Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තනියම අහන අය කෝ❤😬
තනියම තමයි ඉතිං ඔක්කොම අහන්නෙ 😊
තනියම අහනවා මහසෝනත් එක්ක පිදේනි තටිටුවක් කැව මම
Ra 1ta thaniyama kamareta wela ahanne😮
තනියම
Thaniyama😢😢😢😢😢😢😢😢😢😢
හරිම ලස්සනට කතාව කිව්වා.
අම්මෝ හරිම භයානක සිදුවීමක් සොහොන් කොත් වල ගැහැණු ළමයි ඉන්න හොඳ නැහැ නේද අහන විටත් බය හිතෙනවා බොහොම ස්තුති දුවේ අසංග පුතේ ඔයා ටත් ගොඩාක් ස්තුතිය තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම
අසංග අයියේ ඔයාගේ වීඩියෝ හැමදාම මම බලනවා❤❤🎉
Super 👌 👍 ❤❤❤🎉🎉🎉
ඇය හරි ලස්සනට පැහැදිලිව කතාව කියුව
අදත් නියම කතාවක්.....👌❤
ammooooooo😮😮😮😮😮😮
Nice job
සදුදා ,සිකුරාදා බලාගෙන ඉන්න වැඩසටහනක්. ඔයා ලස්සනට වැඩසටහන කරනවා
She has a perfect childhood!!!!❤
අදත් ලස්සන කතාවක් ❤
හරියටම 10.10 1st❤
Like 1 damna💀🫵
හොල්මං තිබ්බත් එනයි නැතත් එකයි මම නං හැම දාම අහනවා මේක මරු තනියම අහද්දි
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
හරි ම අසවෙන් බලන කතා වකි
Haalpandeniya newee haaldaduwath apith eelagama thamai 😊
👍
තනියම පාන්දර 1/2 ට අහන අය ඉන්නවද 🙂
පිස්සුද අනේ
@Achinishashikala893 එතකොට තමා රියල් ෆීලින් එක එන්නෙ😒
ඔව් දැන් 2.07යි😂
මෙහෙම අත්දැකීම් තියෙන්න පුළුවන් . අපිට නොපෙනෙන හැමදේම අපි පිළිනොගන්නවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ .
දවල්ට අහන්න ඕනේ..නින්ද යන්නෙත් නෑ😢
Mai akkai ahanne
අදත් ලස්සනය කතාවක්.සඳුදා, සිකුරාදා වෙනකන් බලාගෙන ඉන්නෙ ,අසංග ඔයාගෙ වැඩ සටහන් දෙක හරිම ලස්සනයි .නොපෙනෙන බලවේග තියෙනව කියන එක මම පිලිගන්න දෙයක්,මමත් ඒ බලවේග වලට අහුවෙලා හිටිය කාලයක් ඒක අපිට තේරෙන්නෙ නැහැ,මම විශ්වාස කරන නිසා ඒවට පිලියම් යොදා ගත්තා.දැන් තමයි තේරෙන්නෙ මොනතරම් බලපෑමක් මටතිබුනද කියල, හැබැයි දේව ගන අයට ඒ බලපෑම් නෑ කියන එක බොරැ,මොකද මම දේව ගන.මේවා විශ්වාස නොකර ඒවායින් දුක්විදින අය ගැන මටනම් දුකයි
අපෙ අම්මගෙ කටහඩ 🥲
Sirawataa
I can't believe King coconut can't do those kind of things 😅
7,කතාව පැහැදිලිව කියනව ඒත් බයයි
💐💐💐💐💐💐💐
හොලමන් ඔය වගේ සිදුවීම් වෙන්න පුලුවන් ඒක මම පිලි ගන්නවා. ඒත් මම දැකලා විදලා නෑ තාම ඒක සමහර විට දේව ගනේ අයට පෙන්නෙ නෑ කියලා මම අහලා තියනවා.මම දවසක් අපේ ගමේ අසරන වයසක ආච්චි කෙනෙක් නැතිවෙලා ඒ මනුස්සයගේ වල කපන්න්වත් කවෘත් නැතුව අපෙ ගමේ කට්ටියක් ඒ වල කැපුව කනත්තේ කොල්ලො ටිකක්.මම යනකොට හවස 5ට වගේ එතකොට වල කපලා එතනව කට්ටියක් බොනවා බයිට් කකා මමට මතක් උනා ඒ වෙලාවේ අමනුශ්යයො නැත්ද කියලා මෙතන ඒත් එහෙම දෙයක් උනේ නෑ.
බොරුත් කියනවද කොහෙද😂..ආපෙ අම්මලාදෙතුන් පාරක් රෑ වෙලායන්න එපා කිව්වම අපි නම් යන්නෙ නෑ.ඒකට මේ අය ගිහින් තියෙන්නෙම රෑ වෙන වෙලාවල් වල.
😂😂😂😂 බොරු තමයි කියන්නේ 😂😂😂😂 මුල් කතාව පේජ් එකක තිබුන එකක් 😂😂😂😂
මෙ කතාව බොරු ද ඇත්තක් ද කියන්න මට බැ හැබැයි මන් අත්දැකලා තියෙ බ්‍රො.....මම තනියම නෙමෙ මගෙ යාලුවො 6 එකට ඉද්දි සෙට් එකටම සින් එක උනෙ එක නිසා මන් දැන් විශ්වාස කරනවා හොල්මන්❤
Niyamai bro❤❤
asanga.mahaththayokarunakara.mevapoddak.edit.karala.daannaplease.ape.kalaya.meevage.digata.yanakotameeka.epavenavathanks
Math hemadama ahanawa...
Niyamai aiye ❤
Good ❤️❤️👌
වත්ත ලොකු ද ?වත්ත කියලා කීපාරක් කීවද?😊
Excellent videos
❤❤❤❤❤ good job dear
Good effort...
Asanga live❤
We came Mr Asanga.. Wishing you with this New Story!
10=10🎉🎉🎉🎉🎉❤❤❤
❤❤
Good
බය හිතුනෙ නැනෙ 🙆
රාක්ෂ ඝන අයටත් පේනවද
Italy idan ahana mama
මට ඔතන අපැහැදිලි මෙතන ඕක උන අවුරුද්ද කියන්නෙ නැති එක.සුප් කැට තිබ්බ මුලින්ම ඒත් සුප් පැකට් අවේ මෑත කාලයෙ.ඒකයි මට අපහැදිලි.අනික තමයි අක්කර විස්සක වත්තෙ මැද බන්ගලාව කියන්නෙ ඔය ගේ ගාවට යන්න පාරෙ ඉදන් අඩුම ගානේ කිලෝ මීටරයක්වත් ගියාම තමයි බන්ගලාව තියෙන්න ඕනේ.එතකොට ඔතන සිල්ලර කඩේක සුප් පැකට් තියනව කියනදේ මට තේරෙන්නෙ නෑ.මොකද අපේ අම්ම කඩයක් කලා 2000 අවුරුද්දේ එ කාලේ සුප් කැට තිබ්බා මම සුප් පැකට් නම් මම දැකලා නෑ ඒ කාලේ.කතාව ඇත්ත වෙන්න පුලුවන් මම කියපු දේවල්නම් පැහැදිලි නෑ..අනික වටේම අක්කර ගනන් වල වතු තියනවනම් ඔයාලගෙ වත්තත් ලොකු එකක් වෙන්න ඕනේ ඔච්චර ලොකු වතු ගව පොඩි ඉඩමක් මැදි වෙලා තියෙන්න විදියක් නෑ ඔය කියන විදියට ඔයාලගේ වත්තෙත් තනකොල තියෙන්න ඕනේ.කතාව ඇත්ත වෙන්න පුලුවන් ඒත් කියන කරුනු පැහැදිලිව හිතුවම ඒක තාර්කික නෑ
Sup packet a kale thibun ne, a wagema phone. Call ekak dunnalu thatta kadeta, ekat tikak pehedili madi
මේ කියන්නෙ අමූලික බොරුවක්. පොඩි ගෙයක් තිබිච්ච පොඩි වත්තක සිද්ධ වෙච්ච ඔය වගේ සිද්ධියක් මීට ගොඩක් කාලෙකට කලින් පේජ් එකක තිබුනා. මෙයා ඒක අරගෙන වැල් වටාරම් දාලා බොරු කියනවා 😂😂😂😂😂
😄😄😄❤❤❤❤❤❤❤
මං රුමේනියාවෙ ඉදං හැමදාම තනියෙන් අහන්නෙ
❤❤❤❤❤❤❤❤❤🤟🤟🤟🤟
Hall daduwana.dankotuwa
මම රැ 11:30 12ටත් කනත්ත ගාව තනියම ඉදලා තියෙනවා.කනත්ත ගාවින් තමයි පාර වැටිලා තියෙන්නේ.දේවිපිහිටෙන් මම කිසිම දේයකට බය වේලා නැ.
තාත්තගෙ තාත්ත සීය නෙවේද🙄
Ape podi akkai Mai ohoma Mai kele yanne
Hitha thama ithin
කවුරුත් විශ්වාස නොකරන , ඒත් සිදුවූ , කතාවක් මටත් කියන්න පුලුවන්
මොකක්ද ඒ ?
0774179322
කියන්න කියන්න .අපි අහගෙන ඉන්නම්
@@vijithamannapperuma424 0774179322
Patta boru kiyawanawa. Gotha gothaaa kiyanawa hu....i
Man.lebanonThaniyen.ahanne
😄😄😄😄😄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ada lankawasi siyalu denata priyayek sadahatama wenwu dawasak neda ?
✨️✨️✨️🇦🇪
H!! Friends
Cat huu huu huuu
හාල් දඩුවන කොතනද මේ වත්ත තියෙන්නේ මාත් ඉස්සර හිටියේ එහේ දැන ගන්න කැමති ඔයා කියන්නේ ආච්චිගේ වත්ත කියන වත්ත ගැනද දැන් කොටසක් පල්ලියට දිලා තියෙන්නේ
👻👽👹️👻
මෙයාගෙ අනවශ්‍ය කතා වැඩියි , අහන්න හිතෙන්නෙ නැ .
මේ අක්කයි නංගියි දෙන්නම යක්ෂ ගෑණු දෙන්නෙක්නෙ😮අම්මො මටනම් සිහිනැතිවෙයි
මගෙ මහ ගේ කහටවිල.ඔයා කියන්නෙ බුජ්ජම්පොල නේද.ඒකට වලව්වත්ත කියලත් කියනව.ඒ වත්තෙ නේද කලබල කාලෙ වෑන් එකකට ගිනි තිබ්බෙ මිනිස්සු හතර දෙනෙක් වෑන් එක ඇතුලට දාල.ඉතින් හොල්මන් තියෙනව කියල අහල තියෙනව.අපේ අක්ක වහ බීල මැරුනු එක සමහර විට ඔයාගෙ අම්ම දන්නව ඇති.ස්තූතියි මල්ලි ❤❤
Kalabala kale da naththan ara boileru manju karapu ekada omega eka piti passe para
@hasiniimadhiya3181 4 දෙනෙක් වෑන් එකට දාල ලොක් කරල ගින්දර තිබ්බෙ අමු අමුවෙ.ඒ වලව් වත්තෙ නේද.ඉතින් අවතාර ඇති.ඒ වත්ත දැක්කාමත් මහ පාලුයි ඉස්සර.ඉඩ තියෙන නිසා ලමයි ගවයො ටික වත්තට දාන්න ඇති.මට මතක හැටියට භීෂන කාලෙ තමයි.
මේ කථා අහද්දි මැරිච්ච මිනිස්සු පව් කියල හිතෙන්වා ඒමිනිස්සු කොච්චර පහත් තත්වයට ඇදලා දානවද
ඒ ලමයින්ගේ අම්මා වගේ වෙන්න බලන්න...
Math taniyen ahanne israel idala
Manasika leda. Holman kiyala deyak na🙂
ඔය ගොම්මන් කථාව නම් අපේ ගම්වලත් තිබුණා ....දැන් ඒ තරම් විශ්වාස කරන්නෙ නෑ නෙ ....80 දශකයේ මැදක් වෙනකල් අපේ ගමෙත් තිබුණේ ඔවැනි පරිසරයක් .....හරීම සුන්දරයි ....පාළු අඩවි නම් බොහොමයි .....ඒත් කිසීම උපද්‍රවයක් ඒ කාලෙ අපි නම් අහලාවත් නෑ ....දැන් තත්වය හරීම වෙනස්....පාලු , විශාල ඉඩම් තිබුණු තැන් වල සුපර් මාකට් , ඉන්ධන පිරවුම් හල් , වාහන සර්විස් කරන තැන් තමයි අද දකින්නෙ ......දුකකුත් හිතෙනවා ....ඉස්සර රෑ වෙද්දි නරි රන්චු කෑ ගසන පාලු වතු .....අද අපේ ගමේ අක්කර 3 , 4 ඉඩම් තියෙන්නෙ දෙකක් හෝ තුනක් පමණයි මා දන්නා හැටියට නම් 😔😔😔
අනේ අහිංසක මිනිස්සු ඇයි මෙ යූ ටුබ් පොරවල් වලට "සර්" කියන්නේ , නින්දිතයි
සර් කියන්නෙ මනුස්සෙයක්ට වැදගත් කමක් දිලා කතා කරන විදිහක්.ඒක කියන කනාට වගේම කියන කෙනාටත් වැදගත් කමක් එනවා.ඒක ඇයි නින්දිත වෙන්නෙ..😅
Iskole 1 wasaratawath giye nadda gihin balanna asa hithei balanna barinam palayaw
ඇයි ඉතින් මම නම් පාරෙ අතුගාන මිනිහගෙන් පාරක් ඇහුවත් අහන්නෙ මහත්තයා අසවල් තැනට යන පාර කොහෙන්ද කියනවද කියල.........මහත්තයා කියන එකේ english වචනෙ තමා සර් කියන්නෙ.... මොකක්ද අවුල?
මනුස්සයෙක්ට respect (ගරු කරන එක)වරදක්ද?....වැදගත් මිනිස්සු එහෙම තමයි තව මනුස්සයෙක්ට ගරු කරනව....ඔයාලට ගෙවල් වලින් හොද ගතිගුන උගන්නල නෑ වගේ.....අසංග කියන්නෙ වැදගත් මනුස්සයෙක් ඉතින් "සර්" කිව්වම මොකද???
Gono meharakek unata thapullanna epa, ubata wada nadda yako hama video ekatama comment da da denne.
මේ කියන දේවල් හැමටම පේන්නෙනෑ කියල හැමෝගෙම අත්දැකීම් අහනකොට හිතෙනව මොකද,මම ඉපදුණු දා ඉඳල වයස 18ක් වෙනකං හිටියෛ ලොකු සොහොනක පිටිපස්සෙ ගෙදරට පිටි පස්සෙ මුහුද සුනාමි වලට පස්සෙ තමයි එතනින් ගියේ,ඉතින් අපි කිසිම කෙනෙක් කවදාවත් කිසිම දෙයක් දැකල නෑඅනික සුනාමියෙන් පස්සෙ ගෙවල් නැති නිසා සොහොනෙ කුඩාරම් ගහල උයා පිහාගෙන කෑව අපි බිත්තර බැදපු තැන්වල තමයි මිනී වලවල් තිබුනෙ.
පට්ටපල් බොරුත් තියෙනව. එකෙක් මට කිව්වා, ඌ ආතල් එකට ගොතලා කියපු කතාවකුත් තියෙනව කියලා මේකෙ 😂😂
බොරුවක් උනත් ඇත්ත වගේ කියන්න පුලුවන් ඒක ප්රජාතන්ත්රවාදී අයිතියක්😂
ඒකට කමක් නෑ මානසික රෝගීන් ඒ විදියට හරි සුවවෙන එක ගැන හිතලා සතුටුවෙමු, තඩි බොරුවක් කියලා හැමෝම රැවටුනා කියලා ඌ මොනතරම් ආතල් එකක් ගන්නවා ඇද්ද 😂😂
Math issara hithuwe ehemai mata Holman unata passe idan man kata parissam@@bluesky1042
@@danushkadarshanaedirisoori5415 ඒ වගේ ඒවා අහන එවුන් නිසා තමයි ලංකාව මෙහෙම තියෙන්නෙ
Boru keyanne .
OW
HMM
තරහා වෙන්න එපා කිව්වට මමත් හැමදාමත් මේ වැඩසටහන අහනවා. මේ කාන්තාව හඬ වෙනස් කර කර හුරතල් කර කර අමූලික බොරුවක් කියන්නේ. මේ පළමුවෙනි සිද්ධිය වගේ කතාවක් මෙච්චර වැල්වටාරම් නැතුව දැන් ගොඩාක් කාලෙකට කලින් පේජ් එකක තිබුණා. වත්තක තිබිච්ච මිනිස්සු පදිංචි නැති පොඩි ගෙයක් කියලා තිබුනෙ. ආයිත් දැක්කොත් ලින්ක් එක දාන්නම්. මෙයා ඒ කතාව තමන්ට උනා වගේ කියන්නේ. අනිත් එක ඕක භීෂණ කාලෙ වෙච්ච දෙයක් නං ඒ කාලෙ mobile phones තිබුණෙ නෑ. සුප් කැට තිබුනෙත් නෑ. හිත හිත බොරු කියනවා. අනිත් එක පළමු කතාව සිද්ධ වෙලා තිබුනෙ නුවරඑළිය හැටන් පැත්තෙ. ඒකෙම තිබුණා ඒ කතාව දාපු කෙනයි එයාගේ අක්කයි රෑ වෙලා වැස්සෙ මීදුමේ කඩේට ගිහින් එනකොට (සුප් කැට ගේන්න නෙවෙයි😂😂😂) පාරෙ කුණු ගඳක් එක්ක එකට ඇලුණු මිනිස්සු දෙන්නෙක් ඉටි කොළයක් ඉහළගෙන පාවෙලා මෙයාලා ඉස්සරහට ඇවිත් පහු කරගෙන ගියා කියලා, එයාලා බය වෙලා නෑ. වැඩසටහනේ ගුණාත්මක භාවය තියාගන්න සත්‍ය සිදුවීම්ද කියලා හිතෙන දේවල් විතරක් දාන්න. නැත්නම් අහන්න අප්පිරියයි. මේ කාන්තාව හිත හිත බොරු කියන්නෙ කියලා හොඳටම තේරෙනවා. අවධාන චරිතයක් 😂😂😂😂😂😂😂😂😂😂😂. ඇත්තටම කිව්වොත් අප්පිරියයි අfප්fපා.
තටම තටම බොරැ කියන හැටි . කතාව ටිකක් අහනකොටම ඔිනම පොඩි ලමයෙකුට උනත් තේරෙනව මේ කාන්තාච පට්ටපල් බොරැවක් කියනව කියල .හැමදාම මේ කතා අහන නිසා මේක නම් බොරැවක් කියල කියන්න පුලුවන් .හුරතල් වෙවී කියන හැටි අහගන ඉන්නත් එපා වුනා ...😂😂
@MrPushpa007 ඒක ඇත්ත. අහගෙන ඉන්නත් අප්පිරියයි. මේ වැඩසටහනත් මිනිස්සුන්ට එපා වෙනවා මේ වගේ බොරු කියන කාන්තාවන් සමිබන්ධ කර ගත්තොත්. මේක චැනල් එකෙන් අයින් කරන්න තියෙන්නේ
බොරුවකුත් නෙවෙයි ඒත් ලොකු දෙයක් නෑ ඒ කතාවේ
wasted my time on this story
❤❤❤❤
තනියම අහන අය කෝ❤😬
තනියම තමයි ඉතිං ඔක්කොම අහන්නෙ 😊
තනියම අහනවා මහසෝනත් එක්ක පිදේනි තටිටුවක් කැව මම
Ra 1ta thaniyama kamareta wela ahanne😮
තනියම
Thaniyama😢😢😢😢😢😢😢😢😢😢
හරිම ලස්සනට කතාව කිව්වා.
අම්මෝ හරිම භයානක සිදුවීමක් සොහොන් කොත් වල ගැහැණු ළමයි ඉන්න හොඳ නැහැ නේද අහන විටත් බය හිතෙනවා බොහොම ස්තුති දුවේ අසංග පුතේ ඔයා ටත් ගොඩාක් ස්තුතිය තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම
අසංග අයියේ ඔයාගේ වීඩියෝ හැමදාම මම බලනවා❤❤🎉
Super 👌 👍 ❤❤❤🎉🎉🎉
ඇය හරි ලස්සනට පැහැදිලිව කතාව කියුව
අදත් නියම කතාවක්.....👌❤
ammooooooo😮😮😮😮😮😮
Nice job
සදුදා ,සිකුරාදා බලාගෙන ඉන්න වැඩසටහනක්. ඔයා ලස්සනට වැඩසටහන කරනවා
She has a perfect childhood!!!!❤
අදත් ලස්සන කතාවක් ❤
හරියටම 10.10
1st❤
Like 1 damna💀🫵
හොල්මං තිබ්බත් එනයි නැතත් එකයි මම නං හැම දාම අහනවා මේක මරු තනියම අහද්දි
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
හරි ම අසවෙන් බලන කතා වකි
Haalpandeniya newee haaldaduwath apith eelagama thamai 😊
👍
තනියම පාන්දර 1/2 ට අහන අය ඉන්නවද 🙂
පිස්සුද අනේ
@Achinishashikala893 එතකොට තමා රියල් ෆීලින් එක එන්නෙ😒
ඔව් දැන් 2.07යි😂
මෙහෙම අත්දැකීම් තියෙන්න පුළුවන් . අපිට නොපෙනෙන හැමදේම අපි පිළිනොගන්නවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ .
දවල්ට අහන්න ඕනේ..නින්ද යන්නෙත් නෑ😢
Mai akkai ahanne
අදත් ලස්සනය කතාවක්.සඳුදා, සිකුරාදා වෙනකන් බලාගෙන ඉන්නෙ ,අසංග ඔයාගෙ වැඩ සටහන් දෙක හරිම ලස්සනයි .නොපෙනෙන බලවේග තියෙනව කියන එක මම පිලිගන්න දෙයක්,මමත් ඒ බලවේග වලට අහුවෙලා හිටිය කාලයක් ඒක අපිට තේරෙන්නෙ නැහැ,මම විශ්වාස කරන නිසා ඒවට පිලියම් යොදා ගත්තා.දැන් තමයි තේරෙන්නෙ මොනතරම් බලපෑමක් මටතිබුනද කියල, හැබැයි දේව ගන අයට ඒ බලපෑම් නෑ කියන එක බොරැ,මොකද මම දේව ගන.මේවා විශ්වාස නොකර ඒවායින් දුක්විදින අය ගැන මටනම් දුකයි
අපෙ අම්මගෙ කටහඩ 🥲
Sirawataa
I can't believe
King coconut can't do those kind of things 😅
7,කතාව පැහැදිලිව කියනව ඒත් බයයි
💐💐💐💐💐💐💐
හොලමන් ඔය වගේ සිදුවීම් වෙන්න පුලුවන් ඒක මම පිලි ගන්නවා. ඒත් මම දැකලා විදලා නෑ තාම ඒක සමහර විට දේව ගනේ අයට පෙන්නෙ නෑ කියලා මම අහලා තියනවා.මම දවසක් අපේ ගමේ අසරන වයසක ආච්චි කෙනෙක් නැතිවෙලා ඒ මනුස්සයගේ වල කපන්න්වත් කවෘත් නැතුව අපෙ ගමේ කට්ටියක් ඒ වල කැපුව කනත්තේ කොල්ලො ටිකක්.මම යනකොට හවස 5ට වගේ එතකොට වල කපලා එතනව කට්ටියක් බොනවා බයිට් කකා මමට මතක් උනා ඒ වෙලාවේ අමනුශ්යයො නැත්ද කියලා මෙතන ඒත් එහෙම දෙයක් උනේ නෑ.
බොරුත් කියනවද කොහෙද😂..ආපෙ අම්මලාදෙතුන් පාරක් රෑ වෙලායන්න එපා කිව්වම අපි නම් යන්නෙ නෑ.ඒකට මේ අය ගිහින් තියෙන්නෙම රෑ වෙන වෙලාවල් වල.
😂😂😂😂 බොරු තමයි කියන්නේ 😂😂😂😂 මුල් කතාව පේජ් එකක තිබුන එකක් 😂😂😂😂
මෙ කතාව බොරු ද ඇත්තක් ද කියන්න මට බැ හැබැයි මන් අත්දැකලා තියෙ බ්‍රො.....මම තනියම නෙමෙ මගෙ යාලුවො 6 එකට ඉද්දි සෙට් එකටම සින් එක උනෙ එක නිසා මන් දැන් විශ්වාස කරනවා හොල්මන්❤
Niyamai bro❤❤
asanga.mahaththayo
karunakara.meva
poddak.edit.karala.daanna
please.ape.kalaya.meevage.digata.yanakota
meeka.epavenava
thanks
Math hemadama ahanawa...
Niyamai aiye ❤
Good ❤️❤️👌
වත්ත ලොකු ද ?
වත්ත කියලා කීපාරක් කීවද?😊
Excellent videos
❤❤❤❤❤ good job dear
Good effort...
Asanga live❤
We came Mr Asanga.. Wishing you with this New Story!
10=10🎉🎉🎉🎉🎉❤❤❤
❤❤
Good
බය හිතුනෙ නැනෙ 🙆
රාක්ෂ ඝන අයටත් පේනවද
Italy idan ahana mama
මට ඔතන අපැහැදිලි මෙතන ඕක උන අවුරුද්ද කියන්නෙ නැති එක.සුප් කැට තිබ්බ මුලින්ම ඒත් සුප් පැකට් අවේ මෑත කාලයෙ.ඒකයි මට අපහැදිලි.අනික තමයි අක්කර විස්සක වත්තෙ මැද බන්ගලාව කියන්නෙ ඔය ගේ ගාවට යන්න පාරෙ ඉදන් අඩුම ගානේ කිලෝ මීටරයක්වත් ගියාම තමයි බන්ගලාව තියෙන්න ඕනේ.එතකොට ඔතන සිල්ලර කඩේක සුප් පැකට් තියනව කියනදේ මට තේරෙන්නෙ නෑ.මොකද අපේ අම්ම කඩයක් කලා 2000 අවුරුද්දේ එ කාලේ සුප් කැට තිබ්බා මම සුප් පැකට් නම් මම දැකලා නෑ ඒ කාලේ.කතාව ඇත්ත වෙන්න පුලුවන් මම කියපු දේවල්නම් පැහැදිලි නෑ..අනික වටේම අක්කර ගනන් වල වතු තියනවනම් ඔයාලගෙ වත්තත් ලොකු එකක් වෙන්න ඕනේ ඔච්චර ලොකු වතු ගව පොඩි ඉඩමක් මැදි වෙලා තියෙන්න විදියක් නෑ ඔය කියන විදියට ඔයාලගේ වත්තෙත් තනකොල තියෙන්න ඕනේ.කතාව ඇත්ත වෙන්න පුලුවන් ඒත් කියන කරුනු පැහැදිලිව හිතුවම ඒක තාර්කික නෑ
Sup packet a kale thibun ne, a wagema phone. Call ekak dunnalu thatta kadeta, ekat tikak pehedili madi
මේ කියන්නෙ අමූලික බොරුවක්. පොඩි ගෙයක් තිබිච්ච පොඩි වත්තක සිද්ධ වෙච්ච ඔය වගේ සිද්ධියක් මීට ගොඩක් කාලෙකට කලින් පේජ් එකක තිබුනා. මෙයා ඒක අරගෙන වැල් වටාරම් දාලා බොරු කියනවා 😂😂😂😂😂
😄😄😄❤❤❤❤❤❤❤
මං රුමේනියාවෙ ඉදං හැමදාම තනියෙන් අහන්නෙ
❤❤❤❤❤❤❤❤❤🤟🤟🤟🤟
Hall daduwana.dankotuwa
මම රැ 11:30 12ටත් කනත්ත ගාව තනියම ඉදලා තියෙනවා.කනත්ත ගාවින් තමයි පාර වැටිලා තියෙන්නේ.දේවිපිහිටෙන් මම කිසිම දේයකට බය වේලා නැ.
තාත්තගෙ තාත්ත සීය නෙවේද🙄
Ape podi akkai Mai ohoma Mai kele yanne
Hitha thama ithin
කවුරුත් විශ්වාස නොකරන , ඒත් සිදුවූ , කතාවක් මටත් කියන්න පුලුවන්
මොකක්ද ඒ ?
0774179322
කියන්න කියන්න .අපි අහගෙන ඉන්නම්
@@vijithamannapperuma424 0774179322
Patta boru kiyawanawa. Gotha gothaaa kiyanawa hu....i
Man.lebanon
Thaniyen.ahanne
😄😄😄😄😄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ada lankawasi siyalu denata priyayek sadahatama wenwu dawasak neda ?
✨️✨️✨️🇦🇪
H!! Friends
Cat huu huu huuu
හාල් දඩුවන කොතනද මේ වත්ත තියෙන්නේ මාත් ඉස්සර හිටියේ එහේ දැන ගන්න කැමති ඔයා කියන්නේ ආච්චිගේ වත්ත කියන වත්ත ගැනද දැන් කොටසක් පල්ලියට දිලා තියෙන්නේ
👻👽👹️👻
මෙයාගෙ අනවශ්‍ය කතා වැඩියි , අහන්න හිතෙන්නෙ නැ .
මේ අක්කයි නංගියි දෙන්නම යක්ෂ ගෑණු දෙන්නෙක්නෙ😮අම්මො මටනම් සිහිනැතිවෙයි
මගෙ මහ ගේ කහටවිල.ඔයා කියන්නෙ බුජ්ජම්පොල නේද.ඒකට වලව්වත්ත කියලත් කියනව.ඒ වත්තෙ නේද කලබල කාලෙ වෑන් එකකට ගිනි තිබ්බෙ මිනිස්සු හතර දෙනෙක් වෑන් එක ඇතුලට දාල.ඉතින් හොල්මන් තියෙනව කියල අහල තියෙනව.අපේ අක්ක වහ බීල මැරුනු එක සමහර විට ඔයාගෙ අම්ම දන්නව ඇති.ස්තූතියි මල්ලි ❤❤
Kalabala kale da naththan ara boileru manju karapu ekada omega eka piti passe para
@hasiniimadhiya3181 4 දෙනෙක් වෑන් එකට දාල ලොක් කරල ගින්දර තිබ්බෙ අමු අමුවෙ.ඒ වලව් වත්තෙ නේද.ඉතින් අවතාර ඇති.ඒ වත්ත දැක්කාමත් මහ පාලුයි ඉස්සර.ඉඩ තියෙන නිසා ලමයි ගවයො ටික වත්තට දාන්න ඇති.මට මතක හැටියට භීෂන කාලෙ තමයි.
මේ කථා අහද්දි මැරිච්ච මිනිස්සු පව් කියල හිතෙන්වා ඒමිනිස්සු කොච්චර පහත් තත්වයට ඇදලා දානවද
ඒ ලමයින්ගේ අම්මා වගේ වෙන්න බලන්න...
Math taniyen ahanne israel idala
Manasika leda. Holman kiyala deyak na🙂
ඔය ගොම්මන් කථාව නම් අපේ ගම්වලත් තිබුණා ....
දැන් ඒ තරම් විශ්වාස කරන්නෙ නෑ නෙ ....
80 දශකයේ මැදක් වෙනකල් අපේ ගමෙත් තිබුණේ ඔවැනි පරිසරයක් .....
හරීම සුන්දරයි ....
පාළු අඩවි නම් බොහොමයි .....
ඒත් කිසීම උපද්‍රවයක් ඒ කාලෙ අපි නම් අහලාවත් නෑ ....
දැන් තත්වය හරීම වෙනස්....
පාලු , විශාල ඉඩම් තිබුණු තැන් වල සුපර් මාකට් , ඉන්ධන පිරවුම් හල් , වාහන සර්විස් කරන තැන් තමයි අද දකින්නෙ ......
දුකකුත් හිතෙනවා ....
ඉස්සර රෑ වෙද්දි නරි රන්චු කෑ ගසන පාලු වතු .....
අද අපේ ගමේ අක්කර 3 , 4 ඉඩම් තියෙන්නෙ දෙකක් හෝ තුනක් පමණයි මා දන්නා හැටියට නම් 😔😔😔
අනේ අහිංසක මිනිස්සු ඇයි මෙ යූ ටුබ් පොරවල් වලට "සර්" කියන්නේ , නින්දිතයි
සර් කියන්නෙ මනුස්සෙයක්ට වැදගත් කමක් දිලා කතා කරන විදිහක්.ඒක කියන කනාට වගේම කියන කෙනාටත් වැදගත් කමක් එනවා.ඒක ඇයි නින්දිත වෙන්නෙ..😅
Iskole 1 wasaratawath giye nadda gihin balanna asa hithei balanna barinam palayaw
ඇයි ඉතින් මම නම් පාරෙ අතුගාන මිනිහගෙන් පාරක් ඇහුවත් අහන්නෙ මහත්තයා අසවල් තැනට යන පාර කොහෙන්ද කියනවද කියල.........මහත්තයා කියන එකේ english වචනෙ තමා සර් කියන්නෙ.... මොකක්ද අවුල?
මනුස්සයෙක්ට respect (ගරු කරන එක)වරදක්ද?....වැදගත් මිනිස්සු එහෙම තමයි තව මනුස්සයෙක්ට ගරු කරනව....ඔයාලට ගෙවල් වලින් හොද ගතිගුන උගන්නල නෑ වගේ.....
අසංග කියන්නෙ වැදගත් මනුස්සයෙක් ඉතින් "සර්" කිව්වම මොකද???
Gono meharakek unata thapullanna epa, ubata wada nadda yako hama video ekatama comment da da denne.
මේ කියන දේවල් හැමටම පේන්නෙනෑ කියල හැමෝගෙම අත්දැකීම් අහනකොට හිතෙනව මොකද,
මම ඉපදුණු දා ඉඳල වයස 18ක් වෙනකං හිටියෛ ලොකු සොහොනක පිටිපස්සෙ ගෙදරට
පිටි පස්සෙ මුහුද සුනාමි වලට පස්සෙ තමයි එතනින් ගියේ,
ඉතින් අපි කිසිම කෙනෙක් කවදාවත් කිසිම දෙයක් දැකල නෑ
අනික සුනාමියෙන් පස්සෙ ගෙවල් නැති නිසා සොහොනෙ කුඩාරම්
ගහල උයා පිහාගෙන කෑව අපි බිත්තර බැදපු තැන්වල තමයි මිනී වලවල් තිබුනෙ.