Good to see you Mr.Tilwin after your long duty done for the party & country to bring Anura K D into power as president. You all must deserve this moment after long tired journey. Well done.
If you watch international news just yesterday Canadian PM was invited to the Taylor Swift show. He attended the show. Why are these people even questioning. That’s shows the terrible attitude of Sri Lankan people towards these leaders. The so called classy people should realise that these are also human and they are the Top rankers in the government and they have every right to attend a such event❤❤❤❤❤❤❤❤❤
Dear Tharindu and team , Thank you such a nice news bulletin. Please elaborate re selection of Mr Appuhamilage Jayakantha As detector to directors board in airport and Aviation commission. He well known failure of many managements why are we using same kind of people to people’s government. I don’t have any body to ask . Thank you
Malli pal horu hitiya 225 HORA kapu wa wijithala SATHA PAHAK WANCHA NETHI AWANKA NAYAKAYO ANIWARYENMA ME WAGE DEWEL WALATA SAHABAGI WENNA ONA ME HORU RELA KAPU RATA HADANNE LEHESI NE MANASIKA NIDAHASA ONA
මම ෆාතිමා ගෙ ඉස්කෝලේ මැඩම්
හරිම සතුටුයි ෆාතිමා
සුබ පැතුම්
ලස්සන එයාගෙ ❤❤
කිසිම වරදක් නැත .... විවේකයක් මානසික සහනයක් ලබාගැනීමට උත්සවයකට සහභාගීවීමේ කිසිඳු වරදක් නැත .... !!! 👍👍👍👍👍👍👍
ටිල්වින් ,හරිනි,විජිත සහබාගිවීම ගැනත් සතුටුයි.
රටේම,පුරවැසියනට සතුටින් හිතෙන රටක් හදන්න උවමනාව තියෙන බවත් ව්ශ්වාසයි
මේ වගේ දේවල් වලට ටිලිවින් වගේ අය යන්නෙ නැත්තන් තමයි අවුල. මේ වගේ දේවල් වලට යන එක කොච්චර හොදද? මනුස්සයෙක් විදියට සමාජයට තමන්ගෙ තරුන කාලයම කැප කරපු මනුස්සයෙක් ටිල්වින් කියන්නෙ. මම නම් හරිම කැමතියි එයා පොඩි නිවාඩුවක් වගේ අරගන පොඩ්ඩ සැහැල්ලුවෙන් ඉන්නවනම්. හැබැයි ඔහු වගේ කෙනෙක්ගෙ සේවය තවමත් රටට අවශ්ශයි.
හරියටම හරි ඒකතාවට 100 ට 1000ක් එකන්ගය්. අපිට හිතන්නවත් බෑ ඒ මට්ටමේ කැපකිරීම්
ඕනම දෙයක් මධ්‍යස්ථව දකින මාධ්‍යවේදියෙක් වෙන්න .මොහුව දකින්න ❤
ඕක දිරවන්නේ නැත්තේ ඡන්දේ දීපු නැති එවුන්ටම තමයි. මඩ ප්‍රහාර
Very correct 😂😂😂
Relax එකට ඒක මරු. අපිට Invitation නැති උනාට කරන්න දෙයක් නෑ.
විවේචනය කරන්නෙ ජප්පො ආවම සංගීත සංදර්ශන තියෙන්න බෑ කියපු මල්ගවුම් අදින කණ්ඩායමක් කියලයි වාර්තා වෙන්නෙ
මොකද වෙන්නෙ එයාලත් මිනිස්සු .හැම එකක්ම වැරදියට බලන එක වැරදියි
මාද්‍ය භාවිතය කරන ආකාරය අගය කරමු.❤️
ඒ අයට කන්න බොන්න ටිකක් සතුටු වෙන්න තියන නිදහස සාමාන්‍ය අපට වගේම නේද?
අගමැතිනියයි, ටිල්වින්ලයි Abba show එකට ගියා කියල ලොන්තයින්ට මාර _කේ අමාරුවක් හැදිලනෙ. රජයේ මුදල් ව්යදම් නොකලනම් අපිට පාන්ද ? කට්ටියම dance එකකුත් දැම්ම නම් මම වඩාත් කැමතියි. අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය නම් රජයේ ව්යදමින් ගියත් අපි එකඟයි.
අනේද කියන්නෙ .
සම්පූර්ණයෙන් එකන්ගය්
විවේචනය කරන්නේ මාලිමාවට චන්දෙ දුන්න කව්රුත් නෙමෙයි. අපිත් කැමති රටට වැඩක් කරන මිනිස්සු පොඩි හරි නිදහසක් විදිනවට ❤
Of course. They should go for this kind of decent events....
චන්දෙ දුන්නෙ තොපි වහල්ලු හිංදා. අපි දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ. ඒ හිංදා අපි විවේචන කරනවා. තොපිට රෙදි ඇදගෙන විවේචන කරන්න බෑ. ඒකයි පෙරලුන අත හොදයි කියලා, හිත හදා ගන්නෙ. තොපි සේරම රටේ විනාසෙට වගකිව යුතුයි.
බොහොම සතුටුඉ ආන්ඩුවක් උනාම සැහැල්ලුවෙන් රට කරන්න ඔනි.මේ පාටි එකෙ මොකක්ද අවුල ඉතින්.✨💜
ආරාධනාවක් මත ගිය ගමනක්, ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.රාජපක්ෂලා රනිල්ලා කළ කාලකන්නි වැඩවල ණය උගුලේ අපි පටලපු එකයි ජනතාව තාමත් විඳවන්නේ.
මෝඩයෙක් වගේ comment කරන්න එපා . ජනාධිපතිවරණයට දින 3 ට පෙර ජනාධිපතිතුමා කරපු කතාවෙදි ණය ගැන කරපු පැහැදිලි කිරීම අහන්න.
ජනතාව වෙනුවෙන් ම වැඩ කරන මහන්සි වෙන අය සංගීතයකට සහබාගි වීම නරකද කාට හරි අවුල්ද එහනම් ඌ කුහකයෙක් ම තමයි 😛
Very good till win
Super
Our people accusing without knowing truth. Other thing
They must enjoy their lives.
They are not wasting our money. Very happy to see Mr Tilvin.
Good to see you Mr.Tilwin after your long duty done for the party & country to bring Anura K D into power as president. You all must deserve this moment after long tired journey. Well done.
චන්දේ දීපු අය නෙවෙයි මේ විවේචන ගේන්නේ,චන්දෙවත් නොදීපු ඉරජ්ලා වගේ කුහකයෝ තමයි වැරදි දකින්නේ
If you watch international news just yesterday Canadian PM was invited to the Taylor Swift show. He attended the show. Why are these people even questioning. That’s shows the terrible attitude of Sri Lankan people towards these leaders. The so called classy people should realise that these are also human and they are the Top rankers in the government and they have every right to attend a such event❤❤❤❤❤❤❤❤❤
Very true. NPP people are firstly HUMANS like all of us.
Niyamaaai❤❤❤❤
👍
අනේ විඩියෝ එක පුරාම ෆාතිමාගෙ දිහා බලන් හිටියේ. ෆාතිමාට මම ආදරෙයි තරිඳු අයියේ❤❤❤❤
කොන කපං ඉඳපං මුලිං
ඉක්මනින් කසාදයක් බැඳගනින් මල්ලි .කලුකුමාර දෝසෙ.
@@m.sfernando1800😃😃😃😃😃👍
😂😂
Tharinduge ban 😂
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
ගබඩා කරමු වි ගබඩා කරමු ජොලි සියා ගබඩා කලානම් අපිට බැරිද එහෙමනම් ලොකු මයිනාවයි ජොලි සියාටයි නිතිය කිුුයාත්මක කරන්න
❤Yako lassana
Like the way Fathima conducts the session with Tharindu.....!
Adeh අද දොණි ඇවිල්ලා❤
ටිල්වින් නොගියොත්, කන්නෙ බොන්නෙ නැති අමුතු ප්‍රතිපත්තියක් , ගියොත් කියන්නෙ, වර්තමාන කියවීම. ජනතාව තේරුම් ගන්න ඕන, A.K.D. කිව්ව නාට්‍යයක්, කවියක් රසවිඳින්න බැරි විධියට ජනතාවගෙ රසවින්දනය මොට කරල. කව්ද ඒ? හිතන්න....
රාජපක්ෂ වරුන් නිර්මාණය කළ මත්තල සොම්බි නගරය රටටත් ජනතාවටත් සාපයක් වී ඇත.කෙසේනම් එයින් අපි ගැලවෙමු ද?
Very informative.
.
පොඩ්ඩක් ලොන්ඩ්‍රි පැත්තකින් බලනවා වගෙ
ෆෝබ්ස් සගරාවට අනුව "ලෝකේ හිස්ම ගුවන්තොටුපොල"
❤❤
සමබර විචාරයක්
කිසිම වැරැද්දක් නෑ, හැම මිනිහෙක්ටම තමන් කැමති සතුටක් ගන්න පුලුවන් රටක් හදන්න තමය් NPP එකකට බලයදුන්නෙ NPP කියන්නෙත් අපිවගේම මිනිස්සු, තවදුරටත් රහස්‍ය බිම්ගත සන්විදානයක් නෙවෙය්.
Eath minissune
මෙි දැන් ගල්කිස්ස හෝටලයෙන් නිවෙිදනයක් නිකුත් කලා මෙි ගැන
කාගෙවත් වැරැද්දක් නෑ,වැරැද්ද අපේ,
Korea yanna hitapu tharuna lamaita wena honda awasthawak anduwa hadala denawanam hondai. Habai ethakan me lamai iwasannath one.
අම්නේ..... පාතිම්මා..❤
ට්ල්ව්න්ගෙ සෝ නොමත ඔය විදිහට බොරු කියලා බංකොලොත් වෙන්ඩ එපා
ඇයි ඉතින් යන්න බැරිද😊
ණය නිසා රට බංකොලොත් උනා. ඒකට උපරිමාධිකරණය දීපු තීන්දුවක් තියනවා.
Dear Tharindu and team ,
Thank you such a nice news bulletin.
Please elaborate re selection of Mr Appuhamilage Jayakantha
As detector to directors board in airport and Aviation commission.
He well known failure of many managements why are we using same kind of people to people’s government.
I don’t have any body to ask .
Thank you
නව රජය මත්තල Airport එක ගොඩගන්න උත්සාහ කරන්න ඕන
ටිකක් හොයල බලන්න ඉන්දියාවේ විදුලි බලශක්තිය පුරවැසියන්ට, රටේ සංවර්ධනය ලබාදෙන සහන ගැන. අපිට වැරදුන තැන හොයාගන්න පුලුවන් වෙයි.
මෙවැනි දේවල් තේරුම් බේරුම් කරදීමට අවශ්‍ය නොවන විදිහට මාළිමාවේ නායකයන් හැසිරුනානම් හොඳයි.
දැනදැන හොරුන්ට ණය දෙනවානම් එහි වගකීම ණයහිමිට පැවරිය නොහැකිද? මෙි ණයකරු වන රාජපක්ෂ සමූහය, හොර නඩයක් බවත් කම්බ හොරුන් බවත් රටේ ජනමතයක් තිබියදීත් ණය දුන් අයට ඒ risk ගන්න කියා ණය ගෙවීමෙන් නිදහස් විය නොහැකිද
දැනුත් කරන්නෙ ණය ගන්න එකනෙ.දැන් ණය
දෙන එකත් වැරදියි ඒ විදියට.
මමත් නයක් අරන් ව්‍යාපාරයක් කරනව. ආදායමෙන් ඒ නය ගෙවනව. නය අරන් ඒ නය හොරා කන එකයි වරද.@@hevadewasomaratne5595
ඔය පාඩු ලබන ගුවන් තොටුපොල හදන්න යෝජනා කරල තිබුනෙ ගාල්ලට ආසන්නව තියෙන කොග්ගල පැරණි ගුවන්තොටුපොල ආසන්න ප්‍රදේශයේ ය . චන්ද්‍රිකා ආන්ඩු සමයේ කටුනායක ගුවන් තොටුපොල ට ත්රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර මහත් විනාශයක් කරපු නිසා ජ්‍යාත්‍යාන්තර ගුවන් සමාගම් එම රජයට කියා සිටියා විකල්ප ගුවන් තොටුපොලක් ලංකාවේ ඉදිකිරීමට පියවර ගත යුතු බව . ඒක දැනගෙන හිටය මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා ගෙන් පසු ඔහු බලයට පත් වූ පසු වැඩි පොලියට ගත් චීන ණය වලින් තමන්ගේ ගම් පළාතේ මත්තල පාඩු ලබන ගුවන් තොටුපොල ඉදිකර රට සහ ඉදිරි පරම්පරාව ණය උගුලක හිරකර ඔවුගේ රාජ්‍ය බලයද නැති කර ගත්හ .
පාතිමා මගේ.. 😁
double standards. අනිත් මිනිස්සුන්ගෙ ඇද හොයන්න ගියහම, ඔහොම කතා අහගන්න වෙනවා ඉතිO
හැබැයි කොරියානු ප්‍රශ්නේ දී පිකටි කරන්න ඕනේ ඔතන නෙවෙයි , හරීන්ගේ නිවස ඉදිරිපිට නේ,
Europe ohoma chance denawa lankawe ayata. Namuth suduskam nomethi nisa boho aya reject wenne.
පීඩිත ජනතාවගේ දුක් ගින්දර මතින් බොරු කියලා චන්දෙ අරගෙන දැන් බාල් නටනවා
දැන් හැමදේම හරි හැමදේම හරිවිධියටවෙනවනෙ ඵපමණයි දැන් ඵයාල හිරේ දාන්නකො
පාරෙ අට්ටාල ගැහුවට කමක් නැද්ද😮
Sinhalawath yam pamankin nodanna aya Europe innawa. E kohomade manda?
කුහකයන්ට මේවා දරාගන්න බැරිනිසයි මඩ ගහන්නේ
Maththala ghost town
අද 25 නේද 26 නෙවෙයි නේද???
මම ද එහි සිටියෙමි. ඔවුන් පැමිනියේ ආරාධිතයින් ලෙස.
කෙසේ පැමිනියත් වරදක් නැත. පහු ගිය කාලයේ අපේ බදු මුදල් වලින් rocket යවා, මගුල් නෑ set එක මෙන් මේ හොරුන් නොවන නිසාය. මඩ ගැසිම සදහාත් views ලබා ගැනිමට මෙවන් post දමන cheap journalism පිටුදැකිය යුතු කාලය පැමින ඇක. It’s nice to say that this kind of journalism is real cheap and shows ignorance and iletracy … සොරි කොල්ලො යැදගත් මාධ්‍ය වේදියෙක් වන්න මාධ්‍ය වේසියෙක් නොවන්න😹😹😹😹😹😹
ලොන්ඩරි පුල් බිසී 😂😂😂
Mewa balanda nowei api chande dunne api taamaduk vidinawaaa
Tharindu den Kawada bandinne 😂😂😂
ඔබල ඇයි මේ පාමුල ඇතුළු අනිකුත් නිව්ස් ඇයි මේ හැමදේම කරන්නෙ, නොකරන්නෙ. අපි බලමු ඊලඟ, අවස්ථාව, අනුරගෙ 'ඩයලොග්' මුලු ලංකාවම රනිල්, ගෝටා ලංකාවෙන් තුරන් කළොත් කොහොමට තියේද කියල. ඔබලාට සුබ අනාගතයක්.
Maharaja karapu sanwardanaye tharama kohomada.upadinna inna daruwath naya karala eyala sape innawa janatha badu mudalin
😂😂😂😂😂
Malli pal horu hitiya 225 HORA kapu wa wijithala SATHA PAHAK WANCHA NETHI AWANKA NAYAKAYO ANIWARYENMA ME WAGE DEWEL WALATA SAHABAGI WENNA ONA ME HORU RELA KAPU RATA HADANNE LEHESI NE MANASIKA NIDAHASA ONA
ෆාතිමා
Podcast කරද්දි ඔය තරම් ළංවෙලා කරන්න ඕනි කියල නීතියක් නෑ... සමහරවිට වැස්ස හින්ද හීතල වෙන්නැති...
ඒකනම් සහෝදරයා පැහැදිලි ඉරිසියාව, 😂😂😂😂කමක් නෑ, ....
Tilvinta puruduth nethuva ethi
ඔව්, ඒක ප්‍රශ්නයක් ද?
NPP ekata vote karapu apinam me party eka gana sathutui. Kuhakayo thamai prashnayak karagana thiyenne.
ඕය් තරින්දු ඔහේ නිකන් ලැජ්ජාවෙන් ඇම්බරෙනව වැඩිය් ඔය නන්ගි ඉන්නකොට. 😂. ඔයකෙල්ලව බන්දිනවකො ඕය්. මාර ලස්සන නන්ගි
වැසිකිලි හොදනන් ඔබේ වැසිකිලියත් මොවුන්ට කියල හෝදගන්න පුලුවන් කට්න් හොදන්නෙ
Gon heththa pitarata ewanta epo.......
Ubath කෙල්ලෙක් aran ඇවිල්ලා den copy 😂😂😂
😅 ඔවු එක් කෙනෙකුට 50.000 යි 500000x10
ABBA තාම ඉන්නවද
Cover band
Naha baha la ...😂
ඉස්සර හිටපූ එවූන් ඔය සමාජයේමයි හිටියෙ...ඔය ඉහල ධනවත් පංතියනෙ තව මැද පංතිත් තියෙනවා වැලේ වැල් නැතිව ඉන්න සමාජ පංතියත් තියෙනවා. රට පාලනය කරන කොට ඔය පවතින මට්ටම් සියල්ල ටච් කරන්න ඕනෑ.. එනිසා රජයේ අය ගියානම් කමක් නෑ... වරද ඔතන නෙවෙයි ඔය පෝසත් සමාජය හැදුනෙ කොහොමද කියල රජයන් දන්නේ නෑ ආධායම් බදු ගන්න බෑ. එනිසා රට ගෙනියන්න ආහාර මත බදු වැට් ගහන්න වෙනවා. ණය ගන්න වෙනවා.. යූරෝපා සහ සියලුම බටහිර පන්නයේ ලිබරල් කියන රටවල සියලුම දේ පූද්ගලයාගේ ෆිස්කල් අංකය හරහා පරිඝණක ගත කරන බැවින්.. තොරතූරැ ආධායම් දේපල ඕනෑම. කෙනෙකූගේ සියලුම තොරතූරු පරිඝණකයෙන් ලබාගන්න බලධාරින්ට ඕනෑ විනාඩි කීපයයි.. ප්‍රශ්ණය රජය නොදන්නා ජනතාවගේ ඉපැයීම්.. මුළු රටේම තිබීමයි එනම් කලූ ආර්ථිකයයි.!!!
Easy to comment. Get real you two. Why did you'll not comment when Ranil Namal and the rest of the gang played merry.
Airlanka eka kaawa wage maththala ekath kanne ara udayanga kiyana eka me ළඟදි රුසියානු ජාතික yan genawa කියලා ehe thiyena සුපිරි hotel එකක tharu පහේ kaama piganak budina gaman uge pampooriya k dala තිබුණා uu කිව්වේ maththala dan හොඳ ආදායමක් upayanawa කියලයි
දුටු තැන වරද පෙන්වා දිය යුතුය.
Very disappointing Tharindu U. You are nothing like Tharindu J.
❤❤️🌹🌹🌹❤️❤️🌹🙏🙏💪🇱🇰🇱🇰🇱🇰👍👍👌👌👌🌹🌹❤️
ඒ අර කොටි මහවිරු සැමරැමට යන්නේ නැද්ද උබ😆
😂😂😂😂😂😂
Yako apittah kellek tyapan, okkoma kello tika meke😅
පේන විදියට තරිඳු උ වත් විකිනිලා වගේ.. thumbnail එකෙන්ම පේනව උලුප්පල පෙන්නන්න හදන දේ.. බාලම බාලයි 👎
ටිල්වින් ඇතුළු මාලිමාවෙ කාටවත් විනෝදය ආස්වාදය අහිමි හෝ අරහං හෝ තහනම් නෑ. ආරාධිත අමුත්තෝ හැටියට හෝ තම වියදමින් හෝ ප්‍රිය සම්භාෂණ උත්සව සාද ප්‍රදර්ශන ආදියට යන්න පූර්ණ නිදහස මේ කාටත් තියෙනවා. ජවිපෙ ප්රමුඛ මාලිමාවෙ විනය නීති වලින්ද එහෙම කිසිම වාරණයක් නෑ.
මාලිමාවෙ කස්ටියට අධෝවාතයක් පිට කරන්නත් බෑ නොවැ බොලේ තට්ටුමාරු ජඩ වසලයින්ට කුලියට කහින ජල්බරි ජල්තරස් ජඩ මාධ්‍ය ගවරපණු හැතිකරයෙන් බේරිලා.
කොරියන් රැකියා ප්රශ්නය හෝ එවන් ජනතා ප්‍රශ්න සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය මාලිමා ආණ්ඩුව දන්නෙ නෑ.
හැමදේම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලින් සහ සමාජ මාධ්‍ය ජාලා වලින් ප්‍රචාරය වෙලා සෑහෙන කාලයක් ගත වුනත් නිහඬව මුනිවත රකිනව. අදාල ගැටලුව හෝ ප්රශ්නය අමතා නිල වශයෙන් ආයතන මට්ටමින් නිසි ක්‍රියාමාර්ග ගත්තත් නිහඬව සිටිනව. කරන දේ ගැන දේශපාලන වාසිය තකා මාධ්‍ය හොරණෑ වලින් ප්‍රචාරය කරන පිළිවෙතක් අනුගමනය නොකරනවා නං අපි කැමතියි. හැබැයි මාලිමාව ඉතා පුළුල් හා ගැඹුරු ලෙස මාධ්‍ය භාවිත කරන බව රහසක් නොවේ.
එනමුත් වහා පැහැදෙන වහා කලකිරෙන ආවේගශීලී අවිචාරවත් සමාජ ස්ථරය සමග කටයුතු කිරීමේදී අවශ්‍ය දේ නිසි වෙලාවට කල් නොමරා වහා සැණෙකිං සන්නිවේදනය කිරීමේ වැදගත් කම මාලිමාවට අලුතින් කියන්න ඕනැද? මාලිමාවට එන හැම අපවාදයක්ම දුරලන්න වෙලා තියෙන්නෙ මාලිමාවට හිතැති මෙන්ම මැදහත් අපක්ෂපාතී ජනතාවට සහ මාධ්‍ය කරුවන්ටයි. සමාජ පද්ධතියේ කොටස්කරුවන් හැටියට ඒ අයට එසේ කරන්න යුතුකමක් වගකීමක් තියෙන බව සැබවී. නමුත් අදාල නිලධාරීන්ට මහජන නියෝජිතයිනට සහ ඇමතිවරුනට ඇයි බැරි මේ ගැන කඩිනමින් යමක් කරනව වගේම ඒ බව යුහුසුළුව අදාල පිරිසට දන්වන්න.
හැබැයි බලය ඉල්ලන කොට පසුගිය කාලය පුරාම සුපුරුදු පරිදි
රට වටේ යමින් වේදිකා දෙදරන්න වා තලය ගිගුම් දෙන්න කෑමොර දුන්න ජනතාවගෙ ප්‍රශ්න කඩිනමින් විසඳනව කියල. ඒ බව ජනතාවට දැනෙන විදිහට කරන්න ත් එපායැ.
යම් යම් වැදගත් දෑ සම්බන්ධව කල්මරමින් නිහඬව සිටීමේ මාලිමාවෙ ඔය අඩුපාඩුව නිතරම පෙනෙන්නට තිබෙන දෙයක්. ඔය කැත පුරුද්ද ජවිපෙට
ජන්මයෙන්ම උරුම වෙච්ච එකක්. ඒ කාලෙ ඉඳලම අපි ලිඛිතවම දන්වලත් තියෙනවා. හැබැයි ඒ අය හැමදේම දන්න බක පණ්ඩිත ඔස්තාර්ල නොවැ. ඒ නිසා අපි කිව්වට අහන්නෙ නෑ. අපි කවුද කියල ඒ ඔස්තාර්ලට කියන්න අපට උවමනාවකුත් නෑ.
චන්දෙට ඉස්සෙල්ලා දාපු පොරටොක් තමයි ප්‍රශ්නෙ.
දුකට ඊරිසියවෙන් ලියන ලද කෙටි කතා සංග්‍රහයන් 😅😅😅
@@geethadebritto4251 දුක නැතෑ හොඳට හැදී ගෙන ආව රටක් ආයෙත් අපි වැටිච්ච තැනක් කියලා පේනකොට. මේක ගෝටා 2 නෙවි ගෝටා මැක්සා.
මම නං ඔන්න unsuitable කලා.. මේ වගේ cheap කතා වැඩක් නැත
ඔය ABBA කේස් එක නම් JVP එක තුන්වෙනි බලවේගය විදිහට ඉන්නකොට කියපුවගේ return එක තමා දැන් ඔය එන්නේ 😅. දැන් ඉතින් අපේම නයි අපිවම කයි කියල දැක්කේ නැ වගේ ඉන්න තමා තියෙන්නේ 😂
තරිඳු මාධ්‍යවේදියෙක් වශයෙන් ඇයි ඔයාට බැරි කොරියන් රැකියා සඳහා උද්ඝෝෂණය කරන මිනිස්සු ගාවට ගිහිල්ලා මාධ්‍ය භූමිකාව කරන්න 😢 පොලිස් පාතාලය තවමත් ක්‍රියාත්මකයි නේද
බොලාට සිංහල තෙරෙන්නේ නෑනේ.තොපි ගිහින් මනුෂලයි ගෙදරට ගිහින් උද්ඝෝෂණ කරපල්ලා උබලට කොච්චර කිව්වද කොරියාවේන් E8 visa eka lankawata dunne na kiyala
Anura paraya...harini NGO paratti...
හොදට දංකුඩ කාපු එකෙක් 😂
වලව්වේ දංකුඩ බල්ලෙක් 😂
Anura malli. harini nangi den Enna pelpatakada..?
@@DanukaRathnayaka-e7d පිස්සු ගවයෙක්
සතෙක් වෙන්න එපා බං
දේශපාලනිකව අකමැති නම් ඒවා විවේචනය කරන්න...මනුස්සයෙක් වගේ...