Nuwan Hettiarachchi
Nuwan Hettiarachchi
  • 30
  • 587 353
විජිත,ලාල්, කුමාර්, රංජිතම්, නිෂ්මිලා එක්ක එකට ඉදල තියෙනවා|Nuwan Hettiarachchi |upali balasooriya
ඉංජිනේරු උපාලි බාලසූරීය කියන්නේ 88 හමුදාවෙන් අල්ලං ගිහින් දස වද දීලා මරන්න හිටිව කෙනෙක්. නමුත් ඔහු බේරීලා ඉන්නවා. ඔහු සමග අතීතයේ ඒ ආණ්ඩු විසින් ගෙන ගිය මර්දනකාරී වැඩ ගැන ඔහු හෙලිදරව් කරනවා.
එහි දී ඔහුට දුන්න වද තමයි මේ පහලින්ව තියෙන්නේ.
Engineer Upali Balasuriya is someone who was captured by the army in 88 and tortured to death. But he survived. He exposes the repressive work carried out by those governments in the past with him.
Below is the cage that was given to him.
ඔලුව පලලා මිරිස් කුඩු දලා එල්ලලා ගැහැව්වා
මං මේ බෝනස් ජිවිතයක් ගත කරන්නේ
දස වඳ දෙද්දි දරා ගත්තා.
@NuwanHettiarachchi |upali balasooriya
I, journalist Nuwan Hettiarachi, have worked in many media organizations such as mawabima.lk dinamina.lk asianmirro.lk lanakaline.lk. Also, this channel is started based on the previous habits and knowledge gained. This is more than just a UA-cam channel, it is a form of journalism.
මාධ්‍යවේදී නුවන් හෙට්ටිආරච්චි වන මම mawabima.lk dinamina.lk asianmirro.lk lanakaline.lk වැනි මාධ්‍ය ආයතන ගනණාවකම වැඩ කර තිබෙනවා. එසේම ඒ ලැබුණ පෙර හුරුකම් සහ දැනුම ඔස්සේයි මෙම චැනලය ආරම්භ කරන්නේ. මෙය හුදෙක් යූටියුබ් නාළිකාවක් නොවන අතර ඊට එහා යන මාධ්‍යකරණයකි
UA-cam | nuwan hettiarachchi
Facebook | web. nuwan.sampath.16547/
#kumar gunaratnam interview
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#GotabhayaRajapaksha
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
#Malimawatakotiyak
#Apinechandedenne
#amuthudosthara
#kubiyo
#mega
#mageing
Переглядів: 7 994

Відео

විනිශ්චයකාරවරුන් විදිහටත් මට අනා සුවාරිස්ලා හම්බෙලා තියෙනවා | Amuthu Dosthara | Nuwan Hettiarachchi
Переглядів 63314 годин тому
අමුතු දොස්තර ඉවර වෙනකොට මැරුණ අනා සුවාරිස් කියන කතාව අනා සුවාරිස් වගේ විනිශ්චයකාරවරු මට හම්බෙලා තියෙනවා මැල්කම් මචාඩෝගේ #amuthu_dosthara © 2025 by @Sri Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation. Mess...
පොඩි පොඩි වෙනස්කම් නෙවෙයි රැඩිකල් වෙනසක් කරන්න ඕන - #nuwanhettiarachchi #politics #npp #business
Переглядів 1,1 тис.День тому
ලෝක බැංකුවටත් උපදෙස් දෙන ආචාර්ය කුෂාන් ධර්මවර්ධන ලංකාවට ඇවිත් ක්ලීන් වන ශ්‍රි ලංකාව හදන්න කරුණු දහක් කියයි #npp #nuwanhettiarachchi #nuwanhettiarachchi #nuwanhettiarachchi #interview #business #businessnews #ampara #galle #anurakumaradissanayake
මේ කතාව කිව්වට පස්සේ මගේ හිත නිදහස් - Chandana Dissanayake
Переглядів 7 тис.21 день тому
බංගලාවේදී එදා බේරගත්ත වෛද්‍ය සිසුවා අද ලොව ප්‍රකට වෛද්‍යවරයෙක් 88/89 භීෂණ සමයේ බියකරු බංගලාවක් තුළ සිදුව සාහසික ක්‍රියා ගැන හෙළිදරව්ව 01
ජනපතිගේ පාසලේ මිත්‍රයා ඇමති වීමෙන් පසුව කියන කතාව
Переглядів 49621 день тому
ජනපතිගේ පාසලේ මිත්‍රයා ඇමති වීමෙන් පසුව කියන කතාව ගෝල්ෆේස් සෙනඟ ඇවිත් වී ගබඩා වැටලුවොත් මොනවා වෙයිද?
උතුරේ ජනතාවට සහනයක් වෙනවා - தமிழ் மொழிகளுடன் - Ramalingam chandrasekaran #jvp #npp #interview
Переглядів 1,8 тис.28 днів тому
උතුරේ ඉඩම් බෙදාගැනීමේ යුද්ධය අපි ඉවරකරනවා ධීවර කර්මාන්තය උඩු යටිකුරු කරන හැටි ධීවර ඇමති මුල් වරට හෙළි කරයි
ව්‍යාපාරිකයා කලබලයි. ඉක්මනට දේවල් ඉල්ලනවා | Shervin Arsakularathne #interview #npp #jvp #business
Переглядів 1,6 тис.Місяць тому
පුද්ගලීකරණය කරන්න කිව්වට පුද්ගලික අංශයත් බහුතරයක් පාඩු ලබනවා ටිල්වින් කියන්නේ අම්මාගෙ සෙනහස තියෙන තාත්තා කෙනක්
උතුරේ ආදරයට දෙන්න හැකි ඉහළම වටිනාකම | வரலாற்றை மாற்றிய 'நாங்கள் நண்பர்கள்'
Переглядів 2,9 тис.Місяць тому
දකුණේ සිට උතුරට ලේ අරන් ආදරයෙන් යන ගමනක් ඔබට මෙයට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව දැනගැනීමට අමතන්න ප්‍රසාද් - 0712915139 සෙනෙවි - 0716037783 මෙම ලේ දන්දීම සඳහා පිටත්වීම දෙසැම්බර් 08 ඉරිදා උදෑසන 4.00ට හක්මනින්... සවස 2.00 කිලිනොච්චිය... සවස 6.00 යාපනය... දෙමළ පරිවර්තනය - D.M.S ආරියරත්න නුවන් හෙට්ටිආරච්චි
අනුර සහෝදරයා කතාව කරනකොට තමයි මං දන්නේ
Переглядів 26 тис.Місяць тому
අනුර කුමාර දිසානායකගේ දෙමළ පරිවර්තක මෝගන්⁣ගේ ප්‍රථම සම්මුඛ සාකච්ඡාව ஜனாதிபதி அனுர திசாநாயக்கவின் தமிழ் மொழிபெயர்ப்பாளர் மோகனின் நேர்காணல்
මගේ වැඩ තහනම ඉවත් කලේ කරුණාරත්න දිවුල්ගනේ - Mahinda jayashinha #npp #nuwanhettiarachchi #jvp
Переглядів 2,5 тис.Місяць тому
මගේ වැඩ තහනම් කරල තිබුණ අවුරුදු ගාණක්
පක්ෂයට පිටු පෑවොත් සියළු බැඳීම් ඉවරයි- Tilvin Silva | #npp #nuwanhettiarachchi #npp
Переглядів 112 тис.Місяць тому
අපට අනුර කියන්නේ ජනපති නෙවෙයි - Tilvin Silva |
ඇත්තටම මහන්සියි. ආදරය නිසා තවත් වැඩ කරනවා - #nalindajayatissa #npp #nuwanhettiarachchi #jvp
Переглядів 10 тис.2 місяці тому
දේශපාලනය නිසා ගෙදරට බොරු කරන්න වුණා
දිවුරම් දීමේ උත්සවයට ඇවිත් මට ආපසු යන්න වුණා - arun hemachanra #npp #jvp #nuwanhettiarachchi
Переглядів 9442 місяці тому
ත්‍රිකුණාමලේ මිනිස්සු දැන් වෙනස් වෙලා Contact Number Nuwan Hettiarachchi - 071 466 89 85 #NuwanHettiarachchi #NPP #Trinco
එවෙලේ මම නොහිටින්න‌ ගොඩක් අය මැරෙන්න තිබ්බා - R.M Jayawardhana #npp #nuwanhettiarachchi #jvp
Переглядів 21 тис.2 місяці тому
භීෂණ සමයේ බුද්ධිය මෙහෙයවා ජීවිත තොගයක් බේර ජවිපෙ වීරයෙකුගේ හෙළිදරව්ව Contact Number Nuwan Hettiarachchi - 071 466 89 85 #NuwanHettiarachchi #NPP #Monaragala
හදුන් සහෝදරයා තමයි දේශපාලන ඉගැන්වීම් කලේ -Delip Kumar #npp #jvp #nuwanhettiarachchi
Переглядів 1,4 тис.2 місяці тому
හදුන් සහෝදරයා තමයි දේශපාලන ඉගැන්වීම් කලේ -Delip Kumar #npp #jvp #nuwanhettiarachchi
රාජ්‍ය ආයතන වල තිබ්බ ප්‍රභාකරන්ගේ පින්තූරය මං ගැලෙව්වා - Wasantha piyathissa #npp #jvp #ampara
Переглядів 2,8 тис.2 місяці тому
රාජ්‍ය ආයතන වල තිබ්බ ප්‍රභාකරන්ගේ පින්තූරය මං ගැලෙව්වා - Wasantha piyathissa #npp #jvp #ampara
ඉස්සෙල්ලාම විජේවීර හම්බෙන්නේ ආරුගම්බේ දී- Nihal galappaththi #npp #jvp #nuwanhettiarachchi #srilanka
Переглядів 46 тис.2 місяці тому
ඉස්සෙල්ලාම විජේවීර හම්බෙන්නේ ආරුගම්බේ දී- Nihal galappaththi #npp #jvp #nuwanhettiarachchi #srilanka
කිසි දවසක මට ලන්සු ⁣ඉදිරිපත් කරලා නැහැ - Nalin Hewage #npp #nuwanhettiarachchi #jvp #interview
Переглядів 11 тис.2 місяці тому
කිසි දවසක මට ලන්සු ⁣ඉදිරිපත් කරලා නැහැ - Nalin Hewage #npp #nuwanhettiarachchi #jvp #interview
අනුර ජනාධිපති වුණාට පක්ෂෙ වැඩවලට ජනාධිපති නෙවෙයි
Переглядів 24 тис.2 місяці тому
අනුර ජනාධිපති වුණාට පක්ෂෙ වැඩවලට ජනාධිපති නෙවෙයි
මගේ අයියට ගෙදරම දණ ගස්සලා වෙඩි තිබ්බා - Upali Samarasinha #npp #nuwanhettiarachchi #jvp #interview
Переглядів 55 тис.2 місяці тому
මගේ අයියට ගෙදරම දණ ගස්සලා වෙඩි තිබ්බා - Upali Samarasinha #npp #nuwanhettiarachchi #jvp #interview
පක්ෂයෙන් යාපනයට එන්න කිව්වාම මං බැහැ කිව්වා - Ramalingam Chandrasekaran #npp #jvp #tamilnews
Переглядів 54 тис.2 місяці тому
පක්ෂයෙන් යාපනයට එන්න කිව්වාම මං බැහැ කිව්වා - Ramalingam Chandrasekaran #npp #jvp #tamilnews
ෂොට් එකක් දාල ඉන්න වේලාවක නිමල් සිරිපාලගේ ලේකම් හම්බවුණා - samantha viddayarathna #jvp #npp #badulla
Переглядів 54 тис.2 місяці тому
ෂොට් එකක් දාල ඉන්න වේලාවක නිමල් සිරිපාලගේ ලේකම් හම්බවුණා - samantha viddayarathna #jvp #npp #badulla
වරප්‍රසාද වරදාන වලට නෙවෙයි දේශපාලනය කලේ - Santha Pathmakumara #npp #nuwanhettiarachchi #jvp
Переглядів 8 тис.2 місяці тому
වරප්‍රසාද වරදාන වලට නෙවෙයි දේශපාලනය කලේ - Santha Pathmakumara #npp #nuwanhettiarachchi #jvp
දිනපු මොහත විස්තර කරන්න වචන නෑ - පොළොන්නරුව නායක සහෝදරයා සංවේදී වෙයි #npp #jvp #interview
Переглядів 1,3 тис.2 місяці тому
දිනපු මොහත විස්තර කරන්න වචන නෑ - පොළොන්නරුව නායක සහෝදරයා සංවේදී වෙයි #npp #jvp #interview
88-89 නොමැරී ගැලවුණේ ඇස් නැති හින්දා! අපේ ජන්ද බලය ලක්ෂ 16කට වඩා වැඩියි
Переглядів 4,9 тис.3 місяці тому
88-89 නොමැරී ගැලවුණේ ඇස් නැති හින්දා! අපේ ජන්ද බලය ලක්ෂ 16කට වඩා වැඩියි
පැය කිහිපයකට NPP පාර්ලිමේන්තු මන්ත්‍රී වූ නිපුණාරච්චිගේ කතාව
Переглядів 16 тис.3 місяці тому
පැය කිහිපයකට NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ව නිපුණාරච්චිගේ කතාව
ඇඩෙන්න තරම් සතුටුයි. ලාල්ගෙන් වෙනස් කතා රැසක් - Lalkantha #npp #nuwanhettiarachchi #jvp #interview
Переглядів 101 тис.3 місяці тому
ඇඩෙන්න තරම් සතුටුයි. ලාල්ගෙන් වෙනස් කතා රැසක් - Lalkantha #npp #nuwanhettiarachchi #jvp #interview
ජනපති බව දැනගත් පළමු මොහොතේම අනුරට දැනුණ ඇත්තම හැගීම #nuwanhettiarachci
Переглядів 12 тис.3 місяці тому
ජනපති බව දැනගත් පළමු මොහොතේම අනුරට දැනුණ ඇත්තම හැගීම #nuwanhettiarachci
වෙලාවක් බලලද දිවුරුම් දෙන්නෙ ? | Nuwan Hettiarachchi | #nuwan_hettiarachchi
Переглядів 3193 місяці тому
වෙලාවක් බලලද දිවුරුම් දෙන්නෙ ? | Nuwan Hettiarachchi | #nuwan_hettiarachchi

КОМЕНТАРІ

  • @sumanaweeraweerasinghe405
    @sumanaweeraweerasinghe405 6 годин тому

    කතාව ඒකම මම අැහුව ඔයාට ගැලපෙන්නෙ පෙරටු ගාමින්

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 15 годин тому

    කතාවට නිවේදකයා ගෙන් වෙන බාදාකිරීම් වැඩී .ඒක නිසා කතාවේ අවදානය , ගලායාම බිදෙනවා... නිවේදකයාගේ ප්‍රාතමික බව ගොඩක් පේනවා inerveiw එකේදී..

  • @rohanaglife7747
    @rohanaglife7747 17 годин тому

    ළදරු මාධ්‍යවේදීයා,

  • @manjugunatileke9159
    @manjugunatileke9159 18 годин тому

    ❤👍🏿🇱🇰👍🏿❤👍🏿❤👍🏿🌹🌹

  • @janakak.a470
    @janakak.a470 День тому

    අපෝ නිවේදක මහත්තයයො ඒ මනුෂ්‍යයට කතාව කරගෙන යන්න ඉඩදෙන්නකො, මැදට පැනල අහන්නෙත් ගොන්ම ගොන් ප්‍රස්නනෙ. හරිම වැදගත් කතාවක් අහන් ඉන්න එපා වෙනව. ඔබ තුමන්ගෙ චැනල් එක තමා ප්‍රෙක්ශකයන්ට එපා කරවන්න එපා 🙏🙏🙏

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 22 години тому

      නැවත එසේ නොවන්න වග බලා ගමී

    • @janakak.a470
      @janakak.a470 22 години тому

      @nuwanhettiarachchi1241 සමාවෙන්න හිත රිදුනා නම් 🙏🙏🙏

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 19 годин тому

      @janakak.a470 නැහැ...මං ඒක හදා ගන්නම්

  • @Lasavlog
    @Lasavlog День тому

    පට්ටම වැඩේ නුවන් අයිය ❤❤

  • @upalimanawadu1554
    @upalimanawadu1554 День тому

    සචියාගේ තාත්තා ප්‍රේමදාස අලුගෝසුවා ජේ ආර් බල්ලා සිරිසෙන කුරේ බල්ලා තව යුන්පි අලුගෝසුවෝ සියගානක් තමයි මෙි ඉඩි අමින් ඝාතන වල හිටියේ

  • @upalimanawadu1554
    @upalimanawadu1554 День тому

    කැගල්ලේ හනුමා කියලා හමුදා නිලදාරියේක් හිටියාද ඌ හැමිල්ටන් වනසිංහගේ නැයේ උ උතුරේදි මලා තවඑකෙක් හිටියා බෙලි නුගේරා කොල්ලෝ දහාස්ගානක් මැරැවා

  • @dharmapriyadharmasekara3023
    @dharmapriyadharmasekara3023 День тому

    Great. I salute you .

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y День тому

    Manusyakma thamai me wage minisunta kuura lesa wadahinsa kale neda.hithak pupuwak thibunema nedda danne.aye nam ape Lankawe me wage yugayak bihi nowevaaa kiyalai mage prathanawa.methumata deergayusha lebewa...

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 День тому

    නුවන් තෝ හූ.....පුතෙක්

  • @jumanji5239
    @jumanji5239 День тому

    ඔබගේ බාධා කිරීම් හේතුවෙන් පසුගිය විනාඩි 17 නැරඹීමට නොහැකි විය. මෙම ක්‍ෂේත්‍රයේ ඔබගේ නොහැකියාව නිසා ඔබට වෙනත් රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය වේ.

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 День тому

    මූ හරියන් නෑ නිවේදක කමට. මේකා මහ බූරුවා පුතා😂😂😂😂😂😂

  • @jumanji5239
    @jumanji5239 День тому

    බාධා නොකරන්න, ඔහුට කතා කිරීමට ඉඩ දෙන්න

  • @kendealwis4721
    @kendealwis4721 День тому

    ලාල් කාන්ත බුස්සේ හිටියේ අපත බිලට් වල

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 2 дні тому

    රනිල්ට, පුතාගෙ, කට්ටිය, හරියටම, අහපල්ලා. ධර්මිෂ්ඨ උගෙ, ඇමතීල ජනතාවට, රටෙඋගත්,තරුනයන්. ටකර. අපරාද. ඵහෙම දුක්වින්ද, යම්පිනක්. නිසාබෙරැන.තරුණයන්, මුල්වූ මහන්සීයෙන්. බිහිකරපූ. ආන්ඩුව. බාරගෙන. බංකොළොත්,රටජනතාවට. වෙනුවෙන්ම. යහපතරටක්. කිරීමට, ජනතාව. උනන්දුවී,රනිල්. ඇතලුනිල්, කෙල, නරකම, දෙශපාලන ගුණයන්ගෙන්, රටඛෙරා. ගතයුතුව. ඇත. තෙරැවන්. සරණයි. සැමට,

  • @savindaprabhath8354
    @savindaprabhath8354 2 дні тому

    ❤❤❤❤

  • @samanwanasinghe3134
    @samanwanasinghe3134 2 дні тому

    සිසිරලා රන්ජිතම්ලා දිවිපිදුවෙත් බාලෙලා සහ දහස් ගනනක් තවත් සහෝදරවරුන් වදකාගාරවල දුක් වින්දෙත් උදාර පොදු අරමුණක් වෙනුවෙන් . ජ්ව්පෙ වගේම පෙරටුගාම් පක්ශයෙත් ඒවගේම ප්‍රතිවාදීන්ගෙ පැත්ත නොගෙන අද නිහඩව ඉන්න සහෝදර සහෝදරියනුත් අතිශයින් කැපවීම් කල අයයි.... ජනතාව විසින් අද ජ්වීපෙට බලය දී ඇත..මේ රට ගොඩ නැගීම සදහා අවශ්‍ය ඉවසීම මේ සහෝදර වරුන්ට ඇත.....ජනතාවටත් අවශ්‍ය වෙන්නේ මේ ඉවසීමයි.....මොකද මේ තියන දූශිත ක්‍රමය වෙනස් කිරීම පහසු නොවේ....ඒත් එය අනිවාර්යයෙන්ම සිදුවෙනු ඇත....එතෙක් බලාසිටිමු... ඒ වගේම අත්අඩංගුවේ දී හමුවූ ලෙෆ්ටිනන් කරුනාතිලක වැනි අලුගෝසුවන් ඇරෙන්න මානුෂික හැගීමෙන් සලකපු හමුදා සහ පොලිස් නිලධාරින් නිසා බාලෙලා වගේ ගොඩක් අයගෙ ජීවිත රැකුනා....එම නිලදාරින්ටත් ස්තූතිය පුදකල ‍යුතුයි...

  • @SudesChaturanga
    @SudesChaturanga 2 дні тому

    Me manussayata katha karanna deepan

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 2 дні тому

    ඇත්තටම, මෙවගෙ. වැඩසටහන්වලදී, මාධ්‍ය වෙදියා. පූස්නකරනවවැඩියි. ඒඅතින්. ජයන්ත, වන්නීආරච්චි, ඉතානිවැරදියි .

  • @chandraranaweera3869
    @chandraranaweera3869 2 дні тому

    කරුනාකර බුද්ධිමත් ආකාරයට ප්‍රශ්න කරන්න . තව දුරටත් පුහුණු වි නැවත විඩියෝ වැඩ සටහන් කරගෙන යන්න . ඔබ කරන්නේ නරඹන්නාට අසාධාරනයක් ..

  • @siranjaneperera560
    @siranjaneperera560 2 дні тому

    Nuvan oba marama gon pakek.

  • @PridasaRanawaka-wi6if
    @PridasaRanawaka-wi6if 2 дні тому

    Pakayo katha karanna dipa.

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 дні тому

    🙏🙏🙏🇱🇰❤️✌️

  • @thusharaliyanage1122
    @thusharaliyanage1122 2 дні тому

    Nuwan.uba jvp wahalek.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 дні тому

    😂😂 අද නිවේදක නුවන් ඉවරයි ඔක්කොම බැනලා ඔන්න 🤭

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 2 дні тому

      @Veneziaapi-dx5hm ඒකනි...කුතුහල නසාත් මාධ්‍යවේදීයෙක් ලෙසත් ප්‍රශ්න කරන එක අපේ හැටි.එකයි මේ අවුල.. ඒ නිසා... ආයි නම් එහෙම ප්‍රශ්න කරන්නේම නැහැ

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 День тому

      ​@@nuwanhettiarachchi1241තෝ මහ බූරූවෙක් ගිහිල්ලා පාර අතුගාපන්

  • @hemanthaekanayake-sj2vw
    @hemanthaekanayake-sj2vw 2 дні тому

    උත්තරීතර අරමුණක් වෙනුවෙන් එදා ඔබ වැනි දහස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කලා.

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 2 дні тому

    මු මැදින් පැන පැන එක එක ලබ්බවල් අහනවා... කරන කතාව කරගෙන යන්න දෙන්නෙත් නෑ.. එපා වෙනවා. විනාඩි 10 බැලුවෙ එපාම වුනා..

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 2 дні тому

    😂

  • @hartwoodservices2842
    @hartwoodservices2842 2 дні тому

    ආදරණීය හරි මිනිස්සු. ❤ ශිෂ්ට සම්පන්න රටක් සමාජයක් රටවැසියෙක් නිර්මාණය කර ගැනීමට අප හැමෝම එකාවන්ව එක්වෙමු. ජීවිත කැප කෙරූ, අනන්ත අප්‍රමාණ දුක් වේදනා විදි සහෝදර සහෝදරියන් ට උත්තමාචාරය.❤❤❤

  • @Yashdiv
    @Yashdiv 2 дні тому

    Mr.Nuwan oya bada karanna epa ohoma..ahuwath ahanne gon prashna ne... journalist kenek kiwwa neda...sureda?

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 День тому

      @@Yashdiv මං අහපු ගොං ප්‍රශ්නය පෙන්වා දෙනවන ඉතාමත් ස්තුතීයි ...මොකද ඒ වරද හදා ගැනීමට

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 День тому

      ​​@@nuwanhettiarachchi1241එකක් කියලා කියන්න බෑ. අහපු ඔක්කොම ගොං ප්‍රශ්න තමයි ගොනෝ

  • @donjayakody3254
    @donjayakody3254 2 дні тому

    ආදරණීය බාලේ සහෝදරයා. අතීත කැපවීම අපරාජිත යි. ඉදිරියටත් කැපවෙමු. එදා වගේම අදත් ඔබේ සහෝදරත්වය අළුත් සමාජය ගොඩනගන්න අවශ්‍යයි.

  • @sumanasiriperamuna7212
    @sumanasiriperamuna7212 2 дні тому

    කරුණාකර කතාව කරන්න ඉඩ දෙන්න.කතාවට බාධා කරන ප්‍රශ්න අහන්න එපා.

  • @shashi6966
    @shashi6966 2 дні тому

    ඒ කාලෙ මෙඩිකල් තමා යකෝ මිරිස්කුඩු දාන්නෙ,,,,,,ඕකුන්ව තමා,,,,,,,1990 දශක යේ බුරුතු පිටින් කොටි ගහලා මැරුණෙ

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 День тому

      ඒකනම් ඇත්ත මාත් හිතුවේ එහෙම ❤❤❤

  • @shashi6966
    @shashi6966 2 дні тому

    එලියකන්ද 😢😢😢 බටලන්ද ,,,😢😢😢😢,,,,,,,,,,,,

  • @karuindu9806
    @karuindu9806 2 дні тому

    U do not alove him to talk Let him talk dear

  • @SusithaRohana
    @SusithaRohana 2 дні тому

    මෙහෙයවන එකා මොඩ ප්‍රෂ්ණ අහන එකෙ ඉවරයක් නැහැ. ලැජ්ජඉ.

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 2 дні тому

    පක්ශෙ ෆුල් ටයිම් යන්න හිතන් හිටියෙ" කියලා කියද්දී ඒ කියන්නෙ කියලා අහනවා.😢 අයියෝ සල්ලි.

  • @savindaprabhath8354
    @savindaprabhath8354 2 дні тому

    ❤❤❤❤

  • @Intestellar2025
    @Intestellar2025 2 дні тому

    Gemunu ge Power Hour series eka balala question karana hati study krnna.. Otherwise we all are missing very much important informations

  • @samanthak.vidanaarachichi935

    නිවේදකයාගේ සැළසුම් සහගත බව අඩුයි.සාකච්ඡාව ගලාගෙන යන විදියට කරන්න තිබුණා.මෙතුමාගෙන් මීටවඩා හැංගුන අහුමුලු අවුස්සාගන්න තිබුණා.

  • @rosimayadunna
    @rosimayadunna 2 дні тому

    අයියෝ ගොන් ප්‍රශ්න අහලා වන කරන්න එපා. එපා වෙනවා. ඒ මනුස්සයට කියක් හරි දෙන්න වටිනවා කේන්ති ගන්නේ නැතිව ඉන්න එකට නම් චමුදිත පරමාදර්ශයක් නෙමේ බං. අඩුම ගානේ ඔයයා ගේ ප්‍රශ්න ටික වැඩසටහනට කලින් අහලා සැලසුමක් හදා ගන්න.

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 2 дні тому

      @@rosimayadunna හා...ඔයා කියන විදහ මං බලන්නම්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 дні тому

      ​@nuනුවන් මීට පස්සේ අනිත් youtubද්ල වගේ ටිකක් ලෑස්ති වෙලා වැඩේ කරන්න ඔයාගේ අසන්නෝ නැති කරගන්න එපා අද නං ඔයාටඑපා වෙන්න බැනුම් 🤔 wanhettiarachchi1241

  • @aminirwana6325
    @aminirwana6325 2 дні тому

    කොතරම් හිත හයිය එඩිතර මිනිස්සුද එදා වද වේදනා වින්දේ. ඉතුරු උණ ජීවිත වලට වඩා වැඩු ගනනක් මරා දැම්මා.අහ කොළ සතා සීපාවා පවා භීතියෙන් සිටි යුගයක් අපි පහු කළා .අපේ ගෙදර බල්ලෝ හැන්දෑ වෙන කොට ඇඳන් යට.මූසල නිහැඬියාවක්!

  • @Thenuwara
    @Thenuwara 2 дні тому

    මතක තියෙනවානම් හැම මැරයෙක්ම මිනිමරුවෙක්ම හෙලිදරව් කරන්න. මේ කුරීරුඝාතකයින් දඩුවම විදිය යුතුමයි.

    • @shashi6966
      @shashi6966 2 дні тому

      😁 ඒ බල්ලො ගොඩක් කොටි අතින් මැරිලා,,,,, ඉවරයි,,,,,,,නමුත් තව කීප දෙනෙකු ඉන්නවා,,,

  • @WijayarathnaIndika
    @WijayarathnaIndika 2 дні тому

    බුරුවො ඕක කියන්න දීලා අහගෙන ඉදපන්

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 2 дні тому

    අඩුපාඩු හදන් ඉස්සරහට යමු.

  • @pasindujeewantha2498
    @pasindujeewantha2498 2 дні тому

    අනේ බදාකරන්න එපා චමුදිත වගේ වෙයි දැම්ම හදාගත්තේ නැත්තං

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 2 дні тому

      @@pasindujeewantha2498 එකඟයි...සහෝදරීයනි ...නැවත සිදු වෙන්න දෙන්නේ නැහැ... මට නැගෙන ප්‍රශ්න මං ඇහැව්වා..ඒක සෙට් නැහැ නේද..නැවත වෙන්න දෙන්නේ නැත.

    • @aminirwana6325
      @aminirwana6325 2 дні тому

      😂😂😂​@@nuwanhettiarachchi1241

  • @KrishanthiThanuja-s4n
    @KrishanthiThanuja-s4n 2 дні тому

    JVP wenuwen divipidu udara wiruwanta saha a wenuwen kapaunu viruwanta apage pranamaya ❤❤❤❤adarei JVP❤❤❤❤.thank you nuwan sahodaraya program akata.

  • @kapilaperera5063
    @kapilaperera5063 2 дні тому

    කවුද ඒ කරනල්?

  • @ajithperera255
    @ajithperera255 2 дні тому

    නුවන් ඔබගේ වැඩ සටහන බොහොම හොඳයි. නමුත් ආරාධිතයාට බොහොම බාධා කරනවා. මේ අඩුපාඩු සකසා ගන්න. ඒ වගේම වැඩ සටහන ආරම්භයේ යුධ හමුදා හෙද සහායක නිලධාරීයා බාලසුරිය මහතා ගැන කියන කතාව ඔබ කියන්නේ නැතුව ඒ වීඩියෝ කොටස මෙම ප්රෝග්රෑමි එකට එකතු කලානම් හොදයි. බාලසුරිය මහතා ට නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 2 дні тому

      @@ajithperera255 ස්තුතීයි ..නැවත බධා කිරීම් වන සේ ප්‍රශ්න නොඅසමි

    • @youngblippi3635
      @youngblippi3635 2 дні тому

      Katha rasaya Galagena yanakota oba prashna asimedi. Kathawe rasaya kohethma nathi wenaw. Ahma awwe nathnam honda kathawak ahanna thibuna.

    • @krishnaabdeen9333
      @krishnaabdeen9333 День тому

      Ekanam attakathawsta loku haniyak kerenne😮😢

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 День тому

      @krishnaabdeen9333 එකගයි...නැවති වෙන්න දෙන්නේ නැත

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241 День тому

      @@youngblippi3635 නැවති සිදු නොවන්න වග බලා ගන්නවා...