සිංහල අකුරු රවුම් ඇයි| World Most Beautiful Alphabet | Unlimited History Sri Lanka episode - 63 - 03

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 73

  • @wimalp.k7727
    @wimalp.k7727 Рік тому +6

    👍👍👍🇱🇰 ලෝකයේ දෙවෙනියට තියෙන ලස්සනම අකුරෙන් ඔන්න මම කමෙන්ට්ස් එකක් දැම්මා එහෙනම්. හෙළකුරු ඇප් එකටත් ඔබ දෙපලටත් නෙත් FM ටත් ස්තුතියි

  • @renukaschneider1185
    @renukaschneider1185 3 роки тому +19

    මා මේ වැඩ සටහන් මාලාව, හැකි අයුරින් බලනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය ට, සිංහල භාෂාව ,අකුරු, හෙළ වෙදකම ,බුදුදහම ආදිය ගැන යුරෝපය තුල ඇති උනන්දුව ගැන,සමහර ශ්‍රී ලාංකිකයන්ට අයටත් නැති තරම් ය. සිංහල භාෂාව ඉගෙනීමට උනන්දුව තියෙනවා. අපේ රට ගැන විස්තර දැනගන්න වැදගත්ම විස්තර සහිතව ඉදිරිපත් කිරිම ගැන ,බොහෝම ස්තුතිය යි. තෙරුවන් සරණ යි.

  • @adeeshajayanath
    @adeeshajayanath 3 роки тому +21

    අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි බොහොම ටිකක් අහල ලොකු උපකල්පන කරන්න. ඉස්සර මහාචාර්ය තුමාට දෙස් දෙවොල් තියපු අය අද කොහේ ඉන්නවද දන්නෙ නෑ.

  • @Orang-Down
    @Orang-Down 3 роки тому +7

    ලංකාවේ අයට හැම දේම නොමිලේ තමයි බලාපොරෝත්තු වන්නේ... කිසිම දේක හොදක් නොදකින.. හැම දේකම අඩුපාඩුවක් පමනක් දකින කූහක ඡාතියක් අපි...

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 5 місяців тому

    මේ වැඩසටහන ඉදිරියටම කරන්න.

  • @lathakandamby1503
    @lathakandamby1503 3 роки тому +4

    මගේ ප්‍රශ්ණයට කෙටි වුනත් පැහැදිළි පිලිතුරක් ලැබුනා. ස්තුතියි!

  • @inokaniranjani3373
    @inokaniranjani3373 Рік тому +1

    දෙක නෙමේ එයාලට වැරදිලා ඇති.එක වෙන්න ඕන.එකටත් ඒ ශ්‍රේණිගත කිරීම්වල අංක තිබුණේ නෑ.ඔක්කොම එක වගේ ලස්සනයි.😂❤❤❤

  • @ajithjayasekera756
    @ajithjayasekera756 3 роки тому +6

    It was revealed at today's episode that Sinhala Alphabet has progressed from 30 to 80 letters/characters over the last 1,200 years which I believe is proof of an evolutionary language.
    In this context why do some people say that Sinhala language is dying?
    Hopefully Dr. Somadeva will discuss about this matter at the next episode under Q & A.
    Thanks.
    Ajith Jayasekera from Sydney, Australia

  • @damithroshankumara4532
    @damithroshankumara4532 3 роки тому +3

    ඉතා වටිනා වැඩසටහනක්...

    • @sunchare
      @sunchare  3 роки тому

      ස්තුතියි

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 роки тому +1

    🙏 🙏 🙏 ස්තුතියි බුදුසරණයි

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 3 роки тому

    I have never seen any program more interesting as this . Prof Somadewa is a walking encyclopedia

  • @rohanakarunasekara7342
    @rohanakarunasekara7342 3 роки тому +7

    සිංහලයා පෙර කථා කල විදිහ ශබ්දය ඇසෙන ආකාරයට සකස් කර දාන්න බැරිද? වෙන රටවල එසේ දක්වා තිබෙනවා.

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 3 роки тому +2

    This is for the attention of professor
    I am a regular listener of mahasinghale bauddha ithihasaya programme in the last programme it was brought to the attention that the stone inscription made in the 26th Yr of raining of King maha parakramabahu is just left without any protection in swarnamali mahase maluwa and most of the lines are damaged l believe that professor can do a favourable intervention
    Thanks

  • @malaka80
    @malaka80 3 роки тому +1

    Sir digata wagath fewal labadenna. Wish you all the best...jathike rupawahini ekawage

  • @kaushalyaganegama3489
    @kaushalyaganegama3489 3 роки тому +1

    ape rate saba ithihasaya hamotama dena ganna English caption ekk video pla krnm hodi kiyala mama yojana krnw.puluwwnm sinhala vgem english tamil vlinuth tumbnail ek dnn puluwnnm hodai.mkd mm dekal tiyenw hugak aya rate ithihasaaya vikurthi karala tamil vge ven language valin pala karala tiyenwa

  • @nalintharaka7491
    @nalintharaka7491 3 роки тому +5

    Madakalapuwe BUDDEST temples gaena thorathuru genn

  • @dilankamadhuwantha2837
    @dilankamadhuwantha2837 3 роки тому +2

    අපේ රටේ පාර්ලිමේන්තුව ජලයේන් වට වෙලානේ තියෙන්නේ අතීතයත් එක්ක සසඳා බලන්න .හොඳ නරක

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 3 роки тому +2

    Lokaya lassanama akuru vitharak nawai
    Lokaya tiyana niunu Saha lasanma bashawak Tami sinhala

    • @sunchare
      @sunchare  3 роки тому

      ඔව් ඔබ හරි

  • @sadeepamalshan2648
    @sadeepamalshan2648 3 роки тому +1

    රුවන්මැලි සෑය වැනි විශාල චෛත්‍යක් අසල පිංකමක් කරන විට ශබ්ද විකාශ යන්ත්‍ර නොතිබුනු දුර අතීතයේ සංනිවේදන කටයුතු සිදුවූයේ කෙසේදැයි පැහැදිලි කල හැකිද.

  • @11gugugaga11
    @11gugugaga11 Рік тому +1

    Mage mathayak selllipi wala thiyenne vyawaharika bhasa sampindanaya kireemak (compressed form) kiyana eka, mokada kalu galaka akuru kotanawa kiyanne ballpoint paanen liyanawa wage lesi keliyak nemey ne... enisa arthaya nonasena se haki keti yeduma katama sampindanaya kala.... puskola poth rachanayedith bandi akuru sampradaya athivenneth puskola pathraya nishpandanaye sita panhinden liya kalumadeema dakwama karthawyaya aayaasakaari nisa (process is effortfull)

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 Рік тому

    සමානි සමපදානි
    සම:ශානි සම:ශිරා
    අක්ෂරානි ප්‍රලේඛව්‍ය
    මෘදුනී ලලිතානිච,
    මහාචාර්‍යතුමනි මේ අකුරුලිවියයුතු ක්‍රමය පිලිබද උපදේශ සටහනක් නේද,
    අපේ සිංහල භාශාව විශ්වයෙන් (ඒලියන්ස්ල ගෙන්) ආව කියන මතය ඒ අනුව ප්‍රලාපයක් නේද?, පහදා දෙන්න , ස්තූතියි ඔබට 🙏

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +1

    සිංහල අංක ක්‍රමය ගැන මහාචාර්ය තුමාගෙන් හෝ ඒ පිළිබඳ හැදැරීම් කර ඇති ප්‍රාඥ්ඥයෙක්ගෙන් පිළිතුරක් හෝ පැහැදිලි කිරීමක් ලබාදෙනවානම් මැනවි...ස්තුතියි මහාචාර්ය තුමාට , නුවන් ඇතුළු නෙත් එෆෙම් ඔබලාට

    • @sunchare
      @sunchare  3 роки тому

      ලබා දෙන්නම්

  • @dilankapinnagoda8154
    @dilankapinnagoda8154 3 роки тому +1

    අපේ පැරණි පුස්කොළ පොත්වල පද බෙදීම දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි? .ගොඩක් තැන් වල එක දිගට ලියාගෙන ගිහින් තියෙනවා දැකලා තියෙනවා.

  • @gimhankavishka1195
    @gimhankavishka1195 3 роки тому +3

    අපේ රට මහද්වීපයකින් වෙන් වීමක් සිදු නෝවී ඇති බවත් එය සාගරයේන් ඉහලට මතු ව් ඇති බව මද්‍ය කදුකරයේ දිය ඇලි නිර්මාණය වීම උපයෝගී කරගෙන ගොඩනගා ඇති මතය පිලිබඳව මහාචාර්යතුමාගෙන් අදහසක් බලාපොරොත්තු වෙනවා.

  • @ප්රබූ
    @ප්රබූ Рік тому +1

    සර් සිංහල අකුරු කොපමන කාලයක් පරනයිද...ඉංග්‍රීසි හින්දි වලටත් වඩා පරනයිද..ලෝකෙ පරන අකුරු වලින් සිංහල අකුරට හිමිවෙන්නෙ මොන ස්තානයද

  • @dhanushkapathirana3578
    @dhanushkapathirana3578 3 роки тому +2

    ⁣සර් දමිපියා අටුවා ගැටපදයේ යොදා ගත් අකුරු සහ මුලින්ම ත්‍රිිපිටකය ග්‍රන්ථාරැඩ කරන විට යොදාගෙන අැති අකුරු මොනවාද පාලි භාෂාවට අකුරු නැති නිසා

  • @khp7425
    @khp7425 Рік тому

    සිංහලයන් (භික්ෂූන්වහන්සේලා ) ලියපු පැරැණිම දෙයක් තමයි පාලි ත්‍රිපිටකය.

  • @nalintharaka7491
    @nalintharaka7491 3 роки тому +2

    Madakalapuwe athitha gam nagara wala sinhala nam , gaen thorathuru genn

  • @mseewaliven9442
    @mseewaliven9442 3 роки тому

    සර් මම ස්වාමීන් වහන්සේ නමක් දරුවෙක් සසුනට පූජා කරන විටත් අත පැන් වත්කරනව

  • @dhanushkapathirana3578
    @dhanushkapathirana3578 3 роки тому +3

    පොලොන්නරුවේ කෞතකාගාරයේ අකුරු වල විකාශනය දැක්වෙන පෝස්ටරයක් තිබෙනවා පුළුවන් නම් ඒක පලකරන්න

    • @ajithjayasekera756
      @ajithjayasekera756 3 роки тому

      If you can give your email address below as a reply to this message, I can send you a chart indicating the Evolution of Sinhala language from 3rd century BC to the present.(1998 as per the chart)

    • @john_____
      @john_____ 3 роки тому

      @@ajithjayasekera756 swarnaranjana@gmail.com
      මටත් ඕනෙ🤗

  • @eeshanimaddumage3186
    @eeshanimaddumage3186 3 роки тому +3

    💐💐💐

  • @lakshmiemendisgunasekera4555

    🌷🌷🌷🌷🌷🌷

  • @olivercook8097
    @olivercook8097 3 роки тому +3

    ලොක්ක පොඩ්ඩ පොඩ්ඩ ට්‍රැක් එකට එනවා

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 роки тому +2

    👏👏👏👏

  • @noyel85
    @noyel85 3 роки тому +1

    තෙළිඟු හා කන්නඩ අක්ෂර මාලාවේ බලපෑමක් සිංහල අක්ෂර මාලාවට තියෙනවද ?

    • @fai3379
      @fai3379 Рік тому

      කන්නඩ සමහරු අකුරු රවුම්

    • @Thiththaieththa
      @Thiththaieththa 8 місяців тому

      ​@@fai3379නෑ

  • @amilakumara9172
    @amilakumara9172 3 роки тому

    මහාචාර්යතුමනි මට ප්‍රශ්නයක් තියනව..යම්කිසි කැනීමක් කිරීමේදී හරියටම අවශ්‍ය ස්තානය නිශ්චිතව හොයාගන්නේ කොහොමද පොලව යට තිබෙන දෙයක් හරියටම මෙතන තියනව කියා පොලව උඩ ඉදං හොයාගන්න ක්‍රමවේදය කුමක්ද..

    • @sunchare
      @sunchare  3 роки тому

      අපේ මුල්.වැඩසටහන් වල මේ ගැන පැහැදිලි කරනවා

    • @asokatissakumara3179
      @asokatissakumara3179 3 роки тому +1

      @@sunchare අනුරාධපුරයේ රුවන්වැලි මහාසෑය අසල තිබෙන ශිලා ස්ථම්භය ගැන අහලා මම ඊමේල් එකකුත් එව්වා,, ඒකට උත්තර දෙන්න පුළුවන් ද කියලා බලන්න කො ,,ප්ලීස්

  • @gihankaushalya2876
    @gihankaushalya2876 3 роки тому

    හොඳ වෙලාවට දැන් රවුම් අකුරු තියෙන්නෙ නැත්තන් දැන් ඉන්න බහුතරයක් පොඩි ලමයින්ගෙ නම් ලියන්න හෙන ගේමක් දෙන්න වෙනවා 😂
    මෙතනින් පස්සෙ සිංහල භාෂාව කොහොම වෙනසකට පත්වෙයි ද?
    නැත්තන් දැන් සමාජය යන ආකාරයට සිංහල භාෂාවත් මළ භාෂාවක් වෙයිද🤔

  • @dissanayakadissanayaka7392
    @dissanayakadissanayaka7392 3 роки тому

    Sir...vijaya...apu...vidiya. .liyala..danna

    • @sunchare
      @sunchare  3 роки тому

      අපේ මුල්ම වැඩසතන් බලන්න

  • @GaraYaka
    @GaraYaka 3 роки тому

    English walin subtitles daanna puluwan Nam watinawa

    • @sunchare
      @sunchare  3 роки тому

      ඔව් හොදයි අපිට හැකිනම් උදව් කරණ්න

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 роки тому

    මළවුන්ට පින් වඩන්නේ,,, යථාවාරී වහාපූරා පරිපූරෙන්තු සාගරං ඒව මේව ඉතෝදින්නං පේසානං උපකප්පතී,, යනුවෙන් ගාථා වක් කියලා නේද,,, ඒක තේරුම නම් ලෝක දෙකක් එක් කිරීම නෙවෙයි,, ගංඟා වලින් ජලය ගලාගෙන ගොස් සාගරය පිරිනෙවා වගේ පින් වලින් පිරිලා ඉතිරිලා යන්න කියලා නේද,,,,

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 роки тому +4

    පිරිත් පැන්!!!
    වතුර පිළිබඳ ලොකු දැනුමක් අපිට ඒ දවස්වලනම් තිබිලා තියෙනව. වතුර ගැන කියන්න අපිට වචන විශාල ප්‍රමාණයක් තියෙනව. අඹ, උදක, ජලය, දිය, පැන් ආදී වශයෙන්. ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ එක වචනයයි කියල මම දන්නේ.
    වෙන රටක වතුර බීලා ලෙඩ වෙච්චහම, එතැන් පටන් වතුර ගැන හොයන්න පටන් ගත්ත.
    යූටියුබ් එකෙන් පහත වීඩියෝ දෙක හොයා ගෙන බලන්න.
    "Water Memory Experiment"
    "Water Memory (2014 Documentary about Nobel Prize laureate Luc Montagnier)"

  • @jhonnydep4809
    @jhonnydep4809 3 роки тому

    Hema deyakma api api api. Sorry
    Ehenam ei api me tharam pahath thenaka. E kale hitapu helayo kiyana ayagen wenna behe me Dan inna api.

  • @sandalistudio8482
    @sandalistudio8482 3 роки тому +1

    😮😮

  • @lgsg9357
    @lgsg9357 3 роки тому

    වෙස්සන්තර රජු සුදු ඇතා පවරා දෙද්දී අත පැන් වත්කළා . පිළාත් ආණ්ඬුකාරයා තම අත වරදක් නැති බව ට අත සේදුවා. දෙන දේ සහසුද්දෙන්ම දීමට එසේ කළාද?

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 роки тому

    Italian nona කෙනෙක් singhala අකුරු හරියට පළතුරු වගේ mal වගේ කිව්වා

  • @threekal2
    @threekal2 3 роки тому

    👍❤️

  • @macxfadz
    @macxfadz 3 роки тому +1

    අපේ සත්‍ය ඉපැරණි ඉතිහාසය දෙවැනි වන්නේ කාටද?? ග්‍රීකයන්ටdද ?? ඉන්දියන් කාරයොන්ටද ?? චීන්නුන්ට ? හෝ බැබිලොනියන්,මිසර ,පර්සීයානු උන්ටද?

    • @kaushalyaganegama3489
      @kaushalyaganegama3489 3 роки тому +3

      කාටවත් ම නෙමේ...අපි ඉතිහාසයෙන් නම් ඔක්කොටම වඩා ඉදිරියෙන්.හැබැයි වර්තමාන අපෙම වැරදි වලට උදාහරණයක්.

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 роки тому +2

    You can't measure beauty. When you can't measure beauty, you can't rank anything based on that criteria

  • @korpushpikachaminda8665
    @korpushpikachaminda8665 3 роки тому +1

    Mona pissuda mama dennm 1434 liyapu puskolapith 70k mage paramparawen aapu

    • @sunchare
      @sunchare  3 роки тому +1

      ඉතාමත් වටිනවා මට ඔබ සම්බන්ද කරගත හැකි ක්‍රමයක් දක්වන්න

    • @sulochanapallewela131
      @sulochanapallewela131 3 роки тому

      ඒවා 1434 ම ලියපු ඒවා කියලා තහවුරු කරගත්තෙ කොහොමද? ඒ ගැන කරපු කාල නීර්ණ පර්යෙෂණයක වාර්තාවක් බලන්න පුළුවන් නම් අපේ දැනුමට ගොඩක් වටිනවා.

    • @Thiththaieththa
      @Thiththaieththa 8 місяців тому

      බොරු කියන්න එපා යකෝ😂

  • @bimaldesilva5596
    @bimaldesilva5596 Рік тому +1

    Messi
    🤩🤑😏⚽⚽⚽🥅

  • @sirilanka7190
    @sirilanka7190 3 роки тому

    rata inna kenekge namak ahala nedda mu