දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 421

  • @divinejourney-official50
    @divinejourney-official50 10 місяців тому +14

    බුදු හාමුදුරුවෝ එක වේලයි වැලදුවේ.. ඒ කියන්නේ අවසාන එක
    4-20 Method එක 💕

  • @sansalajayasinghe8273
    @sansalajayasinghe8273 Рік тому +34

    keto Diet + Exercises වලින් මාස 2න් 16kg k burn කළා❤ Thank bro

  • @anushkadarshani326
    @anushkadarshani326 Рік тому +7

    මම දැනට පැය 23ක ඩයට් එක කරනවා මම දැනට ඩයට් එක පටන් අරන් දවස් 17ක් වෙනවා මගේ බර ක්‍රිලෝ 6ක් අඩු උනා මගේ බඩ ටිකක් ලොකුයි ඉක්මන් බඩ අඩු කර ගන්න විදිහක්

    • @dulabro845
      @dulabro845 11 місяців тому

      Exercise karanna

  • @shamilaprabath
    @shamilaprabath Рік тому +7

    Thank you for your advice sir. I reduced 4 Kg in 14 days

  • @Edch515
    @Edch515 Рік тому +9

    Fasting කරන කාල සීමාව ඉවර උනාම හරි විදියට නැවත බර වැඩි වීමක් සිදු නොවන ආකාරයට ආහාර ගන්න විදිහත් video එකකින් බලාපොරොත්තු වෙනවා.

  • @irodaharhani420
    @irodaharhani420 8 місяців тому +4

    ඔයා විදියට පාස්ටින් ඉන්න පුලුවන් බඩගින්නේ ඉන්න එක එච්චර දෙයක් නෙමෙයි .ඒත් ගෑස්ටික් වැඩිවෙයි කියලා බයයි.ගෑස්ටික් තියන කෙනෙකුට පාස්ටින් ඉන්න පුලුවන් විදියක් වගේම ගන්න හොද කෑම වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

    • @-xxx5349
      @-xxx5349 5 місяців тому

      වතුර බොන නිසා සහ කාබොහයිඩ්‍රෙට් ප්‍රමානය අඩු කරන නිසා මෙ ක්‍රමයට හුරු උනාට පස්සෙ ගැස්ට්‍රික් එන්නෙ නෑ

    • @DextorUzi
      @DextorUzi 3 місяці тому

      Video mula idan balana

  • @sujanieperera
    @sujanieperera Рік тому +7

    🎉mama dawas 28 complete kala. ඇත්තටම ගොඩාක් hoda results තියනවා .Thank you very much sir.

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      I welcome dr 👍❤️

    • @Nadeera17965
      @Nadeera17965 5 місяців тому

      ඔයාගෙ කිලෝ කීයක් අඩු වෙලාද...

    • @Wimukthini
      @Wimukthini Місяць тому

      Kiyak adu unada oyage

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s Рік тому +3

    ස්තූතියි ලබා දෙන දැනුමට 🙏🙏

  • @KumuduniIresha
    @KumuduniIresha 11 місяців тому +2

    මං ඉන්නේ රට දවල් කෑම 3ට විතර තමා ගන්න පුලුවන් රෑ 9පහු වෙනවා

  • @leelapinnawala1055
    @leelapinnawala1055 4 місяці тому

    ස්තුතියි අදහස් දැක්වීම ගැන තෙරුවන් සරණයි

  • @sandysandy8029
    @sandysandy8029 Рік тому +5

    MageJiwithe hamu una nirogi jiwithayakata para penn thawath suwishesi guruwarayek🎉🎉🎉 godak dewal igana gannawa oba karana me samaja sathkaraya bohoma agei... thank you so much

  • @ceylonfishmonger1292
    @ceylonfishmonger1292 Рік тому +3

    Doctor මට කොලොස්ට්‍රෝල් තියනවා ඉතින් මම කේටෝ ඩයට් එකකට ගිහින් මේදය ගත්තාට කමක් නැද්ද..😢 කොලොස්ට්‍රෝල් තියන අය කේටෝ කලාට කමක් නැද්ද කියලා විඩියෝ එකක් ගේන්නකෝ සර්

  • @sidagana1210
    @sidagana1210 Рік тому +12

    මං ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක් මගෙ බර 62 kgට වඩා වැඩී... කකුල් බඩ ඒම හුගක් මහතයි... වයස 19
    මට 45kg -50kg අතරට බර අඩු කරගන්න ඕනෙ... 16/8 ක්‍රමය නිසා ගැස්ට්‍රයිටිස් වැඩි වෙයිද තවත්???

  • @linekuwait1348
    @linekuwait1348 Рік тому +4

    තෙරැවන් සරණයි ඔබ තුමන්ට මම දැනට ඉන්නේ කුවේට් වල මම කිලෝ 84 ක් බරයි මම ඔබතුමා ගේ විඩියො බලන්න ගත්ත දවසේ ඉදලා සිනි කැම අඩු කලා එත් මට කැම කන්න හරියට වෙිලාවක් නැ උදේට කවදාවත් කන්නේ නැ දවල්ට 3 -4 වෙනවා රැට රැ 12 විතර වෙනවා බත් කැමත් අඩු කලා එත් බර කිසිම වෙිනසක් නැ මෙ විදිය වැරදිද කියලා මට කියන්න ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Рік тому +2

      වැරදි වගේ කෑම කන්න fasting ඉන්න නිශ්චිත කාලයක් හදාගන්න කන කෑම පිළිබඳ සැලකිලිමත් වෙන්න

    • @linekuwait1348
      @linekuwait1348 Рік тому +1

      බොහොම ස්තුතියි ඔබ තුමාගේ වැඩ සටහන් ගොඩාක් වටිනවා එ වගේම පැහැදිලියි තෙරැවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @shanishania3917
    @shanishania3917 Рік тому +2

    Thank you so much sir 🙏🙏🙏💐❤Hamadamat wage Adath watina video ekk.. Obage kepaweema wenuwen Apage Gawrawaniya pranamaya. 🙏🙏🙏
    Me widiyata math hoda prathipalayak ganna uparimayen Uthsaha karanawa 😊

  • @lilanthikosalalawyer8486
    @lilanthikosalalawyer8486 Рік тому +5

    I am staring tomarrow fasting. My weight is 75kg. Suppose to be 45kg😊. Thank you.❤

  • @ShoppingwithUs-86
    @ShoppingwithUs-86 Рік тому +4

    Thank you so much Hesh. Kalin kochchara bara adu karaganna try karath saarthaka une ne. Eth oya kiwwa widiyata harima relax eke fasting eka karagena yanawa. Dawas 4 iwara weddi 1kg adu wela thiyenawa. Mata Sera dewal kewama gastric hedenawa. Eth me widiyata karaddi noka hitiya kiyala gastric enne ne. Godak watinawa me hema dekatama.

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 Рік тому

    Mata mekata plz replay එකක් ඔනේ මම හැමදාම උදේට හිස් බඩ කැරට් ඇපල් දෙහි අමි ඉගුරු ජුස් එකක් බොනවා වතුර සිනි මොකුත් කවලම් නොකර හිට පස්සෙ උදේට දවල්ට දෙකටම දවල් 2 කනවා හිට පස්සෙ ආයෙත් රෑ 9 කනවා හැබැයි බර අඩු වෙන්නේ නෑ😢😢😢😊

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому +1

    Bohoma isthuthi.doctor.obata thwruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @MunasingheRm
    @MunasingheRm 4 місяці тому +1

    අනේ මේකට කරුනා කරලා රිප්ලයි කරන්න 🥲 මේ විඩියටම කරාම ඇත්තටම ඇග අඩු වෙනවද....එක්සසයිස් කරන්න ඕනි නැද්ද......මෙහෙම කරාම හිස කෙස් ගැලවෙනවද 🥲🥲🥲

  • @yamunaranasinghe974
    @yamunaranasinghe974 Рік тому +2

    ඔබගේ දැනුම ගැන හිතා ගන්න බෑ. ස්තුතියි.

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 Рік тому +2

    යු ටියුබ් එක ට මේ ආහාර ලිස්ට් එක දෙන්න පුලුවන් නම් ගොඩක් ස්තුතියි ❤❤❤❤ පිං ඔබට

  • @Theadmint
    @Theadmint 10 місяців тому +1

    මට දෙයක් දැනගන්න ඕනි. මම අවුරුදු 29ක පිරිමි ලමයෙක්. බර 110kg. ඇග ගොඩක් මහතයි. මම දැං සතියක පමණ සිට diet ප්ලෑන් එකක් පටන් ගත්තා. සීනී අහාර ගන්නෙ බොහොම අඩුවෙන්. උදේට ගස්ලබු, දොඩම්, කොමඩු, අඹ වගේ යම් ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. ඒ උදේ 9ට වගේ. නැවත මම ආහාර ගන්නෙ ගෙදර ඇවිත්. එතකොට රෑ 9.30 වගේ වෙනව. ඒ වෙලේදි මම සාමාන්‍ය ලෙස කනව. මේ අතරමැදි කාලෙ සීනි රහිත කෝපි හා ජලය තමා බොන්නෙ. මේක හරි යයිද? මගේ බර අඩු කරගන්න පුලුවන්ද?

  • @SanjeewaSubasinghe-29
    @SanjeewaSubasinghe-29 2 місяці тому

    දවස් 28 කිලෝ 8 අඩුවෙනවා කියන්නෙ නම් සම්පූර්ණ බොරුවක්, මං දැන් දවස් 45 ට වඩා කාලයක් දවසට එක වෙලයි කන්නේ කිසිම පිස්ටය අඩංගු හො පැණිසර කිසිම දෙයක් කන්නෙ නැ සහ වතුර ලීටර් 3කටත් වඩිය බොනවා සහ මං දවසට කැලරි 600ක් විතර කෑම වේලක් තමයි බිත්තර 4ක් සහ විවිධ පලා වර්ග තමයි කෑමට ගනේ නමුත් තාම මගෙ කිලේ 4ක් විතර අඩුවෙලා තියෙන්නේ සහ මං පැය 48 සහ පැය 72 කාලයක් පෙර කි එක කෑම වේලක් අරං ඉදලා තියෙනවා තාමත් කිලේ 5කට වඩා අඩුවේලා නැ😢😢😢😢

  • @MusicSrilanka-1999
    @MusicSrilanka-1999 4 місяці тому

    තාමත් බලනවා

  • @RoshanFrenando-md6mi
    @RoshanFrenando-md6mi 7 місяців тому

    මම දැනට පැය 16 ක් නිරාහාරව ඉන්නවා දැන් මාසයි වෙන්නේ බර අඩු උනේ 2kg

  • @koralagemadhushan9937
    @koralagemadhushan9937 10 місяців тому +1

    ගැස්ට්‍රයිටිස් tiyena kenekta meka hodaida

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +1

    Thanks a lot
    Theruwan saranai obata 🙏🙏🙏🙏🙏

  • @dulsharagamage8126
    @dulsharagamage8126 Рік тому +10

    මන් 16:8 කරන කෙනෙක් video ඒක දාන්න දවසකටකලින් 16:8පටන් ගත්තේ video ඒක බලලා සිනි පිටි කන ඒක නැවැත්තුවා අදට දවස් 4යි මගේ බර 59ක් තිබුනා අද 56.යි 😍 දිගටම කරලා result ගන්නවා 😊ඇත්තටම super result❤️

  • @vijithapushpakumara-k7e
    @vijithapushpakumara-k7e 3 місяці тому +1

    Eththatama me krame hari.man patan gena dawas hatharai mage bara 1kg adu una.mage bara 80kg mage tagat eka 60 kg ena eka.digatama man meka karanawa.sirta godak thanks,

  • @nisansalasudarshani9221
    @nisansalasudarshani9221 Рік тому

    Thenkyou sir...mageth bara 80.8kg tibba mn 16/8metad eka patan aran dawas 5i.den bara 78.8kg adu una.sir ge videos walata godak thenkyou sir...budu saranyi sir

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +1

    Good a great social service
    👍👍

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 11 місяців тому

    Thank you ❤

  • @nimalgamini6521
    @nimalgamini6521 Рік тому

    ❤ math keto dawas 23 danata . Godak hoda sir denuwath kirima . God bless. Jsya❤

  • @wildanimals3429
    @wildanimals3429 Рік тому +1

    My favourite u tuber 🥇🏆️❤

  • @Lasanthi2
    @Lasanthi2 2 місяці тому

    Mate hodatema gastric math try Kara ..man karana job akath aka amarui ..Eth daragana karanda giyate bahane?? gastric wadiwala mate Usma ganda beriwanawa...😢😢😢😢😢😢..

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 10 місяців тому

    ඩොක්ටර් රෝගි අයෙකුට විග් එකක් ගන්න අවශ්‍යයි අළෙවි කරන ස්ථානයක
    ලිපිනය සමග පෝන් නම්බර් එකක් ලබාදෙන්න
    ස්තූතියි 🙏

  • @upekshaadikari9513
    @upekshaadikari9513 Рік тому +4

    Keto diet කරන කෙනෙක්, Fish oil, collagen,Ashwaganda,vitamin වගේ දෙවල් කොහොමද ගන්න ඔන කියලා දැනුවත් කරන්න පුලුවන්ද. ස්තුතියි

  • @mallikarathnayaka6733
    @mallikarathnayaka6733 Рік тому

    ගොඩක්.ස්තුතියි'''

  • @krishanthianu3089
    @krishanthianu3089 8 місяців тому +1

    Thank you

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +2

    Should I be exercising in between ? If so when? My aim is to build muscle

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Рік тому

    Thank you nurse malli

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. Рік тому +126

    බත් එක එලවලුවක් සමඟ කන අඩු ආර්ථිකයක් ඇති කෙනෙකුට සුදුසු කරන්න පුළුවන් ඩයට් එකක් කියන්න පුළුවන්ද? මොකද ටිකක් ආර්ථිකය අඩු සමහර කාන්තාවන් ගෙදර සැමියයි දරුවොයි ඉතුරු කරන කෑම එකට බත් ගොඩක් දාගෙන කනවා. බැලූ බැල්මට දුප්පත් නම් කොහොමද මහත් වෙන්නෙ කියලා තර්කයක් ගේන්න පුළුවන් වුනත් නාගරික පර්චර්ස් 2ක ගෙදරක හො තට්ටු නිවාසවල ජීවත් වන ජීවන රටාවේ නීරස ඇත්තක් තමයි මේ ඔබට පුළුවන්නම් එහෙම අයට දෙන්න පුළුවන් low budget plan එකක් කියනවද?❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Рік тому +7

      👍🔥

    • @NurseHesh
      @NurseHesh  Рік тому +99

      Bugdet එක අනුව diet plan හදන්න ගොඩක් දේවල් හොයන්න වෙනව මම මේ ගැන වැඩසටහන් හදන්න බලාපොරොත්තු වෙනව

    • @virajmadushan8896
      @virajmadushan8896 Рік тому +14

      අනෙ පුලුවන් නම් හොද දෙයක්

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Рік тому +8

      @@NurseHesh වැඩසටහන් siyalla paripurnai...namuth godak welawata kusa pirenna ganna thiyenne bath witharai elawalu gannawath arthikayak ne...bathma gilala wiyayama karannath sudusu parisara nee...kohomada api me wedasan walin goda yanne kiyala hithaganna bee..samahara wita digatama lunumirisui bathui,nethnam wena kanna bonna widihak me ratee arthikaya apata jiwath wime aithiyawath dila ne..bohoma amaruwen deta hoyagena youtubewah aewilla mehemawath deyak igena ganne.

    • @Rishivithanaghe
      @Rishivithanaghe Рік тому +30

      ඇත්ත ආර්තිකය අඩූ අය පෝෂණය අඩු කෑම කාබොහයිඩ් වැඩි ආහාර ගන්නේ ,ඔයාගේ තර්කය අත්දැකීමන් දන්නවා ❤

  • @kaveethaekanayaka9800
    @kaveethaekanayaka9800 9 місяців тому

    No sugar chalange ekaka iddi raisins kamat gththata kamak nadd

  • @amanthahiroshan519
    @amanthahiroshan519 Рік тому

    මහත් වෙන්න වීඩියො එකක් දාන්න🤝

  • @hansishenali9362
    @hansishenali9362 Рік тому +1

    ගන්න එක වේලට බිත්තර /මස්/එලවලු /චීස් / ගන්නවා

  • @Linton_Fitness
    @Linton_Fitness 3 місяці тому

    Oya diet ekath ekka gym workout kalata kamak nadda bmr * activity level ekath ekka wadi karala calorie aran deficit ekka idala

  • @chathupadilshan2093
    @chathupadilshan2093 Рік тому +1

    Sir mama aurudu 27ka kenek.mage bara 97KG...ඒ වගෙම මම ගොඩක් ලොකු මහතක් නෑ.නැත්තෙමත් නෑ.මම දැන් රෑට කිසිම කෑමක් ගන්නේ නෑ.හොඳට වතුර බොනවා.උදේට පොඩි කෑමක් සහ දවල්ට සම්න්‍යය විදිහට බත් කනවා.මම සාමන්‍යයෙන් පැය 16,17ක් වගෙ නිරාහාරව ඉන්නවා.මට මේ විදිහට බර අඩු කරගන්න පුලුවන් වෙයිද?මන් මේ කරන විදිහට

  • @sushiboy1779
    @sushiboy1779 3 місяці тому

    සර් මේදය අඩු වෙනකොට ඇඟේ අපේ මසල්ස් ෆිට් වෙන්න මොනවාද කරන්න ඕන ව්‍යායාම

  • @Sigma-f8u7r
    @Sigma-f8u7r Рік тому

    hemadama bara adu ganna video ne genne bara vedi karagannath video dannako bro❤

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      මගේ playlist එක බලන්න බර වැඩි කරගන්න එක ගැන තියෙනව

  • @typicalbuyersl3369
    @typicalbuyersl3369 Рік тому +1

    blood pressure tiyana kenekta ude hawasa beheth bona kenkta meka karanna baha neda? ehema kenekta tiyana hondama wisaduma

  • @sharaoops
    @sharaoops Рік тому +6

    Thanks for this valuable video . Kindly do a video regarding a diet for PCOD patient

  • @deshanisankalpana
    @deshanisankalpana 8 місяців тому

    Very useful video. Fat burner capsule ganna hodaida?

  • @CVPcreations
    @CVPcreations Рік тому +4

    Fasting period එකේ Gastritis තත්වයක් එන්න ඉඩ තියෙනවද? ඒ කාලය තුල වතුර බිවුවම ඒ වගේ තත්වයක් මග හරවගන්න පුළුවන් ද ?

  • @sulochanakuruppu9545
    @sulochanakuruppu9545 Рік тому +1

    මම වැඩ කරන්නෙ රෑට සර් දවල්ට නිදාගන්නෙ.. 16/8 karanawaa.. ප්‍රශ්නයක් නැහැ නේද

  • @thakshiladilki-p6w
    @thakshiladilki-p6w 2 місяці тому

    bath venuvata oats gnn eka hodaid

  • @sanathkt4
    @sanathkt4 9 місяців тому +1

    gastrities තියන අය කොහොමද intermitent fasting කරන්නේ
    මේ වගේ දිග වෙලාවක් නොකා හිටියම gastrities වැඩි වෙනවනේ එහෙම නොවී fasting කරන්න ක්‍රමයක් තියනවද ?

  • @pushpikalakshan2025
    @pushpikalakshan2025 8 місяців тому

    Excellent and thank you, so could you please provide some video related to reduce belly fat after pregnancy. Mother who faced the operation...... Tnx.

  • @ThamaraParanagama
    @ThamaraParanagama Рік тому +2

    Mama awrudu dekak athulath manasika pidanayakin ekama thana idagena mawa mahath una bara wadi una..obathumage wada satahan blalama mage hitha wenas una..godak pin obatumata🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Рік тому +1

      🙏🏿🙏🏿🙏🏿 pin nemei wedasatahan balala nikan inna epa wede patan ganna

  • @umangavithanage6510
    @umangavithanage6510 4 місяці тому

    hostel ekak inna kenekt ganna puluwn diet plan ekak laba denna puluwnd

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 Рік тому

    අයියෙ මම vegetarian ,, මස් මාලු බිත්තර නැතුව ඩයට් ප්ලෑන් එකකට කෑම වර්ග මොනවද කියල කියන්න ❤❤

  • @piumikavishani8615
    @piumikavishani8615 Рік тому +2

    අනෙ ගැස්රයිට්ස් තියෙන කෙනෙක් කොහොමද ඩයට් එකක් කරන්නෙ කියලා කියලා දෙන්න බැරිද 😢🥺

    • @NurseHesh
      @NurseHesh  Рік тому +2

      Kiyala dennam

    • @piumikavishani8615
      @piumikavishani8615 Рік тому

      ​@@NurseHesh ස්තුතියි .video එකක් ගෙනකම් බලන්න ඉන්නවා ❤

  • @Yoshitha_kevin
    @Yoshitha_kevin 4 місяці тому

    Protien snak ekkwath ganna barid

  • @nandithayapa0
    @nandithayapa0 Рік тому

    සර් මට තයිරොක්සින් තියනව. මම මිලි ගෑම් 75 බොනවා ටැබ්ලට් උදේට. මම ඉස්සර හෙන කෙට්ටුයි. දැන් කිලෝ 86. අඩු වෙන්නෙම නෑ. මට බර අඩු කර ගන්න ඩයට් ප්ලෑන් එකක් දෙන්න පුල්ජ්වන්ද. තයිරොක්සින් වගේම. ශුගර්. කොලොස්ට්‍රෝල් වලටත් බෙහෙත් කරනව.

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      Diet plan මම දෙන්නෙ නෑ මොකද මම ඒ සම්බන්දව ඉගෙනගන්න ගමන් ඉන්නෙ ඒත් ඉස්සරහට ඔයාගෙ ප්‍රශ්නයට මන් පොදුවේ උත්තරයක් දෙනව

  • @yohanjayalath7921
    @yohanjayalath7921 4 місяці тому

    මෙම කෑම වේලට පසුව පළතුරු කෑම සුදුසු ද ? ගස්ලබූ වැනි දෙයක්

  • @SurangaIndunil-m5r
    @SurangaIndunil-m5r 4 місяці тому

    Omad karaddi e vela rathriyata vitharak gaththata getaluvak nedda

  • @InokaSadamali-jz9eu
    @InokaSadamali-jz9eu Рік тому

    ❤️❤️❤️🙏🙏🙏🙏thank you

  • @chathurangadissanayake-n2b
    @chathurangadissanayake-n2b Рік тому +2

    Api godak mahansi wena job ekak karanne body ekama wda karanwa ....kohomada balance karanne .....lunch witarai rice kanne ....hodak body eka duwana

  • @ashakalpani7105
    @ashakalpani7105 10 місяців тому

    Dawal 1th re 9th athara kema aran ithuru paya 16 niraharawa indiyata kamak nadda sir.please reply.

  • @ThalathaChandani
    @ThalathaChandani Рік тому

    Sugar cholesterol preshor thayroid me roga walata beheth bona ayatath me pastin kramaya hadada sir

  • @maneljayaweera6543
    @maneljayaweera6543 Рік тому

    Thanks

  • @Hashinimadushika-jj7hd
    @Hashinimadushika-jj7hd Рік тому +1

    Sar fasting athara thura "fadna shep up tea" biuwata kamak nadda

  • @apmaheshisl
    @apmaheshisl Рік тому +4

    ඔබතුමා කරන්නේ ජාතික මෙහෙවරක්,මම දැන් මේ video වලට ඇබ්බැහි වෙලා ...

  • @EroshaDilrukshi
    @EroshaDilrukshi 4 місяці тому

    no sugar diet ekak krddi palathuru kana eka aulk nadd sir 🙄

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 11 місяців тому

    Vegetable insulin boost wema aduda?

  • @Umeshshamikarathnayaka
    @Umeshshamikarathnayaka 4 місяці тому

    අමතරව ගන්ඩ කියන ඒවට කෙසෙල් ගෙඩියක් වගේ අවුලක් නැද්ද

  • @Deepikasandamali-p8n
    @Deepikasandamali-p8n 9 місяців тому +1

    Man godak math wela man inne kuwet wala weda karanne kohomada kettu wenne

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      Mage wedasatahan balanna

  • @lilanthikosalalawyer8486
    @lilanthikosalalawyer8486 Рік тому +1

    I will try also. Thanks❤

  • @rasanjalijayaweera3970
    @rasanjalijayaweera3970 Рік тому

    Fasting inna welwata green tea bona eka hodaida sir , ehema biwwata kamak nadda?

  • @shashisk7761
    @shashisk7761 Рік тому

    Iscole amaru lesson ekak kiyala denawa wage , ahan inna kammeli hithenawa. Topic eka dekkama balanna gannawa, eth kawadawath kiyana de oluwata yanne ne boring

    • @NurseHesh
      @NurseHesh  Рік тому +1

      Mata video editing echchara be issarahata e dewal igena gaththata passe boring nethi widiyata karanna puluwan wei anika mn video wala godak focus karanne knowledge ekak denna amaruwen hari ahan hitiyoth life ekata mona hari ganna puluwan wei 😊👍

    • @shashisk7761
      @shashisk7761 Рік тому

      👍

  • @GaiyaJ1340
    @GaiyaJ1340 Рік тому

    සර් , ජිම් යන කෙනෙක්ට මාංශපේශී වර්ධනය කරගන්නට පුලුවන් ලාබ කෑම ටිකක් කියන්නකො සර්. සල්ලි හුඟාක් නැති නිසයි අහන්නෙ. මොකද Supplement ගන්න තරම් වත්කමක් නෑ. කවුරුමහරි කෙනෙක් ඉන්නවනම් එහෙම අඩුවට ප්‍රෝටීන වැඩිපුර ගන්න පුලුවන් කෑම වේලකුයි , ව්‍යායාම Schedule එකකුයි කමෙන්ට් කරනවද ? ප්ලීස් .
    මම ඔබතුමාගෙ හොඳ රසිකයෙක්❤

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      මන් ඉස්සරහට ඒ වගේ diet plan ekak හදන්නම්

    • @GaiyaJ1340
      @GaiyaJ1340 Рік тому

      @@NurseHesh ඔබතුමාට ස්තුතියි සර්. මොකද ජිම් වල Supplement නොගන්න අපි වගේ කොල්ලො කෙල්ලො හුඟක් ඒ ජිම් ඇතුලෙදි කොන් වීමක් වගෙ වෙනව. ඒකට කමක් නෑ ඒත් ඇඟ හදාගන්න තිබ්බනම් ඒකනෙ ඕන සර්. තෑන්ක්ස් සර්

    • @vasanthakumara1974
      @vasanthakumara1974 Рік тому

      @@GaiyaJ1340
      එහෙම හිතන්න එපා.... Gym එකක ට එන්නෙ ඇග පුම්ම්බගන්නම නෙමෙයි.... අපේ ඇගේ තියෙන ලෙඩ රෝග බොහෝමයක් හොද වෙනව workout කරද්දි.... Nirse hesh chanel එකේ තියෙනව ප්‍රෝටීන් බහුල කෑම වර්ග... ඔය ඔයාගෙ කෑම වේල ඒ වීඩියෝ බලල දැනට හදාගන්න.... හෙශ් කරයි වීඩියෝ එකක්.... Suppliment එකක් කියන්නෙ side support එකක් විතරයි... අපිට හරියට කෑම කන්න පුලුවන්නම්( පෝශ්‍යදායී) suppliment අවශයම නෑ... බොහෝදෙනෙක් gym යන්නෙ ඇග හැඩකරගන්න මිසක් කායවර්ධන තරග වලට සහභාගී වෙන්න් නෙවෙයි නේ.... ඒනිසා ඔයා කෑම වලින් ම ඇග හදාගන්න.....බිත්තර,මස්,මාළු,එළවලු වර්ග,ගෝවා මල්ොයවගේ දේවල් වලින් ඔයාගෙ කෑම වේල් සකස්කරගන්න....ජයවේවා...💪💪✌️

    • @sldeshan7333
      @sldeshan7333 Рік тому +1

      මම දැන් පුළුද්දක් විදියට රෑට කන්නේ හවස 6 ට වගේ ඒ කියන්නේ 12 hour වගේ fasting ඉන්නවා
      මම gym යන ගමන් ඇග හදන ගමන් ඉන්නේ
      මම දැන් කරන ක්‍රමය කරනවානම් ඇග හදන්න අමාරුද?
      මගේ කලින් 95 kg තිබිලා keto diet එක කරලා 72 kg දක්වා අඩු කරගත්තා .....

    • @GaiyaJ1340
      @GaiyaJ1340 Рік тому

      @@sldeshan7333 මේ ක්‍රමය Bulk කරන අයට හරියන්නෑ කියලත් කියනව සහෝ. මොකද මේක හොඳම හුඟාක්ම තරබාරු අයට

  • @sandunpraneeth8161
    @sandunpraneeth8161 Рік тому

    sir ara kiyannm kiwa kama tika comment ekk danda puluwabda eka pahadiliwa penne ekai 🙏

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    කැලරි 1000 ඩයිටි ප්ලැන් එකක් දෙන්න සර්

  • @BhagyaAbeysekara
    @BhagyaAbeysekara Рік тому

    Kiri dena amma kenekta meka karanna puluwanda

  • @ThamaraParanagama
    @ThamaraParanagama 11 місяців тому

    සිනි සහිත ආහාර නොගෙන සති දෙක ඉදලද මෙික පටන් ගන්න ඔිනි

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z Рік тому

    Onna MN subscribe kala.

  • @neethagunawardhana2199
    @neethagunawardhana2199 6 місяців тому

    Vegetarians ල මේද ආහාර ගන්නෙ කොහොමද

  • @Sudit-jo1kb
    @Sudit-jo1kb Рік тому

    mama pita rataka enna kenek karana rakiyawa anuwa thamai ude 8a gedarin pita wenawa 7a gedara enne..man ude 7a nagitala dehiyusa damu wathura ekak bonawa 8am aligata pera gediyak kivi gediyak naram gediyak stroberry gedi 5k6k samaga greek yought tikak kalawam kara kanawa...dawalta 1a wedde merate wedehata ahara gannawa.7a salada kola thakkali garking samaga bitthara ho malu ho mas petthak kanawa.me kramaya waradeda...palathuru udeta kana eka hoda nadda

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Рік тому +1

      Kanna thiyena eka kala inna..weda karana hetiyata ahara nogena leda wenna epa...use hetiyata bara thiyenam balanna..mewa demma paliyata hemakenatama sudusu nee buddimathwa karanna ona nethileda glennath puluwan..paule waiddiyawaya munagehenna ona..nethiwa ekaparata owa karanna yanna epa..mokada rassawak nethiunoth okkoma iwarai...oya kana keema walath aulak ne... ratawallwala iddi sitha kaleta gelapenna kanna ona..rasne kaletath ehemai..kath kauruwath nethiwa thaniwela innakota sakthiya gena hithanna..kochchara uthsaha kalath api gena pina pawa wenaskaranna bee

  • @supungurusinghe
    @supungurusinghe Місяць тому

    Insuline ගන්න කෙනෙක්ටත් මේක කරන්න පුලුවන්ද. උදේ රෑ 20 ගානෙ ගන්නවා.

  • @indikafernando-p1l
    @indikafernando-p1l 8 місяців тому

    Ratakaju saha yogat kanna honda nedda?

  • @chathubashini7026
    @chathubashini7026 8 місяців тому

    Night eke weda karanna kenekta kema palanayak kiynnako man dawasata thama nida gnne reta weda

  • @nadeeshamaduwanthi8218
    @nadeeshamaduwanthi8218 Рік тому

    මේ ක්‍රමය දියවැඩියාව තියෙන අයට පුලුවන් ද ?

  • @rajapaksharajapaksha1717
    @rajapaksharajapaksha1717 3 місяці тому

    Mm godk welwta kema knwa adui dwsta et mm mhtwela

  • @AshenDissanayaka-oj3zw
    @AshenDissanayaka-oj3zw 10 днів тому

    Gas hedenne nadda

  • @tamaradamayanthi3861
    @tamaradamayanthi3861 Рік тому

    Doctor kidney transplant ,diabetes, preacher ththiyena kenekta.me methods karanna hodada,wayasata wathura letter 4 bonna kiyala thyenawa,

  • @surangakankanam
    @surangakankanam 8 місяців тому

    Mekedi fasting awasthawedi kathaythu ahara nam kale nene e ahara monawada

  • @zarafernando44
    @zarafernando44 Рік тому

    කිරිදෙන අම්මලාට සුදුසුද මේ ක්‍රමය , කරන්න පටන් ගන්නද ?🤔

  • @charithlakmal7596
    @charithlakmal7596 5 місяців тому

    Intermediate fasting කලා කියල ඇග අඩු වෙනව කියල රිසර්ච් වල නෑනේද...

  • @DeumiDilanjana
    @DeumiDilanjana Рік тому

    සර් දවසට එක වේලක් කෑවට කමක් නැද්ද..මට ඉක්මනින් කෙට්ටු වෙන්න ඕන. මම දවල් ආහාරය පමණක් අරන් interemitten fasting කරන්නෙ..දවල් ආහාරයට බත් පොඩ්ඩයි මන් කන්නෙ...මේ විදිහ අවුලක් නැද්ද...සර් plz reply

  • @shiromiudayangani2430
    @shiromiudayangani2430 Рік тому

    Man job karanawa.etanin udeta8n passe kema ganna bene.udeta kema parakku karanne kohomada