Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොඩීගේ ටීම් එකේ ඔක්කොම එකතැනකට ගෙනල්ලා වීඩියෝ එකක් ගේන්න සංජීව අයියේ මාරම වටිනව.♥️
Ou ehema krnna
මමත් ක්‍රියන්විත වල ඉදල තියෙනව කොච්චර අත්දැකීම් තිබුනත් මේවගේ කතා කරනකොට තාමත් මාර ගැම්මක් තියෙන්නෙ 💪💪💪💪
සංජිව අයියා එක්ක වැඩසටහනකට එකතු වෙන්න. අපිත් ආසයි ඔබගෙ අත්දැකීම් කොහොමද කියලා දැනගන්න.
❤🙏
කොඩී පය ගහපු නැති තැනක් නෑනේ බොලේ ♥️😍
මේකා නම් මනුස්සයෙක් වෙන්න බෑ යකෙක් 🙏❤
අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️. ඔබලා මරණය තෙක් සටන් කර නිදහස් කරදුන් රට අපි සදා සුරකිමු. ඔබට දීර්ඝායු වීරයා 🙏 ❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
ඊයෙ කැප්ටන් කොඩී එක්ක කතා කරන්න හම්බුනා ෆෝන් එකෙන්. හරිම නිහතමානී චරිතයක්. ❤
No eka thiyenawada
@@mawathageharshasanjeewakri9210කලින් කොඩී සර් එක්ක කරපු අන්තිම වැඩ සටහනේ නම්බර් එක තියනවා
@@mawathageharshasanjeewakri9210kodige palweni wadastahne tynwa palaweni comment eke
S.F Kodi Sir My Favorite One ❤Hero is Back 💪Knowledge + Skill + Confidence + Brave + Guide + Training + Multi roll + Challenge + Navigate + Tactics + Surprise + Effort + Active + Chase + Task + Action + Work + Risk + Admin + Tracking + Order + Process + Connection + Decision + Ambition + Goal + Attention + Hard Work + Care +Vision + Danger + Object + Try Guard + Chance + Alert + Discipline + Respect + Change + Luck + Command + Access + Moral + Focus + Communicate + Attitude + Talent + Team Work + Motivation + Leadership + Target + Commitment = Mission Pass , Task Complete , Operation Success 🎯💪❤We Salute Our Soldiers ❤
අදත් සුපිරි ..දැන් ඉන්න කුඩ්ඩලා මොකුන්ද අපේ කොඩ්ඩලා පොඩ්ඩලා වැඩ්ඩො එක්ක...වැදපියවු මල් තියල.
Dan inneth waddo tahamai ponnayo 💪🤬
@@PathumKeerthisengha මොකක් හරි උනාම තමා දැන් හමුදාව වීරයො වෙන්නෙ.නැත්නම් උන්ට ගරහනව
Den inne gedaren denade kala muhunu pothe verakam pennana un wena mokuth unta be
❤ සාමාන්‍ය මිනිසුන්ට නම් හිතන්න බැරි දේවල් මෙවා.... රණවිරුවන් සදා අමරණීය යයි ❤
මෙවා බලපූවාම මාර ගැම්මක් ඇගට එන්නේ.....❤❤
ඔයා තමයි නියම මාධ්‍ය වේදියා.... ආසයි.. බලන්න... වැදගත් හරවත්... වැඩසටහන් හසුරවන ක්‍රමය ඉතා ඉහළයි.,... තෙරුවන් සරණයි...
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
කොඩි සර් ඉදි කියලා හිතුවෙ අදත් ..ආයේ කොඩි එක්ක video එකක් ඕනේ ❤️🔥🙏
වණැස වැඩසටහන් සමූහයේ ජනප්‍රියම සෙබළාගේ තවත් අභීත ක්‍රියාන්විතයක්... ❤✌️. SF කොඩී නැවතත් දර්ශන මැවෙන සුළු කතාබහක් එක්ක. දිගුදුර මෙහෙයුම් නම් ඉතින් කොමාන්ඩෝ , SF තමයි... ❤
එකගයි. ජනප්‍රියම සහ දක්ශතම නිළදාරි සෙබලා කොඩී. ඔහුගේ කතාව තුල භූමිය ඔවුන් කල වික්‍රමාන්විත සහ ඔවුන්ගෙ ටාස්ක් එක පිලිබදව චිත්‍රපටයක් ආකාරයෙන් මැවිලා පේනවා. ❤❤❤ SF නම් වෑඩ්ඩො තමයි. සියලුම රණවිරුවන්ට ලස්සන දවසක් උදාවේවා ප්‍රාර්ථනා කරනවා
Kofi 4:04 4:08 4:08 @@darkxstudiocreations
සදා ණය ගැතියි රනවිරුවන්ට මෙරටේ සියලු ජනතාව ..ස්තූතියි
කොඩී සහා රාජපක්ශ නොහොත් ස්නයිප මීනු හදවතේ උඩින්ම ඉන්න ගැම්ම 😍🥰😘😘 ආදරේයි හදවතින්ම ❤️❤️
සිරා කතාව. අනිත් කෙනා ( හක්කා )
Kodige team eka okkoma eka Tanaka program ekak karana one aya me konata 🎉
Maru wada aka
නොවරදවාම බලනවා❤❤❤❤ වානසට ස්තුති සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤❤❤❤❤💥💥💥💥💥💥
මටනම් හිතෙනව කැප්ටන් කොඩී කියන්නෙ ඇත්තටම සජීවී මනුස්සයෙක්ද එහෙම නැතිනම් රොබෝ කෙනෙක්ද කියල....මේ තරම් දක්ෂතාවයක්,මේ තරම් දැනුමක්,මෙහෙම මොරාල් එකක්, මෙහෙම මිනිස්සු හරිම අඩුයි...කොහෙදි හරි මුන ගැහුනොත් එක වචනයක් කතා කරන්න හරිම ආසයි...කැප්ටන් කොඩී අපේ ආයුෂත් අරගන ජීවත් වෙන්න ඕනෙ..මිය ගිය සහ තුවාල වෙලා ඉන්න විරුවන් ආදරෙන් මතක් කරනව.....
අතීතයේ ඉඳන් අපේ රට බේරගත් විරුවෝ ඉඳලා තියෙනවා ..හැබැයි යුධ අත්දැකීම් සජීවිව අහන්න ලැබුනේ මේ අපේ කාලයේ විරුවන් ගෙන්..ඔබලාට සදා ණයගැතී සංජීව ඔබටත් ස්තුති ..මේ වැඩසටහන් සමාජගත කිරීම ගැන🙏🙏🙏
බුදුසරණයි ! රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා! 🌸🌸🌸🌸🌸🌸🌸🌸 ස්තූතියි වනැස ට 🤍💛🧡💚💙♥️❤️💜️🤎🖤
ජයවර්ධන මහතා (එස්,එෆ්,පොඩී)ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪❤️💐🇱🇰🙏
මරු කටට බඩ ගාපු අපේ එස් එෆ් යක්කු❤අහගෙන හිටියට මේවා අපිට හිතන්නවත් බැරි ගේම්
ඊයේ රෑ එයි කියලා බලන් හිටිය .දැන් තමයි වෙලාව ලැබුනේ.ස්තුතියි wanesa .
Thank you සංජීව මල්ලි ❤💯❤🌹
Sanjiwa malli oyage uthum kriyawta hisa nama achara karanawa ape kollo mewage yakkuda kiyala hamoma danuwath karanawa 🙏🏻🙏🏻🙏🏻🤜🤛
Adarai සංජීව aiye.ස්තුති වීරයන් amathaka nowenna dena ekata ❤
ආසම❤කරන වැඩසටහන් එක පෙළට❤❤❤ වනැස චිරං ජයතු❤
චිරං ජයතු විරුවාණනි!!🙏රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය🙏🙏
මේ වීඩීයෝ කවදාහරි ඉතිහාස සාක්ෂි වෙයි. සුපිරී සංජීව අයියා මේ වැඩේ. තව තව මේ වගේ වීඩීයෝ දාන්න. ❤🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
හුස්ම ගන්න වාරයක් ගනේ රණවිරුවන්ට පිං ලැබේවා 🙏🙏🙏🙏🙏
මිහිපිට දෙවිවරු අපේ.. සදානයගැති මහත්තයා ඔබලට අපි. තෙරුවන් සරණයි ඔබතුමාට
අපේ හුස්මෙ අයිතිකාරයෝ තමයි ඉතිං. ආදරෙයි හැමදාමත්.
මම පලවෙනිය අද...❤මේ විඩියො එක බලපු
Niyamai kodi sir akkak bala poroththuwen hitiye kodi sir akkak bala la iwara una pamanai🎉🎉🎉🎉🎉❤❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සදා ණය ගැති විරෝදාර රණවිරුවන්ට 💙 🤍 🖤
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ අපිට ජීවිත දානය දී අපෙන් සමුගත් වීරෝදාර රනවිරුවන්ට උත්තමාචාරය උතුම් වූ නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼 ❤
පොඩ්ඩා කොඩ්ඩා වැඩ්ඩලා❤️❤️❤️
කොඩ්ඩා වගේමයි පොඩ්ඩත්...❤❤❤❤
ෆෙස් බුක් ගූ වීරයින්ට රියල් යක්කු බලන්න මෙව්වත් තියෙන්න ඔනි 🔥🔥🔥🔥🔥🔥😍☸️
Budusarani 🙏
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
❤ කොඩ්ඩා , පොඩ්ඩා ❤
30වසරක සාපලත් යුද්ධය වෙනුවෙන් දිව් හිමි ,අහිමි වූ අභීත රණවිරුවන්ට සාධාරණ ඉෂ්ට කල ශ්‍රී ලාංකීය ජාතික අභීමාණි එකම චැන්ල් එක... වනැස ..ජීනීවා අච්චර කතා කියද්ද සත්‍ය ඇති සැටියෙන් ගාම්භීරව ප්‍රචාරය කරන්න නොබියව සිටි වැනැස අධිපතී .සංජීව රත්ණායක ඔබට තවත් ශක්තිය ලැබේවා දීර්ඝ ආයු බුදු සරණයි
Ape weerayanta jayen jaya💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️💐🙏❤️🇱🇰
හුග කාලෙකින් නියම කතාවක් ඇහුවෙ..සුපිරි ඩයල් එකක් ❤
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈
මග බලන් හිටියේ...ආදරෙයි වනැස...
SF supiri waddek❤
Film ekak wage ape kollo ❤❤❤❤
ජයවේවා ,ජයවේවා
❤ සුපිරි 🇱🇰🙏
Ape sir❤ merune oddusudan😥❤කර්නල් ලලිත් jayasinghe❤ ada kohe hari දිවිය lokekeka athi sir oya❤
මම ලක්මාල්. පහක විතර කාලයක් සේවය කරා... 🛑🛑🛑 මට දෙයක් කියන්න හිතුනා. සමාවෙන්න ඕන. මතකද..😢 අරගලය. එදා සිවිල් මිනිසුන් ඔය රණවිරුවන් කියන කෙනාව මැන්නෙ කොහොමද. සමහරු මම දැක්කා අත් දෙකෙන් යුනිෆෝම් එකේ කොලර් එක අල්ලලා හොල්ල හොල්ල ප්‍රශ්න කරනවා. මොහොතකට හිතුනද මෙ යුද්ධයක් ඉවර කරපු උන් කියලා. මම ත් අරගලයට එකගයි. ඒත් සිවිල් මිනිසුන්ගෙන්, රජයෙ මැති ඇමතිවරුන් ගෙන් තැලුනෙ කවුද. ඒත්... එදා ගාලු මුවදොර ලග සමහරක් උන් 8පාස් ආමිකාරයා කියපු මේ මිනිස්සු ම නෙවෙයි ද. මොහොතක් හිතපං මිනිසුනෙ..🛑🛑🛑 බෙරස් එක දාලා, දකුණු ඇසට බර වෙන්න ඉදිරියට නැමුවෙ😢 රටෙහි පවතින ඕනෑම රජයකට යටත්ව ක්‍රියා කරනවා කියලයි. හැන්ඩියට බෙරස් එක නැමුවෙත්. වැඩි නිසා නැමුවෙත් නෑ. මාස්ක් දාලා කට වහලා නෙවෙයි ද එව්වෙ. ෆැෂන් සිවිල් එකේ තිබ්බට යුද්ධ හමුදාවෙ නෑ. හිසේ තිබෙන බෙරස් එකේ ඉදන් කකුල් දෙකෙ බූට් දෙකට එනකං අරුතක් තියෙන, නීතියක් තියෙනවා. දැන් දුකද. තේරෙනවා ඇතිනෙ අරුත. උබ එක සොල්දාදුවෙක් ට හරි බැන්නා නම්, එදා අරගලයේ දී. ලැජ්ජ වෙයං.👊
ආදරෙයි වනැස ❤️❤️
ආදරෙයි හැමදාමත් රට රැක්ක රණවිරුවන් හට ❤❤❤
Kodi ayyge team ekma genna❤❤
මොකක් ඇහුවත් sf තමයි නියම යක්ක පුත්තු❤❤❤❤
SL Special Forces 🇱🇰 ❤
Niymi sanjewa malli
Kodi sirge podi vedio kotasak dakala me channel eka search krl baluwe. Marama asawwn hama vedio ekakma balanne ❤️
1M ගහනවා කියන සෙට් එක 😍💪
කියන්න වචන නැ සුපිරි වැඩ්ඩා
විශේෂ බලකායෙ ඉන්න විශේෂ කෙනෙක් තමා කොඩී ❤
තෙරුවන් සරණයි
ඇත්තටම රට රකින්නම ආපු යක්කු.❤ගෙදර මල ගෙදරක් වෙලත් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරපු විරුවෙක..
ආදරෙයි අපේ රටේ වීරයන් රණවිරුවන් ❤❤❤
අපේ වීරයෝ SF 🇱🇰🇱🇰🇱🇰
ආසම දෙන්නෙක් ❤️
සංජීව අයියා sf ලාරා නොහොත් කවුබෝයි ජීවතුන් අතර ඉන්නවද , පොඩ්ඩක් එයා ගැන විස්තරයක් හොයල වැඩසටහනක් කරන්න
Eya walimada paththe kenek neda
එ තමයි අපි කපු කටිට එ විදපු දුක එ අපි කරපු කැප කිරිමි කියලා වැඩැක් නැ මගේ බැජිලා බුදු සරණයි❤❤❤❤
Ado සංජීව ❤
Budu saranayi sahodaraya❤🙏🙏🙏🙏❤️❤️
සුපිරියක්❤
Sf යක්කූ❤
Sf kodi sar patta carithayak mama asama carithe❤❤❤❤
Super 👌 👍 ❤❤❤
ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤මුළු රටම නයයි රනවිරුවන්ට❤❤❤❤රටට නය නැත විරුවනි ඔබ ❤❤❤❤❤❤.....සන්ජිව අයිය ❤ ❤❤❤ AK ge එකක් දෙන්න පුලුවන්නම් .....
දේශයේ මුර දේවතාවුන් ❤️❤️🙏
Kodi sir ge badila gana kiyanna wachana ne😊❤
මේ මිනිස්සුන්ට මල් තියලා වදින්න ඕන ❤.... බේර ගත්ත රට අද කාලකන්නි පාලකයෝ විනාශ කරනවා .
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏♥️♥️♥️
Comando හක්කා නග්ගවමුකෝ ආය වේදිකාවට❤️☠️
Jayawewa......lassanai
බුදු සරණයි ❤️🙏
සංජීව අයියෙ 1M ගහපු ඉක්මනට ❤
Sara ආදරෙයි හැමදාම uba gammak සහෝදරයා
Teruwan saranai ❤
කොඩ් සර්ගේ බඩියා කරුණාරත්න විරුවාගේ වැඩසටහනක් ගෙන්න ❤❤❤
Niyamai
Sirawata kiyanne.lankawe eka eka mala wikara channel thiyana rate...me wage deyak karana eka gana Patta sathutui..aiye idiriyatath serama wisthara oya wage minissunta danaganna vidio danna..budusaranai.miya giya siyaluma ranawiruwanta niwansuwa labeva...😢
Ela sanjeewa kodi wage team aran bahapu waddek bassamu lagadima me dawas wala katha boring eth hama wiruwekutama adarei api nayagethi caption kenek bassamu ikmaninma caption kaluarachchi wage aye gennanna puluwannam niyamai❤❤❤
Adarei hadawatinma....sanjiwa oyata
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතාආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
Saneejwa ayye major බෲට් ගේමුකෝ අයෙමත් ❤
කොඩීගේ ටීම් එකේ ඔක්කොම එකතැනකට ගෙනල්ලා වීඩියෝ එකක් ගේන්න සංජීව අයියේ මාරම වටිනව.♥️
Ou ehema krnna
මමත් ක්‍රියන්විත වල ඉදල තියෙනව කොච්චර අත්දැකීම් තිබුනත් මේවගේ කතා කරනකොට තාමත් මාර ගැම්මක් තියෙන්නෙ 💪💪💪💪
සංජිව අයියා එක්ක වැඩසටහනකට එකතු වෙන්න. අපිත් ආසයි ඔබගෙ අත්දැකීම් කොහොමද කියලා දැනගන්න.
❤🙏
කොඩී පය ගහපු නැති තැනක් නෑනේ බොලේ ♥️😍
මේකා නම් මනුස්සයෙක් වෙන්න බෑ යකෙක් 🙏❤
අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️. ඔබලා මරණය තෙක් සටන් කර නිදහස් කරදුන් රට අපි සදා සුරකිමු. ඔබට දීර්ඝායු වීරයා 🙏 ❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
ඊයෙ කැප්ටන් කොඩී එක්ක කතා කරන්න හම්බුනා ෆෝන් එකෙන්. හරිම නිහතමානී චරිතයක්. ❤
No eka thiyenawada
@@mawathageharshasanjeewakri9210කලින් කොඩී සර් එක්ක කරපු අන්තිම වැඩ සටහනේ නම්බර් එක තියනවා
@@mawathageharshasanjeewakri9210kodige palweni wadastahne tynwa palaweni comment eke
S.F Kodi Sir My Favorite One ❤
Hero is Back 💪
Knowledge + Skill + Confidence + Brave + Guide + Training + Multi roll + Challenge + Navigate + Tactics + Surprise + Effort + Active + Chase + Task + Action + Work + Risk + Admin + Tracking + Order + Process + Connection + Decision + Ambition + Goal + Attention + Hard Work + Care +Vision + Danger + Object + Try Guard + Chance + Alert + Discipline + Respect + Change + Luck + Command + Access + Moral + Focus + Communicate + Attitude + Talent + Team Work + Motivation + Leadership + Target + Commitment = Mission Pass , Task Complete , Operation Success 🎯💪❤
We Salute Our Soldiers ❤
අදත් සුපිරි ..දැන් ඉන්න කුඩ්ඩලා මොකුන්ද අපේ කොඩ්ඩලා පොඩ්ඩලා වැඩ්ඩො එක්ක...වැදපියවු මල් තියල.
Dan inneth waddo tahamai ponnayo 💪🤬
@@PathumKeerthisengha මොකක් හරි උනාම තමා දැන් හමුදාව වීරයො වෙන්නෙ.නැත්නම් උන්ට ගරහනව
Den inne gedaren denade kala muhunu pothe verakam pennana un wena mokuth unta be
❤ සාමාන්‍ය මිනිසුන්ට නම් හිතන්න බැරි දේවල් මෙවා.... රණවිරුවන් සදා අමරණීය යයි ❤
මෙවා බලපූවාම මාර ගැම්මක් ඇගට එන්නේ.....❤❤
ඔයා තමයි නියම මාධ්‍ය වේදියා.... ආසයි.. බලන්න... වැදගත් හරවත්... වැඩසටහන් හසුරවන ක්‍රමය ඉතා ඉහළයි.,... තෙරුවන් සරණයි...
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
කොඩි සර් ඉදි කියලා හිතුවෙ අදත් ..
ආයේ කොඩි එක්ක video එකක් ඕනේ ❤️🔥🙏
වණැස වැඩසටහන් සමූහයේ ජනප්‍රියම සෙබළාගේ තවත් අභීත ක්‍රියාන්විතයක්... ❤✌️. SF කොඩී නැවතත් දර්ශන මැවෙන සුළු කතාබහක් එක්ක. දිගුදුර මෙහෙයුම් නම් ඉතින් කොමාන්ඩෝ , SF තමයි... ❤
එකගයි. ජනප්‍රියම සහ දක්ශතම නිළදාරි සෙබලා කොඩී. ඔහුගේ කතාව තුල භූමිය ඔවුන් කල වික්‍රමාන්විත සහ ඔවුන්ගෙ ටාස්ක් එක පිලිබදව චිත්‍රපටයක් ආකාරයෙන් මැවිලා පේනවා. ❤❤❤ SF නම් වෑඩ්ඩො තමයි. සියලුම රණවිරුවන්ට ලස්සන දවසක් උදාවේවා ප්‍රාර්ථනා කරනවා
Kofi 4:04 4:08 4:08 @@darkxstudiocreations
සදා ණය ගැතියි රනවිරුවන්ට මෙරටේ සියලු ජනතාව ..ස්තූතියි
කොඩී සහා රාජපක්ශ නොහොත් ස්නයිප මීනු හදවතේ උඩින්ම ඉන්න ගැම්ම 😍🥰😘😘 ආදරේයි හදවතින්ම ❤️❤️
සිරා කතාව. අනිත් කෙනා ( හක්කා )
Kodige team eka okkoma eka Tanaka program ekak karana one aya me konata 🎉
Maru wada aka
නොවරදවාම බලනවා❤❤❤❤ වානසට ස්තුති සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤❤❤❤❤💥💥💥💥💥💥
මටනම් හිතෙනව කැප්ටන් කොඩී කියන්නෙ ඇත්තටම සජීවී මනුස්සයෙක්ද එහෙම නැතිනම් රොබෝ කෙනෙක්ද කියල....මේ තරම් දක්ෂතාවයක්,මේ තරම් දැනුමක්,මෙහෙම මොරාල් එකක්, මෙහෙම මිනිස්සු හරිම අඩුයි...කොහෙදි හරි මුන ගැහුනොත් එක වචනයක් කතා කරන්න හරිම ආසයි...කැප්ටන් කොඩී අපේ ආයුෂත් අරගන ජීවත් වෙන්න ඕනෙ..මිය ගිය සහ තුවාල වෙලා ඉන්න විරුවන් ආදරෙන් මතක් කරනව.....
අතීතයේ ඉඳන් අපේ රට බේරගත් විරුවෝ ඉඳලා තියෙනවා ..හැබැයි යුධ අත්දැකීම් සජීවිව අහන්න ලැබුනේ මේ අපේ කාලයේ විරුවන් ගෙන්..
ඔබලාට සදා ණයගැතී
සංජීව ඔබටත් ස්තුති ..මේ වැඩසටහන් සමාජගත කිරීම ගැන
🙏🙏🙏
බුදුසරණයි ! රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා! 🌸🌸🌸🌸🌸🌸🌸🌸 ස්තූතියි වනැස ට 🤍💛🧡💚💙♥️❤️💜️🤎🖤
ජයවර්ධන මහතා (එස්,එෆ්,පොඩී)ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪❤️💐🇱🇰🙏
මරු කටට බඩ ගාපු අපේ එස් එෆ් යක්කු❤අහගෙන හිටියට මේවා අපිට හිතන්නවත් බැරි ගේම්
ඊයේ රෑ එයි කියලා බලන් හිටිය .දැන් තමයි වෙලාව ලැබුනේ.ස්තුතියි wanesa .
Thank you සංජීව මල්ලි ❤💯❤🌹
Sanjiwa malli oyage uthum kriyawta hisa nama achara karanawa ape kollo mewage yakkuda kiyala hamoma danuwath karanawa 🙏🏻🙏🏻🙏🏻🤜🤛
Adarai සංජීව aiye.ස්තුති වීරයන් amathaka nowenna dena ekata ❤
ආසම❤කරන වැඩසටහන් එක පෙළට❤❤❤ වනැස චිරං ජයතු❤
චිරං ජයතු විරුවාණනි!!🙏රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය🙏🙏
මේ වීඩීයෝ කවදාහරි ඉතිහාස සාක්ෂි වෙයි. සුපිරී සංජීව අයියා මේ වැඩේ. තව තව මේ වගේ වීඩීයෝ දාන්න. ❤🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
හුස්ම ගන්න වාරයක් ගනේ රණවිරුවන්ට පිං ලැබේවා 🙏🙏🙏🙏🙏
මිහිපිට දෙවිවරු අපේ.. සදානයගැති මහත්තයා ඔබලට අපි. තෙරුවන් සරණයි ඔබතුමාට
අපේ හුස්මෙ අයිතිකාරයෝ තමයි ඉතිං. ආදරෙයි හැමදාමත්.
මම පලවෙනිය අද...❤මේ විඩියො එක බලපු
Niyamai kodi sir akkak bala poroththuwen hitiye kodi sir akkak bala la iwara una pamanai🎉🎉🎉🎉🎉❤❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සදා ණය ගැති විරෝදාර රණවිරුවන්ට 💙 🤍 🖤
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ අපිට ජීවිත දානය දී අපෙන් සමුගත් වීරෝදාර රනවිරුවන්ට උත්තමාචාරය උතුම් වූ නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼 ❤
පොඩ්ඩා කොඩ්ඩා වැඩ්ඩලා❤️❤️❤️
කොඩ්ඩා වගේමයි පොඩ්ඩත්...❤❤❤❤
ෆෙස් බුක් ගූ වීරයින්ට රියල් යක්කු බලන්න මෙව්වත් තියෙන්න ඔනි 🔥🔥🔥🔥🔥🔥😍☸️
Budusarani 🙏
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
❤ කොඩ්ඩා , පොඩ්ඩා ❤
30වසරක සාපලත් යුද්ධය වෙනුවෙන් දිව් හිමි ,අහිමි වූ අභීත රණවිරුවන්ට සාධාරණ ඉෂ්ට කල ශ්‍රී ලාංකීය ජාතික අභීමාණි එකම චැන්ල් එක... වනැස ..ජීනීවා අච්චර කතා කියද්ද සත්‍ය ඇති සැටියෙන් ගාම්භීරව ප්‍රචාරය කරන්න නොබියව සිටි වැනැස අධිපතී .සංජීව රත්ණායක ඔබට තවත් ශක්තිය ලැබේවා දීර්ඝ ආයු බුදු සරණයි
Ape weerayanta jayen jaya💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️💐🙏❤️🇱🇰
හුග කාලෙකින් නියම කතාවක් ඇහුවෙ..සුපිරි ඩයල් එකක් ❤
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈
මග බලන් හිටියේ...ආදරෙයි වනැස...
SF supiri waddek❤
Film ekak wage ape kollo ❤❤❤❤
ජයවේවා ,ජයවේවා
❤ සුපිරි 🇱🇰🙏
Ape sir❤ merune oddusudan😥❤
කර්නල් ලලිත් jayasinghe❤ ada kohe hari දිවිය lokekeka athi sir oya❤
මම ලක්මාල්. පහක විතර කාලයක් සේවය කරා... 🛑🛑🛑 මට දෙයක් කියන්න හිතුනා. සමාවෙන්න ඕන. මතකද..😢 අරගලය. එදා සිවිල් මිනිසුන් ඔය රණවිරුවන් කියන කෙනාව මැන්නෙ කොහොමද. සමහරු මම දැක්කා අත් දෙකෙන් යුනිෆෝම් එකේ කොලර් එක අල්ලලා හොල්ල හොල්ල ප්‍රශ්න කරනවා. මොහොතකට හිතුනද මෙ යුද්ධයක් ඉවර කරපු උන් කියලා. මම ත් අරගලයට එකගයි. ඒත් සිවිල් මිනිසුන්ගෙන්, රජයෙ මැති ඇමතිවරුන් ගෙන් තැලුනෙ කවුද. ඒත්... එදා ගාලු මුවදොර ලග සමහරක් උන් 8පාස් ආමිකාරයා කියපු මේ මිනිස්සු ම නෙවෙයි ද. මොහොතක් හිතපං මිනිසුනෙ..🛑🛑🛑 බෙරස් එක දාලා, දකුණු ඇසට බර වෙන්න ඉදිරියට නැමුවෙ😢 රටෙහි පවතින ඕනෑම රජයකට යටත්ව ක්‍රියා කරනවා කියලයි. හැන්ඩියට බෙරස් එක නැමුවෙත්. වැඩි නිසා නැමුවෙත් නෑ. මාස්ක් දාලා කට වහලා නෙවෙයි ද එව්වෙ. ෆැෂන් සිවිල් එකේ තිබ්බට යුද්ධ හමුදාවෙ නෑ. හිසේ තිබෙන බෙරස් එකේ ඉදන් කකුල් දෙකෙ බූට් දෙකට එනකං අරුතක් තියෙන, නීතියක් තියෙනවා. දැන් දුකද. තේරෙනවා ඇතිනෙ අරුත. උබ එක සොල්දාදුවෙක් ට හරි බැන්නා නම්, එදා අරගලයේ දී. ලැජ්ජ වෙයං.👊
ආදරෙයි වනැස ❤️❤️
ආදරෙයි හැමදාමත් රට රැක්ක රණවිරුවන් හට ❤❤❤
Kodi ayyge team ekma genna❤❤
මොකක් ඇහුවත් sf තමයි නියම යක්ක පුත්තු❤❤❤❤
SL Special Forces 🇱🇰 ❤
Niymi sanjewa malli
Kodi sirge podi vedio kotasak dakala me channel eka search krl baluwe. Marama asawwn hama vedio ekakma balanne ❤️
1M ගහනවා කියන සෙට් එක 😍💪
කියන්න වචන නැ සුපිරි වැඩ්ඩා
විශේෂ බලකායෙ ඉන්න විශේෂ කෙනෙක් තමා කොඩී ❤
තෙරුවන් සරණයි
ඇත්තටම රට රකින්නම ආපු යක්කු.❤ගෙදර මල ගෙදරක් වෙලත් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරපු විරුවෙක..
ආදරෙයි අපේ රටේ වීරයන් රණවිරුවන් ❤❤❤
අපේ වීරයෝ SF 🇱🇰🇱🇰🇱🇰
ආසම දෙන්නෙක් ❤️
සංජීව අයියා sf ලාරා නොහොත් කවුබෝයි ජීවතුන් අතර ඉන්නවද , පොඩ්ඩක් එයා ගැන විස්තරයක් හොයල වැඩසටහනක් කරන්න
Eya walimada paththe kenek neda
එ තමයි අපි කපු කටිට එ විදපු දුක එ අපි කරපු කැප කිරිමි කියලා වැඩැක් නැ මගේ බැජිලා බුදු සරණයි❤❤❤❤
Ado සංජීව ❤
Budu saranayi sahodaraya❤🙏🙏🙏🙏❤️❤️
සුපිරියක්❤
Sf යක්කූ❤
Sf kodi sar patta carithayak mama asama carithe❤❤❤❤
Super 👌 👍 ❤❤❤
ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤මුළු රටම නයයි රනවිරුවන්ට❤❤❤❤රටට නය නැත විරුවනි ඔබ ❤❤❤❤❤❤.....සන්ජිව අයිය ❤ ❤❤❤ AK ge එකක් දෙන්න පුලුවන්නම් .....
දේශයේ මුර දේවතාවුන් ❤️❤️🙏
Kodi sir ge badila gana kiyanna wachana ne😊❤
මේ මිනිස්සුන්ට මල් තියලා වදින්න ඕන ❤.... බේර ගත්ත රට අද කාලකන්නි පාලකයෝ විනාශ කරනවා .
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏♥️♥️♥️
Comando හක්කා නග්ගවමුකෝ ආය වේදිකාවට❤️☠️
Jayawewa......lassanai
බුදු සරණයි ❤️🙏
සංජීව අයියෙ 1M ගහපු ඉක්මනට ❤
Sara ආදරෙයි හැමදාම uba gammak සහෝදරයා
Teruwan saranai ❤
කොඩ් සර්ගේ බඩියා කරුණාරත්න විරුවාගේ වැඩසටහනක් ගෙන්න ❤❤❤
Niyamai
Sirawata kiyanne.lankawe eka eka mala wikara channel thiyana rate...me wage deyak karana eka gana Patta sathutui..aiye idiriyatath serama wisthara oya wage minissunta danaganna vidio danna..budusaranai.miya giya siyaluma ranawiruwanta niwansuwa labeva...😢
Ela sanjeewa kodi wage team aran bahapu waddek bassamu lagadima me dawas wala katha boring eth hama wiruwekutama adarei api nayagethi caption kenek bassamu ikmaninma caption kaluarachchi wage aye gennanna puluwannam niyamai❤❤❤
Adarei hadawatinma....sanjiwa oyata
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා