Gud luck in you endeavour teacher! Societal change could only be bought about with the young generation up! Keep up you efforts! At least you tried!!!!!!!
Dear President, We are all extremely pleased with the policies you have implemented, and we sincerely appreciate your efforts in advancing the project of a cleaner Sri Lanka. This is a pivotal moment for all Sri Lankans to come together and fulfill our collective responsibilities towards one another and our nation. I am particularly inspired by your speech, where you highlighted the dedication of individuals working selflessly, without financial compensation, for the betterment of the country. Their commitment to hard work for the nation is truly commendable. At this crucial time, it is essential for every Sri Lankan to contribute in meaningful ways to the nation's progress, ensuring that we move towards a prosperous and harmonious future. Together, we can build a happy, thriving Sri Lanka for all. NJ -USA
What an inspirational speech by AKD. Super impressed with your leadership, dedication, passion, and attention to detail on every subject. This is the leadership that the country needs for decades. Finally, we have got a leader who has got his priorities right. Lets all support this initiative, regardless of politics. This goes beyond politics. This is how we build our country together collectively. We expatriates support you 100%. God bless you, Mr. President.
Probably one of the most inspirational speeches given in the Sri Lankan history! The mere attention to detail in this Program shows how serious they are about it and how serious we as citizens take it.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටට ආදරේ ඇති නායකයෙක්.රැකගත යුතු මනුස්සයෙක් ❤❤
❤❤❤❤
👍👍💯💯💯✔️✔️✔️🙏🙏🙏💗💗💗
ඇත්ත ,, බලන්න විදෙස් ගත රටවල සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාවගේ අත්දැකීම් ,, බොහෝ පිරිසිදු ලස්සන රටවල ජීවත් වෙන්නේ ,, ඒ දියුණුව ඇයි අපේ රටට උදා කර දෙන්න බැරී ,,පුලුවන් ,, අවංක නායකත්වයක් රටේ තිබේ නම් එය පහසුවෙන් කරන්න පුලුවන් ,, දැන් මේ ඒ අවස්තාවයි ,, අපි ඒ අරමුදළට මුදල් යවමු ,, අපේ රට පිරිසිදු රටක් කරගම්මු හැම අංශයකින්ම ,, සතුටුයි ජය වේවා ශ්‍රී ලංකා ,, සුභ පැතුම් from Switzerland
රට දියුණුව කරා ගෙන යාමට නියමුවා වු ඔබ තුමාට ශක්තිය විර්ය ලැබේවා දලදා සමිදුගේ පිහිට ලැබේවා 👍
❤ සිංහල භාෂාව චතුර ලෙස හසුරවන නායකයෙක් ❤
ගම දක්වාම clean Sri lanka සභාවන් පිහිටුවනව කියල ඇහුනා
ඒකෙන්ම මේක දැවැන්ත පුනරුදයක් කියල දැනුන
AKD ❤
හැදෙමු හදමු 🇱🇰
අපේ රට හැම අතින්ම දියුනුව කරා යායුතුව ඇත.ඒ නායකත්වය දැන් අප සතුව ඇත.මෙතෙක් ආ ගමනට විවිධ අයුරින් තම යුතුකම් ඉටුකලාවූ, ආදරනීය සහෝදර ශ්‍රී ලාංකිකයිනි, අපි සහයෝගය දෙමු.මුදලින් හැකි අය මුදලිනුත්, ශ්‍රමයෙන් දැනුමෙන් දසදෙසින් එක්ව මෙයට දායක වෙමු..ජයවේ ශ්‍රී ලංකා ❤❤❤🎉🎉🎉
Fron New Zealand .
මම පාසල් ගුරුවරයෙක්.. පත්වීම ගෙන පාසලේ ඉගැන්වීම ආරම්භ කළ දවසෙ ඉදන් ම ළමයින්ගෙ ආකල්පමය වෙනසක් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා.. හැම දෙනා ම අනෙකාට උදව් කරන පරාර්ථකාමී සමාජයක් දක්වා මේ රට ගෙන යා යුතුයි..
thank u
@@wapasela THANK YOU FOR YOUR SERVICE !
Gud luck in you endeavour teacher!
Societal change could only be bought about with the young generation up! Keep up you efforts! At least you tried!!!!!!!
අපිත් කැමති Dubai වගේ පිරිසිදු ලංකාවක් හැදෙනවට. ❤
දෙන්න පුලුවන් උපරිමයෙන් රටවිරුවෝ විදියට අපි උදව් කරනවා.
සටනට ජය 💪🏻 #cleansrilanka
ජනාධිපති තුමා අගමැති තුමිය ඇතුලු මැති ඇමති මණ්ඩලයටත් ශ්‍රී ලංකා පුරවැසියන්ටත් හා විදේශීය ශ්‍රී ලංකා පුරවැසියන් ටත් සුභ නව වසරක් වේවා. මෙය පුනරුදයේ වර්ෂයයි. ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
❤❤❤❤❤❤❤
අපේ ජනාදිපති තුමාට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා
අසා සිටින සියලු දෙනාම සෙවනක හිඳුවා අව්වේ සෙවණක් නැතිව ජාතිය අමතන ජනාධිපතිවරයෙක් මීට පෙර ඔබ දැක තිබේද, නෑ නේද, වෙනදා සිටි අය අපි ගැන නොවේ ඔවුන් ගැන නේද හිතුවේ.. අපේ.ජනාධිපතිතුමා හදවතින්ම අවංක කෙනෙක්. අපි අපේ රට යළි නව මාවතකට හරවන්නට උපරිම සහයෝගය දෙමු.
❤
එතන hut එකක් ගහන්න අමතක වෙලා තියෙන්නේ ඇයි. පවු අපේ ජනාධිපතිතුමා 😢
Ane ow mage aswalata kadulu awaaa😢😢😢❤️❤️❤️
❤🌈🌈2025...🌈🌈
සියළු සත්වයින්ටම
නිදුක් නිරෝගී ...
සිතුම් පැතුම්
සර්වප්‍රකාරයෙන්ම
සාර්ථක වන
චිර ජීවය සලසන
සුතුටින් සපිරෙන
සුභ නව වසරක් වේවා🙏🌹❤️
Dear President, We are all extremely pleased with the policies you have implemented, and we sincerely appreciate your efforts in advancing the project of a cleaner Sri Lanka. This is a pivotal moment for all Sri Lankans to come together and fulfill our collective responsibilities towards one another and our nation.
I am particularly inspired by your speech, where you highlighted the dedication of individuals working selflessly, without financial compensation, for the betterment of the country. Their commitment to hard work for the nation is truly commendable.
At this crucial time, it is essential for every Sri Lankan to contribute in meaningful ways to the nation's progress, ensuring that we move towards a prosperous and harmonious future. Together, we can build a happy, thriving Sri Lanka for all. NJ -USA
රටට සුබ අනාගතයක් සුබ අලුත් අවුරුද්දක් එක සිතින් ප්රරිඨනා කරනවා.🇱🇰❤️
තෙරුවන්සරනයි ..ඔබ.අප..සියලුම දෙනා ට.යහපත් .දෙයක්ම ..වේවා
බලංගොඩ ආනන්ද මෛතිු නාහිමි දේසනා කලදේ හරියාගෙන එන බවක් දැනෙනවා.එනමි 2024 බිහිවෙන ජනනායකයා රට බබලවන බව.ජනපතිතුමන්ට දළදා සමිඳු පිහිටයි
ඔව්
අපේ රටට යහපතක්ම වේවා 🙏🙏 ❤❤
නිදහසෙන් පසුව දැක්මක් සහිත නායකයෙක් දැන් අපිට ලැබිලා තියෙනවා ,ජනතාව ගේ උවමනාව සහ අපේ ජනාධිපති සහෝදරයා ගේ අදහස් මුල්වරට සමාපාත වෙලා ,රටකට හොද නායකයෙක් ලැබිලා තියෙනවා
මම අද කියනවා අනුර කුමාර කියන නම ලෝකයේ අපේ රට බබලවන නායකයෙක් වෙන එක වෙනවාමයි❤
මේ ගේම ගහන්නම ඔන ලොක්කා .....ඔබට පුළුවන් 💪🙏
👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭
❤❤❤❤
akane hal thawa ganan giye
@trendingnumber01channelහාල් ගනන් ගියේ"රට පාලනය කරපු හිටපු මොඩ පාලකයො" වි ගබඩා වහලා එවා විනාස කලා එවා මේ රජයේ වරදක් නෙමෙයි එක" අව්රැදු 76 කාපු රට එකපාර ගොඩ ගන්න බැ හිටපල්ලා අව්රැද්දක් දෙකක් බලාගන
තෙරුවන් සරණයි ජනාධිපති සහෝදරය ,❤ ඔබගේ කතාව අහන විදෙස්ගත ශ්‍රීලාංකික ශ්රමිකයොවන අපි. 🎉මාතෲභූමිය දිනේවා.
ක්ලින් ශ්‍රි ලංකාවක් බිහිකිරිමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි. දීරඝායු ලැබේවා. නිදුක් නිරොගි සුව අත් වේවා .❤❤❤❤❤❤
ජයවේවා ජනාධිපති තුමනි.අපේ උපරිම සහයෝගය ❤❤
මොන්ටිසෝරි දරුවගෙ ඉදල හදන්න ඕන. ටොපිය කාල පාරේ දානවා. රෑ තිස්සේ බීල යන ගමන් බෝතලේ බියර් කෑන් පාරේ විසිකරලා යනවා. අපේ පොඩ්හිටියාගේ සිට වැඩ්හිටියා දක්වා හදන්න ඕන. අත්දැකීමෙන් කියන්නේ.
🥰
අනිවාර්යයෙන්ම පොඩි කලේ ඉදලාම දැනුවත් කරාන්න ඔනේ වැඩිහියාන්ට සැම දුප්පත් මනුස්සයෙක් වට ගරු කිරිම අනිවාර්යයෙන්ම දැනුවත් කරාන්න ඔනේ ❤
100% true
What a great vision. Everyone must support his initiative ❤
මේවා දකිනකොට ගෝතයන්ට නයාට අදු කොළ වගෙ
😂that's true 😂 eyala rice price 😂 coconut price kiyanawa
මාත් දැක්කා කුහක අමනයෙක්ට ඉවසා ගන්නම බැරි තැන හාල් මිල ගැන කීයල තියෙන්වා
එයාලට දැන් කියන්න තියෙන්නෙ හාල් පොල් රිලව් අලි විතරයි...😂
🙏💐❤ අනුර අයියේ ජය ම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර ජනාධිපතිතුමනි
අපේ ජනාධිපතිතුමාට රට ගොඩ ගන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා
මං අහපු හොඳම කතාවක්
H R Jothipaala මහත්මයාගෙන් පස්සේ අපට ඇසුන සැබෑ පිරිමි කටහඬ
ඔබට පමණයි පුළුවන් එච්චරයි ❤❤❤❤❤
🎉❤ ජයවේ ශ්‍රී ලංකා
Great leader. Our best wishes for a brighter future.
කදුලු එනවා සතුටට❤❤❤❤ ඔබට පින් ජනාධිපති
ඔබට නිසැකවම ජය, ජිවිතේ ට වටිනාකම දන්න ඔබට මේක කරන්න සියළුම දෙවියන්ගේ පිහිට ලැබේවා ❤
මේ රට හදලා දෙන්න පුළුවන් එකම නායකයා අනුර කුමාර දිසානායක ඒ සදහා ඔහුගේ මනසේ හොද දැක්මක් තියෙනවා ඒ මනසේ ඇති දැක්ම වචන ලෙස මේ වගේ ප්‍රකාශ වෙන එකම නායකයා අනුර කුමාර දිසානායක
මේ රට සුද්ද කරන්න ඕනේ පොලීසියෙන්
අපිරිසිදුම දෙපාර්තමේන්තුව ජරාව කන ස්ථානාධිපති වරු ඔක්කොම සුද්ද කරන්න ඕනේ
ශ්‍රී ලංකාව ලොව බැබළේවා❤
Our precedent Mr. Anura ❤ Respect you Sir🙏 💐🇱🇰 HAPPY NEW YEAR EVERYONE 🎊
🇬🇧
ජනමාධ්‍යට විශාල වගකීමක් සහ වැඩ කොටසක් කරන්න තියෙනවා 🇱🇰🇱🇰🇱🇰
අනිවා
ක්ලීන් ශ්‍රී ලංකා පදනමට මුලින්ම එකතු විය යුතු කාරනය නම් නිශ්ෂබ්දතාවය සුරකිව සමාජයක් එසේත් නැත්නම් ශබ්ද දූෂණයෙන් තොර රටක් බිහිකිරීමේ පදනම විය යුතුයි. මේය බරපතල මානව හිමිකම් අහිමි කිරීමකි. මෙම කරුණ ප්රමුඛ විය යුතුයි.
ude pandara idanma choon pan karaingen karadara. 10k witara enawa puduma gosawak
ඔව් ඔය එකක් දෙකක් විතරයි තව තියෙනවා. ඇත්තටම පුදුම ඝෝෂාකාරී
@@gaya8216?ekath mulinma bus walin patanganna ona, kana palena sangeethya athi balathi speakers, woofers dagena minisunta oluwa kakkuma hadena tharsmata, vivida prasna thiyana minisu buswalata godawenne eh hemoma sinthu ahnna puwan manasen newe inne...eh nisa ekata uparima condtion dannama ona.
Congratulatons🎉🙏👏
Tata bus එකක group එකක් එකතු වෙලා trip එකක් යන්න බලන්න.Desible කියන එවා මොනවද කියලවත් දන්නෙනැ.කනපැලෙන්න ජරා සිංදු ඩානවා.
සැබෑ අභිප්‍රාය ජය ගැනීමට සියලු ශක්තිය ලැබේවා ජනාධිපතිතුමනි,🎉🎉🎉🎉🎉🎉🎉
හුරතල් කලාට හරියන්නේ නෑ..දැඩිතීරන ,නීතිය ක්‍රියාත්මක කරන්න බලන්න 🇱🇰🇱🇰🇱🇰
අප රටට යහපතක්ම වේවා.බුදු සරණයි දෙවි පිහිටයි.🙏♥️🇱🇰
අපේ වගේ දුප්පත්ර රටවල්වල සිදුවෙන්නේ රජයක් විදිහට කරන්න ඕනේ වැඩපිළිවෙළ නෙවෙයි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන කම්පැනිවලට බදු රහිත වායෝජනය කරන්නට දීල ප්ලාස්ටික් ගෙන්වන ප්ලාස්ටික් නිෂ්පාදනය කරනකම් පැණි වලට නියමිත බදු අය කර ගත යුතුයි අපේ රටවල් වල වෙන්නේ ඒකේ අනිත් පැත්ත
❤❤❤ AKD mister president our leader love from Italy 🇮🇹 🇱🇰
මිනිස්සු උදවු කරන්න ඕනි රජයට, මොකද මෙයාලට දුන්නෙ හොම්බ බිම ඔබපු රට, හෙමින් නැගිට්ට වන්න ඕනි, ඒකට ඉවසීම මිනිස්සුන්ට ඕනි, ඇත්තටම අත් හිත් දීලා නැගිටින්න ඕනි ❤
දශක ගණනාවකට පසු මනා දැක්මකින් යුත් සංවේදී නායකයෙක් අපට ලැබී ඇත. තෙරුවන් සරණින් සියලු යහපත්අරමුණු ඉටු කරගන්නට සැමට දිරිය ශක්තිය ලැබේවා!
අපේ රටේ.මිනිස්සුන්ගෙ. පිනට පහළ උන ජනාධිපතිවරයෙක් ඔබ. අපේ රට ලෝකේ ඉහළම තැනකට ගෙන යාමට ශක්තිය ලැබේවා..සියලු දෙවි රැකවරණය ලැබේවා..
සතුටුයි සහෝදරයා .oba මේ රට හදනබව මට විස්වාසයි .❤
පට්ට පොරක් ♥️🙏♥️
Excellent Mr. President and with clean Sri Lanka program. Wishing everyone happy new year
Such a great idea from Hon. President. Our wishes come true thanks to you.
What an inspirational speech by AKD. Super impressed with your leadership, dedication, passion, and attention to detail on every subject. This is the leadership that the country needs for decades. Finally, we have got a leader who has got his priorities right. Lets all support this initiative, regardless of politics. This goes beyond politics. This is how we build our country together collectively. We expatriates support you 100%. God bless you, Mr. President.
රිදෙන්නම.... දැනෙන්නම..
දැනෙනවා සහොදරයා...
ජනාධිපතිතුමනි...
නිතිපති දෙපාර්තමෙන්තුව කෙරෙහි ජනතා විශ්වාසය බිංදුවයි! 😢
The greatest speech ever by a President
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමා දැන් අප රටේ අධ්‍යාත්මික නායකයා බව නිතැනින්ම අපගේ හදවතට පසක් වෙනවා. අප රටට ඔබතුමාගේ නිවැරදි මග පෙන්වීම නිබඳවම ලැබේවා!!!
අපි රටත් ජනතාවත් හදමු.... ඔබට ජයවෙවා සර් .....
Budusaranai srilanka ❤❤❤❤❤❤
රටට ආදරේ නායකයෙක්❤🙏
කුණු එකතු කරල රටේ කොහේ හරි ගිහින් dana එක නෙමෙයි වෙන්න ඕන. කුණු විනාශ කරන widiyak තියෙන්න ඕන. School ලමයින්ට පිරිසිදු කම training කරන්න ඕන. Station වල, bus stand wala පොදු වැසිකිළි පහසුකම් දියුණු වෙන්න ඕන. ජපානය, සිංගප්පූරුව කුණු වලින් current එක හදනව. අපේ රටේ වටිනාකම තියෙන්නෙ මේ පරිසරය නිසා. අපි අපෙන් මේ පරිසරය ආරක්ෂා කරන්න ඕන.
ජනපතිතුමනි ඔබට සුබ නවවසරක්ම වේවා කියා හදවතින්ම සුබපතමි❤❤❤❤❤❤ආදරෙයි ❤❤
නව වසරේ අහපු ඉතා හරවත්, වැදගත් කතාවක්! ලස්සන අදහසක්! පක්සාආසාවා අතහැර දාලා දැන්වත් මෙතුමා සමග අත්වැල් බැඳගෙන රට දියුනු කිරීමේ, රට ප්‍රතිස්තාපනය, පිරිසිදු කරන මේ සත්ක්‍රියාවට සාහාය දෙමු!! පිරිසිදු කිරීම නිවස තුලින් පටන් ගෙන රට වටේ යමූ!! ලස්සන ශ්‍රී ලන්කා අදහසට ජයවේවා!! Great idea!! Great Vision!! Great Leadership!! All the best and good luck!! CLEAN SRI LANKA!!! ua-cam.com/video/IJFL-B6v6ro/v-deo.html
❤❤❤❤❤❤ ජයවේවා ❤❤❤❤❤
Jayaweva ❤🙏🙏🙏
ආදරෙයි
ජනාධිපති කෙනෙක් නෙවෙයි රජෙක්
onna onna epara aye ptan gatta
😂😂😂ඔවි ඔවි රජ්ජුරුවෝ දැක්ක නැති උන්ට නමි රජෙක් අපිට නමි පචෙක්😂 හැමදාම කියවිල්ල විතරයි තවම වැඩ ණැ😂
💐💐💐👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭
@@songmusicprabash1856ඔයා හැදෙන්න එපා බුර බුර ඉන්න
Weda daki issarahata kedirigannethiwa balan inna@@songmusicprabash1856
Let''s do it 🙂, thats why we voted for u
Good jod
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ජය වේවා lanka අනුර
අපේ ජනාදිපති තුමා ගේ බලාපොරොත්තු ඉශ්ට කරගැනීමට
හැකි වේවා !!!! අපේ රට ලස්සන වේවා !!! අපිට සතුට ලැබේවා!!!
ඉස්සෙල්ලම bus වල, කෝච්චි වල,bus holt වල බුලත් කෙල ගහන හුණු අතුල්ලන කාලකණ්ණි ටික නතර කරවන්න ඕනි නැත්නම් වැඩක් වෙන්නේ නැ
වචන හැසිරවීමක් පමණක් නෙවේවා රටට සෙතක් වේවා
Good work, ideas are great, I am sure. This is the way!! ❤
මගේ රටට දළදා හිමි සරණයි...🙏❤️
ඉතාමත් අවංක උවමනාවක් ඇති එකම නායකයා...
Great speech
Love it
I wish I was in Sri Lanka to support the country
පිරිසිදු රටක් බේද බින්න නැති සාමකාමී රටක් ගොඩ නැගීමට ජනාධිපති තුමන්ටත් ඇමැති මන්ඩලයටත් සමස්ත ජනතාවටත් ශක්තිය ලැබේවා 💪❤️🙏
Success full new year for new leader and parliament in our country and the world
තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි අපේ ජනාදි පති තුමාට 2025 අපේ මුදල් කොල්ලැ කැ පල් හොරැ අපේ මුදල් දුප්පත් ජනාතවගෙ මදල් පරයන් ගෙන් අරගන්න ඔනා
Janadipathi thumata thank n happy new year to every one ❤🎉🎉🎉
❤ සුබ නව වසාරක් ජනාධිපති තුමනි ජයවේවා ශ්‍රීලංකා 🇱🇰🇧🇭🇧🇭
❤❤ජයවේවා
✌️✌️✌️ Happy to contribute to the program fund, hope details would be published.
Great Human and great leader 🎉🎉🎉
Mr. President its time for the action. we been heard a lot now, It's time to make what was said a reality.
අපත් උදව් කරනවා
From - Canada
Hon. President, wish you and fellow citizens Happy new year!
Yes, Prasident, I will do my part in every possible way to make sri lanka better
Wish great future Sri Lanka ❤❤❤❤❤
Api dun janawarama gena satuiiiii ❤❤❤AKD JANAPATI
.ජනාධිපතිතුමනි සියල්ලටම ඉහළින් නීතිය දිගින් දිගටම පවත්වා ගෙන යන්න... ඔබලාගෙන් පසුව වෙන අය බලයට ආවත් එය එසේම පවත්වාගෙන යන ආකාරයට කටයුතු සිදු කරන්න. අපට උවමනා එහෙම රටක්.
❤❤❤❤AKD
ජය
Probably one of the most inspirational speeches given in the Sri Lankan history! The mere attention to detail in this Program shows how serious they are about it and how serious we as citizens take it.
One of the best speeches by a president was what I saw for the first time in srilanka
Good project
Jayawewa janapathi thumani