Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර් මමත් හමුදාවේ කොල්ලෙක්. ඒත් ඔබලා මේ රට වෙනුවෙන් කල සේවය කවදාවත් කියා නිම කරන්න බෑ සර්. ඔබට නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් සර්. මම ඇතුලු මේ රටේ ගෞරවය සහ උත්තමාචාරය. ❤❤❤❤
🙏🙏🙏
❤❤❤
කල ගුන මතක තියෙන සැබෑ විරුවෙක් සරත් ෆොන්සේකා මහත්තයා ගැන කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා ,,ස්තූති ඔබතුමාට ,
mnnlol9nlmolbnpn9nlnn9
සියලු ජාතන්ට සහෝදර ත් වයෙන් සමගියෙන් සිටීමට රටක් තනා දුන් රණ දෙවිවරු ඔබලාට බුදු සරණයි .
නිහඩ විරුවන් නැවත සමාජ ගත කිරීමේ මෙම ප්‍රයත්නයට ගොඩක් ස්තුතියි 🙏♥️.
රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන්ට නිර්වාණ සුවය ලැබේවා
රට වෙනුවෙන් අවංකවම සේවය කරපු මෙතුමාටත් ,අනෙකුත් සයලු නිළදාරීන්ටත් ගොඩක් පින්...🙏❤️💐
ඔබ ඇතුළුව පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත ඉදිරි අනාගතයක් වේවා
අට්ටටම සුපිරි කොල්ලෙක් ජාතික වීරයෙක් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏
යකෙක් තමයි💀 ❤️බුදු සරණයි. ඔබට ගොඩක් පිං මාගේ මාතෘභූමිය සතුරාගෙන් ආරක්ෂා කර දුන්නට ♥️🙏♥️
😋😊😎😎😋😎😎😋🐯🦁🐵🐮❤❤❤❤❤💖💗💙❤💝💞💟💚💙💕💔💓
ගොඩක් ස්තූතියි සර්...ගති වැඩක්,සැබෑවට විරුවෙක් ,දේශපාලුවො නෙවෙයි මේ තමායි සැබෑම සාමයේ අයිති කරුවන් 🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗💗💗🇱🇰
නිහතමානී අති දක්ශ රණකාමියෙක්...❤US have Us Navy seal Soilders SL have SL Special Force 😎Proud About u SoilderProud About SFProud About SL Army 😎❤
ඔබතුමා රට වෙනුවෙන් කල උදාර මෙහෙවරට තුති 🙏🙏තව බොහො කලක් ජීවත් වීමට අවශ්‍ය නිදුක් නීරෝගී සුවය ලැබේවායි පතමි 🙏❤🙏
මේ වගේ රණවිරුවන්ට රටේ උපරිම තැන දිය යුතුය... 🙏
ඔබ තුමන්ට තවත් දිගු කාලයක් ජිවත් ව්මට නිදුක් නිරෝගී සුව දායක ජිව්තයත් පාර්තනා කරනවා... රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ..
Matta point eka laga sgt anandawa vir gatte kawuda casualty wela iddi lawata mathakai
වැලිඔය ,ජනකපුර ,පංසල් කන්ද,නෙළුමි වැව,ඇතාවැටුණුවැව,සමපත්නුවර,නිකවැව අද වගේ මතකයි අපි මෙහෙයුම් සදහා යනකොට ඉහත නමි සදහන් ගමිමානවල මිනිස්සු අහිංසක හිනාව තවම මතකයි .අපි යුද්ධය කරන්න දක්වපු දායකත්වය අපිම තමයි දන්නේ . බුදු සරණයි ජයවෙිවා දිර්ඝ ආයු ලැබේවා හැමදාම සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න
මචං දුරකථන අංකය එවපන් please
බුදු සරණයි අයියෙ❤️
😊
අපෙ ශ්‍රීලංකාව බේරාගත් සියලුම රණවිරුවන්ට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි දෙවි පිහිටයි.නලින් රාජපක්ෂ අයියාට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂😊😊😊😊😃😃😃😄😄😄😀😀😁😁😁😗😗😗😗😙😙😙😚😚😚😘😘😘😘😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🎉️🎉️🎉️🎉️🎉️
සිංහලේ රනවිරුවානනි ඔබට පිං අපි නය ගැතියි ඔබලාට ඔහොම කියද්දි අපිට කියන වචනනැ තෙරුවන් සරණයි
මේ රටට නිදහස ලබාදෙන්න තිුවිධ හමුදා විරුවන් කල කැපකිරීම් වර්තමාන පරපුරට කියාදීම ගැන තුති ඔබට
බුදුසරණයි..!ජයවේවා..!
රට වෙනුවෙන් දිව් පරදුවට තැබූ තවත් එක් සොදුරු සෙබලෙක් ..ඔබ තුමන්ට තවත් දිගු කාලයක් ජිවත් ව්මට නිදුක් නිරෝගී සුව දායක ජිව්තයත් පාර්තනා කරනවා... රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ..
Matti aderai
@@theekshanaashen753 Gu kapan ganu kicha
@@theekshanaashen753 ඔච්චර ගෑනුන්ට ලොල් වෙන්න එපා
@@sharpmezz7699 to abunge ewa hoya na natuea hitapan
@@pasinduweerasinghe3381 livishkai mai හොඳ යාලුවො eyage coment walta godak kal idan reply karne
මටත් මෙතුමාව හමුවී තිබෙනවා මෙතුමා රට වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවයක් කළ රණවිරුවෙක්..🙏🙏❤️👍👏👏👏
අභිත රණවිරුවානණි, ඔබට තෙරුවන් සරණයි!!! දීර්ඝායුෂ ලැබේවා !!!නිදුක් නිරෝගී වෙත්වා!!!
මමත් යුද්ධ හමුදා ආබාධිත සෙබලෙක් මගේ පුතාලා දෙන්නාම පොඩියි ඒ දෙන්නා ලොකු උනාම යුද්ධ හමුදා විශේෂ බලකායට යවනවා
Hodata ugannala yawanna eka hama paththakinma hoday
නිදහස වෙනුවෙන් කැප කල රණවිරුවන්ට බුදු සරණයි ❤❤
Wanasa patta mu nanawa
Mama welioya kalyanipura api dannawa sf aka wada
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
මේ ඉන්නේ දුටු ගැමුණු පරපුරේ ජීවමාන සිංහයෙක්.ඔබතුමා අපි වෙනුවෙන්/රට වෙනුවෙන් කල උදාර සේවයට ගොඩක් පිං සිද්ද වේවා!!!!බුදු සරණයි!!!
බුදු සරණයි සර් ජේසු පිහිටයි ❤️ වීරයෙක් ආඩම්බරයි උපන් බිමට ණය නැති වීරයෝ ලේ ඇට මස් නහර දන් දී රැකපු වීරයෙක් ඔබ මේ අහිංසක ජීවිත උපන් රටේ සියල්ලට වලට ජීවිත දානය දුන් ඔබලාට පින් අත් වේවා 😍 නිවේදක තුමා ස්තූතී ජය ඔබට
ගැම්මක් තමයි SF 💪💪💪❤️❤️
බුදුසරණ යි සියලු දෙනාටම 💖💖💖💖💖💖
දැන් රෝන් ජෙනරේෂන් එක මේවා දන්නේ නැහැ.මේ වගේ වැඩසටහන් ඉතා වටිනවා.
ජාතියේ පිනට පහළවුනු මිහිපිට දෙවිවරු. මේ වගේ රණවිරුවේ නිසයි අද අපි මෙහෙම හුස්ම අරන් බයක් සැකක් නැතුව ජීවත් වෙන්නේ අදටත් හෙටටත් දැක්ක තැන ගරැකරනවා respect 🙏🙏❤️🙏🙏. මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න ජය වේවා
ඔබට බුදු සරන නින් ඉදිරියට ජයවේවා
Theruwan සරණයි සියලු දෙනාටම
බුදුසරණයි ඔයාලා. හින්ද. තාමයි. අපි. හුස්ම. ගන්නේ. 🙏🙏🙏🙏
ඇත්ත 🌹🙏 නුඹ වන් රටට ජාතියට ණය නැති විරුවන් බිහිකල දෙමාපියන් වාසනාවන්තයි, පුන්‍යවන්තයි...ඒ සියලු දෙනාම මතු බුදුන් දැක නිවන් දකීවා..! 🌹🌹🌹🙏🙏🙏
ඇත්තටම වැඩේ සුපිරියි අයියේ.....දිගටම මේ වගේ video දාන්න....❤ යුද්දෙ ගැන හෑලි ලියන යුද්ධයක් දැකලවත් නැති රැඩිකල් බූරුවොන්ට මේවා පේන්න ඕනෙ..
බුදුසරණයි සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි
ගොඩක් දෙනෙක් ෆොන්සේකා කරපු සේවය තියා නම කියන්ටත් බයවෙනකොට මේ රණවිරුවා බයනැතුව එතුමාගේ සේවය අගය කරනවා තවත් මේවගේ චැනල් වල සම්මුඛ සාකච්චා වලට එන හැම කෙනාම සුපිරි වැඩ්ඩෝ තමා ඒත් ඒ වැඩි දෙනෙක් හමුදාවේ හිටපු සුපිරි ඉහල නිලදාරින්ගේ නම් සදහන් කරනවා ඒත් ඒ වැඩි දෙනෙක් ෆොන්සේකාගෙ නම සදහන් නොකිරිමට වගබලාගන්නවා ඒකට හේතුවක් දන්නෑ ඒත් මෙයා එතුමගේ සේවය කිසිම බයක් නැතිව සදහන් කරනවා ඒක මේ වැඩසටහන බලන දේශපාලන වහල්ලුන්ට ෆෝන්සේකාගේ සේවය දැන ගැනීමකි සැලසීම වටිනවා සුපිරි මිනිසෙක් ඔබ රණවිරුවානෙනි
Sira kathawa
ඉස්සර LTTE සෙටි වලින් නිතරම අහුනේ "SF ලා ලයින් එකට බැහැලා ඉන්නේ ලයින් එක අල්ලන් ඉන්න අමාරැයි"..ආදරෙයි විරැවනි💪💪💪🙏🙏🙏
විශ්‍රාම යද්දි මොන නිලයෙද කීවෙ නැති එක අඩුවක්. හොඳ රනශුරයෙක්❤
ගරුකරනවා සියලුම රනවිරුවන්ට .... විශේෂයෙන්ම sf එකේ කට්ටිය ලොකු අවදානමක් ගතතා..... ඔයාලා නිසයි අපි මෙහෙම නිදහසේ අද ජීවත් වෙන්නේ ... නිවේදක මහතාගේ කතාව පොඩ්ඩක් අඩු උනානම් ගොඩක් වටිනවා. ස්තූතී ..
උපන් භූමිය ට ණය නැති විරැවාණෙනි ! අප ඔබට සදා ණය ගැති වන්නෙමු . තෙරැවන් සරණයි .! 🇱🇰 💐 🙏
මගේ අප්පච්චිත් Army officer කෙනෙක් ❤️😊.බාප්පා SF ස්නයිපර් කෙනෙක් ❤️ ( යක්කු දෙන්නෙක් තමා🖤😎💀 )
😓 අවුරුදු 2 stf ගිහින් මෙඩිකල් .... පාස් වෙලත් ඒකට ගත්තෙ නෑ....හිතහැදුනෙ මෙකෙන්
බලාපොරොත්තුවෙන් සිටි programe එකක්,,,ස්තුතියි නලින් සහෝදරයා
Program*
දීර්ඝායුෂ ලැබේවා අපේ විරුවන්ට ආදරෙයි හැමදාමත් ඔයාලට නය ගැතියි අපි ජීවත් වන තුරා
සුපිරි වැඩ්ඩෙක් තමයි මේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✌️✌️✌️✌️✌️✌️✌️👍👍👍👍👍💪💪💪💪💪💪
අැස් දෙකේ තියෙන වේදනාව දැනෙනවා සහෝරයා.කරපු කැපකිරීම් වලට අප ඔබලාට මතුභවයෙත් නයගැතියි.අාදරෙයි අහසතරම්
බුදු සරණයි. ඔබට ....ඔබ තුමන්ට තවත් දිගු කාලයක් ජිවත් ව්මට නිදුක් නිරෝගී සුව දායක ජිව්තයත් පාර්තනා කරනවා..... රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ..
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍☸️ නියමයි වැනස youtube cnanal එක .
වනැස සංජිව මගේ හොද මිත්‍රයෙක් සහොදරයා
මෙ ඉන්ටවිව් එකේ මං දකින වැරදි දෙකක් තිබෙනවා. එකක් නම් සමූල ඝාතනය කියන වචනය හැමතැනම පාවිච්චි කිරීම. අනිත් එක නම් ඝාතන ප්‍රමාණය ගණන් හිලව් ඇතිව පැවසීම. මෙහි සංස්කරණය කළ යුතු තැන් බොහොමයි.
aniwa
සමූල ඝාතනය kiyana wachane nm gelapenne naha thama.me jurnalist nm Media gena mokuth danne naha.hebei marapu LTTE amount ehema kiynne one
Nice video good luck . First
Adarei හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍
ඉතාම උසස් වැදගත් මහත්මයෙක් ඔවුන් ගේ ආරක්ෂාව සඳහා මියගිය කොටින් සංඛ්යාව සදහන් කරන්න එපා.
ඔබතුමාටත් ඔබතුමාගෙ දෙමාපියන් සහ බිරිඳ දරුවන් ඇතුලු සියලු මිතුරු කැලටත් නිදුක් නිරෝගී සුබමසුබ අලුත් අවුරුදුද්දක් වෙවයි පතමි තෙරුවන් සරනයි (මෙ ලක්දෙරනෙ සිංහයො)
ජාතියේ පිනට පහල උණු ම්හිපිට දෙවිවරු 🙏🙏🙏❤
බුදුසරණයි 🙏🙏
ආදරෙයි මයෙ පුතා හදවතින්ම මගේ ආයුෂත් ගෙන දිගු කල් ජිවත් වෙිවා
තෙරුවන් සරණයි 🙏 🙏🙏
ශ්‍රී ලංකා යුද්ද හමුදාවෙ කොදු නාරටිය විශේෂ බලකාය ❤️
ඔබලා තමයි නියම වීරයෝ සදානය ගැති
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා ♥️♥️♥️♥️♥️♥️ .මියගිය සියලුම රනවිරූවන්ට අමාමහ නිවන් සුවය අත්වේවා . සියලුම ආබාධිත රනවිරූවන්ට ඉක්මනින්ම සුවපත් වේවා . සියලුම රනවිරූවන්ට සුභ අනාගතයක් යුගයේ .♥️♥️♥️♥️
😂
ගම්මක් තමයි ❤️👊⚔️✌️
SF එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ...❤️
Sf ගේ නම මකන්න බැහැ
නලින් සමග කෙලින් වැඩසටහනට සුභ පතනව ඉදිරියට කරගෙන යැමට. පොඩි යෝජනාවක් තියෙනව නලින්, 3 point light setup එකකට යනව නම් හොඳයි කියල හිතනව, ඒ වගේම camera 2ක්, 180 degree rule shots ටිකක්, colour grading කිරීමක්, unique intro music එකක් වගේ දේවල් වෙනස් කරලා production quality එක වැඩි කරනවා නම් හොඳයි කියල හිතනව. ( මේවා දැනටම තීනවද දන්නැ,හිතුන දේ කිව්වෙ 😌)
ඔහොම ස්තුතියි ඔබේ අදහස්වලට...අනිවාර්යයෙන්ම ඉදිරියට හොදටම කරන්නම්...ස්තුතියි 😍😍😍🙏🙏🙏
අනිවාර්යයෙන්
දැක්කමත් හරි sathutoui තෙරුවන් සරණයි අපේ රටේ විරෝදාර සෙබළ සොයුර ඔබට දීර්ගායු ලැබේවා asai හදුනාගෙන කථා කරන්න පුල්වන්නම් number ඒක දෙන්න මම ඉශ්‍රයෙල් ඉන්නේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️
මේ ට්‍යුබ් එක ගැන එක්කෙනෙක් ට කියන්න ගිහින් ඌ කිපී මට ට්‍යුබ් වැඩසටහනක් කරන්න කියු කෙනා මේ වැඩසටහන් දැක්කා නං වටී,,,,,,, නියම රට අයිති අය බේරා ගත් ජීවතුන් අතර ඉන්න අය ,,,මේ,,,,,,,,🙏
අන්තිමට කීව ටික ගැන හරි දුකයි. ඔබ වැනි රණවිරුවන් ගැන රටේ ගරුත්වය පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ. එහෙම උනානම් වෙලා තියෙන්නේ මේ බැල්ලිගෙ පුතාලා ඔබගේ ජයග්‍රහණය විකුණගෙන කාලා රට හිඟමනට දාපු නිසා. කොහොම උනත් ඔබ අපි සැමට ඔබේ කැපවීම ආඩම්බරයෙන් සමරියහැකි අබිමානවත් රටක් ඉක්මනින් බිහිවේවා කියලා පතමු. සෙබලාණනි සදා ජය. 🙏
බුදු සරණයි පරිස්සමින් ඉන්න
දැක්ක තැන දන ගහලා වැදපන් විරුවන්🙏❣️
බුදු සරනයි...
ලොකු පිනක් මේ වගේ දේවල් අපිට දැනගන්න පුලුවන් කෙරුවට..දිගටම කරන්න,, සැලෙන්න එපා..
Budu saranai me rata wenuwen kala hama detama api siyalu ranawiruwanta api sada nayagatie
ජය වේවා !!!!!!!!!
නියමයි ඔබ තුමා me වගේ වැඩ සටහන් දිගටම අරන් එන්න.. ජයවේවා වේවා.. 👍🙏🙏
Budusaranai ranaviruwani
නලින්, ප්‍රෝග්‍රැම් එක හොඳයි . ඔයා මේ කැමරාවට කතා කරන එක නවත්තල, තමන්ගෙ ඉදිරියෙ ඉන්න කෙනා එක්ක කතා කරන්න..... ඔයාට තවම මේක තේරෙන්නෙ නෑ නෙ. ප්‍රශ්න අහන කොට කැමරාවට මූන පෙන්නල අහන එක අන්තිමයි. තේරුනාද කියපු දේ?
ස්තුතියි
ඔබ හරියටම හරි.නලින් ඔබ කතාකල යුත්තේ විරැවා සමගයි.විටෙන් ව්ට කැමරාවට මුහුන හැරවීම. රණවිරැවා කතා කරනවිට file කවරයක විවිද දේවල් සටහන් කර ගැනීම ආදී දේ කිසිම ගැලපීමක්නෑ.හැකි තරම් විරැවාගේ කතාවට අවධානය යොමු කරන්න ස්තුතියි .
නිදුක් ,නිරෝගී wawa
හමුදා සහෝදරයා ඔබට ජය....සදා ජය....බුදුන් සරණයි !!
ඔබතුමා මව්බිම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කළ මෙහෙයට අපි ඔබතුමාට හිස නමා ආචාර කරනවා, ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
Program eka lassana madi..oparetion karana hati ahanna .hanguna hati koti marapu hati👍👍
බුදු සරණයි රණවිරුවානනි ස්තුතිය නලින්
Yaka yakama thamaii☠️☠️😍😍🇱🇰🇱🇰💪💪 Budu saranai sir 🙏🙏🙏
තෙරැවන් සරනයි සොහොයුර ඔබට ..🙏🙏🙏👌👌👌👍👍👍💪💪💪🌺🌺🌺🏵️🏵️🏵️🌹🌹🌹🌾🌾🌾🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰
මොනවද බැජා මේ කියවන්නෙ... ගෙදරට වෙලා පාඩුවේ හිටපන්කෝ... සෙනා උබ නොදන්න දේවල් කියන්න ගිහින් අනවශ්‍ය ප්‍රශ්න දා ගන්න හදන්න එපා... වැඩක් නැත්නම් වරෙන් කුඹුරක් දෙන්නම් වැඩ කර ගන්න...
Bohoma astuti mahatta pin me rata jatiya wenuwen kara samadeta budusaranai
අපේ අශිර්වාද හැමදාමත්නිදුක් නිරෝගි වෙිවා ආයු බොහෝ වෙිවා තෙරුවන් සරනයි..බොහෝ පින් මගේ රට රැක දුන්නට..
මේ සෙබලාගේ අවසන් වචන ටිකට ඇත්තටම දුක හිතුනා
නියම චරිතයක් අරනැවිත් තියෙන්නෙ නලීන්. නියමයි. 🙏 ඒත් තව හොද අත්දැකීම් , විස්තර , සිද්ධි ටිකක් ගන්න තිබ්බනම් කියලත් හිතුන. කොහොම නමුත් ඔයාගෙ උත්සාහය අගය කරනව. ඒවගේම මේ විරුවට පින් 🙏
ඉතා විශිෂ්ට වැඩ සටහනක්
Obata budu sarani soura
සහෝදරයා...උඹවගේ..සිංහයන් හරිම දුලබයි...උඹල ට පිං... ජාති ජාතිත්...කිසිම පවක් නෑ....උඹල සටන් කලේ අසරණ මිනිසුන් වෙනුවෙන්...දෙපැත්තෙන්ම වැඩියෙන්ම මැරුණේ අසරණ මිනිසුන්...ඒත් කලයුතුව තිබුණ හොඳම දේ උඹලා කලේ..ආඬම්බරයි සහෝදරයා...🙏🙏🙏🙏
You are great.
කයිතන් වගේ කියවන්න එපා නලීන්. Interview කරන මනුස්සයාට කතාකරන්න දීලා. ඔයා පාඩුවේම ඉන්න. නැත්නම් අප්පිරිය වෙනවා.
Budusaranai
බුදු සරනයි sir
Good interview malli
බොහොම ස්තූතී ශිවා... ✌️👌❤
Jaya shiwaaa🔥🔥
Thank you Nalin
සර් මමත් හමුදාවේ කොල්ලෙක්. ඒත් ඔබලා මේ රට වෙනුවෙන් කල සේවය කවදාවත් කියා නිම කරන්න බෑ සර්. ඔබට නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් සර්. මම ඇතුලු මේ රටේ ගෞරවය සහ උත්තමාචාරය. ❤❤❤❤
🙏🙏🙏
❤❤❤
කල ගුන මතක තියෙන සැබෑ විරුවෙක් සරත් ෆොන්සේකා මහත්තයා ගැන කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා ,,ස්තූති ඔබතුමාට ,
m
n
n
lol
9n
l
m
o
l
bnp
n
9nlnn
9
සියලු ජාතන්ට සහෝදර ත් වයෙන් සමගියෙන් සිටීමට රටක් තනා දුන් රණ දෙවිවරු ඔබලාට බුදු සරණයි .
නිහඩ විරුවන් නැවත සමාජ ගත කිරීමේ මෙම ප්‍රයත්නයට ගොඩක් ස්තුතියි 🙏♥️.
රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන්ට නිර්වාණ සුවය ලැබේවා
රට වෙනුවෙන් අවංකවම සේවය කරපු මෙතුමාටත් ,අනෙකුත් සයලු නිළදාරීන්ටත් ගොඩක් පින්...🙏❤️💐
ඔබ ඇතුළුව පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත ඉදිරි අනාගතයක් වේවා
අට්ටටම සුපිරි කොල්ලෙක් ජාතික වීරයෙක් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏
යකෙක් තමයි💀 ❤️බුදු සරණයි. ඔබට ගොඩක් පිං මාගේ මාතෘභූමිය සතුරාගෙන් ආරක්ෂා කර දුන්නට ♥️🙏♥️
😋😊😎😎😋😎😎😋🐯🦁🐵🐮❤❤❤❤❤💖💗💙❤💝💞💟💚💙💕💔💓
ගොඩක් ස්තූතියි සර්...ගති වැඩක්,සැබෑවට විරුවෙක් ,දේශපාලුවො නෙවෙයි මේ තමායි සැබෑම සාමයේ අයිති කරුවන් 🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗💗💗🇱🇰
නිහතමානී අති දක්ශ රණකාමියෙක්...❤
US have Us Navy seal Soilders
SL have SL Special Force 😎
Proud About u Soilder
Proud About SF
Proud About SL Army 😎❤
ඔබතුමා රට වෙනුවෙන් කල උදාර මෙහෙවරට තුති 🙏🙏තව බොහො කලක් ජීවත් වීමට අවශ්‍ය නිදුක් නීරෝගී සුවය ලැබේවායි පතමි 🙏❤🙏
මේ වගේ රණවිරුවන්ට රටේ උපරිම තැන දිය යුතුය... 🙏
ඔබ තුමන්ට තවත් දිගු කාලයක් ජිවත් ව්මට නිදුක් නිරෝගී සුව දායක ජිව්තයත් පාර්තනා කරනවා... රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ..
Matta point eka laga sgt anandawa vir gatte kawuda casualty wela iddi lawata mathakai
වැලිඔය ,ජනකපුර ,පංසල් කන්ද,නෙළුමි වැව,ඇතාවැටුණුවැව,සමපත්නුවර,නිකවැව අද වගේ මතකයි අපි මෙහෙයුම් සදහා යනකොට ඉහත නමි සදහන් ගමිමානවල මිනිස්සු අහිංසක හිනාව තවම මතකයි .
අපි යුද්ධය කරන්න දක්වපු දායකත්වය අපිම තමයි දන්නේ .
බුදු සරණයි
ජයවෙිවා
දිර්ඝ ආයු ලැබේවා
හැමදාම සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න
මචං දුරකථන අංකය එවපන් please
බුදු සරණයි අයියෙ❤️
😊
අපෙ ශ්‍රීලංකාව බේරාගත් සියලුම රණවිරුවන්ට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි දෙවි පිහිටයි.නලින් රාජපක්ෂ අයියාට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂😊😊😊😊😃😃😃😄😄😄😀😀😁😁😁😗😗😗😗😙😙😙😚😚😚😘😘😘😘😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🎉️🎉️🎉️🎉️🎉️
සිංහලේ රනවිරුවානනි ඔබට පිං අපි නය ගැතියි ඔබලාට ඔහොම කියද්දි අපිට කියන වචනනැ තෙරුවන් සරණයි
මේ රටට නිදහස ලබාදෙන්න තිුවිධ හමුදා විරුවන් කල කැපකිරීම් වර්තමාන පරපුරට කියාදීම ගැන තුති ඔබට
බුදුසරණයි..!ජයවේවා..!
රට වෙනුවෙන් දිව් පරදුවට තැබූ තවත් එක් සොදුරු සෙබලෙක් ..ඔබ තුමන්ට තවත් දිගු කාලයක් ජිවත් ව්මට නිදුක් නිරෝගී සුව දායක ජිව්තයත් පාර්තනා කරනවා... රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ..
Matti aderai
@@theekshanaashen753 Gu kapan ganu kicha
@@theekshanaashen753 ඔච්චර ගෑනුන්ට ලොල් වෙන්න එපා
@@sharpmezz7699 to abunge ewa hoya na natuea hitapan
@@pasinduweerasinghe3381 livishkai mai හොඳ යාලුවො eyage coment walta godak kal idan reply karne
මටත් මෙතුමාව හමුවී තිබෙනවා මෙතුමා රට වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවයක් කළ රණවිරුවෙක්..🙏🙏❤️👍👏👏👏
අභිත රණවිරුවානණි, ඔබට තෙරුවන් සරණයි!!! දීර්ඝායුෂ ලැබේවා !!!නිදුක් නිරෝගී වෙත්වා!!!
මමත් යුද්ධ හමුදා ආබාධිත සෙබලෙක්
මගේ පුතාලා දෙන්නාම පොඩියි
ඒ දෙන්නා ලොකු උනාම යුද්ධ හමුදා විශේෂ බලකායට යවනවා
Hodata ugannala yawanna eka hama paththakinma hoday
නිදහස වෙනුවෙන් කැප කල රණවිරුවන්ට බුදු සරණයි ❤❤
Wanasa patta mu nanawa
Mama welioya kalyanipura api dannawa sf aka wada
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
මේ ඉන්නේ දුටු ගැමුණු පරපුරේ ජීවමාන සිංහයෙක්.ඔබතුමා අපි වෙනුවෙන්/රට වෙනුවෙන් කල උදාර සේවයට ගොඩක් පිං සිද්ද වේවා!!!!බුදු සරණයි!!!
බුදු සරණයි සර් ජේසු පිහිටයි ❤️ වීරයෙක් ආඩම්බරයි උපන් බිමට ණය නැති වීරයෝ ලේ ඇට මස් නහර දන් දී රැකපු වීරයෙක් ඔබ මේ අහිංසක ජීවිත උපන් රටේ සියල්ලට වලට ජීවිත දානය දුන් ඔබලාට පින් අත් වේවා 😍 නිවේදක තුමා ස්තූතී ජය ඔබට
ගැම්මක් තමයි SF 💪💪💪❤️❤️
බුදුසරණ යි සියලු දෙනාටම 💖💖💖💖💖💖
දැන් රෝන් ජෙනරේෂන් එක මේවා දන්නේ නැහැ.මේ වගේ වැඩසටහන් ඉතා වටිනවා.
ජාතියේ පිනට පහළවුනු මිහිපිට දෙවිවරු. මේ වගේ රණවිරුවේ නිසයි අද අපි මෙහෙම හුස්ම අරන් බයක් සැකක් නැතුව ජීවත් වෙන්නේ අදටත් හෙටටත් දැක්ක තැන ගරැකරනවා respect 🙏🙏❤️🙏🙏. මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න ජය වේවා
ඔබට බුදු සරන නින් ඉදිරියට ජයවේවා
Theruwan සරණයි සියලු දෙනාටම
බුදුසරණයි ඔයාලා. හින්ද. තාමයි. අපි. හුස්ම. ගන්නේ. 🙏🙏🙏🙏
ඇත්ත 🌹🙏 නුඹ වන් රටට ජාතියට ණය නැති විරුවන් බිහිකල දෙමාපියන් වාසනාවන්තයි, පුන්‍යවන්තයි...ඒ සියලු දෙනාම මතු බුදුන් දැක නිවන් දකීවා..! 🌹🌹🌹🙏🙏🙏
ඇත්තටම වැඩේ සුපිරියි අයියේ.....දිගටම මේ වගේ video දාන්න....❤ යුද්දෙ ගැන හෑලි ලියන යුද්ධයක් දැකලවත් නැති රැඩිකල් බූරුවොන්ට මේවා පේන්න ඕනෙ..
බුදුසරණයි සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි
ගොඩක් දෙනෙක් ෆොන්සේකා කරපු සේවය තියා නම කියන්ටත් බයවෙනකොට මේ රණවිරුවා බයනැතුව එතුමාගේ සේවය අගය කරනවා තවත් මේවගේ චැනල් වල සම්මුඛ සාකච්චා වලට එන හැම කෙනාම සුපිරි වැඩ්ඩෝ තමා ඒත් ඒ වැඩි දෙනෙක් හමුදාවේ හිටපු සුපිරි ඉහල නිලදාරින්ගේ නම් සදහන් කරනවා ඒත් ඒ වැඩි දෙනෙක් ෆොන්සේකාගෙ නම සදහන් නොකිරිමට වගබලාගන්නවා ඒකට හේතුවක් දන්නෑ ඒත් මෙයා එතුමගේ සේවය කිසිම බයක් නැතිව සදහන් කරනවා ඒක මේ වැඩසටහන බලන දේශපාලන වහල්ලුන්ට ෆෝන්සේකාගේ සේවය දැන ගැනීමකි සැලසීම වටිනවා සුපිරි මිනිසෙක් ඔබ රණවිරුවානෙනි
Sira kathawa
ඉස්සර LTTE සෙටි වලින් නිතරම අහුනේ "SF ලා ලයින් එකට බැහැලා ඉන්නේ ලයින් එක අල්ලන් ඉන්න අමාරැයි"..ආදරෙයි විරැවනි💪💪💪🙏🙏🙏
විශ්‍රාම යද්දි මොන නිලයෙද කීවෙ නැති එක අඩුවක්. හොඳ රනශුරයෙක්❤
ගරුකරනවා සියලුම රනවිරුවන්ට .... විශේෂයෙන්ම sf එකේ කට්ටිය ලොකු අවදානමක් ගතතා..... ඔයාලා නිසයි අපි මෙහෙම නිදහසේ අද ජීවත් වෙන්නේ ... නිවේදක මහතාගේ කතාව පොඩ්ඩක් අඩු උනානම් ගොඩක් වටිනවා. ස්තූතී ..
උපන් භූමිය ට ණය නැති විරැවාණෙනි ! අප ඔබට සදා ණය ගැති වන්නෙමු .
තෙරැවන් සරණයි .! 🇱🇰 💐 🙏
මගේ අප්පච්චිත් Army officer කෙනෙක් ❤️😊.බාප්පා SF ස්නයිපර් කෙනෙක් ❤️ ( යක්කු දෙන්නෙක් තමා🖤😎💀 )
😓 අවුරුදු 2 stf ගිහින් මෙඩිකල් .... පාස් වෙලත් ඒකට ගත්තෙ නෑ....හිතහැදුනෙ මෙකෙන්
බලාපොරොත්තුවෙන් සිටි programe එකක්,,,ස්තුතියි නලින් සහෝදරයා
Program*
දීර්ඝායුෂ ලැබේවා අපේ විරුවන්ට ආදරෙයි හැමදාමත් ඔයාලට නය ගැතියි අපි ජීවත් වන තුරා
සුපිරි වැඩ්ඩෙක් තමයි මේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✌️✌️✌️✌️✌️✌️✌️👍👍👍👍👍💪💪💪💪💪💪
අැස් දෙකේ තියෙන වේදනාව දැනෙනවා සහෝරයා.කරපු කැපකිරීම් වලට අප ඔබලාට මතුභවයෙත් නයගැතියි.අාදරෙයි අහසතරම්
බුදු සරණයි. ඔබට ....ඔබ තුමන්ට තවත් දිගු කාලයක් ජිවත් ව්මට නිදුක් නිරෝගී සුව දායක ජිව්තයත් පාර්තනා කරනවා..... රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ..
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍☸️ නියමයි වැනස youtube cnanal එක .
වනැස සංජිව මගේ හොද මිත්‍රයෙක් සහොදරයා
මෙ ඉන්ටවිව් එකේ මං දකින වැරදි දෙකක් තිබෙනවා. එකක් නම් සමූල ඝාතනය කියන වචනය හැමතැනම පාවිච්චි කිරීම. අනිත් එක නම් ඝාතන ප්‍රමාණය ගණන් හිලව් ඇතිව පැවසීම. මෙහි සංස්කරණය කළ යුතු තැන් බොහොමයි.
aniwa
සමූල ඝාතනය kiyana wachane nm gelapenne naha thama.me jurnalist nm Media gena mokuth danne naha.hebei marapu LTTE amount ehema kiynne one
Nice video good luck . First
Adarei හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍
ඉතාම උසස් වැදගත් මහත්මයෙක් ඔවුන් ගේ ආරක්ෂාව සඳහා මියගිය කොටින් සංඛ්යාව සදහන් කරන්න එපා.
ඔබතුමාටත් ඔබතුමාගෙ දෙමාපියන් සහ බිරිඳ දරුවන් ඇතුලු සියලු මිතුරු කැලටත් නිදුක් නිරෝගී සුබමසුබ අලුත් අවුරුදුද්දක් වෙවයි පතමි තෙරුවන් සරනයි (මෙ ලක්දෙරනෙ සිංහයො)
ජාතියේ පිනට පහල උණු ම්හිපිට දෙවිවරු 🙏🙏🙏❤
බුදුසරණයි 🙏🙏
ආදරෙයි මයෙ පුතා හදවතින්ම මගේ ආයුෂත් ගෙන දිගු කල් ජිවත් වෙිවා
තෙරුවන් සරණයි 🙏 🙏🙏
ශ්‍රී ලංකා යුද්ද හමුදාවෙ කොදු නාරටිය විශේෂ බලකාය ❤️
ඔබලා තමයි නියම වීරයෝ සදානය ගැති
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා ♥️♥️♥️♥️♥️♥️ .මියගිය සියලුම රනවිරූවන්ට අමාමහ නිවන් සුවය අත්වේවා . සියලුම ආබාධිත රනවිරූවන්ට ඉක්මනින්ම සුවපත් වේවා . සියලුම රනවිරූවන්ට සුභ අනාගතයක් යුගයේ .♥️♥️♥️♥️
😂
ගම්මක් තමයි ❤️👊⚔️✌️
SF එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ...❤️
Sf ගේ නම මකන්න බැහැ
නලින් සමග කෙලින් වැඩසටහනට සුභ පතනව ඉදිරියට කරගෙන යැමට.
පොඩි යෝජනාවක් තියෙනව නලින්, 3 point light setup එකකට යනව නම් හොඳයි කියල හිතනව, ඒ වගේම camera 2ක්, 180 degree rule shots ටිකක්, colour grading කිරීමක්, unique intro music එකක් වගේ දේවල් වෙනස් කරලා production quality එක වැඩි කරනවා නම් හොඳයි කියල හිතනව. ( මේවා දැනටම තීනවද දන්නැ,හිතුන දේ කිව්වෙ 😌)
ඔහොම ස්තුතියි ඔබේ අදහස්වලට...
අනිවාර්යයෙන්ම ඉදිරියට හොදටම කරන්නම්...
ස්තුතියි 😍😍😍🙏🙏🙏
අනිවාර්යයෙන්
දැක්කමත් හරි sathutoui තෙරුවන් සරණයි අපේ රටේ විරෝදාර සෙබළ සොයුර ඔබට දීර්ගායු ලැබේවා asai හදුනාගෙන කථා කරන්න පුල්වන්නම් number ඒක දෙන්න මම ඉශ්‍රයෙල් ඉන්නේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️
මේ ට්‍යුබ් එක ගැන එක්කෙනෙක් ට කියන්න ගිහින් ඌ කිපී මට ට්‍යුබ් වැඩසටහනක් කරන්න කියු කෙනා මේ වැඩසටහන් දැක්කා නං වටී,,,,,,, නියම රට අයිති අය බේරා ගත් ජීවතුන් අතර ඉන්න අය ,,,මේ,,,,,,,,🙏
අන්තිමට කීව ටික ගැන හරි දුකයි. ඔබ වැනි රණවිරුවන් ගැන රටේ ගරුත්වය පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ. එහෙම උනානම් වෙලා තියෙන්නේ මේ බැල්ලිගෙ පුතාලා ඔබගේ ජයග්‍රහණය විකුණගෙන කාලා රට හිඟමනට දාපු නිසා. කොහොම උනත් ඔබ අපි සැමට ඔබේ කැපවීම ආඩම්බරයෙන් සමරියහැකි අබිමානවත් රටක් ඉක්මනින් බිහිවේවා කියලා පතමු. සෙබලාණනි සදා ජය. 🙏
බුදු සරණයි පරිස්සමින් ඉන්න
දැක්ක තැන දන ගහලා වැදපන් විරුවන්🙏❣️
බුදු සරනයි...
ලොකු පිනක් මේ වගේ දේවල් අපිට දැනගන්න පුලුවන් කෙරුවට..දිගටම කරන්න,, සැලෙන්න එපා..
Budu saranai me rata wenuwen kala hama detama api siyalu ranawiruwanta api sada nayagatie
ජය වේවා !!!!!!!!!
නියමයි ඔබ තුමා me වගේ වැඩ සටහන් දිගටම අරන් එන්න.. ජයවේවා වේවා.. 👍🙏🙏
Budusaranai ranaviruwani
නලින්, ප්‍රෝග්‍රැම් එක හොඳයි . ඔයා මේ කැමරාවට කතා කරන එක නවත්තල, තමන්ගෙ ඉදිරියෙ ඉන්න කෙනා එක්ක කතා කරන්න..... ඔයාට තවම මේක තේරෙන්නෙ නෑ නෙ. ප්‍රශ්න අහන කොට කැමරාවට මූන පෙන්නල අහන එක අන්තිමයි. තේරුනාද කියපු දේ?
ස්තුතියි
ඔබ හරියටම හරි.නලින් ඔබ කතාකල යුත්තේ විරැවා සමගයි.විටෙන් ව්ට කැමරාවට මුහුන හැරවීම. රණවිරැවා කතා කරනවිට file කවරයක විවිද දේවල් සටහන් කර ගැනීම ආදී දේ කිසිම ගැලපීමක්නෑ.හැකි තරම් විරැවාගේ කතාවට අවධානය යොමු කරන්න
ස්තුතියි .
නිදුක් ,නිරෝගී wawa
හමුදා සහෝදරයා ඔබට ජය....සදා ජය....බුදුන් සරණයි !!
ඔබතුමා මව්බිම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කළ මෙහෙයට අපි ඔබතුමාට හිස නමා ආචාර කරනවා, ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
Program eka lassana madi..oparetion karana hati ahanna .hanguna hati koti marapu hati👍👍
බුදු සරණයි රණවිරුවානනි ස්තුතිය නලින්
Yaka yakama thamaii☠️☠️😍😍🇱🇰🇱🇰💪💪 Budu saranai sir 🙏🙏🙏
තෙරැවන් සරනයි සොහොයුර ඔබට ..🙏🙏🙏👌👌👌👍👍👍💪💪💪🌺🌺🌺🏵️🏵️🏵️🌹🌹🌹🌾🌾🌾🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰
මොනවද බැජා මේ කියවන්නෙ... ගෙදරට වෙලා පාඩුවේ හිටපන්කෝ... සෙනා උබ නොදන්න දේවල් කියන්න ගිහින් අනවශ්‍ය ප්‍රශ්න දා ගන්න හදන්න එපා... වැඩක් නැත්නම් වරෙන් කුඹුරක් දෙන්නම් වැඩ කර ගන්න...
Bohoma astuti mahatta pin me rata jatiya wenuwen kara samadeta budusaranai
අපේ අශිර්වාද හැමදාමත්
නිදුක් නිරෝගි වෙිවා
ආයු බොහෝ වෙිවා තෙරුවන් සරනයි..
බොහෝ පින් මගේ රට රැක දුන්නට..