Sir even now people call china related things as sino. For example Sino- Japanese war which happened which was a part of world war 2. So can't it be Sino gama becoming Seeni Gama
Sudda wilpattuwa seal kara kiyana kathawa piliganna behe. Read Robert Knocks story. That is 1679. Even at that time that area had been separated from Kandy kings rule and was a jungle. And who did that separation?. Non other than the Vanni weddas; the present day Kurunegala type who destroy the archaeological monuments.
There is a street in Maradana... in Colombo.. there you can see only Chinese who came here 1800s. And they live here and speak sinhala and very peaceful people....
මේ වගේ වැඩසටහන් අහන්න ඕන රටේ බලධාරීන් ..ඉතිහාසයේදී හිටපු පාලකයෝ රඡවරැ මොනතරම් දූරදර්ෂී රඡවරැද කියලා…බොහෙම ස්තූතියි 🙏🏻
ස්තුතියි ...
මෙම වැඩසටහන මා මුලින්ම නැරඹීමට පටන්ගත්තේ 2024.04.01 සිට. History repeat මේක දැන් හොදටම තේරෙනවා. මම පුදුමවෙනවා මෙ කියපු දේවල් එක්ක දැන් වෙන දේවල් බලද්දී. හිතාගන්න බෑ. මේ වැඩසටහන live බලනවට වඩා හොදටම තේ රෙන්නේ අවුරුදු 2ක් පහුවෙලා බලන එකෙන්. අනාගතේ කියන වැඩසටහන්ක් මේක. 😲👌
කරුනාකර අසභ්‍ය ලෙස මෙහි comment කරන අය block කරන්න. තම විකාරරූපී අදහස් අනුමත නොකර අය හට ඉතා පහත් ලෙස අමතන අය දුටිමි.
බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න විකෘතිකයෝ දන්නේ අපහාස කරන්න විතරයි. උන්ව බ්ලොක් කරාට වැඩක් නෑ.. ඒ පුද්ගලයාම වෙන එව්ව හදාගෙන එනව අපහාස කරන්න...
@@dtakamalakirthidissanayake9770 ඒක හරි
@@dtakamalakirthidissanayake9770 මාත් දැක්කා අර oliver kiyana ekame suddek ge namak dan
පිස්සු කියවන්නෙ,
@@fai3379 Yes.
මෙහෙම දැක්මක් දැන් පාලකයන්ට නෑ සර්...බලන්න ඒකාලේ රජවරු අපේ රට කොච්චර ආරක්ෂා කලාද කියලා...දැන් ඉන්න එවුන් අපේ රට විකුණනවා
මේ වැඩසටහන බලධාරීන්, නිලධාරීන් අසත්වා!
අපේ රටේ දැන් ලොක්කෝ පුන්චි දෙයක් ඉටු කරන්න චක්‍රලේකන, සැලසුම් නහුතයක් හදනවා. අන්තිමේ කිසිම දෙයක් ඉටු වෙන්නෙ නෑ. ඒත් අපේ සමහර රජවරු කොච්චර ප්‍රායෝගිකද? එතුමන්ලා අපේ පොළවට සුදුසුම සැලසුම හදලා. දැන් ලොක්කෝ රටින් ආනයනය කරනවා සැලසුම්. මෙහේ ඇපල් හදන්න හදනවා.
මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. සර් කියලා දෙනකන් - මෙච්චර කල් ඇයි මේ ඉතිහාසය හංගලා කොඳු කැඩුවේ?
the great kings of our great history, may all of you attain the supreme bliss of nirvana
💔💔 අතීතයේ උන දෙයක්, දැන්වෙනදෙයක් දශක ගණනක්, සියවස් ගණනක් බලපෑම් වෙනවනම්,🏆 අපේ රටේ වර්ථමාන සැලසුම් සකස් කරන්නේ සියවස දශක ගාණක් තියා බලය තියෙන අවුරුදු #පහටවත් නෙමේ🧠💩,
ඒක මොනතරම් අදූරදර්ශීද,
එතකොට හිතන්න දැන් රටේ දේශපාලනයේ ක්‍රියාත්මක වෙන මේ #එදාවේල හොයාගන්න කරන අදූරදර්ශී සැලසුම් වල ප්‍රතිඵල ප්‍රතිවිපාක තව දශක සියවස් ගානක් යනකන් අපිට විඳින්න වෙයි🧠🧠🧠💔💔💔💔⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
ස්තූතියි
❤️👍🙏
Ethama watina katha bahak.oba depalage me weyama thawa duratath idiriyata gena yemata shakthiya dhahirya labewa.theruwansaranai.
මහැදුරුතුමනි , සීනි ( හිනි )-ඉනිමං බෑ ගම සීනිගම වූවා නොහැකි ද. එගම හෝ තදාසන්න පෙදෙසේ චීන සබැඳියාවක සාධක නැත.
සීනිගම රජ්ගමට වඩා වඩාත්ම ළඟ හික්කඩුවට 😘
Great discussion
Real appreciate several theories have been explained
Thanks for the very good overview on the activities related to the period of King Wasabha's rule.
Good story I like
.
J
&
අනුරාධපුරේ ඉන්න රජවරු සීනිගම වගේ දුර ප්‍රදේශයක් ගැන කොහොමද විස්වාසවන්ත තොරතුරු ලබා ගත්තේ.. රජවරු ඒ වගේ දුර ප්‍රදේශ වලට ගියා ද??
ක්‍රි.ව. 1815 ට පෙර අපේ රටේ මිනිසුන් ,දඹදිව බුද්ධ චරිතය හා සම්බන්ධ ස්ථාන වැඳ පුදා ගැනීමට ගිය බවට තොරතුරු තියෙනවාද.....
ඉන්දීයාවේ ශිව දේවාලෙක දුටු ගැමුනු රජතුමාගේ කාලේ භික්ෂූන් වගයක් සංචාරය කල බවට සාදක හම්බවෙලා තියෙනවා
කිත්සිරි මෙවන් රජතුමා ගයාවේ විහාරයක් හැදුවා සමුද්‍රගුප්ප අධිරාජ්‍යාගෙන් අවසර අරන්..
හරවත් දේශනයක්
😀
Sir even now people call china related things as sino. For example Sino- Japanese war which happened which was a part of world war 2. So can't it be Sino gama becoming Seeni Gama
❤️
ලංකාවේ රජවරු ඉන්දියාවේ ගියේ නැද්ද. බුදුන් උපන් ස්ථානය. බුදු වූ ස්ථානය පිරිනිවන් පෑ ස්ථානය වදින්න ගියා කියලා විස්තර තියනවද,??
ඔය ප්‍රශ්නය අහන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියල කියන කට්ටිය. ඔබත් එහෙමද?
බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ තැන් 3ක් ලංකාවේ තියෙනව කියල කියන තැන් වන්ඳනා කරන්න කවුරුවත් ගිහිල්ලා නෑ. යන්නෙත් නෑ...
හැබයි බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ස්ථාන 16 වැඳගන්න මිනිස්සු, එදත් ගියා අදත් යනව. හෙටත් යනව.
ඉන්දියාවේ වඳින්න නෙමේ බිස්නස්වලට දේවානම්පියතිස්ස රජතුමා අශෝක රජතුමාත් එක්ක ඩීල් ඒකක් දාගන්න කට්ටියව යැව්ව වෙලාවේ තමයි අරිට්ඨ කුමාරයා දැක්කේ මගධයේ ඉන්න භික්ෂූණ් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියන කට්ටියටත් ඒක හරි කියා ගන්න පුලුවන් අරිට්ඨ කුමාරායා හින්ඳ. නැත්තම් අපිත් අල්ලාහු..අක්බාර් තමයි...
ඒ විස්තර දැන ගන්න. මේක ua-cam.com/video/kM1b-AV86Bg/v-deo.html බලන්න.
@@dtakamalakirthidissanayake9770
නැ. මං කියන්නේ නෑ බුදුන් වහන්සේ ලංකාවේ කියලා. රාජ් සෝමදේව මහත්තයා කියලා තියෙනවා අපේ රජවරු නැව් වලින් ගමන් කල විස්තර තියෙනවා කියලා. මං අහන්නේ අපේ රජවරු බුදුන් වහන්සේ 3 වරක් වැඩිය රටට මේ තරම් පුද සත්කාර කලා නම්, බුදුන් වහන්සේ ගේ තෙමගුල සිදුවූ තැන් වලට අනිවාර්යෙන් යන්න ඕනෙ. ඒවගේ විස්තර තියෙන්න ඕනෙ. ඉන්දියාවට ගියානම් ඒවගේ නැව් වාර්තා තියෙන්න ඕනෙ. පුළුවන් නම් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න
Sachintha Madusanka!!!
මම අනුමාන කරන්නේ අපේ රජවරු ගියා නම් ගියේ ක්‍රි.ව.1200ට කලින් හිටපු රජවරු කියලා. ක්‍රි.ව.1200ට පස්සේ ඉන්දියාවේ ඇතිවුන මුස්ලිම් ආක්‍රමණවලින් සම්බුද්ධ සාසනයට බරපතල ලෙස හානි කරල තිබ්බේ. ඉන්දියාවේ යන්න බෑ. බෞද්ධයෝ මරනවා. එහෙ ඉන්න බැරිව, ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ඒ කාලේ ලංකාවට ආවා.
ගජබා රජතුමාගේ සීයා තමයි වසභ රජතුමා. ඊලඟට ඒ කථාව මහාචාර්යතුමා කියයි. ගජබා රජතුමා සහ ඉන්දියාවේ පත්තිනි දේවාලයක් සම්බන්ධ කථාවක් තියෙනව. ගජබා රජතුමා ඉන්දියාවේ ගියෙත් මෙහෙන් අරගෙන ගිය කට්ටිය ගේන්න. මම හිතන්නේ ලංකාවේ රජවරුන්ට ඉන්දියාවේ වන්ඳනාවේ යනවට වඩා මෙහාට වෙලා තමන්ගේ කිරුල ආරක්ෂා කරගන්න වැඩ කටයුතු කරන ගමන් අපිටත් වඳින්න පුදන්න තැන් හදල දෙන්න, වැව් ආදිය හදල දෙන්න වෙහෙසවුනා කියලා.
@@dtakamalakirthidissanayake9770ඉන්දියාවේ බුදු දහම සම්බන්දයෙන්, බුදුන්වහන්සේ හෝ රහතන් වහන්සේලා නමින් තිබෙන සෙල්ලිපි මොනාද? අශෝක සෙල්ලිපි හැර..
Oba thumanla wage aya thamai agriculture wage department wala head wenna one.
අපටනැතිරටක්වගේ,අපටකියන්නෙ
අශෝක අදිරාජයා තමන්ගේ අසල්වෙසියා උන පෙර්ශියාව බුදු දහම වියාප්ත කලේ නැත්තේ ඇය් ?
ව්‍යාප්ත කරනව කිව්වේ ඉස්ලාම් වගේ එකක්ද බුදු දහම 🤔
Ubala marama gemak gahanwa neda
නිතරම බලන්නෙ අපේ අනන්‍යතාව කාට හරි පාවා දෙන්න. ඉන්දියාවෙන් බුදු දහම ආවලු. ඉන්දියාවෙන් සිංහලය ආවලු. ඊට පස්සෙ දෙමළු කිව්ව මුල ඉඳල හිටපු උන් අපි කියල. තොපේ වැරැද්ද.
අනන්‍යතාව පාවා දෙනවනම් ඒක වැරදි තමයි දෙමෙල්ලුන්ට කිසි අයිතියක් නෑ මේ රට උන්ගෙ කියන්න.... ලංකාවට ආව විජයද සිංහල නෙමෙයි හැබැයි දෙමලත් නෙමයි.... ආර්ය වංශිකයෙක් දෙමෙල්ලුන් හිටියෙ දකුනු ඉන්දියාව මිසක් උතුරැ ඉන්දියාව නෙමෙයි.... උත්තර ඉන්දියාවේ තියන භාෂාව සිංහල භාෂාව ට සමානයි බුදු දහම නිසා තමයි සිංහල භාෂාව හැදුනේ ඒ ඉන්දියාව කතාකරන සිංහල භාෂාව ට සමාන භාෂාවේ අක්ෂර නැත...ඒ භාෂාව කැඩිල තමයි සිංහල භාෂාව හැදුනේ..... දෙමෙල්ලුන් ආවේ ආක්‍රමණ වලින්......
@@tharusha561 අනෙ පල බල්ලො යන්නෙ කොච්චර සිංහල භාශා වෙ තියෙනවා ද
සංස්කෘතික.වචන,
මොකො යකො මාත් හින්දි ඉගෙන ගන්න කෙනෙක් එක ගොඩක් වචන සංස්කෘත
හැබැයි එකම වෙනස
අග හල් ශබ්දය යන්නෙ,ඊගලට දේවනාගරි හෝඩිය හා අපේ හෝඩි ය සමහර තැන් හැර ගොඩක් තැන් වල
සිංහල හෝඩිය විදියට අකුරු යන්නෙ
එකම වෙනස එහෙ ඇ,ඈ නැ,
අපෙ නැති වෙන අකුරු තියෙනවා ඒ ගොඩක් මැතක ආපුවා.
Urumayata hena gahhala
I hope that you are not bribed by the Chinese!
the same question, it's a huge doubt, our country in big chaos right now no idea whos to belive
don't mention Jala Badda our politicians love that word.
Sudda wilpattuwa seal kara kiyana kathawa piliganna behe. Read Robert Knocks story. That is 1679. Even at that time that area had been separated from Kandy kings rule and was a jungle. And who did that separation?. Non other than the Vanni weddas; the present day Kurunegala type who destroy the archaeological monuments.
ඒ කියන්නේ විල්පත්තු කැලේ අස්සේ නෂ්ටාවශේෂ නෑ ??
@@lalithwimalanath9253 that was the cradle of ancient Sinhala civilization.
මුන් අශෝකල පටලල. දීප වංශය කියන්නෙ දීපදෙකේ වංශ කථාව. මුන්ට ඉස්සෙල්ල දීපයයි, මහා භූමිස්කන්දයකයි වෙනස කියල දෙන්න ඕන. හින්දූන් කියන හැම එකක්ම මුන් ඇත්ත කියල ඉන්දියාවට දුන්නා. ශාස්ත්‍රීය බහුබූත වැරදියි කියල අන්තිමට සාමාන්‍ය මිනිස්සු කියන්න ගත්ත.
ඉස්සෙල්ල කථා කරපියව් චීනෙ තියෙන අවුරුදු දහස් ගණනක් පරණ නාවික යාත්‍රා ගැන.
චයිනා බේ කියල තියෙන්නේ චීනය තියෙන්නේ ත්‍රිකුණාමලනේ. චීන වරායත් තියෙන්නේ.
ෆාහියන් භික්ෂුණ් වහන්සේ කෙලින්ම වරායෙන් බැහැල මහාවාලුකා එකෙන් එහා පැත්තට පැන්න කියල දොස්තරද මොකෙක්ද එකෙක් ඇවිල්ල මිථ්‍යාර්ථයේ වීඩියෝ තුනකම කිව්වේ....... තවත් මොකටද චීනය ගැන කථා කරන්නේ... සාදු සාදු කිව්ව නේද එව්වට...
ඒ උඹල දන්න තරම. ඕකම ඉන්දියාවට දාපං. උඹල මී හරක් කිව්වෙ ඒකයි. අපි ඔය පොත් ඔක්කොම කියෙව්ව. උඹල එකක්වත් කියවල නෑ. පිරිවෙණෙයි, විශ්ව විද්‍යාලෙයි දෙන වැරදුනු පරිවර්තන කියවල අපට උගන්වන්න එනව. දුප්.
මුන් හිතන්නෙ අපිත් මුන්ගෙ ජාතියෙ කියල. මුන් කියාගෙන එන ඒව අපි දන්නෙ මුන්ටත් කලින්. ඒව පරස්පර නිසා තමයි අපිත් පොත් කියෙව්වෙ. කාලකණ්නි මහායාන බහුබූතයො තමයි බුදුන් මැජික් කාරයෙක් කියල ඔක්කොම විනාශ කරල තියෙන්නෙ. වෙලාවට දැන් මොළේ තියෙන උන් සෑහෙන්න ඉන්නව.
කොච්චර කියවල තිබ්බත් මේ ua-cam.com/video/70tqLnBibCo/v-deo.html වීඩියෝ එකේ තියෙන PDF කියවල නෑ නේද. ඒක කියවන්න. අපි දන්නව ඔයාලගේ කතන්දරේ. එයාලත් ඔයාලා මෙහෙ කරන කුමන්ත්‍රණය (තායිලන්තයේ) එහෙත් කරනව.
ඒව වෙන් කරල අඳුර ගන්න මොලේ නැති නිසා තමයි උඹල මෝල්ලු කියන්නෙ. උඹල ඔය පොත් එකක්වත් කියවල නැති අන්ධ භක්තික මෝඩයො කියල අපි දන්නව.
Pacha some
පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ නාවික හමුදාවේ නැව් ශෙං හූ ගේ නැව්වලම කුඩා ප්‍රමානේ සංස්කරණ කියලයි මට හිතෙන්නේ.
මම චීන්නුන්ට කැමතියි.
දෙමළ ශ්‍රී ලාංකිකයෝ ආදරේ කරන්නේ ලංකාවේ පස් වැලි ගල් මැටි තණකොල වලට.
ඒත් චීනෙක් ශ්‍රී ලාංකිකයෙක් වුනොත් රටට ආවේනික සංස්කෘතියටත් ආදරේ කරයි.
There is a street in Maradana... in Colombo.. there you can see only Chinese who came here 1800s. And they live here and speak sinhala and very peaceful people....
@@indifashion6919 me mahindage wufe ehema da eyage podi chinese look ekak thiyenne.