ලංකාවේ ඉපැරණි දඩුවම් | Punishment History | Unlimited History Sri Lanka episode 59 - 01

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 55

  • @tharanga71
    @tharanga71 3 роки тому +3

    ඉතිහාසය කන්නද ..කියල අහපු උදවිය දැන්නං හොදටම බයවෙනවා ..හරක් හොරෙකුට එදා දුන් දඩුවම අදට ගැලපෙන්නේ එයාලට කියල . උන් හොදටම දන්නවා . මොකද එයාල උගත්තුනේ . හැට පැන්නත් .අලුත්ම මොළ ..මටත් හරිම ආඩම්බරයි .අපි තෝර ගන්න හැම නායකයාම ගැන හිතෙන කොට ගුරුවරුන්ට තෙරුවන් සරණ තමයි . .ස්තුතියි සර් මොළේ පැදුවට ..

  • @sarathwickrmage5286
    @sarathwickrmage5286 2 роки тому +1

    Interesting 🙏🙏🙏👋

  • @olivercook8097
    @olivercook8097 3 роки тому +3

    රාජ් සෝමදේව සහ මේ වැඩ සටහන කරන මනුස්සයට ස්තූතියි. මෙහෙමවත් එකක් මේ රටේ ඉන්න වෘෂභයින්ට කරන එක වටිනව. ඉතිහාස විෂය කරන උන් තක්කඩි ජෙප්පො සහ පෙරෙට්ටො. සමහර උන් සිවුර දාගෙන ඉන්න දොන්ත NGO කාරයො. උන්ගෙ ඉතිහාසෙ අපි දැන් කුණු බක්කියට දාල ඔවරයි. රාජ් සෝමදේව මහත්තය කුඩා කරුණු විස්තර කිරීම අපටත් උදව්වක්.

  • @MrLarowa
    @MrLarowa Рік тому

    Wonderful worth programme just a one word misused about "ladan gaseema" for "hanagaseema" according to my knowledge.. appreciate all of this progress of programme thanks

  • @nalindayananda901
    @nalindayananda901 3 роки тому

    Wonderful program,

  • @olivercook8097
    @olivercook8097 3 роки тому +5

    එදා ලංකාදීප කිව්වෙ අද ශ්‍රී ලංකාව නෙමෙයි. ඒක හැදුවෙ සිරිමා බණ්ඩාරනායක..එදා මේ රටේ තිබ්බ ගංගා ගැන මේ අය දන්නෙ නෑ. අන්තිමේ අරකත් මිත්‍යා, මේකත් මිත්‍යා කියල නිකන් හිටියා. මම මේ කියන්නෙ රාජ් සෝමදේව මහත්තයට නෙමෙයි. අනෙක් උන්ට.

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 роки тому

    ස්තූතියි

  • @tharangaled444
    @tharangaled444 Рік тому +2

    එකට කියන්නේ ලාඩන් නෙවෙයි හණ ගහනවා කියලා

  • @chathu_official93
    @chathu_official93 3 роки тому

    Supiri program ekak👍

  • @dinukaperera4109
    @dinukaperera4109 2 роки тому

    ❤🙂

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Рік тому

    👍

  • @sarangalekamge1048
    @sarangalekamge1048 3 роки тому

    This is very profitable program. And I watch this as a habit. And thank you for both of you Sir. There is small mistake both of you made. The punishment for the theft is not LADAM on his forehead. It is HANWADU. Thank you Sir

  • @sanjeewarathnayake5076
    @sanjeewarathnayake5076 4 місяці тому

    ලාඩම් නෙමේ හංවඩු ගැසීම(ලබුතලේ)

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 роки тому +3

    හැමදාම බුලත් විටක් හපන ගමන් unlimited history අහන්නේ 😂. මහත්තයා බුලත් විට වලටත් ලොකු ඉතිහාසයක් තියෙනව නේද? බුලත යෝධය සහ දුටු ගැමුණු රජතුමා සම්බන්දයෙන් බුලත් කතා අපි අහල තියෙනවා.

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 3 роки тому +1

    ශරීරය පුච්චන එක ලාඩන් ගහනවා නෙවෙයි හන්වඩු ගහනවා කියලා කියන්නෙ

  • @amithrodrigo87
    @amithrodrigo87 3 роки тому +2

    Loke janagahanayen 60% wadaa pirisakata lactose Intolerance / malabsorption kiyana condition eka thiyenawa...Aththatama wadiwiyata path unata passe kiri aharayak lesa gannaa ekkama sathwaya manushya pamanayi man hithanne.
    Aththatama manushya wargaya sobhawa darmaye..wikurthiyak (mutation) ekka kiyala samaharak aray kiyannae okayi...godak hasireem lakshana shobhawa darmayata ekko patahani nathnam..abihi bawaa yanna uthsaaha kireemak...

  • @lakshmanmeeg2577
    @lakshmanmeeg2577 3 роки тому +1

    The correct name for the PRINT is HANA not laadama ( shoe or metal-plate on hoof) I think.

  • @tharindusampath1104
    @tharindusampath1104 3 роки тому

    ❤❤

  • @dileeparanchagoda9573
    @dileeparanchagoda9573 3 роки тому

    🔥🙏

  • @nilanthaponnamperuma4597
    @nilanthaponnamperuma4597 3 роки тому +1

    ඔක්කොම හොදයි ඇඩ් ගොඩක් යනවා..එපා වෙනවා බලන්නත්..

  • @threekal2
    @threekal2 3 роки тому

    ❤️

  • @quintusfernando7396
    @quintusfernando7396 3 роки тому

    Read Kobert Knoxe's book.

  • @HarshaMalinda7
    @HarshaMalinda7 3 роки тому

    🇱🇰🇱🇰🇱🇰

  • @Katawala
    @Katawala 3 роки тому

    Nuwan Aiyya danata kotahena palliya hadala thihenne parana paththini kovila kadala vinasha karalada srgen ahanawada man katawala hamuduruwo kalniyen

  • @kalingaherath5434
    @kalingaherath5434 Рік тому

    ලාඩම් ගහන්ඩ හොරාට කුර නෑනෙ.. ඔය ගහන්නෙ හණ

  • @kasunprabath169
    @kasunprabath169 3 роки тому

    පුස්කොලපොත් වල එදිනෙදා දඩුවම් ගැන සටහන් කරන්න ඇතිද ඒ කාලෙ රජයේ විශේෂ නිවේදන වගේ දේවල්.

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 2 роки тому

      ඔව් ඒ කාලේ රාජ සභාවේ තීන්දු තීරණ ලියලා තිබ්බා... මට මතක හැටියට 2 දප්පුල රජතුමා වැදගත් නඩු තීන්දු අනාගතේ දී වුවමනා වෙයි කියලා හිතලා (වර්තමානයේ සමහර නඩු තීන්දු පුර්වාදර්ශ හැටියට ගන්නේ )ඒ තීන්දු පොත් වල ලියලා රජ ගෙදර තැබ්බෙව්වා කියලා මහාවංශයේ තියෙනවා...

  • @nalakasaman827
    @nalakasaman827 3 роки тому +1

    Me laadama 225 ta gahanna barrida

  • @chandrakumari5178
    @chandrakumari5178 5 місяців тому

    ඇයි වෑද්දො තලා කොළ විට කාලා තියෙනවා ස්පිටල් කීවා මුස්ලිම් වෙළෙන්දන් හුණු දුම්කොළ කෑබව

  • @olivercook8097
    @olivercook8097 3 роки тому +1

    මේ රටේ උන් රාවණා ආගමක් කරගෙන නටන එකත් අමු පිස්සුවක්. මොකද මේ දූපතේ ප්‍රධාන ජාතිය හැදෙන්නෙ දේව, බ්‍රාහ්මණ, ගාන්ධර්ව ඒ කියන්නෙ සුර වංශවලින්. අසුරයො ඉන්නෙ උතුරෙ මුහුදු ආසන්න ප්‍රදේශ සහ දුපත් වල. එයාල වැඩිය සම්භන්ද ඉන්දියාවට. අපේ උන් ඔක්කොම අනෙක් පැත්තටමයි ගන්නෙ. මේකට කරන්න ඕන මුන් ඔලුවෙන් හිටවන්න ඕන.

  • @neilrana9541
    @neilrana9541 3 роки тому +1

    එළු සකු මගධ පොත් කට පාඩමට දනී .... මිනිහා ඇවිදිනා මහ පොත් ගුලක් වැනී .... ඉතිහස් ඇදුරු මුත් විදුධර වෙසින් පෙනී .... පච කෙළ කෙලා ගොන් හරකුන් අන්දා ගනී ....
    "අනන්මනන්" නම් "යූ" චැනලයක් කෙරූ .... පසුව "නුස් ව්ලොග්" ලෙස එය නම් කෙරූ .... "අනන්මනන්" කියවයි අදුරෙක් සමග බොරූ .... දෙන්නම වසනවා වාගෙයි සමග මරූ ....

    • @chamiya8003
      @chamiya8003 3 роки тому +5

      ඔය කවි හැකියාව හොඳ දේකට යොදා ගත්තනම් මොකද..?🤔

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 роки тому +5

      මහාචාර්තුමා කියන්නෙ බොරුනම් , ඒක ඔප්පු කරන්න.ඔබතුමා කවි කියකියා ඉන්නෙ නැතුව u,tube චැනලයක් කරල ඇත්ත පෙන්නුවනම් ඉවරයිනෙ..අර ගයාන් සදකැලුම් ගෝලයෙක්ද කොහෙද🙊🙉

    • @EKIMAEGAIJIN
      @EKIMAEGAIJIN 3 роки тому +5

      ඔච්චර නිර්මානශීලි මනුස්සයෙක් නම් තර්කෙට තරකේ දීලා ඔප්පු කරන්න.බොරු පකේ වදන් නැතුව🖕🖕

  • @olivercook8097
    @olivercook8097 3 роки тому

    හරියට ඉතිහාසෙ කියාගන්න බැරි උන්ටත් රජකාලෙ දඬුවම් දෙන්න ඕන. යකෝ ඔය දඬුවම් අපේ දූපතේ හිටපු යම කියන දේව පාලකයගෙ කාලෙ ඉඳල ආව කියල මතක තියා ගනිල්ල. දැන් අපි ඉතිහාසෙ දන්නව. ඉන්දියාවටත් ශිෂ්ටාචාරය යන්නෙ මෙහෙන්. ඒකයි අපේ පොත්වල කල්ප ගණනක ඉතිහාසෙ මේව ලියල තියෙන්නෙ. උඹල දන්නවද එදා මේ රටේ ගංගාවල ගමන්කළේ නැව් වල කියල දන්නවද. නිකන් නෙමේ රටේ මැදට වෙන කල්.

  • @olivercook8097
    @olivercook8097 3 роки тому

    අපේ මුළු ඉතිහාසෙම පොත්වල තියෙනව. ඔය අහුවෙන ඇටහැකිළි ප්‍රාග් ඓතිහාසික නෙමෙයි. ඒ කාලෙ දියුණුම උන් මිනී පුච්චල. මිනී කන යක්ෂ රාක්ෂ ගෝත්‍ර කැලෑ වල ඉඳල තියෙන්නෙ. එක ඇටටක් බලලා යුගයක් නිර්ණය කරනවා. රාජ් සෝමදේව මහත්තය නෙමෙයි අනික් මෝඩයො ටික ඇට සැකිලි ටික ඔලුව උඩ තියලා රට වටේ දුවවන්න ඕන

  • @olivercook8097
    @olivercook8097 3 роки тому

    අපේ රටේ අධිකරණයේ මුල්ම ලොක්කා යම රජ්ජුරුවො. මහාභාරතය ඉන්දියාවක් නෙමෙයි බං. උඹල කරපු විනාශයක්. ඉංදියාව අපේ ඉතිහාසයෙන් ජාතියක් විධියට එකතු වුණා. අපි උන්ගෙ වහල්ලු වුණා. හැම පොතකම තියෙන්නෙ 100% ඇත්ත. මිත්‍යාව තමයි පුරාලා දැන් කියන ඒව. උන්ගෙ කොමඩි දැන් අහද්දි මාර ෆන් එකක් එන්නෙ.

  • @olivercook8097
    @olivercook8097 3 роки тому

    යකෝ වාස්තුවිද්‍යාව අපි තමයි හැදුවෙ. දේව වංශික විශ්වකර්ම අපේ රටේ හිටි එකෙක්. සූ සැට ශාස්ත්‍ර අපේ රටේ තමයි. ශිෂ්ටාචාර පටන් ගන්නෙ පොඩි තැනකින්. අද ඔක්කොම අනෙක් පැත්තට කියවන්නෙ.

  • @olivercook8097
    @olivercook8097 3 роки тому

    යකෝ ඉරාණයෙන් ආව ටික තමයි උතුරු ඉන්දියාවෙ ඉන්නෙ. උන් මෙහේ ආවෙ නෑ. ඔය කියන හිමවත එවරස්ට් නෙමෙයි. ඕක රාජ් සෝමදේව නොදැන ගන්න විධියක් නෑ. දැන් මිනිස්සු ලක්ෂ ගාණක් ඕක දන්නවා. රාජ් සෝමදේව දත් ගැන කියපු දේ හරි. කියන පොඩි පොඩි දේවල් හරි. වැරැද්ද දඹදිව සහ ඉතිහාසෙ පදනම වරද්දා ගැනීම

    • @fai3379
      @fai3379 Рік тому

      Ane me yako lankawata awa kiynne wanga deshenene un he hame pata api. wage ne,Anika india wata passe kochra un awada,
      Onatharam mix aya athi,

  • @niumefetnando
    @niumefetnando Рік тому +1