Neth Fm Unlimited History episode 66

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 47

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 3 роки тому +9

    මගේ ජීවිත කාලයේ මා දුටු සවනට නොව හදවතට ආමන්ත්‍රණය කරන ආකර්ශනීයම දේශකයානන් ඔබයි ඇදුරුතුමනි.
    ඔබගේ සේවය දැනුම තව බොහෝකාලයක් ලබාදීමට ශක්තිය වාසනාව දීර්ඝායු ලැබේවා!

  • @ruvinibandara4482
    @ruvinibandara4482 3 роки тому +2

    අපේ අතීතයේ අපව ජීවත් කරවන අපේ මහාචාර්ය තුමාටත්, නුවන් මහතාටත් බෙහෙවින් ස්තූති වන්ත වෙමි. මෙය ඉතාමත් විශිෂ්ට වැඩසටහනක්....

  • @udayangahpur
    @udayangahpur 3 роки тому +4

    ඉතාම වැදගත් වැඩසටහනක්. ස්තූතියි.

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Рік тому

    Thank you senior professor raj somadeva and nuwan ♥️👌🙏

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 3 роки тому +2

    Netho akata thanks me program aka karanawata. Sir ta godak thanks ewith history kiyala denawata.

  • @herathlanka2370
    @herathlanka2370 3 роки тому +3

    thank you Sir for the load of valuable information i really really appreciate and follow this program

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 роки тому +1

    නෙත් . ඕගොල්ල හාමුදුරුවන් වහසේලා ගෙන්නල මිනිස්සු නිවැරදි කරන අවංක කරන ශීලය්ට බර කරවන බන විකාශ කරවන එකට ගොඩාක් පින්. අපේ අම්ම ඒව අහනව. අපි හොයල දුන්නට අම්මල බන අහන් නෑ අපි හොද බනක් හොයා දුන්නත් අහන්නෙ නෑ. ඒ අම්මලාගෙ හැටි ඒ මාන්නය. ඕගොල්ල විකාශය කරන එක හරි අහල බන අහනව නම් ලොකු දෙයක්. .. දවසෙම දලු කඩල නැහිල.. දවස අවසානයේ යන තැනකට වත් බන පදයක් යන එක ලොකු දෙයක් රෑ 930 බන ටික අහල රෑ මැරිල ගියත් අවුලක් නෑ හිත විකුර්ති කරන වාද විවාද අහල හිත අවුල් කරගෙන නිදාගන්නවට වඩා. ඒ නිසා දිගුකාලීනව හොද බනම දාන්න. නිවනටම යොමු කරවන බනම විකාශය කරන්න ...දිගුකාලීනව පවතීවා නෙත් ...

  • @sankabandarabaththanaherat3437
    @sankabandarabaththanaherat3437 3 роки тому +3

    මෙම වැඩසටහන ඉතා වැදගත් ලාංකික අපහට.අතීත ලංකාව සතුව වෙළද නැව් වලට අමතරව යූධ නැව් තිබුණද?

  • @ShalindaDilshan
    @ShalindaDilshan 3 роки тому +3

    Im one of big fan of your programme and thank you very much for continuing this. I don't have enough words to explain the gratitude that i have about this programme.. professor you become a national icon for great reason because of your work and please continue it much as you can..and my friend judh thank you very much for conducting this radio show this way .

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 3 роки тому +3

    මං අසා තිබෙනව, ඉස්සර පිරිවෙන් අධ්‍යාපනය තුළ සිව්සැට ශිල්පය උගන්වා අැති බව. සමහර විට මෙම ගණිත, මිනිත,වෙද , වාරි, කෘෂි අාදිය විය හැකිද.. එ් සම්බන්ධව විස්තර හෝ විමර්ෂණ කර තිබෙනවාද? දැන් එවන් අධ්‍යාපනයක් පිරිවෙන් වල නෑ නේද

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 місяців тому

    Oba thuma harima niihatha mani hemadema hodin pehedili. Karala kiyadenwa obathumala wagema anith buddhi. Mathun nuth. Ape rata gena hithanawanam kotharan hodada ....apii obathumata hisa nama achara karanawa .....dirga aysa obathumata 🙏🙏🙏🙏🙏❤❤️❤️❤️🙏🙏🙏🙏

  • @charithviduranga6542
    @charithviduranga6542 Рік тому

    Thank you both honor.

  • @chandupereera3973
    @chandupereera3973 3 роки тому +2

    හරියට.වටිනව.

  • @nilanthathilakarathna5804
    @nilanthathilakarathna5804 2 роки тому

    මම කැමතියි සර් අපේ වී වලට වල් වී නොකියා දේශීය වී කියලා භාවිතා කරමු කියලා ඉල්ලීමක් කරනවා ඔබ දෙපළට බොහෝම පිං

  • @samankumarakarunaratne2472
    @samankumarakarunaratne2472 3 роки тому +1

    වටින වැඩසටහක්

  • @prasannahidellarachchi8086
    @prasannahidellarachchi8086 3 роки тому

    i have 2 questions 1) Mr. Paranavitanas book Puravidya pareshena says the Lowahaha prashada was situated in a different location, and the present edifice is was done during Parakrama Bahus period. 2) do we have any local records regarding the diplomatic mission of Rachi

  • @priyanthadamayanthi596
    @priyanthadamayanthi596 3 роки тому +2

    බටුවන්තුඩවේ පඩිතුමා ගැන විස්තරයක් කියන්න
    (උප්පත්තිය;පදින්ච්ව සිටි ස්තානය) ( මම බටුවන්තුඩවෙ පදින්චි අයෙක්)

  • @lalithakodikara3567
    @lalithakodikara3567 3 роки тому +5

    පියවර,වියත,රියන,බම්බය,යොදුන,ගව්ව අපේ පුරාන ම්නුම් ක්‍රමය නොවේද

  • @nalinhalgahawatte342
    @nalinhalgahawatte342 3 роки тому

    Thank sir

  • @රසිකඋදයකුමාර

    budusraranai 🙏🙏🙏🙏

  • @amithasanjiwa16
    @amithasanjiwa16 3 роки тому +1

    Very good ❤️❤️❤️❤️❤️

  • @mathewph5277
    @mathewph5277 3 роки тому

    වැදගත් ස්තාන ගැන කියද්දි ඒවයෙ ඉමේජ් පෙන්න්නව වෙනදට.අද වැඩසටහනෙ ඒවගේ එකක් පෙන්නනකොට එන සද්දෙ විතරයි .ඉමේජ් එක නෑ.

  • @christinedesilva2417
    @christinedesilva2417 3 роки тому

    Does anyone know who the mother of Viharamahadevi? Pls let me know if anyone could help. Thanks a lot.

  • @gamingking5807
    @gamingking5807 3 роки тому +1

    GOOD PROGRAM

  • @sanjayabandara5818
    @sanjayabandara5818 3 роки тому

    Great

  • @manjula13
    @manjula13 3 роки тому

    අපේ ඉලක්කම් වලට පාදයක් තිබුනේද? උදාහනනයක් ලෙස, අද අපි පාවිච්චි කරන්නේ 10 පාදයේ ඉලක්කම්.

  • @prasannahidellarachchi8086
    @prasannahidellarachchi8086 3 роки тому

    I have spelt Lowamaha prasada wrongly sorry.

  • @chathu6271
    @chathu6271 3 роки тому

    NIce

  • @manojperera6316
    @manojperera6316 5 місяців тому

    ❤❤❤

  • @janakamohotti995
    @janakamohotti995 Рік тому

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 3 роки тому

    👍👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 3 роки тому

    👍👍👍🙏🙏🙏👏

  • @kasuns.udugama504
    @kasuns.udugama504 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Рік тому

    🎉

  • @gamaathigeduminda7477
    @gamaathigeduminda7477 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @CraftBook18
    @CraftBook18 3 роки тому +1

    🙏🙏🙏🙏🙏❤️

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 роки тому +1

    මහාචාර්ය තුමනි , ඔබ විසින් නිතරම සහිපත් කරන ඉතිහාසය නැවත නැවත සිදිධ වන බව නැතිනමි History repeats යන්න එදා පළමුවන අපගේ තානාපති කණ්ඩායම යැවිමෙදිත් සිද්ධ වි ඇති බව පෙනේ. තානපති කන්ඩායමෙි නායකයා වන්නෙ රඡතුමාගේ බැනාය . අදත් සිදුවන්නෙ එයම නේද? අද රඡ පවුලේ අයගේ ඥාතින් ද තානාපති සේවයට පත්වන්නේ එමනිසාම නේද?

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 3 роки тому +3

    මැහැදුරු තුමා නිතරම කියනව අපේ මුතු මැණික් ලංකාවෙන් බොහෝ අතීතයේ සිටම පිටරට යැවූ බව...
    බහුලව හමුවූ දකුනේ රතුගල් ගැනත් කීව
    ඉතින් අපට මේ ගල් කපා ඔපදැමීම ගැනත් පරිචයක් තියෙන්න ඇති නේද
    අදවගේ බෙල්ජියම් වගේ පිටරට අරන් ගිහිල්ල ඒව කැපුවද
    ඒව මෙහේ කපල ඔපදැමුව බවට සාධක තියෙනවද
    ඒවායින් ආභරණ හා සැරසිලි පූජාභාණ්ඩ හැදුවබවට සාධක ඇති නේද
    මං කියන්න අදහස් කලේ
    මැණිකක් හාරගන්නවටත් වඩා
    ඒවායේ වර්ණය දීප්තිමත් බව ඔප් නැ‍ංවෙනසේ කපා ඔප දැමීමට ඉහලම තාක්ෂණික හා විද්‍යාත්මක දැණුමක් අවශ්‍ය වන නිසායි
    මිණුම් ගැනත් සූක්ෂ්ම දැනුමක් අවශ්‍යයි..
    ඒ විද්‍යා තාක්ෂණික දැණුම අප සතුව පැවති බවට තියෙන
    පුරා විද්‍යාත්මක හා/හෝ අයිතිහාසික සාධක මොනවද
    ඒ අතින් බැලුවාම එකල ලෝකයේ මේ තාක්ෂණය හා සැසඳුවාම අපි හිටියෙ කොයිවාගෙ තැනකද...
    ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක් ...බිසෝකොටුව යෝධඇල වගෙ ඒව හැරුනත්...
    අපට විවිධවූ ක්ෂේත්‍රවල විහිදුනු හා
    එකල ලෝකයේ තාක්ෂණය සමඟ කොයි මට්ටමේ වගෙ හිටියද කියල දැනගන්න සතුටුයි...

  • @dharmasene6459
    @dharmasene6459 3 роки тому

    රකී හෙළ රාක්ෂස ද විය හැකිනේද

  • @supunmadushan6120
    @supunmadushan6120 5 місяців тому

    💕💕🇱🇰💕💕

  • @lakshmiemendisgunasekera4555

    🌷🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷

  • @menakawije6864
    @menakawije6864 3 роки тому

    I love my mothre land

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 роки тому

    සර් දැන් ලංකාවේ මුතු නැද්ද

  • @sankabandarabaththanaherat3437
    @sankabandarabaththanaherat3437 3 роки тому

    ලංකාවේ

  • @gamageksg803
    @gamageksg803 3 роки тому +1

    Japanaye sita obalata subapathum.

  • @rekagamage6463
    @rekagamage6463 9 місяців тому

    🙏🙏🙏🙏❤❤