වසර 8ක් කොටි අත්අඩංගුවේ සිටි රංබණ්ඩාගේ බිහිසුණු මතකය | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 727

  • @wanesatv
    @wanesatv  Рік тому +413

    රණවිරු රං බණ්ඩා මහතා - 0778845948

    • @anilwijesinghe6102
      @anilwijesinghe6102 Рік тому +20

      Aiye lankawen pita inna ayata udau krnna plwan AC num eka danna call krnna amaraui😢 PlZ plwan aya udau krnna

    • @anurabandara6042
      @anurabandara6042 Рік тому +6

      Mr.Sanjeeva,this is ridiculous. Please organise a campaign demanding justice for galta!!
      Instead of let it go like this.
      You made a hero. Now his popularity has killed him.
      Just listen to your conciousness and reveal the truth only.!!!

    • @aluranarveez9021
      @aluranarveez9021 Рік тому

      Pls share Bank number here

    • @nalakawijerathne281
      @nalakawijerathne281 Рік тому +6

      Account num plz

    • @samithadushmantha9617
      @samithadushmantha9617 Рік тому +5

      Account number eka danna aiya apith puluwan vidihata udau karanawa

  • @madusankasudesh8013
    @madusankasudesh8013 Рік тому +233

    මගේ තාත්තාත් මේ විදිහම දුක් විදපු රණවිරවෙක්..නිවන් සුව තාත්තේ 😢😢😢

    • @dammikamadumali997
      @dammikamadumali997 Рік тому +7

      ඔබේ පියාට අපි ණයගැති ❤️

    • @oki1215
      @oki1215 Рік тому +2

      Niwan suwa labewa 🙏

    • @oshansameera
      @oshansameera Рік тому +2

      ආත්තමයට ශාන්තිය අත්වේවා

    • @RanjanAruna
      @RanjanAruna 11 місяців тому +1

      🤴

    • @NilakshaBandara
      @NilakshaBandara 10 місяців тому +1

      ❤❤❤🙏

  • @sivilima85
    @sivilima85 Рік тому +167

    නිවන් සුව ගල්ටෝ
    රටට නය නැති වීරයානනි
    සුබ ගමන්

  • @gayashankanishka763
    @gayashankanishka763 Рік тому +137

    මේ කතාව අහද්දි ඇග පනනැති වෙනව. මෙතරම් කැප කිරීමක් ඔවුන් අප වෙනුවෙන් කරා දුටු තැන ගරු කල යුතුයි මොවුන් හට ❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 Рік тому +39

    විදපු දුක කළ නොහැකී සිතිය නොහැකී වීරයානනී.දැන් මිනිස්සු හමුදාවට බැන්නට එදා දුක් වින්ද ඔබ අපට වීරයෙක්.ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv UA-cam නොදන්න ඉතිහාසයයී දුකයි වීරයානනී . ඔබ වීරයෙක්.කියන්න කිසි දෙයක් නෑ වීරුවානනී . දුකයි ඔබට ජය නීරෝගී සුව . කිසිදා අමතක නෑ ඔබ ගැන ස්තූතී ඔබට

  • @harshakumara9950
    @harshakumara9950 Рік тому +181

    ගිනියම් වූ මහ පොළවට දිය පහර..❤
    වාගේ මිහිමවට සෙබලුන් රණශූර..💪
    රංබණ්ඩා සැරයන් විරු උපහාර..🇱🇰
    පිරිනමන්න පුළුවනි කර උපකාර..🙏

  • @udasirisampath2591
    @udasirisampath2591 Рік тому +12

    දරුවට ඉක්මනට සනීප වෙන්න බුදුසරණයි
    සංජීව අය්යේ ඔයා කරන වැඩේ ගොඩක් හොදය් ජයෙන් ජය බුදුසරණයි 🙏♥️

  • @ishara2019
    @ishara2019 Рік тому +66

    මේ ආත්මේ විතරයි සොයුර මේ දුක් ලබන ආත්මේ අනිවා දිව්‍ය ලොකේ කරපු කැපකිරීම් වලට🥺🖤🖤

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 Рік тому +118

    අඩේ මේකනම් බලන්න බෑ වගේ සංජීවයෝ.ගිය සතියේ ගල්ට නිසා ඇඩුන.අද මේ කතාව ආයෙත් හිතට වේදනාවක් දැනෙනව.මොනවා උනත් දැන් වනැසට ඇබ්බැහි වෙලා ඉන්නෙ .

    • @janakasurash5648
      @janakasurash5648 Рік тому

      😭😭😭💞💞💞👍👍👍sirawatermaaaa...mee kattiyager gamkiyanda hoda nerr ltiti eketer kader yanaewnn ennawa thama ...galltager maranayanamm mata sakayyy plann karala gema dunneee ballooo...ownn okkoma maranda onerr patiyerr hitapu ewnnn

    • @jeewanthawijesinghe4793
      @jeewanthawijesinghe4793 Рік тому

      අනිවාර්යයෙන්

    • @dhanushkadhananjaya9709
      @dhanushkadhananjaya9709 Рік тому

      Attatama aiye😢❤

    • @chamibro9866
      @chamibro9866 Рік тому

      Moda kadulu danna epa.umbala thamai anith paththata banine pakaya

    • @sarasavi7898
      @sarasavi7898 11 місяців тому

      ​@@dhanushkadhananjaya9709මොකද්ද හුත්තො ඔච්චර අඬන්න තියෙන දේ. යුද්ද කියන්නෙ එහෙම තමා

  • @lakshandulanjana6818
    @lakshandulanjana6818 Рік тому +48

    කොහොම හරි හැමෝම එකතු වෙලා විදුලි පුටුවක් අරන් දෙමු. 🥺❤️

  • @maheshperera6695
    @maheshperera6695 Рік тому +34

    ම්ය ගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Рік тому +40

    මේ කතාව අහන මගේ පපුව කකියනවා කොටින් එක්ක ඇති වෙන කේන්ති කොච්චර ද කියලා කියා ගන්න බැහැ ❤❤❤❤තෙරුවන් සරණයි හැම දෙනාටම ❤❤

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 Рік тому +97

    දෙයියනෙ මේ වගෙ අපේ විරුවන්ගෙ නම් හිත වත් රිදවන්න හොද නෑ.. ඒකීය ශ්‍ර්‍ර්‍ර් ලංකාවක් වෙනුවෙන් අහුලන්න බැරි දුක් විදපු දෙවිවරු ❤️🥺

    • @deshanmadhushanka2630
      @deshanmadhushanka2630 Рік тому

      මානුෂීය මෙහෙයමට සම්බන්ධ උණ අපේ අයියා ගෙදරක් හදලා දැන් ගෙරට යන්න පාරක් වත් දෙන්නේ නෑ මිනිස්සු 😢

  • @ramiaramia2917
    @ramiaramia2917 Рік тому +5

    අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි සියලුදෙවි පහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @danieljohn7306
    @danieljohn7306 Рік тому +464

    පුළුවන් විදිහට හැමෝම රුපියල් සීය ගානේ හරි කමක් නෑ දාමු බං. කොච්චර කැපකිරීම් කරපු මිනිස්සු ද මේ. ගායකයින්ගෙයි නලුවන්ගෙයි ගොං පාට් බලන්න අපි කොච්චර වියදම් කරනවද. අරක්කු සිගරට් වලට කොච්චර වියදම් කරනවද. පුළුවන් විදිහට හැමෝම කීය කීය හරි දාමු බං.

    • @shanthachamira2531
      @shanthachamira2531 Рік тому +15

      අනිවාර්යයෙන් බන් අපි එකතු වුනොත් පුළුවන් බන්

    • @RosanAs-rt8dy
      @RosanAs-rt8dy Рік тому +8

      Anewarayanma

    • @dinidujayasinhedj6310
      @dinidujayasinhedj6310 Рік тому +6

      @@RosanAs-rt8dy කොහොමද මේක කරන්නෙ.

    • @dananjayaabeygunawardena7872
      @dananjayaabeygunawardena7872 Рік тому +5

      එකෙන්ම එකගයි බ්‍රො. ඒ කතාවට නම්. අපි මේ මිනිස්සුන්ට නයයි බං.
      ජීවිතේ දුක කියන එක උපරිමයටත් එහා විදපු මිනිස්සු. දැන් උනත් ඒ මිනිස්සු සැපක් විදිනව කියල පේන්නෙ නැ. 😢😢😢

    • @DESH791
      @DESH791 Рік тому +12

      දැකපු ලස්සනම කමෙන්ටි එකක්..❤

  • @arunachandani3647
    @arunachandani3647 Рік тому +14

    සියල්ල අමතක කරන්න හදන අපේ වීරෝධාර රණ විරුවන් ගැන මතක ආවර්ජනය කරන සංජීව සර් ඔබ තුමාට ගොඩාක් පිං . ඒ වාගේම වීරෝධාර රණ විරුවනි අපි සදා නයගැති ඔබලාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න . ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Рік тому +26

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට❤.රට රැක්ක රණවිරුවනි ඔබලාට බුදු සරණයි 🙏

  • @tharushiherath1148
    @tharushiherath1148 Рік тому +53

    මගේ තාත්තා ත් ඔහොම දුක් විදලා තියෙනවා මම ආදරෙයි තාත්තා

    • @gayashankanishka763
      @gayashankanishka763 Рік тому +6

      වනැසට කියන්න . ඔබේ තාත්තගෙ කතාවත් රටට කියන්න.

    • @tharushiherath1148
      @tharushiherath1148 Рік тому +1

      👍

  • @Deegala
    @Deegala 11 місяців тому +7

    තවත් කවුද කියන්නේ 8 පස් හමුදාකරයෝ කියලා ........... අපි හැමදාමත් නයගති රණවිරුවනි මං මේ වැඩසටහන බලන්න පරක්කු වුනා මගේ ඇස් වලින් ගලගෙන ගිය කදුලු කොපමනද කියන්න බැහැ අපට ඉන්න රට හදලා දුන්නු විර සෙබළ ඔබ තුමාට දීර්ඝ ආයු ලැබේවා පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයලාට 💪🇱🇰🙏❤️

  • @දඟරයා
    @දඟරයා Рік тому +39

    සංජීව අයියෙ ගල්ටට සාධාරණයක් කරමු...😢 අපෙන් වෙන්න ඕන මොනවදකියන්න..

  • @dilankrishantha8882
    @dilankrishantha8882 Рік тому +8

    ගල්ටා අයියා වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙකක් වෙනුවෙන් ඕනම වෙලාවක ඉන්නවා සන්ජීව අයියේ

  • @Sameera_madushanka
    @Sameera_madushanka Рік тому +6

    ගල්ටා ව්රැවනේ නිවන් සුව ලැබේවා🙏 මේවා අහනකොට ගොඩක් දුකයි 😢 සියලුම ව්රැවන්ට බුදුසරණයි ආදරෙයි ❤

  • @neviltec4687
    @neviltec4687 Рік тому +16

    අනේ මෙ දරුවට පුලුවන් විදියට උදව් කරමු

  • @PattaTV1
    @PattaTV1 Рік тому +26

    අපට මෙච්චර ගල්ටා අයියා නැතිව දුක් දැනෙනවානම් ගෙදර අයට කොච්චර දුකක් ඇතිද මටනම් හිතාගන්නවත් බෑ😢

  • @badluck_4u96
    @badluck_4u96 Рік тому +22

    මේක නන් බලන්න අමාරුයි මචන් 😢❤

  • @singha4758
    @singha4758 Рік тому +347

    ගල්ට අයියේ උඹ හැමදාම මතක් වෙන්නෙ මට විතරද 😥🙏🙏🙏🙏🙏☸️☸️☸️

    • @janithbossa122
      @janithbossa122 Рік тому

      Mtth mthk venv yykuu

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 Рік тому +6

      Matath bro..😢😢

    • @rasikaherath1448
      @rasikaherath1448 Рік тому +11

      නෑ බං අපිටත් එහෙමයි. මොනව කරන්නද ඉතින්. ඒ මතකය අමරණීයයි 😥❤️🙏

    • @janakasurash5648
      @janakasurash5648 Рік тому +4

      💞💞💞👍👍👍apitath ehemay bunn.. mee wedasatahann walinn viruwonter prassnaweyy wagerr...thama kadayana ewnn ennawa ltiti ekee unterrr... gallta aiyyagerr sinn ekath matanamm sakayyyy...

    • @diyomixX
      @diyomixX Рік тому +2

      Apitath

  • @kavindusulochana
    @kavindusulochana Рік тому +37

    මේ මිනිස්සු රට වෙනුවෙන් කාපු කට්ට කිසිම එකෙක්ට එක අල්ප මාත්‍රයක්වත් බාල්දු කරන්න දෙන්න හොඳ නෑ ❤

  • @gihaadikari8242
    @gihaadikari8242 Рік тому +10

    යුද්ධයේ කටුකබව පෙනෙන තවත් එක් කතාවක්. පිටුගනන් ලියවියයුතු කතාවල් මේව. මේලෙස හෝ ජනගත කිරීම පිළිබඳව ඔබට ස්තූතියි සංජීව 🙏.

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz Рік тому +33

    මේ රණවිරුවන් අපේ රට වෙනුවෙන් කොච්චර දුකක් විඳලා තියෙනවාද... විරුවාණෙනි..🙏🙏🙏🙏

  • @shalurojerofficial
    @shalurojerofficial Рік тому +13

    සංජීව අය්යා කියන්නේ දෙවි කෙනෙක් 🥺🥺🇱🇰🇱🇰 ශ්‍රීලංකා පුත්‍ර 🇱🇰🇱🇰 නුබට පිං 😘😘🇱🇰

    • @clusternd
      @clusternd Рік тому

      Ane yako, u karanne, channel eka goda daganna dagalana eka.

  • @slshortvideoclip
    @slshortvideoclip Рік тому +5

    මිහිපිට දෙවිවරු ඔබ වෙනි මිනිසුන් මේ හෙළයට සියලු යහපත උදාවේවා❤

  • @godbless959
    @godbless959 Рік тому +55

    රට රැකි විරැවානෙනි ඔබට අපගේ උත්තමාචාරය ජේසු පිහිටයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kwt465ryt2
    @kwt465ryt2 Рік тому +1

    අහන්න බැ 😭😭😭😭ඒ වචන 🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වැනි පුතු අපේ රටට ගොඩක් වටිනවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 😭😭😭😭

  • @pasinduudaraka00
    @pasinduudaraka00 Рік тому +31

    දැන් කාලකන්නි කරුණා අම්මාන් ලට salute ගහන්න මේ දේශපාලන බල්ලෝ මේ මිනිස්සුන්ව වැට්ටුවා 😑

    • @ajithkumara1196
      @ajithkumara1196 7 місяців тому

      Nedahas utsavayata genath ආචාර කරන්න ona

  • @sandun8441
    @sandun8441 Рік тому +16

    රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබගේ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා 🙏. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Рік тому +8

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @supul5612
    @supul5612 Рік тому +20

    ගල්ටෝ අදත් උබව මතක් කරා බෝල් ගහානකොට 😢😢අද උබ වෙනුවෙන් බස් හෝල්ට් එකක් හදන්න කතා කර ගත්තා .අනිවාර්යයෙන් හදනවා

  • @WasanthaSanjeewa-mc9nu
    @WasanthaSanjeewa-mc9nu Рік тому +7

    මිහි මත දෙවිවරු ❤සදා අමරණීයයි

  • @lakshithahh60
    @lakshithahh60 Рік тому +10

    සියලු දෙවිරැකවරනයි රන විරුවානනි.ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටද පිං ලැබේවා.🙏❤️

  • @asiya_boy_official
    @asiya_boy_official Рік тому +5

    මෙ මිනිස්සුන්ට නයයි බන් අපි ❤️

  • @malindachandrasekara7734
    @malindachandrasekara7734 Рік тому +18

    එ විදපු වෙදනාව අපිට අහන්න බැ ඒ තරම් අමිහිරි.ඒක අවුරුදු 8ක් 9ක් ඒ දුක විදිද්දි කොහොම තියෙන්නෙ ඇතිද😢

  • @shermonmeril4711
    @shermonmeril4711 9 місяців тому

    ඔබගේ සියලු බලාපොරාෙත්තු ඉටුවේවා තෙරුවන් සරණයි

  • @malithdeshan9883
    @malithdeshan9883 Рік тому +24

    රට ජාතිය,අපිව බේරගත්තු සියලු රණවිරුවන් සුවපත් වේවා...ඒවගේම ඔවුන්ගේ පවුල් වල අයටත් කිසිම කරදරයක් නොවේවා...❤දේශපාලුවන්ට දෙන වරප්‍රසාද නැති කර මේවගේ රට බේරාගත් විරුවන්ට තමා සලකන්න ඕන😢

  • @kandagollegedaralakshithau9391

    ඔයාල නිසා තමා අද අපි ජීවත් වෙන්නෙ ඒ පිනම ඇති ඔයාලට ❣️❣️❣️

  • @praveenharshanath5131
    @praveenharshanath5131 Рік тому +21

    Sf මීනුගෙ තව වැඩසටහනක් දෙන්න පුළුවන් ද?❤❤❤❤❤

  • @samithsriyantha6639
    @samithsriyantha6639 Рік тому +7

    අපෙ හක්කා අයියා ගල්ටට සදරනය ඉටුකරනන් අපි ඔබ සමග ,

  • @aswenna1714
    @aswenna1714 10 місяців тому +4

    සැබෑ වීරයන්...❤😢😢

  • @lankacool9116
    @lankacool9116 Рік тому +6

    විරුවාණනි ඹබට නිරෝගී සුව පතමි දෙව් පිහිටයි.. ගල්ටාට නිවන් සුව ලැබේවා..

  • @isharasandaruwan8380
    @isharasandaruwan8380 Рік тому +2

    සදාණයගැතියි අපි ඔබට 😘😘😘😘 කිසිම දුක් කරදරයක් නොවී මින් ඉදිරියට ඔබටත් ඔබේ පවුලේ අයටත් ජීවත් වෙන්නට ලැබේවා !!! බුදු සරණයි !!!!

  • @msichannel1812
    @msichannel1812 Рік тому +1

    නියමයි නියමයි බුදුසරණයි ❤️❤️❤️🙏🙏🙏👍👍👍🎖️️🎖️️🎖️️

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara5196 Рік тому +17

    අපි මෙතුමව අමතල කිය කිය හරි පොතකට දාල දෙමු රෝද පුටුව ගන්න මට රැපියල් 5000ක් දාන්න පුලුවන්

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 Рік тому +3

    අපි වෙනුවෙන් මේ කාපු කට්ට වෙනුවෙන් පිං.....මෙයාලා නැත්ත න් අපි නෑ ❤️❤️❤️

  • @rumeshpriyantha3969
    @rumeshpriyantha3969 Рік тому +3

    ගැමුනු එකෙ විරයෙක්ගෙ කතාවක් දාන්නකො මොකද මන් ගැමුනු කැම්ප් එක ගාව කෙනෙක් බිහිනුසු මතකය අහන්න අසයි අපෙ විරයන්ගෙ ❤❤

  • @weerasirihemantha3370
    @weerasirihemantha3370 11 місяців тому

    හරිම සන්වෙදි සිදුවීම් බිහිසුනු යුද සමයෙ මෙ වගෙ දුක් වින්දපු විර සෙබලුන් තව කොතරම් අතිද. වනෙස tv. ඔබට මගෙ ගව්‍රරවය

  • @danieljohn7306
    @danieljohn7306 Рік тому +5

    වනැස චැනල් එකේ මේ වන විට ලක්ෂ පහකට වැඩි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. ඒකෙන් බාගයක් රුපියල් සීය ගානෙ දැම්මත් ලොකු මුදලක් එකතු වෙනවා. රුපියල් සීය කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයිනේ බං. රට ජාතිය වෙනුවෙන් මේ තරම් දුක් වේදනා විඳලා දැන් අසරණ රෝගී දරුවා වෙනුවෙන් තවත් දුක් විඳිනවා. මට නම් මාරම දුකයි. මේ කමෙන්ට් එක කියවන කොල්ලනේ. උඹලට පිං සිද්ධ වෙයි. අපි හැමෝම එකතු වෙලා මේ වගේ වීරයෙක් වෙනුවෙන් පුළුවන් විදිහට උදව් කරමු මචංලා. අපි අද නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු කරපු කැප කිරීම් නිසා. එකවුන්ට් නම්බර් එක හොයාගෙන මටත් කියපල්ලා. මම අනිවාර්යයෙන්ම මට පුළුවන් විදිහට මුදලක් දානවා.

    • @ChamilaSinghabhu
      @ChamilaSinghabhu 9 місяців тому

      ඒක හොද අදහසක්.කොහොමද උදව් කරන්නෙ.

  • @chanakaruwan8006
    @chanakaruwan8006 Рік тому +4

    පුලුවන් හැමෝම මේ වීරයට උදව් කරමු.

  • @kumuduperera8351
    @kumuduperera8351 Рік тому +5

    දැන් ඉන්න තරුන දරුවනේ මේවා බලන්න. කොච්චර නම් ශෝචනීය අතීතය ද මේ.මතට වහල්නොවි දිරිය ගෙන අනාගතය සකසා ගන්න.wanesa චැනලය මාගේ ප්‍රනාමය .

  • @hasithdeshan9799
    @hasithdeshan9799 Рік тому +8

    මැදිරිගිරිය අපේ ගම❤

  • @MadhuraSampath
    @MadhuraSampath Рік тому +1

    ඔබතුමාටත් දරුවටත් තෙරුවන් සරණයි

  • @tharangasakalasooriya4439
    @tharangasakalasooriya4439 Рік тому +2

    තෙරුවන් සරණයි ..!

  • @chandanakumara5698
    @chandanakumara5698 Рік тому +9

    බුදු සරණයි ඔයාලට රට වෙනුවෙන් කළ මෙහෙයට.

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +2

    ගල්ටා. අයියෙ. ඔබට. නිවන්. සුව. ලැබේවා
    රංබණ්ඩා. මහතාණෙනි. ඔබ. කල. මෙහෙය. අතිසාර්ථකයි. ඔබ. දිගුකල්. ජීවත් WEWA❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @Catman346
    @Catman346 Рік тому +7

    මේ හැම විඩියෝ එකක් බලද්දි ගල්ටා මතක් වෙනවා

  • @chamiboy5194
    @chamiboy5194 Рік тому +7

    අයියේ රටාව ටිකක් වෙනස් කරලා ,ටික දවසකින් ආයේ පටන් ගමු .ගල්ටා අයියා මතක් වෙනවා

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 Рік тому +2

    දළදා සමිදු පිහිටයි රණවිරුවන්,,දඉර්ඝආය්ශ ලැබෙවා

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Рік тому +13

    මගෙ පපුව කකියනවා මෙක අහද්දි හමුදාවට බනින එවුන්ට හොදක් වෙන්න හොද නෑ මේ මිනිස්සු කොච්චර කැපකිරීම් කරලද අපිව ජීවත් කරවන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @surangathelahera8162
      @surangathelahera8162 Рік тому

      මම නම් අහලා නෑ කවුරුවත් හමුදාවට බනිනවා 😂

    • @nipuniumanda2973
      @nipuniumanda2973 Рік тому

      @@surangathelahera8162 ඔයා කන් දෙකේ ඇබ ගහගෙන ඉන්නෙ ඒකයි ඇබේ ගලවන්න

    • @danuka0
      @danuka0 Рік тому +1

      Mehemai hamudaweth ponnyo innawa😂

    • @nipuniumanda2973
      @nipuniumanda2973 Рік тому

      @@danuka0 මේ කතා කරන්නවත් දන්නවද බලන්නකො

  • @dananjaleedananjale3048
    @dananjaleedananjale3048 Рік тому +13

    රට රැක ගත් සියලු රණ විරුවන්ට සදා ණය ගැතියි ❤❤❤❤❤❤වනැස❤🥺

  • @udaramarasinghe8692
    @udaramarasinghe8692 8 місяців тому +1

    කෝනාර වගෙ කුනු ප්‍රමෝට් කරන උන් අතරෙ .මේ වගෙ චැනල් පට්ට ❤️‍🔥

  • @isurusampath4852
    @isurusampath4852 Рік тому +5

    අපී මේ දැනුත් නිදාගන්නෙ රනවිරුවො ඇහැරල ඩියුටි හින්ද ජාතියේ මුර දේවතා එලි සියලුම රනවිරුවන්ට උපහාර වේවා

  • @dns4563
    @dns4563 Рік тому +6

    නැ අපිට ගල්ටා අයියා නිතරම මතක් වෙනවා 😢😢😢😢😢

  • @chanaplace2891
    @chanaplace2891 Рік тому +1

    බුදුසරණයි ඔබ තුමාට ❤❤❤🙏🙏🙏🙏🙏

  • @kavindumaduwantha9440
    @kavindumaduwantha9440 10 місяців тому

    ඇඩුනා මේකනම්,, බුදුසරණයි ❤

  • @chathura671
    @chathura671 Рік тому +2

    සංජීව අයියෙ galta අයියා wenuwen sadarenayak karanna❤❤❤❤❤❤❤❤

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Рік тому +1

    රණවිරැවන් සැමදා හදවතේ ජීවමානයි පිං වත් හැම කෙනෙක්ම උපකාර කරමු.

  • @dilanthamadumlka1397
    @dilanthamadumlka1397 Рік тому +1

    Thank you Sanjeewa ayya. Me daruwa hoda karaganna support ekk denna ❤

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 Рік тому +5

    මිහිපිට දෙවිවරුන් තමයි අපිට නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දුන් සියලුම රණවිරුවන්ට හැමදාම ණය ගැති❤☸️🙏

  • @thisarumadushan3002
    @thisarumadushan3002 11 місяців тому

    රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @volgs8681
    @volgs8681 Рік тому +1

    අනෙ..කවෘරු හරි මහත්තයකු උදව් කරන්න්කො.ගොඩක් පින්

  • @grapicstipsshort6623
    @grapicstipsshort6623 Рік тому +12

    මේ රට තුල පමණක් වීරූවාට කුඩ අම්මා සැලකිලි 😪💔

  • @sanjeewasuraweera855
    @sanjeewasuraweera855 8 місяців тому

    බුදුසරණයි ඔබ‍ට ❤️

  • @samithadushmantha9617
    @samithadushmantha9617 Рік тому +2

    පුළුවන් හැමෝම උදව් කරමු 🙏

  • @DESH791
    @DESH791 Рік тому +9

    ගජබා කියන්නෙ පාබල හමුදාවන් අතර විශිෂ්ඨතම විරැවන් තැනූ නිජබිමක්...❤❤❤

    • @sarasavi7898
      @sarasavi7898 11 місяців тому

      ඇයි ගෝටත් හිටියෙ😂😂😂😂😂

  • @MwUcyan
    @MwUcyan Рік тому +1

    Aneee🥺 sir adenn ආව... 💖💖💖 කිසිම කෙනෙක් මෙහම දුක් විදින්න නම් එපා..

  • @SandunSampath-y4o
    @SandunSampath-y4o 8 місяців тому

    බුදු සරණයි ...!🙏💗

  • @udithaweerarathna4889
    @udithaweerarathna4889 Рік тому +2

    මේ වැඩෙත් හොදයි සංජීව අයියේ... SF COMMANDO වගේම සාමාන්‍ය සොල්දාදුවන්ටත් කියන්න දේවල් ඇති ගොඩක් ♥️♥️

  • @sisirasaman7199
    @sisirasaman7199 Рік тому +2

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @binodanjana1999
    @binodanjana1999 Рік тому +7

    14:19 ඇඟ හිරි වැටිල ගියා💔

  • @SARATH-q6b
    @SARATH-q6b 5 місяців тому

    ඔබ‍ට විරුවණනි . ජය

  • @udyanisanjula4003
    @udyanisanjula4003 10 місяців тому

    🙏🙏🙏🙏 බුදුසරණයි ඔබතුමන්ට 🙏🙏🙏🙏

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 Рік тому +6

    ගල්ට වෙනුවෙන් අපි එකතු වෙන්නම ඕන. ගල්ට නිකං වැටිල මැරෙන එකෙක් නෙමෙයි මචන්ල😥

    • @sarasavi7898
      @sarasavi7898 11 місяців тому

      යකෝ එහෙම තමා. මිනිස්සු මැරෙනවා.

  • @Dilshan764
    @Dilshan764 Рік тому +3

    මේ සීරියස් එකෙන් එකක් එනකන් බලන් හිටියේ මේවගේ හිරවෙලා හිටපුවා තව ඕනි

    • @Ssssss-h3c
      @Ssssss-h3c 9 місяців тому

      Oyalata wihilu ...api ada ine me minissu nisa

    • @Ssssss-h3c
      @Ssssss-h3c 9 місяців тому

      Aasaida owa balana .ape nam pap galawenna hadanwwa

    • @Dilshan764
      @Dilshan764 9 місяців тому

      @@Ssssss-h3c ඔයා ආස කරන දේට ද මම ආසා කරන්න ඕනි ? .

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Рік тому +4

    බුදු සරණයි❤🙏

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 Рік тому +8

    මං හිතනවා ලන්කවේ තියන හොදම වැඩ සටහන ගු කතවලට වඩා සිඩුවලට වඩා

  • @chalakaruwan9786
    @chalakaruwan9786 Рік тому +6

    කරුනත් මරල දැම්මනම් මරු🙂

  • @SampathTrinco
    @SampathTrinco Рік тому +7

    මෙවෙනි කැප කිරීමක්,ඔවුන්ට හැර අන් අයෙකුට කළ හැකිද,උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවන් ❤❤❤❤

  • @chandanakumara3059
    @chandanakumara3059 Рік тому +1

    අනේ බලන්නත් බැහැ 😥මොන තරම් වේදනා විදලද බුදු සරණයි ....🙏විරැවාණනි

  • @piankadived8774
    @piankadived8774 Рік тому +2

    අපේ රනවිරුවෙි කොඩින්ට කොයි තරමි හොදට සැලකුවාද අපේ අයට කොහෙමද සලකලා තියෙන්නේ අනේ දැන්වත් හෙදින ඉන්න බුදු සරනයි

  • @janakapriyantha6713
    @janakapriyantha6713 Рік тому +2

    ආදරෙයි උඹලට 💕💕💕💕

  • @bandulaperera8217
    @bandulaperera8217 Рік тому +1

    තිසරන සරනයි. උදව් කරන්න කැමතියි .

  • @kaushalyamadhuwanthi3294
    @kaushalyamadhuwanthi3294 Рік тому +5

    අනුරාධපුර අප්පච්චී කියලා කෙනෙක් ඉන්නවා එයා ගොඩක් ලෙඩ්ඩු සනීප කරපු කෙනෙක් ඔය දරුවා එතෙන්ට එක්කන් ගිහින් පෙන්නන්න youtube එකේ ව්ස්තර තියෙනවා එතනින් ලෙඩ සනීප වුන ගොඩක් අය ඉන්නවා මම දන්න අය එතෙන්ට ගිහින් සනීප වෙලා තියෙනවා