Are you a dietician? What are your qualifications? How do you know your formula will work? How do you know the mixer will not become toxic? Have you done sufficient survey on what you recommend and results are proven?. If not don’t just recommend what ever you think as good to the public please! Publishing in u tube is profitable but please!
Yes you are correct. When those mixed each other without having a proper known result may be adversely affected to our health. Flex seeds omega 3 can't mainly be converted to DHA and EPA which are the essential omega 3s.
Thank you dear I'm really apappreciate your fantastic preperitoneal drink. Wish you all the best Thank you dear. I'm a vegiterian old man. Thank you again. Preamnath Herath panadura
මමත් හදලා බොන්නම් මා ලඟ ඔය කියපු ද්‍රව්‍ය සේරම තියෙනවා ..මීට පෙර දැනගෙන හිටියේ නෑ .හණ ඇට නිකං තම්බල බිව්වත් සතියක් දෙකක් බොනකොට නිකංම ඇඟ ඇඟ කෙට්ටු වෙනවා .පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි කුවෙට් වලින් ප්‍රියන්ති
ස්තුතියි ගොඩක්
Thank u
වතුර විතරද බොන්නේ.නැත්නම් හන ඇට ටිකත් එක්කමද
Thankyou
Udetada bonna one... ratada
ගොඩාක් හොද දේවල් කියල දෙනවා ..ඒ පිනෙන් ඔබත් නීරෝගි වේවා
විදේශ ගතව ඉන්නේ. මේ දේවල් නිතරම පාවිච්චි කරනවා. උදේ කෑමට තමයි ගන්නේ. මේ විදියට ස්මූති එකක් හදා ගන්න විදිය කියල දුන්නට ඔබතුමියට ගොඩාක් ස්තුතියි .හරිම වටිනවා මටනම්.❤️
හන අැට වලට අරාබි නම මෝකක්ද
Thank you and all the best in everything
You are a valuable woman to our country as well as to the world 🙏 ❤
ත0
ඇත්තෙන්ම හරිම හොද පානයක් පුතා හදලා දෙනවා ඔබතුමියට ස්තුතිය තෙරැවන් සරණයි
ඔයාගේ විඩියෝ එදිනේදා ජිවිතයට හරිම වැදගත්. ඒ වගේම ලෝබ නැතිව හැමදේයක්ම කියලා දෙනවා.
අදයි දන්නේ ඔබතුමිය dr කෙනෙක් කියලා .ස්තුතියි .
හණ ඇට ගැන විස්තර අදයි දැන ගත්තේ ඔයාට බොහෝම ස්තූතියි නංගී.
අක්කේ ඔයා කෙසෙල් දාලා උදේ ට බොන්න කියලා දුන්නේ මම එක දිගටම මාසයක් බිවුවා අනේ ඔයාට ගොඩක් පිං 🙏🙏මගේ බඩ ත් අඩු උනා 💕💕
ඔන්න මමත් හැදුවා ගොඩක් හොඳයි බොහොම ස්තුතිය හදවතින්ම ඔයාට මි පැණි දාලා මම හැදුවේ මම කුවේට් ඉන්නෙ සෙරම දේවල් තියෙනවා මගේ මැඩම් නිතර වාගේ ගනවා එයා බොන්නේ ලස්සන වෙන්නයි බාර අඩු කරන්න ඇත්තම ගොඩක් ගුණි දෙයක් මට සිනි තියෙනවා ❤❤❤
හණ ඇට ලේ කැටි ගැසීම අඩු අයට blood thinner අයට අහිතකර බව දැනුවත් කරන්න. platelets අඩුකරනවා. මම අත්දැකීමෙන් කියන්නේ.
මෙකත් බොන්නම ඔන . ඇග කෙටිටු කරගන්නත් ඔන .බඩජාරි කමත් වැඩියි .මොනව උනත් කමක්නෑ .ඔයාගෙ රෙසපි ඉතිං සුපිරි...❤
හරිම වටිනවා මම මේක හදල බෙනවා ඇගට හරිම හරිම සැහැල්ලුවක් දැනෙනවා ස්තුතියි ❤
ඇත්තටම ප්ලැක්ස් සීඩ්ස් ගුණයි කියලා දැන ගෙන හිටියා ට.... ඒවා පාවිච්චි කරන්න දන්නේ නැතිව තමයි හිටියේ.... ඉතින් මේ විදියට රසවත් බීමක් විධියට කියලා දුන්නාට....ඔබතුමියට ගොඩක් පින්..... බුදු සරණයි.....
Love this clip and the drink. Thank you for this valuable clip..❤
කෙට්ටු වෙනව නම් හෙද පානයක්..තෙරැවන්සරණයි.
THANK U SO MUCH FIR SHARING
YOUR KNOWLEDGE AND VALUABLE
THINGS..
ගොඩාක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට .🙏❤
I also made it really good thank u very much
ඇග ටිකක් කෙට්ටුයි. කිරි දෙන අම්මලාට ගුණදායක ආහාර වර්ග ටිකක් කියලා දෙන්න .... ගොඩක් පින් ඔබ තුමියට....
Polos, kola mallum [thampala / uluhal kola], halmasso, beetroot, karavila, murunga, mung dhal, kadala athulu danya warga hodata kanna. Lankawe kochchara hoda elawalu palathuru kochchoara thiyenawada. carrot beans ma one naha. hodata polos, kos, kohila murunga kola kaama ganna. kola kanda tikak hadana bonna udeta. pitikiri wenuata gedera soya ata tikak pegenna daala blender karala unu karala bonna. soya kirigaththata passe ithuru wena tikata piti tikak kalawam karala, luunu miris karapincha, pol, lunu tikak daala rotiyak / pittu hadala kanna. wathe thiyena gahala ala aragena thambala podi karala, luunu miris karapincha, pol, lunu tikak daala rotiyak / pittu hadala kanna
ළඟදී හණ ඇට ගෙනාවා ජෙල් එකක් හදාගන්න අක්කේ..ඒත් කල්පනා කාලේ මේවා බොන්න ගන්න හොඳ විදියක්..වීඩියෝ එක හරිම වටිනවා..හදලා බලන්නම් අක්කේ..බොහෝම ස්තූතියි..🤗🙏💖
Kohenda gaththe..
හන ඇට ගත්තෙ කොහෙන් ද යාලු
@@nilankaruwan9410 bowatte ayurveda fb page එකෙන් ගෙන්නුවේ..
@@nilankaruwan9410 arpicosupprer center thiyanawaa
ඇට powder කරල ගන්න
හන ඇට වල ගුනය දැනගන්න සැලැස්සුවට ගොඩක් ස්තුතියි.මමත් හදල බැලුව .ස්තූතියි වීඩියෝ එකට..ඔබට දෙවි පිහිටයි..
හණ ඇට powder කරල ගන්න
Ethama රසවත් ගුණදායක beemak..Eththatama හණ ඇට මෙතරම් ගුණදායක බව මට kalin දැන හිටියත් na...බෙහෙවින්ම Esthuthi ඔබ thumiyata posyajanaka මෙවැනි beemak Saadu ගන්න අපට කියා දේම ගැන...බුදු සරණයි...
බොහොම ස්තුති. අලුත් දෙයක් කියලා දුන්නට. මට හණ ඇට නැහැ පසුවට හොයා ගන්න ඔන. තෙරුවන් සරණයි . ඔබට.
මටත් ආසයි හදලා බලන්න ඕනි.. ගොඩාක් රසවත් වගේම ගුණයෙන් සපිරි....ස්තුතියි !,...බොහෝම පින්...
අැත්තටම හරිම වටිනවා මෙ උපදෙස් ටික.ඔබට බොහො පින්
තෙරුවන්සරන්යි බොහොම ස්තුතියි අලුත් දෙයක් අරන් ආවට. මේ පනය ලමයින්ට සහ අන්ශබාග රෝගීන්ටහ් සුදුසුද කියා දැනුවත් කරන්න. බුදුසරනයි
ඔයාට budusaranai deergau wewa
Ape wa.දැනුවත් කළාට බොහෝ pin
මේ බීම හදන හැටි කියලා දුන්නාට බොහෝම ස්තුතියි
අක්කෙ මම ඔයාගෙ වීඩියෝ බලනව. මම නම් ඕට්ස් ස්මුති වගේ ම, ඕට්ස් පෑන් කේක්, ඕට්ස් වලින් හදන්න පුළුවන් දේවල් මම හසන් කනවා බොනවා, හරිම පෝෂණ ගුණයෙන් යුක්ත ආහාරක්. මගේ ආසම කෑමක් ඕට්ස්. ඇත්තටම ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝස්. දිගටම මෙවැනි වීඩියෝ කරන්න. ස්තූතියි ඕට්ස් වලින් හදන්න පුළුවන් දේවල් තවත් එකතු කර වීඩියෝ දාන්න.
ස්තුතියි නංගි
Bohoma stutii obata..teruwan saranai siyalu dewi rekawaranai Jayen jayama wewa..💕💕💕🙏🙏🙏
වටිනා vedio වක්....ස්තූති නoගා
තෙරුවන්සරණයි ...
ස්තුතියි අක්කෙ
මම හදල බිව්වා හොඳයි ගොඩක් රසවත් ඉස්තූතියි ❤❤❤
තෙරැවන් සරනයි බොහොම ස්තුතියි අපට සැමදාකම ඉතා වටිනා දෙයක් කියලා දෙනවාට ඔයාටත් සුවපත්ව දිගායු වේවා
මම ඊයේ සිට බොන්න පටන් ගත්තා බර අඩුකර ගැනීමට කොපමන කාලයක් බොන්න ඕනද කරුනාකරල උපදෙසක් දෙන්න මෙවැනි දේ හදුන්වා දීමගැන ඔබතුමියට බොහෝම ස්තුතියි
ස්තූතී ඔබට..ඉතා වටිනා දෙයක් කියා දුන්නට..කිතුල්පැනි හොද නැද්ද්..
Are you a dietician? What are your qualifications? How do you know your formula will work? How do you know the mixer will not become toxic? Have you done sufficient survey on what you recommend and results are proven?. If not don’t just recommend what ever you think as good to the public please! Publishing in u tube is profitable but please!
❤️🔥❤️🔥❤️🔥
Yes you are correct. When those mixed each other without having a proper known result may be adversely affected to our health.
Flex seeds omega 3 can't mainly be converted to DHA and EPA which are the essential omega 3s.
This is 100% correct. So many videos are in UA-cam but who recommended these are correct. For money making they are just doing these things.
Can you tell us what your qualifications are, please?
Before use the given recipe,check the qualification of presenter.
වුවමනා දේවල් තියෙනව. මේ වගේ බීමක් හදන්න දැන්ගෙන හිටියෙ නැහැ. අලුත් දේවල් කියල දෙනවට ඔයාට පින්.
ස්තුතියි ගොඩක්
බොහෝම ස්තුතියි ඔබ්තුමියට 🙏❤
සුවපත් වෙත්වා 🙏
ඔබතුමාගේ බිම වර්ග හරිම හොදයි වගේම ගෙනදෙයි ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි
Mamath bonnamthank u very much.god bless u
Thank you so much for your loose weight drink. Yes I know it will helps a lot 🙏🙏🙏
Very healthy drink at night
Thanks
@@kumaridamayanthi1623n ñ. 👀😂😭👀
මමත් දැනගෙන හිටියේ නෑ හණ ඇට වල තියන ගුණය මමත් හදලා බොන්නම් .. බොහොම ස්තුතියි කියලා දුන්නට .. ජේසු පිහිටයි ❤
ස්තුතියි
@@KusalasSimpleLife ඔයාට ස්තුතියි මමත් හදල බලන්න ඔනෙ
Results thibbd dr
ඉතාම වට්නා පානයක් නියමයි පැහැදිලි කිරීම බොහොම ස්තූතියි නංගි ඔයාට 🌟🌟🌟👍
ගොඩාක් හොඳයි වගේ සිතට දැනෙනවා .ඔබතුමියට ස්තුතියි .
නොදන්න දේවල් හරිම ලෙන්ගත් ලෙ කියලා දෙනවා තෙරැවන් සරනයි නංගි ❤❤❤
ගොඩාක් ස්තූතී ...හොද ව්ස්තර කිරීමක්..🤟👍👊..දීර්ගායු ඔබට ...🙏
කුසලා මහත්මිය බොහෝම ස්තූතියි මේ කරන වටිනා උපදෙස් වලට.... මම කැමතියි අහන්න මේ ස්මූතියි එක මමත් හැදුවා සීනි ලුණු නොදා ගොඩක් රසයි....මේක ටිකක් රස්නියෙන් බිව්වට කමක් නැද්ද?
කමක් නෑ..කැමති විදියට බොන්න පුලුවන් ..
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට .වැදගත් වීඩියෝ එකක් .
Thank you very much its a good recip for losewait God bless you 🌹❤❤❤❤❤🙏🙏👍
👍🙏🙏🙏
බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏⭐⭐⭐💯💯💯💯
හරිම වටිනවා අක්කා, මේ දවස්වල කිරි වෙනුවට බොන්න දේවල් හොය හොය මයි ඉන්නේ, ඔයා හොඳම දෙය ක් දුන්නේ, පින් ඔයාට, අක්කා මේක උනු කරන්නැතුවද බොන්නේ කියන්නකෝ
Thank you dear I'm really apappreciate your fantastic preperitoneal drink. Wish you all the best Thank you dear. I'm a vegiterian old man. Thank you again. Preamnath Herath panadura
Very good to know and thank. You
ඉස්තුති යි දැනුවත් කිරිමට තවත් වර්දනය කර ඉදිරිපත් කරන්න ජේසු පිහිටයි ⛪⛪✝️✝️✝️🙏🙏🙏
Very useful this video. I will do. Thanks .
Thank you dear.budusaranai.niirogy suwaya obata!!!
Flaxseed ඒවාගෙම ඒකෙම පොඩ් seeds Linseed කියලා කියනවා .
හන ඇට කියලා දැනගන්නට ලැබුණේ මේ විඩියො එකෙන් ..👍
මෙවැනි පොශනිය ඔට්ස් බිමක් හදන හැටි කෙටියෙන් පෙන්වා දෙන එකට ඉස්තුති 🙏
Godak watinawa. Sthuthi danuwath karata. Oya serama jathi thiyanawa. Me widiyata hadala balannam. May God bless u nd ur family too.🙏🙏🙏
Mamath Adema Hadela balannam honde😁me ingredients Okkome mn Lange thienewa! Seeni wenuweta Rateindy thamay Pavichchi KERANNE. Thank you Dear,🤗💐❤
Bohoma pin obathumiyata.beheh bonakenekuta unah reta mea viduruwak beela beheh tika biuwama athi neda miss.obathuthumiyatah suba dawsak nirogi diviyak pathami.Theruwan saranai. 😇🙏
කමක් නෑ ..ස්තුතියි .❤❤
@@KusalasSimpleLife 🙏❤😇
Hoda dewal kiyala denawa sthuthi ❤❤
Ane mis thanks mewage deyak kiyala dunnata
ගොඩක්ම වටින අදහසක් දැනගත්තා
හනේ.ඇටකියන්නේ.මොනවද.කියල.අදයි.දන්නේ..අපේ පැතිවල.හරියට.හනගස්තියනව.....ඔයාට.ගොඩාක්. පිංන්💐💐❤
ලංකාවෙ තියන හන ගස්වල ඇටද මේව කවදාවත් දැකල නෑනෙ අපේ පැත්තෙ ඕන තරම් හන ගස් තියනව
හණ ඇට සහ තල ඇට ටිකක් මම දිනපතා උදේ ආහාරය සමඟ එකතු කර ගන්නවා. අත්දැකීමෙන් කියන්නේ, ඉස්සර තිබූ දණහිස් කැක්කුම දැන් එන්නෙම නැහැ.
මේ වගෙ කමන්ට් එකක් බල බලා පහලට ආවෙ...ඇයි දන්නවද...ගම්පොල නෝනා කෙනෙක් දනහිස් වේදනාවට චූර්නයක් හදනවා 2500/=ක් ගන්නවා....මීපැනි....තල ඇට...වට්ටක්කා ඇට..තියෙන බව තේරෙනවා..එයා වට්ටොරුව කියන්නෙ නැ.....නමුත් වෙනත් කෙනෙක් මට කම්න්ට් කලා ඔය ගෑනි යුටුබ් එකෙ තිබුන එකක් ඔය හදලා විකුනන්නෙ කියලා...හනඇටයි..රටකජුයි ඉහත කියපු ටිකයි මට කිව්වා....ඔයාගෙ අත්දැකීමත් එක්ක සැසදෙනවා...තව කෙන්ක් කියලා තියෙනවා හන ඇට වලට ලේ කැටිගැසීම අඩුවෙලා ප්ලේට්ලට් අඩුවෙනවලු....නමුත් දනහිස් වේදනා වලට හොද බවට සාක්ශි වැඩ්යි.
ඔබ තුමිය කරන්නේ මහගු සේවයක්....ශරීරය කෙට්ටු අයට ටිකක් මහත් වෙන්න ආහාර යක් හදුන්වා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් .....🙏
Very useful video. Thanks lot.
මිස් මෙවැනි විඩියෝ වලින් අපි ව දැනුවත් කලනිසා ස්තුතියි
Thank you obata watina dawal kiya dunnata
Excellent thanks
I too must try on this nourishing drink. Thanks for imparting clearly. 🙏🙏🙏
Harima wedagath.adu wiyadamakin hadaganna puluwan nisa thawath hodai.❤
Loose weight banana drink Eka kiyanna puluwan da. May drink ekath try karannam. Godak sthuthi 🙏🥰
Thank you so much for your explanation ❤🙏
Niyamai manth hadanawa bara 90mage
Better to use 'Organic' Oats, Peanuts or Cashew nuts,& Flaxseed( should be grind, otherwise it's hard to digest).
Thanks
@@KusalasSimpleLife yes peanuts are difficukt to digest in the night
I commented on that too..ground flaxseed is better
Thank you verymuch.budusaranai if you can ots milk howto make.t h s
ගොඩක්.ස්තුතියි.නංගි.ඔය.කියන.දේවල්.තියෙනවා.හැමදාම.බොන්න.ංඕනෙද.නංගි.බුදු.සරණයි.අදම.හදලා.බොන්න
Thank You For Good Recipe.
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි පුතේ...
Oba apata dena poshaniya ahara beama warga hadaganna widhi walata aneka warayak sthuthi
බොහොම ස්තූතියි අක්කි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි
ස්තුතියි මල්ලි
ඇත්තටම පොශනීය පානයක්.
තවත් දැනුවත් කලාට පිං ඔබතුමියට
Lovely drink thank you so much
1
බොහොම ස්තූතියි.වටිනා දෙයක් කියලා දුන්නාට.
Niyamai Aath hisa kekkumata. nisa ratakagu damanna behe needa
වටිනා video එකක්
ගොඩක් ස්තුතියි ඔයාට ❤🌹
Flax seed koi wage kadawalwalinda ganna puluwan. Hana eta wenuwata kollu pawichi karanna puluwanda. Super recipe ekak 👍👍👍
Super market vala දේශීය ඔසු සැල්..ෆාමසි වගේ තැන්වල තියෙනවා .
@@KusalasSimpleLife thank ur reply
I got it ftom a pharmacy
Good ❤❤...💞💞💕...Good 👍
Subscribed, Great. ......
Thanks
Then akki
Oyage Hama video ekeka mama balanawa. Mecath try karanne yanne. Ekai visthara ahanne.
Flex seeds koheda ganna puluwan.arpico,cargils,keells super market vala nehene
Ngo. Ngo.. Good.. Drink.......
I love to try this drink, thank you , God bless you.
Supiri Moda joke walata wada supiri
Suwapath wewa!!!
හරිම වටිනවා බොහොම ස්තුතියි