පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @wanesatv
    @wanesatv  2 роки тому +870

    මීනු - 0711924883

    • @hiruwa4481
      @hiruwa4481 2 роки тому +26

      ආදරෙයි ❤️

    • @patthree
      @patthree 2 роки тому +45

      මොවුන්ගේ ජීවිතයට හානියක් උනොත් ඒකට වගකියන්න ඕනේ වෙනැස

    • @lalithkumara7162
      @lalithkumara7162 2 роки тому +8

      Ane metage tawa videos dannakooo eya episode deka baluwa wara gana mataka na thx wanesa

    • @dinushakaluarachchi6599
      @dinushakaluarachchi6599 Рік тому +5

      4r

    • @dinushakaluarachchi6599
      @dinushakaluarachchi6599 Рік тому

      @nadeekalakshan rr4

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 Рік тому +41

    ස්නයිපර් නිරෝත් අමතක නොකලයුතු විරයෙක් වැඩිඩෙක්. ❤❤ අද ජිවතුන් අතර හිටියනමි එයාගෙත් බිහිසුනු සුපිරි කතා සෙටිඑකක් අහන්න තිබුනා ❤❤ නිරෝ නොමැකෙන නමක්❤

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 2 роки тому +293

    SF යකෙක් මිනුගෙ තව කොටසක් ඕනි අය LIKE කරන් යමු

  • @nuwanpradeep7915
    @nuwanpradeep7915 2 роки тому +215

    අපිට මේම ගැම්මක් තියෙනවනන් මෙයාලගේ ලමයින්ට කෝම ගැම්මක් ඇත්ද තාත්තාගැන. ❤️🥺❤️❤️❤️❤️

    • @nimalrajapaksha9737
      @nimalrajapaksha9737 2 роки тому +4

      තැනේ හැටියට වැඩේකරල හොදයි

  • @chamaramadusanka3289
    @chamaramadusanka3289 2 роки тому +124

    මීනු කතා කරන විදිය තමයි සුපිරි ඇත්තටම අපිත් එදා එතන හිටියාවගේ දැනෙනවා...

    • @dinushkasihina9179
      @dinushkasihina9179 Рік тому +1

      එදා ඔයාලා එතන හිටියනම් ඔයාලට මීට වඩා සතුටක් දැනෙයි.......කොඩී සර්.මීනූ සර් කියන්නෙ අති දක්ශයෝ.....

    • @පැතුම්-ළ8ඪ
      @පැතුම්-ළ8ඪ Рік тому +3

      සිරාම ආසා හිතෙනවා අහන් ඉන්න

  • @dulas4614
    @dulas4614 2 роки тому +248

    මීනු.තව කොටසක් නොදැම්මනම් අඩුවක්.ඒ අඩුව පිරෙව්වට ස්තූති වනැසට.මීනු🔥💖

    • @SurengeS
      @SurengeS 9 місяців тому

      Mama kuwat kanthe menu aiyaga kathawa haiema lassanae

  • @dknanayakkara2320
    @dknanayakkara2320 Рік тому +25

    නිවෙදක තුමා ප්‍රශ්ණ කරන විදිය කතා කරණ විදිය. හරිම ලස්සනයි. මැදින් පැනලා කතාවට භාධා කරන්නෙත් නැ. මාරම. ලස්සනය. සුභ පැතුම්. චමුදිත වගෙ නම් වෙන්නෙපා

  • @roshanchathura3358
    @roshanchathura3358 2 роки тому +104

    යුද්ධය තාවකාලිකයි සොල්දාදුවන් සදාකාලිකයි❤️👑🌪️

  • @veerdarshana5759
    @veerdarshana5759 2 роки тому +378

    වේටර් මහත්තයෙක් ❤ දැක්කද මොන තරම් දක්ශයෙක් ජාතික වීරයෙක් උනත් නිහත මානීකම සහ අන් අයට ගරු කරන අපූරුව ❤

    • @akilagamaga
      @akilagamaga 2 роки тому

      එහෙම තමයි මල්ලි හමුදවෙ වැඩ කරන සිවිල් සේවක මහත්තුරු හැමෝටම අපි කතා කරන්නෙ නම කියල අගට මහත්තය කියලම තමයි. ඒ කාලෙ ලයින් වල වැඩකරපු හමුදව වගේම සිවිල් මහත්තුරුත් යුද්දෙට දායක උනා කොටි ඒරියා එකේ අතේ තුවක්කුවක්වත් නැතිව රාජකාරිය කර්පු මහ්ත්තුරු හිටිය.

    • @amalliyanage884
      @amalliyanage884 2 роки тому +5

      වේටර් මහත්තයෙක් කිවේ?? තේරැනේ නෑ. මන් මේ බලන ගමන් comment කරන්නේ

    • @smrbrabath4038
      @smrbrabath4038 2 роки тому +2

      @@amalliyanage884 tae ganath dila ban

    • @smrbrabath4038
      @smrbrabath4038 2 роки тому

      Cyprus nada inne

    • @lasithasameera5139
      @lasithasameera5139 Рік тому +1

      ගෞරවාන්විත මිනිසුන් ❤❤❤

  • @ashannuwanjana
    @ashannuwanjana 2 роки тому +113

    Sniper මීනු ❤️ ,එනකල් බලන් හිටපු වීඩියෝ එකක්.
    SF කොඩී💝
    SF AK 💝
    හිච්චා💝
    හක්කා 💝
    ගල්ටා💝
    SF එඩී💝
    කදිරා 💝
    මේ යක්කු සෙට් එකේ තව කොටස් ඕනී.thank you sajeewa ayya ❤️

  • @sandun8441
    @sandun8441 2 роки тому +43

    මරණය පැරදූ වීරයා ඔබට දීර්ගායු 🙏❤️. මුළු මහත් රටක් ණයගැතියි ඔබලාට අපි වෙනුවෙන් ඔබලාගේ මුළු මහත් ජීවිතයම කැප කළ වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️

  • @40s19
    @40s19 2 роки тому +85

    කලබල නැති පම්පෝරි නැති කියනදේ පැහැදිලිව කියන පට්ට වැඩ්ඩෙක්. එලකිරි කොල්ලෙක්. බ්‍රදර්.... ඔයාට ජය. අපිට මීනුගේ තව එකක් ඕන.

  • @upekshaherath1195
    @upekshaherath1195 6 місяців тому +14

    හිතාගන්න බැරි දැනුමක් මතකයක් සහ තමා කරන කාර්ය ගැන මනා අවබෝධයක් තියෙන සුපිරි නිර්භීත සිංහයෙක්.❤

  • @kanchanakumari4335
    @kanchanakumari4335 2 роки тому +28

    පලවෙනි කොමන්ට් එක මගෙන්
    ඉස්සර ඉදල තාමත් රනවිරුවන්ට ආදරෙයි .....ඒ වගේම සන්ජීව අයියෙ ඔයාටත් ආදරෙයි .මනුස්සයන්ට අමතක වෙලා තියෙන දේවල් ආයෙ මතක් කරල දෙනවට

  • @maheshkarunasinghe4769
    @maheshkarunasinghe4769 2 роки тому +16

    බෝලිංනම් බෝලිං. යුද්දෙනම් යුද්දෙ. ආදරෙයි මොහොමඩ් අමීර් 😍❤️

  • @sithum3641
    @sithum3641 2 роки тому +75

    නාඩි අල්ලලා බලන්න ගහන් නෑ...ආදරෙයි අපේ වීරයට...❤❤👌👌💪💪

  • @krishanthaamarathunga2492
    @krishanthaamarathunga2492 2 роки тому +52

    හරිම ලස්සන කතාව....චිත්ත රූප මැවෙනවා.සංජීව සහෝදරයා කොයිතරම් දිග උනත් බලන්න ආසයි.මීනු උඹ පට්ට වැඩ්ඩෙක් ...වීරයෙක්...ආදරෙයි.ගල්ටගෙ තව ඕන සංජීව අයියා ....❤️❤️❤️❤️

  • @amandakamalitha6554
    @amandakamalitha6554 2 роки тому +37

    සුපිරිම චරිත අපි අතරට ගේනවට වනැස සංජීව සහෝදරයට ගොඩක් පින්...ස්නයිපර් ගිනි අවිය අතේ තියාගෙන ඉන්නවා වගේ දැනෙනවා වීඩීයෝ එක බලන අපිට..පුදුම ගැම්මක් එන්නේ..❤❤❤❤ Sniper මීනූ..ආදරෙයි ගොඩක්

  • @nilankajayaruwan8532
    @nilankajayaruwan8532 2 роки тому +27

    වැඩ්ඩෙක් තමා.මරණය පෙනි පෙනි සටන් කරන්න හැමෝටම බැ.Proud oF You❤️

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 11 місяців тому +7

    මීනුගෙ cover photo එක මාර ලස්සනයි ❤.තමන්ගෙ තරුණ කාලය යුද්දය වෙනුවෙන් යොදවපු වීරයො👌🔥

  • @jagathchandana9241
    @jagathchandana9241 2 роки тому +20

    කතා කරන විලාශය හරිම පැහැදිලියි.අහන්න ආසයි.
    සුපිරි වැඩ්ඩා...⚘️👍👍❤️

  • @SHEN_xFF
    @SHEN_xFF 2 роки тому +1355

    මීනුට ආදරේ අය ඔක්කොම ලයික් කරමු 😍🥰

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 2 роки тому +125

    අපේ කාලේ දුටු ජාතික වීරයන් 💚 තව තවත් මෙවැනිම වැඩසටහන් සඳහා කැදවාගෙන එමට ඔබට දහිරිය ශක්තිය ලැබේවා...සංජීව ඔබ දෙපලට තෙරුවන් සරණයි..!!💚❤️

    • @SanatiraSanatira
      @SanatiraSanatira Рік тому

      අපේ කාලේ විරැවන්

  • @yoube22-f6u
    @yoube22-f6u 2 роки тому +21

    පලවෙනි කොටස ආයෙම බලල දෙවෙනි කොටසත් බැලුව .හරිම ප්‍රියමනාප පුද්ගලයෙක් 😍

  • @pathumranasinghe3825
    @pathumranasinghe3825 2 роки тому +17

    මාරම වැඩ්ඩෝ අප්පා..කොඩියා ,මීනූ මරු අය්යේ ඔයාලා.මෙයාලා එකතු කරල common program එකක් කරන්නකෝ අය්යා

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 роки тому +129

    මීනුගේ දෙවනි වැඩසටහනක් නිතරම ඉල්ලපු කෙනෙක් මම.... බිහිසුණු ක්‍රියාන්විත රැසක් සිදුකළ සුපිරි වීරයෙක් කොඩීලා එක්ක හිටපු.... ❤.

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 2 роки тому +31

    මිිනු,කොඩි්,හක්ක,ගල්ටා🇱🇰❤️.වැඩ්ඩොතමා..

  • @dinna___1099
    @dinna___1099 2 роки тому +115

    රණවිරුවෝ....👑 අපේ විරුවන් වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ හිත් තුළ තියෙන ගෞරවය සාදාකාලිකයි...❤️❤️❤️ කනගාටුවට කරුණක් නම් මේ විරුවන් කළ සියලු කැපකිරීම් සමහරක්ට එක් නිමේෂයකින් අමතක වීමයි..💔

    • @nethu225
      @nethu225 Рік тому +1

      ඒ අපේ සිංහලගේ හැටි මොනදේ කරත් සතියයි කොටි ආවොත් /සුනාමිආවෝත් /ගංවතුර අවොත් තමයි මේ හමුදාවේ රණවිරුවා මතක් වෙන්නේ කොටියා කියපු කතාව සිංහලයට මොකක්ද දන්නවද මොනවා කරත් සතියයි මතක කියලා එක ඇත්ත

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 2 роки тому +79

    මිනු කියපු ස්නයිපර් කේතු (රනසිංහ)ගේන්න පුළුවන් ද සංජීව අයියා.ඕනි කියන අය LIKE කරන් යමු

  • @damithgamage4446
    @damithgamage4446 Рік тому +9

    වෙඩි නම් වෙඩි.sf මීනු💜️💜️💜️ .ආයු රකංඛන්තු ආවඩා 🙏🙏🙏.මීනු ගේ තව කොටසක් ඕනි.ස්තූතියි වනැසට 🙏

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 роки тому +11

    සුපිරි චරිතයක් .කියද්දි අහන් ඉන්න ආසයි .වීරෝදාර රනවීරුවෙක් .මිහිපිට අපිට නම් ඔබයි දෙවිවරුන් .වනැසට ආදරෙයි.මෙ වගේ වැඩසටහන් කරනවට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashmikadesilva406
    @rashmikadesilva406 2 роки тому +435

    මීනුත් එක්ක තව එකක් ඕන කියන අය කො ❤️❤️❤️❤️❤️❤️🇱🇰

  • @rajithanilusha5443
    @rajithanilusha5443 Рік тому +10

    කට්ටිය හරි එකමුතුයි ඉතින් හරි විනෝදේ තමයි හිටියෙ ඔය කොඩීලා එහෙම ඉන්න තැන ඉවරයි ඉතින් 😍💞💪 අනාගතයක් ගැන කිසිම තේරුමකුත් නෑ. ඒවා හිතන් කාලෙකුත් නෑ ඉතින් මමනම් ජීවිතේට හිතුවෙ නෑ මෙහෙම ඉන්න පුළුවන් වෙයි කියලා. ඒ වචන ටිකට මොකද්දෝ වෙනවා මරුට සිනාසෙමින් සතුටින් හිටිය මිනිස්සු. කොහෙදි හරි දැක්කොත් දනගහලා වඳිනවා 🙏🙏

  • @ishansathushka9610
    @ishansathushka9610 2 роки тому +10

    වස්කෝ ගේ දෙවන කොටසක් ඕන අනිවරෙන්ම.. පැයකට වැඩි එකක්. ඔක්කොම බලනව දාපු ගමන් සුපිරියි💪👍

  • @ChanduBhagi
    @ChanduBhagi 3 місяці тому +2

    දැනෙන්න ලස්සනට කතා කරනව... අනේ ආදරෙයි මීනූ... තව එකක් තිබ්බ නම් මරු..❤❤❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +10

    මිනු සුපිරි වැඩ්ඩේක් කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා 👍🙏💗

  • @tippermania5665
    @tippermania5665 2 роки тому +49

    මම නං කලින් දැකපු යකා SF කොඩී, හැබැයි මීනු කියන්නෙ ඒ යකාටත් වැඩිය පට්ට යකෙක් ❤️❤️🤘

    • @adithyaprasanjana1851
      @adithyaprasanjana1851 Рік тому +4

      kodi waddek

    • @shironawarathne7691
      @shironawarathne7691 Рік тому +4

      මං sf කොඩී සර්ටයි.ස්නයිපර් මීනූ සර්ටයි දෙන්නටම කැමතී....❤එයාලගේ ගැම්ම.... 😊🥺අපේ බාප්පත් හිටියනම්...😢😢😢😢 👮‍♂️

    • @kamalmadusanka9562
      @kamalmadusanka9562 Рік тому

      ​@@shironawarathne7691eknma kodi ❤

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 роки тому +66

    අනිවාර්යයෙන්ම මීනු.. දැක්කම බයහිතෙන්න ගහන්නඕනි ⚔️.. මීනු කියනවාවාගේ වනැසට පුලුවන්නම් ඒ තැන්වලට යන්න බලන අපිට ගොඩාක්වටිනවා ඒක.. ආකෘතිය දැන් පොඩ්ඩක් වෙනස්කරන්නඕනි සංජීව.. මගේ යෝජනාවක් තියෙනවා පුලුවන්නම් මැප්එක දානවාවාගේ මේ කතාතුල කියවෙන වෙපන්වලත් පොඩි ෆොටෝඑකක් දාන්න ඒවෙලාවට.. මොකද දැන් මේ වැඩසටහන් කෙල්ලොත් බලනවා.. කතාව සමග අවබෝධයත් ඒ විදිහටම දෙන්න පුලුවන්නම් වැඩසටහනේ ගුණාත්මකභාවය තවත් වැඩිවෙනවා.. මට ඇත්තටම ඕනි මේ වැඩසටහනේ ගුණාත්මකභාවය තවත් ගොඩාක් වැඩිවෙනවා දකින්න.. මොකද මේකතමයි බලන්න වටිනම වැඩසටහන ❤️

    • @bgkgayashan
      @bgkgayashan Рік тому

      Ehenam meya ekkam yanna wnewa. Api dawask giya. eth ehema hoyanna amarui.

    • @pamodlahiru3873
      @pamodlahiru3873 Рік тому

      Net eke hari youtube eke hari search karala blnna mn nm e welema idea ekak ganna bai nm location balanawa thannikulam wewa ehema pattama location ekak 😊loku size wawak

  • @nuwanadikari4603
    @nuwanadikari4603 2 роки тому +11

    ඔබතුමාට දීර්ඝායුශ වෙිවා.වනැසට ජය

  • @upaliu9008
    @upaliu9008 2 роки тому +7

    ආසාවෙන් බලන් හිටියෙ මේ වැඩසටහන එනකන්.. 💖💖 ස්තූතියි සංජීව අයියේ 🙏 🙏 බුදු සරණයි රණවිරුවො සෙට් එකටම💖💖

  • @CHATHUWA757
    @CHATHUWA757 2 роки тому +11

    කොඩී වගේම තමා මීනූ ❤️ පැහැදිලි කිරීමෙන් රෑප මැවිලා පේනවා ❤️ ඉක්මනටම මීනුගේ තව එකක් ඕනේ ❤️🙂

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 роки тому +37

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏 අනිත් සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

    • @gangamiss432
      @gangamiss432 2 роки тому

      Mage.mallita.deweyange.araksawa.labewa.oya.hoda.werayak.mata.hare.sathutui.malli.oyata.akkagen.hamadama.aseiwada.labenawa.oya.hare.daksai.oya.verayak......werayak
      ..api.ratata...🙏🙏

    • @dilshanchamoth
      @dilshanchamoth Рік тому

      සුපිරි වැඩ්ඩේක්

  • @prasadchandimal4553
    @prasadchandimal4553 Рік тому +20

    මතක නෑ කීවෙනි වතාවටද බලන්නේ කියලා.....තව එකක් ඕන මීනුගේ

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 роки тому +13

    "..වෙඩි නම් වෙඩි.." ස්නයිපර් මීනු...
    සුපිරි වැඩ්ඩෙක් ..

  • @dunilwijayasiri6641
    @dunilwijayasiri6641 Рік тому +10

    සුපිරියටම පැහැදිලි කරනවා. කතාව අහන්න ඉන්න ආස හිතෙනවා ❤😍😘

  • @janidu-03
    @janidu-03 2 роки тому +39

    මේ වගෙම අත් දැකීම් ටික අහන්න අද නීරොත් හිටියනම්😥

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 Рік тому +1

      නිව්රෝ ,
      හලක ගාමිණී

  • @amithathukorala9859
    @amithathukorala9859 2 роки тому +11

    මෙම වැඩසටනට මම සුබ පතනවා.... තව තවත් මෙවැනි රණ විරුවන් ගැන වැඩසටහන් කරන්න ලැබේවා!!

  • @suddiff1864
    @suddiff1864 2 роки тому +61

    තවත් ආසම කෙනෙක් තමයි මීනු..බුදු සරනයි..

  • @darkxstudiocreations
    @darkxstudiocreations 5 місяців тому +2

    හැමදාම කියනව වගේ මේ ඉන්නෙත් දක්ශයෙක්. අදට මම හිතන්නේ අවුරුදු 15ක් යුද්ධය ඉවර වෙලා. නමුත් මොවුන් කල වික්‍රමාන්විත අද අවුරුදු 15කට පසුව රටේ ජනතාව දැනගන්නේ අහන්නෙ අත් විදිනවා වගේ යුද්දේ තප්පර විනාඩි කිහිපයක් ජිවත් කරවන්නේ වනැස ඔබ තුමා. අදටත් මොවුන්ට අප හදවතේ ඇති ගෞරවය අසීමිතයි. තෙරුවන් සරණණයි ❤❤❤

  • @maleeshaabishek3216
    @maleeshaabishek3216 2 роки тому +20

    මාගෙ යාලුවෙකුත් ඉන්නෙ sf එකෙ උව දැක්කහම පට්ට ගැම්මක් එන්නෙ ආදරෙයි සැම රන විරුවන්ටම

  • @suranjisamantha5535
    @suranjisamantha5535 2 роки тому +5

    Yes, Sanjeewa thank you so much.we are waiting for this discussion .thanks again 🙏

  • @rasikarajapaksha5996
    @rasikarajapaksha5996 2 роки тому +5

    විඩීයෝ 2 බැලුවා හොද පැහැදිලිව කතා කරනවා තෙරුවන් සරණයි දෙපලටම

  • @BINගෝ
    @BINගෝ 2 роки тому +4

    Kodi aiya wagema niyamata kiyanawa kathawa..👌👌,, budu sranai dev pihitai ..🙏🙏

  • @supunpiumal9381
    @supunpiumal9381 2 роки тому +10

    සුපිරි දක්ශයෙක්💪💪 තෙරුවන් සරණයි !! අපේ වීරයන්ට❤️❤️

  • @Thuzhan
    @Thuzhan 2 роки тому +157

    කොඩී සර්ගේ 6ත් ඕනි කියන අය ලයික් කරන්න🥺❤

  • @isharamaduwanthi1775
    @isharamaduwanthi1775 2 роки тому +20

    අනේ මීනුගෙ තව වීඩියෝ එකක් ඉක්මනින් ඕනි 🥺❤️

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 2 роки тому +10

    අම්මෝ මීනුගෙ තව එකක් එනකම් බලාගෙන හිටියෙ 😍❤️❤️

  • @sahannimesha859
    @sahannimesha859 2 роки тому +25

    බිහිසුණු කතාව ලස්සන කරා ඒ කතා විලාසයයි ඒ වචනයි. දීර්ඝායුශ හැම රණවිරුවකුටම❤

    • @SameerAPathuM-SP
      @SameerAPathuM-SP Рік тому

      මිනු තවත් කොටසක් ඔන..

  • @AU_aup
    @AU_aup 2 роки тому +15

    24:14 නෑ අපි SF කියලා ඇගේ හයියට කරන් නෑ. හැමෝටම ඇහුන්කන් දෙනවා 👌

  • @niroshi5943
    @niroshi5943 2 роки тому +7

    බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sureshmadusanka6077
    @sureshmadusanka6077 4 місяці тому +1

    සුපිරියටම කියාවා කැප්ටන් කොඩී සර් වගේ ...ගැම්මක් තමා...ආයේ තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි සියලුම රනවිරුවන්ට...මියගිය සියලු විරුවන්ට..අමා මහා නිවන් සුව.ලැබේවා..

  • @kunchanapasindu1780
    @kunchanapasindu1780 2 роки тому +28

    ඉන්න බැරි කරන්නද මැට්ටො හදන්නෙහ් 😍 අද එයිද හෙට එයිද කියලා බලාගෙන හිටියේ අපේ යකෙක් 💪🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 роки тому +2

    තවත් වීරෝදාර විරුවෙක් ජයෙන් ජයම වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා බුදු සරනයි තෙරුවන් සරනයි ..... නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 2 роки тому +14

    ලක් මෑණියන් බිහි කල තවත් අති දක්ෂ වීරෙක් මිනු කියන්නේ.බුදු සරණයි දෙවි පිහිටයි..!🙏🙏👈❤

  • @isumabeywickrama
    @isumabeywickrama 2 роки тому +25

    මල් තියල වදින්න ඕන මිහිපිට දෙවිවරු ❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 роки тому +10

    මිනුගේ තවත් වැඩසටහනක්‌ කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ 🙏♥️

  • @shewonneez7090
    @shewonneez7090 Рік тому +2

    ඒ හිනාව එක්ක කතා විලාසය හරිම ලස්සනයි මීනු අයියේ ඒ වගෙම මොරාල් එක කියලා වැඩක් නැහැ ඉතිම්❤💪🙏

  • @BanukaLaksilu
    @BanukaLaksilu 2 роки тому +20

    මීනුගෙ තව වැඩසටහනක් ලගදිම ඔනෙ සංජීව අයියේ❤️

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 Місяць тому

    බුදු සරණයි සර්..🙏 රටට කළ සේවයට ස්තූතියි සදා ණය ගැති අපි ඔබට 🥺🙏🙏🙏

  • @pradeep9873
    @pradeep9873 2 роки тому +27

    අපේ කාලයේ දසමහ යෝධයෙක්...❤️❤️

  • @tharinduweeravardana
    @tharinduweeravardana 6 місяців тому +1

    Ubalata fatta adarei macho. ආස හිතෙනවා sf එකට යන්න මෙහෙම කතා කරනකොට❤

  • @tharindusrimal9407
    @tharindusrimal9407 2 роки тому +8

    අහන්න ආස කතා.ආදරෙයි වනැස ටීවී❤️

  • @washeemsusikelum9621
    @washeemsusikelum9621 2 роки тому +11

    නීරෝ ගේ video 1k තිබ්බනම් මේ වගේම 😢😢 respect 🙏🙏
    RIP 🙏🙏🙏🙏නීරෝ

  • @themiracle2246
    @themiracle2246 2 роки тому +42

    3 වෙනි කොටසත් ඕනෙ සංජීව අයියෙ ❤️

  • @asankakumara5104
    @asankakumara5104 8 місяців тому +1

    ස්නයිපර් මිනු ආදරෙයි ...එවගේ ම රටන වටින වීරයෙක් නැති උනා අද හිටියානම් ....😢😢😢ස්නයිපර් නීරෝ මන් ආසම චරිතයක්.. නීරො ගේ එකක් දාන්නකො අයියෙ

  • @malindanimsara647
    @malindanimsara647 2 роки тому +5

    Sniper මීනු පට්ට වැඩ්ඩෙක් සන්ජීව අය්යෙ තව එකක් ඔනි මිනු ගෙ.. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @surangapremadasa2138
    @surangapremadasa2138 Рік тому +1

    අම්බෝ 10පාරක් විතර බැලුවා ඒත් මදී ආදරෙයි මීනු අයියා ❤❤❤ ඒ මොරාල් එක ❤❤❤

  • @gaiya2552
    @gaiya2552 Рік тому +3

    අඩේ ඒක නම් සුපිරි.කතාව කියනකොට ඔලුවේ ඒ විදිහට සීන් එක පේනවා.❤

  • @arunapriyanga9411
    @arunapriyanga9411 Рік тому +1

    මෙියාගේ කාතා අහන්න ආසයි. බුදුසරණයි😍😍

  • @ravinduchanaka2304
    @ravinduchanaka2304 2 роки тому +15

    සංජීව අයියේ ස්නයිපර් මිනෝ එක්ක එයා ඔය mission කරපු තැන්වලට ගිහින් වැඩසටහානක් කරන්නකෝ plz ඒ තැන් බලන්න ආසයි .

  • @sunethrarathnayake8713
    @sunethrarathnayake8713 2 роки тому +1

    Puthe oya ape pinata pahala una daruwek. Oyala nisa ada api husma ganne. Oyata budusaranai 🙏🙏💚💚

  • @damithsampath1439
    @damithsampath1439 2 роки тому +18

    වෙලාව එනකම් බලන් හිටියේ ..ගොඩක් ආස කරන චරිතයක්..ආදරේ හැමෝම රණවිරුවන්ට...❤️❤️❤️

    • @dinushkasihina9179
      @dinushkasihina9179 Рік тому

      සර්ගේ කතා තව ගොඩක් තියනවා....තවම කාලක්වත් කීවේ නෑ......

  • @ashenuditha5393
    @ashenuditha5393 2 роки тому +12

    තාමත් වෙඩි නම් වෙඩි සුපිරි රණශූර මීනු 💪🔥

  • @obedekanayake9461
    @obedekanayake9461 2 роки тому +18

    අපේ රටෙ, අපෙ එකෙක්... රජරට අපි...❤️❤️ ආදරෙයි මීනු..❤️❤️

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 2 роки тому +14

    සුපිරි වැඩ්ඩො තමයි ලංකාව බේරගත්තු 😍😍

  • @winstondennis5301
    @winstondennis5301 Рік тому +1

    Ane Amme veera mathakayan. Feel like I’m you brother. You’re a hero❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilinabandara365
    @thilinabandara365 2 роки тому +20

    මම කැමැතිම රණවිරුවා තමා ස්නයිපර් මීනු😍😍😍

  • @HettiaracchilageSunilwijesekar
    @HettiaracchilageSunilwijesekar 5 місяців тому +1

    සුපිරි වැඩ්ඩෙක්‌ සුපිරී 🌹🌹🌹🌹🌹

  • @chathurangasilwa5698
    @chathurangasilwa5698 2 роки тому +41

    ඇත්තටම කියන තැන්වලට ගිහිල්ලා වැඩ සටහන කරන්න තිබ්බානම් .ඒ තැන් අපිටත් බලාගන්න.කරන්න පුලුවන්නම් වටින වැඩක් සන්ජීව අයියේ

  • @kumararanaweera4434
    @kumararanaweera4434 2 роки тому +1

    Niyamai aiye math asai me virayonva live bala ganna.oyatath thavath me vage virayo hamba veva jaya veva aiye.bs

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +4

    සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 5 місяців тому +1

    බොහොම පිං නිදහසේ ඉන්න රටක් හදල දුන්නට 🙏

  • @Tharusha07
    @Tharusha07 2 роки тому +6

    නිරෝ හිටියා නම් ලොකු කතාවක් අහන්න තිබ්බා🥺❤️

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv Рік тому +1

    කොමාන්ඩො ⁣අයගෙ මම දැක්ක දෙයක් හරිම නිහතමානී...මගෙත් යාළුවො ඉන්නවා උන් මාරම හොදයි..සමහර පොලිස් ගියපු උන් ඉන්නවා එක පතෙ කාපු උන් කැම්රි ලයින්

  • @shakilaperera9075
    @shakilaperera9075 2 роки тому +6

    සුපිරි අදත් ❤️✨️දානකන් බලන් හිටියේ ❤️

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 роки тому +13

    නීරෝ ත් හිටියනමි අද මෙි වැඩසටහනේ ඉන්නවා.😥😥😥

  • @levindulasith5954
    @levindulasith5954 2 роки тому +16

    ස්නයිපර් මීනුගේ ඊලග කතා ටික අහනකම් ඉවසිල්ලක් නෑ දැන් නම් 😍

  • @ranasingheruwansanjeewa700
    @ranasingheruwansanjeewa700 2 роки тому +7

    සුපිරි වැඩ්ඩෙක් මීනු ආයේ.❤❤❤
    ස්නයිපර් කෙතුගෙත් එකක් ගේමුනේද.

  • @oshansameera7616
    @oshansameera7616 2 роки тому +2

    සුපිරි චනල් එක මගහැරුනු වීඩියෝ එකක් නැති තරම්...තුන් වෙනි එකත් ඕනේ..ආසම චරිතයක්

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 2 роки тому +10

    ඒ කාලේ මැවිලා පේනවා මීනු සුපිරි වැඩ්ඩෙක් 🖤