අනුර සහෝදරයා කතාව කරනකොට තමයි මං දන්නේ

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 166

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 7 годин тому +11

    මෙවැනි ස්වරූපයේ වැඩසටහන් අත්‍යවශ්‍යය මොහොතේ මේ ආරම්භය ගැන ඉතාම සතුටුදායකයි සහෝදරයා ඔබට බොහොමත්ම ස්තුතියි මෙම වැඩසටහන ඉදිරියට රැගෙන යාමට ඔබට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි 🧡👍

  • @soisvejai8771
    @soisvejai8771 16 годин тому +18

    මේක විශිෂ්ඨ ඉතාමත් කාලෝචිත සංවාදයක් ඇත්තවශයෙන්ම බොහොම ස්තුතියි ඔබ දෙපළම🙏❤️👍

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 День тому +33

    රටට ,ජනතාවට ආදරය කරන සුපිරි ශ්‍රී ලාංකිකයන් සැමදා දිලේවා!!!❤❤❤

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 18 годин тому +20

    මුර්ගෙන් සහෝදරයා මට හමුවුණේ 2003 වගේ ඈත වකවානුවක කොළඹදී,එවකටත් ඔහු ඉතාම දියුණු දේශපාලන පරිචයක් සහිත සහෝදරයෙක්,ඔබ ඇත්තටම පක්ෂයට ආභරණයක්,ජය වේවා

  • @PriyanganiKumari-uo6cb
    @PriyanganiKumari-uo6cb 6 годин тому +9

    ජවිපෙට ලැබුණු වටිනා මැණිකක් තමයි මෙ සහොදරයා,

  • @gajalanka95
    @gajalanka95 16 годин тому +11

    මේ සහෝදරය අපිට වැඩිය හොඳට සිංහල කතා කරනවා ❤💪 අපිට දෙමළ වචනයක්වත් බෑ

  • @ndpdml6763
    @ndpdml6763 21 годину тому +15

    අනුර කුමාර සහෝදරයාට සුභම සුභ උපන්දිනයක් වේවා!! දළදා සමින්දුගෙ පිහිටයි. සියළු දෙවි රැකවරණයි!! නිදුක් නීරෝගීභාවය සහ දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි.❤️🙏🇱🇰🧭

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  20 годин тому

      ❤❤❤❤❤

    • @nayanmedia1
      @nayanmedia1 15 годин тому

      අනුර සහෝදරයා ට නිදුක් නීරෝගී දිවියකට සුබ පැතුම් 🌹💐❤️

  • @thusharajayakody6005
    @thusharajayakody6005 День тому +25

    ❤ මෝගන් සහෝදරයා සුපිරි !

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn День тому +15

    ලාංකික සියලුම ජනවර්ග වලට පොදුවේ සම්බන්ධ වියහැකි සමබර සංවාදයක් ස්තුතියි ඔබ දෙපලටම ❤❤❤❤❤❤❤

  • @ChandraNamali
    @ChandraNamali 2 години тому +1

    ඔබ ගේ සිංහල භාෂාව උච්චාරණය විශිෂ්ඨ යි...❤

  • @soisvejai8771
    @soisvejai8771 16 годин тому +9

    ජාතිවාදයේ උපතම මූලිකවෙන්නේ භාෂාව තමයි ඒකයි ඇත්ත ඔබ හරි👍

    • @sgf833
      @sgf833 11 годин тому

      @@soisvejai8771 , එහෙම හිතා ගත්තනම් ලේසියි .මොකද එතකොට භාෂාව ඉගෙන ගත්තම
      ප්‍රශ්නෙ විසදෙනවනෙ.තමන්ම තමන් රවටා ගැනීම හෝ නොදන්නාකම.

    • @sgf833
      @sgf833 9 годин тому

      @@soisvejai8771 නොදන්නාකම

  • @spreadpeaceofmindful
    @spreadpeaceofmindful 23 години тому +21

    මෝගන් සහෝදරයා කියන්නෙ සුපිරි ආදර්ශයක් තමයි. මීට අවුරැදු 10 ට 12 ට කලින් අපිව යාපනෙත් එක්කන් ගියා. පිස්සු හැදෙනවා. මුලු පවුලම පූර්ණකාලීන දේශපාලනය. ඒ නිහතමානිකම, ඒ ආදර්ශය පිස්සු හැදෙනවා. පක්ෂය දෙන ඕනම වර්ගයෙ අභියෝගයක් බාරගන්නවා. ඒ දවස්වල සෑහෙන්න විඩාබර වෙලා හිටියෙ, කිසිම විවේකයක් නැතුව. ඒ ජයග්‍රහණයක් පේන දුරක නොවුනාට , ඒ තිබුනු අධ්‍යාත්මය හා කැපවීම සුපිරියි❤. ජයග්‍රහණයේ සැබැ නියමුවෝ

  • @NandaniParanavithana-x8b
    @NandaniParanavithana-x8b 22 години тому +7

    You are doing a great job!! We have to build up as one nation, respecting cultural and religious differences.

  • @malanialwis6080
    @malanialwis6080 Годину тому

    අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් සහෝදරත්වයෙන් මැරෙනතුරැජීවත්වෙමු❤

  • @aminirwana6325
    @aminirwana6325 День тому +15

    හරිම අවංක මනුස්සයෙක් !නුවන් කොච්චර දැඟළුවත් මෝගන් සහෝදරයට ලොකු වටිනාකමක් ( credit) දෙන්න එයා ඒක හැමෝටම පොදු දෙයක් ලෙසින්ම බෙදා ගත්තා.

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 18 годин тому +7

    Very good and knowledgeable programme keep it up bro

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v День тому +12

    You guys are doing a great job. Thanks

  • @xr6hx1h
    @xr6hx1h Годину тому

    නියමයි ජයවෙවා අපි සෙරම එකයි❤❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 День тому +8

    ❤නියමයි ජයවෙවා 🎉🎉🎉

  • @k.dsriyani6154
    @k.dsriyani6154 54 хвилини тому

    ❤ ❤❤❤❤ You are a very great. I wish you all the best.

  • @IndumathieGamage
    @IndumathieGamage День тому +24

    ජනාධිපති තුමා යාපනය ජනතාව අමතා කරන කථාව
    ඒ අයුරින්ම පරිවර්තනය කළ
    අපූරු පරිවර්තක ගැන දැනගන්න මටත් කුතුහලය ක්
    ඇතිඋනා ඔහු පොදු මානුෂීය ගතිගුණ ඇති කෙනෙක් බව
    වැටහුනා ජාතික සමගිය ඉදිරියට ත් මෙලෙස යහපත්
    අයුරින්ම පවතීවා

  • @sarathvijayananda769
    @sarathvijayananda769 7 годин тому +2

    ස්තුතිය

  • @nelumihalavithana-h2u
    @nelumihalavithana-h2u 4 години тому

    ❤WEARE❤SRILANKANS❤WISHYOUR🎉ALLTHEBEST🎉

  • @MoratuwageChandrasekara
    @MoratuwageChandrasekara 10 годин тому +9

    මේ වැඩසටහනේ මාතෘකාව දෙමළ භාෂාවෙනුත් type කළා නම් දෙමළ පැතිවල අය search කරනකොට ඒ අයට මේ වැඩසටහන අසුවෙන්න පුළුවන්. ඒ නිසා topic එක දෙමල භාෂාවෙනුත් type කරලා දාන්න.

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 9 годин тому +2

      ❤හදහස හොඳින් දැනෙනවා.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 7 годин тому +1

      අනිවාර්යයෙන් ඒක කරන්න .

  • @chandimayatawara3415
    @chandimayatawara3415 День тому +6

    ජයවේවා brother 💖💖💖

  • @kapuduwaamaradasa8390
    @kapuduwaamaradasa8390 День тому +8

    නියමයි නියමයි සහෝදරය

  • @karuapp6083
    @karuapp6083 19 годин тому +10

    මම යුරෝපයේ ඉන්න කෙනෙක්, අනුර සහෝදරයා ගෙ පරිවර්තන ඒ ස්වරයෙන්,ඒ ධ්වනි යෙන් අනෙක් අය අතින් උනේ නෑ,ඒකට පොඩි කනස්සල්ලක් තිබුනා, හැබැයි යාපනයේ මෝගන් සොහොයුරා කළ පරිවර්තනය අනුර ගෙ කතාව වගේම ඒ හැඟිමෙන්ම බොක්කටම වැදුන බව දෙමළ අම්මලාට පිටවූ කඳුළු වලින් හොදටම පෙනුනා...ඊට පස්සෙ තමයි රැල්ල වෙනස් උනේ.... පලාත් පාලන මැතිවරණයට කලින් අනුර සහෝදරයා යාපනයේ රැස්වීමක් පැවැත්වුවොත්! විජයග්‍රහණයක් සහතිකයි. ජයවේවා

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 9 годин тому +2

      ඔබගේ සතුට හොඳින් දැනෙනවා.

  • @KmGamage
    @KmGamage День тому +8

    ආදරෙයි සහෝදරයා

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 Годину тому +1

    ඔහුට ලොකු වගකීමක් තියෙනවා..මේ වෙලාවෙ..සිංහල සහ දෙමල ජනයා අතර අදහස් හුවමාරු කිරීමේදී..

  • @dilankarunaratne
    @dilankarunaratne День тому +7

    නියමයි ❤❤

  • @nisandanisanda2172
    @nisandanisanda2172 День тому +11

    ආදරනීය මෝගන් සහොදරයා

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t День тому +5

    සුපිරි mogan brother

  • @kapilsiri9850
    @kapilsiri9850 20 годин тому +4

    Saluting sahodaraya ❤❤❤❤❤

  • @ErangaBandara-x5d
    @ErangaBandara-x5d День тому +8

    Your work is truly inspiring! 🌟 Traveling to rural areas and capturing the untold stories of our communities takes incredible dedication and courage. 💪🎥 You’re not just a journalist; you’re a voice for the voiceless 🗣✨ and a bridge connecting people to the realities often overlooked. 🌍 Keep shining a light on the truth and motivating others to stay informed and involved. 🙌 Your effort makes a difference proud of what you do! 👏🔥

  • @shaunratnayake5957
    @shaunratnayake5957 17 годин тому +3

    You are a great elegant ❤

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Годину тому +1

    ඇත්තටම දුක. හොඳටම දන්න කෙනෙක් අපේ රටේ ජනාධිපතිතුමන්. ඒත්. පිළිම. සැදිය. යුතු නෑ. මොකද. රට. හොඳටෝම. සෞභාග්‍යමත් යුගයක් උදා කරන තුරු. එවැනි. දේවල්වලට. දැන්ම. යායුතු නෑ. මොකද ඔහුගේ. පිළිමයක්. බිමට. සමතලා. වෙනවා දකින්නම. කැමතිම නෑ නෑමයී. ජ ජනාධිපතිතුමන්ට. දීර්ඝ ආයුෂ ලැබේවා ❤ නිදුක් නිරෝගී සුවයම ලැබී අපේ රට නිවහල්. ක්ෂේම භූමියක් බවට පත් කිරීමට. ධෛර්යය ශක්තිය ලැබේවා ❤ ජනාධිපතිතුමන්ටත්. ලක් වාසී. සෑම සියළුම දෙනාටත් සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටෙන් සතුට. සාමයම. උදා වේවා ♥️ ජයෙන් ජයම වේවා ♥️🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @thilakkumara3264
    @thilakkumara3264 6 годин тому

    a excellent programme

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 День тому +3

    Very excellent character
    MR Morgan I thought that you are a Sinhalese gentleman

  • @subodasamanmaleefernando1254
    @subodasamanmaleefernando1254 Годину тому

    Adarei godak

  • @avinduTLGun
    @avinduTLGun 3 години тому +1

    නුවන් සහෝදරයා ස්තූතියි ඔක්කොම සහෝදර දිස්ත්‍රික් නායකයින්ට ජය වේවා ගොඩ දාමු රට 🙏🏻

  • @bandararathnayake575
    @bandararathnayake575 День тому +4

    නියම ය්

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 2 години тому

    We need a fresh start with fresh minds for the people/citizens who rejected the rotten system of the past corrupted politicians, hope better future with united Siri Lanka with no division/discrimination of humanity.

  • @SarathChandrakumara-nx8qf
    @SarathChandrakumara-nx8qf 5 годин тому

    எங்கள் அண்ணன் சிங்களவராக இருந்தாலும் மூன்று மொழிகளிலும் இரண்டு பட்டம் பெற்றவர்.

  • @lalalwis7679
    @lalalwis7679 День тому +3

    Congratulations

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 13 годин тому +2

    Akb and npp are the best of the best in the world

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka День тому +6

    ඔය තියෙන්නේ ජාතික සමගි පාලම් ❤❤❤❤❤

  • @rajeewa1618
    @rajeewa1618 19 годин тому +5

    සිංහල උච්චාරනය අපිට වඩා හොදයි මෝගන්ගෙ😊😊

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 18 годин тому +8

    මේ මාධ්‍යවේදියා මම හුඟක් වැඩසටහන්වලදී දැක්කා කිසිම හරවත් ප්‍රශ්නයක් යොමු කරන්නේ නැහැ,හොඳ සැලැස්මක් සහිතව හොඳ ප්‍රශ්න ටිකක් අහන්න,අපරාදෙ වැදගත් මිනිසුන්ගේ කාලෙ

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 5 годин тому

    මොගන් සහෝදරයා ❤❤❤🧭🧭🧭🙏🙏🙏🇱🇰

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 День тому +3

    The whole society has a responsibility to campaign against extremism, racism must be defeated, it is against humanity. Congratulations NPP.

  • @SamanVinay
    @SamanVinay День тому +1

    Congratulation❤

  • @ajithwkkeerthi2312
    @ajithwkkeerthi2312 День тому +4

    harima nihatha mani sahodarayek ,ma wage ayata puluwa lasiyan ma sinhala demala sahayogaya athi karanna

  • @renukarodrigo7696
    @renukarodrigo7696 День тому +1

    Good ❤❤❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 21 годину тому +2

    👍👍👍♥️♥️♥️

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 День тому +4

    🙏🙏🙏❤️🇱🇰✌️

  • @dilhaniherath5827
    @dilhaniherath5827 14 годин тому +1

    🙏🙏

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 4 години тому

    💕❤️❤️❤️❤️🌹🌹🌹

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 19 годин тому +1

    ❤❤️❤️❤️👍🎉🎉🎉🎉

  • @chandranijagoda8759
    @chandranijagoda8759 День тому +5

    Mama hoya hoya hiti wadasatahanak.harima wadagat

  • @roshandilhan1970
    @roshandilhan1970 День тому +3

    ❤❤❤

  • @sudeepafernando1969
    @sudeepafernando1969 22 години тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @navodyavidumini200
    @navodyavidumini200 День тому +2

  • @dhanushkasampath-hj8hf
    @dhanushkasampath-hj8hf День тому +3

    ❤️

  • @sandunpriyankaravithanage
    @sandunpriyankaravithanage День тому +4

  • @uthpalam7052
    @uthpalam7052 9 годин тому +2

    Can you add another line to your heading in Tamil ?

  • @sajithsandaruwan512
    @sajithsandaruwan512 День тому +3

    😊😊😊😊

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 години тому

    අපිට බාෂාවන් 2කම පුළුවන් විය යුතුයි

  • @SenarathWanigathunga
    @SenarathWanigathunga День тому +2

    Nallam

  • @sn-hu1mg
    @sn-hu1mg 7 годин тому +1

    ඔයාටගෙ වචන මුලින් පෙලගස්සාගන්න නිවේදකයා හැටියට තටමනකොට කැතයි වගේම අහන්න කම්මැලි හිතෙනව

  • @sgf833
    @sgf833 День тому +2

    වැඩකට නැති ප්‍රශ්න කෝටියයි. හරි ප්‍රශ්න එකයි කියවුනේ. ඒකටත් උත්තරයක් දෙන්න මේ හාදය ඉඩ දුන්නෙ නෑ. භාෂා ප්‍රශ්නය තමයි උතුරේ ප්‍රශ්නයට හේතුව වගේ ප්‍රකාශයක් මේ ප්‍රශ්න අහන හාදයා කළා. එතකොට මේ දමිළ සහෝදරයා ඒකට, නෑ ඒකත් එක පැත්තක් වෙනත් පැතිත් තියෙනවානේ, කියලා කතාව පටන් ගන්න හදන කොටම මේ ප්‍රශ්න අහන හාදය මැදිහත් වෙලා ඒ උත්තරේ සම්පූර්ණම නැවතුණා. දමිළ සහෝදරයාටත් වගකීමක් තිබුණා ඒකට හරිම උත්තරේ දෙන්න. එයත් ඊට පස්සේ ඒකට උත්තරයක් දෙන්න ගියේ නෑ. ඇත්ත ප්‍රශ්න කතා කරන්නෙ නැතුව උතුරේ ප්‍රශ්නය කවදාවත් විසඳගන්න බෑ. පක්ෂයේ චින්තනයට අනුකූලවම හැසිරීම දෙන්නගේ ඇගට හොඳයි කියලා හිතලා ඒක උනාද නැත්නම් නොදැනුවත්වම උනාද කියලා මං දන්නේ නෑ

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  20 годин тому

      😅😅😅

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 12 годин тому +1

      ඒක ඇත්ත පළවෙනි විනාඩි තුනහමාර කිසිම වටිනාකමක් නෑ. මොහුට ජනමාධ්‍ය කරනය සෑහෙන්න ඉගෙන ගන්න වෙයි.

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 9 годин тому +1

      වෙනස් සංස්කෘතීන් ගැන හදාරන්නැතිය එකේ වැරැද්ද.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 7 годин тому +1

      බාදාකරන විට අදහස් කරන දේ කියන්න අමතක වෙනවා . මුලින් හැමදේම කතා කරන්න අනවශ්‍ය කොටස් එඩිට් කරන කොට ඉවත් කරන්න. ඔහුගේ අදහස් වලට ඉඩ දෙන්න.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 День тому +2

    Questions ARE not suitable enough

  • @nisandanisanda2172
    @nisandanisanda2172 День тому +7

    මෝගන් සහෝදරයා එක්ක වැඩ ටිකක් කරා කිලිනොච්චි වව්නියා වැඩ කරා පස්සෙ සහොදරයා මඩකලපු ගියා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t День тому

      Rata අල්ලන හිතන්න දෙමළ මිනිස්සු
      Jaffna .. මඩකලපුව කියලා කුල භේද තියනවා
      ඒක නැති කරගන්න ඔක්කොම tama කලින්

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  День тому

      ❤❤❤❤

  • @ishanirodrigo6525
    @ishanirodrigo6525 6 годин тому

    නුවන් ඔබගේ questioning style එක ටිකක් වෙනස් කරගන්න
    You should allow the person you are interviewing to explain what he / she wants to say without interrupting
    When you jump with another question before the explanation is complete it irritates the listener

  • @praana9919
    @praana9919 День тому +4

    ඔව්න්ගේ 2009 සැලසුම් අපි සජීවීව බුක්ති විදිමින් සිටිමු.

  • @nayakkermutthumadurai5664
    @nayakkermutthumadurai5664 19 годин тому

    ලගදීම මිනී වල කපා ව්.

  • @JeyJey-d3d
    @JeyJey-d3d День тому +2

    Issarata ahema gdrakama akd poto eka thiyei

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io День тому

    Go home anura lagadeema 😂

    • @NandaniParanavithana-x8b
      @NandaniParanavithana-x8b 22 години тому +1

      මෙයා පව්, අසරණයා 😢

    • @Everybodyisrich
      @Everybodyisrich 22 години тому +1

      හීන තමයි

    • @sudarshaniperera1291
      @sudarshaniperera1291 21 годину тому

      දැකපං දවල් හීන... හීන බලබලා සතුටින් හිටපං... උබත් රටේ එකෙක් නේ

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  20 годин тому

      😂

    • @amilaruwan991
      @amilaruwan991 16 годин тому

      ඇයි ගෙදර යවන්න උඹෙි අම්ට කව්රුත් නැතිද.ගෙදර කියන්නේ ඔයාගේ ගෙදරටද යවන්න හදන්නේ

  • @megaelectrical613
    @megaelectrical613 23 години тому +1

  • @sayuranilmina5333
    @sayuranilmina5333 День тому +2

    ❤❤

  • @tilanrideevita6776
    @tilanrideevita6776 День тому +2

    ❤❤❤❤

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 День тому +2

    ❤❤❤

  • @prasaddz5218
    @prasaddz5218 День тому +1

    ❤❤❤❤❤❤

  • @praneethabeyrathna3261
    @praneethabeyrathna3261 День тому +2

    ❤❤❤

  • @MasterMind-u3v
    @MasterMind-u3v День тому +2

    ❤❤❤

  • @ThusithaWickrama-f9h
    @ThusithaWickrama-f9h 5 годин тому +1

    ❤❤❤