නිදන් හාරන්න ගිහින් නිධානය අයිති ගෑණු ළමයාගේ ඇඟට භූතයෙක් වැහුනා | Asanga Live සඳුදා 10යි10 Episode 4

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 79

  • @SadunTharinda-d2z
    @SadunTharinda-d2z Місяць тому +13

    හැම වැඩසටහනක්ම වරද්දන්නෙ නැතුව හරිම ආසාවෙන් බලන්නෙ😍❤

  • @peraraperara639
    @peraraperara639 Місяць тому +7

    බොහොම ස්තුති ඔබ දේපල ටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @shewonneez7090
    @shewonneez7090 Місяць тому +2

    හොද වැඩසටහනක් ❤🎉

  • @DLwickzz
    @DLwickzz Місяць тому +24

    කසුන් කියනවා හරි නිධන් ගත්ත ගොඩක් අය ටික කාලයක් කිරියෙන් පැණියෙන් ඉතිරින අය ඉන්නවා පස්සෙ හැඳිගෑවිලාම යනවා..

    • @ThushaniAnuruddhika-h6m
      @ThushaniAnuruddhika-h6m Місяць тому +1

      Ow ehema wenawa. Ehema wenne eyala e pin daham walata yodanne oni kotasa pawdgalika pawichchiyata gaththoth. Ehema karanne nathuwa pin daham tika hariyata karoth ehema wenne na.

  • @akhilakanishka8308
    @akhilakanishka8308 Місяць тому +2

    Brilliant program ❤❤❤❤

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 20 днів тому +1

    මේ මහත්තයා පැහැදිලි කරන්න හදන සත්‍ය හොද පටන් ගැන් මක් 💐

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d Місяць тому +9

    කලු කුමාර දෝෂය ගැන අනිවාර්‍යෙන් කරන්න....
    මොකද මට තිබ්බ....
    කලු කුමාර දෝෂය කියන්නෙ ඇත්තම ඇත්තක්
    ගෑනු ලමයි අනිවාර්‍යෙන් පරිස්සම් වෙන්න
    පරිස්සම් නොවුනොත් මුලු ජීවිතේම ඉවරයි😢

    • @Upeksha-q6p
      @Upeksha-q6p Місяць тому +1

      @@DinushaBandara-k9dඇත්ත.මටත්

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому +11

    ඔබතුමා ගෙ කතාවෙන් ඔලුවට වැදුණු වැදගත්ම කතාව "නිධානය තියෙන්නෙ තමා තුලමයි.."..

  • @RenuRenu-ji1br
    @RenuRenu-ji1br Місяць тому +2

    බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk Місяць тому +3

    වැඩසටහන සුපිරියක්......👌❤

  • @sherusrilanka6369
    @sherusrilanka6369 Місяць тому +3

    Good program ❤

  • @nomaperera9882
    @nomaperera9882 Місяць тому +5

    මෙතුමාගේ program එකක් එනකම් බලාගෙන ඉන්නෙ..❤❤ From Melbourne.

  • @COMMANDO.CODMOBILE
    @COMMANDO.CODMOBILE Місяць тому +17

    මම වගේ නිදානයක් අරන් ගොඩ යන්න බලන් හිටපු අය තවත් සිටි ද?
    👇

  • @dilukafernando8597
    @dilukafernando8597 Місяць тому +1

    Great ❤❤❤

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt Місяць тому +1

    Super 👌 👍 ❤❤🎉🎉🎉

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 Місяць тому +7

    මමත් දන්න එක්ක නිදන් අරන් සුපිරියටම හිටියා, දැන් උන් හිටි තැන් නෑ ...
    පව් දුක හිතෙනවා

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv Місяць тому +16

    මන් අත් දැකීමෙන් කියන්නෙ ආගම දහම සහ තමුන් ශක්තිමත් නම් ඔය කිසිම ආත්මයකට කිසිම සරීරයකට ඇතුලත් වෙන්න බැහැ , හිත් දුර්වල අයගේ සරීර වලට ඇතුල් වෙන්න පුළුවන් මන් තරයේම විස්වාස කරනවා එහෙම යි වෙන්නෙ,හැබයි මන් විශ්වාස කරනවා ආත්ම දුර්වල සරීර වලට ඇතුල් වෙනවා සහ බන්දන කරල ඇතුල් කරන්න පුළුවන්, සහ නිකන් ඇතුල් වෙනවට වැඩියෙ කව්රු හරි බන්දන කරොත් ඒ කරන අයට ආත්ම ගානකට ගෙවන්න බැරි පව්

  • @Uyanage
    @Uyanage Місяць тому +5

    අනේ අසංග මල්ලී සුමානෙට වැඩ සටහන් තුනක්වත් තියෙනවා නම් කියල හිතෙනවා. හැකිනම් කරන්න. හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    කසුන් මහත්මා සම්බන්ධ කර ගන්නා වැඩසටහන් වෙනුවෙන් කල ඉල්ලීම ඉටු කළාට ස්තුතියි.

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc Місяць тому

    Ada programme eka hodai kasun sirgenuth nodanna Boho dewal danagatta

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 Місяць тому

    ස්තූතියි මල්ලි ❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 Місяць тому

    Attama katawak obathumalata thithi 🙏👍

  • @badeddvl5141
    @badeddvl5141 24 дні тому

    දැන්නම් මෙකට ඇබ්බැහි වෙලා ❤

  • @asirisadun-u5c
    @asirisadun-u5c Місяць тому +1

    👍👍👍👍👍👍

  • @bkumaribkumari-e5w
    @bkumaribkumari-e5w Місяць тому +5

    ou නිදන් වලට bahirawa දෙවියන් සතුටු කිරීම සඳහා ගොඩක් පූජා කරන්නට one

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 Місяць тому

    👌❤️

  • @sumuduabeyrathna9358
    @sumuduabeyrathna9358 Місяць тому +2

    ❤🙏

  • @mokshaekanayaka6396
    @mokshaekanayaka6396 27 днів тому

    🎉❤

  • @kasunkuruppu4948
    @kasunkuruppu4948 Місяць тому

    19:32 is the best

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Місяць тому +1

    Nidan aragena සුපිරි ජීවිත gewana මිනිස්සු ඉන්නවා

  • @RanjeRanje-ip5zj
    @RanjeRanje-ip5zj Місяць тому

    Aiye api harima asawen balanne ❤

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc Місяць тому +5

    ලඟදිම වේයන්ගොඩ නිදානෙ ප්‍රතිඵලත් බලාපොරොත්තු වෙමු.

    • @Mr_blue_print
      @Mr_blue_print Місяць тому +2

      අර තඩි ගල් ගෙඩියද 🤣🤣

    • @chathurangaskumara3625
      @chathurangaskumara3625 Місяць тому

      @@MalinieWeerasekara-qs3wc හොද හොද සෙල්ලං ඉස්සරහට. පට්ට දවාලේ, පූජා කිසිවක් නෑ, මිනිස්සු වට කරගෙන, බැකෝ වලින් හෑරුවා. හරි ශෝක් රටේ ඉන්න බූරු පාලකයෝ

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 Місяць тому +1

    ඉතාම හරවත් වැඩසටහනක්...දිගටම කසුන් මහත්මයා සමග වැඩසටහන් කරන්න කියලා ඉල්ලනවා අසංග මත්මයාගෙන්...!!!

  • @driveincanada9713
    @driveincanada9713 Місяць тому

    ❤❤

  • @palithajayasinghevidanaara4079
    @palithajayasinghevidanaara4079 Місяць тому

    Daily kiyanavane eya nidangathth kiyala.

  • @sudarmiperera1100
    @sudarmiperera1100 Місяць тому

    Mamath inne Itali. Matath puluwanda e class walata sahabagi venda. Man december lankawata enawa

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @ShanikaFonseka-jh6zs
    @ShanikaFonseka-jh6zs Місяць тому +2

    එතුමගේ අතේ තියෙන tattoo එක මොකක්ද? දැනගන්න කැමතියි.. ❤

    • @shehandevinda2978
      @shehandevinda2978 Місяць тому

      yin-yang symbolඑක, also known as the taijitu

  • @Thami-e3s
    @Thami-e3s Місяць тому

    ඒ කියන්නෙ කතාව ඇත්තක් 😐

  • @devikalasseaux7906
    @devikalasseaux7906 Місяць тому

    Pinsiduwéwa all of u

  • @kiki6037
    @kiki6037 Місяць тому

    Give hirunikha and Eran

  • @bluesky1042
    @bluesky1042 Місяць тому +2

    32.19 තාඹුගල 😂😂

  • @DammikaPriyadarshani-te1ss
    @DammikaPriyadarshani-te1ss Місяць тому

    Mamath kasun mahathmaya lagata giya mata tbunu saha apita awa karadara walata hethuwa mata bandanayak kara tbuna ath m
    e athmaya magen iwath wenne na ape pawle karadara ha mage leda roga nawatha thiyenawa

    • @shehandevinda2978
      @shehandevinda2978 Місяць тому

      පිළිවෙත් හරියට නොකරපු වම ඔහොම වෙනවා,උපදෙස් පිළිපදින්නේ ගනන් ගන්නේ නැතුව ඔහේ හිටියම ආයෙ පරණ තත්වෙටම වැටෙනවා

  • @palithajayasinghevidanaara4079
    @palithajayasinghevidanaara4079 Місяць тому

    Mataram yatiyana walawvak thiyanava ,ehi mul aithikaruvanta nidanayak llebilathamai eyala godaak pohosathvela thiyene mulkalaye own etharam danavath nethilu.namuth kalayage elements eyalage avasanava penanegei mulupaula daru munuburan akalaye vinasa una .den e valauva athaheradala paluvata giving.

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 9 днів тому

    ඕවා අදාලම නැහැ නිදන් වදුල හම්බෙලා තියෙන්නේ ගොඩයන්න හරි වල පල්ලට යන්න හරි බඩු ගොඩදාලා සැපේ ඉන්නවා

  • @hajandrasundar5066
    @hajandrasundar5066 Місяць тому

    Mekath kianna one .koti salli or ratharang hanganna kalin thamnage ek kenawa suvejaven billakata denawa

  • @AshenLkshitha
    @AshenLkshitha Місяць тому +1

    මෙතුමාව හමුවෙන්නේ කොහොමද?

  • @Ruwan-uo3tl
    @Ruwan-uo3tl Місяць тому +1

    කුරුණෑගල ප්‍රසිද්ධ චැනල් සෙන්ටර් එකක් හා හොස්පිටල් එකක් තියෙනවා.(පුද්ගලික) එයාලට නිදානයක් ලැබිලා තමා ඒක පටන් අරන් තියෙන්නෙ. සමහරු කියනවා නිදන් ලැබිලා කාලයක් යනකොට එයාලට නැත්තටම නැති වෙනවා. ඒක ඇත්ත. එහෙම වෙන්නෙ අර හම්බෙන නිදානෙ ඔක්කොම විකුණලා කන්න ගත්තම තමා. එකෙන් කොටසක් තියාගන්න ඕනලු (නිදානෙන්) විකුනන් නැතිව. මම කීව අයගෙ ඉස්පිරිතාලෙ එක තිබ්බලු අපෙ අම්ම දැකලාතියෙනවා. රන් තැබිලිවල්ලක් එයාලට ලැබිලා තියෙන්නෙ. එකෙ පොඩි කොටසක් තිබ්බලු විදුරු පෙට්ටියක දාලා ඉස්සරහා. අපෙ අම්මත් එක දැකල තියෙන්නෙ අවුරුදු 29කට වගෙ කලින්. තාම තියෙනවද දන්නෙ නෑ. මොකද මම චැනල් සෙන්ටර් එකට ගියාට ඒකෙ හොස්පිටල් එකට ගිහින් නෑ. ඒ නමින් ඇමතිවරයෙකුත් හිටියා දැන් නෑ. එයාලගෙ තමා මට මතක හැටියට ඒ හැමදේම. අදටත් ඒ හැමදේම හොඳින් තියෙනවා. කුරුණෑගල ඔයාලගෙන් ටික දෙනෙක් හරි මේ දේ දන්නව ඇති කියල මම හිතනවා

    • @dilaniatapattu3959
      @dilaniatapattu3959 Місяць тому

      @@Ruwan-uo3tl Nawinna

    • @sam-l2f8y
      @sam-l2f8y Місяць тому

      නිදන් වලදාන්නේ ආයි කාටවත් ගන්න නෙමේ ගන්න බැරි වෙන්න ගත්තත් වැන්සිලා යනවා.බහිරවය තමයි නිදන් අයිතිකාරයා.ඔයා බහිරවය නම් හිතන්න ඔයා ආරක්ශා කරන වස්තුව තව කාටවත් නිකන් දෙන්න ලෑස්තිද ?නෑනෙ. ඔන්න ඕක නිසයි බිලි පූජා දීලා නිදන් ගන්න හදන්නේ ඕවා හාරලා ගත්ත අයට කවදාවත් හරි ගියේ නෑ බහිරවයා සාප කරනවා.

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d Місяць тому +1

      අනිවාර්‍යෙන් ටික දන් දෙන්න ඕන...

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Місяць тому +1

    29:20 මේක ඇත්තක්… මෙහෙම වෙච්ච පවුලක් අපේ ගමේ හිටිය පස්සෙ ආගිය අතක් නැතිව ගියා 🤷🙏

  • @shyamapathiranaarachchi3800
    @shyamapathiranaarachchi3800 Місяць тому

    මේ කතාවට මාලිමා ආණ්ඩුවේ මාතරින් පත් වූ ඇමතිවරු ඇහුම් කන් දිය යුතුයි.

  • @StudyRoomo-u9g
    @StudyRoomo-u9g Місяць тому

    Anunge DeWal one ne tamun deyk upyaggtoth ek tamnge

  • @kaparachchi7323
    @kaparachchi7323 Місяць тому

    ඔබ බෝධි පූජාව ගැන කියපු අදහස ඔබ ඔය කියන භූතයෝ ප්‍රේතයෝ කියන සංකල්පයෙත් තියෙන්න පුලුවන් නේද .එහෙම ගත්තොත්.ඒකත් මනෝභ්‍රාන්තියක් වගේ මනෝ විකාරයක් වෙන්න බැරිද .

  • @DLwickzz
    @DLwickzz Місяць тому +4

    අනේ නිධානේ හාරන්න ගිහින් අනුරයගෙ ඇඟටත් තව ටිකෙන් බහිරවයෙක් එනවා.. 😂😂😂 වෙලවට බඩු තිබුනෙ නැත්තේ..

  • @babzi99
    @babzi99 Місяць тому +6

    අයියෝ කෝස් එකක් ප්‍රොමෝට් කරලනෙ බොරු බයිල ගොඩක් ගහල 😂

    • @cloudnine3454
      @cloudnine3454 Місяць тому +5

      සුනාමියෙන් පස්සේ නේද? කට පියන් ඉඳපන් පොඩි එකා 😂

    • @shehandevinda2978
      @shehandevinda2978 Місяць тому +2

      ඒකනෙහ් ,ඔයා උඩින් යන chinese සමනලයින් ව ප්‍රොමෝට් කරලනේ😂

  • @surangawelihena
    @surangawelihena Місяць тому

    kiyavilla wadi,

  • @BDsriyani
    @BDsriyani Місяць тому +1

    Nidane.samahara.wita.oowanisaamanussabalapaaamagata.enawa.pahanak.tibbathaaaya.lagata.enawa.rajawarungedewalati.apta.mokatada.kagewath.dewal.magetoilat.ekawatura.pirunama.walen.pocciyeneliyata.enawa.itin.mama.eeka.tawatikak..haaruwa.2023anegameminissu.hitiyema.polisiye.mokada.2004.hadapuekak.nisawala.pirila.dan.toyilatekakne.walaharagannawidiyakne.nidanenisamaramawade..samaharadata.issaraha.gedara.ayapirialanam.mamaudallak.aragena.magewadekaragannawa..minissunisa.mataloku.prsnayak..obatumatastutiwenawa.samajedanuwath..karanawata

  • @AshokaKulasekara
    @AshokaKulasekara Місяць тому

    mama.danna.kenek.innawa
    ohuge.katinma.tv.chanalwala.keewa.nidangatha.kiyala.eeka.attha.
    ohuta.thawama.mukut h.naha kelee.karapu
    uho.lankawe.prakoty.pathiyangen.kenek
    nama.kiyanna.baha
    lankawama
    lamy.pawa.nama.kiyapu
    gaman
    dannawa
    ohuta.thiyana.deewal
    ewa.valin.hambakala
    mama.hithanne
    ada.dawasata.kooty
    gannak.enawa
    katawath.nawathwanna
    baha.ena.ena.rajayawal
    pawa.eyala.samaga.
    happen.
    naha

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @JayaniKattange
    @JayaniKattange 18 днів тому

    👍❤️

  • @sanduniy
    @sanduniy 29 днів тому