Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමෝම වීර සොල්දාදුවන් තමා ඒ හැමෝටම තෙරුවන් සරනයි ❤. නමුත් wanesa tv channel එක ජනප්‍රිය වෙන්න මූලික හේතුව sf කොඩිතුවක්කු ගෙ පලවෙනි වීඩියෝ එක ඒ වීඩියෝ එකේ ඉදන් මේ වෙනකම් වනැස බලන්නෙ මාර ආසාවෙන් 😍.
පැලවත්ත මහතා ඇතුලු සියලුම රණවිරුවන්ටත්, සංජීව මහතා ඇතුලු කාර්යමණ්ඩලයටත්, කෘතීම පාද යුගල අරන් දුන්න ඒ පිංවතාටත් ගොඩක් පිං🙏❤️
සංජීව අයියා කරගෙන යන වැඩේ නියමයි දිගටම කරන් යන්න රට වෙනුවෙන් දිව් පිදු සියලුම රණවිරුවන් උතුම් නිවනින් සැනසෙත්වා ආබාධිත සියලුම රණවිරුවන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා 💪🙏
"නම නොකියන ප්‍රේක්ශකයා"එයත් පට්ට වැඩ්ඩෙක්!much love & respect ✊❤
රටට ණය නැති රත්තරන් මිනිස්සු ,තෙරුවන් සරණයි සහෝදරයා ,අපි අද විඳින නිදහසේ වටිනාකම වෙනුවෙන් අතීතයේදී ඒ මිල ගෙව්වාට ස්තූතී ❤❤
උපන් බිමට ලේ පුදා අත් පා දන් දුන් ඔබ වැනි අභීත වීර පුතුන් හට රටක් රාජ්‍යයක් දුන්නත් මදි.ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්. ඔබටත් කැප්ටන් කොඩී ඔබටත් උප නූපන් ජාතීත් අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
❤
සාර්ථකම වැඩක් කරන යූටියුබ් නාලීකාවක් වනැස . සදාඅමණීයයි සියලු විරුවන් ❤❤
හැබෑම දෙවිවරු.. ආදරෙයි හැමදාම පැලවත්ත අයියේ...❤️💞❤️
SF පැලා.... රට වෙනුවෙන්, අපි වෙනුවෙන් කරපු සේවයට බොහෝම පිං.... දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....🙏🙏🙏
❤mhhhhhhhhhhh mhh eka thamai ela ela
❤❤❤❤❤❤❤
@@truthdamn😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
කොඩීගෙ තව එකක් ඕන.බූමියේ ඉදන් නෙමෙයි.එයාගේ නිවසෙ ඉදන් නිදහසේ ❤❤❤❤
ඔව් එහෙම කරන්න
Ow
Captain කොඩිතුවක්කු ge ගෙදර idan එකක් කරන්න සංජීව
ආදරෙයි පැලා...පැලෙන්න❤❤
දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ අපේ රටෙි කොදු නාරටිය බලන්න ආසම වැඩ සටහන ඉවර වෙිනකන් ඇගට දැනෙන වැඩ සටහනක් මෙික හැම ආත්මයක් පාසා මගෙම රටෙි ඉපදෙන්න ඔන හැම රන විරැවෙික්ටම තෙරැවන් සරනයි
කොඩී කටේ කොයි වෙලෙත් කියවෙන නම.. පැලවත්ත ...💥💥💥💥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👌👌👌👌👌👌👌👌
🙏❤
අපි වෙනුවෙන් අපි රණවිරු සොහොයුරු සැමටයි....වෙනස ඉන්නෙ සංජීවගෙ කල ගුණ හදටයි....අප සැනසුම් හුස්ම ගන්නෙ,විරු සවියටමයි....වෙනස නිතරවෙහෙස වෙන්නෙ එය පවසන්නයි.....සංජීව සොයුරු වෙහෙස වෙන්නෙ එය පවසන්නයි🙏❤️🙏❤️👍👍👍👍👍
captain kodi කියලා ගේම් එකක් හදන්න තිබ්බ නම් 🥺❤️❤️
😍❤ කාලෙකට පස්සෙ .එස්.එෆ්.පැලවත්ත ,සංජීව මහතා ටත් පැලවත්ත මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪❤️💐🇱🇰🙏
SF කැප්ටන් කොඩි සර්.....කියන්නේ පිස්සුවක්....SF කියන්නේ ලෝකයක්....❤❤❤අභීත රණවිරුවන් සැමදා අමරණීයයි....මිහිපිට දෙවියන්.....❤❤❤❤
පැලා අයියා❤❤.මං ආසම විරුවෙක්.පට්ටම නිහතමානී සහෝදරයෙක්..❤❤❤❤❤❤❤
ආදරෙයි අපේ රණවිරුවන්ට හදවතින්ම ❤
කොඩිගෙ ටිම් එක කියන්නෙ වැඩ්ඩො තමා ❤❤❤💪💪💪
1:43 ගහනවා කිව්වොත් ගහනවමයි SF7:23 පැලා මෙහෙන් වරෙන් කිව්ව කොඩී9:09 සාජන් මේජර් රත්නායක12:25 නින්දක් නෑ. මදුරුවො කනවා. වැලි ඇග පුරා විසි වෙනවා17:15 සිලාවතුර 200719:02 මියගිය SF සෙනා මතක් කිරීම (කොඩිගේ බඩී)24:05 SF එඩී මතක් කිරීම28:00 SF මාර ම මොරාල් එකක් තිබ්බෙ
කොහොමද මෙහෙම වෙලාව වැටෙන විදිහට කමෙන්ට් කරන්නෙ කියල කියන්නකො,,,,,
හැමවෙලේම ඇහුන නමක් නේ. ❤❤❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
ජය වේවා පැලවත්ත විරුවාණ්නි 🙏♥️
අපි සදානයගැති මහත්තයා ඔබලට... තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
කතාව හරි පැහැදිලී..විස්තරාත්මකයි..හැමදේම ලස්සනට හිතේ මැවෙනවා☠️❤
SF කොමාන්ඩෝ මෙහෙයුම් වල තියන රහ.... ❤❤❤✌️. ඇත්තටම ඒක ඇබ්බැහියක් ❤✌️
ආදරණිය රණවිරුවෝ තමයි මේ රට බේරා ගත්තේ. රටත් බුදු සසුනත් රැක ගත්ත පිනම ඇති ඔබලාට ❤️❤️❤️
සංජීව මහත්මයා මේ වීරයන් ගේ අත්දැකීම් එකතු කරලා පොතක් මුද්‍රනය කරන්ඩ ඒ තරම් වටිනා තොරතුරු මේවා ❤️❤️🙏🙏
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤ ජීවත් වෙන සියලු රණවිරුවන්ට දීර්ඝායුශ ලැබේවා ❤
ඔබ ඇතුළු රට රැකදුන් සියලුම රණවිරුවන් හට නිදුක් නිරෝගි සුව ලැබේවා ...තෙරුවන් සරණයි සියලු දෙනාටම ....🙏🙏🙏🙏
ආදරෙයි ...❤❤❤lassanai.....eth dukai ...widala thiyana duk බලද්දී ....ආදරෙයි .පැලවත්ත ...සංජීව අයියා oyatath....❤❤❤❤(AK ge thawa ekak බලාපොරොත්තු wenawa)❤❤❤
දානකොටම බලන සෙට් එක..❤
පැලවත්ත වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ලක් මවට නය නැති විරුවනි .අපගේ උත්තමාචාරය ඔබ ඇතුළු සියලු රනවිරුවන් හට ..
කැප්ටන් කොඩී,පැලවත්ත ,පුෂ්පකුමාර යන විරුවන් තිදෙනා එක තැනකට ගෙනත් මතකාවර්ජන වැඩසටහනක් කරන්නකො සංජීව අයියෙ❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
අම්මෝ පැලවත්ත අයියා .❤❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
පැලවත්ත කියන මේ විරුවා මැරෙන්න බය නැති කෙනෙක්.... ඔබට බුදුසරණයි.......(මං මේ කෙටියෙන් කිවේ )
සදා අමරනීයයි විරුවානෙනි පැලවත්ත sir තෙරුවන්සරනයී නිදුක්නිරෝගීමත් ජීවිතයක් වේවා 🙏🙏🙏🙏❤❤💐💐💐
දෙවි පිහිටයි..,...!!!!!♥️♥️♥️♥️♥️♥️
සංජිව අයියේ ට්‍රැකර්ගේ තවත් කතාවක් කරමුද
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
එස් එෆ් කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්
හැමදාම සතුටින් ඉන්න ලැබේව.. ! .. විරුවානනී... ❤️🌻
දානකොටම බලනවා ඉතින් ❤️
Danakota blapan thoge labba pakaya
නියමයි බුදුසරණයි❤️❤️❤️❤️👍👍👍👍
විශේෂ බලකාය sf ජීවමාන දෙවිවරු 🙏❤
You are amazingly brave soldier who producted by SF
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
බුදුසරණයි ! රණවිරුවනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතේ ගායකයා චාමර වීරසිංහ❤❤හදවතේ නිවෙිදකයා අපේ සංජීව අයියා❤❤❤❤❤ ජයවෙිවා වනැස❤❤
❤️🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
SF ගැම්මක් අදත් ❤
ආදරනීය මිනිස්සුන් රනව්රුවන්❤ හරියටම ජොබ් එක කලේ ලංකාවේ රනව්රුවන් පමණි ❤
අපේ පැත්තේ සුපිරි යකෙක් තමයි ♥️♥️
Sf මීනු එක්කයි sf ඩිඩා එක්කයි තව වැඩසටහන් ඕනි සංජීව අයියේ ❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට වෙනුවෙන් කල සේවය ඉතා අගනේය .ජාතියේම ප්‍රනාමය ඔබට හිමි වේවා.මම විශේෂ කාර්ය බලකායේ සේවය කල පොලිස් පරීක්ෂක නවරත්න ඇල්පිටිය.
වනැස පට්ටයි.එඩී කොඩී පැලා ඒකේ පුෂ්පෙ අමරේ මේ සේරටම ආදරෙයි.sf yakku
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන් ❤❤❤ හදවතේ උත්තමාචාරය ❤❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
ආසම කෙනෙක් බුදු සරණයි ❤️🙏
ඉස්සර නම් දාපු ගමන් බැලුව දැන් වැඩ හින්ද පොඩ්ඩක් පරක්කු වෙනවා ඒත් ඔක්කොම බලනවා......🖤🖤🖤
ආසම නිවේදකයෙක් - සංජීව ❤
යකෝ කොඩි සර් තමයි හැම තැනදීම ඉස්සරහින් ගිහින් තියෙන්නෙ පට්ටම අවදානමක් අරන් 😔💪💪
SF පැලා... උදාරෙන්ම ආදරෙයි...
Proud of u brother ❤❤❤❤
සංජීව මල්ලි මේ නිවැරදි කිරීමක් පමණයි පණ්ඩිත කමක් එහෙම නෙවෙයි වැඩ සටහනට ආදරය කරන නිසා මේ නිවැරදි කිරීම කරන්නේ Counter Attack ( ප්‍රති ප්‍රහාරය )යනුවෙන් නිවැරදි කරන්න
Love yoy පැලවත්ත ♥️😘♥️
2024බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
ගහනව කීවොත් ගහනව.......👽🥰🥰🥰🥰🥰🥰.අපේ යක්කු
ජයවෙවා ...දීර්ගායුශ වෙවා ..😍👍
නියම වැඩ්ඩෙක් තමා ආදරෙයි ❤❤❤
Super 👌 👍 ❤❤❤
ආයු රඛ්ඛන්තු ආවඩා❤🇱🇰🙏
බුදුසරණයි ........ආදරෙයි .........
හදවත් ❤❤ sf wanasa tv snjieewa aiyat ❤❤❤❤
Captain kodithuwakku, Pelawattha, saha anith ayath ekka field visit ekak karala video ekak karanna. Ae ayata karana gaurwayak widihata..🙏💪💪
දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....
තෙරුවන් සරණයි විරුවානෙනි 🙏🙏🙏🙏🙏
මීනු සර් එක්ක video එකක් ඕනේ ❤
Sf කොඩි එක්ක එයාගෙ ටීම එකේ තවකෙනෙකුයි දෙන්නම ඉන්න එකක් ❤❤❤
Sf .විෂෙෂ බලකාය .💪💪💪🇱🇰🇱🇰🇱🇰
Budusarany sir❤❤❤❤❤
Api Dan tama balanne 😊. Super. Adarei hamadama ape ranaviruwanta ❤
Theruwan saranai viruwanani jaya wewa🙏🙏🙏
🙏බුදුසරණයි ❤️👍
වචන වලින් කියල නිම කරන්න බැහැ ❤️❤️🔥
බුදුසරණයි 💗
Api thamath nayai oyalata yaiye❤❤❤❤❤❤❤❤
Palawatta...niyama nihathamani awanka ranawiruek...sf kiyala kiyannath baha...bless you
බෝම්බ නිශ්ක්‍රීය අංශයේ විරුවක් එක්ක වැඩසටහනක් ඕනී ❤
ජය ❤️❤️
මිරිගමට අඩම්බරයක් ❤❤❤
නියමයි
ජය වේවා!!!!
Sf පැලා❤❤❤❤❤❤❤❤❤
හැමෝම වීර සොල්දාදුවන් තමා ඒ හැමෝටම තෙරුවන් සරනයි ❤. නමුත් wanesa tv channel එක ජනප්‍රිය වෙන්න මූලික හේතුව sf කොඩිතුවක්කු ගෙ පලවෙනි වීඩියෝ එක ඒ වීඩියෝ එකේ ඉදන් මේ වෙනකම් වනැස බලන්නෙ මාර ආසාවෙන් 😍.
පැලවත්ත මහතා ඇතුලු සියලුම රණවිරුවන්ටත්, සංජීව මහතා ඇතුලු කාර්යමණ්ඩලයටත්, කෘතීම පාද යුගල අරන් දුන්න ඒ පිංවතාටත් ගොඩක් පිං🙏❤️
සංජීව අයියා කරගෙන යන වැඩේ නියමයි දිගටම කරන් යන්න රට වෙනුවෙන් දිව් පිදු සියලුම රණවිරුවන් උතුම් නිවනින් සැනසෙත්වා ආබාධිත සියලුම රණවිරුවන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා 💪🙏
"නම නොකියන ප්‍රේක්ශකයා"
එයත් පට්ට වැඩ්ඩෙක්!
much love & respect ✊❤
රටට ණය නැති රත්තරන් මිනිස්සු ,තෙරුවන් සරණයි සහෝදරයා ,අපි අද විඳින නිදහසේ වටිනාකම වෙනුවෙන් අතීතයේදී ඒ මිල ගෙව්වාට ස්තූතී ❤❤
උපන් බිමට ලේ පුදා අත් පා දන් දුන් ඔබ වැනි අභීත වීර පුතුන් හට රටක් රාජ්‍යයක් දුන්නත් මදි.ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්. ඔබටත් කැප්ටන් කොඩී ඔබටත් උප නූපන් ජාතීත් අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
❤
සාර්ථකම වැඩක් කරන යූටියුබ් නාලීකාවක් වනැස . සදාඅමණීයයි සියලු විරුවන් ❤❤
හැබෑම දෙවිවරු.. ආදරෙයි හැමදාම පැලවත්ත අයියේ...❤️💞❤️
SF පැලා.... රට වෙනුවෙන්, අපි වෙනුවෙන් කරපු සේවයට බොහෝම පිං.... දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....🙏🙏🙏
❤mhhhhhhhhhhh mhh eka thamai ela ela
❤❤❤❤❤❤❤
@@truthdamn😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
කොඩීගෙ තව එකක් ඕන.බූමියේ ඉදන් නෙමෙයි.එයාගේ නිවසෙ ඉදන් නිදහසේ ❤❤❤❤
ඔව් එහෙම කරන්න
Ow
Captain කොඩිතුවක්කු ge ගෙදර idan එකක් කරන්න සංජීව
ආදරෙයි පැලා...පැලෙන්න❤❤
දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ අපේ රටෙි කොදු නාරටිය බලන්න ආසම වැඩ සටහන ඉවර වෙිනකන් ඇගට දැනෙන වැඩ සටහනක් මෙික හැම ආත්මයක් පාසා මගෙම රටෙි ඉපදෙන්න ඔන හැම රන විරැවෙික්ටම තෙරැවන් සරනයි
කොඩී කටේ කොයි වෙලෙත් කියවෙන නම.. පැලවත්ත ...💥💥💥💥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👌👌👌👌👌👌👌👌
🙏❤
අපි වෙනුවෙන් අපි රණවිරු සොහොයුරු සැමටයි....
වෙනස ඉන්නෙ සංජීවගෙ කල ගුණ හදටයි....
අප සැනසුම් හුස්ම ගන්නෙ,විරු සවියටමයි....
වෙනස නිතරවෙහෙස වෙන්නෙ එය පවසන්නයි.....
සංජීව සොයුරු වෙහෙස වෙන්නෙ එය පවසන්නයි🙏❤️🙏❤️👍👍👍👍👍
captain kodi කියලා ගේම් එකක් හදන්න තිබ්බ නම් 🥺❤️❤️
😍❤ කාලෙකට පස්සෙ .එස්.එෆ්.පැලවත්ත ,සංජීව මහතා ටත් පැලවත්ත මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪❤️💐🇱🇰🙏
SF කැප්ටන් කොඩි සර්.....කියන්නේ පිස්සුවක්....SF කියන්නේ ලෝකයක්....❤❤❤අභීත රණවිරුවන් සැමදා අමරණීයයි....මිහිපිට දෙවියන්.....❤❤❤❤
පැලා අයියා❤❤.මං ආසම විරුවෙක්.පට්ටම නිහතමානී සහෝදරයෙක්..❤❤❤❤❤❤❤
ආදරෙයි අපේ රණවිරුවන්ට හදවතින්ම ❤
කොඩිගෙ ටිම් එක කියන්නෙ වැඩ්ඩො තමා ❤❤❤💪💪💪
1:43 ගහනවා කිව්වොත් ගහනවමයි SF
7:23 පැලා මෙහෙන් වරෙන් කිව්ව කොඩී
9:09 සාජන් මේජර් රත්නායක
12:25 නින්දක් නෑ. මදුරුවො කනවා. වැලි ඇග පුරා විසි වෙනවා
17:15 සිලාවතුර 2007
19:02 මියගිය SF සෙනා මතක් කිරීම (කොඩිගේ බඩී)
24:05 SF එඩී මතක් කිරීම
28:00 SF මාර ම මොරාල් එකක් තිබ්බෙ
කොහොමද මෙහෙම වෙලාව වැටෙන විදිහට කමෙන්ට් කරන්නෙ කියල කියන්නකො,,,,,
හැමවෙලේම ඇහුන නමක් නේ. ❤❤❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
ජය වේවා පැලවත්ත විරුවාණ්නි 🙏♥️
අපි සදානයගැති මහත්තයා ඔබලට... තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
කතාව හරි පැහැදිලී..විස්තරාත්මකයි..හැමදේම ලස්සනට හිතේ මැවෙනවා☠️❤
SF කොමාන්ඩෝ මෙහෙයුම් වල තියන රහ.... ❤❤❤✌️. ඇත්තටම ඒක ඇබ්බැහියක් ❤✌️
ආදරණිය රණවිරුවෝ තමයි මේ රට බේරා ගත්තේ. රටත් බුදු සසුනත් රැක ගත්ත පිනම ඇති ඔබලාට ❤️❤️❤️
සංජීව මහත්මයා මේ වීරයන් ගේ අත්දැකීම් එකතු කරලා පොතක් මුද්‍රනය කරන්ඩ ඒ තරම් වටිනා තොරතුරු මේවා ❤️❤️🙏🙏
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤ ජීවත් වෙන සියලු රණවිරුවන්ට දීර්ඝායුශ ලැබේවා ❤
ඔබ ඇතුළු රට රැකදුන් සියලුම රණවිරුවන් හට නිදුක් නිරෝගි සුව ලැබේවා ...තෙරුවන් සරණයි සියලු දෙනාටම ....🙏🙏🙏🙏
ආදරෙයි ...❤❤❤lassanai.....eth dukai ...widala thiyana duk බලද්දී ....ආදරෙයි .පැලවත්ත ...සංජීව අයියා oyatath....❤❤❤❤(AK ge thawa ekak බලාපොරොත්තු wenawa)❤❤❤
දානකොටම බලන සෙට් එක..❤
පැලවත්ත වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ලක් මවට නය නැති විරුවනි .අපගේ උත්තමාචාරය ඔබ ඇතුළු සියලු රනවිරුවන් හට ..
කැප්ටන් කොඩී,පැලවත්ත ,පුෂ්පකුමාර යන විරුවන් තිදෙනා එක තැනකට ගෙනත් මතකාවර්ජන වැඩසටහනක් කරන්නකො සංජීව අයියෙ❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
අම්මෝ පැලවත්ත අයියා .❤❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
පැලවත්ත කියන මේ විරුවා මැරෙන්න බය නැති කෙනෙක්.... ඔබට බුදුසරණයි.......(මං මේ කෙටියෙන් කිවේ )
සදා අමරනීයයි විරුවානෙනි පැලවත්ත sir තෙරුවන්සරනයී නිදුක්නිරෝගීමත් ජීවිතයක් වේවා 🙏🙏🙏🙏❤❤💐💐💐
දෙවි පිහිටයි..,...!!!!!♥️♥️♥️♥️♥️♥️
සංජිව අයියේ ට්‍රැකර්ගේ තවත් කතාවක් කරමුද
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
එස් එෆ් කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්
හැමදාම සතුටින් ඉන්න ලැබේව.. ! .. විරුවානනී... ❤️🌻
දානකොටම බලනවා ඉතින් ❤️
Danakota blapan thoge labba pakaya
නියමයි බුදුසරණයි❤️❤️❤️❤️👍👍👍👍
විශේෂ බලකාය sf ජීවමාන දෙවිවරු 🙏❤
You are amazingly brave soldier who producted by SF
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
බුදුසරණයි ! රණවිරුවනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතේ ගායකයා චාමර වීරසිංහ❤❤
හදවතේ නිවෙිදකයා අපේ සංජීව අයියා❤❤❤❤❤ ජයවෙිවා වනැස❤❤
❤️🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
SF ගැම්මක් අදත් ❤
ආදරනීය මිනිස්සුන් රනව්රුවන්❤ හරියටම ජොබ් එක කලේ ලංකාවේ රනව්රුවන් පමණි ❤
අපේ පැත්තේ සුපිරි යකෙක් තමයි ♥️♥️
Sf මීනු එක්කයි sf ඩිඩා එක්කයි තව වැඩසටහන් ඕනි සංජීව අයියේ ❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට වෙනුවෙන් කල සේවය ඉතා අගනේය .ජාතියේම ප්‍රනාමය ඔබට හිමි වේවා.මම විශේෂ කාර්ය බලකායේ සේවය කල පොලිස් පරීක්ෂක නවරත්න ඇල්පිටිය.
වනැස පට්ටයි.එඩී කොඩී පැලා ඒකේ පුෂ්පෙ අමරේ මේ සේරටම ආදරෙයි.sf yakku
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන් ❤❤❤ හදවතේ උත්තමාචාරය ❤❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
ආසම කෙනෙක් බුදු සරණයි ❤️🙏
ඉස්සර නම් දාපු ගමන් බැලුව දැන් වැඩ හින්ද පොඩ්ඩක් පරක්කු වෙනවා ඒත් ඔක්කොම බලනවා......🖤🖤🖤
ආසම නිවේදකයෙක් - සංජීව ❤
❤️🙏
යකෝ කොඩි සර් තමයි හැම තැනදීම ඉස්සරහින් ගිහින් තියෙන්නෙ පට්ටම අවදානමක් අරන් 😔💪💪
SF පැලා... උදාරෙන්ම ආදරෙයි...
Proud of u brother ❤❤❤❤
සංජීව මල්ලි මේ නිවැරදි කිරීමක් පමණයි පණ්ඩිත කමක් එහෙම නෙවෙයි වැඩ සටහනට ආදරය කරන නිසා මේ නිවැරදි කිරීම කරන්නේ
Counter Attack ( ප්‍රති ප්‍රහාරය )යනුවෙන් නිවැරදි කරන්න
Love yoy පැලවත්ත ♥️😘♥️
2024බලන සෙට් එක ලයික්👍 කරන්න
2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
ගහනව කීවොත් ගහනව.......👽🥰🥰🥰🥰🥰🥰.
අපේ යක්කු
ජයවෙවා ...දීර්ගායුශ වෙවා ..😍👍
නියම වැඩ්ඩෙක් තමා ආදරෙයි ❤❤❤
Super 👌 👍 ❤❤❤
ආයු රඛ්ඛන්තු ආවඩා❤🇱🇰🙏
බුදුසරණයි ........
ආදරෙයි .........