කොටියාව සැලෙන්ඩර් කල දිගු දුර බොබීගේ ත්‍රාසය පිරිණු කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 3 роки тому +150

    මම ඒ වෙද්දි කටුනායක සෙක්ටර් 6 එකේ ..ගුවන් හමුදා සෙබලෙක් විදිහට හිටියේ ..මට අමතක නෙවෙන සිදුවිමක් තමයි ඒක..ජීවිතය අතහැරල .අපිත් මේ කතා කරන විරුවත් ..කලේ ...රටවෙනුවෙන්

  • @sunandakumara7660
    @sunandakumara7660 3 роки тому +68

    එච්චර හොඳ කතාවක් ඇතුලේ අාතල් දෙනව 😁 යුද්ධයක් අස්සේ තල් ගෙඩියකින් ගහන්නෙ නැනේ සෙල්ලමක් නෙවෙයිනේ. තනියම හිනා. වජිර අයියේ මෙ comment එක දැක්කොත් ඔයා අනිවාර්යයෙන්ම comment එකක්‌ දන්න... ආදරෙයි ❤️❤️❤️❤️❤️.. සංජීව අයියේ මරු කතාව සුපිරි ❤️❤️👍

  • @rishadsalman2216
    @rishadsalman2216 3 роки тому +144

    විශ්‍රාම ජීවිතය ආත්ම අභිමානයෙන් ගතකරන්න පුලුවන් මිනිස්සූ...

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 3 роки тому +194

    රණවිරුවෝ තමන්ගේ අහිමි වැටුප් ඉල්ලලා උපවාස කරද්දි ගොඩක් අය පරිභව කරා. ඒත් මේ කතා අහනකොට හිතෙනවා මේ මිනිස්සුන්ට මොනවා දුන්නත් මදි කියලා. ඒ තරම් කැපකිරීමක් කරපු උතුම් මිනිස්සු. 🙏❤️

  • @Ashtronout92
    @Ashtronout92 3 роки тому +155

    ඇක්ශන් පැක් එකක්.. ෆිල්ම් එකකින් අපි දැකපු දේවල් ඇත්තටම ජීවිතේ කරපු මිනිස්සු ❤

  • @lifearoundworld6472
    @lifearoundworld6472 3 роки тому +85

    මේ ඉන්නේ තවත් මිහිපිට දෙවියෙක් .....මේ ඇත්ත කතා...පඩියටවත් තමන්ගේ සියලුම දේ අත් හැර රට වෙනුවෙන් ඇස්, ඉස්,මස් ලේ දන් දී මරුවා සමග පොර බැද සමස්ත සියලුම ජැතිය වෙනුවෙන් පොර බැද රට බේරා දුන්..මිහිපිට දෙවියෙක් ...ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ...

  • @samlirukshan5746
    @samlirukshan5746 3 роки тому +314

    මෙතෙක් බලපු විරුවන් අතරින් දැක්ක වැඩ්ඩේක්....කියපු විස්තර හිතින් මවාගෙන අහුවේ ඉවර වෙනකන්ම.❤

  • @sandun8441
    @sandun8441 3 роки тому +126

    මිහි පිට දැකපු දෙවිවරු ♥️
    ඔබලා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. අමතකව යන රණවිරුවන් කළ කැපකිරීම් මතු පරපුරට සිහිපත් කරදීම වෙනුවෙන් ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏❤️ ස්තූතියි වනැසTV 🙏♥️♥️♥️..

    • @thanuraronen7065
      @thanuraronen7065 3 роки тому +4

      ඇත්තෙන්ම 🙏🥺❤️

    • @saminjayasingha2156
      @saminjayasingha2156 3 роки тому +5

      මේ කැප කිරීම් මේ ලේ හැළීම සියලු දේ එක මිනිසෙක් ලොකුවට ප්‍රයෝජන අරන් රටක් ණය කරලා මදිවාට විකුණා කනව. මේ මිනිස්සු ගෙන් ලේ වල සුවඳ යන්න කලින්. කවුද ඒ ? රාජපක්ෂලා

    • @sandun8441
      @sandun8441 3 роки тому +5

      @@saminjayasingha2156 සහතික ඇත්ත සහෝදරයා. මියගිය රණවිරුවන්ගේ සාපය මේ පර දේශපාලුවන්ට වදිනවා.

    • @peterssilva1876
      @peterssilva1876 3 роки тому +2

      🇱🇰🧎

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 3 роки тому +24

    සුපිරිම වැඩ්ඩෙක් කමන්ඩෝ කොහොමත් වැඩ්ඩෝ තමා නොහැක්කක් නොමැත ජය ඔබට දිර්ඝායුෂ ..ස්තූති වනැස tv...❤👍

  • @hansagunawardana8946
    @hansagunawardana8946 3 роки тому +86

    මේජර් සංක ජයමහගේ බඩී හිටියේ මගේ පොඩි අයියා සංජීව අයියා මේ වාගේ වීරයෝ හැමදාම ගෙන්නවමූ ❤️🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 3 роки тому +23

    ජාතික වීරයෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තුමනි ... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා මෙවන් වටිනා විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව ... දිගටම කරගෙන යන්න .... අපි බලන් ඉන්නවා අලුත් වැඩ සටහනක් එනකන්

  • @danushkajayalal6299
    @danushkajayalal6299 3 роки тому +8

    ඇත්තටම මේ වැඩ සටහන ගොඩක් වටිනවා අපේ අනාගත පරම්පරාවට එකක් මේ විරයෝ දකින්ඩ ලැබිම අනික බාල පරපුර දන්නෙ නැහැ මේ යුද්ධයට අපේ රණවිරුවන් කරපු කැපවීම ගැන ජිවිතය පරිත්‍යාගයෙන් වැඩ සටහන කරන ඔබටත් සියලු රණවිරුවන්ටත් බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා

  • @sameerasilva6257
    @sameerasilva6257 3 роки тому +36

    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘
    බය කියන දේ ගෑවිලාවත් නෑ
    ස්තූති Wanesa TV 🙏🙏🙏🙏🙏

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 роки тому +12

    මල්ලියෝ ඔයා එයාල එක්ක වැඩ සටහන් .කරද්දී එයාලගෙ ගම කොහෙද කියල එහෙම අහන්න........ඔයාට ස්තුතියි මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවට....ඒවා අහද්දි හිතේ මැවිල පේනවා

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 3 роки тому +29

    ත්‍රස්ත වාදීන්ට හම්බුනානම් අපිව හමගහනව..ඒත් අපි එහෙම කලේ නෑ ..ඒ තමා අපේ කොල්ලො❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharabandula8584
    @thusharabandula8584 3 роки тому +166

    දරාගැනීම උපරිමයෙන් පුහුණුවූ ' රට ට අති මහත් සේවාවක් කල විශිෂ්ට ම යුනිටි ඵකක තවත් විශිෂ්ට විරුවෙක්. ඔබ තුමා..

    • @paarufernandz6432
      @paarufernandz6432 3 роки тому +3

      @@thusharabandula8584 man patta asawen balana chanal ekak,sirawata man dan dakke me umba kiyala gahapu coment eka,eka ape podi ekage weadk aurudu 7 ka 😉

    • @paarufernandz6432
      @paarufernandz6432 3 роки тому +2

      Sirawata ban meka pramada dosayak

    • @paarufernandz6432
      @paarufernandz6432 3 роки тому +2

      @@thusharabandula8584 ela ban🙏

    • @thusharabandula8584
      @thusharabandula8584 3 роки тому +2

      @@paarufernandz6432 hari ban 🇱🇰

  • @Sura-q3b
    @Sura-q3b 3 роки тому +13

    මේව බලන්න කවදාවත් එපා වෙන්නේ නෑ ..පැයක් දෙකක් වගේ කරන්න පුලුවන්නම් තවත් සුපිරි...❤️

  • @p_nimsara
    @p_nimsara 3 роки тому +50

    මොන වැඩේ තිබුනත් ඒ ටික නතර කරලා වනැස බලනවා.. ❤️‍🔥
    ඇබ්බැහි වෙලා වගේ දැන් නම්....💪

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 28 днів тому +1

    මෙච්චර මානුශීයව හිතපු උදාර විරුවන්ට තමයි අද කියන්නේ මිනීමරු හමුදාව කියලා .. සාප වෙයි අමානුෂික මිනිස්සුන්ට .මේ උදාර මිනිස්සුන්ට කරන අභූත චෝදනා වලට ..තුණුරුවන් සරණයි සර් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් ❤🙏

  • @kawee999
    @kawee999 3 роки тому +17

    සුපිරි වීරයෙක් ප්‍රියමනාප පුද්ගලයයෙක් 😍😍😍💪

  • @srilankan_34
    @srilankan_34 2 роки тому +21

    නිහතමානී කම කතාවෙන්ම තේරෙනවා,, විනීත හමුදාවක් ලක්‌ මැණි බෙරේ ගත්♥️♥️ ම්හිපිට දෙවිවරු ජාතියේ පිනට පහල උනු ❤🙏🙏🙏❤

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 роки тому +3

    මම you tube චැනල් එකක් වසර දෙකකට වැඩි කාළයක් සතිපතා බැලුවනම් බැලුවේ එ සංජීව මල්ලිගේ වැඩසටහන් තමා,,වර්තමානයේ ඔබ ගෙන සියලුම රණවිරුවන්ගේ රට බේරා ගැනීමේ මෙහෙයුමේ ක්‍රියාවන් සියල්ලම ඉතාමත් උසස් අන්දමින් ගෙන එනවා,ගරු කළ යුතු හැමෝටම ගරු කරමින්,,මම කැමතිම ,මෑතා කාළයේ ඔබ වොඩියෝව අතර තුර ශ්‍රි ලංකාවේ ස්තාන සිතියම් උපයෝගි කර ගන්නා සහ පෙර පටිගත කර ගත් විඩියෝ,සහ චායාරෑප එකතු කර ගෙන මේ වැඩ සටහන තවත් ලස්සන කලා ස්තුතියි සංජීව මල්ලි,ඔබටත් සියලුම රණවිරුවන්ටත්,,,සැමදාමත් ආදරෙයි ඔයාලට,,,🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +5

    බුදු සරණයි සර් වීරයෙක් යකෙක් ස්තූතී කළ සේවයට් පින් උපන් බිමට ණය නැති වීර පුතුන් ජය වේවා නිවේදක තුමා අදටත් යුද ඉතාහස මතක යකෙක් මෙතුමා ❤️ බුදු සරණයි ජේසු පිහිටයි 😍

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Рік тому +2

    රණවිරු බොබී ගේ වීඩියෝව දෙවෙනි අවුරුද්දේ දෙවෙනි වතාවටත් බැලුවා ❤ වැඩ්ඩෙක් කියන්නේ වැඩ්ඩන් ගෙත් වැඩ්ඩෙක් බුදු සරණයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @StudywithSAJEE
    @StudywithSAJEE 3 роки тому +8

    ඇත්තෙන්ම මේ චැනල් එක වටිනවා. මොකද ඉතිහාසය ඉගෙන ගන්න අයට අදටත් ලියන මාහා වංශයේ ලියන්නෙ පාලකයයි දෙශපාලකයොයි යුද්ධ කළා වගේ. මේ වගේ විරුවන්ගෙ නම් මතු අනාගතයෙත් රැක දී අවශ්‍ය ගෞරවය ආදරය මේ චැනල් එක නිසා ලැබේවි❤️❤️❤️❤️🙏

  • @asithamadushanka7480
    @asithamadushanka7480 3 роки тому +28

    මා දුටු හොදම UA-cam නාලිකාව වැනැස...මෙම රණවිරුවන් දිවි හිමියෙන් කරනා ලද සේවය රටට ලෝකයට ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      Dasa.palana.atakolu.una.rajapksa.parayanga.uun.vinaya.virodi.wada.kara.puu.aun.kudu.ganja.rajapaksala.nawata....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      Baraganna.karapu.mulawa.paragotawa..rana.viru.wata.vinasa.kara.jara.pula.matubumiya.vinasa.kara.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      Fobakan.wat.nokarapu.vinasayak.jara.pula.kara.mina.paraya.paragota.saba.rana.viruwaga..sabavirya.sarthfonsaka...sarr....

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 2 роки тому +2

    මෙතෙක් අහපු ලස්සනම කතාව මමත් එවකට කටුනායක කෑම්ප් එකේ ඩියුටි. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

  • @suddiff1864
    @suddiff1864 2 роки тому +7

    මෙතුමා මුලු දවසම කතා කරත් අහගෙන ඉන්න පුලුවන්.. මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා...රටේ මුලු ත්‍රිවිධ හමුදාවටම දීර්ඝායුෂ ලැබේවා

  • @siriyasriya8643
    @siriyasriya8643 3 роки тому +31

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අදත් වීඩියෝ එකක් දාපු ගමන් ලැබුනා ඔබට ස්තූතියි

  • @gihaadikari8242
    @gihaadikari8242 3 роки тому +9

    ඔබතුමා සහෝදර සොල්දාදුවන් තුන්දෙනෙක් විතරක් නෙමේ, ත්‍රස්තවාදීන් 19දෙනෙකුත් ඇතුලුව මුලුමහත් රටක්ම මර්ණින් බේරගත්ත කෙනෙක් 🙏 ඒ පින ම ඇති බුදුන් දැක නිවන් දකින්න 🙏🙏 . සන්ජීව , ඔයාටත් ස්තුතියි හැමදාම වගේ හොද වැඩසහනක් කරාට. එක ඉල්ලීමක් තියෙනව , අවුරුදු 30ක් තිස්සෙ කොට්ස් හතරකට සිද්ධ උන යුද්ධයක් නිසාත්, එකම ස්තානයක කීප සැරයක් යුද්ධ කරල තියන නිසාත්, දින කාලවකවානුවත් එක්ක කතාව ගන්න පුලුවන්නම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට කිලිනොච්චියේ යුද්ධය 4-5 වතාවක් කරල තියෙනව ඉතිහාසය පුරාවට. මුලතිව් , පූණරීන්, යාපනය, අලිමන්කඩ, ඕඩ්ඩුසුඩාන්.... ඔය හැමතැනම තුන්පාරකට වඩා යුද්ධ කරල තියෙනව අඩුම තරමෙ. ඒනිසා පුලුවන්නම් අඩුම තරමෙ අවුරුද්ද හරි ගන්න බලන්න. ස්තුතියි 🙋🙏

  • @mksamahitha1821
    @mksamahitha1821 3 роки тому +30

    ලක් දෙරනට .,
    ජීවත්වෙන මිනිසුන්ට,
    සුන්දර හෙටක් වෙනුවෙන් විශිෂ්ට යුග මෙහෙවරක් කළ ඔබට ජාතියේ ප්‍රණාමය,
    තෙරුවන් සරණයි

  • @theekshanarajarathne9660
    @theekshanarajarathne9660 3 роки тому +5

    අපේ ජීවමාන දෙවිවරු. ස්තුතියි සංජීව මහත්තයා මේ මෙහෙවරට

  • @thusipadeep2246
    @thusipadeep2246 Рік тому +3

    Methuma kiyana dewal hari lassanata pahadiliwa kiyanawa super 👍❤💪💯

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 роки тому +2

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @mrlaco9656
    @mrlaco9656 3 роки тому +32

    English subtitles දැම්මනම් තවත් හොදයි කියල හිතෙනවා.😎good luck ❤️

  • @isuruasiri9554
    @isuruasiri9554 3 роки тому +34

    බුදු සරණයි සර් හැමදාමත් නුබලා වැනි සොල්දාදුවන්ගේ දහසක් කැපකිරීම් මත අද අප සතුටින් ජිවත් වනු ලබයි.අප නුබලාට සදා ණය ගැතියි.

  • @rajithaeranda1015
    @rajithaeranda1015 3 роки тому +11

    Notification ආව ගමන් බලන්නෙ ❤️ නියමයි වනැස tv ජය වේවා❤️

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 роки тому +4

    අද නිවාඩු දවස අපේ විරයන්ගේ ඔක්කොම කතා අද අහන්නයි ලෑස්තිය වනැස චැනල් එකෙන්...
    මිහිපිට දෙවිවරු.... සැබෑම වීරයෝ....
    ඔබතුමාට තෙරුවන් සරණයි.. දීර්ඝායු ලැබේවා... ❤❤❤❤

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 3 роки тому +1

    මේ වගේ නයකයෝ තමා අපේ රටේ මතු බිහිවිය යුත්තේ.රණවිරුව ඔබට දීර්ඝායුස ලැබේවා...බුදු සරනයි
    Wanasa ඔබ මෙම වැඩසටහන සාර්තකව ඉදිරියට ගෙනියනවා..දියුණු වෙලා ගොඩාක්.MAP,Video,photos එහෙම මෙ වැඩසටහනට අදාළව තව එකතු කරන්න.
    තව ඔබ මේ වැඩසටහන කරන විදිහ මේ අයව හොයගෙන යන විදිහ එහෙම අපි බලන්න කැමති.ඔබට ජය.....

  • @purniwasana5011
    @purniwasana5011 3 роки тому +14

    වෙන්දා විදියටම රණ්විරුවගේ මූලික විස්තර පාසල,හමුදාවට බැදුනු අකාරයත් දැම්මනම් වටිනවා කියල හිතනවා.ජය ❤️

  • @Mixedsalad1
    @Mixedsalad1 10 місяців тому +1

    භාශා හැසිරවීම අතින් ඉහළම තැනක ඉන්නවා... අහන් ඉන්න ආසයි.ජය විරුවනි.. ❤❤

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 3 роки тому +3

    යුද්ද කරන්න මොලෙත් ඕන කියලා තෙරුම් කරපු කතාවක්...!!🥺🥺🥺සුපිරිම..

  • @Yourshorts681
    @Yourshorts681 3 роки тому +28

    Commando lrrrp☠️ .ඒ මෝරාල් එකයි ගැම්මයි.සියලු රණවිරුවන්ට බුදු සරණයි🙏❤ .නොටිෆිකේස්ශන් ආපු ගමන් බැලුවා❤

  • @sahanchanuka6225
    @sahanchanuka6225 3 роки тому +9

    මේ කියපු දේවල් නම් වෙනස්ම චිත්‍රයක් මැවුනා ❤️🤩

  • @Senarath6807
    @Senarath6807 Рік тому +3

    රිටිගහපොල අය්යා අපේ පාසලේ ආදිශිෂ්‍යයෙක්. (මහනුවර ධර්මරාජ) පාසල් කාලයේ සිටම දීප්තිමත් ශිෂ්‍යයෙක්. මධ්‍යම පළාතේ ශිෂ්‍ය භඨ බලකායේ හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්.

  • @getastar2382
    @getastar2382 2 роки тому +1

    මාර ගැම්ම අපේ viruwek. ජයවේවා මම යුද්ධ කරනවා dekka වගේ හිතෙ maunaa හරිම ආසාවෙන් අහගෙන හිටියා ඉවර වුණා දැනුණේ නැ. හැරීම දක්ෂ නිර්භීත එඩිතර බුද්ධිමත් අපේ සිංහ පුතෙක් බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා wanesa .t.v ඔබටත් ජයවේවා ..eka කතාවක් .miss නොකර බලන්නේ හරිම ආසාවෙන් ...වැඩ ඉවර උණු.ගමන් බලන්නේ ada මොකක්ද wanesa t v ඒකෙන් දාලා තියෙන්නේ කියලා ....මම.ඩුබායි .

  • @lastersilva534
    @lastersilva534 2 роки тому +3

    This are our guardian angels good bless them for saving our country. Iam proud to be a sinhalese because we have brothers and sisters like this

  • @RamudithaBND
    @RamudithaBND 3 роки тому +19

    Major Jayamaha 🔥🔥අප්පච්චිගෙ නම වීඩියෝ එකේ තියෙනවා නේ😲

  • @dinukafernando1336
    @dinukafernando1336 3 роки тому +18

    හම්මෝ...... මෙන්න යෝදයෝ..... ආත්මයක් ආත්මයක් ගානෙ එදා ඉදන් තවමත් රට රකින ලාංකීය මුර දේවතාවන්.... ආයු රක්ඛන්තු ආවඩා ❤🙏🙏🙏

  • @apimachan9675
    @apimachan9675 3 роки тому +13

    Live program 1 ගෙන්නකො ආසයි අපිත් ඔවුන්ට කතාකරන්න.

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 роки тому +6

    වැඩකරුවෙක්... ආදරෙයි මහත්තයෝ 💝💝💝

  • @dilanishera8312
    @dilanishera8312 3 роки тому +10

    ඇත්තටම වදින්න පුදන්න ඕනෙ පිලිම වලට නෙමෙයි 😘❤️❤️

  • @සුගත්ඉෂාර
    @සුගත්ඉෂාර 2 роки тому +12

    එදා මගේ ගුවන් හමුදා පලවෙනිම ඩිවුටිය.ඒක පුදුම අත්දැකීමක් .
    " වනැස" මේ ලියන්නෙ වීරවංශය.හැම වංශයකටම වඩා අනාගතයෙදි "වනැස" වීරවංශය බැබලේවි❤️ 🇱🇰

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 роки тому +9

    උතුම් තෙරුවන් සරනයි විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා , 🌹🌹🌹🌹 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 🙏🙏🙏

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq4483 3 роки тому +26

    බලන්නත් කලින්ම Like එකක් දාලමයි බලන්නෙ වනැස කියන්නෙ අායෙ සුපිරියක්ම තමයි වීරෝධාර රණවිරුවන් අාදරයෙන් මතක් කරමි ♥️♥️♥️🌹🌹🌹

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 2 роки тому +2

    මාගේ මුල්ම රැකියාව සේවය
    ඔබට දීර්ඝායුෂ ලැබේවා බොබී
    මම එදිරි

  • @shriyanthabuddhika1975
    @shriyanthabuddhika1975 3 роки тому +3

    බුදුන් දැක නිවන් දකීවා 🙏🙏🙏🙏🙏🙏🙏මේ රනවිරුවො සියලුම දෙනා😘😘😘😘😘 ඒ වගේම මේ කරන ජාතික මෙහෙවරට වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් මේ සියලු පින් අත් වේවා...🙏🙏🙏😘😘😘

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 3 роки тому +10

    දීර්ඝායුෂ ලැබෙිිවා රණවිරුවාණෙනි..බුදුසරණයි 🙏🙏

  • @randikadeshan2000
    @randikadeshan2000 3 роки тому +21

    දුරදක්නා නුවණක් තියන අමරණීය රණවිරුවෙක් ❤️🙏

  • @RoshanPrabath-o6d
    @RoshanPrabath-o6d Місяць тому +1

    විරුවනී ඔබට අපි සදා නයගැතී ❤🙏

  • @nilmifernando6439
    @nilmifernando6439 3 роки тому +5

    අපේ මුර දේවතාවන් කොමාන්ඩෝ රනවිරුවන්... ආදරෙයි...❤️❤️❤️❤️❤️

  • @chandanasilva4857
    @chandanasilva4857 3 роки тому +3

    බුදුසරණයි ඔබ‍ට. දක්ෂ බුද්දිමත් නායකයෙක්.වැනැසට ❤

  • @damiyacreations2558
    @damiyacreations2558 3 роки тому +8

    ❤..වනැස..❤.
    වීරයන්ගෙන් පිරුණු අභිමානවත්
    නාලිකාවක්. 🙏😍

  • @kelumkumar8577
    @kelumkumar8577 3 роки тому +8

    මම ආසාවෙන් බලන ලස්සන වැඩසටහනක්. අපේ ආදරණීය රණවිරුවෝ සියලු දෙනාට ජේසු පිහිටයි 🌹🌹🌹

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 роки тому +1

    මේතුමාගේ තිරණ ගැනිමේ හැකියාව නම් කොච්චර සුක්ෂමද,කථාව තවත් අහන් ඉන්න ආසයි....බුදු සරණයි!

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 3 роки тому +14

    අයියේ පැයක කතාවක් අනිවාර්යයෙන්ම ඕන

  • @sajithkumara7234
    @sajithkumara7234 3 роки тому +4

    ❤️❤️❤️❤️❤️
    කට්ටපරිච්චාන් වලදි උනා වගේම මඩකලපුව කඩ්ඩුකුරවිකුලම් මෙහෙයුමේදී වලදී කමාන්ඩෝ බලඝනයකට ලොකු හානියක් උන ප්‍රහාරය ගැනත් වැඩසටහන් ලබා දෙන්න..කමාන්ඩෝ සෙබලුන් 50 විතර මිය ගියපු ප්‍රහරය ලන්කාවෙදි පැරශූට් වලින් බැහැල කරපු පලවෙනි ක්‍රියාන්විතය කියල අහල තියෙන්වා..

  • @harshachamani3831
    @harshachamani3831 2 роки тому +1

    ඔබවැනි වීර එඩිතර රණකාමී පුතෙක් මගේ රටට දායාද කල ඔබගේ දෙමාපියන් ට පින් ලැබේවා. ඔබතුමාට තෙරුවන් සරණයි මහත්මයා

  • @thusithakodagod9233
    @thusithakodagod9233 Місяць тому +1

    ❤ ආදරෙයි මෙ යකාට❤

  • @herbatmendis6240
    @herbatmendis6240 3 роки тому +4

    ආඩම්බරයි ඔබ ගැන කමාන්ඩෝ කියන්නනේ සුපිරි වැඩ්ඩො තමා.. ජයවේවා ඔබ‍ට.. සංජිව ඉක්මනින් වීඩියෝ 1ක්‌ ඕනේ 🙏🙏

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 роки тому +15

    Wanesa ට එන්නෙ එන්නෙම බැදීම වැඩි වෙනවා vedio වල location පෙන්වීමේ අලුත් මුහුණුවර අගය කරනවා ජය වේවා🙏😊☺

    • @MegaDilanka
      @MegaDilanka 3 роки тому +1

      Ayye puluwan nam 8 man team ekakma karapu mission ekak gena katha karanna set karanna.... Mara watinawa

  • @kavinduilangasinghe2270
    @kavinduilangasinghe2270 3 роки тому +8

    ඔයා මේක පිස්සුවක් කරල තියෙන්නෙ , බලපු ඒව ඒව අයෙත් බල බල හිටියෙ ❤️😁

  • @upendregamage007
    @upendregamage007 3 роки тому +5

    Thanks a lot for Ur service SIR♥️
    ශ්‍රී ලාංකික අපි සියලු දෙනාම ඔබලාට සදා ණයගැතියි.
    දීර්ඝායුෂ ලැබේවා!!!

  • @chanukaranasinghe8469
    @chanukaranasinghe8469 3 роки тому +15

    💜️💙වචනෙන් ස්තූති කළ නොහැකි රියල් පොරක්

  • @waksanjayapeiris
    @waksanjayapeiris 2 роки тому +1

    සුපිරි වැඩ්ඩෙක් , හරිම නිහතමානී හොන්ද බුද්දියක් පේනවා තුවාල එහෙමත් නැත්තෙ නිවැරදිම තීරන නිසා වෙන්න ඇති,,,,,,,,,,,,,,,,,

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 роки тому +4

    විරැවානනි,,,ඔබට නිරෝගිමත් දීර්ගායුශ වෙිවා

  • @rasyjayasri153
    @rasyjayasri153 3 роки тому +3

    I salute Sri... May God bless you and your family from South Africa

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 3 роки тому +14

    Commando ❤️ " නොහැක්කක් නොමැත"

  • @indikalakmal2383
    @indikalakmal2383 2 роки тому +2

    Intro එක මරු 💌බොබී ඕල් ඉන් වන් 🙏 රණවිරුවන් කළ කැපකිරීම් මතු පරපුරට සිහිපත් කරදීම වෙනුවෙන් ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි වනැසTV 😍🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 3 роки тому +4

    නිහතමානී ගෞරණිය කොමාන්ඩෝ විරුවෙක් 🙏♥️

  • @dilhansulochana408
    @dilhansulochana408 3 роки тому +5

    Great 🖤350k sub මේ වීඩියෝ එක එක්ක🖤ආදරෙයි මගේ රටේ සියලු රණවිරු උත්තමයන්ට.සංජීව අයියා ඔයාට ගොඩක් ස්තූතිය 🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @zero2863
    @zero2863 3 роки тому +2

    අනිවාර්යයෙන්ම වැඩ්ඩෙක්.තෙරුවන්සරණයි 💖💖💖

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 3 роки тому +22

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @dilabro736
    @dilabro736 2 роки тому +8

    රටට නය නැති යක්ක පුත්තු.
    ආයුශ බොහෝ වේවා,ආවඩා.💗🙏🙏🙏🙏

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 3 роки тому +4

    මිහිපිට deviwaru.api ජීවිතය gewanne oyala nisa sir❤

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +23

    අපේ රනවිරුවො මිනිස්සු බේරගත්තු එක ගැන සතුටු වෙනව සතුරන් මැරූ එක ගැන උජාරු වෙන්නෙ නෑ ඒකම මානුශීය මෙහෙවර කොච්චර හදවතින්ම කල රනවිරුවො අපේ. 🙏 🇱🇰

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 3 роки тому +1

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.......ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ.

  • @learningenglish9316
    @learningenglish9316 3 роки тому +8

    ඉතාම ප්රශංසනීයයි
    රණවිරුවන් සමාජ ගත කිරිම සහ ඔවුන් විසින් ම කරන මේ විස්තර
    අනාගත පරපුරේ අගය කිරීම ට ලක්වේ
    තවත් වසර 1000 දහස් ගන්නක්
    අගය කිරීමට ලක්වේ

  • @sarathweeramannachandrasek9006

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි

  • @chathurangasandaruwan8538
    @chathurangasandaruwan8538 3 роки тому +2

    මේ වැඩ සටහන් හැම එකම බලනවා ඇත්තටම රණවිරුවන් රට වෙනුවෙන් ගොඩක් දේ කරලා තියෙනවා,, එයාලා නිසා තමයි අපි දැන් බය නැතුව නිදහසේ ඉන්නේ ,, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @akshadesilva2337
    @akshadesilva2337 3 роки тому +5

    මෙතුමව තවත් සැරයක් සම්බන්ධ කරගන්න,මෙතුමගෙ අතදැකීම් ගොඩ අහන්න මේ වෙලාව මදි

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 роки тому +20

    වීරෝධාර රනවිරුවන්ට අපේ උපහාරය 💐💐

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 роки тому +5

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.
    සංජීව මල්ලි අපි කැමතියි මේවැණි රණවිරුවණ්ගේ පාසල, ගම, එහෙම දැනගන්න.

  • @senakakumara6348
    @senakakumara6348 3 роки тому +5

    නොහැක්කක් නොමැත.තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 3 роки тому +23

    අද රටේ වෙන වනාන්තර විනාශය හමුවේ වනාන්තර වලට ආදරය කරන විශේෂ බලකායන් හා කොමාන්ඩෝ බලකායන් එක්ව ඒ වනාන්තර රැක ගැනීම සඳහා විශේෂ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරනමෙන් ඉල්ලා සිටිනවා..

  • @ShanakaDushmantha-y5x
    @ShanakaDushmantha-y5x 5 місяців тому +1

    බලපු සුපිරිම කතාවක් ❤

  • @sampathbandara4644
    @sampathbandara4644 3 роки тому +6

    දීර්ඝායූ වේවා විරුවානේණි 🙏❤️❤️

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +6

    Rexpect කරන්න වටිනාම ගැලපෙනම මිනිස්සු කියන්න වචන නෑ ඔබ තුමා ගැන 🙏

  • @freeminds6365
    @freeminds6365 3 роки тому +11

    36 විනාඩියෙ ඉඳලා කිවුව වදන් ටික මෙතෙක් කිසිම නිලධාරිතුමෙක්ගෙන් වත් අහලා නැ 🌷🌷❤️

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +3

    නියමය සිංහයෝ බුදුසරණයි දීර්ගායු ලබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏