංජීව මල්ලි..🙏 🙏 🙏 ❤❤❤
හරිම මනුස්සකම් තියන හරිම හොඳ හදවතක්..දැක්කම කතා කරද්දි ඒ බව හොඳට තේරෙනවා. හරි දැක්මක් තියන පාලකයො ඉන්න රටක් උනානම් මේ අයගෙන් කොච්චර වැඩ තියනවද ගන්නවනම්. උදාහරණයක් ලෙස ගත්තොත් ඔයි පාතාලෙ කියලා රඟන කුඩු අයිස් විකුනන් ඉන්න අය සුද්ද් කරලා දෙන්න කිව්වනම් මට විස්වසයි මාස 6,7ක් වගේ යද්දි ඉවරයක්ම කරලා දෙයි මෙයාලට බාර දුන්නනම් කරුමෙකට අපිට එහෙම දැක්මක් තියන නායකයෝ නෑ..ඉන්නේ පාලකයෝ විතරයි 😢😢 දෙවි පිහිටයි මේ රනවිරුවෝ ඔක්කොටම .සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කාටත්ම 🙏🙏🙏
මිහිපිට ඉන්න දෙවියො ❤🙏
එ ආදරනිය සහොදර විරුවානන් කියන කතා බොරුනොවෙයි එහෙම තමයි අපෙ සහොදර විරුවන් තෙරුවන් බලයෙන් යහපතක්ම වෙවයි පතමි ❤❤❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම මනුෂිය මෙහෙයුමක් ❤
ඔබ දෙපලටම ජයවෙිවා, අතිත මතකය හරිම සුන්දරයි, නිල ඇදුමක් අදින්න වාසනාවක් තියෙන් ඔින,
ආසම කෙනෙක් බුදු සරණයි 🙏❤️
කාලෙකට පස්සේ ඒකනායක මහතා සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍✌️👍💪💐🇱🇰🙏
27:19 මෙතනින් පටන් ගන්න කතාව දෙමල බඩදරැ අම්මට කන්න තියන කෑම ටික දෙන එක හදවතට දැනුන.. ❤🙏මේ තමයි ඇත්තම දෙවිවරැ..
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
හදවතේ පලමු තැන රණවිරුවන්ට ❤
හරිම ලස්සනට පැහැදිලි කරනවා.තෙරුවන් සරණයි ❤
එ මෙහෙයුමේ නිළධාරීයෙක්ව මා සිටියා.මේ සහෝදරයා කියන අඹ ගෙඩිය දුන්න බඩදරු අම්මාගේ සිද්ධිය මා ඇසින් දුටුවා.. මට මතකයි
ආදරෙයි සර්
❤❤🎉
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
දේශයේ මුර දේවතාවෝ. ❤❤❤️❤️❤️❤️❤️❤️
මූණෙන් මනින්න බැරි යුධ ශිල්පය පරතෙරටම උගත් උපන් හපන් දස්කම් පෑ යක්ඛ පුතෙක්.සංජීව හරියටම කිව්ව අතිශෝක්තිය නැති සුපැහැදිලි කතාව.විරිය ඇති වීරයට දිරිය ඇති ගොවියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ❤❤❤
හොද දැණුමක් තියෙන ,,වීරෝදාර රණවිරු මහත්මයෙක්,,,,ස්තුති වීරෝදාර රණවිරුවන් සියලුම දෙනාටත් ,,❤ මිය ගිය වීරෝදාර රණවිරුවන් සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏
සුපිරි වැඩ්ඩෝ❤❤ තෙරුවන් සරණයි !!.. කරන කියන සියලුම දේවල් සාර්ථක වේවා !!..
අද තමයි බලන්නෙ ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
SF කොමාන්ඩෝ මෙහෙයුම් ගැන අහන එක ඇබ්බැහියක් ❤🤟
ගල්ටා මතක්
වෙන අය කෝ බලන්න 😢
නුඹලාට යහපතක්ම වේවා !!
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
තෙරුවන් සරණයි ඔබතුමාට
සියලු දෙනාට බුදු සරණයි ❤❤❤ 👌🙏
දන් දුන් පසු ඇස් හිස් මස් ලේ මව්බිමට තවත් දෙයක් නෑ තිබුනේ ඉතිරිව අප හට
Sniper එකක් ඕනී සංජීව අයියේ..🦁🦁❤
අනේ ඔවු ස්නයිපර් එකක් ඕනි
පර්ලිමෙන්තුවෙට ගාහනවනම් කොහෙන් හරි ගෙනත් දෙන්නම්😂 හබෙයි පස්සෙ අයිත් ඔන ගන් එක😂😂😂
@@tharangasanjeewaweligathse4029 ඒකක් මදි😂 2.7එකක්වත් ඕනෙ😂😂😂
රට බේරාගැනීමට උර දුන් ඔබ ඇතුලු සියලුම විරුවන් සදා අමරණීයයි , මිය ගිය අය නිවන් සුව ලබේවා.තුවාල ලබපු අය සුවපත් වේවා. සංජීව අයියට ජය වේවා❤🎉
වස්කෝ ආයේ ගෙන්න බැරිද. ගමේ වැඩ්ඩෙක්😍 කියන්න දේවල් ගොඩක් ඇති.🥰🥰
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
යුද හමුදාව නාවික හමුදාවට බාර දුන්නේ මේක ඇත්ත ස්තාන පාරවල් ,,මොල්ලි කුලම් ගම්මානයේ කිබුල්ලු,ඇත්තටම මල් අතු ඔයේ මොයකට ලගත් අසාමාන්‍ය ලෙස 2008 මුල් කාලෙත් උන්නා ඔබ තුමා කියන හරිය පදුම ලස්සනයි දැන් බලන්න පුළුවන් එලුවන් කුලම මන්නාරම් පාරෙ යද්දී ,,
බුදුසරණයි සියලු රණවිරැවන්ට 🙏🇱🇰😘
❤❤❤ රට බේරා ගත්ත සියලු දෙනාට බුදු සරණයි ❤❤❤ මිය ගිය සියලු දෙනාට අමා මහා නිවන් සුව ලැබේවා .🙏🙏🙏❤️
තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි සියලු ජාතියේ ව් රුවන්ට දිව්පිදු ව් රුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා නිරන්තරයෙන් වනැස වීඩියෝ නරබනවා...අහපු සුපිරි කතාවක්...මෙයාගෙන් ආයම ගෙන්වමු
ආයූ රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰❤
වනැස සංජීව මහත්තයා මේක නියම වැඩක් සියලු රනවිරුවන්ටත් ඔබතුමා ටත් කරන කියන වැඩ සාර්තක වෙලා මේ චැනල් එකත් දවසක වැජබෙන්න ලැබේවා
විශේෂ බලකාය SF ජීවමාන දෙවිවරු 🙏❤
බුදුසරණයි අපේ රණවිරුවොන්ට සැප විඳින්න ඕනි මිනිස්සු මේ ❤️🙏🙏
ආයු රක්ඛන්තු ආවඩා..සංජීව අයිය ඇතුලු විරුවන්ට...❤️🙏
සියලුම රනවිරුවන්ට ජයවේවා බුදු සරණයි 👌👌👌🤘🤘🤘👍👍👍❤❤❤
Niyamai සංජීව අයියා ❤❤
නියමයි බුදුසරණයි🙏🙏🙏❤️❤️❤️❤👍👍👍
Lassanata katha karanawa❤🙏❤️🙏❤️
බුදු saranai mage අයියාට ....
🐊 කිඹුලෙක් ගැන හිතකවත් ගෑවිලාවත් තිබ්බෙ නෑ. ❤❤❤ ☠️අධිෂ්ඨානය,☠️ අභීතව, අරමුණ කරා☠️.❤❤❤❤
සුපිරි සෙබලෙක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්නයිපර් වීරයෙක්ගේ එකක් ඕනි 🎉
අදත් සුපිරි වැඩසටහනක් ❤
මන් ආසාවෙන් මේ හැම video එකක්ම බලනවා
තෙරුවන් සරණයි....!!!!
ඇස් ඉස් මස් ලේ පුදා රට බේරා ගත් සියලු දෙනාට යහපතක්ම වේවා .. ❤
කුලම කියන්නෙ වැවට.සමාන පදයක්.වැවක් එක්ක ගොඩනැගුණු ගමක අගට කුලම කියල නම පට බැදිල තියෙනව..😊
අයියේ රණවිරු සෙවනේ ඉන්න අයටත් මේ අවස්ථාව හම්බෙනවනම් ගොඩක් වටිනවා. එයාලා මුලු ජිවිතේම කැප කරලා ඉවරයි නෙහ්😢
ඇත්තමයි ,නියම යක්කු
නිහතමානීව kathakaranawa
Godak pin mahaththayo oyala karapu e watina sewayata api ada ape පවුලේ kattiya ekka mehema sathuten inne oyala nisa budu saranai
ආදරෙයි අපේ රණවිරුවන්
බුදු සරණයි viruvananee
සියලු දිවිපිදූ රණවිරුවන් ට නිවන් සුව ලැබේවා 🥺❤
❤ අපගේ අවංක ගෞරවය ඔබ සියලු දෙනාට❤
රණවිරුවනේ අපි සැමදා ඔබලාට ණයගැති 🙏🙏🙏
මෙවායින් හොයන සල්ලි වලින් කොටසක් මෙි රනවිරැවන්ට දෙනවා නමි හොඳයි....
අනිවාර්යයෙන් ඒක වෙන්න ඕන . ඒත් මෙයා කරන්නෙ උදව් කරන්න කියල අනිත් අයට කියන එකනෙ 😖😕
එතකොට මේවා වීඩියෝ කරන්න යන වියදම දෙන්නෙ කවුද🥲
ඇයි බං මේ උබේ පඩියෙන් දෙනවද කීයක් හරි😮
සතයක් දෙන්න එපා ඒවා රජයෙන් වෙන්න ඕන දේවල්. කකුල් එහෙම අරන් දෙන්නෙ ඒවගෙන් තමයි. වෙළඳ දැන්වීම් නැති, like ,share කරන්න කියලා නොකියන එකම වැඩසටහන මේක වෙන්න ඇති. මේ කරන සමාජ මෙහෙවරට රජය ණයයි.
@@awrajanayaka2433 හරියට හරි. දේශපාලකයින්ට බිලියන ගනන් හොරා කන්න පුලුවන්. රන වීරැවන්ව විකුනලා චන්දේ ගන්න පුලුවන්. රට වෙනුවෙන් මේ තරම් කැප කිරීම් කරපු විරුවන්ට කකුලක් ගන්න සල්ලි දෙන්න බෑ. You Tube එකක් කරන මනුස්සයා බිලියන ගනන් හම්බ කරනවද සල්ලි බෙදන්න.
බුදු සරණයි ඔබට
රනවිරුවන්ට ආදරෙයි පට්ට ..හැබැයි මේ පොර නං කතාවට වඩා වැල්වටාරං ගැහුව එපාවෙන්න..😂😂
SF supiriyak ❤wanesa දැං අාගමක් වගේ.
සංජීව අයියේ පුළුවන් නම් පොල් චුට්ටව ආයි ගෙන්නන්නකෝ..ප්ලීස්.. එයත් මේ වගේ හරි ලස්සනයි ඒ අතීතේ පැහැදිලි කරද්දි.. මේ මොහොතේ ඇස් ඉස්සරහ මැවෙන විදියට කතා කරන්න පුළුවන් 🙏🙏🙏
Aththamai aiye oyala wage aya ikmaninma niwan dakiwa ........
නියමයි මාරම පැහැදිලියි .❤❤❤
මුහුද දේබෑ කරන .........
අහස පොලෝව සීබින...............
රටට සේනේහෙ පුදන....
ලේයින් මසින් සැදුන........
සැබැ පියේකි දරැ දහසකි......
මුලු රටේම ලේ නැයෙකී ❤.......
අපේ එකේකි සිය දහසකී.........
මේ දරු හට මවු දහසකි......
යවුවනයේ මේ සගයා.......
අපේන් එකේකි එ මිනීසාආආආආආආඅ...................
මේ මිනිසා...........❤❤❤🙏😍
කතාව හරිම පැහැදිලියි😢❤
Kata karana lassana. Hemadetama dakshayo tama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Video එක එනකල් මඟ බලාගෙන ඉන්නේ ,thanks .....
Budusaranai ❤🎉🎉🎉🎉
ගමේ කොල්ලෙක්❤️
කතා බහින් තේරෙනවා හොද දක්ෂයෙෂයක් කියලා❤
මගේ රණවිරුවෝ. ❤
siyaluma.viruwanta.budu.saranai❤❤❤
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
සුපිරි! ❤
1:31 SF මංජු දෙවනි විඩියෝ එක අද
8:07 MPMG SFවීරවර්දන මතක් කිරීම
9:00 කොටි නායකයෙකු විශේෂ බලකායෙන් පනපිටින් අල්ලාගෙන ඒම