රටටම රණවිරුවන් amathaka wela yana කලෙක wanas tv oba karana sewaya udarai.රටට naya nethi විශිෂ්ඨ රණවිරුවන්❤ godak pin sir apiwa beragaththata❤ SF kiyanne යක්කු😘❤
I have watched all the forces-related videos on this channel. some videos, 2wice or 3rice. the favorite channel 😍and there is another 1hr + video to watch 🤩from SF brigade ☺ also from a major 🤯🥳😍
What a hero. Hats off Major . I can read your genuine expression , no eexaggeration at all. Thank You sooooo much for sharing a true war experiences which led to a much needed victory . And may your comrades attain supreme bliss off Nibbana who sacrificed their young life for us and the country .and also I have sympathy on young tamil who were misguided by wrong leaders in the name of liberation ..
කාලිනවා ඉතාමත් වැදගත් චරිත්යක් මේ මොහොතේ ඔබ තුමා ඔබේ වැඩසටහනාට කැදවාගෙන ඇවිත් තියනවා..නිහාල් සුරියාඅරච්චි මගෙ සහෝදර නිළධාරියෙක්. මාද ආදරය කරන විශේෂ බළකායේ දක්ෂ නිළධාරියෙක් . දේශපාලනේ ගාගෙන අද සොල්දාදුවන් හට නිග්‍රාහ කරන අය දැනගත යුතුම ඇසිය යුතුම කතාවක්. ජයවේවා..සන්ජීව මහත්මයා තවත් මේවන් සයිබර් මහවංශ කතාවන් සමාජගත කිරිමට ඔබට ශක්තිය ලැබේවා ..මේජර් සිරන්ජීව...
Respect sir.❤🇱🇰
🥺❤
ඔබේ නිල ඇඳුමේ තත්වය හැල්ලු කර ඔබව දේශපාලුවාගේ මජර දේශපාලනයේ අදෘශ්‍යමාන හස්තයක් කරනු ලැබුවේ දේශපාලුවා මිස අන් කවරහුද,ඔබ යුධ බිමේ සටන්ත වදිද්දී ඔබට බෝධිපුජා පැවැත්තුවේ මහජනතාව මිස දේශපාලුවා නොවේ.හමුදාව බැදී සිටිනුයේ මහජනයා ආරක්ෂා කිරීමට මිස දේශපාලුවාගෙ පැත්ත ගෙන ජනතාව පෙළීම නොවේ.මහජනතාව තුලින් හමුදා සෙබළාට තිබු ආදරය ගිලිහෙමින් තිබෙනුයේ අන් කිසිවක් නිසා නොව බලයට කෑදර හමුදා නිලධාරින් දේශපාලු වන්දනයේ යාමට තම ආත්ම ගරැත්වය වෛශ්‍යා වෘත්තියේ යෙදවීම නිසයි.ඉහල මුග්ධ නිලධාරින්ගේ දේශපාලන ගැති බාවය නසාලනුයේ සෙබලාගේ අභිමානය මිස අන් කිසිවක් නොවේ.එනසා මහජනයාට එල්ල කරන වාග් ප්‍රහාර තුලින් කියාපානුයේ ඔබද දේශපාලනයේ කිසියම් අතකොලුවක් වි ඇති හැඩයි.
Aniw eka aththa
❤❤❤
මම මොහු යටතෙ පුහුණුව ලැබු ගුවන් හමුදා විශේෂ බලකායේ ගුවන් භටයෙක්.ඇත්තටම මොහු සතු සියලුම දැනුම අප හට ලබා දුන්නා.විශිෂ්ටයි සර්
්
.
.
.කදගඟ
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
.
O887uk
hlo brother
බොරු කියන්නැතුව ඉඳපන් යකෝ 🤣
@@අමිලරන්නේෂ් 😂😂
අප වෙනුවෙන් විශිශ්ඨ සේවයක් ඉටුකල තවත් සදාදරණීය වීරයෙක්. සුරියආරච්චි මැතිදුණි ඔබ තුමා ඇතුලු සියලුම වීරයන් සැමදාමත් අප හදවතේ. ඔබටත් පවුලේ ආදරණීයන්ටත් සියලුමට වීරයන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. දිවිදුන් වීරයන් සැමට නිවන්සුව......!!! සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජයෙන් ජය වේවා.....!!!
ඒ සර් කතාව කියනවා අපේ හිතේ නියමෙට චිත්තරූප මැවෙනවා, නියමයි අද කතාව සුපිරි, 🥺🥺🥺🥺,විශේශ බලකායට වැඩිවැඩියෙන් සොල්දාදුවෝ බදවගන්න පාඩුවක් වෙන්නෙ නෑ කවදාවත් යුද්දෙකදී,☠️☠️☠️☠️☠️ආරියසේන තමා අද කතාවේ විශේශ චරිතය
නිදුක් නි්රෝගි දි්ර්ඝායුෂ ලැබේව..තෙරුවන් සරණයි සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" ....තෙරුවන් සරණයි ""වනැස"
ගොඩක් පිං මගේ සහෝදරයා මිය ගියා අද අපි නිදහසේ ඉන්නේ ඔබ තුමාලා නිසා නිදුක් නිරෝගිව සතුටින් ඉන්න බුදුසරණයි
❤ Well done sir
මම අම්පාරේ අපේ මිනිස්සු ආරක්ෂා කරාට පිං. මම ඉපදිලා නෑ. නමුත් දැන් අපි විශේෂ බලකායේ ❤
පැයක් බලන් හිටියා, පැය ගතවුනා තේරුනේ නෑ, තව පැය ගානක් උනත් බලන් ඉන්න ආසයි.. මේ කතාව අහන් ඉන්නකොට අපිත් යුද්ධ භූමියෙ හිටියා වගේ..කියන්න වචන නෑ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
😊
Commado ස්නයිපර් වෙඩි අබේ වගේ, sf ස්නයිපර් ආරියසේන වැනි අය ගෙන්න ගන්න try කරන්න . දැක්කත් ඇති ඒ වගෙ අය. අද තමයි නියමම වීඩියෝ එක, වෙලා ව ගියා දැණුනෙම නෑ. රටට ණය නැති ආදරණීය රණවිරුවන් හදවතේ ඉහළින්ම ඉන්නවා❤️ ස්තූතියි වනැස🙏
යුධ ටැංකි ධාවකයෙක් එක්ක කතාබහක් ඔනෙ ❤
ආදරෙයි wanasa tv ❤
Ekak thiyenawa dala godak kal
දාල පැයයි ගියෙ.නොවරදාම බලනව.අපේ උත්තමාචාරය සියලු හමුදා සෙබළුන් ට.සංජීව මහත්මා ඔබට ජය
SR එකේ සෙබළුන්ගෙන් සහ CR සෙබළුන්ගෙන් දැකපු විශේෂත්වයක් තමයි ඔවුන්ට හොඳට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වීම. ජය වේවා!
Sr newe sf ඒ හෙතුව පුහුනුවෙන් ඔලුත් හදනවා
@@tikiribandaradmls4261 SR cr kiyala thiyenne regiment kiyanekta
@@tikiribandaradmls4261 SR කිව්වෙ සිංහ රෙජිමේන්තුව. මෙතුමා සිංහ රෙජිමේන්තුවේ ඉඳලා තමයි SF ගිහින් තියෙන්නේ. ඔව් පුහුණුවෙන් බොහෝ දේ කෙරෙනවා.
Because of gets training in debriefed,
Sr නෙවේ sf 🙂 . Sr එකේ ඉදන් තමා මේ සර් sf ගිහින් තියෙන්නෙ .❤️ අනික් දේ තමා cr ලගෙ වගේ හෑල්ල නෑ sf ලගෙ . කමාන්ඩෝ එකේ ඉන්ටර්වීව් එකක් ගත්තොත් ඒකෙන් බාගයක් ම කමාන්ඩෝ එකේ හෑල්ල .😂😂 sf එකේ කොල්ලො බලපන් කො . වැඩ විතරයි . බොරුවට කියවන් නෑ . අනික යුද වාර්තා ගත්තත් sf එක තමා හොදම ❤️
ගරුකරනවා ඔබ තුමාට... ඔබ තුමා වැනි වීරෝදාර විරුවන් නිලධාරීන් නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ ... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... ආබාධිත රනවිරුවන්ට වගේම අපි නිසා මියගිය සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් ගොඩක් ස්තූතී
Ratak watina kisida nomiyana samada piidiya uthu uthum ranawiruwo....
කළ මෙහෙවර අමරණීයයි . දළදා සමිඳු ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මොක්කු මොනවා කිව්වත් .....ඔබතුමා ඇතුළු සියලුම රණවිරුවන් සදා අමරණීයයි ....අපේ පණ තියෙන තුරු අපේ හදවතේ රණවිරුවන්ට තියෙන ගෟරවය සැමදා එකසේම තියේවී ........
අපි අහල තියෙනවා රජකාලෙ යොදයො සටන් කලා කියල අපෙ කාලයේ යොදයො දැක්කෙ විශෙෂ බලකායේන් තමයි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි
බෙලිඅත්ත අපි ,👈👈👈ඔබ විරැවා සමග සැමදා එක්ව ඉන්නවා අදටත් ඉදිරියට❤️❤️❤️ විරැවන් ජිවිත පුදකරම්න් රට එක්සේසත් කල අපගේ උත්තමාචාරය 🙏🙏🙏
දකුණේ හොද සිංහල බෞද්ධ මිනිස්සුන්.
Inn 3:44
කතාවෙදි තාත්තාගේ නමත්, අණදීමත් කියවෙද්දි ලොකු ආඩම්බරයක් දැනෙනවා♥️ great interview sanjeewa. Keep it up 👍
කව්ද ඔබේ තාත්තා
නම සදහන් කරන්න
එය ඉතාමත්ම වටිනවා.
යුද බිමේ සිටි කෙනෙකුගේ දරුවකු වශයෙන් ඔබටත් එය ආඩම්බරයක් ....
❤️❤️❤️❤️❤️❤️
ලේ වලම රටෙ අනාගතය ලියවිලා තියන විරුවන්. සර් කොබ්බැකඩුව ඇතුලු ඔබතුමන්ලාටත් උත්තමාචරය❤️❤️❤️❤️ සංජිව අයියෙ ඔයා නියම වැඩක් කරන්නෙ ❤️
ස්තුතියි පැයට වැඩි කතාවක් ලබා දුන්නට සංජිව මහතා
අපේ විර උදාර රණවිරුවනි හැමදාමත් අපි ණයගැති අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට .මේ පින් බිම වෙනුවෙන් තරුණ කාලය ලස්සන හීන කැප කළාට ....බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට ........නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා පියලුම අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට ..
සංජිව මල්ලි මේ කතා ඔකොම එකතු කරල මේ විරුවන් එකතු කරගෙන film එකක් කරන්න..නිශ්පාදකයින් හොයා ගන්න පුලුවන් වෙයි ලේසියෙන්ම..අපෙ දරුවන්ට කාඩ්බෝඩ් විරයින්ට සමු දෙන්න හැකි වෙයි...බුදුසරණ යි
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏
මෙතුමා බුමියේ ගමන් කිරීමට යොදා ගන්නා ස්වබාවික උපක්ක්‍රමය ගොඩක් වැදගත් වටිනවා නව පරපුරට.. SF විශේෂ බලකාය රටේ ජීවමාන දෙවිවරු. විශේෂ බලකාය නොහිටින්න අපේ රටේ ඉතිහාසය වෙන විදියකට ලියවෙන්න තිබුනා. කල මෙහෙවර අපමණයි සදා ණයගැතියි 🙏♥️🙏♥️🙏♥️....
ඔබගේ වීරත්වය සදාකල් පවතීවි.... ස්තූතියි ලක්මව රැක දුන්නාට
ඇත්තට වචන නැහැ මේ කතාව මාරම වටිනවා , ඒ වගේම ආදරෙයි හැමදාමත් ඔබතුමාට Good Luck & God Bless You Sir . ජය වේවා 🙏❤️ , එ වගේම සoජීව අයියෙ Thank You Very Much මේ කතාව දුන්නට , ඔයාටත් ආදරෙයි හැමදාමත් Good Luck & God Bless You Brother . ජය වේවා 🙏❤️
ඔබ තුමන්ලා දෙපලටත්,සියලුම රණ විරුවන්ටත් බුදු සරණයි .අද සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වන රටක් බවට පත්කර ගත්තේය ශ්‍රී ලංකා රණ විරුවන්.ඔබලා අමරණීය යි.
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
රණවිරුවන් ගැන නොදන්න මිනිස්සුන්ට දැනෙන්න මේ වැඩසටහන කරන එක ලොකු දෙයක්..good luck ..වනැස tv...
අදත් සුපිරි වැඩ්ඩෙක් තමා ❤️
පලවෙනි කමෙන්ට් ,එක මගෙන් අයියෙ 👍❤️✊ මේකනම් පිස්සුවක් sanjeewa අයියෙ ❤️🥺 ඔයාගෙ හැම වීඩියො එකක්ම බලනවා ❤️ දැනුත් මේ දාපු ගමන් බලන්න ආවෙ 😌❤️🚶😍
එක සිදුවීමක් ඇසුරෙන් මොනතරම් විශ්මිත ශ්‍රෙෂ්ඨ චිත්‍රපට නිර්මාණය කල හැකිද?..ඒත් අපේ එවුන් හැදුවේ පුරහද කළුවර ..අළුයට ගිනි..වගේ හමුදාවට නිගරුවන චිත්රපටමයි..😔
ඒව බොරු නෙමෙයි ඉතින් හමුදාවෙ උන් ආතල් දන්නේ නැහැ නිවාඩු ආපු ගමන් එක්කෝ බොනවා එක්කෝ ගමේ වලියක් දාගන්නව පොලීසියට ගහනවා බඩුවක් ගහනවා ඕක තමයි ඉතින් ඇත්ත යථාර්ථය
@@අමිලරන්නේෂ් paka thama
@@nilanshashinthab.a.5867 පුක තමයි උඹලට දෙන්න ඉතිරි වෙන්නේ හොඳ හමුදා පයියක් බලලා දීපන් පුක. හොඳම වැඩේ උඹලගෙ අම්මා කෑම්ප් එකකට යවපන් පෝලිම් පාරක් දැම්මම හරියනව ඔබේ අමාරුව. අපේ නම් රණවිරුගාය හොඳ වුනා 😂 උඹලගෙ තාම ගාය තියනවා කියලා පේනවා
Ashoka hadagama keyala ballk thamai owa kare .e kale mama hithuwe u koteyek kiyala.
ඔබ වැනි විරයෝ අපිට ආඩම්බරයක් බුදුසරණයි ❤️🙏
රටටම රණවිරුවන් amathaka wela yana කලෙක wanas tv oba karana sewaya udarai.රටට naya nethi විශිෂ්ඨ රණවිරුවන්❤ godak pin sir apiwa beragaththata❤
SF kiyanne යක්කු😘❤
නැ සහොදරයා මේ ගෙවි යන්නෙ රටම හමුදාව අමතන කාලයක්.හැබැයි මෙතුමන්ලා නෙවෙයි සේවයෙ යෙදි ඉන්න හදවත් නැති අය
එදත් ආදරෙයි අදත් ආදරෙයි 😍
ඉන්ග්‍රිසි ඇක්ශන් මුව් එකක් වගෙ.මෙ ම්නිස්සු රට වෙනුවෙන් කොච්චර කැප වෙලාද මෙරට ගොඩදාල තියෙන්නෙ ❤
විිරවරයෙක් සමග කරන වැඩසටහන් ඕනෑම වේලාවක් අපට අහන්න ඉතාමත් කැමතියි , ඒ වගේම ඔබ තුමාට දිිර්ඝායුශ ලැබේවා . රණවිරුවන් පහතට දැම්මට සමහර දේශදෙුාහිින් කටයුතු කරන කාලයක සංජීව මල්ලි ඔයාටත් බෙහෙවින් ස්තුතියි මෙවැනි වැඩසටහන් තුලින් මේ රටේ යුධ කැපකිරීම පෙන්වා දිිම.
සගයාගේ රේඩියෝ මැසේජ්එක මටත් පුදුම සතුටක්.. ඔබ විශිෂ්ඨයෙක් ⚔️⚔️⚔️
සැබෑ වීරයෝ තමා. Sf සුපිරි ගැම්මක් 👍ජයවේවා ඔබට 💗
සුපිරි පැහැලිදි කීරීමක් සර්
ඔබ ඇතුළු සියලු රනවිරුවන්ට අපගේ උත්තමාචාරය.🙏
මගෙ අක්කා married කරපු අයියත් අවුරුදු 23ක් ආමි එකේ තුවාල වෙිලා දැන් ඉන්නෙ මෙිවා දකිනකොට ගොඩක් දුකයි අපි වෙනුවෙන් ගොඩක් දුක් වින්දද කියලා
ඔහුට උපරිම සුවය ලැබේවා! ඔහු ලවා පුළුවන් තරම් පිං කරවන්න. අටපිරිකර පූජා කරවන්න. අබතෙල් වලින් පහන් පත්තු කරවන්න. බුදු රජාණන් නහන්සේගේ ස්ථූපයකට
විවිධ පිරිකර, දාන මාන,ගිලන්පස, චතුමධුර ආදිය පවුලේ සැම, ඥාතින් එකතුවෙලා පූජා කරන්න. ඔහුගේ හිත සුවපත් කරන්න.අසනීපව සිටින හා ආභාධිතව සිටින හැම රවිිරුවෙක් ලවාම මෙම පුණ්‍ය
කර්ම කරවන්න. ඔවුන්ගේ සිත සතුටින් තැබීම සඳහා. සහ පරළොව සුගතිය පිණිසත්.
පැහැදිලිව හිතට දැනෙන්නට කතාව කියනවා wiruwanani ඔබට අපි sada ණයගැති ජයවේවා තෙරුවන් සරණයි
ස්තූති සර්... ස්තූති sf.. ස්තූති army මගේ රටට නිදහස ලබා දුන්නට... ඔබ සියලුමදෙනාට බුදු සරනයි.
නිදුක් නි්රෝගි දි්ර්ඝායුෂ ලැබේව!!තෙරුවන් සරණයි සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!
නිදුක් නි්රෝගි දි්ර්ඝායුෂ ලැබේව..තෙරුවන් සරණයි සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා
මේක තනිකරම පිස්සුවක් විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ මම.සියලු රනවිරැවන්ට උත්තමාචාරය ..මේ වැඩසටහන කරන සැමට ජයෙන් ජයම වේවා 🙏
හිතට පට්ට ගැම්මක් මේ යුධ අත්දැකීම් ගැන අහන්න ලැබෙන එක..තවත් මේ වගෙ සුපිරි විරුවන්ගෙ අත්දැකීම් ගැන වැඩසටහන් කරන්න..
අපේ කොල්ලන්ට ජය 🥰
සජීවී යුද්ධයකට අපවත් රැගෙන ගියා වගේ ඔබතුමාගේ කතාව අසනකොට❤️
SF එකෙන් ආවොත් සුපිරියක් තමා..💪
සුපිරි story එකක්. සුපිරි විරුවෙක් ❤❤
අපිත් කමාන්ඩෝ අයියේ ..... SF..කමාන්ඩෝ යාපනේ පැත්තේ යද්දි තාම දෙමල්ලු සරම් පාත් කරනවා ...ඒ තරම් බයයි අපිට 😍
Boru kynna epa bn🤣
යුද්ධෙ ඉවර උනාට පස්සේ නේද ගියේ...😂 commando ගැම්ම කන්න එපා බං මේවගේ කමෙන්ට් දාලා....
🤣🤣
@@NISHAN-STORY බයයි රෙස්පෙක්ට් එකයි පටල ගන්න එපා සහෝ
ek kathawa aththa..thama e paththe army ekata respect/bayak thiyenawa..
සුපිරියක් ❤️
හැම වීඩියො වක්ම පුළුවන් විදිහට බලනවා.ඔයාලා ගැන කියන්න වචන නෑ 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤සන්ජීව මල්ලි ඔයාට ගොඩාක් පින්..ඒවගේම අපේ හමුදාව පහත් විදිහට සලකලා කතා කරද්දී අවන්කවම ලේ කකියවනවා.උන් දන්නෙ නෑ උන් නිදහසේ ඔය කතා කරන්නෙ ඔය අට පාස් කොල්ලො නිසා කියලා .අපෙ රටේ මිනිස්සු ගැන කලකිරෙනවා මල්ලි
ඇත්තටම හොද වැඩ සටහනක් .ජය වේවා හදාවතින්ම. සෑම රනවිරුවෙකුටම ආදරෙයි. සියලු ම විරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!!".අතුරු දහන් උනු සියලුම රනවිරුවන්ට හා මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ .
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏💪💪💪💪ආදරෙයි හැමදාමත් sf..
ස්තූතියි ලක්මව රැක දුන්නාට
තවත් SF,,,හෝ COMMANDO ,,,,,කතාවක් එනකම් බලාගෙන ඉන්න අය මේ කොනට ජය වේවා අයියේ සදා සමරමු අපේ ව්රුවන්🙏🙏🙏💞💞💞🤺🤺🤺
පැයක් මදි මේ සාකච්ඡාවට
මේ නිළධාරියා රට වෙනුවෙන් අරපු කැප කිරීම් හරියට ෆිල්ම් එකක් වගේ.. තව වෙලාවක් මේ වැඩසටහන දිගට තිබ්බානම් කියලා හිතුනා..
මෙතුමාට නිදුක් නොරෝගි දීර්ඝායුෂම ලැබේවා..!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි ඔබට සදා ණය ගැතියි සර්.ඔබලාගේ හැකියාවන්,දක්ෂතාවයන් පිළිබදව හොදට දන්නවා.සතුරා වෙව්ලන තරමට ඔබතුමාලා ශක්තිමත්.සුපිරි පැහැදිලි කිරීමක්.හිතින් ඔබ සමග ඒ සෑම ක්‍රියාන් යිතයට මමත් හිතින් ගියා සර්.මිය ගිය සැමට නිවන් සුව,තුවාල වු සැමට ඉක්මන් සුවය,ඔබතුමාට සුවබර විශ්‍රාම දිවියක් සර්.❤❤❤❤❤❤❤❤
සුපිරි
නිහඬ වැඩකාරයෙක්💖💖💖
I have watched all the forces-related videos on this channel. some videos, 2wice or 3rice. the favorite channel 😍and there is another 1hr + video to watch 🤩from SF brigade ☺ also from a major 🤯🥳😍
What a hero. Hats off Major .
I can read your genuine expression , no eexaggeration at all. Thank You sooooo much for sharing a true war experiences which led to a much needed victory . And may your comrades attain supreme bliss off Nibbana who sacrificed their young life for us and the country .and also I have sympathy on young tamil who were misguided by wrong leaders in the name of liberation ..
🇱🇰 ආරක්ෂාවේ ගැම්ම කමාන්ඩෝ ,SF ආදරෙයි,සදා නයගැති අභීත විරුවණි ඔබලාට
විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤
නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
මේ වැඩසටහන දෙපාරක් බැලුවා.එච්චරට හිතගියා.තෙරුවන් සරණයි ..💪🤜🤛💪
ඔන්න නියම සොල්දාදුවන් ...❤️🇱🇰
මේ වැඩසටහන් වලින් යුද්ධය ගැන විවිද නිලවල අය දකින විදිය සහභාගි වෙන ආකරය ගැන හොඳ අදහසක් ගත්ත. ඒ අයගෙ යුද්ධ මානසිකත්වය ගැනත්. මේ වැඩසටහන් ටික දවසක මූලාශ්‍ර එකතුවක් වෙයි . යුද්ධ උපක්‍රම , සැලසුම් ♥️
Commando ❤ SF ❤ ආදරෙයි හැමදාම
මේ මිනිස්සු නිසා තමා. අපි නිදහසේ ඉන්නේ. ❤️💪
වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව, කර්නල් ලතීෆ්, ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ, පුෂ්පමාල්, හසලක ගාමිණී එකී නොකී රට වෙනුවෙන් දිවි දුන් ආබාධිත වු සියලුම වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි.🙏ඔබ කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු.ඔබට දීර්ගායු 🙏❤️ ස්තුතියි වනැස TV ඔබටත් බෙහෙවින් ❤️🙏❤️
කපිතාන් සාලිය උපුල් අලදෙණිය❤❤
🙏❤@@callofdutymobilelegend1325
රනවිරැවන්ට සදා ජය 🥰🥰🥰
අධිෂ්ඨානයෙන් අභිතව අරමුණ කරා.💪💪💪 හමුදාවට ජය
සුපිරි 👍👍👍👍👍
ආරියසේන කරපු දේ අහන්න නම් පට්ට ආසයි
අලුතෙන් හමුදාවට යන අය ගිහින් ඉන්න අය මේ කතා අහන්න ඕන වෙනස බලාගෙන හැදෙන්න..මේ ඉන්නෙ නියම විරුවෝ.ආදරෙයි හැමදාමත්👊🎖
😂😂😂
@@rumeshakalanka1363 🤣🤣🤣
කතාව ඉතාමත් පැහැදිලියි
බෙලිඅත්තෙ අපි හැමදාමත් ඔයාලා එක්කයි 🥳🥳🥳🤩🤩🤩🤩💝💝💝💝💝 ආදරෙයි හැමදාමත් රණවිරුවොන්ට සංජීව අයියෙ ගොඩක් තෑන්ක්ස් 💝💝
මැරෙනකනේ හදවතින් ❤
අාදරෙයි හදවතින්ම රණවිරුවන්ටත් වනැසටත්
කාලය කෙටි උනත් ඉතාම පැහැදිලි රණකාමිත්වයක්💪🤜🤛💪
කතාවට සවන් දෙන සැම මොහොතකම ඇඟ කිලිපොලා ගිය දසුන් හදවතේ මැවුනු ඉතාමත් ත්‍රාසජනක සිද්ධි මාලාවක සැබැ ම දේශප්‍රෙමි යුධ විරැවෙක් සහිත යුධ බලකායක්...
ඔබතුමාටත් එදා සටනේ යෙදුන සියළු විරැවන්ටත් මියගිය හා තවාල ලැබු සැම විරවෙක්ටම මගේ උත්මාචාරය ❤
ස්තුතියි මෙවැනි පුවත් ගෙන එම සම්බන්ධයෙන්
වචන නැ ස්තුතිය වැනස
ජයවේවා !මෙන්න රණවිරුවෝ❤️
Good luck major 👍 to all SF and 3 forces❤️💪🇱🇰🇱🇰
ජය 💪🏽
ඇත්තටම විශේශිත වූ මෙහෙයුම් තමා මේ සේරම. ✌️✌️💗💗💗
සුපිරි වීරයෙක් 💪🙏
රණශූරයෙක් 💪🙏
ආදරෙයි රණවිරුවනි ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤
කියන්න වචන නැ........ ❤️❤️❤️❤️
සංජීව අයියා supiriyata වැඩ සටහන කරනවා.....දිගටම karagena යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....ජය 👍👍👍🙏🙏🙏
මුලින්ම මෙහෙම channel එකක් තිබ්බනම් අද බැංකුවේ වැඩ කරන මමත් ආමි එකේ වෙන්න තිබ්බා❤️
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤
ඔක්කොම බලලා ඉවරයි... අලුතින් දනකන් බලන් හිටියේ..
As an air force member involved in the wartime operations, my respect to you ... and thanks to Mr. Sanjeeva.
මේ videos දිග වූනාට කමක් නෑ .
කොටස් වශයෙන් පළ කරන්න පුලූවන් නම් වටිනවා තවත් හොදයි.
Mage aiye niyma bullet ekak adarei wiruwanani obata niduk nirogi suwa!!! Sanjeewa sahodaraya obatath wanesa siyaluma denatath niduk nirogi suwa!!!❦︎☠︎︎