Congratulations Success your future endeavors and activities excellent way Triple gem you and your family members Nirogiwewa diygauwewa .Takecare ..Do a good services to the srilankan nationals . Maintain law and order Urgently . Excellent lecture delivered to the most responsible officers in srilanka congratulatios 🎉🎉🎉🎉🎉🎉
Mr watagala you have been waiting for long time to serve to the nation. Now its time for you to do it. We have no hesitation you will do that strongly. ❤
රටේ දරුවො ටික බේරෙයි එක විශ්වාස යි හරි අය පත්වුනාම රටට යහපතක් වෙනොමයි ජයවේවා ❤❤❤❤❤❤
ජයවේවා මැතිදුනි ,කුඩුජාවාරම සුද්දකරලම දාන්න.ඔබට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ....
Ais tamai hena wasangataya
අනේ සර් හොරුන්ට ඉක්මනින් දඩුවම් දෙන්න මුන් නිතරම කියන්නේ කෝ හොරු ඇල්ලුවා ද උගන්ඩාවෙ සල්ලි ගේනවද කියලා මහජනතාව උසි ගන්නනවා බුදුසරණයි ඔබ සැමට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
අනිවාර්යෙන්ම හොරුන්ට දඬුවම් දේවී. නමුත් ඉක්මනින්ම බැරිවෙයි.
අහල තියෙන විදියට, පවතින නීති යටතේ සමහර ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්න අමාරුයි, ( හොරුන්ට නිදහස් වෙන්න ලේසියි) ඒවාට අලුත් නීති ගේන්න හෝ තිබෙන නීතී amend කරන්න ඕන. ඒසදහා කාලයක් අවශ්‍යයි. හොරු දන්නව පවතින නීතී යටතේ හොරුන්ට බේරෙන්න ලේසියෙන්ම පුලුවන් කියල, ඒනිසාම අහනව කෝ හොරු ඇල්ලුවද කියල.
ඉදිරිපත් කල ප්‍රකාශය පිළිබඳව සතුටුයි ස්තුතියි. ඔබ ඔබේ වගකීම ඉටු කරන බවට විශ්වාසයි❤!
❤ අපේ මතුගම ඉපදුණු
ඔබ ගැන හරිම ආඩම්බරයි සහෝදරයා ❤ ඔබ සැමටම තුණුරුවන් සරණයි ...
Any significant things he has done to be proud??? Mooth lawyer kaakkek thamai, salli walata nadu kiwwa
❤❤❤❤🎉🎉
ස්තුතියි ඔබට ජය පතමි
සුනිල්වටවෙල.මත්මයානි.කුඩු.ජාවරම්.කරුවන්.මේරටින්.අතු.ගාදමන්න.ඔබට.පින්..
අපේ නියමුවෝ..
💪💪💪ජයවේවා..
මත් උවදුරින් රටේ දරුවන් බේරා දෙන්න ඔබ තුමාගේ සේවා කාලයට එයම ජනතාවගේ උපහාරයට ප්‍රමාණවත් වනු ඇත.🎉🎉🎉❤❤❤❤
අපෙ රටෙ දරුවන්ට හොද අනාගතයක් ,,සදහා ඔබලාගෙ කැපවීම උතුම් ❤️🔥❤️🔥👍👍👍👍🙏🙏🙏
ෂා නියමයි ලක් වැසි සියළු ජනතාවගේ හදවත් වලට සැනසීම උදාවේවා
ජයවේවා නව මෙහෙයුමට ! මත් උවදුර තුරන් කරමු ! අනාගතය සුබ වේවා !
ඔබතුමා ගේවචන ටිකම අපට සක්තියක්
රත්තරන් වටින අදහස් ටික.ඔබ තුමාට තෙරුවන් සරණයි
මාලිමාව ට ජය වේවා.ඔබතුමාගේ ඉදිරිකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.මැරයන්ට හොරුන්ට වල්පරයන්ට තිත.
අනිවාර්යෙන් ❤❤❤
කෙලින් කතා කරන්න හොද දේශපාලන වාතාවරණයක් දැන් හදලා තියෙන්නේ ❤❤❤ ජයවෙිවා රටට
නීතීය කඩාකප්ලල් වෙච්ච රටක් ගොඩ නැගීමට මහා බලයක් ඇති කන්ඩායමක්.දකින්න ලැබීම හරිම සතුටුයි..ඔබලාට ධෛර්යක් ශක්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා..🤝🤝🌹🌹.තෙරුවන් සරණයි සියලුම දෙනාටම..🙏🙏🙏🌹🌹🌹🤝🤝🤝.
ජය පතමි. විශ්වාසයී ඔබ වගකීම ඉටුකරන බවට
ඇමතිතුමා පොලිස් පාතාලය හමුදා පාතාලය කවද්ද වෙනස් කරන්නේ නොකෙරුවොත් මාලිමාව විනාසයි, රටත් විනාසයි 😢
මං හිතං හිටියේ ලංකාවෙ පිරිමි වඳවෙලා කියලා. 😂
මහත්මයා කිවුවා වගේම කතාවෙන් නෙවේ භාවිතාවෙන් අපේ රටට උදව් වෙන්න. කවදා හරි මැරෙණ දවසට සතුටින් මැරන්න පුළුවන් ඔබ තුමාට.
ජයෙන් ජය !
yes of course you are correct I'm also telling same thing.
Anewarayanma ❤
සුනිල් මල්ලි.හරිම සතූටුයි.ආඩම්බරයි ඔබ ගැන.උපුලුත් හිටියා නම්.
-රේණුකා රන්වැල්ල -
රටේ දරුවන් ටික බේරා දෙන්න ඔබතුමා ට ඒ පිනම ඇති සසරටම 🙏🙏🙏
සතුටුයි සහොදරයා අපිට නම් විස්වාසයි රටට සුබදායක වැඩක්වෙයි කියල ජයවේවා ❤ආදරෙය්i
සිරි ලංකාවට ජය වේවා..
කුඩු කිලෝ එකක් එක්ක අහුවුණු policiy යේ ඉහල නිලධාරියෙක් වන දේශප්‍රිය මහතාට නීථිය ක්‍රියාත්මක නොකර යාපනයට ස්ථාන මාරුවක් පමණක් කරලා තියනවා. පොලීසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිදානයේ සභාපති මේ ගැන දීර්ඝ විස්තරයක් කතා කරනවා. ඒ ගැන හොයා බලන්න
මේකයි අපි පැතූ වෙනස ජයවේවා
මම දැකපු හොදදෙයක් තමා නියෝජ්‍ය ඇමති වැඩ බාරගන්න තැනට ඇමතිවරයා සහභාගි වෙනව සහයෝගයෙන් වැඩ කරන්න උත්සාහ කිරීම
ඹබගේ අවංක චේතනාවන් එලෙසම සඵල වේවා
Jaya wewa budu saranai
අනාගත පරපුර ගිලගෙන සිටින මත් රකුසා තුරන් කිරිමට පලමුව ඔබතුමා මැදිහත් වෙන්න. ලොකු ම පිනක්.
මතුගම ඉපදුනානම් කලින්ම මග්ගොන පැත්ත බලන්න....
.....හොරණ අනගාරික ධම්මචාරී මෙහෙණින්වහන්සේ....තෙරුවන් සරණ වේවා සැම දෙනා ටම...
ජයග්‍රහණය පැතුම් mal
My congratulations Sunil , l know how honest you are. Wish you all the best
ඇමතිතුමනි ඔබතුමාට බුදු සරණයි.
අනෙ මහත්තයා මෙ අවස්ථාව එනතුරු මම බලන් හිටියේ.
මෙ අහිංසක දෙමව්පියන්ට දරුවො නිසා ඇඩු කදුලෙන් ජීවත් වෙන්නෙ
ඒ මෙ මත් ද්‍රව්‍ය නිසා අම්මාලාට පිස්සු හැදිල දුක් විඳිනවා.
දරුවන්ගේ ජීවිත විනාස කරපු මේ රටෙ හිටිය ජඩ පාලකයෝ කවදාවත් මේ මත් ද්‍රව්ය විනාස කරන්නෙ නැහැ.
අනේ ඔබතුමා ඉක්මනින් මත් ද්‍රව්‍ය වලින් මේ රට බේරගන්න
ඔබ තුමාට බුදුන් දැක නිවන් දකින්නට මෙ පින් හේතු වේවා.
ඔබ තුමාට තුණුරුවන්ගෙ සරණයි.
පොලිස් කොමිසමේ කාර්යභාරයද කරවිය යුතුය.පොලිසියට එරෙහි මහජන පැමිණිලි පොලිස් කොමිසම මගින්ම විමර්ශනය කරවිය යුතුය.
ජයවේවා
අනිවාර්ය යෙන්ම කුඩු කාරයෝ පාතාලයෝ සේරෝම නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් කරන්න 🙏🏽 රටේ වල් වැදුන නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට මාලි මා ආන්ඩුව වේ මැති ඇමති වරු න්ට ජනතාව බලය තහවුරු කරදී ඇත 💪🏽💪🏽💪🏽
නියමයි නියෝජ ඇමැති තුමා.
දේවි පිහිටයි.
අපිට කන්න නැතත් කමක් නැ සර් මේ රට මත් උවදුරෙන් ගලවලා දෙන්න..මේ රටේ දරුවන් මත් උවදුරෙන් ගලවලා දෙන්න..දෙමව්පියන්ටත් මාණසික වදයක්..අල්ලන මත් කුඩු ඔක්කොම පුච්චන්න..හොරුන්ටත් නිසි දඩුවම් දෙන්න ...සර්..ඔබ තුමාට තෙරුවන් සරණයි .
Congratulations ! I voted him 👏👏
Congratulations to you Sunil Watagala jayawrwa malimawata
ආරක්ෂක අංශ උඩ ඇන්ද ගැන ඉක්මනින්ම තීරණයක් ගන්න ,,,නැත්නම් පසුව පසු තැවෙන්න වෙයි වගේ ...👌👌👍👍
සුනිල් මහත්තයා අපිට විස් වාසයි
ජනාධිපති තුමා වගේම කෙලින්ම මාතෘකාව එඩිතරව ප්‍රකාශ කල ඔබ තුමාට අපේ ගෞරවය ප්‍රණාමය
අන්තෝසයි ඔබතුමන්ලා දිවුරුම් දෙනවා දකිනකොට ඔබතුමන්ලාගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් තවම නම් ඉෂ්ට වෙන පාටක් පේන්නෙ නෑ
Jayawewa
Very grate v r Very happy Royal salute
අර මහියංගනය පොලිස් ස්තානාදිපති සේනාදීරට නීතිය ක්‍රියාත්මක කරන්න❤
අැමති තුමා. හරි පැහැදිලියි. කියල අදනමි ටිකයි කිවෙ.
Keep your word
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
ශ්‍රී ලංකාවෙන් කූඩු ජාවාරම් නැති භංග කරන්නට
ඔබතූමාට ශක්තිය ධෛර්ය නොඅඩුවම
නිරතූරුවම ලැබේවා!!!!💪🏾💪🏾💪🏾
Congratulations!!!
මේක සම්පූර්ණයෙන්ම සුද්දකරලාම දමන්න. මේ රට හදන්නනම්, පොලිසිය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරලා පටන් ගන්න එක ඉතාම වැදගත්.
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣
පහුගිය රජයයි මේ රජයයි කුඩු ඇල්ලුවනෙ දැන් නැවකට වැඩිය අල්ලල ඇති ඒ විනාස කරන්නකෝ ඒව ආපහු එනව මගෙ දරුවන් දෙන්නම අයිස් ගහනව ඒ ලමයිව අරන් යනව විතරයි කවදාවත් විකුනන එකාව අල්ලන්නෑ ඔය අල්ලපු ටිකවත් විනාස කරන්න කොහොම කලත් ඒව ආපහු එනව😢
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
👍👍👍👍
Watagala mahatha. Jayawewa
කුඩු පාතලයට මුන් හැම එකාම බයයි
ඇයි මෝල් මාපියා වට 😮
රටේ මිනිස්සු ඔබතුමාලට වැඩ පෙන්නන්න පිට්ටනිය හදල දුන්නා. දැං ඔබතුමාලගෙ වගකීම කොන්ද කෙලින් තියාගෙන නොනවත්වා ඉදිරියටම අරගෙන ගිහිං ඒව ඇත්ත කරල පෙන්නන්න
❤❤❤❤❤
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
Malemawata jaya wewa 👍
Real gamma, thanks Watagala saho!
පාතාලෙට හොදට ෆක් එක දෙන්න ඇමති තුමනි❤
Extremely a good choice!!!
I voted him too
Congratulations Success your future endeavors and activities excellent way Triple gem you and your family members Nirogiwewa diygauwewa .Takecare ..Do a good services to the srilankan nationals . Maintain law and order
Urgently . Excellent lecture delivered to the most responsible officers in srilanka congratulatios 🎉🎉🎉🎉🎉🎉
අනාගතේ සුබ වේවා 👍.. See more....
Obatumata budu saranai rate daruwo me wenasayen kerala denna🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Apitath wishwasai obatumalage wa Chane. Me gam vinasa wela. tiyenne kuduwalin. Jayaweva npp❤❤❤❤❤
jayen jayama wewa ❤❤❤❤❤❤❤
Damma.kudu.iwath.kirima.aramba.karana.meheuma.patan.ganna❤❤❤❤
Mr watagala you have been waiting for long time to serve to the nation. Now its time for you to do it. We have no hesitation you will do that strongly. ❤
හතර වටෙන්ම කතාවල් ඇහෙනවා. හැබැයි කොහෙන්වත් වැඩක් වෙන පාටක් නම් නෑ. ඕනේ කීව ටික කාලෙ තාම ඉවර නැද්ද. 🤔 කුඩුකාරොයි පාතාලයේ මර්ධනය කරන්නවත් ක්‍රියාමාර්ගයක් ගන්න.
❤CangratulationsToYouSunilWatawala🎉ClinSriLANKA❤GOODLAUCKBUDUSARANI🎉
Great ❤❤❤❤❤❤
Congratulations.🌹🌹🌹
Excellent sir
නියම බුලට් එකට මෙය බාර දීලා තියෙන්නේ.. අපේ චන්දයට වටිනාකමක් ලැබිලා තියෙන එකේ දැන් තියෙන්නේ අපිව ගොඩඅරගෙන මේ රට නියමිත ස්ථානයේ තබන එක.
සුබ පැතුම්
මත්ද්‍රව්‍ය සම්බන්ධ දේශපාලුවන්ට පසුගිය මහා ශ්‍රමදානයෙන් ඉවත්වනා වගේම උන් සමග සහයෝගයෙන් කුඩු ව්‍යාපාරයට අතහිත දුන් ඇතැම් පොලිස් නිලධාරින්ද නෙරපා හැරිමට මහා ශ්‍රමදානයක් දැමිය යුතු බව මේ සුබ මොහොතේ ඔබතුමා දැනුවත්කර සිටිනව. එසේ වුවහොත් රටේ ජනතාවගේ මහන්සියෙ ප්‍රතිඵල ලැබේවි. ඊට අමතරව ගම් බිම් මට්ටමින් සවයං රැකියාවක් විදියට කරගෙන යන කසිප්පු ජාවාරම් මේ වනතුරුත් ඇතැම් පොලිස් සථානාධිපති වරුන්ගේ කාරුණික අනුග්‍රහයෙන් සිදුවන බැවින් මේවා කඩිනමින් නැවැත්වීමද ගම්බද ජනතාවගේ දුගී භාවය තුරන් කිරිමට මහත් රුකුලක් වේවි. මේවා පසුගිය පාන සමයේ දේශපාලුවන් ඔවුන්ට කඩේ ගිය අයට සැලකිමක් වශයෙන් පොලිසි දැනුවත්ව කරගෙන ගිය කසිප්පු තිප්පොලවල් මාසෙ අන්තිමට OIC ටත් සොච්චමක් අත මිට මොලවන බව ඔබතුමාද ඇතැම්විට දන්නවා ඇති. මේවා වැලක්විමට රජය විශේෂ පිරිවැයක් නොදැරිය යුතු අතර ගමේ ගොඩේ පව්ල් සංස්ථාවල ආර්ථිකයට හා ප්‍රදේශයේ අපරාධ හොරමැරකම් අවමවිමට මහෝපකාරී වේ.
Ibo ගමනක් වගේ ❤වැදගත්
මො..මො..මොනවා..මේ පොලීසිය එක්ක ..?
API.kamathima..sahodarayek.janapathi.laginma.hitiya.mahamerak.se❤❤❤❤❤❤❤❤❤
Ok good l lak
හරි පැහැදිලී
Jayawewa......❤❤❤❤❤❤
Very good
Ape maw bimata jayawewa
Nawa mawathaka yannata haki wewa
හැමෝම ආව ගමන් ඔහොම කියනවා වැඩ වෙන් නැ
ඇත්ත මයි
Best of luck
තහනම් අවි ආයුධ මත්ද්‍රව්‍ය සහ පාතාලය පාලනය කිරීමට නම් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි
Salute 🫡 🫡 🫡 ❤❤
සෑම පලාතකටම ජංගම පොලිස් සේවය නිසියාකාරව රාතිු කාලයේ යොදවන්න. පසුගිය කාලයේ වගේ නැතිව. තවද ගමි මටිටමින් අාරක්ෂක කමිටු ද පිහිටු වන්න. එ් ගැනද සොයා බලන්න. අපට ඔබතුමා රජය වගේම විශ්වාසයි.කලයුතුම දෙයක්.❤❤❤
❤❤❤❤subapathummm ❤❤
Godbless you
👍👍👍🙏💪
වෙන වැඩක් කෙරෙන්නෙ නැත්නම් ...තමාලට ඔතෙන්ට එන්න මග හදන්න ගිහින් ,මහ පාරෙ ටයර් අස්සෙ පිච්චිලා ගිය කොල්ලො 66000 ට වත් අඩුගානෙ සාධාරණය කරපල්ලා....ඒ කාලෙ කොල්ලො අල්ලගෙන යන්න ඔලුව වනල සිග්නල් එක දුන්න ගෝනි බිල්ලොවත් අල්ලපල්ලා......
👍👍👍👍👍
❤❤❤
❤👍💯🙏🙏
සුභ පැතුම් අරමුණු කරා නොබියව ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සර්🙏🙏🙏❤️❤️❤️❤️
අනේ සර් හොරුන්ට ඉක්මනින්ම දඬුවම් දෙන්න කසිප්පු කුඩු මත්ද්‍රව්‍ය නාශක කරලා දැන්න සර් තෙරැවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤
Niyama kanata niyama tana harima satutu obatuma gan ma ellanna marata hama pattakma taruna daruwo baraganna oba tumata shaktiya diriya labawa awagama obbatumawa dalada sameduga pihita saha arakshawa labawa❤