very clear explanation....many times i had tried to loss my weight... but i'm failed... after watch this videos i have new energy now.. thank u very much again....
Great one bro! Am following your instructions......i was doing the skip dinner thing but when morale is lost gave it up! Pls keep us motivating! Am a lady tho the name appears as this! Truely appreciate this effort! Thanks for the calorie count and the calorie bee.
Thank you very much brother.. I will start this system from today.. I have confidence for that. I think it will work effectively. So thank you very much again bro.
Hi Amila, Thank you for sharing your experienced. I started following them few weeks back. Now on 16/8, 2 meals per day keto diet. I have a question about ketone levels in the body. Urine ketones level indicates are now around 4 ml mol. Is this too high?
Mama Dan sati dekak wenne 16/8 karanne mage 4 Kg aduwela Mara happy. Ewagema thanks obata ,ada idala vinadi 20 avidinnat purudu wenawa. Mama kettuwenna masa 7 try karala kg1,2 aduwenawa aye wadi wenawa ehema tibbe .it in me sati deke kg4 adu una eka loku satutak
💙💙💙💙💙💙💙💙thanx aiye man aiyage vedios issara idanma baluwa.daruwa lebunama man 93kg una. Man aiyage plan fallow karala den 65kg . Den daruwata awrudu Eka hamarai.mage target Eka 60kg💙💙💙
Eat well balanced nutritious meals that suit a certain level of calorie value, do regular high intensity workouts to create a calorie deficit. 500Cal-1000Cal deficits can reduce 0.5kg to 1kg a week. Above is the recommended level. Starving is not fitness. People need to be fit, being just skinny with fasting is debatable.
Hi bro, thanks a lot for your well detailed videos. I watched them all and i have one question so far. I’m also like you staying in another country away from Sri Lanka. Im studying here. I can do 16/8.But Sometimes I’m not able to eat at the same time. Like i can not to 12-8 every day. So as an example is it okay if I eat one day 12-8, other day 3-11. And change times during week but follow 16/8. Will it work? Please let me know. I really wanna lose like 30lbs. Im 26 and 185lbs
Me wage pahadiliwa kiyala Dena vdo ekk Hoya Hoya hitiye .....thanks for sharing your experiences...with us..... honestly ......may u tripple Jem's🙏❤️❤️
හරිම නිහතමානී කෙනෙක් කියල මට හිතුනා. ඔයා කරන්නෙ ඇත්තටම සමාජ සේවයක්. මේ වීඩියෝ එක බලල බර අඩු කරන්න හිත හයිය කරගත්ත ඕගොල්ලො හැමෝටම මම සුභ පතනවා
nims akki...😍😍😍
අක්කියා
Aiye 12 - 8 kama ganiddi mona wage kamda gnna one
අපිතමා ඔයාට ස්තුතියි කරන්න ඔිනේ මෙවගේ විඩියෝ කවුරුත් කරල නැහැ ස්තුතියි 🙏🙏🙏👍👍👍
fahad karom ow eka attha
I was 80kg and now I'm 64kg allwith your this diet plan I was strictly maintaining for 1 month thank you very much and for my new look love you
Hey
In the time period of 8 hrs can I eat anything I want ?
ආයේ බලනවා මේ. .බර අඩුකරගන්න ඕනම උනාට කට පරිස්සම් කරගන්න බෑ තවම. ...අද ඉදලවත් පටන් ගන්න ඕනා...
මං දැන් 16/8 පටන් අරන් දවස් 5යි. 2kg අඩු වෙලා.. මාත් අයියා කීවා වගේ u tube වීඩියෝ වල පාන වර්ග බීලා එපා වෙලා හිටියේ. කෑමත් අඩු කරලා ඒවා බීවේ. ඒත් අඩු වෙන් නෑ... අයියගේ method වලින් නම් බලාගෙන ඉද්දි බර අඩු වෙනවා අයියේ.. දෙවි කෙනෙක් වගේ අයියේ ඔයා... ගොඩාක් පිං සිද්ද වෙනවා. මේක ලෝකවාසි ගොඩා...ක් අයට තියෙන දැවෙන ප්‍රශ්නයක් නේ.. thank u ayye.... lot of thank u... හරි සතුටින් මං ඉන්නේ.
Math ehemai. Godak method Kala Eth hari giye na. Me method eka vitharai mata answer kale 🎉🎉🎉🎉
Thanks aiye. ඔයා වගේ අය අඩුයි. ගොඩක් මිනිස්සු තමන්ගේ සාර්තකත්වයේ රහස කියන්නේ නෑ. මොකද තවත් කෙනෙක් ඒ වගේ සාර්තක වෙනව දකින්න ආස නැති නිස.. ඉතින් මේ වගේ ඔයා මෙහෙම කරන නිසා තමයි ඔයා ඔච්චර ලස්සනටත් සාර්තකත්වය ලාබාගෙනත් ඉන්නේ.. ස්තූතියි
Me also omad❤❤❤❤❤❤❤ බඩගිනි වෙන්නේ නෑ පුරුදු වෙලා..මුලින් 16/8 කලා මාස 3ක් ..හැබැයි වතුර බොනවා 3l..දේව කරුනාවෙන් ලෙඩ වෙන්නේ නෑ ඇත්තමයි..covid අය එක්ක පවා හිටියා එහේදි.i loosed 9kg within two month.
Omad karaddi bath kanne nadda ane kiyannko monawada kanne omad karaddi
මම සකීනා රාජපක්ෂ ,
යාලු මේ පේජ් එකට ජොයින් වෙලා සති 4යි.. 16/8 බොහොම අමාරුවෙන් පටන් අරන් කරන් ගියා.. 75kg උන්න මම දැන් 71kg. සති තුනක කැප වීමක් ... බොහොම් පිං අමිල සර් ... විශ්වාසයෙන් කියන්නෙ යාලු කැපවීමෙන් 16/8 කලොත් ප්‍රථිඵලය සාර්ථකයි....
16/8 kiyanna mokakda
Mata kiyannako poddak oya dr ,,peya 8 di ganna oni celary gana viden vide da oya gaththe ahema aulak ne neda
16/8 kiynne mokakd
16 /8 n da oya patan gaththe
Meka kohomada karanne
Hey all !
I was followed this diat plan in 90kg's . Happy to say im in a 73kg's now ♥️ Thanks for nice advise brother . Effective
Target 60kg
All the best dear. Kochchar kl giyada
@@anilprasanna883 Hi Anil!
Masa 3k wage giya man e kana time eke penirasa gdk kala eth eka effective
@@minoliabeysekara161 tnx dear 😊
Oya monawada kare dr... 🥺
අහම්බෙන් දැකපු චැනල් එකක් වගේම සොයමින් හිටිය වැදගත්ම කරුණු ටිකක් කියලා දෙනවා...වටිනාකම කියලා නිම කරන්න බෑ.
හිතට වදින්නම කියලා දුන්න මෙ කරැනු වලට ඔබට බොහො පින් මල්ලි.තෙරැවන් සරනයි ඔබට
ගොඩක් ස්තූති ..මගෙ බර සති 2න් 2kg අඩු වෙලා..මෙච්චර කාලයක් කරපු කිසිම දෙයක් හරි ගියෙ නෑ..හැම වීඩියෝ එකක්ම බැලුවා ..ගොඩක් පින්..😍😍
මගෙ බර 92kg ක් වෙලා තිබ්බෙ. 16/8 fasting එක හින්ද මම 83kg ට බැස්සුව. අවුරුදු කාලෙ ගමට ගියා. කිරිඅම්ම එක්ක මොන diet ද. දැන් 87kg යි.😂.
83 kg une kochr kalekata passed adu une
මගේ බාර 59 කෑම කනවා අඩුයි නමුත් බඩ ටිකක් තියනවා අඩුවෙන් තමා කන්නෙ oya kiyapu dewal සේරම හරියට හරි ඔයාට බුදු සරණයි
අනේ අමිල අයියේ ඔයාට ගොඩක් පින් අපිට ලෝබ කමක් නැතුව මේ දේවල් කියලා දේනවට ඔයාට ජේසු පිහිටයි
Mamath 10 k adu kara gaththa
මම මේ වීඩියෝ එක බලපු 6 වෙනි පාර මේ. ඇත්තටම නැවත නැවත බලපුවාම නොතේරුනු ගොඩක් කරුනු පැහැදිලි වෙනවා. ගොඩක් ස්තුතියි සර්. ගොඩක් පින් සිද්ධවෙනවා .
I have lost 2 and half kg in a week . This is the best sinhala video for weight loss. Thank you very much 🙏
Which method you followed
පුතේ ඔයත් ගොඩ ගිහින් අපිවත් ගොඩ යවන්න ගත් උත්සහයට පින් සිදු වේවා!
ඔබේ නිහතමානීකමට ගොඩාක් ගරු කරනවා අයියේ..!! අද ඉදන් මාත් පටන් ගන්නවා..!! ගොඩක් ස්තුතියි අයියේ..!❤️😇🙏🏻
Great work sir
අමිල මල්ලි ඔයා මේ දෙන අවවාද හරිම ප්‍රයෝජනයි. ලන්කාවේ හැම දෙනාම මේක බලලා හොද තත්ත්වයට එනවා නම් කොච්චර හොදද. මම ගොඩක් කාලෙකට කලින් බැලුවට වැඩිය හරියට කලේ නැහැ. දැන්නම් හොදට කරනවා. ඔයා කියන හැම දෙයක්ම ඇත්ත මම ගොඩක් research කලා මේ ගැන. ඔයා ලස්සනට practical way saying it all as a summary
ඔයා මේ කරන ලොකු සේවයට ඔයාට දෙවියන්වහන්සේ වැඩියෙන් ආශිර්වාද කරනවා. 💕❤️🙏
මම කිලො 10බර අඩු කර ගන්න පුදුම දුකක් වින්දා.තනියෙම කිලොමිර් ගනන් ඇවිද්දා රටෙ නැති දෙවල් කරා එත් හරියටම අපෙ ජහාරි ආහාර රටාව වෙනස් කලෙ ඔයා මල්ලි.මම 16/8 කරන්නෙ මගෙ ආමාරැම කිලො ගන බැස්සම මම වෙල් 2කකට එනවා.හැම දවසකම මම නැවත නැවත විඩියො ටික බලනවා මෙ කරැමෙන් ගොඩ යන්න තියෙන එකම මග මටනම් එච්චරයි.ඔබට බොහොම පින් මල්ලි
16/8 karaddi kamathi aharayak ganna puluwnda kiyala kiyannako mata
😘
Bro ඔන්න 10kg බස්සල තියෙනවා ඔයාට පින්සිද වෙන්න .මාගේ උත්සාහයෙන් ❤❤❤❤
Elaa,
Mokadda brother diet plan eka
බ්‍රෝ මුලින්ම මේ හැම විඩියෝ විදියකටම බලන්න
ua-cam.com/channels/7BErKA0EPff2-5dZUxqZbg.html
Asanka Fernando සහෝදරයා මම 97ක් වීඩියෝස් බලන්න බෑ ඔබට අපහසුවක් නැත්තම් මට විදිහ කියලා දෙන්න...10 ක් අඩුකරගන්න.ඕනේ.ස්තූතියි ඔබට
තෙරුවන් සරණයි අය්යේ
@@mgm6337 සහෝදරයා ආයුබෝවන්..අමාරුයි හැමදේම මේ මේකේ විස්තර කරන්න පුළුවන් තරම් සම්බන්ධ වෙන්න බලන්න වීඩියෝ එකත් එක්ක, ප්‍රධානම දේ තමයි කෑම අඩු කරන එක.වෙනදා කන පිඟානට වඩා ඒකෙන් බාගයක් කන්න.. අන්න එතකොට ඔයාට හරි ඒවගෙ නිරාහාරව ඉන්න පුළුවන්
මගේ බර 100kg...
මම කාලයක් තිස්සේ ඔයාලා ගේ videos... comments ...post ..බැලුවා ....ඊයේ ඉඳලා මම half plate පටන් ගත්තා .....මම සාර්ථක වන්නට උත්සාහ ගන්නවා .tnx අමිල සර්....
අනේ කියන්නකෝ මන් 16/8 කරන අතරෙ රෑට නිරාහාරව ඉන්නෙ ඒ අතරෙ එලවලු එහෙම ආහාරයට ගත්තට කමක්නැද්ද නිරාහාරව ඉන්න කාලෙ
Hi , den kohomada weight eka?
Dan oya kettuda
මම ඔයා කියලා දීපු විදිහට ඇග අඩු කරගෙන අවුරුද්දක් විතර wenawa. සමහර වෙලාවට අයෙත් කාල කිලෝ 1ක් 2ක් වැඩි උන ගමන් අයෙත් පරණ vidio බලලා හිත හදාගෙන diet කරනවා 😃😃
Oya monawada kare 🥺
ගොඩක් පින් නිවන් දකිනකන් ලස්සන වෙලා නීරෝගී වෙන්න ඔනේ❤️
🙏🙏🙏
Thank you for your efforts. I had lost 12 Kgs following your advices.
16/8 da kare
So what went wrong?
ඔබගේ නිහතමානී බවට ගොඩක් ස්තුතියි ...
very clear explanation....many times i had tried to loss my weight... but i'm failed... after watch this videos i have new energy now.. thank u very much again....
I'm following up the OMAD diet successfully.Thank you so much bro for this video 😋👍👍
How was the result?
අම්ල සර් කියන කතාව මම අත්දැකිමෙන්ම අත් වින්ද.බර 68ට ඉන්න කාලෙ හැමදාම ලෙඩ වෙනව.මට නිතරම හතිය හැදෙනව.නිතරම හෙම්බිරිස්සාව.මාසෙකට 2පාරක් විතර ඩොක්ටර් ලගට යන්නම ඔන.හයි බ්ලැඩ්පෂර්.කොලස්ටරෝල්. පවා අාව.අන්තිමට ඩොක්ට කිව්වෙ බර අඩු කරගන්න කියල.ඉතිං අවුරුද්දක් වගේ කාලයක් ගියා බර අඩු කර ගන්න.දැන් අැත්තටම ලෙඩ නැ.අැගට හරි සැහැල්ලුවක් දැනෙනවා.😊
මම අසනිපයෙන් ඉන්නෙ ඇවිදින්න අමාරුයි නිතරම ..එ නිසා fat එක ඇගෙ ..පින්සින්ද වෙයි ගන්න ඔනි ව්දිය කෑම ...කෑරි හදගන්න ව්දිය කියන්න බුදුසරණයි ඔයාට ඩොක්ට කෙනෙකුට වඩා ඔයා දැනුවත්..
start - 31.03.2020 to 01.07.2020 OMAD
I have finished
Start weight 82kg
Now 70kg
Oya exice kalada
ඔයාගේ නිහතමානීකම අගය කරනවා.බුදු සරණයි අයියේ
හරිම නිහතමානී පුද්ගලයෙක් තමයි අයියෙ ඔයා අපි හදවතින්ම ඔයාට සුභ පතනවා 😊😊😊😊😊😊👏
Very informative video! We need more videos like this in Sinhalese and Tamil to educate our people!
පළමුවෙන්ම කියනවා බොහොමයක් ස්තුතියි ඔයාට මම ඉන්නෙ විදෙස්ගතව රැකියාවක් කරන්නෙ මගෙ වයස 35 වෙනවා නමුත් බර 68kg මගෙ ඇගත් තියෙනවා ඉනෙන් උඩ මට මගෙඇග සහ බර අඩු කරගන්න ඕනි ඔයාගෙ වීඩියෝ දෙකයි තාවම් මම බැලුවෙ ඉතුරු ටිකත් බලලා මේ රටේදිම මම ඒ විශිහට කරන්න උත්සාහ කරනවා තෙරුවන් සරණයි
නිහතමානීකම අගය කරනවා. ඔයාට ගොඩක් ස්තූතියි අයියේ.
74 kg තිබුනා 16/8 ,omad ඉදලා සති 3කින් බලද්දි 67kg වෙනකන් අඩුවෙලා
Atthada
Tea coffee kamak nadd gathhta
Great one bro! Am following your instructions......i was doing the skip dinner thing but when morale is lost gave it up! Pls keep us motivating! Am a lady tho the name appears as this! Truely appreciate this effort! Thanks for the calorie count and the calorie bee.
ගොඩාක් ස්තුතියි සර් මම kg 92 හිටපු කෙනෙක් එත් දැන් kg 65..එ ඔබ තුමාට පින් සිද්ද වෙින්න..
උදේට විතරද කන්න පුලුවන්
ගොඩක් ස්තුති ගොඩක් පිං මේ දේවල් කියල දෙනවට ජේසු පිහිටයි
මම පලවෙනි steps 3 follow karl 15 kg අඩු කර ගත්තා මාස 4 කින්. Thank u so much .😘 ඇත්තටම හරිම effective videos මේ channel එකේ තියෙන්නෙ.
Bath kewata kamak nedda dr fasting kalayedi 🥺
මහත් වෙන්නෙ පව් කරපු උන් කියලා හිතෙනවා,, කොච්චර දුකක් ව්දින්න ඕනීද කෙට්ටු වෙන්න
බුදු රජාණන් වහන්සේත් එකාල භෝජනය අනුගමනය කරල තිබෙන නිසා මමත් පෞද්ගලිකව කැමති.මේ දේට
Thank you very much brother.. I will start this system from today.. I have confidence for that. I think it will work effectively. So thank you very much again bro.
අනෙ අයියේ ඔයාව ම්න් දැන ගත්තෙ ෆ්බ් එකෙන් ලොකු පිනක් අයියේ ඔයාට මගේ බර 80 උනා පුදුම පිඩනයක් මගෙ හස්බන්ගෙ ගෙදර මන් ගියේ අවුරුදු 2එයාලා මාව පොටො වලින් දැක්කාට ලගට දැකලා නෑ අපි මැරි කලේ අපේ කැමැත්තෙන් නිසා ගොඩක් අපහසු තාවට අවා එයාලා මාව කිසිම නැදැයෙක්ට පෙන්නන්ඩ අකමැති උනා මන් මානසිකව වැටිලා ඉන්නේ අයියේ මොනා කරන්නද කිය්ලා තෙරෙන්නේ නෑ මන් දැන් ඔයාගේ හාෆ් ප්ලෙට් ඩයට් එක කරනවා ඇගට පොඩි වෙනසක් තියෙනවා ගොඩක් පින්
Hi Amila, Thank you for sharing your experienced. I started following them few weeks back. Now on 16/8, 2 meals per day keto diet.
I have a question about ketone levels in the body. Urine ketones level indicates are now around 4 ml mol. Is this too high?
Nihathamanima patta charithayak thanks sahodaraya....suba parhanwa digatama me sewawa karagena yanna shakthiya labewa!
Very very valuble information. And the way you explain is very easy to understand. Keep it up brother. Good luck
මොනවා කලත් අඩු උනේ නැ ඒත් මේ විදිහ නමි සාර්තකයි ගොඩක් පිං අමිල සර් ට
Adu wunda bn aththatama
බොහොමත් ස්තුතියි ... තෙරුවන් සරනයි ඔයාට ...
❤🎉🙏 92Kg - 75 Kg ( 68Kg තව තියෙනවා )
👍 බොහොම ස්තූතියි 👍
ඔයා බර අඩු කර ගත්තේ කොහොමද ?කොච්චර කල් ගියාද.මගේත් බර 92
ගොඩක් හොඳ වීඩියෝ එකක් තැන්ක්ස් බුදු සරණයි ජේසු පිහිටයි
මන් මේකට අලුතෙන් තමා එකතු උනේ..අනේ මට දැන ගන්න පුලුවන්ද 16/8 කරද්දී නොකා ඉන්න පැය 16දී කිරි වීදුරුවක් බොන්න පුලුවන්ද කියලා..ගොඩක් හොද channel එකක්.ලංකාවේ මිනිස්සුන්ට අලුත් දෙයක්...
Wathurai green tea witharai bonna puluwan
Udetai dawaltai kala raata noka inna akath awlak na neda 16/8 karaddi
හැමදාම අන්ලයික් කරන මහාචාර්යවරුන් හැට ගාන නම් අඩුවෙන්නෙ නැ ...
E gena nam kiyala wedak ne
@@deepikadamayanthi4046 ඒකනෙ
Hari deta hari kiyannath waradi deta waradi kiyannath molayak one.
චුට්ටක් වෙනත් youtubers ලවත් බලන්නකො.alpha lee,greg doucette වගේ.එතකොට ඔබතුමාට තේරෙයි
samahara chanel wala diet plan gana kiyl denawa epa wenawa ahan enna 😅aiye oya nam pahadiliwa hariyata kiyl denawa Thank you 🥰💙
Very good information. Fantastic detailing. Keep it up..
Video eka maruu. Habau ape aya research karala dn hoya gaddi, budu hamduru oya diet eka dunne (16,8) meeta aurudu 2600ktat kalin. 🙏🙏🙏
Thanks for sharing your tips on weight loss.
මාත් අඩු කර ගත්තා සර් මන් ගොඩක් මහත නෑ ඒත් මන් කෑවේ වේල් දෙකයි අද මන් කන්නේ එක වේලයි දැන් බර ගොඩක් අඩුයි 🙏😊
ඔයාට ගොඩාක් පින් මල්ලි !!! අවංකකම ඉදිරිපත් කිරීම gana...❤️❤️
ඔයාට ගොඩක් පින් broo. ඔයාගේ වීඩියෝ බලලා ඒ දේවල් හරියටම කරලා. මමත් කිලෝ පහළොවක් අඩු කරගත්තා.
තව පහක් අඩු කර ගන්න තියෙනවා😭😭😭😭
Kochchara kal giyada oyata?
මම 16/8කරනවා රෑට එලවලු මොනව හරි කෑවට කමක් නැද්ද බත නැතුව.මන් නිරාහාරව ඉන්නෙ රෑට.අනේ රිප්ලයි කරන්නකෝ
මන් අයියෙ මේ ලගදි තමා ඔයාව follow කලේ මන් මුල ඉදන් වැඩ ටික කරගෙන යනව දැන් 💕👍
Mama Dan sati dekak wenne 16/8 karanne mage 4 Kg aduwela Mara happy. Ewagema thanks obata ,ada idala vinadi 20 avidinnat purudu wenawa. Mama kettuwenna masa 7 try karala kg1,2 aduwenawa aye wadi wenawa ehema tibbe .it in me sati deke kg4 adu una eka loku satutak
Oya pasitin karana walawa ta kophe bodde sini damma nadda
@@sadumiisara899 na mama green tea bitarai bonne
Pasting karaddi e kema tika eka parama kanna onida...nethnm serin sere kewata kamak nedda
ඔයා කොහොමඩ කරෙ මට කියනවඩ
💙💙💙💙💙💙💙💙thanx aiye man aiyage vedios issara idanma baluwa.daruwa lebunama man 93kg una. Man aiyage plan fallow karala den 65kg . Den daruwata awrudu Eka hamarai.mage target Eka 60kg💙💙💙
Superb amila sir ...oya godark hodata kiyala denawa...heta edan man start karanawa..thanks amila ...
ඔබට බොහොම ස්තූතියි සහෝදරයා.. 💐💐
ඔබට බොහොම පින් මේ කරන සේවයට
වතුර නම් කොච්චර වුනත් අවුලක් නැහැ නේද
Eat well balanced nutritious meals that suit a certain level of calorie value, do regular high intensity workouts to create a calorie deficit. 500Cal-1000Cal deficits can reduce 0.5kg to 1kg a week. Above is the recommended level. Starving is not fitness. People need to be fit, being just skinny with fasting is debatable.
Math gym gihin aga hugak Shep Karan hitiye. Mn accident una nisa dn gedara. A nisa ayeth mn mahath wela..😥😥 mn oyage vedio eka baluwe Ada try karala balannam thanks
Amila aiye AI oya Dan naththe, kochchara dite videos baluwath oyage videos Balala thama aye aye dite Karanna hitha hada ganne
Hi bro, thanks a lot for your well detailed videos. I watched them all and i have one question so far. I’m also like you staying in another country away from Sri Lanka. Im studying here. I can do 16/8.But Sometimes I’m not able to eat at the same time. Like i can not to 12-8 every day. So as an example is it okay if I eat one day 12-8, other day 3-11. And change times during week but follow 16/8. Will it work? Please let me know. I really wanna lose like 30lbs. Im 26 and 185lbs
sure yes of course / essential is you need to respect minimum 16 hours of fasting thats the main key !!
ගොඩක් ඉස්තුතියි ඔබට හරි ක්‍රමය පැහැදිලි කලාට 🙏😘
103kg ඉදන් 62 kg අඩු කරා..
🙂🙂🙂
Oya karapu vidiha kiyann mata 16/8 pahadili n pl
Echchara adu kara gaththa widiha pahadili karanna..
Plzzzzz
Chinthaka මල්ලි 16/8 කරද්දි කැලරි ගැන විතරයිද හිතන්න ඕන? කාබෝහයිඩ්‍රේට් ගැන හිතන්න ඕන නැද්ද
chinthaka MAHANAMA MAHANAMA kohmd ehma adu kale
thanks brother..you are smart and so dedicated..it really motivated me
Great work,thank you soo much
Me wage pahadiliwa kiyala Dena vdo ekk Hoya Hoya hitiye .....thanks for sharing your experiences...with us..... honestly ......may u tripple Jem's🙏❤️❤️
ගොඩාක් ස්තුතියි අමිල සර් 👍❤️❤️❤️
Oya nam niyamai hodata pahadili karanawa asai me vidihata pastin Inna thanks
මේ වැඩසටහන නවත්වන්න නම් එපා අමිල අයියේ .
Pin oyata... අම්මෝ මම ජිම් ගියාට කවුරුත් ඕවා කිව්වේ නෑ
Thank you. God bless.
Thanks me wage video karanawata. Budu saranai
බොහොම ස්තුතියි තෙරැවන් සරණයි
ගොඩාක් ස්තුතියි .මාත් පිට රටක ඉන්නේ ඉන්නේ.මාත් අද ඉදන් 16යි 8 කරනවා.ස්තුතියි ගොඩාක් ඔයාට මේ වීඩියෝ එක කලාට.චුට්ටක් බඩ තියෙනවා අඩු වෙයි නේද අයියා .ඒ වගේම අත් වල මස් පිඩු ගොඩක් මහතයි.ඒවත් හරි යයි නේද අයියා
Good advice thanks....
ගොඩක් වටින උපදේස් ටිකක් ස්තුතියි ගොඩක් 👍👍
Sir. Can i drink a king coconut per day?
yes but no any other drinks
hi aiye paya 8 athulatha fruits gattata kamak ndda
හරිම වැදගත් ...gestic තියෙන කෙනෙක් කොහොමද me pasting eka කරන්නේ
ua-cam.com/video/gJSP_IB2tCs/v-deo.html
Aiya mamath issara kettui.dn mahathai.godak dewal try kala.ada idanma oyawa follow karanawa.thanks a lot☺☺☺☺
Aththatama oya wage kawruth kiyala dila na
Man ahamben dakke oba thumage video eka , man Meka karala balannam , godak pin , sthuthi
මම කන්නෙ දවසට එක වෙලායි එක කන්නෙ වෙලාවේ 3ට එත් මගේ බඩ ගොඩක් ලොකුයි උදේට බොනේවා නේස්කාප්පෝ එත් බඩ ලොකුයි ගොඩක් එ මොකද විසදුමක් තිබේද
ඔයා කන වේල වෙනද ප්‍රමානයෙන් බාගයක් කන්න එතකොට ගාඅනට අඩු වෙයි
රටට වටිනා සම්පතක් පිටරට වගේම අපේ ayath ලස්සනට ඉදි
බර අඩු කරන්න apple sider vinegar භාවිතා කරන එක හොදයි කියන්නෙ ඇත්තද
Ow.hodai.
Yeah math use krnwa gdk hoda results tiyenwa
Wow godak video baluwa kettu wenne kohomda kiyla eth oya tharam e dewal kiyla dipu kisima video ekk dakke na oyanm super sir oyta godak pin ❤️❤️
Godak isthuthi oyata, God bless you🙏
Doctor kenekata wada hodin explain karanawa
Thanks a lot
Udeta noka hitiyata gas trike hadennadda.,???